🥵 සැමියා නැති පාළුව මකාගන්න අමුතු වීඩීයෝ බලන්න ඇබ්බැහි වූ එක්දරු මව | Ending Explained Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 129

  • @Max78902
    @Max78902 11 หลายเดือนก่อน +86

    මේ කතාව කොහොම වුනත් මගෙත් හොඳම යාලුවෙකුටත් මේ ප්‍රශ්නෙම වුනා. උගේ බිරිඳත් මිනිහගේ කාර්‍යබහුලකම නිසාම පාලුව නිසා දැඩි ලෙස අසභ්‍ය චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටියා . වට්සැප් හරහා එන වීඩියෝ පවා බලන්න පුරුදු වෙලා හිටියා. පසු කාලිනව එයාගෙ ෆෝන් එක හොරකම් කරද්දි අල්ලගන්නකොට ඒකා ෆෝන් එක දාලා දුවලා තියෙන්නේ ෆෝන් එක බිම පොලවේ ගහලා . කොහොමහරි ඒ හොරාව අල්ලගන්න පැන්න එකාම ස්ක්‍රීන් එක හදලා දෙන්න පොරොන්දු වෙලා ඌත් කොල්ලෙක්. ඌ ඒ ෆෝන් එකේ පාස්වර්ඩ් ලොක් සේරම හැක් කරලා ඒකේ වීඩියෝස් දැකලා මුලින්ම ඒ ගෑනු කෙනාට කිට්ටු වෙන්න සෑහෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් කොච්චර වුනත් මේ රූමත් කාන්තාවගෙන් ඒ කඩවසම් කොල්ලව ප්‍රතික්ශේප වුනු තරහටම පස්සේ ඒ ගෑනු කෙනාව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා හැමදේම කරගන්න උත්සාහ කලා. ඒත් ඒ සේරම නිශ්ඵල දෙයක් වුනා. ඒ ගෑනු කෙනා පොලිස් ලමා හා කාන්තා එකට ගිහින් ලැජ්ජාව පැත්තකින් තියලා පැමිනිලි කලා. ඇයත් මේ චිත්‍රපටියේ වගේම රැකියාව කරපු කෙනෙක්. පස්සේ කොහොමහරි ඉතාම උපායශීලීව ඌව පොලිසියෙන් අල්ලගෙන නීතියේ ඉදිරියට අරන් ගියා. ඔය අතරම ඒ සිද්ධිය නිසාම මගේ යාලුවා බිරිඳව දික්කසාද කරන්න පවා තීරනය කරලා තිබුනේ. පස්සේ කොහොමහරි හොයලා බලපු හැමපැත්තෙන්ම ඔප්පු වුනා ඇය ඒවා බැලුවත් කිසිසේත්ම අනියම් හෝ අයථා සම්බන්ධකම් පවත්වලා නැතිබව. ඒ වගේම ඇය හැම වෙලාවකම ඇගේ ස්වාමියා වන මගේ මිතුරා වන ස්වාමියගේ සහ දරුවන්ගේ යුතුකම් වගකීම ඒ විදිහටම බිරිඳක් වශයෙන් ඉටු කර ඇතිබව. ඒ වගේම ඇය ඉතා වචනයෙන් පමනක්ම නොව ක්‍රියාවෙනුත් ගුණයහපත් කාන්තාවක් බව. ඇයට වට්සැප් මගින් වීඩියෝ එවලා තියෙන්නෙත් ඇගේම මිතුරියක් පමනයි. වෙන්න ගිය විනාශයක් බොහොම භයානක ආකාරයෙන් විසඳුනා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු කිහිපයක් ගිහිල්ලත් දෙන්නා මුලදි හිටියටත් වඩා සතුටින් ඉන්නවා. මගේ යාලුවත් තේරුම් අරන් ඉන්නේ මුදල් තත්වය පමනක්ම පිටිපස්සේ හඹා යන එක වරදක් කියලත්. දැන් ඒ දෙන්නම අරමුනු වලට වැඩ කරන්නෙත් දැන් එකටමයි. මේ කතාව අහනකොට මට එක සැරේටම මතක් වුනේ උන් දෙන්නව. මේක හැමෝටම ආදර්ශවත් කතාවක්.

  • @natureeye6716
    @natureeye6716 ปีที่แล้ว +35

    දාලා තියන topic එකක් එකක් කථාව තව එකක් 😂😂😂😂 යන්නේ කොහේද මල්ලේ පොල් වගේ..😅😅😅

    • @lakithpunsara9680
      @lakithpunsara9680 ปีที่แล้ว

      Clickbait content ekk hadann thamai ehma thumnail ekk dala thiynne

    • @VilashRukshan-k3i
      @VilashRukshan-k3i 25 วันที่ผ่านมา

      Ou bn එපා වෙනවා බන් hutta

  • @kaveeshamithun
    @kaveeshamithun ปีที่แล้ว +60

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ😹

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka ปีที่แล้ว +11

    කරුනාකරල තම්නේල් එක වෙනස් කරන්න ලොක්කි. ඕකෙන් වැඩිපුර ඕඩියන්ස් එකක් ගන්න පුලුවන්. ඒත් ඒක ඒ කතාවට කරන අසාදාරනයක්...

  • @HasithaSampath-b7q
    @HasithaSampath-b7q 10 หลายเดือนก่อน +6

    මෙක ගොඩ්ක් වැදගත් ගොඩක් මෙ සැකෙ කියන්නෙ ජිවිත වෙනස් වෙන ලොකු වැරෙද්දක් එක ගොඩක් වටිනව ගොඩක්👌👌👌

  • @DewmiAma-i9z
    @DewmiAma-i9z ปีที่แล้ว +3

    5 weni comment eka magen..lassanai godak..thawa lassana ewa issarahatath danna akkee..parissamin inna...budu sararani ❤❤❤❤❤❤❤❤

  • @PasinduLakshan33
    @PasinduLakshan33 ปีที่แล้ว +54

    මෙච්චර ලස්සන ෆිල්ම් එකක් .. ලොක්කි චොර කරලනෙ.. පිල්ම් එකට අදාල වත් නැති taital එකක් දාලා..මෙකට හොදම taital එක .. බිරිදව සැක කරන ස්වමියා..කියලා දැම්මනම් ..

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy ปีที่แล้ว +4

    ලස්සනයි 💜️

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 ปีที่แล้ว +18

    ලස්සනයි❤️💖

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 ปีที่แล้ว +7

    එහා ගෙදර ඇන්ටි විතරක් නෙවෙයි ලොක්කිත් කතා හදලා. ගෑනු ගෑනුම තමයි අප්පා 😥

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 ปีที่แล้ว +2

    Nice Movie. Thanks.

  • @Ayeshaqilhani-wj2yk
    @Ayeshaqilhani-wj2yk ปีที่แล้ว +7

    3 magen 🥰🥰

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +4

    Review eka Supiri Akke ❤

    • @RukaMadu
      @RukaMadu 7 หลายเดือนก่อน +2

      මැනික🥰🖤😘😘😘😘

  • @SOULROCKER1K
    @SOULROCKER1K ปีที่แล้ว +37

    මේකෙ title එක නිසා voice එකේ අයිති කෙනාට බනින්න එපා..අපි දන්නෙ නෑනෙ මේ title එකයි thumbnail එකයි හදන්නෙ කවුද කියල...🤔සමහරවිට මේ channel එකේ video edit කරන්න thumbnail හදන්න වෙනම කෙනෙක් ඉන්නවද දන්නෑ...😌මමත් ගොඩක් ආස channel එකක් මේක...හැබැයි ළගකදි ඉඳන් දාන ගොඩක් review නම් බලන්න හිතෙන්නෑ තමයි...මම හිතන්නෙ මේ channel එකේ video බලන ගොඩක් අය korean and chinese drama movies වලට කැමති අය..🙂ඒ නිසා ඒ වගේ review වැඩියෙන් දෙන්න බලන්න...මාත් ඉතින් කැමති ඒවට නිසයි එහෙම කිව්වෙ 😁😁...indian ඒවට කැමති අය මට බනින්න නම් එපා හොදේ...😊😊😊😊❤❤❤❤

    • @notysens7756
      @notysens7756 ปีที่แล้ว +3

      Till the end of movie එක අවසන් review එක දීල දවස් 2 වෙනව දැන් 😒 අලුත් එකක් ඉක්මණට දුන් නැත්තම් තමා බනින්නෙ 🌝😁

    • @lokkirecaps
      @lokkirecaps  ปีที่แล้ว +19

      සමහර හිත් හරි ලස්සනයි... ❤️❤️ හිත හදන හිත බිදින වචන අස්සෙ තේරුං ගැනීම කියන්නෙ වෙනම ලෙවල් එකක්.. ❤️❤️❤️ ආදරෙයි 💌

    • @notysens7756
      @notysens7756 ปีที่แล้ว +2

      @@lokkirecaps battle through the heaven දෙන්න කො අක්කෙ😁

    • @Noname-l3q6t
      @Noname-l3q6t ปีที่แล้ว +4

      ​@@lokkirecapsමාර කතා තමා ඔයා කියන්නේ.ඔයා ඔයාගේ වැරද්ද පිලිගන්නේ නැද්ද? බලන්න ඔයා කොච්චර කැත title එකක්ද දාලා තියෙන්නේ? අනික video එකට කිසිම සම්බන්දයක් නෑ. කරනවා නම් හරියට දෙයක් කරන්න. 😅

    • @Sashini-z2y
      @Sashini-z2y ปีที่แล้ว +4

      ​@@lokkirecapsඉතින් අක්කේ ඔයාට තේරෙන්නේ නැද්ද title එක කැතයි කියලා.කැත පැත්තකින් තියමුකෝ. ඒ movie එකට සම්බන්දයක් තියෙනවද title එක. කෝ කොතනද movie එකේ එක්දරු මවක් නරක video බලන්න ඇබ්බැහි වෙච්ච කොටසක් තියෙන්නේ.බොරු කරන්න එපා . Views හිගා කන්න නැහෙන නැහිල්ල. එක්කො තමන්ගේ වැරද්ද පිලිගන්න ඕනේ. එහෙමත් නෑ.ඔයාගේ වචන වලින් නම් පේන්නේ අපි නිකන් වැරදි කාරයෝ වගේනේ 😂

  • @damithweerasena8339
    @damithweerasena8339 ปีที่แล้ว +28

    කතාව වෙන එකක් නම වෙන එකක්..ලොක්කිගේ ආසාව

    • @warunamadushanka9362
      @warunamadushanka9362 11 หลายเดือนก่อน +3

      ගෑනු riview කරනකොට බොරු දාන්නෙ.
      කොල්ලො කරද්දි කවදාවත් බොරු දන්නෙ නෑ.
      මෙයාගෙ ආසාව වෙන්න ඇති.

  • @slmafiya7697
    @slmafiya7697 ปีที่แล้ว +3

    Supiriyak

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +4

    ඔබ මහමුහුද තුල තණියම වෙසෙන කල#සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල?🔥🔥🔥🔥🔥🔥

  • @claiecode
    @claiecode ปีที่แล้ว +5

    මෙහෙමයි තාමත් title එක වෙනස් කරන්න පුලුවන්..

  • @sachithranirmal8260
    @sachithranirmal8260 ปีที่แล้ว +26

    Views ගන්න හිතාගෙන මේ වගේ කුණු thumbnail හදපු එකාට හෙන ගහන්ඩෝනේ...😂

  • @sameerasampath5870
    @sameerasampath5870 ปีที่แล้ว +12

    පුසිද්ද වෙන්නද මෙහෙම නමක් දැම්මෙ එතකොට අපි බලනවානි නෙද ලංකාවේ උන්ගෙ හැටි 😂😂😂😂😂😂

  • @malidulakshan7959
    @malidulakshan7959 ปีที่แล้ว +2

    1st comment eka magen 🤭🥰

  • @IreshaKannangara-l6h
    @IreshaKannangara-l6h ปีที่แล้ว +4

    Harima lassanai

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +8

    Murder mystery triller movie review ekak ooni Akke 🙂🥺❤️

  • @lahirueranda1195
    @lahirueranda1195 ปีที่แล้ว +3

    ඉදකිං දාල තියෙන title 1.

  • @rumini7410
    @rumini7410 ปีที่แล้ว +37

    ශික් ඔයාලගෙ මාතෘකා මහ ගොබ්බයි,,ලස්සන film ඔය වගේ ගොං මාතෘකා දාලා කැත කරන්න එපා,,මීට පස්සේ වත් ලස්සන මාතෘකා දාන්න,,අසික්කිත මාතෘකා දාල,,ඔයාලගෙ film බලන්න එක ප්‍රේක්ෂකයන් අසික්කිත ගානට දාන්න එපා,,
    🙄🙄🙄🙄🙄

    • @manulapamuditha1737
      @manulapamuditha1737 11 หลายเดือนก่อน +2

      එහෙම තමා clickbait, සමහර film වලට කිසිම සම්බන්දයක් නෑ captions, සමහර ඒවා English recap ඒකෙම සිංහල translation

    • @MrLegendpk103
      @MrLegendpk103 11 หลายเดือนก่อน +1

      ඇඉ එහෙනම් බලන්නෙ අවෙ තනිකරම බොරුනෙ

  • @chalanichandrasiri3764
    @chalanichandrasiri3764 ปีที่แล้ว +7

    මොන කැප්ශන් එකක්ද ඕයි මේ දාලා තියෙන්නෙ.ලස්සන ෆිල්ම් එකත් එක්කම චොර කරලා.විව්ස් ගන්න ඔහොම එව්වා දාන්ට ✋ 💔

    • @Noname-l3q6t
      @Noname-l3q6t ปีที่แล้ว

      කියලා වැඩක් නෑ.කිසිම සම්බන්දයක් නෑ title එක. ඇබ්බැහි වෙච්ච කිසි දෙයක් නෑ film එකේ.

  • @Sashini-z2y
    @Sashini-z2y ปีที่แล้ว +16

    මොකක්ද මේ title එක.views ගන්න විකාර title දාන්නේ ඇයි? Channel එකේ අගයත් නැති වෙනවා

    • @Carriage.43
      @Carriage.43 11 หลายเดือนก่อน

      Report gahanna

  • @sauu1987
    @sauu1987 ปีที่แล้ว +4

    ❤Super

    • @Jouoyo
      @Jouoyo 3 หลายเดือนก่อน +1

      Hi

  • @sayanisansala
    @sayanisansala ปีที่แล้ว +5

    මොකක්ද ඕයි මේකේ මාතෘකාව වෙනයි ,කතාව වෙනයි
    ඕක තමයි අදහස අක්කේ මගේ 😒😒😒😒
    ( අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවවේ 😂😂😂)

  • @ShilpiNuwandhara
    @ShilpiNuwandhara ปีที่แล้ว +3

    විව්ස් ගන්න මේ වගේ චාටර් නම් දාන්න එපා 😂

  • @chami.primedora
    @chami.primedora ปีที่แล้ว +4

    වීව්ස් ගන්න මෙහෙම කැත නම් දාන්න එපා උබලට ඒ ආසාව ඇති ඒක ලෝකෙට පෙන්නලා විහිලුවක් වෙන්න එපා.🤮🤮🤮🤮

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +9

    සුපිරි story එකක් ❤

  • @Neatly_Noted
    @Neatly_Noted ปีที่แล้ว +8

    සැකකාර සැමියා නිසා අසරණ වූ ටීචර...

  • @nimsahannethsaragunawardha8343
    @nimsahannethsaragunawardha8343 ปีที่แล้ว +7

    ගිය අවුරුද්දෙ upload කරපු video වලට වඩා මේ සැරේ Upload කරන Video වල පැහැදිලි කිරීම සෙට් නෑ

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 6 หลายเดือนก่อน

    Lassanai

  • @Rinesh-s5
    @Rinesh-s5 10 หลายเดือนก่อน

    Supiri movie ekak❤

  • @SHINU-ew6tb
    @SHINU-ew6tb ปีที่แล้ว +2

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඔයාගේ කැප්ශන් එක😂

  • @ganeshikhamaduwanthi9137
    @ganeshikhamaduwanthi9137 ปีที่แล้ว +2

    4 magen

  • @didulidamsarani2303
    @didulidamsarani2303 ปีที่แล้ว +3

    සයිබර් කාරයගෙයි මේ චැනල් එකේ උන්ගෙයි වෙනසක් නෑ.

  • @shehanrashmika8652
    @shehanrashmika8652 ปีที่แล้ว

    Tumnail eke thibba vedio eka balnna apu unta gauravayen buduaaranai

  • @ShehaSooriyabandara
    @ShehaSooriyabandara ปีที่แล้ว +5

    මොකද්ද දාලා තියෙන නම 😂😂😂😂

  • @SadamaliDisanayaka-ww4jo
    @SadamaliDisanayaka-ww4jo 6 หลายเดือนก่อน

    Kathaawe thiyenne ekai

  • @Imyourdad.976
    @Imyourdad.976 ปีที่แล้ว +3

    Title එක මහ කැත විදිහට දාල තියෙන්නෙ විව්ස් ගන්න ඕන නිසා..එක්කො එහෙම උන්ගෙ ඒවා බලන්නැතුව ඉන්න ඕන නැත්තම් බලල , බයින්නැතුව ඉන්න ඕනෙ 💀 thumbnail එක නිසානෙ බලන්න එන්නෙ ඒ කියන්නෙ

    • @Sashini-z2y
      @Sashini-z2y ปีที่แล้ว

      එහෙම නෑනේ.thumbnail නිසාම බලන්න එන මගුලක් නෙමේනේ මෙතන.subcribe කරලා video දැම්මම බලන අයත් ඉන්නවා. වැරද්ද නම් වැරැද්ද. මහ ජරා විදිහට title එක දාලා තියෙන්නේ.ඇයි එහෙම රවට්ටන්නේ.මෙයා එහෙම කරපු පලවෙනි වතාව නෙමේ මේ

    • @Imyourdad.976
      @Imyourdad.976 ปีที่แล้ว

      @@Sashini-z2y ඒක ඇත්ත තමා..ම්න් සාමාන්‍යයෙන් ඒ වගේ ඒවා අන්සබ්ස්ක්‍රයිබ් කරනව..මේකත් එහෙමයි දැන්

    • @chamikaharshana1526
      @chamikaharshana1526 11 หลายเดือนก่อน +1

      Report karamu

  • @kee-u1k
    @kee-u1k ปีที่แล้ว +2

    වීඩියෝ එක ප්ලේ වෙන ස්පීඩ් එක වැඩි කරන්න පොඩ්ඩක් 👍

  • @CoolgirlAhas
    @CoolgirlAhas ปีที่แล้ว +7

    Movie එක නම් නියමයි 👌 ඒත් බොරු thumbnails දාන්න එපා.😒

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp ปีที่แล้ว

    Meekata daapu nama dakala yaka nagga gon harakiye dapanko honda namak nathi nam oya danney nathi magul nokara hitapan .film eka lassani .

  • @DeshanWeerasekara
    @DeshanWeerasekara ปีที่แล้ว +2

    ෆිල්ම් එකනන් supiri බොරු කැප්ශන් දාන එකනන් සෙට් නෑ 💔

  • @ayeshmadusanka3924
    @ayeshmadusanka3924 ปีที่แล้ว +5

    Views ganna nogalapena title danna epa

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

    • @Jouoyo
      @Jouoyo 3 หลายเดือนก่อน +1

      Hi❤

  • @abhimantv3034
    @abhimantv3034 11 หลายเดือนก่อน

    ඔයාද test one you tube channel එක කරන්නේ.....😂😂

  • @Sapnamadushani1996
    @Sapnamadushani1996 ปีที่แล้ว +2

  • @yulee-l5o
    @yulee-l5o 2 หลายเดือนก่อน

    ගුරුවරුන්ගේ නම්බුවත් කනවා මේ වගේ අය 😕😕

  • @SANDEEPANI781
    @SANDEEPANI781 11 หลายเดือนก่อน +1

    Me movie eke husbandta mona hari mental problem ekakda koheda😂koi weleth wifewa saka karanawane.e wage kenek ekka kohomada jeewath wenne.

  • @aseladarshana6191
    @aseladarshana6191 ปีที่แล้ว +1

    Hiok😅

  • @lakithpathirana3913
    @lakithpathirana3913 ปีที่แล้ว +3

    Views gannne mehema thumbnail dane😂😂😂😂😂😂😂😂😂😂😂

  • @deyonbrendan8961
    @deyonbrendan8961 9 หลายเดือนก่อน

    Movie name please ?

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika4268 3 หลายเดือนก่อน

    Mamath kamathi

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว

    විව්ස් ඕනවට ගොන්, ගොබ්බ තම්නේල් දාන්න එපා.

  • @troxdx-fs6iw
    @troxdx-fs6iw ปีที่แล้ว +2

    mekita thiyena amaruwata dala thiyena nama thama chatar

  • @dilaweer4260
    @dilaweer4260 11 หลายเดือนก่อน

    ❤🎉

  • @nishuamaya6611
    @nishuamaya6611 ปีที่แล้ว

    කිසිම රසාස්වාදයක් නැ සමහර වචන 😮😮අනෙ මන්දා

  • @SajithRupasingha
    @SajithRupasingha ปีที่แล้ว +1

    👍

  • @sundarapassara
    @sundarapassara 11 หลายเดือนก่อน

    Me tharam hoda film 1ta dala thiyena nama hodana.

  • @razy_4k
    @razy_4k 10 หลายเดือนก่อน

    99 පවුල් ජිවිතෙ බෙරුනා කියලා තම්නෙල් එකට දාන්න තිබ්බෙ😅

  • @SLTaiga
    @SLTaiga 10 หลายเดือนก่อน

    Film eke mn mokakda

  • @DasunSalinda
    @DasunSalinda ปีที่แล้ว

    sakarma "Lokki"

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    Film name

  • @wathsalabalasooriya-c1x
    @wathsalabalasooriya-c1x 10 หลายเดือนก่อน

    Shame !

  • @chathumiteshana
    @chathumiteshana ปีที่แล้ว +1

    🙈🙈🙈🙈🙈

  • @chamilndiresha
    @chamilndiresha ปีที่แล้ว

    Meke title aka weradi

  • @virajdarshana9653
    @virajdarshana9653 ปีที่แล้ว

    Comment beluwma film eka balana eka epa Una..😅

  • @jesminwahid-ko9kh
    @jesminwahid-ko9kh ปีที่แล้ว +1

    Mokadda me name theruma

  • @chami.primedora
    @chami.primedora ปีที่แล้ว

    You tube ekata report wedunoth oya karana dewal wedak ne kiyala mataka tiya ganna.🤮🤮🤮

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya ปีที่แล้ว +3

    සැකකාර සැමියා

  • @tharindunuwan3721
    @tharindunuwan3721 10 หลายเดือนก่อน

    Topic eka borune dala tyenne. E genu kena pron video balanna ebbehi wela nene.

  • @aruna9222
    @aruna9222 10 หลายเดือนก่อน

    නොදකින් තෝ මැරිය .. හෙනම ගහපිය.. වැරදි කැප්ෂන් දාල අච්චර ලස්සන ෆිල්ම් එක කාල දැම්මට dislike කරා.. එච්චරයි...

  • @Jouoyo
    @Jouoyo 3 หลายเดือนก่อน

    Mehema vidiyo balanna asa akkek nangi babek watsap enna binduwai hathai atai thunsiya pahai 2333❤❤❤

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว

    Pssu title danda epa. Thamusela views wadi karaganda ohoma dammama athtama minisuuta epa wenawa.

  • @MaheshikaMadumathi
    @MaheshikaMadumathi ปีที่แล้ว +1

    2magen

  • @SameriaVithanage
    @SameriaVithanage 12 วันที่ผ่านมา

    😂😂😂😂

  • @Ashanij536
    @Ashanij536 ปีที่แล้ว

    🥲

  • @Nethuki12345
    @Nethuki12345 ปีที่แล้ว +1

    Title eka 🤢🤮🤮

  • @sameerasampath5870
    @sameerasampath5870 ปีที่แล้ว

    Unsubscribe karanwa

  • @beautifulway5723
    @beautifulway5723 10 หลายเดือนก่อน

    4/10

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว

    Unliked and unsubscribed also.
    Me first neme kiyak nam mehema boru title dammada

  • @KN-mi1oq
    @KN-mi1oq 8 หลายเดือนก่อน

    Google settings wala safe search kiyl option ekk thiyenne onna oy karadara walin galawenn thmy ithin 😂🫡🙌

  • @rajitha_bandara.
    @rajitha_bandara. ปีที่แล้ว

    👍

  • @asalimasha2272
    @asalimasha2272 11 หลายเดือนก่อน

    Film name

  • @RashmiLayangani
    @RashmiLayangani ปีที่แล้ว

    ❤❤❤