එලකිරි...!! අනිවාර්යයෙන්!!AKD!!AKD!!!- සිනමා නළු ශෂීගේ කතාවට මාතලේ දී එලකිරි ප්‍රතිචාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • එලකිරි...!! අනිවාර්යයෙන්!!AKD!!AKD!!!- සිනමා නළු ශෂීගේ කතාවට මාතලේ දී එලකිරි ප්‍රතිචාරයක්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 259

  • @sunilaperera6491
    @sunilaperera6491 6 วันที่ผ่านมา +88

    ශෂි විරේන්ද්‍ර මහතා ඔබව දකින්න ලැබීම හරිම සතුටුයි
    හරි තැන නියම තැන හිට ගත්ත එකට අපේ ආචාරය .

  • @anjudissanayake9952
    @anjudissanayake9952 6 วันที่ผ่านมา +83

    මාත් මාතලේ...exam නිසාත් අම්මලාට ජොබ් එක නිසාත් එන්න විදිහක් තිබුනේ නෑ....ඒත් අපෙ පවුලෙන් මාලිමාවට ඡන්ද 5ක්...❤

    • @LasithMalinka
      @LasithMalinka 4 วันที่ผ่านมา +1

      නියමයි එන්න බැරි උනාට යුතුකම ඉටු කරමු

  • @lperera982
    @lperera982 6 วันที่ผ่านมา +76

    මාලිමාවට ජයවේවා
    නව ජනාධිපති අනුර කුමාර දිසානායකට අපගේ සුභ පැතුම් ජය නියතයි❤

  • @niroshmarzook9703
    @niroshmarzook9703 6 วันที่ผ่านมา +40

    නියමයි....ශෂි...හොයාට රගපානවට වඩා....නියම කථා...නයකයෙක්ද...සතුටුයි මුස්ලිමිවරයෙකු හැටියට....අපි මාලිමාවට

  • @thegamerslife5951
    @thegamerslife5951 6 วันที่ผ่านมา +31

    ශෂි මුස්ලිම් ජාතිකයෙක් කියලා අද දන්නේ.. ආදරෙයි ශෂි....❤❤❤❤

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 6 วันที่ผ่านมา +27

    මම ඉස්සර ආසම නළුවෙක්.දැක්කෙ ගොඩ කාලෙකින්.කොයිතරම් රූපය වෙනස් වෙලාද?ආදරෙයි.ඒ වගේම මාලිමාවට ජය!

  • @kumaridasanayake523
    @kumaridasanayake523 6 วันที่ผ่านมา +34

    එළකිරි සුපිරි කිරි.ශෂි ඔයාගෙ කතාව .අනුර කුමාරට ජය නියතයි.මහනුවරින් සුභ පැතුම්.මාලිමාවට ජයවේවා.

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 6 วันที่ผ่านมา +39

    මුස්ලිම් සහෝදරයනි,, දමිළ සහෝදරයනි,,, ඔයාල දන්න රට වටේම ඉන්න ඔයාලගෙ හැමෝටම කියන්න මාලිමාවට චන්දය දෙන්න කියල... අපි අපේ ල0කාව හොරුන්ගෙන් මුදවාගමු...❤❤❤

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 6 วันที่ผ่านมา +93

    මුස්ලිම්,,දමිළ,, සි0හල,,හැමෝම එකතුවෙලා මාලිමාව දිනවමු.. ජාතිභේදයකින් තොර රටක් හදමු...❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 6 วันที่ผ่านมา +49

    සියලු දෙනා එකතු වෙලා රට ගොඩ ගමු මාලිමාවට විශිෂ්ඨ ජයක් ✌✌✌

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 6 วันที่ผ่านมา +46

    මාලිමාවට ජය නියතයකි අපි ඉන්නවා ඔබට ❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga 6 วันที่ผ่านมา +88

    මුස්ලිම් ජනතාව දෙමල ජනතාවට මේ රැස්වීම් වල ඉන්න්කොට බොක්කෙන්ම ආදරේ අපි සහෝදර යෝ

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 6 วันที่ผ่านมา +6

      සත්තකින්ම ලොකු සතුටක්

    • @ThusharaSampath-p2z
      @ThusharaSampath-p2z 6 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @ThusharaSampath-p2z
      @ThusharaSampath-p2z 6 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ super ❤❤❤❤❤

    • @erandadliyanage3878
      @erandadliyanage3878 6 วันที่ผ่านมา +2

      ඒ සමගිය.... ❤❤❤

    • @umarumair5024
      @umarumair5024 5 วันที่ผ่านมา

      ❤❤❤

  • @GayanKaushal
    @GayanKaushal 6 วันที่ผ่านมา +21

    නව ජනාධිපති අනුර කුමාර දිසානායකට අපගේ සුභ පැතුම් ජය නියතයි

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 6 วันที่ผ่านมา +30

    රට පුරාම එක වගේ සෙනග සතුටුයි මාලිසාවට කෝටියක්❤❤❤❤❤❤❤❤❤

  • @Kamal-rk2uj
    @Kamal-rk2uj 6 วันที่ผ่านมา +14

    අපි ඉස්සර ආසම නලුවෙක් දැන් නියම තැනට එකතු වීම පිළිබඳව ගොඩාක් සතුටුයි.ඔබට දිවුරා කියන්නම්, රන්දම් වැල් බලද්දී මට වයස 7යි ඒත් තාමත් ඒවට ආදරෙයි....

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 6 วันที่ผ่านมา +18

    මාලිමාවට කෝටියක්
    සියලු දෙනාටම ජය
    ❤❤❤❤❤❤

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 6 วันที่ผ่านมา +32

    එදා මොහු රගපෑ ගෙදරබුදුන් අමිම ඹබට දිවිරා කියන්නමි ඉතාම ජනපුියඋනා එයා එචිචර ජනපුියවෙලා සිනමාවෙන් සමුගත්ත මෙන්න මිනිස්සු ❤❤❤❤❤❤❤❤

    • @malishamadurangi5786
      @malishamadurangi5786 16 ชั่วโมงที่ผ่านมา

      ඔව් මමත් හරිම ආදරේ කරන නළුවෙක්.නමුත් චිත්‍රපට රඟපෑම එයාගෙ ආගමේ නීති රීතිවලට විරුද්ධ නිසා එයට ගරුකරලා තමයි රඟපෑමෙන් ඉවත්වෙලා තියෙන්නෙ.

    • @chathuminirathnayake8894
      @chathuminirathnayake8894 ชั่วโมงที่ผ่านมา

      Ethakota Sharuk khan, Salman khan, egolloth muslimne

    • @malishamadurangi5786
      @malishamadurangi5786 15 นาทีที่ผ่านมา

      ශශීත් එක්ක ලංකාදීප පත්තරේ මාධ්‍යවේදියෙක් ඉන්ටවිව් එකක් කරල මේ විස්තරේ දාල තිබුන.ෂාරුක්,සල්මන් මුස්ලිම් තමයි ඔවුන්ටත් මේ නීතිරීතිම අදාලයි.නමුත් එයාල හින්දි සිනමා කර්මාන්තයෙන් උපයන අසීමිත ධනස්කන්දය, සිවිල් බලය,ජනප්‍රියත්වය, අධි සුකෝපභෝගී ජීවිතය වගේ කරුනු නිසා ආගමික නීතිරීති නොසළකා හරිනව ඇති.අනික මටනම් හිතෙන්නෙ ඒව හරිම අන්තවාදී නීති කියල.

  • @chameladilu780
    @chameladilu780 6 วันที่ผ่านมา +27

    දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද ශෂීව දැක්කෙ . ගොඩක් වෙනස් වෙලා

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 3 วันที่ผ่านมา +4

    ශෂී විඡේන්දු සතුටුයි..අපේ කාලයේ නළුවෙක්...මාලිමාවට ජයවේවා!

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 6 วันที่ผ่านมา +4

    ශශි විජේන්ඳු..කලාකරුවාට මාගේ ප්‍රනාමය..❤❤මාලිමාවට කෝටියක් ❤❤සහෘද ජනතාවට කෝටියක් ❤❤....💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈

  • @Nishadi-d5c
    @Nishadi-d5c 6 วันที่ผ่านมา +16

    ජයවේවා මාලිමාවට ❤🎉

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 6 วันที่ผ่านมา +5

    සළඹක් හඩයි...හිටපු සිහින කුමාරයෙක්..ඔබත් මාලිමාමෙ..ජයවේවා ..

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 6 วันที่ผ่านมา +16

    ශෂි විජේන්ද්‍ර සහෝදරයා ඔබව දකින්න ලැබීම සතුටක්.ඔබට දිවුරා කියන්නම් බලන කොට මට අවුරුදු 12යි.එය මම 8 වතාවක් බැලුවා. එම ජාතික ජන බලයට එක්වීම සතුටක්.

  • @ariyagampaha4598
    @ariyagampaha4598 6 วันที่ผ่านมา +9

    කාලෙකින් දැක්කේ ජයවේවා හරි තැන හිටගත්තාට

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 6 วันที่ผ่านมา +15

    මාලිමාවට ජය ජයම

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 6 วันที่ผ่านมา +10

    22වෙනකොට එයාර්පෝර්ට් එක රට වටේ මුහුද ආරක්ෂා කරමු .එකෙකුටවත් පැනලා යන්න ඉඩ නොතබමු.නීතිය ඉදිරියට ගෙනියමු.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 5 วันที่ผ่านมา +1

      yes of course you are correct I'm also telling same thing. mr George.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 6 วันที่ผ่านมา +27

    මාලිමාවට ජයවේවා ! ශෂී විජේන්ද්‍රට ජයවේවා ! සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා !❤

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 6 วันที่ผ่านมา +12

    ස්තුති මාතලේ .
    Thanks Mathale

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 6 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය නියතයි

  • @Priyanthirenuka-ck9ru
    @Priyanthirenuka-ck9ru 6 วันที่ผ่านมา +8

    ජයවේවා මාලිමාවට

  • @banduap
    @banduap 6 วันที่ผ่านมา +7

    ශෂී දැක්කත් සතුටුයි.
    මාලිමාව ට ජය

  • @mtmmahir4511
    @mtmmahir4511 6 วันที่ผ่านมา +5

    මාලිමාවට.ජයවෙවා❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 6 วันที่ผ่านมา +11

    ❤ congratulations NPP and AKD ❤.

  • @mohamedhushni8199
    @mohamedhushni8199 6 วันที่ผ่านมา +10

    අපේ අබු හනීප් ( ශෂී ) එදත් හීරෝ අදත් හීරෝ N P P ❤ ❤ ❤ ஜயவேவா

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 5 วันที่ผ่านมา +1

      yes of course you are correct I'm also telling same thing. very happy to see you as a Muslim person, i was thinking you are a Sinhalese thank you.

    • @sandhyawasanthi1955
      @sandhyawasanthi1955 3 วันที่ผ่านมา

      Yes absolutely u r right 👍

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 6 วันที่ผ่านมา +7

    Jayawewa Jayawewa Jayawewa npp budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD budusaranai davipihitai 🙏🏻

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 5 วันที่ผ่านมา

    ජයවෙිවා මාලිමාවට දිනනවා නියතයි එයජයගන්නවාමයි අනුරට ජයවෙිවා❤❤❤🎉🎉❤

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 6 วันที่ผ่านมา +6

    I m Muslim our vote for anura kumara ❤

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 6 วันที่ผ่านมา +4

    InshaAllha Jaya niyathai

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 6 วันที่ผ่านมา +6

    ❤❤❤ජය ජය මාලිමවට❤❤❤

  • @nimalhewage6602
    @nimalhewage6602 6 วันที่ผ่านมา +13

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා

  • @SugathWijerathne
    @SugathWijerathne 6 วันที่ผ่านมา +2

    ශෂී විජේන්ද්‍ර ඔබතුමා දැකගැනීමට ලැබීම සතුටක්. කලක් සින්හල සිනමාව හැඩකල රූමත් මිනිසෙක් ඔබ. අපි ඔබට එදත් ආදරෙයි අදත් එහෙමයි. අපි සැවොම එක්ව මේ රට ගොඩ නගමු. ඒ අතරම වත්මන් ඔබගේ ආගමික ජීවන රටාවටද අපි ආශිර්වාද කරමු. ලස්සන රටක්,පොහොසත් හෙටක් අපි අපේ දරුවන්ට උදාකරමු.

  • @pushpamalajayasinhe8421
    @pushpamalajayasinhe8421 6 วันที่ผ่านมา +3

    NPP යට හිතවත් අය ජන්දෙ දාන්න නොඉවසිල්ලෙන් ඉන්න බව තමයි පේන්නෙ.

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 6 วันที่ผ่านมา +9

    ජයවේවා❤❤❤❤❤ ජයවේවා

  • @princijayatunga6201
    @princijayatunga6201 6 วันที่ผ่านมา +2

    ජාති ආගම් භේද නොතකා සමස්ත ශූි ලාංකික ජනතාවගේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් වුන ඔබට ගෞරවයෙන් ස්තුති කරනවා .ජයවේවා

  • @MYKSamarathunga
    @MYKSamarathunga 6 วันที่ผ่านมา +12

    මාලිමාවට කෝටියක්

  • @nandane4647
    @nandane4647 6 วันที่ผ่านมา +2

    Akd. ජයවේවා ජයවේවා එකෙන්ම අනාගත ජනපති ජයවේවා 👏👏👏😜😜😜🙏🙏🙏👍👍♥️♥️♥️

  • @abdulrifkhan1151
    @abdulrifkhan1151 6 วันที่ผ่านมา +7

    ALL MUSLIM VOTE - MALIMAWA ❤❤❤❤❤❤❤❤

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 6 วันที่ผ่านมา +7

    මාලිමාවට කෝටියක් ❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 4 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා ..ස්වර්ණමය යුගයක උරුමය වෙනුවෙන් කාලකණ්ණි දූශිත පාලනය අවසන් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌄🙏🙏🙏 ඔබතුමාට රට බාරයි ..බුද්ධිමත් නායකත්වය පණමෙන් සුරකිමු ..අදුරු යුගයක අවසානය..පුනරුද යුගයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄

  • @ModerShoePalace
    @ModerShoePalace 6 วันที่ผ่านมา +12

    All of the Muslims supported malemawata

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායමටම..
    👍👍❤️❤️❤️💐💐💐✌️🧭✌️

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 6 วันที่ผ่านมา +7

    ආදරනිය ශෂි අවුරුදු 35 කින් විතර දැක්කේ

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 5 วันที่ผ่านมา +2

    මේ වගේ ජනතාව පිලිගත් විශේෂ පුද්ගලයන් අද මාලිමාව සමගයි🇱🇰

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 4 วันที่ผ่านมา +1

    90 දසකයේ mata mathak une a kale api කැමති nnaluwek oba thumata දීර්ඝ අයු ලැබේවා akd ජය වේවා

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 2 วันที่ผ่านมา +2

    එලකිරි සශි අයියේ ඔයානිසා අපි පිචර් හෝල්වල පොලිම්වල හිටියා ඔයාගේ ලස්සන ශෝ බලන්න දැං ඔයා වයසට ගිහිංද අනේ කමක් නැ අපි ආදරෙයි ඔයාට එදාවගේම අදටත් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 6 วันที่ผ่านมา +7

    ශෂි ❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 6 วันที่ผ่านมา +8

    ජයම❤

  • @AsankaChandana-o7f
    @AsankaChandana-o7f 6 วันที่ผ่านมา +4

    ❤❤ ජයවේවා මාලිමාවට

  • @gayansameera9485
    @gayansameera9485 5 วันที่ผ่านมา +1

    මාර සතුටක් ඔබ තුමා මාලිමා වේදිකාවෙ දකින්න ලැබීම

  • @pererasalr
    @pererasalr 4 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um 6 วันที่ผ่านมา +3

    Malimawata ජයවේවා

  • @AjithKumara-f4i
    @AjithKumara-f4i 6 วันที่ผ่านมา +9

    Npp jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @topmax2999
    @topmax2999 6 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා!

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 6 วันที่ผ่านมา +4

    මම කැමතිම රංගන සිල්පියෙක්❤❤

  • @koekloeren3797
    @koekloeren3797 6 วันที่ผ่านมา +4

    18 වෙනිදාට පසුව මාලිමාව T ෂර්ට් එක අදින්න එපා ,,සොම්බිය සුත්තර පුංචා ගේමකට අර අඳිනවා

  • @MontyWeeraman
    @MontyWeeraman 6 วันที่ผ่านมา +3

    Love to hear Shashi’s voice ❤

  • @pushpamalajayasinhe8421
    @pushpamalajayasinhe8421 6 วันที่ผ่านมา +1

    ඔබතුමා මෙහෙම උදව් කිරීම ගැන ආදරෙයි❤️❤️

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 6 วันที่ผ่านมา +10

    Jayaweva bro AKD 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 6 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය නියතයි ❤❤❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 6 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙිවා 💪👍👍🙏🥰🥰😘❤️❤️

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 6 วันที่ผ่านมา +14

    අනේ ඔබතුමා අදුරන්නවත් වෑ

    • @purnimamanohary1828
      @purnimamanohary1828 6 วันที่ผ่านมา

      Ow wayasata yaddi godak hadaruwa wenas wenawa apitath wenne ehemai anithyai hamadema

  • @lakumari-gf2je
    @lakumari-gf2je 2 วันที่ผ่านมา +1

    ශෂි මම ආසම නළුවෙක් මං ආදරෙයි ගොඩක් AKD🎉❤❤❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 6 วันที่ผ่านมา +5

    අපි කැමති නලුවෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliRathnayake-j3r
    @LakmaliRathnayake-j3r 6 วันที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා

  • @DekinWendabona
    @DekinWendabona 6 วันที่ผ่านมา +3

    අනුර අල්ලන්න ඉබින්න යන්න එපා ඔහු රැකගතයුතුයි

  • @RajapurageJayasundara
    @RajapurageJayasundara 6 วันที่ผ่านมา +4

    ඔව් ඔව් 22 ට එලිවෙන්න එයාපෝට් එක වැසීමත් රට වටේම මුහුදට උපරිම ආරක්ෂාවක් දාන්න නාවික හමුදාවට කිවයුතුමයි. නැත්නම් අශ්වය ගියාට පස්සෙ ස්ථාලය වහල වැඩක් නෑ. අපේ සල්ලි හොරා කෑ හොර අනීවාරෙන් කොටුකල යුතුමයි. ඔන්න අපි කලිින්ම කිව්ව.

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 6 วันที่ผ่านมา +3

    රැල්ල මාලිමාව ❤❤

  • @malidesilva7504
    @malidesilva7504 6 วันที่ผ่านมา +3

    MALIMAWATA JAYAMA JAYA VEVA !!!

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 6 วันที่ผ่านมา +5

    මම ආසම නළුවා ශෂීවිජේන්ද්‍ර ජයග්‍රහණය ජාතික ජාතික ජනබලවේගයට ජයවේවා 🧭 ජයග්‍රහණය

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 6 วันที่ผ่านมา +1

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma .....excellent

  • @Bernard_gunathilaka
    @Bernard_gunathilaka 4 วันที่ผ่านมา +1

    Congratulations AKD with npp ❤❤❤❤❤❤❤❤❤

  • @GayanKaushal
    @GayanKaushal 6 วันที่ผ่านมา +4

    අද මුලු රට ,එක මිටකට ,සුභ නැකතට රට අනුරට

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 6 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j 5 วันที่ผ่านมา +1

    ජයවේවා akd❤❤❤❤

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 6 วันที่ผ่านมา +2

    Well Done sasi.Malimawata Jayawewa.

  • @migelwasamsilva5415
    @migelwasamsilva5415 6 วันที่ผ่านมา +3

    Malimawata jayawewa AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 6 วันที่ผ่านมา +2

    දකින්න ආසයී ❤❤❤❤❤

  • @user-nk4gy1lz5f
    @user-nk4gy1lz5f 6 วันที่ผ่านมา +3

    Shasiii vijendra supiri❤️❤️❤️

  • @PrasannaGamage-ct4ic
    @PrasannaGamage-ct4ic 5 วันที่ผ่านมา +1

    මාලිමාව ට ජය වේවා ආදරේ.

  • @AmusedCosmos-he3gj
    @AmusedCosmos-he3gj 6 วันที่ผ่านมา +2

    Jayawewa malimawta ❤❤

  • @desiboys9925
    @desiboys9925 6 วันที่ผ่านมา +2

    රන්ජන් රාමනායක මාලිමාව වේදිකාවට බැස්සනම් සුපිරිය්

  • @dammikawd4947
    @dammikawd4947 6 วันที่ผ่านมา +1

    Thanks you sir

  • @shiromanie2259
    @shiromanie2259 6 วันที่ผ่านมา

    අපි සදානයගැතියි ඔබේ මහන්සියට. මාලිමාවට ජයවේවා .අපෙ ජනාධිපතිට ජයවේවා.

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 6 วันที่ผ่านมา +3

    AKD NPP

  • @amkamil
    @amkamil 6 วันที่ผ่านมา +1

    Jayawewa! AKD NPP Jayawewa !

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 6 วันที่ผ่านมา +3

    21 ඉක්මනට වරෙන් දෙය්යෝ

  • @chamaramusic1619
    @chamaramusic1619 วันที่ผ่านมา

    Excellent SHASHI ❤❤ AKD IS THE BEST❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 6 วันที่ผ่านมา +3

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට කොටියක් ජය

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 6 วันที่ผ่านมา +2

    Jayawewa ❤❤❤❤npp

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 6 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක් 🎉🎉🎉❤❤❤