Ven Panadure Ariyadhamma Thero | පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 4 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ සුවපත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu අපවත්වී වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ හිමි වේවා .

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re หลายเดือนก่อน

    අපවත්වී වදාළ පීන්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මාර්ගයම අවබෝධ වේවා 🙏🪷🙏💐🙏🏵️

  • @roshanmageindika1375
    @roshanmageindika1375 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා උතුම් කල්‍යාන මීත්‍ රයන් වාහාන්සේට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා ඔබ වහන්සේ ට ඉක්මන් බවයක දි සන්සාරදුකින් අත්මිදේවා නමෝබුද්ධාය

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 2 หลายเดือนก่อน

    මම ත් ගොඩක් ම කැමති ම සග නමක් ඒකාලයේ උන්වහන්සේගේ හැම දහම් දේශනා වක්ම ඇසු ව මේ දම් දේශනා ව පල කල ඔබට පින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා නිවන හමුවේ වා 🙏🙏

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re หลายเดือนก่อน

    🙏🪷🙏🌺🙏💐සාධු සාධු සාධු බුදු ගුණය බුද්ධ සාසනය රැකදුන් අපගේ උතුම් ස්වාමින් වහන්සේට දන නමස් කාර කරමී 🙏සාධු🙏සාධු🙏සාධු🪷💐

  • @kamalavitharana7259
    @kamalavitharana7259 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ද්‍රේසනා කරන ලද බණ අසන්න සැලස්සු අයට ගොඩක් පින් සිදුවේවා ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !සාදු !සාදු !සාදු !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා බුද්ධ සසානායට හුගාක් වටිනා උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේට යම් දෙයක් කර මෙලොවින් තුරන් කලාද ඒ කෙනා ට මෙලොව එලොව දුගතියේ කල්ප ගණන් විදින්න වෙනවාමයි උතුම් ඔබ වහන්සේ නැවත මේ ශ්‍රී ලංකාවේ වැඩ සිටින්න ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @pdmavij1531
    @pdmavij1531 4 หลายเดือนก่อน +4

    මම පොඩ් කාලයේ ඔබ වහන්සේ කව්ද කියලා තේරෙන්නෙ නෑ.ඒත් හැම පින් කමක්ම හොයාගෙන ගියා.අද මට මේ වගේ හොඳ ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්න පුරුද්දක් වෙලා තියෙන්නේ ඒකයි කියලා හිතෙනවා මේ දේශනාව දුන් පින්වත් සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @arunawasntha1737
    @arunawasntha1737 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @parse360
    @parse360 ปีที่แล้ว +2

    මේ බණ අහන්න අවස්ථාව ලබා දුන් haemotoma ගොඩක් පින්

  • @HarshiNarayana
    @HarshiNarayana 4 หลายเดือนก่อน +1

    අපවත් වී වදාළ අප ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා මෙම ධර්ම දේශනාව නැවත විකාශනය කල අයට බොහොමත් පිං

  • @tenishashyamali7615
    @tenishashyamali7615 11 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ
    සියලු සතුන් ලොව
    නිවන් දකිත්වා...

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපවත්වු වදාළ ඔබවහන්සේට උතුම්නිවන් මාර්ගයම අවබෝධ වෙීවා පින්වත් ඔබවහන්සේට

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු. ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 28 วันที่ผ่านมา

    Sadu sadu sadu budusaranai

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 3 หลายเดือนก่อน

    නිවන් .සුව..ලැබේවා

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw 4 หลายเดือนก่อน

    සවාමින්.වහන්සෙට..මෙ.මොහොතෙ.නිවනේ.නිවනෙ.සුවපත්වෙත්වා😢

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว +26

    බුද්ධ ශාසනය රැකදුන් පින හේතුකොටගෙන අපවත්වී වදාළ පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේට නිවන අවබෝධ වේවා !!!!!

    • @RupikaDamynti
      @RupikaDamynti 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RoseFlower-dz7gj
      @RoseFlower-dz7gj 4 หลายเดือนก่อน

      Aththakmai!

  • @athulaperera6209
    @athulaperera6209 4 หลายเดือนก่อน +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ කොහේ හො වැඩ සිටිනවා නම් මේ සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා නමුත් මේ කෘර ක්‍රියාව කල කෙනෙකුට මෙය කවදාවත් හොදක් වෙන්නෙ නම් නැහැ ඔබ වහන්සේ නිවන්දාකිත්වා

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 4 หลายเดือนก่อน

    Saadhu!!! Ma kala siyalu pina pinwath swameen wahanseta anumodan karami! Niwan sampathma wewa!

  • @RenukaSiyagani
    @RenukaSiyagani 4 หลายเดือนก่อน

    sadu. sadu. Sadu❤❤❤obah. wansata niwa. suwah patami ❤❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 4 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ ට මේ දෙන්නා කරපු ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් ඉක්මණින් ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි ධර්ම දේශනාවන් කරපු ඔබ වහන්සේගේ පාද වැද පුදා නමස්කාර වේවා ස්වාමීනි.. අපගේ අවාසනාවට ඔබ වහන්සේ අප අතරින් සදහටම නිවනට ප්‍රවිෂ්ට වීම නිසා අපගේ හදවත් කම්පනයට පත් උනා.. නිවනින් ම සැනසිල්ල වෙවා

  • @PremaWeerasooriya
    @PremaWeerasooriya 6 หลายเดือนก่อน +2

    කුඩා අවධියේ සිටම දහමට හුරු කල ඔබවහන්සේට නිවන්සුව අත්වේවා සාධු සාධු සාධු

  • @qatarqatar3940
    @qatarqatar3940 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියළුම සත්වයෝ සුව පත් වෙත්වා

  • @sunimal6436
    @sunimal6436 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kamalchali9768
    @kamalchali9768 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. සියලු දෙන ලොව සුවපත් වේවා. 🙏🏿🙏🏿🙏🏿

  • @niethabuwanekabahu8328
    @niethabuwanekabahu8328 ปีที่แล้ว +1

    Sasun ketha babuluwoo oba wahànseta budubawama lebewa🙏🏻🙏🏻🙏🏻

  • @pradeepudugama2134
    @pradeepudugama2134 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @parse360
    @parse360 ปีที่แล้ว

    පාණදුරේ අරියධම්ම හිමි

  • @lasantharku9882
    @lasantharku9882 หลายเดือนก่อน

    ❤❤🙏🏿🙏🏿

  • @rohinimal2655
    @rohinimal2655 3 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +3

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 4 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු !

  • @pradeepkumara7790
    @pradeepkumara7790 ปีที่แล้ว

    🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 4 หลายเดือนก่อน

    💐🙏🙏🙏

  • @kannangarakkc
    @kannangarakkc 4 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ......

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 10 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️🌼🌼🧖🏻‍♀️🧖🏻‍♀️🌼🧖🏻‍♀️🧖🏻‍♀️🌼🌼🌼 pinvath ape ariyadhamma swamin vahanseta budubawama labewa .niwanin sanasewa.mage namaskaraya weva.🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️

  • @raapiyaraja2679
    @raapiyaraja2679 ปีที่แล้ว +2

    ලොකෙ යම් කෙනෙක් හොඳ නරක
    දෙකට බෙදා බලන්න වැඩීයෙන් තිබෙන්නෙ මොනවද කියලා තමන්
    ගෙ සිතින් බලන්න

  • @ayshakwi7192
    @ayshakwi7192 4 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.sadu.

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 ปีที่แล้ว

    Sadu sadu

  • @zarayazaraya8930
    @zarayazaraya8930 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikalakmini9833
    @dammikalakmini9833 ปีที่แล้ว

    Oba wahnse hoda tanaka ඉපදී ata..sadu sadu....sadu ...

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺

  • @yasawathi-k6d
    @yasawathi-k6d 4 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu!

  • @ajithpathirana5247
    @ajithpathirana5247 4 หลายเดือนก่อน

    මේ බනටික දාපු අයට බොහෝම පින්සිදුවේවා

  • @samarakoonamg7703
    @samarakoonamg7703 4 หลายเดือนก่อน

    දේශනාව වෙලාවෙත් වෙලද දන්විම් දාලා බන අහන අයට බාදාකරනවා ඒක අසෝබනයි

    • @budusiritha
      @budusiritha  4 หลายเดือนก่อน +2

      ඔබගේ අදහසට ස්තූතියි. දැන්වීම් පිළිබඳ ඔබගේ සැලකිල්ල අපට වැටහෙන අතර, ඒවායින් ඇති විය හැකි කිසියම් අපහසුතාවයක් ගැන අපි සමාව අයදිමු. අවාසනාවන්ත ලෙස, TH-cam සමහර විට TH-cam හවුල්කාර වැඩසටහනේ කොටසක් නොවන නාලිකාවල වීඩියෝවල දැන්වීම් පළ කරයි, අපට දැනට මෙය පාලනය කිරීමට හැකියාවක් නැත.
      අපි මෙම නාලිකාව වර්ධනය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිමු, එවිට අපට අවසානයේ හවුල්කාර වැඩසටහනට සම්බන්ධ වීමට සහ දැන්වීම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකි වනු ඇත. ඔබේ දායකත්වය මඟින් සහ අපගේ තවත් අන්තර්ගතය නැරඹීමෙන් ඔබගේ සහයෝගය අපට ඉක්මනින් එම ඉලක්කය කරා ළඟා වීමට උපකාරී වනු ඇත. ඔබගේ අවබෝධය සහ අඛණ්ඩ සහයෝගය සඳහා ස්තූතියි.

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 ปีที่แล้ว +4

    සැබෑ ශාන්ත හඩකින් කරුණාවන්ත හඩකින් ධර්ම දේශනා කළ...ඔබ වහන්සේ නැවත... නැවත අපේ රටේ ඉපදී මිනිසුන් යහපත් මගට ගන්නට ඇතිනම්.....

  • @gunawathibandara8549
    @gunawathibandara8549 8 หลายเดือนก่อน

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 10 หลายเดือนก่อน

    saadu !!! saadu !!! saadu !!!

  • @sanjeewagamage5963
    @sanjeewagamage5963 ปีที่แล้ว +1

    🇦🇩♥️♥️♥️

  • @shiraniwedage2936
    @shiraniwedage2936 10 หลายเดือนก่อน

    Unwahansege darmaya ahanna apata pin madi unado,

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 หลายเดือนก่อน

    🙏🪷🪷🙏🪷🪷🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

    බැට්රි ඉවරවේගෙනා යනවා සමාවෙන්න

  • @raapiyaraja2679
    @raapiyaraja2679 ปีที่แล้ว +1

    සත්‍යෙ මුනිදුගේ සත්‍ය වචනය කතා කරන අය දෙව්ලොවමයි

  • @a03test
    @a03test 3 หลายเดือนก่อน

    සාදු සාදු

  • @MithunPreshan
    @MithunPreshan 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @janakiruwandika8358
    @janakiruwandika8358 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @IsuruAstro
    @IsuruAstro 4 หลายเดือนก่อน

    මේ බනටික දාපු අයට බොහෝම පින්සිදුවේවා

  • @samanthadilhani7492
    @samanthadilhani7492 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    🙏🙏🙏

  • @subhashinisugathapala7474
    @subhashinisugathapala7474 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏼

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dinesharuna1094
    @dinesharuna1094 ปีที่แล้ว +2

    🙏🙏🙏