Shashika, thanks a million for giving us this beautiful duet by Jothie/Angie from Abirahasa screened around 1970. Thanks also to Palitha for "Susudu Rella"( and more !) - guys go for the gold by loading what I considered the best song in the movie "Etha Dilisena" (our great challenge to "Mere Sapnoki Rani" from Aradhana)
Pure haunting music. Heard this song first in "Marurai Veeran" starring MGR shown at Wales theatre, Kandy in late 50s. Thank you for presenting many variations of the same tune! ❤
Thanks Shashi..this movie came in 1971.I believe just before Apr 5th -1971..Aprial Karella...Rohana Wijeweera had many speeches..and was popularized the youth.
The girl in this video is swarna kahawita good news for Abirahasa fans - although I am not sure where/ if we can get the Sinhala version, I managed to locate the English one (original story) "Scream of fear" I got it from Net flix and watched it last month. really Great movie according to that Vijaya K would be the bad guy - I can't remember if that was the same in sinhala version
Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man kamathi ma sri Lankan actor ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඇන්ජලින් මහත්මිය ජෝති මහත්තයෝ ඔයාලා අපේ ජීවිත ලස්සන කරපු පාට කරපු රත්තරන් මිනිස්සු ......විජේ මාලනී ඔයාලා අපේ පිනට බිහිවුනු ලස්සන අසමසම මිනිස්සු....ඒ කාලෙටම ආයෙත් යන්න හිතෙනවා ......
ස්වර්ණා කහවිට මහත්මිය පසුගියදා කලුරිය කලාය. ඇයට නිවන් සුව පතමු .
හරිම ලස්සනයි බලන්න බලන්න හරිම ආසයි ගොඩක් ස්තුතිය ඔබට මෙවැනි විත්රරපට් පල කිරිම ගැන
ආදරෙයි විජේ ඔයාට හැමදාමත් නිවන් සුව පතනවා ඔබට . ❤❤❤💐
ලස්සන සිංදු wak අපිට oba දේපල අහිමි වීම ගොඩක් දුකයි oba deapalat නිවන් සුව ලැබේවා
මට වයස 22යි එත් මන් මේ සින්දු වලට අමුතුම අදරයක් අසවක් තියෙන්නේ ❤❤❤❤
ලස්සනයි .විජය කුමාරතුංග .මහතාව දකිනකොට හරිම දුකයි .නිවන් සුව ලැබේවා
අදටත් අහන්න පුළුවන් ආදරණීය ජෝති හඬ ...❤️🎙️❤️
කුතුහලය දැක්ක vijayage හොඳම රඟපෑමක් අභිරහස ගීතය ගොඩක් ලස්සනයි
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ වා
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා...
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා...
තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙස ද පිය මැන පිටවන්නේ...
තනි වුණු කතරක මා ඉන්නේ
ඔබ සමඟිනි මා පිටවන්නේ...
හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ...
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ...
සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ...
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : "තුම්සෙ අච්චා කෝන් හේ" හින්දි චිත්‍රපටියේ ශංකර් ජායි කිෂන් තනු නිමැවූ "ජනම් ජනම් කා සාත්" ගීතයෙනි
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
චිත්‍රපටිය : අබිරහස ( 1971)
ඉදිරිපත් කිරීම : නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය සහ ශබ්ද පරිපාලනය : නිමල් වීරක්කොඩි
අධ්‍යක්ෂණය
😍👍
ස්තුති
ඔබට ස්තුතියි ගීතය ගැන සියලු විස්තර සදහන් කලාට.
70 දසකයේ කණට ඇසුණු මියුරු ගී හඬ.
Anyone 2024❤❤❤
Have 😊
Hell yeah...
@@simplehacks223මිහිපිට අපායෙ තමා තොපි ඉන්නෙ
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Shashika, thanks a million for giving us this beautiful duet by Jothie/Angie from Abirahasa screened around 1970. Thanks also to Palitha for "Susudu Rella"( and more !) - guys go for the gold by loading what I considered the best song in the movie "Etha Dilisena" (our great challenge to "Mere Sapnoki Rani" from Aradhana)
ගීතය වගේම මේ චිත්‍රපටයත් හරි ලස්සනයි
ආදරේ කරලා කසාද බැදලා ළමයි හදලා කලේ ගෙවිලා යද්දී මේ වගේ සින්දුවක් අහද්දී ආයෙත් තරුනකාලේ මතක් වෙනවා.. කොයිතරම් සුන්දරද.... මගේ ආදරණිය බිරිද එදා වගේම ආදරෙයි ඔයාට
සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a Love song,,and the Move,,Sad we Miss All this old Life,❤
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1969 දී ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "තුම්සෙ අච්චා කෞන් හෙයි" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජනම් ජනම් කා සාත් හේ' නම් හින්දි ගීතයේ තනුවයි .
Ow ow mata mathakai
2022
තාමත් අපි හරි ආදරෙන් අහනවා...
ස්වර්නා කහට්ව්ට ❤
Vijaya u still in our hearts. Never ever erases ur handsome beautiful acting and memories. U not dead.we dead in our life memories in film industry
අහිංසක සුන්දර ප්‍රේමනීය ආදරය ක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ
මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි කතාව අවසාන වෙනකන් දුෂ්ටයා කව්ද කියලා හොයා ගන්න බැරි එක
Me film eka hoyagnna vidiyak thiyeda
@@kanchanaerandi9182 you tube ake athi
දූෂ්ටයාව දන්නවා හොයන්න ඕනේ නෑ ඌ හරි කුහකයි
මේවා අහනකොට ජීවත් වෙනවා කියලා දැන් එනවා
Pure haunting music. Heard this song first in "Marurai Veeran" starring MGR shown at Wales theatre, Kandy in late 50s. Thank you for presenting many variations of the same tune! ❤
I can't forget this song in my whole life.what a lovely song?
අවුරුදු 13ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
❤
ගීපද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී එල් ඒ සෝමපාල
ගායනය : අන්ජලින් ගුණතිලක සමඟ එච් ආර් ජෝතිපාල
චිත්‍රපටය : අභිරහස
අධ්‍යක්ශනය : ලෙනින් මොරායස්
තිරගතවු වර්ෂය : 1971
Deepal Jayamanne Nice
Deepal Jayamanne Lassnai
watinawa
බොහොම ස්තුතියි 👍.
Vijaya kumarathunga suwarna kahavita
Thamasha
Kaumadi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉😢😊😅😮😂😢🎉❤❤
Thamasha Kaumadi❤❤❤❤❤❤❤❤❤😢
great history and fabulous personel in Sri Lanka artistic epic.
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ මහදේ සොදුරු අනගතේ,,,,!!!,කඳුළ,!!!
Alre❤😢
Real sinhala films ,and artists.
Also im vey lucky to see those films.
ඉතාමත් ලස්සන ගීතයක්
Thanks Shashi..this movie came in 1971.I believe just before Apr 5th -1971..Aprial Karella...Rohana Wijeweera had many speeches..and was popularized the youth.
W0W .
❤
මහදේ සොදුරැ අහසෙ අනාගතේ උදාවෙනවමයි සුදු බුදුසරනයි මගෙ පනඅප්පචිචි
A kale pemwatunut ada kale pemwatunget weasa ada kale sahodarayek inna tena api negitala duwanna ona,
O my God, heart touching song, wonderful, Im falling in love this song
Very true mate
Brother you have good music taste
Look at her , she dressed very well , even her hair dress is perfect .
අද රෙදි ගනන් බගෙට අැදුම් මහන්නෙ
Yes she is very beautiful
Anyone in 2023❤
vijey, Angelin, Jothi, Malani, Milton our golden era
Not Malini Fonseka. Swarna Kahawita.
මේ සින්දුවට පට්ට ආසයි 😘😘😘
සිතුම් පැතුම් 🌒 ආදරේ උදා වේදෝ මහදේ සොඳුරු අප පෙම් අනාගතේ.....
💗💗💗💗💗💗💗💗💗
ආදරයෙන් බැඳෙන පෙම් හදවත් වල ඒකායන ප්‍රාර්ථනය.....
🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝
පැණි සොයමින් බමරුන් එනවා...
පැණි බී මලවට ඉගිලෙනවා....
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
තනිවූ කතරක මා ඉන්නේ.... කෙලෙසද කිව මැන පිටවන්නේ....
🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾
Thanewunea katharakea ma ennea obe
samagene ma petawannea .
Very nice
Paalu makannata ae maha madurata dura setalaye arewee ..........
Harema lassanaue .
❤️🌷❤️🌷❤️🌷 .
One of the most nicest songs. ❤️❤️😍
Jothige sinduth vijege ranganeth supiri .
චිත්‍රපටය: අබිරහස
තිරගත වූ දිනය - 1971. 08. 04
ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය, ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි
අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස් (මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක අනුකරණයකි.‘යාර් ආවල්’ නමින් දමිළ බසින් ද තිරගතව ඇත)
දෙබස් - චන්ද්‍රා අනගිරත්න
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගපූර්
කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, මර්සලින් එස්. පෙරේරා
සංස්කරණ සහාය - ඇස්. විපුලානන්දන්, ජෝකීම් අප්පුහාමි
කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු,
සහාය - ඩබ්ලිව්. සෙල්වරාජ්
සහාය අධ්‍යක්ෂණය - ඇස්. ඒ. අලගේෂන්, ආතර් මාදිවෙල
සංගීත අධ්‍යක්ෂණය - පී. එල්. ඒ. සෝමපාල
ගීත පද රචනා - කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගීත:
ඇත දිලිසෙන හිරු සඳු - ජෝතිපාල, ඇන්ජලින්
සුසුදු රැල්ල වැල්ලේ - ජෝතිපාල, ඇන්ජලින්
සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝතිපාල, ඇන්ජලින්
ගීත පොත් - එම්. කේ. පොන්නයියා පිල්ලේ -මරදාන
නැටුම් - හෙලන් කුමාරි,
බියුලා ඩයස් කරුණාරත්න
නිෂ්පාදන කළමනාකරු - බර්ටි තලගල
රසායනය - ඒ. අයි. ජොහාර් සහාය ඇස්. ඇස්. සමරසිංහ
සැකසුම - ලංකා චිත්‍රාගාරය
කොණ්ඩා සැරසිලි - රංජිත් ගුණසිංහ
නළු නිළියන් -
විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට, තලතා ගුණසේකර, මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, බැසිල් ද සේරම්, සම්පත් ශ්‍රී නන්දලෝචන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස විජේකෝන්, වොලී නානායක්කාර, ඇල්. ඇම්. පෙරේරා, ඇල්බට් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, සෝනියා දිසා, ටියුඩර් කරුණාතිලක, ශීලා පීරිස්, අනූෂා ගීතාංජලී, සුරේකා මැණිකේ, මහිමන් පෙරේරා, ගාමිණී ලියනගේ, උපාලි ජයසූරිය
thanks
Supiri Aiye Oya nam. Thank You. Meka Thama wenna one
Senesh Dissanaike Bandara ස්තූතියි ඔබට 🙏
Senesh Dissanaike Bandara Lassnai
Senesh Dissanaike Bandara Lassnai
Jothigei anjigei voice eka galapenne vije malani gamini sumanata pamanai
Original සිංදුව ලස්සන
old is gold verybeautiful sinhala song film and actor actress thanks myfavourite
The girl in this video is swarna kahawita
good news for Abirahasa fans - although I am not sure where/
if we can get the Sinhala version, I managed to locate the
English one (original story) "Scream of fear"
I got it from Net flix and watched it last month.
really Great movie
according to that Vijaya K would be the bad guy - I can't remember if that
was the same in sinhala version
You are absolutely right dear that was the original one... (scream of fear) Abhirahasa was the bestest thriller movie in Sinhala cinema...
Yes , he is the villain .
නොමැකේ ඔබේ නාදේ...❤❤❤❤
Harima apurui ...bohoma sthuthie obata...
හරිම ලස්සනයි
A❤😢🎉
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා
තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙසද පිය මැන පිටවන්නේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ
සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
ආදරණීය සින්දු.....රසයේ කිසිම අඩුවක් නෑ.
ලස්සනයි අහනව ඉස්සර ඉඳල
😢❤🎉
😢
💗💗Lassana looooooookak
Apta tibuna dan kisimadeak
Naha (Gooak stuti oylata)
💗💗💗Wasanaweva 💗💗💗💗
💗mama palitha bandarawela
Bless those creators of great feelings and emotions..
True , very true
I must say that I was lucky to watch this film in later 90's.. Very young aged -Lovely-Great-Handsome-Super Hero in sinhala cinema VIJAYA acts here...
sumal.mnoj
Lassanai godaak.
Ganga full movie eka dennako .
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
මේ තරම් ලස්සනට තිබුන රට අද අමු අපායක් වෙලා අමු සොහොනක් වෙලා නිරන්තර ගැටුම් ආරවුල් ජාතිවාද කෝලාහල මේ වලින් මේ භූමිය පිරිලා එල්ටීටීඊ කාරයෝ සහ ජේවීපී කාරයෝ අපගේ අහිංසක සංස්කෘතිය විකෘති කලා කණපිට පෙරළුවා
100% True
ඔයාගෙ කතාව හරියටම හරි අපි 70 දශකයේ ඉපදුන අය හැටියට අපිට ලොකු දුකක් කනගාටුවක් දැනෙනව අපේ රටට වෙච්ච අපරාධය ගැන.
අවු,47,කින්,රට කැවා1948,හීදලා,,1977,පසූ.මේය,අපේ.රට
විනාශකරා,කාලකන්ණි
නරිරැල@@nilminimunasinghe6043
Yet to go this 2024.. ❤
i like actor vejay kumarudthunga handsome hero
Now also are you in srilanka?
Lovers those who loved by heart never forget this song .❤❤❤
2024❤
Superb thriller movie for that time. Still, I haven't watched a Sinhala thriller like that. Feeling sad about the industry.
විජය අයිය පවු අනේ 🙏🙏🙏🙏
ඇයි අනේ
Sithum pathum ssda adaree ❤
Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man kamathi ma sri Lankan actor ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
❤❤❤❤❤❤සිතුම් පැතුම්❤❤❤❤❤❤
adereee kiyaya wdak ne,
How nice are they , it exposes our culture
sashika fernando thank you,upload this song.thanks again. and thanks to Pooji9 about given information of this song
එයාලා යන්නම ගිහින් සිනමා පටවල රුව සටහන් කරලා.මරණය කාටත් පොදු ධර්මතාවක් වුවත් ආදරණීය විජය ,නුඹේ මරණය සිදුවූ අයුරු නම් ඉවසිය නොහැකි වේදනාවක්....ආදරණීය රංගධරයානණි කුමක් කියන්න ද..ආදරෙයි හැමදාමත් අපි ඔබට 😢😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤
At the latter stages of their lives, both were attached to each other very much.
harma asawakin meya nerabuwa...obata pin sidu wewa
Vijaya Ayya Oba amaraneeyaiy,
❤
The hindi song is "Janam janam" from 1969 film Tume achcha Kahn hai starring Shammi Kapoor and Babita.
wikara.. m we miss u.. you are great actor.. mis u soooooooooooooooooooooooooooooo much!!!
Srilankan cinema best thriller movie ever Abhirahasa
i like this songs.sithum pathum sada adare...awasane.kadulu pamanai ituruwenne...
What a Beutifull Song Amazing 👍
So handsome film stars 🌟 , wonderful
sha..very nice film and song thanks..
Oya lassanen wadak ganna oya lassana natiwenwa.3lassanai mama heta marida danna mata adara karana Aya innawa.mama gatte ammawa vittrai
Mama adarei b s
සුපිරි සිංදු 💕💕💕🥂👍💕👍👍
❤ it same as first time I heard
Old is gold!
Thanks for upload....
Swarna kahawita akka dakkath assai. Eeth eya Dan melowa hara gihin
Superb very nice lovely song