වැදි කපුමහතා කඩවර යක්ෂදිශ්ටියේන් ආරෑඩ වී නරයන්ගේ පිහිට හෙනාණි|Kapumahata Kadavara's Encounter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #srilahka# වැදිකපුමහතා#රත්කිද
    නඩවර දෙවොල යක්කුපුදන වැදිකපුමහතා
    Kapumahata Kadavara's Encounter with Yakshadishti: Helping Narayan | Mythological Story
    Discover the captivating mythological tale of Kapumahata Kadavara's encounter with Yakshadishti and his subsequent assistance to Narayan. In this intriguing story from Hindu mythology, witness the bravery and benevolence of Kapumahata Kadavara as he faces his fears and aids Narayan in his quest. Subscribe for more fascinating mythological stories and legends!

ความคิดเห็น • 49

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b ปีที่แล้ว +7

    කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුක් කරදර සතුරු කරදර දුරින් දුරු වේවා කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-yn8vg7bn5i
    @user-yn8vg7bn5i 2 หลายเดือนก่อน +1

    කඩවර අප්පච්චිගේ පිහිටයි මාගෙ සතුරන් පරාජය කර මෙල්ල කර දෙත්වා ❤

  • @kanchanakanchana9045
    @kanchanakanchana9045 2 ปีที่แล้ว +2

    GOOD

  • @yamahabsgodakpinr1mansumit326
    @yamahabsgodakpinr1mansumit326 ปีที่แล้ว +1

    hoda waramak

  • @heshanwajira8707
    @heshanwajira8707 2 ปีที่แล้ว +4

    වෙද මහත්තයා සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @user-ps3on2tq6f
    @user-ps3on2tq6f 2 หลายเดือนก่อน +1

    කොහෙද මේ දේවාලේ තියෙන්නේ

    • @MayaDeshaya
      @MayaDeshaya  2 หลายเดือนก่อน

      රත්කිද

  • @PredeepMadusanka-m6n
    @PredeepMadusanka-m6n 5 วันที่ผ่านมา +1

    මට යන්න කියන්න කොහෙද ඉන්නේ

    • @MayaDeshaya
      @MayaDeshaya  4 วันที่ผ่านมา

      ලේසිනැහැ කතාකරන්න

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว +2

    අනේ කඩවර අප්පච්චී මගෙ ශරීර කූඩුවෙන් ඉවත් වී මාගේ බාර වෙන පුද පඩුරු පූජා ලැබගන්න මා එය කර දෙන්නම්
    මා හට පිහිට වෙන සේක්වා.... ❤

    • @dofhero1687
      @dofhero1687 ปีที่แล้ว

      Dnde

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      මොකක්ද මෙ ටිකෙ තේරුම යාලුවා

    • @MayaDeshaya
      @MayaDeshaya  11 หลายเดือนก่อน

      @krish-zj5gc කතාකරන්න මහත්තයා

    • @hashanmaduwantha928
      @hashanmaduwantha928 5 หลายเดือนก่อน

      කඩවර දෙයියො ඇගට එන්නැ බ්න් ඒ උත්තමයට එච්චරටම අහේ නියක් නෑ උබේ ඇගේ මල ප්‍රේතයෙක් ඇති 😂😂😂

    • @charithnirmana9460
      @charithnirmana9460 หลายเดือนก่อน

      @@hashanmaduwantha928aththa ❤

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +2

    කොහේද තියෙන්නේ යන්න පුළුවන් විදිහ කියන්න

  • @katykaty9037
    @katykaty9037 2 ปีที่แล้ว +3

    Kohada me

  • @thinethbro5514
    @thinethbro5514 2 ปีที่แล้ว +1

    Me weeda mahattya ge pon namba aka denna ko.

  • @Dilk458
    @Dilk458 ปีที่แล้ว +1

    කොහෙද මේ අපිට එන්න දැනුවත් කරන්න්කො

  • @duminduchathuranga8024
    @duminduchathuranga8024 ปีที่แล้ว +2

    බෙරෙ බැදං දිශ්ටි වෙන්න පුලාන්ද 😶.බෙරෙං උඩට ඥාතීන් වහන්සේල එනවද

  • @samithneranjan7820
    @samithneranjan7820 2 ปีที่แล้ว +6

    හොදයි වරම බොරුවක් නොවේ

  • @darshanalanka6886
    @darshanalanka6886 ปีที่แล้ว +1

    විඩියෝ විතරක් බලලා වැඩක්නැ සමිභන්ධකරගන්න දුරකඨන අංකය දාන්න

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +1

    කොහේද මේ, යන්න පුළුවන් ද අපිට

  • @kumaraherath628
    @kumaraherath628 ปีที่แล้ว +1

    මේ කපු මහත්තයාගේ නම්බරේ දාන්න

  • @sameerakalum3591
    @sameerakalum3591 2 ปีที่แล้ว +1

    Meyawa contact kara ganna vidiyak nadda

  • @user-nb4fx8fc4h
    @user-nb4fx8fc4h 10 หลายเดือนก่อน +1

    මේ වෙද මහත්තයා සම්බන්ද කර ගන්න පුලුවන් දුර කතන අංකයක් තියනවද

    • @MayaDeshaya
      @MayaDeshaya  10 หลายเดือนก่อน +1

      කතාකරන්න 0774103915

  • @achalasubashini5710
    @achalasubashini5710 2 ปีที่แล้ว +2

    Meya kawru unath ethta karanne

  • @jemilasanda-zj6gp
    @jemilasanda-zj6gp 11 หลายเดือนก่อน +2

    මෙ ඇදුරුතුමාව සම්බන්ධ කරගන්න වීදීයක් නැද්ද

    • @MayaDeshaya
      @MayaDeshaya  11 หลายเดือนก่อน

      ආදිවාශී කපු මහතෙක් කතාකරන්න තොරතුරැ

  • @achalasubashini5710
    @achalasubashini5710 2 ปีที่แล้ว +1

    Kadawara dewataun wahanse tama oya katha kare ath dekimen kiyanne

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +1

    නම්බර් නැද්ද

  • @samanthadegambada5511
    @samanthadegambada5511 ปีที่แล้ว +1

    sasthara kiyanna hadagassanna

    • @MayaDeshaya
      @MayaDeshaya  ปีที่แล้ว +1

      හෙනානි ගල

  • @chathuramadhushan2134
    @chathuramadhushan2134 ปีที่แล้ว +1

    Me koheda

    • @MayaDeshaya
      @MayaDeshaya  ปีที่แล้ว +1

      රත්කිද වැදිකපුමහතා කඩවර දෙවොල 077410 39 15

  • @sandeepanirmali9936
    @sandeepanirmali9936 2 ปีที่แล้ว +1

    Kohidabme

    • @k.c.peiris8139
      @k.c.peiris8139 2 ปีที่แล้ว

      Mata phitak wanna puluwanda gadak pin

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc 11 หลายเดือนก่อน

    කඩවර දෙවියන්ට යක්ශයෙක් කියල කියන්න එපා.උන්නාන්සේ යක්ශයෙක් නෙවෙයි.යක්ශයන්ට අණ දෙන,පාලනය කරන දෙවි කෙනෙක්.

    • @MayaDeshaya
      @MayaDeshaya  11 หลายเดือนก่อน

      හරි

    • @hashanmaduwantha928
      @hashanmaduwantha928 5 หลายเดือนก่อน

      යකෙක් තමා බලගතු මෙතුමාගෙ බලපුලුවන් කාරකම් නිසා ඉහල දේව වර ලැබිල සෙනෙවිරත්න මුල් කඩවර දේවතාව නමින් වැදුම් පිදුම් ලබන්නෙ මෙතුමාගෙ පිරිවරෙත් යක්කු තමා ඉන්නෙ ඒ යටතෙ ඉන්න ඥාති බලවේග තමා මේ ආරූඩ කරන් වැඩ කරන්නෙ ගොටු තටු දීල
      කඩවර,කම්බිලි,සූනියම් මේ යක්ශ දේවතාවො

  • @pasindumadushanka6995
    @pasindumadushanka6995 2 ปีที่แล้ว +1

    මෙහෙම කපුවොනිසා තමා අපිටත් තැන නැත්තෙ☠️

    • @priyanthipriyanthi4622
      @priyanthipriyanthi4622 ปีที่แล้ว +1

      මුලික..ඛොරැකරන්න..එපා..කපුවො..තොපි.ඉදගන..මනුස්ස..යොරවට්ට.ගන..සල්ලි.හුරං.කන්න..හදන්න.එපා.තොපිට.හෙන.ගහනවා

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +1

      ඔයත් මෙිවා කරනවද.මමත් කැමතියි

    • @MayaDeshaya
      @MayaDeshaya  ปีที่แล้ว +1

      මොකක්ද නැති උනේ

    • @Nilakshi-n8p
      @Nilakshi-n8p 12 วันที่ผ่านมา

      Me abinsaka manussayek​@@priyanthipriyanthi4622