What a speech. Ape unta mechara kiyalath therenne nathatham aya wadak naha me rate un gana katha karala. Let’s do this for our mother land 🇱🇰 love from Dubai 🇦🇪
Rathne we were in the same class in Richmond collage. Now we are in the same political field. I am very happy to see you, not only me but also the whole citizens of Sri Lanka. You are a great person and a character for our country. Thanks..... Thanks...... 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
දෙයියනේ... හෙලයේ මහා කවියා රත්න ශ්‍රී සර් මාලිමාවෙ වේදිකාවට ඇවිත්.. මාර සතුටුයි සර්.. ඇස් දෙකට කඳුලු එනව සතුටට.. ඔබ වගේ කෙනෙකුත් ආවා කියන්නෙ ජයග්‍රහනයට සුභ ලකුණක්..❤❤❤💪💪
මෙතුමා ඉස්සර ඉඳලම හිටියා.
@@Amzta1234 Correct!
ඉස්සර ඉදලම ඉන්නවා අපේ සර්
ඔහු මීට පෙරත් මාලිමාවෙ වෙදිකාවෙ හිටියා.
ගොඩක් කල් ඉදලාම ඔය වේදිකාවෙ හඩනගපු කෙනෙක්. කෑගල්ල ❤🧭
හෙළයේ මහා ගාන්ධර්වයානනි... ඔබට අපේ උත්තමාචාරය.
ස්තූතියි ජනතා කලාකරුවානෙනි, දීර්ඝායුෂ වේවා ඔබතුමාට ❤
❤❤❤
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😮😮
😅😅😅😅😅😅😅අපට දැනෙන සතුට අපමණයි
ශ්‍රේෂ්ඨ කලාකරුවානණි සොඳුරු කිව්දානණි... ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුස සම්පත්තිය ලැබේවා ....මාලිමාවට ජය වේවා ..
❤❤❤
❤❤ Aniwaryen ❤❤
පරම්පරාවක අන්තිම පුරැක රත්න ශ්‍රී විජේසිංහ සාහිත්‍ය වේදියාගේ ඇසිය යුතුම නැවත නැවතත් ඇසිය යුතු කතාවක්. ❤❤❤❤❤❤ ජාතික ජන බල වේගයට ජය වේවා.❤❤❤❤❤🎉🎉🎉🎉
Ratna sri විජේසිංහ maha සංගීත නිර්මාණ karuwata ජයවේවා malimawata ජයවේවා යමු
th-cam.com/video/nZwdAiI_Rog/w-d-xo.htmlsi=k_EUatSewjXPHz8z
මේකත් බලන්න
Ratna sri geetha rachakayek
ශ්‍රේෂ්ඨ කලාකරුවනි, ඔබට දීර්ඝායුෂ පතමි...
අති විශිෂ්ට කලාකරුවානනි , ඔබගේ අති විශිෂ්ට රචනාවන් තවත් සියවස් ගනනාවක් මෙලොවේ පවතීවි.
ඔබට දීර්ගායු වේවා !!
❤❤❤
රත්නශ්‍රීගෙ කතාවක් අහන්න ආසයි
ස්තුතියි ආදරණීය කෑගල්ල සහෝදර ජනතාව
මගේ සිංහල ගුරුතුමා, පූජාච පූජනීයා නං ඒතං මංගල මුත්තමං. ඔබතුමාට සුඛී දිගා යුකෝ බව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කට හඬ අවදි කළ හෙළයේ මහා සංගීත වේදියාණන් හට හදවත පත්ලෙන් නැගෙන උත්තමාචාරය....ජයවේවා Malimawata..
අපේ දකුණු පළාතේ ගමක බිහිවූ මෙම මාණික්‍යය මාලිමාව ජයග්‍රහණය කරවීමට කතා කිරීම ඉතාමත් උතුම්.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් බව අදිටන් කරමි.ජයවේවා මාලිමාව ට.
රත්න ශ්‍රී විජේසිංහ න් මාලිමාවේ වේදිකාවට පැමිණි මම npp එකට මහගු වාසනාවක්. මේ අපේ රටට ඉන්න පින් කදක්.😢😢🙏🙏🙏❤
අසිරිමත් ශ්‍රී හදවත...ආදරෙයි ඔබට..🙏🌹
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
රත්න ශ්‍රී විජේසිංහ ❤❤❤❤❤...
දිර්ඝ ආයු වේවා..
රත්න ශ්‍රී සර් බොහොම පින් මාලිමාවට එක් උනාට
අදහස් දැක්වූවාට. මාලිමාවට කෝටියක් ජයවේවා ❤❤❤❤❤❤❤
මේ වගේ උගත්,බුද්ධිමත් සන්වේදි සුන්දර මිනිස්සු පිරුනු
🧭 කොටියක්
❤❤❤❤❤
ගී සර රචකයාණෙනි ඔබට මහත් පින් ජාතිය අවදි කරනවට ❤❤❤
ආදරෙයි ❤ සර්.... කෑගලු සම්ප්‍රාප්තිය වෙනුවෙන් හදවතින්ම ගරු කරනවා 🙏🙏🙏🙏❤❤❤
ජනතාවගේ කලාකරුවා...❤❤❤❤
සුපිරි ..අපිට ඕන ඔබ වගේ මිනිස්සු.
රත්න ශ්‍රී විජේසිංහ...❤❤❤ මම ඔබට හරිම ආදරෙයි...
ඔබගේ ගී පද නිසා මට තියෙන්නෙ හරිම ආදරයක් ...
❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤
අසාපං මේ කියන තිත්ත ඇත්ත....... ❤❤❤❤ ස්‍රී
අවංකවම ඇස්වලට කඳුලු ආවා. මෙවන් ප්‍රවීණයන් මාලීමාව වටා එකතු වෙනවා කියන්නේ මොනතරම් නම් ආඩම්බරයක් ද. ස්තූතියි. ඔබතුමාට
ජයවේවා මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා මාලීමාවට . ❌🧭❌🧭❌🧭
ඔබ වැනි පුතුන් බිහිවේවා මේ ලක් මවට
අාදරෙයි.❤❤සියලු දෙනාටම❤❤ මාලිමාවට කෝටියක්❤❤❤
ලක්මවගේ සුජාත පුත්රුවනකගේ ඒ වචන එක එකක් ගනණේ හදවතෙන්ම උනන්නාවූ අතීශයින්ම අවංකම පිරිසිදුම අනූවේදනීයම වචන,නුඹගේ මගේ, අපේගේ දරු,මුනුපුරන්ගේ ජීවිතවල හෙට දවස වෙනුවෙන් අසාපල්ලා මිනිසුනි.එසේ නොවුනොත් ඉතින් සිහිනුවන අවදිකර නෙත් ඇර බලන්නට හෙටදවසක් ඉතිරි නොවේවී අපට පමනක් නොවේ අපගේ දරුවන්ටවත්.❤
මේ ඇත්ත කියලා දුන්නට ඔබ තුමාට පිං (malimavata❤️❤️❤️❤️❤️
ආදරනීය, ප්‍රවීණ, දක්ශ කවියෙක් respect සර්❤❤
ඔබතුමාගේ දැනුවත් කිරීම හරිම වටිනව .මේ කපටි පාලකයින් අපේ ජනතාවගේ මොල විකෘති කරමින් මේ රට විනාශ කරපු හැට් දැන්වත් අවබෝධ වේවා,අවබෝධයෙන් මේ කඩුල්ල වහල දාන්න උදව් කරපල්ලා..ජයවේවා .
Kochchara සුන්දර මිනිස්සුද මේ
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤
වැස්සට තිවුන ගවුම් දෙකම තෙමුනම පාසල් යන්න බැරි වෙච්ච කුසුමාවතීට ගවුම් දෙකක් පමණක් වෙන් කල පාලකයින්ට වෛර කරනව වෙනුවට එදා ඉදං මේ සමාජය ශාප කලේ ඒ පාලකයින්ට නෙවෙයි කොහෙදෝ නැති වැස්සට😢😢😢
සතුටුයි❤❤❤
දැන් හරි මේ සමාජය ඇස් කන් ඇරල ලෝකය දකින එක ගැන😘😘
රත්න ශ්‍රී එවිත් චන්දෙට. Very good. We are hopeful ❤❤❤
🙏🙏🙏🙏 මගේ ඡිවිතේ ප්‍රථම වතාවට ඔබතුමා දේශපාලන වේදිකාවක කතාකරන දැකීම ඉතාම සතුටුයි සතුටුයි මාලිමාවට කෝටියක් 🎉 රට අනුරට 🇦🇹සිට
විසඳුම මාලිමාවට කෝටියක් ජයවේවා
විය යුතුදේ සිදුවෙමින් පවතී..
👊❤️❤❤👊
@@SKYSAMARANAYAKA පිරිත් පැන් ඉසයි පුතුනෙ පුවක් මල් කිනිත්තෙන්.. රක්ඛන්තු සබ්බ දේවතා,,🪔🙏
අපි හැමදාම ත් ඉතාමත් ගරු කරන චරිතයක්. ජයවේවා ❤️
ඔබතුමාගේ kathawal ahnna labeemath pinak සතුටක් ❤❤❤🎉🎉 malimawata ජයවේවා ❤🎉🎉🎉
මෙ වැනි සංවෙදි මිනිසුන් පිරි 🧭 ගැන සොයාබලව් මිනිසුනි තවම පරකු නැත
දීර්ඝායුෂ වේවා! සාහිත්‍ය වේදියාණෙනි.
මේක පුදුම පුදුම රටක්,දඩුවම වුන් ලබන රටක්,ලස්සන වන අලුත් රටක්,මාලිමාවෙ අලුත් වැඩක්.
සියලු කලාකරුවාණනි ඔබගේ අවශ්‍යම අවස්ථාව මෙයයි මාළිමා ජයහ්රණයට තව දින කිහිපයයි .ස්තූතියි කලාකරුවාණනි ඔබට .!!!
මෙවැනි ආදරණීය, සොදුරු, අව්‍යාජ මිනිසුන් මේ දීපයේ දහස් ගණනක් ඛීභිවේවා,,,,,,,, මාලීමාවට ජයවේවා.
Great speech❤❤❤Maliwata kotiyak....
ස්තූතී මහත්මයාණනි.22වෙනිදාට ජය මගුල් ගන්න අපිත් ආශාවෙන් බලා ඉන්නවා.ජයවේවා!🙏
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏💪👍💯👌
අපේ ආචාරය ඔබ සැමට 🙏
සියවසේ විශිෂ්ඨම කවියන්ගෙන් අයෙක්... රටට සම්පතක්, හැමදාම කවියෙන් මහජන සේවය කරපු ජනහිතවාදී දේශප්‍රේමියො... ❤❤❤
හෙළයේ මහා කිවියුරු රත්න ශ්‍රී විජේසිංහ මැතිඳුනි, ගාල්ලේ අපට රත්නයක් වූ ඔබ, මේ මාලිමා වේදිකාවටද රත්නයක් වී ඇත.
ඔබතුමාට අපේ උත්තමාචාරය.
ඔබතුමාගෙත්, අප සැමගේත් සුන්දර සිහිනය 22 දිනයේ මල්ඵල ගැන්වේවා.
ජයම වේවා.
❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹🌹
🚩🚩🚩🚩🚩🚩
ඔබට ස්තුතියි මහත්මයා පැහැදිලි කිරිමට
සහෘදයාණනි, ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සතුටුයි ඔබ ගැන නොහිතා රටේ හෙට දවසට දක්වන සහයෝගයට
What a speech. Ape unta mechara kiyalath therenne nathatham aya wadak naha me rate un gana katha karala. Let’s do this for our mother land 🇱🇰 love from Dubai 🇦🇪
බුද්ධිමතුන් ge නැවතුම්පොළ malima වේදිකාව...obathumanta deergau වේවා .....malimawata ජයවේවා ...❤❤❤❤
සුන්දරයි ඔබ🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මන් දැක්කමයී රත්නත්ශ්‍රී මහත්මයා දේශපාලන වේදිකාවක ඉන්නවා.. සමහර විට මන් වැරදි ඇති කලින් ඉදලා තියනවද දන්නේ නෑ. මේ වගේ සාහිත්‍ය යෝධයෝ එන්නේ වේදිකාවකට තත්වේ දරුණු හින්දමයි.. කියපූ වචන ටිකෙන් ඒක තේරුනා. අපි හදමු රට❤💪💯🔥
ඔහුට මෙය නුහුරු නුපුරුදු තැනක් නොවේ.
සෑහෙන කාලයක සිටම ඔහු හදවතින්ම මේ තුළ රැඳුන අපූරු චරිතයක්.
@@Sandakathmini01 එහෙනම් එකෙන්ම npp 💪💯❤️
@@ravidusooriyakumbura3390 එහෙමයි වෙන්න ඕනෑ
නියමයි අමු අමුවන් කියලා දුන්නට මී හාරක් රෑනට තවම තේරුම් කරන්න බැහැ මුන්ව පරාජය කල යුතුයි නැතිනම් කට්ටිට කෙලවුන්ස්
ඇත්තමයි
Rathne we were in the same class in Richmond collage. Now we are in the same political field. I am very happy to see you, not only me but also the whole citizens of Sri Lanka. You are a great person and a character for our country. Thanks..... Thanks...... 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
ජය නියතයි❤❤
ස්තුතියි සර්.
මාළිමාව වෙිදිකාව සත්‍යයෙන් පුරවන සැබැවින්ම හදවත පිරිසිදු මහත්මයින්ට මගේ ගෞරවණිය ස්තුතිය පුදකරමි.....🙏🙏🙏
❤❤❤ අනේ මිනිස්සු මේ වෙනස කරන්න තේරුම් ගත්තොත් මොන තරම් ආඩම්බර වෙන්න පුළුවන් වේද මතු දවසක
සමාජවාදය වෙනුවෙන් ... මලිමාවට ජය
දිර්ගායු වේවා
කලාකරුවනි.
ආදරෙයි හැමදාටම..
Budusaranai Budusaranai Budusaranai anura shavodaraya ❤❤❤❤❤❤
good job sir ❤❤❤❤❤❤❤❤ from USA
ජය වේවා ...👍❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤
ඔබ ජාතියට මිනි පහනකි ❤️
🙏
හෙළයේ මහා කිවියාණනි ඔබෙ දැනුවත් කිරීම අති විශිෂ්ටයි
ඔබතුමාට තෙරුවණ් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුශ පතන අතර.. මාලිමාවට ජයවේවා 🧭💪❤️🧭💪❤️🧭💪❤️
Wow what a beautiful lecture SIR LONG LIVE TAKE OU LIFE MAKE THE COUNTRY Malimawata jayawewa
ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤❤❤
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
දිගටම ඔබ තුමා සම්බන්ධ වෙනවා නම් සතුටුයි
ඒ කාලෙ ඉඳලම jvp එක එක්ක හිටියා රත්න ශ්‍රී විජේසිංහයන්🥰🥰
ඔබ වගේ උත්තම අය ඵකතු විම ගැනනමි හරිම සතුටුයි
හෙලයේ මහා ගත් කතුවරයානනි🙏🙏🙏❤❤❤
ජයවේවා ජයවේවා
මෙව්චර කියලත් සමහර මිනිසුන් ට කෙරෙන්නේ නැහැ ඉතින් මොනවා ද බලන්න පුළුවන් තරන් සිතන්න සමස්ථ ශ්‍රී ලංකා ගැන හදමු සියල්ලොම එකතුවෙලා රටක් මාලිමාව ආන්ඩුවක් ජය ජයමවෙවා සිතූතීයි
ඇත්තමයි. බයිසිකල් එකක් වත් නැති අය v8 කාරයන් රකින්නට දුක් විදිනවා තාමත්
අපේ රවින්ද්‍රනාත් තාගෝර් ❤❤
ශ්‍රේෂ්ඨ කලා කරුවානෙනි, ඔබට අපගේ ශීර්ශ ප්‍රනාමය❤
❤❤❤❤❤❤❤AKD jaya wewa
Great very meaningful speach Thanks so much
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤
ඔබට තුමාට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ,මාලිමාවට කෝටියක් ❤❤
ඔබ සැමට ජයවේවා
❤ adarei sahodara ,sahodariyane jaya niyatai malimawata ,Lanka matawa deneewa
❤Thanks ❤
ඔබ තුමාට තෙරුවන් සරනයි මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා
❤❤❤ . ඔබ තුමාට බුදු සරණයි .
අනගතය දකිමින් අනගතයේ ජීවත් විය යුතු දරුවන් වෙනුවෙන් පාර හදන වියතානෙනි, බුද්ධිමතානෙනි ඔබතුමාට මුලු මහත් ජාතියේ ප්‍රනාමය
❤ jayawewa
ඔබ තුමාට දීර්ගායු ලැබේවා මාලිමාවට ජයවේවා
ජයවේවා ❤❤❤❤
ඔබතුමා අපේ සම්පතක්.රටේ සම්පතක්.නිවැරදි මග කීමට පෙරට ආ මාලිමාවක්.ඔබට තෙරුවන් සරණයි
Tks sir
Video එකක් උනාටා , කෑ ගහල ජය වේවා කියන්න හිතෙනවා ❤
Obata deergayu wewa!
මාලීමාවට කෝටියක් ජයවේවා ❤
ඒ වචන ටික රත්න ශ්‍රී විජේසිංහ සර් ♥️ අපෙත් එකම බලාපොරොත්තුව අනුර 🥺
හරිම සතුටුයි රත්නසිරි විජෙසිංහ සර්....