Iron Man Doctor Doom වෙලාද? | Upcoming Marvel movies upto 2026 Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 301

  • @thekollo4260
    @thekollo4260 3 หลายเดือนก่อน +24

    Tv series මොනාද එන්නේ කියලා කිව්වේ නැද්ද ඉස්සරහට?
    එවා නැතුම films විතරක් එනවද නැත්තන්?

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +8

      Tv shows එනවා. ඒ ගැන marvel studios එකෙන් announcement දුන්නෙ නෑ. මොකද දැන් marvel tvshows වෙනම marvel television කියලා category එකකින් එන්නෙ.

    • @vinzy_24
      @vinzy_24 3 หลายเดือนก่อน +4

      ​@@slmarveltalksmcu එකේ tv series නම් වැඩිහරියක්ම fail නේද loki, moon night වගේ ඒව ඇරෙන්න

    • @SanukaLisath
      @SanukaLisath 3 หลายเดือนก่อน +1

      Doctor doom lokiwa marala god empere doom
      Wey da, thama beyonderwa intraduse karbala nane
      Dan lokitath Loku balayak thiyena hinda

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน

      Ow. Tv shows nm adu karana tharamata hodai

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน

      Godak durata Loki ge place eka ain karai doom

  • @nimanthalakshan6217
    @nimanthalakshan6217 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි..❤
    ඩූම් ගැනත් වීඩියෝ එකක් ඕනි..කොමික් වල ටෝනි ඩූම් වෙන විදිය ගැන ඒම.🫡❤️

  • @yashithabhashana2748
    @yashithabhashana2748 3 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ... ඩූම් ගැනත් වීඩියෝ එකක් කරමු. ❤😎

  • @thiwankalochana7252
    @thiwankalochana7252 3 หลายเดือนก่อน +40

    මට තියෙන ප්‍රශ්නේ කොහොමද doom ව එක film එකකින් පෙන්නලා එකපාරටම mcu එකේ best villain කරන්නේ කියලා thanos වත් film බර ගානක පොඩ්ඩ පොඩ්ඩ පෙන්නලා නේ ගෙනාවේ එහෙම කරන්න නම් RDJ ට heath ledger joker වගේ best acting එකක් දෙන්න වෙයි

    • @-unknown-0000
      @-unknown-0000 3 หลายเดือนก่อน +2

      Ultron
      Ego
      Hela
      Redskull
      වගේ අය හිටියෙත් එක movie එකක විතරයි, plus doomට හොද story එකක් දෙයි kang council එක මරලා වගේ, සුපිරියටම villain arc එක secret wars වලින් දෙයි, plus doom is RDJ so...

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +9

      Doomsday eken Doom ge story eka dila, Secret wars ekedi real event eka balaganna puluwan

    • @vinzy_24
      @vinzy_24 3 หลายเดือนก่อน +1

      ​@@-unknown-0000But ඔයා ඔය කියන villains ල හැමෝමවගේ එච්චර successful අය නෙමේ 🥲

    • @-unknown-0000
      @-unknown-0000 3 หลายเดือนก่อน +2

      @@vinzy_24 ඔව් ඇත්ත ඒත් secret wars වෙනකන් තියන දැනට shoot කරලා නැති හැම film එකකම doom ට hint දීලා එක පාරටම kang council එකම defeat කරහම තව charachter build up එකක් මොකටද?

    • @ගුණේ
      @ගුණේ 3 หลายเดือนก่อน

      ​​@@slmarveltalks ඇත්ත මැන්ඩරීන් වෙනුවට බොරු මැන්ඩරීන් කෙනෙක් හිටිය වගේ rdj ත් fans ලට hype එක ඇති කරවන්න බොරු doom කෙනෙක් විදිහට එයි කියලා කතාවක් තියනව නේද ? ඒ ගැන මොකද හිතන්නේ ?

  • @poddagaminganuhassathsara672
    @poddagaminganuhassathsara672 3 หลายเดือนก่อน +3

    A greatest hero become a greatest villain.

  • @RavinduDilsara
    @RavinduDilsara 3 หลายเดือนก่อน +4

    Doom ගැන ඕනෙ

  • @Football_Ftt
    @Football_Ftt 3 หลายเดือนก่อน +1

    විඩියෝ එකක් දානකන් බලන් හිටියෙ...😊❤

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 3 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉

  • @SandamaliBolonghe
    @SandamaliBolonghe 3 หลายเดือนก่อน

    Video එක මරු 👌. Doom ගැනයි Toxin ගැනයි videos ඕනෙ ♥️

  • @modithamatheesha5673
    @modithamatheesha5673 3 หลายเดือนก่อน +2

    මන් කියන්නෙ doomsday එක secret wars එකයි පස්ස්ට දාලා වෙන avengers movie එකකින් avengersලා assemble කරලා kang ව recast කරලා kang dynasty එක ඉවර කරලම secret wars එකකට ගියොත් හොදයි.හැබැයි multiverse saga එක පොඩ්ඩක් දික් වෙනවා(2035 වෙනකන් වගෙ) තාම ඒකට කමක් නෑ.තව secret wars එකට characters ගොඩක් introduce කරන්නත් තියෙනවනෙ. marvel එකෙන් projects අඩු කරපු හින්දා දැන් characters ගොඩක් introduce කරන්නත් බෑනෙ.දැන් kangට ලොකු තැනක් දීල තියෙනවනෙ mcu එකෙ loki s1,s2 ,ant man,shang-chi post credit scene projects වලින්. kangව නිකන්ම අයින් කරන්න බෑනෙ doomsday එකෙ පොඩි කොටසක හරි පෙන්නන්න ඕනෙ නැත්තම් වෙන movie එකකින් kangව ඉවරයක්ම කරලා දාන්න ඕනෙ animated(what if) හරි කමක් නෑ. shang chi එකෙ post credit එකෙ පෙන්නපු එක continue කරලා ms marvel,ant man,hulk,wong,captain marvel,shang-chi වගෙ character දාල වෙනම movie එකක් හදලා එකෙන් kangව අයින් කරත් හරි.kangව TVA එකෙන් control කරනවා කියල පෙන්නන්නත් බෑනේ.kangල බර ගානක් TVA එකට control කරන්න බෑනෙ අඩුම තරමෙ deadpool.lokiවත් TVA එකට control කරගන්න බැරි උනානෙ. kangව ඉස්සරහට mcu එකෙදි පොඩි scene එකක හරි බලා ගන්න පුලුවන් වෙයි.kangව recast කරොත් හොදයි.දැන් කොහොමත් mcu එකෙ main villan doom තමා.මටනම් මාරම අව්ල් ගියා kangව අයින් කරා කියල දැන් ගත්තම🥺💗
    මේක marvel එකෙ ලොක්කටයි set එකයි තේරෙන්නෙ නෑනෙ

  • @sith-de9nd
    @sith-de9nd 3 หลายเดือนก่อน +2

    Doom ගැන ඕනි අයියෙ ❤️

  • @ChaminiAnuradha
    @ChaminiAnuradha 3 หลายเดือนก่อน +2

    Doom ගැන අනිවාර්යෙන් ඕනා....💚💚💚

  • @Thilinawick
    @Thilinawick 3 หลายเดือนก่อน

    Superb. මේ video එක එනකන් බලන් හිටියේ. Dr Doom ගැන ultra deep video එකක් ඕනි❤

  • @NipunNavodya
    @NipunNavodya 3 หลายเดือนก่อน +2

    බලාගෙනම හිටිය video එක,🙂 ලොකුම ප්‍රශ්නය උනේ RDJ Doom වෙන එක, දැන් ඒකටත් උත්තර හම්බුනා.👍Marvel එකේ අනාගතය නම් සුබයි වගේ.😇Russo brothers, RDJ වගේ අය ආයෙත් MCU එකට Join උන නිසාම ඉස්සරහට එන projects සුපිරි වෙයි කියලා හිතෙනවා. Thank you brother.❤✌️

  • @Vishwa_13-y1e
    @Vishwa_13-y1e 3 หลายเดือนก่อน

    වීඩියෝ එක මරු වෙනදා වගේම

  • @notreachable2
    @notreachable2 3 หลายเดือนก่อน +1

    එනකන්ම බලාන හිටියේ😗❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 3 หลายเดือนก่อน

    Good Review 👍🏻💖

  • @yaa_itz.Nim.x
    @yaa_itz.Nim.x 3 หลายเดือนก่อน +1

    Doom gana video Eka oneee♥️🔥

  • @terencejayasinghe3502
    @terencejayasinghe3502 3 หลายเดือนก่อน

    Doctor doom Gena video akak geemu,, ❤❤❤❤

  • @MalithaMaduranga-o9g
    @MalithaMaduranga-o9g 3 หลายเดือนก่อน +1

    Doom ගැන video එකක් ඕනේ ❤️

  • @ShahasSadeesha-xq6fd
    @ShahasSadeesha-xq6fd 3 หลายเดือนก่อน

    Dr.Doom ගැන වීඩියෝ එකක් ඕනෙ 😊😊

  • @shanukakasun6638
    @shanukakasun6638 3 หลายเดือนก่อน +1

    Doom ගැන තව විස්තර ඕනේ...

  • @WMStudioSL
    @WMStudioSL 3 หลายเดือนก่อน +1

    ඒක මරු 🔥🔥

  • @raveenyasas2837
    @raveenyasas2837 3 หลายเดือนก่อน

    Blade Fimes එක ගැන විඩියෝ එකක් ඔනේ 👍🏻😍💖🌟🎞🎥

  • @_ViduN_
    @_ViduN_ 3 หลายเดือนก่อน +1

    Doom ගැන ඕන..

  • @td-l9b
    @td-l9b 3 หลายเดือนก่อน +1

    Ayya...can you bring us a whole playlist on Dhoom and secret wars comic run. I know it's a hard job but if you do it you will nail it 🔥🍿🤘

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +2

      Thanks malli. Will looking foward to it

  • @ThisangaDahamdiv-gn7wq
    @ThisangaDahamdiv-gn7wq 3 หลายเดือนก่อน

    YO The Video IS EPIC as Always Bro . Thanks for the superb Information abt the Comicon's Marvel Presentation .And Also In that Video RDJ says "New Mask Same Task" So it will most probably be THE INFAMAOUS IRON MAN right cuz he isn't evil and a villain . And I saw the Actor Has changed for SENTRY last time it was STEVEN YEUN. Thanks for the video bro.

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน

      Thanks bro. He could be infamous iron man. But I think he's just a Doom variant who thinks he's saving the multiverse

    • @ThisangaDahamdiv-gn7wq
      @ThisangaDahamdiv-gn7wq 3 หลายเดือนก่อน

      @@slmarveltalks uh yeah that's another possibility

  • @raveenyasas2837
    @raveenyasas2837 3 หลายเดือนก่อน

    Doctor Doom ගැන විඩියෝ එකක් ඔනේ 👍🏻😍💖🌟🎞🎥

  • @modithamatheesha5673
    @modithamatheesha5673 3 หลายเดือนก่อน +2

    mcu එකෙ kangව අයින් කරන විදිහ ගැන video එකක් ගෙන්න😢

    • @xPasindu
      @xPasindu 3 หลายเดือนก่อน

      ?

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc 3 หลายเดือนก่อน +2

    The Dark Knight එකේ Heath Ledger (Joker) Best Villain විදිහට Oscar Award එක හම්බුනා... Oppenheimer Moive එකෙන් RDJ ට Oscar Award එක හම්බුනා... ඒ හින්දා MCU එකේ Best Villain විදිහට RDJ ව දාලා Oscar Award එක Disney එකට ගන්න වෙන්න බැරි ද..... DC එකට Oscar Award එක තියන හින්දා WB එක්ක තරග කරන්න

  • @Trijaniagrace8393
    @Trijaniagrace8393 3 หลายเดือนก่อน +1

    be villain be a hero I still luv u 3000...💚❤💛💚

  • @lillordxZz
    @lillordxZz 3 หลายเดือนก่อน +1

    I want a video explaining the future of spider man & venom ♥️

  • @sachinsameera499
    @sachinsameera499 3 หลายเดือนก่อน +1

    නවත්තන්න බැරි එන්න තියෙන ඒවා ගැනත් ඔනේ....❤

  • @Resanjaleelakshema
    @Resanjaleelakshema 3 หลายเดือนก่อน

    නියමයි හොදේ

  • @Senmak-i9u
    @Senmak-i9u 3 หลายเดือนก่อน

    මේක එනකන්නේ බලාගෙන හිටියෙ❤

  • @sumanasumana6158
    @sumanasumana6158 3 หลายเดือนก่อน +1

    Dr doom ගැන video එකක් ඕන

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 3 หลายเดือนก่อน +1

    ඩොක්ට ඩූම් ගැන දෙන්න❤

  • @CryptoBigBoss-x3m
    @CryptoBigBoss-x3m 3 หลายเดือนก่อน +2

    RDJ වම Doom විදියට Cast කරන එක මරු මොකද එකම මනුස්සයගෙ හොඳ පැත්ත වගේම නරක පැත්තත් බලාගන්න පුලුවන් මං හිතන්නෙ මේ ෆිල්ම් එක නම් වෙනමම Level එකක එකක් වෙයි 😈

    • @xPasindu
      @xPasindu 3 หลายเดือนก่อน

      😂

  • @vinzy_24
    @vinzy_24 3 หลายเดือนก่อน +2

    Mcu එක ආපහු තිබ්බ level එකට එයි වගේ 🙂❤

  • @sasankakasun
    @sasankakasun 3 หลายเดือนก่อน +2

    Peter: Mister Stark?!

  • @nilukajanaki721
    @nilukajanaki721 3 หลายเดือนก่อน +1

    හිතේ දුකක් තියෙනවා අයේiron man දකින්න වෙන්නෙනැහැ

  • @charithgawrawa1368
    @charithgawrawa1368 3 หลายเดือนก่อน

    Dr doom gana definitely video ekak one. Personally, I only know about the Doom I saw in live action movies.

  • @_ViduN_
    @_ViduN_ 3 หลายเดือนก่อน

    මේක ගැන කියනකන් හිටියේ....❤❤❤🎉🎉

  • @manuwa6630
    @manuwa6630 3 หลายเดือนก่อน +2

    Dr.Doom gnna video ekk krmu ❤

  • @shawnblackwood789
    @shawnblackwood789 3 หลายเดือนก่อน

    Doom ගැන video එකක් ඕන bro❤👌

  • @malindugaming3079
    @malindugaming3079 3 หลายเดือนก่อน +1

    doom ගැනත් video එකක් ගේමු 😌❤️

  • @senithadabare8944
    @senithadabare8944 3 หลายเดือนก่อน

    nice

  • @user-Nethma_000_
    @user-Nethma_000_ 3 หลายเดือนก่อน

    Doom ගැන video එකක් ඕනී...🙃👀💝

  • @c.lgammanawidana5384
    @c.lgammanawidana5384 3 หลายเดือนก่อน

    Patta machan❤️🔥💪.

  • @WONAR5
    @WONAR5 3 หลายเดือนก่อน +2

    Doom ගැන එකක් ඔනේ

  • @Mr.AKH258
    @Mr.AKH258 3 หลายเดือนก่อน +2

    දැන් Heroes ලට වඩා ෆෑන් බේස් එකක් Super Villen ට ඉන්නව 😂😅
    RDJ❤️...

  • @Leakage_yt
    @Leakage_yt 3 หลายเดือนก่อน +2

    Deadpool 2 එකේදී කේබල් ගේ දුවගේ bear ආපහු තිබුන විදිහට මාරු වෙනවනේ. ඒ කියන්නේ පිච්චිලා තිබුන එක හරි යනවනේ. එතකොට ඒක උනේ කොහොමද. මොකද mcu එකේ time travel කරලා මොනවා හරි වෙනස් කලොත් ඒක නිසා වෙනම timeline එකක් හැදෙනවානේ. ඒත් බලන් ඉන්දිම අර bear වෙනස් උනේ කොහොමද. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අයියේ

  • @ranida_bimsen
    @ranida_bimsen 3 หลายเดือนก่อน +1

    Doom gana video ekak one plzzzzzzzzzzzzzzzz bn plz

  • @senavishva
    @senavishva 3 หลายเดือนก่อน

    Doom aiyage video ekak one❤

  • @malinduabeykoon6163
    @malinduabeykoon6163 3 หลายเดือนก่อน +1

    Doom gana video ekk onee❤

  • @achalajayawardana8981
    @achalajayawardana8981 3 หลายเดือนก่อน

    doctor doom ganath one aiye❤😊

  • @Denuwan-v4j
    @Denuwan-v4j 3 หลายเดือนก่อน

    Brother ❤️😊

  • @chamod2003
    @chamod2003 3 หลายเดือนก่อน

    Doom gana eka video ekk madi.godak onea❤

  • @aseladasanayaka8595
    @aseladasanayaka8595 3 หลายเดือนก่อน +1

    Doom gana video ekak karamu

  • @pawaramatheesha9420
    @pawaramatheesha9420 3 หลายเดือนก่อน

    Dr doom ගැන ඕනෙ

  • @BuddhimaKG_53
    @BuddhimaKG_53 3 หลายเดือนก่อน

    Video එකනම් පට්ට ❤ දැන් Kang ට මොකද වෙන්නේ ? පොර මැරුවා කියලා පෙන්නයිද ? 😮

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน

      Thanks. Kangට වෙන්න පුළුවන් දේ ගැන වීඩියෝ එකක් දාන්නම්

    • @BuddhimaKG_53
      @BuddhimaKG_53 3 หลายเดือนก่อน

      ​@@slmarveltalks ඉක්මනටම දාන්න 👀

  • @marvelfans-xc4ix
    @marvelfans-xc4ix 3 หลายเดือนก่อน

    Doom ගැන ඕන

  • @sadushaperera8119
    @sadushaperera8119 3 หลายเดือนก่อน

    Doom gana video ekak one ❤

  • @raveenyasas2837
    @raveenyasas2837 3 หลายเดือนก่อน

    First Comment 👍🏻💖

  • @chuty5748
    @chuty5748 3 หลายเดือนก่อน

    Doom genath oni video ekk❤

  • @Sye0712
    @Sye0712 3 หลายเดือนก่อน

    Dr Doom gana video ekk one

  • @sithum1488
    @sithum1488 3 หลายเดือนก่อน

    gammak

  • @aryukapathirage8838
    @aryukapathirage8838 3 หลายเดือนก่อน

    Doom gana video ekak one

  • @SDKPWS.1
    @SDKPWS.1 3 หลายเดือนก่อน +1

    Stranger things review ekak oni

  • @DinethSathsara812
    @DinethSathsara812 3 หลายเดือนก่อน

    Sentrywa nathuwa hyperion genawanam සුපිරි thunderbolts movie eke

  • @randulavimukthi6392
    @randulavimukthi6392 3 หลายเดือนก่อน

    Dr.doom Gena video ekk ona brdh ❤

  • @dulwanperera1778
    @dulwanperera1778 3 หลายเดือนก่อน +2

    එතනදි Russo RDJ ව reveal කරන්නෙ Victor Von Doom ව play කරන්න ගැලපෙනම කෙනා කියලනෙ. ඒ කියන්නෙ RDJ ඉන්න ඕන Tony ගෙ variant කෙනෙක් විදියට නෙවෙයි, Doom variant කෙනෙක් විදියටනෙ. මොකද නැත්තන් එතනදි කෙලින්ම Dr Doom කියලා කියන්න තිබ්බනෙ🙂 අනික deadpool and wolverine එකේදි පෙන්නනවා විවිධ characters වලට එකම මූණ තියෙන්න පුලුවන් කියලා. ඒක නිසා මම නම් හිතන්නෙම ඔය ඉන්නෙ Doom

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +1

      Russo මෙතනදි කියනවා එයාලා පොඩිකාලෙ secret wars කියෙව්වා කියලා. But Avengers secret wars එකට base වෙන්නෙ 80's secret wars නෙමෙයි, 2015-2016 secret warsඑක. So, Russoලට directing, comics ගැන basic knowledge එකකින් character handling පුළුවන් වුණාට ලොකු ideaඑකක් නෑ. ඒ නිසා කියන දේම පිලිගන්න බැහැ. Rdj කතා කරද්දි Title card එකේ නමට යටින් Doctor doom කියලා විතරයි දාන්නෙ. ඒ නිසා හරියටම කියන්න බැහැ but Victor Von Doom variant කෙනෙක් වෙන්නත් පුළුවන්.

  • @sassarich6243
    @sassarich6243 3 หลายเดือนก่อน

    Mage personal opinion ekann.. Kang hitiyann,mcu eka oita wdaa lassana wend thibba

  • @LTDcinematic
    @LTDcinematic 3 หลายเดือนก่อน +3

    Rdj එහෙම වෙලා victr ම උනා නම් ඒ reality එකේ ironman කව්ද?maybe අපි බලන් හිටපු tom cruse ගේ iron man වෙන්නත් පුලුවන්

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +1

      වෙන්න පුළුවන්

  • @sirizmad
    @sirizmad 3 หลายเดือนก่อน +1

    Dhoom gana onee

  • @dexter_368
    @dexter_368 3 หลายเดือนก่อน

    Deadpool and wolverine විඩියො එකක් එනකං බලං හිටපු මම 😢

  • @maheesasathnidu4849
    @maheesasathnidu4849 3 หลายเดือนก่อน

    Doom gana video ekk one

  • @sumithabaddegamage3115
    @sumithabaddegamage3115 3 หลายเดือนก่อน

    1st comment
    Watch up

  • @lairuakalanka667
    @lairuakalanka667 3 หลายเดือนก่อน +1

    Doom ge Video ekak one

    • @JolJil-v3k
      @JolJil-v3k 3 หลายเดือนก่อน

      Yes

  • @gorr9737
    @gorr9737 3 หลายเดือนก่อน

    doom ge video ekak one

  • @raveenyasas2837
    @raveenyasas2837 3 หลายเดือนก่อน

    👍🏻💖

  • @DinethSathsara812
    @DinethSathsara812 3 หลายเดือนก่อน +1

    Avengers secret war eke theme eka play weddi infinity war movie eka mathak una❤🥺

  • @H4ck3r_9-94
    @H4ck3r_9-94 3 หลายเดือนก่อน +1

    Mechchara kal dinne heros la habai Dan villan dinai wage respect rdj

  • @vinzy_24
    @vinzy_24 3 หลายเดือนก่อน +2

    Bro දැන් පොඩි අව්ලක් වෙනව නේද මොක්ද loki series එකෙනුයි ant man quantamania එකෙනුයි kang ව කෙලින්ම පෙන්නල එයාගෙ charracter එකත් introduce කරානෙ ඉතින් කොහොමද එයාව එකපාරට vanish කරන්නෙ

    • @vinzy_24
      @vinzy_24 3 หลายเดือนก่อน +2

      Quantamania එකේ අන්තිමට conucil of kangs එකත් පෙන්නුවනෙ ඒකට මොකද කරන්නෙ 😶

  • @nalindabandara9405
    @nalindabandara9405 3 หลายเดือนก่อน

    dr doomge video ekak one

  • @harshawijesinghe5527
    @harshawijesinghe5527 3 หลายเดือนก่อน

    The greatest hero becomes the most dangerous enemy

  • @DilushaAbhiman
    @DilushaAbhiman 3 หลายเดือนก่อน

    Ethakota avangers doomsday eke doom mask eka galawwoth mk and kattiya kiyanawa spider man ekka symbiot innawa kiyala eka aththakda

  • @sachinsameera499
    @sachinsameera499 3 หลายเดือนก่อน

    Doom one.....❤

  • @shaan-d-beat
    @shaan-d-beat 3 หลายเดือนก่อน

    Dr.Doom ගැන ඔනි

  • @udantharocky-97
    @udantharocky-97 3 หลายเดือนก่อน

    Avengers secret wars comic ekka one ♥️ full story

  • @dulwanperera1778
    @dulwanperera1778 3 หลายเดือนก่อน +1

    Lewis pullman එයාගෙ චරිතෙ bob කියලා විතරද reveal කරන්නෙ. මොකද marvel වල bob ලා දෙන්නෙක් ඉන්නවනෙ. එක්කෙනෙක් Robert "Bob" Reynolds අනිත් කෙනා Agent of hydra, Bob🙄

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน

      ඔව් bob කියලා විතරයි. මෙතනද clip එකක් පෙන්නලා තියෙනව sentry ඉන්න

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 3 หลายเดือนก่อน

    වෙනද වගේම අදත් video 1ක සුපිරි බං........iron man ට ආදරේ කරන බහුතරයක් දෙනා කැමති නෑ iron man (RDJ) ව මේකට පටලනවට😢 මොකද (RDJ) IRON MAN විදියට marval රසිකයෝ හිත් ඇතුලේ ලියවිලා ඉවරයි අනේ මන්දා ඉතිං 1ක උන්ගේ කැමැත්ත්නේ නේ බං 😅😅😅😅😅 මම හිතන්නේ Mads Mikkelsen තමයි dr doom ට ගොඩක් ම mach වෙන පොර

    • @slmarveltalks
      @slmarveltalks  3 หลายเดือนก่อน +1

      Thanks bro. මමත් හිතනව වෙන කෙනෙක්ව ගත්තනම් මීටවඩා හොඳයි කියලා

  • @inomigunarathna
    @inomigunarathna 3 หลายเดือนก่อน

    Ayye Doom gana video ekk gendooo 😇

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 3 หลายเดือนก่อน

    Serpents team එක mutants ද. Viper ඉන්නවා නේද The wolverine එකේ.

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd 3 หลายเดือนก่อน +2

    😂 eknm set na එච්චර,, 💩💩 doomt poddk agath tikk තියෙන hoda deep voice ekk තියෙන ekek onii,, kang 💔 nm aprade 😢

  • @artgallerytv6221
    @artgallerytv6221 3 หลายเดือนก่อน

    අයියෝ කැප්ටන් ස්ටීව් ගෙ අතීතය, හැකියාවන් සහ එයාගෙ විස්තරයක් දෙන්නකො හොඳ. අපිට අහු නොවුන පොය්න්ට් වලින්

  • @ManujaShihan
    @ManujaShihan 3 หลายเดือนก่อน

    me video eke anthimata hitiye doom variant kenek da ? , dr. doom gana video ekakuth ona sgo

  • @DTWthejan2005
    @DTWthejan2005 3 หลายเดือนก่อน

    marvel aaphu track ekt wetunoth hodayi

  • @TechStrom_Lk
    @TechStrom_Lk 3 หลายเดือนก่อน +1

    මම හිතන විදිහට නිකමට කියන්නම් RDJ becomes to dr doom ගැන ඔයා කිව්ව එක හරි වෙන්න පුලුවන් මොකද මෙතනත් කියනවා Multi realities of marvel universe කියලා ඉතින් මේ ඉන්නෙ ඒ Universe එකේ Tony stark Iron man කෙනෙක් නොවී Dr.Doom වෙනවා වෙන්න පුලුවන් මොකද හැම Reality එකක්ම එක වගේ රන් වෙන්නෙ නෑ නෙ . හැබැයි ලොකු විශ්වාසයක් තියෙනව ලාවට වගෙ මේ RDJ ගේ Dr.Doom අනිවාර්යයෙන්ම IRON MAN Armor එකෙන් එයි කියලා. මොකද Iron man comics වලත් තියෙනවා නරක අතට හැරුන Iron man ලා ගැන ඉතින් මේ Univers එකේ මෙහෙම සීන් එකක් තමා යනවා ඇත්තේ මම හිතන විදිහට ඈ 🤧 . තව kang dynasty එක End කරන්න සහා Multivers එකේ පාලනය ගන්න Dr.doom මූවි එකට එන්ටර් වෙන්නත් පුලුවන්

  • @AjithChandana-bw5dq
    @AjithChandana-bw5dq 3 หลายเดือนก่อน

    KRAVEN the Hnut කවදද ඉන්නේ ඒක රිලීස් වෙනවද කවදද රිලීස් වෙන්නේ 😢😊🎉🎉