තමා තුලින් සිදුවෙන පර්යේෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 4 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ඔබතුමාගේ මේ ධර්මය පැහැදිලි කිරීම ආශ්චර්යමත්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nandaliyanage3066
    @nandaliyanage3066 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි පින්වත් මහත්මයා මෙි දේශනාව ඇති නිවන් දකින්න 🙏🙏🙏

  • @padminidabare1497
    @padminidabare1497 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ මහා කරැණාවට මාගේ නමස්කාරය වෙිවා තව තවත් ඥාණය පහලවි සියලු දෙවි මිනිසුන්ගේ යහපතම සැලසේවා ඔබ වහන්සේට දීර්ඝායුම වෙිවා

  • @jcghewage5480
    @jcghewage5480 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පැහැදිලි දේශනාවක්. සාදු සාදු සාදු

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 2 หลายเดือนก่อน +3

    Sadu sadu දහස් වාරයක් namaskara wewa

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට. නිවනින්ම සැනසෙත්වා.🙏🙏🙏

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 หลายเดือนก่อน

    Your explanation and examples are spot on🙏🏻🙏🏻🙏🏻 නිශාන්ත මහත්මයාමා කල පින මෙතරම් කියා නිම කල නොහැකි බව මේ දහම මෙතරම් පැහැදිලාව ඇහෙන විට දැනෙනවා
    🙏🏻🙏🏻🙏🏻

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 4 หลายเดือนก่อน +2

    අනර්ඝ ලෙස ඔබ ධර්මය පහදා දුන්නා. ඔබතුමාට නිර්වානය සාක්ෂාත් වේවා!

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 4 หลายเดือนก่อน +1

    ඔබතුමා මනා ලෙස දහම් මග පැහැදිලි කර දෙන්නේය.ගමන් කිරීම අප සතු කාර්‍යයයි.අප සියලු දෙනාටම නිවන අවබෝධ වේවා!

  • @deepaabeysooriya
    @deepaabeysooriya 4 หลายเดือนก่อน +2

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්.ඔබට බොහෝම පින්.

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu මාගේ නමස්කාර ය වේවා

  • @shamikashiromi5323
    @shamikashiromi5323 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 4 หลายเดือนก่อน +2

    ගැටලු ගොඩක් ඇති විය. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @WaChandralatha-g4x
    @WaChandralatha-g4x 4 หลายเดือนก่อน +3

    නෙරැවන්.සරනයි.මෙි.වගේ,පැහැදිලි.කිරිමක්‍.කවදාවත්.අහල.නැ

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 หลายเดือนก่อน

    Your explanation and examples are spot on🙏🏻🙏🏻🙏🏻 නිශාන්ත මහත්මයා

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 หลายเดือนก่อน +1

    This is a perfect explanation of Patichchasamuppaadhaya of Budhdha Dhamma in very simple and 99% perfect way if not 100% .🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින්..තෙරුවන් සරණයි ඔබ දෙපලටම..

  • @cyrilfonseka6239
    @cyrilfonseka6239 4 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ දුරකථන අංකය කරුණාකර ලබා දෙන්න පුළුවන්ද

  • @Skuch7267
    @Skuch7267 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මගේ නමස්කාරය 🙏🙏🌹🌹

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් මහත්මයාට 🌹🌹🌹සාදූ සාදූ සාදූ ......

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 หลายเดือนก่อน +1

    මුල් පැයයි විනාඩි 15 ක් පමණ විස්තර කෙරෙන පටිච්චසමුප්පාද විග්‍රහය සාර්ථකවුවත් මෙතන පැය 1.27 න් පසුව කියවුන ඇත, නැත අන්ත දෙකෙන් මිදී මැදට එන්න කීව කතාවනම් වැරදියි. බුදුන් කියා තිබෙන්නේ ඒ අන්තයෙත් නොව මේ අන්තයෙත් නොව ඒ දෙක අතරමැද කොහේවත් නොව *මදයෙන් මත්වීමෙන් නිදහස්වීම* (මජ්ජි-මා ) තුලින් රූප-අරමුණුවලට පටිච්ච නොවී (කැමැත්තෙන් නොබැඳී ) ඉඳීමෙන් නිබ්බානය හෙවත් බැමිවලින් නිදහස්වීමසිදුවේ කියායි. *නෙව ඉද, න'හුරං නෙව උභයම අන්තරේ, මජ්ජිමා පටිපදා අභිසම්බෝධි*
    ඊලඟ දෙයනම් මෙතන නිරුද්ධ කියන දෙයින් හැඟෙන්නේ බුද්ධ දේශණයේ කියන සමුදය නිරෝද කිරීමම නොවන බවද පෙනේ. බුදුදහමේ සමුදය නිරෝද කියන්නේ එක් අරමුනක් ඔස්සේ ඉපැදෙන සිතක් ඒ අරමුණේම නැවත නැවත රෝද ගසමින් (නැවත නැත හිතමින් විංඤාන උපදවමින් ) ඉඳීම නැවත් වීම සමුදය නිරෝදය බවයි.
    ඒ සඳහා කලයුතු ක්‍රමවේදය එනම සතර කමටහන් භාවිතයෙන් සිතිවිලි අස්ස-පස්ස කිරීම හෙවත් ආන-පානසතිසමාධි භාවිතය ගැනද මෙහි නොකියවීමා මෙහි තවත් අඩුවකි. .

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf หลายเดือนก่อน

    මහත්මයාහරිමසුන්දරයිමෙිපැහැදිලිකිරිමසාදු.......සාදු

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 หลายเดือนก่อน +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @disanbandara67
    @disanbandara67 4 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 4 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි

  • @tmlbattanagoda1585
    @tmlbattanagoda1585 2 หลายเดือนก่อน

    Itha pahadili sadu sadu sadu "!!"!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @l.awidanapathirana8165
    @l.awidanapathirana8165 4 หลายเดือนก่อน

    ඉක්මනටම නිවන් පූරනය වේවා. 🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 หลายเดือนก่อน

    ඔබ තුමාට නිර්වාණය පිණිස දේශනාමය පින අත්වේවා!!
    ඒ මහත්මියට ධර්මවබෝධය වේවා

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 4 หลายเดือนก่อน +1

    නමස්කාර කරමි 🙏🙏🙏

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani หลายเดือนก่อน +1

    අවසානයේ කිසිවක් නොමැති

  • @ritawakwella5699
    @ritawakwella5699 4 หลายเดือนก่อน +1

    Ama suwa wewa !mahatmaya samata maga penwana sekwa!

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani หลายเดือนก่อน +1

    නිසාන්ත මහත්මයාණෙනි අපිට පෙනෙන වීපාක ලොකයේ කර්මයක් සකස්වෙනවද

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani หลายเดือนก่อน +1

    මම අදයි මෙය අසන්නෙ ම.යා එතකොට මේඒ සියල්ලම මායාවක්ද මහත්මයා

  • @hemalisiri
    @hemalisiri 4 หลายเดือนก่อน +1

    1:36:13......🌷🌷🌷🙏🙏🙏

  • @SugathBandara-d2q
    @SugathBandara-d2q หลายเดือนก่อน

    Nisantha mahathmya mata oba thuma samaga karha karanna one

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 4 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ numbereka dhaanna puluwannam pin.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 หลายเดือนก่อน +1

    Sadusadu sadu Theruwansaranai aryanwahansa.

  • @rasikasubasinghe9154
    @rasikasubasinghe9154 4 หลายเดือนก่อน +1

    මඝ් අැඝ නොවේ. චක්කු පදාඝය

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 4 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @monikawijeratne2135
    @monikawijeratne2135 4 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 4 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai Arayan wahansa..

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kayperera2498
    @kayperera2498 4 หลายเดือนก่อน

    Boho ma pin pinwath mahathma !🙏🙏🙏 pin labanna kenekwath pin denna kenekwath anthimata natha .🙏🙏🙏🙏

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChandraUrubokka
    @ChandraUrubokka 8 วันที่ผ่านมา

    Theruwan sarawnyh darshana 1:51:33 1:51:33 1:51:33 1:51:33 yak

  • @senarathbandara2007
    @senarathbandara2007 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 4 หลายเดือนก่อน

    Sadu 🙏❤️🌷🌺🌼🌍🙋👍

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 4 หลายเดือนก่อน

    Ane sadu 🙏🙏🙏🙏🙏🙏

    • @creation6985
      @creation6985 2 หลายเดือนก่อน

      @@kalpanirathnayaka1356 මේ මහත්මයා සම්බන්ධ කර ගන්නේ කොහොමද ?

  • @Samithdils
    @Samithdils 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @cyrilfonseka6239
    @cyrilfonseka6239 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 4 หลายเดือนก่อน

  • @sriyaniarachchige7437
    @sriyaniarachchige7437 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokap.h9409
    @asokap.h9409 9 วันที่ผ่านมา

    🌻🌻🌼🏵️🙏🙏🙏🙏🌻🌻🌼🏵️

  • @sithmiranawaka8556
    @sithmiranawaka8556 4 หลายเดือนก่อน +1

    Number please?

  • @gimhanilokuwithana4602
    @gimhanilokuwithana4602 4 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @wasanthajayarathne8942
    @wasanthajayarathne8942 4 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara wewa oba wahanseta ,dawena sith niwana kusalaya oba wahanseta niwana pinisama hetuwewa,

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🌹 කමෙන්ට් කරලා ඇත්තේ නිශාන්ත මහත්තයාගේ නම්බර් එක

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Kavee1424
    @Kavee1424 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vensha3767
    @vensha3767 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ajakuruppu9349
    @ajakuruppu9349 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kalanisuriyapperuma339
    @kalanisuriyapperuma339 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @padmiperera8564
    @padmiperera8564 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @a.p.gamage5653
    @a.p.gamage5653 4 หลายเดือนก่อน

    🙏🙏🙏