ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ගීතයේ රැඟූ රංගන ශිල්පී "රොබින් ප්‍රනාන්දු" මහතා ඊයේ(ජනවාරි 08) ජීවන රඟ මඬලට සමු දුන්නේය. අපි එතුමාට නිවන් සුව පතමු!
චිත්‍රපටය "අපේක්ෂා" තනු නිර්මානය සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන (මොනතරම් දක්ෂයෙක්ද)සුමියුරු ගායනා ජෝති, සුජාතා. ලස්සනම ලස්සන අතීතයකට කැඳවනවා. ජෝති ඔබට දිව්‍යමය දිව්‍ය සැප සම්පත් ලැබේවා. ඔය හඬ අමරණීයයි. පසුබිම් ගායනයෙන් නළුවන්ගේ පෞර්ෂය රැකලා දුන්නා. ඔබේ හඬ අහිමිවීමත් සමග සුන්දර ජනප්‍රිය සිනමාවද වඳවිය.
Aththa වශයෙන්ම ගායක ජෝතිපාලගේ වියෝවෙන් පසු එවකට ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි බෝහෝ රංගන ශිල්පීනගේ ජනප්‍රියත්වය බිඳ වැටුනා.
ෂිහ්....හ්......😪 ලංකාවේ කිසිදා කිසිවෙකුටත් සම කල නොහැකි ගීත ගොන්නෙන් තවත් එක් බිඳක්.....!!!!! මියන තුරු ම අප හදවත් තුළ රැඳේවී 😪
H.R Jothipala හදවත රත්තරං ජෝති ❤❤❤❤❤
Wonderful song madam, you are the best singer sri lanka, budusarani thanks kumara sydney Australia
Golden lyrics by late Mr. George Lesley Ranasinghe. Music composed by late maestro Mr. Clarence Wijewardena.Indeed ,Golden voice from late Mr. HR Jothipala & Mrs . Sujitha Attanayake ..
Butifull voice jothi and sujatha attanayake budusarani thanks kumara sydney Australia
මුල්ම ගායනා ඉතාම අගෙකරම් ඉතාම ම්හිරියි මුල්ම ගීත අයිති සියලුම ගායන සිල්පින්ට සිල්පිනියන්ට මාගේ ❤️දපිරි උත්තමාචාරය ව්ඩ් යෝව ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තූතියි ❤️👍
2000 n passe ekek wunath mage hithata hondatama waduna sinduwak ❤🥺
wow oldisgolden , verybeautiful jothi sujatha song thanks myfavourite
දැන් නෑ මේ වගේ ගිත. මොන තරම් ලස්සනට.....සුන්දරද ඒ අතීතය...
තව්තිසාවෙ හද මවිලා👍 mesmerizing
Sha lassana very beautiful tribute to all singers and those actors and actress
සම කල නොහැකියි එදත් අදත් හෙටත් මේ ගීත පවතීවි.
Beautifull Singing.Very Beautifull.
Wonderful madam you, re my very favourite singer💐💐🙏
රෝබින් ප්‍රනාන්දු මහතා ලස්සනට රගපනො නිවන් සුව වේවා 😢
Maa..adare...paayan......hade...❤❤budu..sarani.❤❤❤❤❤
රත්තරන් මතක රත්තරන් නලුවො රත්තරන් අතීතෙ රත්තරන් නිර්මාන ආය කොහෙද මේවා 😮😮😮😮😮
Lovely 🎉
Nice song, thanks
Una suwadata math wenawa
Great voice and this voice fills unforgettable memories to my heart!! Long life sujatha !
me sinduwa yana atare me sinduwe mata me dennegen ekkenek husma ganna saddayak ahenawa
Me song eke ragapana niliya kauda
ඉතාමත් ම මිහිරි 🙏🙏
Nices best we love
🙏❤️💐
Sada mathakaye radi geetha ahanna ahanna asai
ජෝති ඔබ අමරණීයයි
Kochcharak lassanai da vishuwal mawenawa
සොඳුරු මතකයන් ❤
❤❤❤❤❤❤
❤❤❤
Weri.interesting.song.which.is.wery.nise
❤️❤️❤️🎶🎶🎶
Lassani madem ❤️
Mechchara lassana sinamawak thibuna api...Ada kothanada???
🌹🌹🌹🌹 💖💖💖 🌺🌺🌺🌺
❤
❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟👍👍
එදත් අදත් ආදරය කරන් ගීත
❤ like
Jothita sujathata mama adareai
✌️✌️✌️✌️✌️😆😆😍😍😍😍😍😍
Dan සිංදු vegeda ape kale සිංදු
Geetha රචනා kala නිර්මාණය karu saha සංගීත නිර්මාණය කවුද
ගිතා කුමරසිංහ දෙෂපාලනයට අවෙ නැත්නම් සිනමාව ජිවිතය කරගෙන හිටියා නම් අදටත් මිනිසුන් ගෞරවය කරනො දේෂපාලණය ආපු එකෙන් එයා දැන් ගනාම් ගන්නෙ නෑ
මෙම ගීතයේ වැඩිම බරක් දරන්නේ සුජාතා අත්තනායක නමුත් මේ කමෙන්ට්ස් දාන එකෙක් වත් සුජාතාගෙ නමවත් සදහන් කරනවද ජෝතිපාල ගීතයකට ගෑවිලාවත් තියෙනවනම් ඒ සෑම ගවුරවයක්ම හිමිවන්නේ ඔහුට පමනයි ඇන්ජලින්ට වුනෙත් ඒ දේමයි අත්පුඩි ගහන්න අත් දෙකක් ඕනෙ ඒවගේම යුග ගීතයක් නම් ඒගීතය සාර්ථකනම් එහි ගවුරවය දෙන්නටම එක ලෙසම ලැබිය යුතුයි
ඔව්! ඔබගේ ප්‍රකාශයේ කිසියම් සත්‍යතාවයක් තිබෙනවා. ජෝතිපාල කිසියනම් ගීතයකට දායකත්වය දුන්නා නම් ඔහුට එහි වැඩි ගෞරවය හිමි වෙනව. එය ඔහුගේ ලැබීම. අනික ඔහුගේ නිසග හැකියාව. එය ලඝු කොට සළකන්න බැහැ. ජීවත්ව සිටියදී ඔහු සම්භාවනාවට පාත්‍රවූයේ නැහැ. මිය ගොස් පැය 24 ක් යාමට මත්තෙන් ඔහු ප්‍රතිභාපූර්ණ ගායකයෙකු බවට පත්වුනා. සුජාතා අත්තනායක "Adarawanthayo" චිත්‍රපටයට, එවකට Adhunika ගායකයෙකු සමග යුග ගීයක් ගායනා කළා. "Adhunikaya" ගායනා කලේ පද පේළි 2 - 3 යි. "ඔහුට වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ලැබුනා. මුලු ගීතයම ගායනා කළ සුජාතාට සම්මාන නැහැ.
@@nimaljayasekara1403 මෙතන වෙන්නෙ මේකයි ලංකා සමාජය අනුව පුරුශාදිපත්වයට මුල් තැන හිමිවීම නිසා සුජාතා ඇන්ජලින් කොතරම් දක්ශතා දැක්වූවද කොතරම් ලස්සනට මනරම් ගීත ගායනා කලද ඔවුන් කාන්තාවන් නිසා ඔවුන්ට හිමිවන්නේ දෙවනි පන්තියේ සැලකිල්ලයි කාන්තාවන්හට සම තැන දියයුතුයි කියලා කිව්වට එය වචනයකට පමනයි හැබැයි ඉන්දියාවේ නම් එහෙම නැහැ ලතා මන්ගෙශ්කාර් ආශා බොන්ස්ලේ වැනි ගායිකාවන් හට නිසි පිලි ගැනීම ග්යව්රරවය ලැබුනා ලෝකයේ ප්‍රතම අගමැතිනිය බිහිවූ රටේ ගායිකාවන්ට ඇයි මෙහෙම උනේ
DAN INNA PATTA VESIYO OYA LASSANA SINDUWA KALA IWARAI
Mewa thamai sindu den thiyennewikaara anuwanaj
Sujatha aththa nayaka gaayikawata supurudu mihiri handa ikkmanatama lebewa lebewa lebewa
9
Aiemasintu.kohhar.ahwat.apawannatata
❤❤❤❤❤❤❤
මෙම ගීතයේ රැඟූ රංගන ශිල්පී "රොබින් ප්‍රනාන්දු" මහතා ඊයේ(ජනවාරි 08) ජීවන රඟ මඬලට සමු දුන්නේය. අපි එතුමාට නිවන් සුව පතමු!
චිත්‍රපටය "අපේක්ෂා" තනු නිර්මානය සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන (මොනතරම් දක්ෂයෙක්ද)
සුමියුරු ගායනා ජෝති, සුජාතා. ලස්සනම ලස්සන අතීතයකට කැඳවනවා. ජෝති ඔබට දිව්‍යමය දිව්‍ය සැප සම්පත් ලැබේවා. ඔය හඬ අමරණීයයි. පසුබිම් ගායනයෙන් නළුවන්ගේ පෞර්ෂය රැකලා දුන්නා. ඔබේ හඬ අහිමිවීමත් සමග සුන්දර ජනප්‍රිය සිනමාවද වඳවිය.
Aththa වශයෙන්ම ගායක ජෝතිපාලගේ වියෝවෙන් පසු එවකට ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි බෝහෝ රංගන ශිල්පීනගේ ජනප්‍රියත්වය බිඳ වැටුනා.
ෂිහ්....හ්......😪 ලංකාවේ කිසිදා කිසිවෙකුටත් සම කල නොහැකි ගීත ගොන්නෙන් තවත් එක් බිඳක්.....!!!!! මියන තුරු ම අප හදවත් තුළ රැඳේවී 😪
H.R Jothipala හදවත රත්තරං ජෝති ❤❤❤❤❤
Wonderful song madam, you are the best singer sri lanka, budusarani thanks kumara sydney Australia
Golden lyrics by late Mr. George Lesley Ranasinghe.
Music composed by late maestro Mr. Clarence Wijewardena.
Indeed ,Golden voice from late Mr. HR Jothipala & Mrs . Sujitha Attanayake ..
Butifull voice jothi and sujatha attanayake budusarani thanks kumara sydney Australia
මුල්ම ගායනා ඉතාම අගෙකරම් ඉතාම ම්හිරියි මුල්ම ගීත අයිති සියලුම ගායන සිල්පින්ට සිල්පිනියන්ට මාගේ ❤️දපිරි උත්තමාචාරය ව්ඩ් යෝව ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තූතියි ❤️👍
2000 n passe ekek wunath mage hithata hondatama waduna sinduwak ❤🥺
wow oldisgolden , verybeautiful jothi sujatha song thanks myfavourite
දැන් නෑ මේ වගේ ගිත. මොන තරම් ලස්සනට.....සුන්දරද ඒ අතීතය...
තව්තිසාවෙ හද මවිලා👍 mesmerizing
Sha lassana very beautiful tribute to all singers and those actors and actress
සම කල නොහැකියි එදත් අදත් හෙටත් මේ ගීත පවතීවි.
Beautifull Singing.Very Beautifull.
Wonderful madam you, re my very favourite singer💐💐🙏
රෝබින් ප්‍රනාන්දු මහතා ලස්සනට රගපනො නිවන් සුව වේවා 😢
Maa..adare...paayan......hade...❤❤budu..sarani.❤❤❤❤❤
රත්තරන් මතක රත්තරන් නලුවො රත්තරන් අතීතෙ රත්තරන් නිර්මාන ආය කොහෙද මේවා 😮😮😮😮😮
Lovely 🎉
Nice song, thanks
Una suwadata math wenawa
Great voice and this voice fills unforgettable memories to my heart!! Long life sujatha !
me sinduwa yana atare me sinduwe mata me dennegen ekkenek husma ganna saddayak ahenawa
Me song eke ragapana niliya kauda
ඉතාමත් ම මිහිරි 🙏🙏
Nices best we love
🙏❤️💐
Sada mathakaye radi geetha ahanna ahanna asai
ජෝති ඔබ අමරණීයයි
Kochcharak lassanai da vishuwal mawenawa
සොඳුරු මතකයන් ❤
❤❤❤❤❤❤
❤❤❤
Weri.interesting.song.which.is.wery.nise
❤️❤️❤️🎶🎶🎶
Lassani madem ❤️
Mechchara lassana sinamawak thibuna api...
Ada kothanada???