2023 USA | Romania | Japan | Singapore | Kuwait | Jordan | Hotel | Nurse | Caregiver Job Vacancies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 222

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 ปีที่แล้ว +2

    මේ ඒජන්සියේ මම සවුදි අවේ සත පහක් අයකලේ නැහැ ඔක්කොම නොමිලේ මේ ඒජන්සිය ගොඩක් හොදයි පුළුවන් අය එකතු වෙන්න

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +7

    ඩොලර් 600 ට රුමේනියා යන්න ලක්ෂ 15. ක්.

  • @RahmanRahman-zi8nc
    @RahmanRahman-zi8nc 6 หลายเดือนก่อน +1

    අපට යුරප සීනය සැබෑ කර ගන්න ආසයි ❤️

  • @Sapuramiruma
    @Sapuramiruma ปีที่แล้ว +2

    මන් එයාර්ෆෝස් ඉදලා අයි උනා අවුරුදු 12.මට ජොබ් එකක් තියෙන රටක් කියන්න පුලුවන් ද.

  • @nilanthipodimanike1035
    @nilanthipodimanike1035 ปีที่แล้ว

    Mata caregiver කෙනෙක් ලෙස යන්න අවස්ථාවk අරගෙන denna පුළුවන් nam mama mahathya nathi wela mage paula යැපෙන්නන් mama karana podi job eken

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 ปีที่แล้ว

    Thank u Madam Arigathogosaimas konnchiwa

  • @thilinanimesh8164
    @thilinanimesh8164 ปีที่แล้ว +31

    Japan වල පුරවැසිභාවය දෙන්නෑ. බොරුවක් ඒක. ගොඩක් අය ඕවට අහුවෙනවා. ඒජන්සිකරයො හොඳට අන්දනවා ලංකාවෙ අසරණ මිනිස්සුන්ව. අද මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන්නෙ හැමපැත්තෙන්ම. ජපන් ආණ්ඩුවෙන් දෙන Exam එක පාස්වෙන්නම ඕන අනිවාර්යයෙන් ජපානෙට යන්න. එහෙම නැතුව එයාලගෙ රටේ ඉන්න දෙන්නෙත් නෑ. ආණ්ඩුවත් බලන්නෙ මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්ව ඔය කෝස් වලට හරියන සල්ලි ටික කඩාගන්න. මේ රටේ ආර්ථික අර්බුදය හින්දා එයාලාට තව මිනිස්සුන්ගෙන් සල්ලි ටික කඩාගන්න ලේසියි. මොකද මිනිස්සු බලන්නෙ තුත්තිරි ගහේ හරි එල්ලෙන්න දැන් තියන තැනින්..රට ඒ තරමටම වැටිලා නිසා..ආණ්ඩුව දුවන්නත් සල්ලි නෑනෙ. උන්ටත් ඕන ලොක්කොන්ගෙ පොකට් වලට හරියන ගාන කවර් කරගන්න.

  • @jeewanchinthaka3021
    @jeewanchinthaka3021 ปีที่แล้ว +1

    Mage nama shalika.. man Singaporu wala aurudu 6k wada karala thiyanawa nur

  • @chamodipatirana6401
    @chamodipatirana6401 ปีที่แล้ว +2

    Madam මැලේසියාව saman pak karana companiyak tibenawad .vekenci tiyenawad

    • @cr5634
      @cr5634 9 หลายเดือนก่อน

      Thiyenawa.mn danna aya wada k

  • @aberathnapriyanka8159
    @aberathnapriyanka8159 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි madam

  • @chandimalkohombange
    @chandimalkohombange ปีที่แล้ว +1

    Supiri ma Supiri Agency k

  • @samelisameli5852
    @samelisameli5852 11 หลายเดือนก่อน +1

    Romeniya hotil jeb ekak niyenawada

  • @udayangaishan5202
    @udayangaishan5202 ปีที่แล้ว +2

    Urope ratakat yann onii

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 ปีที่แล้ว +78

    රුමේනියාවට එන්න ඉන්න අයට කියන්නේ රුමේනියාව කියන්නේ එච්චර හොඳ රටක් නෙවෙයි මේ රටේ මිනිස්සු පඩි වලට වංචාව දානවා ඒ වගේම කෑම සල්ලි ලෙඩක් දුකක් හැදුනාම බලන්නේ නෑ ඉන්න මත් නවාතැන් පහසුකම් නැහැ සමහර තැන් වල rumeeniya වල් කියන්නේ ලක්ෂ 15 16 දීලා එන්න හොඳ එකක් නෙවෙයි මොකද එහෙම කියන්නේ හේතුවය මෙහෙ ලක්ෂ දෙකහමාරක් කත් පඩි ගන්න බැහැ බැහැ ගොඩක් තැන්වල මෙහි තියෙන අයිඩින්ටිය නැතුව ගොඩ දෙනෙක්ගේ වැඩ ගන්නවා රුමේනියාවටවටා ආපු මිනිස්සු දන්නවා ඇත්තම කතාව බැරිම තැන ණයක් වෙලා ඇවිල්ලා තව ණය වෙලා ඉතාලියට යනවා ඒකට හේතුව තමයි බොහෝ තැන්වල අයිඩින්ටිය හදන්නේ නැහැ ඒක හදන්නේ නැති උනාම මෙහෙ නීතියානුකූලව රස්සාවක් කරන්න බැහැ බොහෝ තැන් වල අයිඩින්ටිය හදන වෙයි කියලා බොරු කියලා මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා අවුරුදු ගණන් ඔය ඒජන්සි කාරයො කියන දේවල් වත් විදේශ සේවා එකේ කියන දේවල් වත් මෙහෙ පේන්නෙ නැහැ අඩුම ගානේ අපිට අසාධාරණයක් උනාම කියන්න තානාතිපති කාරියාලයවත් නැහැ මෙහෙ ගොඩක් තැන් වල වැඩ කරද්දි අසනීපයක් වුණාම බෙහෙත් එකක්වත් අරන් දෙන්නෙ නැහැ බොහෝ දෙනෙක් රුමේනියාවට ගෙනෙන එක දැන් ජාවාරමක් කරගෙන තියෙනවා එන්න ඉන්න කට්ටිය හොඳට හිතලා බලලා රුමේනියාවට එන්න

    • @lahiruwijesinghe6398
      @lahiruwijesinghe6398 ปีที่แล้ว +1

      Padiya kepenawa kiyanne aththada

    • @ravibro6659
      @ravibro6659 ปีที่แล้ว +6

      මේක ඇත්තම කතාවක්. රුමේනියාවට ඇවිත් අනාථ වෙන්න එපා. වෙන රටකට යන්න

    • @sampathkodagoda1512
      @sampathkodagoda1512 ปีที่แล้ว

      @@ravibro6659 akenma

    • @viranga
      @viranga ปีที่แล้ว +8

      මෙක ඇත්ත..මගේ යාලුවෝ දෙන්නේක් ගියා..කන්න වත් දේන්නේ නෑ.පඩි මදී..රුමේනියාවට යන්න එපා..ගිහින් හරි ගිය අයත් ඇති..එත් මගේම යාලුවො දෙන්නට උන දේ මම දන්නවා..එ නිසා රුමේනියාවට යන එක දේපාරක් හිතන්න.

    • @MR_TK_0510
      @MR_TK_0510 ปีที่แล้ว +2

      රුමේනියා ගිහිල්ලා ඉතාලි පැනගන්න ඕන 😐

  • @palithasenanayaka4066
    @palithasenanayaka4066 ปีที่แล้ว

    අපි යුරෝපයේ රැකියා ලබා ගැනීමට අවස්ථාවක් සොයමින් සිටිමු

  • @ramithadias8645
    @ramithadias8645 ปีที่แล้ว +9

    පුද්ගලික සමාගමකට Sri Lanka කියලා දාන්න පුලුවන්ද

    • @nandanaudayakumara452
      @nandanaudayakumara452 ปีที่แล้ว

      ඔයා නොදන්නා දේවල් කියන්න එපා මම අවෙත් ඔය ඒජන්සියේ සත පහක් ගියේ නැහැ

  • @sudeshindika1182
    @sudeshindika1182 ปีที่แล้ว +1

    Bildin plent weda nadda mis

  • @NishmiNethara
    @NishmiNethara ปีที่แล้ว +4

    Haging any vacancy for sales persons?

  • @liayanageperera
    @liayanageperera 10 หลายเดือนก่อน +1

    how is it going to Usa please give me the advice I have a I have a Pr okel engineers I am old round

    • @SamiBro1
      @SamiBro1  10 หลายเดือนก่อน

      More details please contact them

  • @rasikagamage5872
    @rasikagamage5872 ปีที่แล้ว +1

    Juki m/c oparetar vecancecsnadda

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว

    මෝටර් krmikynta weknsi nedda

  • @nissankakumara6751
    @nissankakumara6751 ปีที่แล้ว

    Niwaradi sihiyen idiripath karanna puluwan knkt denna.ewagema eka vacancy ekak unath savistharathmakawa visthara k.

  • @fathishammu2202
    @fathishammu2202 ปีที่แล้ว +1

    Mama dan dubai inne restaurant period eke aurudu 10 experience tiyenava mata vayasa aurudu 45yi
    Mata yanna puluvanda

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 11 หลายเดือนก่อน

    Ms. රුමේනියාවට යන්න.ලක්ෂ12 ලෝන් එක තවම දෙනවද?

  • @hapmadushanka5088
    @hapmadushanka5088 ปีที่แล้ว +4

    රුමේනියාවට ලක්ශ පහලවයි, ඇමරිකාවට යන්න පනස් දාහයි.😂

  • @kalyanipathma2868
    @kalyanipathma2868 ปีที่แล้ว +27

    රැමෙිනියාවට යන්න වයස කියද කියල් මුදල් අය කරනවද

    • @samanekanayake1128
      @samanekanayake1128 ปีที่แล้ว

      Matath denaganna one rumeniya wela wayasa kiyada?

  • @TelaniMihirangi-r2r
    @TelaniMihirangi-r2r ปีที่แล้ว

    1970year what for age yor govit slr

  • @Gallge.
    @Gallge. ปีที่แล้ว +5

    ජපන් වල ssw වලින් නෙවෙයි මොන වීසා එකෙන්වත් අවුරුදු 5 pr ගන්න බෑ,මේකෙ බොරු කියන්නෙ,අනික ලක්ශ 8 පඩි ඇත්තෙත් නෑ,බේසික් එකත් 3,60 වගේ හම්බෙන්නෙ,මේක ලොකු බොරුවක් කරන්නෙ😅

    • @kalindagurudeniya2836
      @kalindagurudeniya2836 10 หลายเดือนก่อน +1

      Ow bn pau me minissu andana andilla hena gahanawa munta

  • @SrinathMt
    @SrinathMt 8 หลายเดือนก่อน

    Durakathana ankaya danawada

  • @sanjudisanayak9370
    @sanjudisanayak9370 ปีที่แล้ว

    Mama awrudu 9 UAE wala, madam mata canada yanna hadala denna puluwanda madam plz

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 ปีที่แล้ว +3

    Kisima sudusukamk nathi ayta monawathma nadda? A/l krla witharai

    • @shehanitharushika7213
      @shehanitharushika7213 9 หลายเดือนก่อน

      18 කෙනෙක්ට යනවානම් මොනවාද ඔනේ මොකක් හරි කරන්න ඔනේද කොස් එකක්වත් පීලීස් මෙකට උත්තර දෙන්න කෝ මිස්

  • @samanananda7696
    @samanananda7696 11 หลายเดือนก่อน

    Mata aurudu 44 mama welda saha bebliketan japan yanna puluwanda

  • @WisalMaduranga-ev5iq
    @WisalMaduranga-ev5iq ปีที่แล้ว

    mama inne srilanka police.service eka 14 yrs wenawa.arakshaka ansha wala rekiya awastha thiyenawanam hoyala denna.

  • @NadashikaDamayanthi
    @NadashikaDamayanthi 11 หลายเดือนก่อน

    පෑස්සුම් කරුවන් ගන්නවද

  • @mahiadullah1008
    @mahiadullah1008 ปีที่แล้ว +1

    mage husbantaei babatei matai yanna berida

  • @sumsungj5sumsungj571
    @sumsungj5sumsungj571 ปีที่แล้ว

    Ane madam me kiyanadewal hariyata kiyanawa wage nane ane wenne gini ganan yanna lankawa goda yanna ko me palakayange unaduwak

  • @NiroshaDasanayake
    @NiroshaDasanayake ปีที่แล้ว +1

    Matath help oni rata yanna plz

  • @lochanachathurangika6629
    @lochanachathurangika6629 ปีที่แล้ว +1

    Srbiya work permit akka oni

  • @achids4865
    @achids4865 ปีที่แล้ว

    Rumeniya kohomada yanna pizza makes

  • @anuradhafernando518
    @anuradhafernando518 ปีที่แล้ว +1

    Care giver kenek විදියට ඇමෙරිකා යන්න ilts විභාගය සමත් විය යුතුද

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්

    • @meddagewimala2060
      @meddagewimala2060 ปีที่แล้ว

      ඇමරිකාවෙ care giver යන්න කොහොමද ගාන ?හා සැලරි age limit එහෙම කොහොමද

  • @gayanchathushka6573
    @gayanchathushka6573 ปีที่แล้ว

    Tail wada tiyanwada

  • @peshikaharshani
    @peshikaharshani ปีที่แล้ว

    Ithali yanna puluwan kohomada

  • @RaviThilakarathne
    @RaviThilakarathne ปีที่แล้ว +5

    Madam romania walata kocchara kal yanawada yawanna?

  • @dayanthiwanasinghe7418
    @dayanthiwanasinghe7418 ปีที่แล้ว +2

    Rumenia assistant teachers vacancy nadda

  • @kanishasamanmalee7177
    @kanishasamanmalee7177 ปีที่แล้ว

    Rumeniya walata illana sudusukam monawada.

  • @waheedanoor8645
    @waheedanoor8645 ปีที่แล้ว +1

    It digree ekak tiyena kenekuta it job vacancy tiyenawada. Wayasa 24 i

  • @praddeparanaweera8845
    @praddeparanaweera8845 ปีที่แล้ว

    Singapore walata yanna kamati.man asairi hospital weda kala.dena pita rataka sewaya karanawa.mata podi kalayak tamai tiyenne . please reply.thankyou

  • @PgsBandara-nf5wp
    @PgsBandara-nf5wp ปีที่แล้ว

    Canada welder vacancy nadda madm

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 ปีที่แล้ว +13

    මට බර වහන ඩ්‍ර්වින් කරන්න යන්න පුළුවන් යුරොප් රටකට යන්න ඔනෙ හැබැයි ඉංග්‍රීසි සාමාන්‍ය මට්ටමෙ තියෙන්නේ ගාන කියක් උනත් කමක් නැ

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +2

    Are there any vacancies for automobil he has done City and guilds advance diploma and nvq 4 techinichn

  • @shehanichiranga537
    @shehanichiranga537 ปีที่แล้ว

    Miss mata auruddaka babek innawa. mata student visa ho.wenth job ekakata yanna barida. man private nursing nam krala tye 3yesr experience .
    romeniya ho japan wage .. mai babai husband dennata jb karanna

  • @AisaMobile-r5f
    @AisaMobile-r5f ปีที่แล้ว +1

    Please details help me

  • @KamalWasantha-x7v
    @KamalWasantha-x7v ปีที่แล้ว

    Romeniyawe therapist rekiya Abeerthu thiyenawada?

  • @chamindaprasadbalasuriyage4364
    @chamindaprasadbalasuriyage4364 ปีที่แล้ว

    Man hotel kitchen stuward 16 years experiance thiyenawa 5star hotels,mata job ekak Romenia set karanna puluwanda

  • @nioshanchanadana4651
    @nioshanchanadana4651 ปีที่แล้ว +1

    Mama inne qatar mata mehen france hari wena ratakata hari yanna puluwanada help karanna

  • @wimalnarayana
    @wimalnarayana ปีที่แล้ว

    Rumeniya yanta gana kiyada

  • @samanthakumara5575
    @samanthakumara5575 ปีที่แล้ว

    Mama Fryimuwar license thiyanawa nvq lewel 4 thiyanawa

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 ปีที่แล้ว +3

    Pls, madam qualificatios for USA nursing

  • @sumsungj5sumsungj571
    @sumsungj5sumsungj571 ปีที่แล้ว

    Labakawe hana rdatama exsam

  • @ishanishan748
    @ishanishan748 ปีที่แล้ว +2

    Bike makanikla gannawada year 12ka expiriyas thiyenawa NVQ level 3 thiyenawa

  • @sisiras732
    @sisiras732 ปีที่แล้ว +1

    Mama qatar idala awe qatar license tiyenawa mata kohatada yanna puluwan job tiyenawada

  • @indraniwk1939
    @indraniwk1939 ปีที่แล้ว +1

    Mis.mage.puthatahata.macanic.22yeras.thiyenawa.ane.plees.kiyanna.konomatopoeia yanne Romania keeyak watupa denawada bohoma pin obatumiyata

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වැඩි විස්තර වීඩියෝ එකේ තියෙන නම්බර් වලට කතා කරලා දැනගන්න පුළුවන්

  • @SamanVijearathna
    @SamanVijearathna 10 หลายเดือนก่อน

    Mata driving job eakak one

  • @rameshjayashantha-kv5ee
    @rameshjayashantha-kv5ee ปีที่แล้ว

    Matath rata yanna ona

  • @DarshikaChathurani-i4d
    @DarshikaChathurani-i4d ปีที่แล้ว

    Man lawyer kenek e peeled eke nathath vena vacancies thinavada

  • @jeewanweer657
    @jeewanweer657 ปีที่แล้ว +1

    Telecommunications nvq level 4 thiyenawa job theyeda madam

  • @sacayomi490
    @sacayomi490 ปีที่แล้ว

    40 wadi ayata japan yanna barida miss

  • @adiranjamax
    @adiranjamax ปีที่แล้ว

    Hamanpakakma iganagaththu uonta witharaine redda😊

  • @rrajapaksha2243
    @rrajapaksha2243 ปีที่แล้ว

    මිස්..මම ඊශ්‍රායල් යන්න කියලා කොස් තුනම කලා...සයිප්‍රස් අවුරුදු 3යි මාස 7 ඉදලා ආවෙ...පොලිස් රිපොට් පවා මා ළඟ තියනවා...දැනට මට වයස 46ක් වෙනවා..ජපන් සාත්තු සෙවයට යන්න අවස්තාවක් ගන්න බැරිද...පුලුවන් නම් සහයක් දෙන්න...ස්තුතියි

  • @premlal8025
    @premlal8025 ปีที่แล้ว +2

    Mama damata inne abudhabiwala waradak 53 romeniya yannabrida carpentar job ekakata

  • @kaushalyamanamperi8693
    @kaushalyamanamperi8693 ปีที่แล้ว +1

    Registerd midwife kenkta tiyana job veacnsis monawada

  • @roshanroshan-ue6ox
    @roshanroshan-ue6ox ปีที่แล้ว

    වැඩි විස්තර

  • @saththayadeweenagapaththinikal
    @saththayadeweenagapaththinikal ปีที่แล้ว

    Wadu sofa work thiyenawada

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 ปีที่แล้ว

    Basha 4 puluvan lankabe dubai saudi interntional lisen tiyanava kiyak yanavada yanna

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්

  • @thanujadilrukshi6673
    @thanujadilrukshi6673 ปีที่แล้ว +1

    Singapore caregiver vacancy thiyeda

  • @chamilanoroshani8318
    @chamilanoroshani8318 ปีที่แล้ว +1

    Wayasa 18 n rata yanna puluwanda

  • @iroshaudayangani305
    @iroshaudayangani305 ปีที่แล้ว +5

    Caregiver nvq 3, 42 age. Job tiyena country monawada

  • @manojkumaara958
    @manojkumaara958 ปีที่แล้ว

    Mis hoda pahadile kirimak.Mata hotel rakiyawak balaporottuwen inne.F&B course ekak karala tiyanawa.job tiyanawada?

  • @pkpabethunge2000
    @pkpabethunge2000 ปีที่แล้ว +1

    අවුරුදු 52 මගේ මට කැනඩා වලට යන්න පුලුවන් ද

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshfernanandosuresh3143
    @sureshfernanandosuresh3143 11 หลายเดือนก่อน

    Mata miss phone no denna puluwanda USA gana vesthara tekak dena ganna puluwanda...help ekak denna puluwanda miss...🙏🙏🙏🙏

    • @SamiBro1
      @SamiBro1  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ Numbers දාලා තියෙනවා

  • @yasintharuwanara3058
    @yasintharuwanara3058 ปีที่แล้ว +1

    Electrician job thiyanawada

  • @IndikaKumara-rf6hy
    @IndikaKumara-rf6hy 9 หลายเดือนก่อน

    Mata malysiya yanna puluwands

    • @SamiBro1
      @SamiBro1  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්

  • @KumaraMendis-s4x
    @KumaraMendis-s4x ปีที่แล้ว

    Do you have vacancies in germany Switzerland or Austria?

  • @shanperera4561
    @shanperera4561 ปีที่แล้ว +2

    ඔබතුමියගේ ආයතනයේ සම්බන්ධ කරගන්න වට්ස් අප් නම්බරයක් තියෙනවද

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වීඩියෝ එකේ දාලා තියෙනවා

  • @DammikaWikramarachchi
    @DammikaWikramarachchi ปีที่แล้ว

    Hotel job thiyenne mona rateda

  • @yohanharshakayohan
    @yohanharshakayohan ปีที่แล้ว +1

    Uk walata motar machanic job nadda

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්

    • @shanukaudayanga5814
      @shanukaudayanga5814 ปีที่แล้ว

  • @thefutureisnow6386
    @thefutureisnow6386 ปีที่แล้ว

    Do you have any vecancy cyprus

  • @Natureinvisible
    @Natureinvisible ปีที่แล้ว +1

    Japan වලට agriculture අය ගන්නවා නේද

  • @arunijayasingha680
    @arunijayasingha680 ปีที่แล้ว

    Rumeniya job monada

  • @chalaniakarsha2128
    @chalaniakarsha2128 ปีที่แล้ว

    රුමේනියානු bareawhane dirvin tiyanewada

  • @Manel-xz8os
    @Manel-xz8os ปีที่แล้ว

    Bohoma shuthi obata

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි

  • @PriyanganiChithrani
    @PriyanganiChithrani ปีที่แล้ว +2

    NVQ3 age 40

    • @PriyanganiChithrani
      @PriyanganiChithrani ปีที่แล้ว +1

      Rumaniya Care giver nadda NVQ 3 karala thiyanawa

  • @ManojiDissanayaka-xz1rx
    @ManojiDissanayaka-xz1rx ปีที่แล้ว +2

    Nursing walata English requirement cohomada mis.USA walata

  • @garagesale4232
    @garagesale4232 ปีที่แล้ว +3

    Do you have any vacancies for doctors?

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +7

    ඇමරිකා යන්න රැ 50000/= මරැනේ document ටික හදාගන්න විතරක් යන මුදල වැඩියි ඇයි මෙි විදේශ සේවාඑක නම එලියට දාලා බොරැකියන්නේ

    • @SamiBro1
      @SamiBro1  ปีที่แล้ว

      වීඩියෝ එක හරියට බලන්න

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      කට ඇරියොත් බොරු කියන්නෙ ලංකාවෙ ඒජන්සිකාරයො හොරු, විදේස සේවා එකේ කුක්කො ටික. ඇමතිගොල්ලොන්ට කන්න ඒකෙ ඉන්න එවුන් පහන් පත්තු කරනවා විතරයි. උන් විදේශ සේවා එක කාලා කාලා තෙල දාලා ඉන්නෙ. මේ රටේ මිනිස්සු ගැන උන්ට වගේ වගක් නෑ. රටට හෙණ ගහල ගියත්.

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว +3

      බොරු ඕකුන්ගෙ. පල් බොරු ගහන්නෙ. එතෙන්ට ගිහාම තියෙන්නෙ වෙන දෙයක්. මුන් එකෙක්වත් ඇත්ත කියන්නෑ ඇමතිලට පන්දම් අල්ල අල්ල නටනවා.

    • @shashikahettiarachchi6212
      @shashikahettiarachchi6212 ปีที่แล้ว +1

      ආහ්

    • @nandanaudayakumara452
      @nandanaudayakumara452 ปีที่แล้ว +1

      මම මේකෙන් සවුදි ආපු කෙනෙක් තවම සවුදි ඉන්නේ මගෙන් සත පහක් වත් අයකලේ නැහැ ඔක්කොම නොමිලේ

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk ปีที่แล้ว +2

    Malesiya job nadda campanikata

  • @nadeekapriyadarshna5536
    @nadeekapriyadarshna5536 ปีที่แล้ว

    මම වයස 40.ජපන් යන්න පුලුවන්ද

  • @sanuliperera2216
    @sanuliperera2216 ปีที่แล้ว +6

    රුමේනියා යන්න......කීයක් වගෙ යනවද ?? සහ කොච්චර කාලයක් යනවද ??

    • @suki3717
      @suki3717 ปีที่แล้ว

      laksha 14k kiwa mn ahuw eken

  • @thiliniedirisinghe7700
    @thiliniedirisinghe7700 ปีที่แล้ว +1

    Are there any jobs for males in Singapore ?