මහසෝන් දේවාලයක් දැක්කෙ පලවෙනි පාරට | anuradhapura last episode | අපේ ගම |Trip එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @chamilakumuduni114
    @chamilakumuduni114 วันที่ผ่านมา +9

    මහසොහොන් අප්පච්චීගෙ පිහිට ලැබේවා!!!!!

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 2 วันที่ผ่านมา +8

    විස්තර දැනන් හිටියත් ඔච්චර හරියක් දැනගත්තෙ අද...මාරම වටිනව ❤

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @LasanthaViraj-s1b
    @LasanthaViraj-s1b 6 วันที่ผ่านมา +8

    ආයුබෝවන් තෙරුවන් සරණයි දෙදෙනාට ජයවේවා

  • @ontapanuwa
    @ontapanuwa วันที่ผ่านมา +5

    ඇත්තද බොරුද කියලනම් දන්නෙ නෑ හැබැයි අහං ඉන්න ආසයි💝

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 4 วันที่ผ่านมา +17

    යක්ෂසේනාධිපති... මහසොහොන් අප්පච්චි ❤😊

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @0775251100
      @0775251100 3 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @IrushaTheekshana
      @IrushaTheekshana 2 วันที่ผ่านมา +4

      යක්ශදිපති කියන්නේ ( විශ්ශවන ) නොහොත් වෙසමුණි දෙවියන්ට...

    • @PrabathChathuranga-w3j
      @PrabathChathuranga-w3j 9 ชั่วโมงที่ผ่านมา

      සහ එයාගෙ මුණුබුරා දැඩිමුන්ඩ දෙවියෝ 🤍​@@IrushaTheekshana

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 วันที่ผ่านมา +5

    ස්තුතියි අපි නෝදන්නා දෙවල් පෙන්නපු බුදු සරංණයි

    • @IrushaTheekshana
      @IrushaTheekshana วันที่ผ่านมา

      @@baddegamagesunethra67 budu saranai ❤️

  • @NaveenKavinda-e9p
    @NaveenKavinda-e9p 4 วันที่ผ่านมา +8

    දෙවිවරැ බොරැ නෙමේ බං බොරැ කරන එවා වෑඩි කපුවෝ බොරැ කරන්නෙ සමහරක් ඉන්නවා දැනටත් වැඩ කරන❤ දෙවියන් බොරැ නෙමේ

    • @tripeka7
      @tripeka7  3 วันที่ผ่านมา +1

      🙏🙏🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 2 วันที่ผ่านมา +3

    මේම you tube නාලිකාවට ගොඩක් ස්තුති වන්ත වෙනවා 🙏නොදැක්ක පුජා බුමී පෙන්නුවට 👍ඔබ සියළුම දෙනාට මහසෝන් අප්පච්චිගේ පිහිට ලැබේවා 🙏

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 5 วันที่ผ่านมา +9

    ජයවොවා ❤❤❤❤❤❤❤

    • @tripeka7
      @tripeka7  5 วันที่ผ่านมา

      ජය වේවා...🤍💖🤍

  • @kesinthaniroshana6035
    @kesinthaniroshana6035 3 วันที่ผ่านมา +4

    සාදු! සාදු සාදු

  • @Voiceofthegod
    @Voiceofthegod 5 วันที่ผ่านมา +16

    හොයලා බලන්න දකුනෙ තියනවා මහසොහොන් දෙවාල ඕන තරම්.

    • @LakmaliAnuradhika-xo9gg
      @LakmaliAnuradhika-xo9gg 8 ชั่วโมงที่ผ่านมา

      But this is in state at Ritigala. We all know about Ritigala Jayasena( he after came back again name of Mahason), this is reall place of Mahason

  • @ravindralal3920
    @ravindralal3920 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤රිටිගල කියන්නේ අපේ සිව් මහ බුදු රජාණන්වහන්සේලා වැඩ සිට් බරණැස රාජධානියේ සතුන් මරා බිලි පූජා පැවැත්වීම සුදුසු ක්‍රියාවක්ද ? 🎉කකුසඳ ,🎉කෝණාගමන ,🎉කාශ්‍යප ,🎉සිදත ගොතම සමණේ , බුදු රජාණන්වහන්සේලා සහ අර්ට්ට ඇමැති තුමා බුදු රජාණන්වහන්සේ ලග පැවිදි වූ ද ,සත්‍ය ,පරම ඇත්ත ජේතවනාරාමය ,බුධ තුඹ සෑය ,බුදු රජාණන්වහන්සේගේ සුගන්ධ කුටි පිහිටි අති උතුම් පූජා නගරය සහ බුද්ධ කාලයේදී බරණැස රාජධානියේ සතුන් බිලි දිම ,මැරීම කවුද අනුමත කරන්නේ ..? අපේ රටේ තවත් විනාශයක් නොවේද ? ත්‍රයි නිකායේ හිමි වරුන්ට ඇයි මේවාට උත්තර නැත්තේ ? ඉන්දියාවේ ජෛන මුනි සාමිලා අදහන නිසාද ? 😎😎😎🤑🤑🤑🤑🤑😎

  • @upulshantha3337
    @upulshantha3337 6 วันที่ผ่านมา +8

    හරිම වාටිනා vidio ekk හරිම හොදයි බුදු සරණයි දෙන්නටම

    • @tripeka7
      @tripeka7  6 วันที่ผ่านมา

      💖🙏💖🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 วันที่ผ่านมา +3

    මහසෝන් දෙවියෝ ගැන අහලා තිබුනත් දේවාලයක් තියෙනවා කියලා දන්නේ අද. ස්තුතියි පෙන්නුවට

    • @tripeka7
      @tripeka7  3 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @Kawishwara
    @Kawishwara 5 วันที่ผ่านมา +14

    එච්චර බලවත් වෙලත් දේවාලෙ ලොක් කරන්නෙ ඇයි 😢

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา +2

      🤔🤔

    • @mixall6197
      @mixall6197 วันที่ผ่านมา +1

      Point😊

    • @Shan-R2
      @Shan-R2 11 ชั่วโมงที่ผ่านมา

      Horakamk karai kiyala wenna athi API dennge

  • @ThanukaThamidu-k4r
    @ThanukaThamidu-k4r 2 วันที่ผ่านมา +5

    මහසෝන් කවද්ද දෙවි කෙනෙක් උනේ යකො සොහොන් කඩවර එද්දි මහසෝන් දුවනවා😂

  • @sihinasiththamsiththam2149
    @sihinasiththamsiththam2149 3 ชั่วโมงที่ผ่านมา

    Kohomada meihata yanne

  • @mountlankatours3090
    @mountlankatours3090 2 ชั่วโมงที่ผ่านมา

    ඕක ඉතාමත් මෑතක හදපු එකක් . මම 2013 සිට රිටිගල යනවා. මම හිතන්නේ ඕක ව්‍යාපාරික අරමුනු ඉශ්ට කරගැනීමට කරන දෙයක් .

  • @gowithdinesh
    @gowithdinesh วันที่ผ่านมา +2

    11:59 අඩෝ උගෙ බාප්පලද මචං 😂

  • @DUMIYAgaming-w5s
    @DUMIYAgaming-w5s วันที่ผ่านมา

    මට වරම් දෙන රත්න කම්බිලි දෙවි පිහිටයි 🥰🙏

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dn 5 วันที่ผ่านมา +1

    Thawa thiyanawa

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      💖💖💖

  • @solsticestudios23
    @solsticestudios23 2 วันที่ผ่านมา +2

    Adminගෙ කයියෙ හැටියට අරූ බර පඬුරක් කියලා හිතාගෙන පොයි අරිනවා හෝ ගාලා😂

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      ☺️☺️

  • @IrushaTheekshana
    @IrushaTheekshana 2 วันที่ผ่านมา +3

    තාවත් ඕනා තරම් පුරාණ මහසෝන් දේවල තියන්නවා.
    පුරාණ කතා වලට අනුව ගොඩක් ප්‍රබන්ධ කතා තියන්නවා මේ මහසෝන් සම්බන්දයෙන්.....
    අංගම්පොර සටන් කලාව ආරම්බ වෙන්නේ පුලස්ති ඉෂිවර නොහොත් රාවණ රජුගේ සීයාගෙන්
    අංගම් පරම් පරා දෙකකි 1. සුධලිය 2. මැරුවල්ලිය
    මැරුවල්ලිය පාරන්පරාවේ රිටිගල ජයසේනත්, සුධලිය පරම්පරාවේ ගොතයීම්බර ත් සිටිය.....
    දවස් මේ දෙදෙනා අතර දරුණු සටනකදී ගොත්තිම්බර ගේ පහරක් වෙන කකුළු සුලගිල්ලෙන් තල්ලට ගසලා හිස කඩින් වෙන් කර ජයගත්තා...
    සෙනසුරු විසින් වලස් හිසක් සවිකාර පණ දුන් නිසාත් ජයසේන, මහසෝන් නමින් පටබැදුන.....

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา +1

      වටින විස්තරයක් ස්තූති..❤🙏🙏

    • @IrushaTheekshana
      @IrushaTheekshana 2 วันที่ผ่านมา +1

      @tripeka7 type කරන්න කම්මැලි නැත්තම් තාවත් ලස්සනට කතාව කියන්නවා....
      ඒ දේවාලේ ගැන මං හොයල බැලුවා
      එක හදලා මහා කාලයක් නහැ...
      ඕක buinesss එකට තාමයි, හොදට promote කරගන්න පුළුවන්නේ
      මහසෝනාව sale කරලා හම්බුකාරගන්නවා 😁

    • @solsticestudios23
      @solsticestudios23 2 วันที่ผ่านมา +3

      ​@@IrushaTheekshanaකොල්ලගෙ කතාවෙනුයි ඩිසයින් එකෙනුයි තේරෙනවා බිස්නස් එකක් කියලා💯

    • @IrushaTheekshana
      @IrushaTheekshana 2 วันที่ผ่านมา +1

      @@solsticestudios23 අනිවරෙන්

  • @kanchanalanka1814
    @kanchanalanka1814 3 วันที่ผ่านมา +2

    Ape yakka senpathiyek....yahapathakma weva..

  • @KaushalyaUdupilage-p4n
    @KaushalyaUdupilage-p4n 2 วันที่ผ่านมา +2

    දේවලේ නම්බර් එක නැද්ද

  • @malindumadusanka5737
    @malindumadusanka5737 5 วันที่ผ่านมา +6

    අංගම් සාස්තරේ දන්නවා කියා ඇයි පුරසාරම් දෝඩන්නේ අංගම් වල නිති කැඩුවා නේද

    • @OshanNethmika-vo1op
      @OshanNethmika-vo1op วันที่ผ่านมา

      ඔව් මාත් දන්න විදිහට නම් අංගම් ශිල්පියෙක් තමන් ශාස්ත්‍රය ගැන දන්නව කියල කොතනවත් කියන්නෙ නෑ ඒක රහසක් විදිහට තියා ගන්නව 😐

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 3 วันที่ผ่านมา +2

    ආසිර්වාද වේවා

    • @tripeka7
      @tripeka7  3 วันที่ผ่านมา

      ❤🙏❤

    • @user-සඳ
      @user-සඳ 3 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @Krish-e6e
    @Krish-e6e วันที่ผ่านมา +4

    මෙවැනි මිත්‍යාවන් විශ්වාස කරන අය තවත් ලංකාවේ ඉන්නවානෙ.තව තවත් දම්මික පැනි පහලවෙිවා😂

    • @chinthakagayan5677
      @chinthakagayan5677 วันที่ผ่านมา

      නෑම කියන්න බෑ බ්න් මගේ යාලුවෙක් ට පොරක් ගැහුවා...උගේ මාමා ඔය වැඩ දන්නවා...ඌ ඔය වගේ මහසොහොන් ගුරුකම් කරා බලපන්කො ඕකට වෙන වැඩේ කීවා...කීවා වගේම ගහපු එකා වාහානේකර යටවෙලා මැරුනා මාසයක් යන්න කලින්

    • @creativedramashort5658
      @creativedramashort5658 19 ชั่วโมงที่ผ่านมา

      උබලා වගේ උන්ට දෙන්න ඕනේ දම්මිල පැනිය බොරු තර්ක ඉදිරිපත් කරනවාට.

    • @inokadilrukshi6360
      @inokadilrukshi6360 16 ชั่วโมงที่ผ่านมา +1

      Uba wage ewun innakan kohomath api hamadama ekama thana thami

    • @NivolaHerath
      @NivolaHerath 9 ชั่วโมงที่ผ่านมา

      බොරු නෙවේ dear කවුරු හරි කෙලල ඇරිය දවසට තමා තේරෙන්නෙ

    • @Krish-e6e
      @Krish-e6e 5 ชั่วโมงที่ผ่านมา

      @@NivolaHerath මගුල තමා.කෙලපල්ලකො පාර්ලිමේන්තුවේ සෙට් එකට.😂😂

  • @slmiracle5285
    @slmiracle5285 5 วันที่ผ่านมา +2

    Koheda me dewale thiyenne ayye

  • @LahiruMadusanka-d1x
    @LahiruMadusanka-d1x วันที่ผ่านมา +1

    අවතාර පහක් නෙවෙයි හතක් තියනවා

  • @thilinaasanka5692
    @thilinaasanka5692 8 ชั่วโมงที่ผ่านมา

    Dewale number ekak nadda

  • @RoshelSandra
    @RoshelSandra 3 วันที่ผ่านมา

    Koheda me dewale tiyenne

  • @ALNiroshan
    @ALNiroshan 5 วันที่ผ่านมา +5

    😂hoojja kollo😂admin oheth henama athala akak ganneh😂hora gadiya❤

    • @tripeka7
      @tripeka7  5 วันที่ผ่านมา

      😆😆 oi oi..

    • @PathumMax-s4b
      @PathumMax-s4b 2 วันที่ผ่านมา

      Baninna epa eya dnne nattam kiya denna

  • @asidisimanay
    @asidisimanay ชั่วโมงที่ผ่านมา +1

    Hii😮

  • @LukshmanUdayakumara
    @LukshmanUdayakumara 4 วันที่ผ่านมา +7

    යකෝ බයිලා කෙලින්න එපා. වෙසමුණි කියන්නේ යකෙක් නෙවෙයි. සොවාන් පලය ලබාගත්තු උතුම් පින්වන්තයෙක්

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      ❤❤❤

  • @SamiraSamira-pj9tb
    @SamiraSamira-pj9tb 6 ชั่วโมงที่ผ่านมา

    දේවාලේ නම්බර් එකක් තියනව නම් දෙන්න 🙏

  • @isurusampath2301
    @isurusampath2301 5 วันที่ผ่านมา +2

    මහසොන් දෙවතාවගේ අවතාර 5 තියෙනවා මගේ මුත්තාත් අත්තාත් මහ්සොන් දෙවතාවගෙන් අවසර අරන් වැඩ කරපු වෙද මහතුන් මන් ගාව සාක්ශි තියෙනවා

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

    • @janakabandara6829
      @janakabandara6829 วันที่ผ่านมา

      අනේ ඒ අවතාර 10 නම් දාන්නකෝ

  • @user-සඳ
    @user-සඳ 3 วันที่ผ่านมา +2

    මහා සෝණ 💥
    හැබැයි ඉතින් ඔය තිරයට පිටුපස වැඩ සිටිනා නියම මහා සෝණ ස්වරූපයම ඔය ඉදිරි ⁣පොටෝ එකටත් ගත්තනම් වටිනවා.ලෝකයටම ඒ මහා උත්තමයාගේ සැබෑ ස්වරූපය පෙන්නන්න. සැබැ ස්වරූපය වන තිරයට පිටුපස වැඩ සිටිනා නියම ස්වරූපයේ පොටෝ එකක් ඉදිරිපස ගසන්න

  • @NavodyaMadhubashanee-t4e
    @NavodyaMadhubashanee-t4e 10 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර උතුම් සත්‍ය බුද්ද දරශ්නයක් තියෙද්දී අවබෝද කරගන්න පිස්සු ද යක්කු ගැන හොය හොයා යන්න 🥲

  • @hirunaravimal4550
    @hirunaravimal4550 12 ชั่วโมงที่ผ่านมา

    කොහෙද මේක තියෙන්නේ 🤔

    • @LakmaliAnuradhika-xo9gg
      @LakmaliAnuradhika-xo9gg 8 ชั่วโมงที่ผ่านมา +1

      Ritigala ( this is reall place of Ritigala Jayasena)

    • @hirunaravimal4550
      @hirunaravimal4550 8 ชั่วโมงที่ผ่านมา +1

      @LakmaliAnuradhika-xo9gg thanks❤️

  • @PreyanthiMunasingha
    @PreyanthiMunasingha 3 วันที่ผ่านมา

    Math mahason aruda karyak mahaso 7 kauwak eno

  • @Gambaraappachi-m3y
    @Gambaraappachi-m3y 2 วันที่ผ่านมา +2

    පිස්සේක් මෙකා උබනම් උනාන්සේගෙන් කනවා කැමක් 😅😂

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      😆😆

    • @Gambaraappachi-m3y
      @Gambaraappachi-m3y 2 วันที่ผ่านมา

      @tripeka7 ඔයලටත් එසෙම වෙයි ..

  • @OshanNethmika-vo1op
    @OshanNethmika-vo1op 23 ชั่วโมงที่ผ่านมา

    හැබැයි මේම දේකුත් තියෙනව මහසෝන් පිල්ලි කියල හදුන්වව්ව දේවල් ඉස්සර ඇත්තටම තිබිල තියෙනව🤗 ඒත් මන් දන්න තරමින් කෝට්ටෙ යුගයෙන් පස්සෙ එහෙම පිල්ලියක් යන්වන්ට තරම් ශාස්ත්‍රයක් දන්න කෙනෙක් ඉදල නෑ 😐එහෙම දේවල් ලංකාවෙ දැන් නැත්තටම නැතුව ඇති කියල මන් හිතනව ඒ දේවල් අපිට නැති උන එක ලොකු දුකක් මොකද හෙල අපේ දේවල් අපෙ මුතුන් මිත්තන්ගෙ දේවල් අද වෙද්දි අපි අතර නෑ ☹️

    • @NivolaHerath
      @NivolaHerath 9 ชั่วโมงที่ผ่านมา

      මොකද නැත්තෙ ඉන්නවා ඔනි තරම් කොලබ පැත්තෙ මහරගම පැත්තෙ ඉන්නවා සුපිරිම පොරවල් මිනිහට කියලමයි වැඩේ දෙන්නෙ

    • @OshanNethmika-vo1op
      @OshanNethmika-vo1op 6 ชั่วโมงที่ผ่านมา

      @NivolaHerath kohomada kiyanne ehema karana eva harimai kiyala

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dn 5 วันที่ผ่านมา

    Habarana kale thiyanawa awrudu dahas ganak parana awath..lankawe godak dewala thiyanawa dewala hadapu

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 2 วันที่ผ่านมา

    🚨❤️Subscribed ❤️🚨

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      Thank you. ❤🙏

  • @LaksiriDharmarathna
    @LaksiriDharmarathna 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @supunmihiranga925
    @supunmihiranga925 4 วันที่ผ่านมา

    එතකොට මේය මුණ ගැහෙන්න කොහාටද එන්න ඕනි

    • @tripeka7
      @tripeka7  3 วันที่ผ่านมา

      රිටිගල..

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 4 วันที่ผ่านมา

    ethanata yana widiha saha kapu mahaththayage number eka denna

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      0776519413

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 2 วันที่ผ่านมา +1

    Adi asuwak newei asuata riyanak usai.

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา +1

      ❤🤍❤️

    • @anuhassenavirathne1540
      @anuhassenavirathne1540 2 วันที่ผ่านมา

      @tripeka7 asu ata riyanak.....usa mahatha ek adurek....agapath hellayak....nagee wahaneka urek..(oya Purana kawiyaka mahasonage wisthara kiyawena widiha.)

  • @NirmalaNishanthi-l5p
    @NirmalaNishanthi-l5p 5 วันที่ผ่านมา

    😮😮

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      ❤❤❤

  • @GayaniSenanayaka-xg1xr
    @GayaniSenanayaka-xg1xr 3 วันที่ผ่านมา +3

    ඔය ඔක්කොටම වඩා.... තතාගත බුදු රජානන් වහන්සෙ බලවත්....

    • @PathumMax-s4b
      @PathumMax-s4b 2 วันที่ผ่านมา

      Oka kauruth danna deyak ath kauruwath budu maga na.

    • @PathumMax-s4b
      @PathumMax-s4b 2 วันที่ผ่านมา

      Darmaya

  • @GaminiAB
    @GaminiAB 2 วันที่ผ่านมา

    2:15 ubala dakapu nathi dewal kochchara thiyanawada ban lankaawe

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      Aniwaryenma .. puluwan tharamak hari blaganna one. Hoyagena yanwa puluwan thram

  • @Samanthikumari-l8d
    @Samanthikumari-l8d วันที่ผ่านมา +2

    යකෝ යක්කුන්ට දේවාල දාන්නේ නැතුව හොද බෞද්ධ දෙවිවරු ලෙස සලකන විෂ්ණු , සමන් , කතරගම , නාථ දෙවිවරුන්ට දේවාල දාපල්ලා ..😊😊😊

    • @OshanNethmika-vo1op
      @OshanNethmika-vo1op 23 ชั่วโมงที่ผ่านมา

      එහෙම හැම කෙනාම හිතන්නෙ නෑ යශ්ශයෙක් උනත් අදහන එකේ වරදක් දකින්න බැහැ

  • @NimeshMadushan-kq1kk
    @NimeshMadushan-kq1kk 2 วันที่ผ่านมา

    මහසෝනගෙන් වැඩ ගන්න දේවාල ඔනතරම් ලන්කාවෙ තියෙනව 😼

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      ❤❤❤

  • @NivolaHerath
    @NivolaHerath 9 ชั่วโมงที่ผ่านมา

    දෙයියන්ට බැරි වැඩ මෙයාලා කරනවා ගිඩි ගාලා , හැබැයි ඉතිම් එහෙ මෙහෙ වෙන්න බැ

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 วันที่ผ่านมา

    Abdul park Hiram.jiwa mana rawanage huniyam yakata gui hujjai dekama gihin dan inne harida h.o mahasona okage maraya.

    • @tripeka7
      @tripeka7  3 วันที่ผ่านมา

      🤔🤔🤔

  • @BandaravelaRathana
    @BandaravelaRathana 7 ชั่วโมงที่ผ่านมา

    කපුවට අයුශ නෑඑච්චර

  • @n-lyrics8798
    @n-lyrics8798 5 วันที่ผ่านมา +2

    රත්මලානෙ ශ්‍රි සත්පත්තිනි දේවලේ තියනව මහසෝන්දේවාලයක්❤ තව කිහපතැනක දැකල තීනව❤

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @IndikaPriyadarshana-t8u
    @IndikaPriyadarshana-t8u 6 วันที่ผ่านมา

    Mage wayasat ekka mu mahasonat ekka shuwara ekatama indala tiyenawa

    • @tripeka7
      @tripeka7  5 วันที่ผ่านมา

      😆😆😆

  • @kasun20
    @kasun20 วันที่ผ่านมา

    Lankeswaradipathini kalyaanimaniyo innawa

    • @inokadilrukshi6360
      @inokadilrukshi6360 16 ชั่วโมงที่ผ่านมา

      Lankeshwari kaali maniyo nemei walli amma danna deyak kiyanwa😂

  • @NirmalaNishanthi-l5p
    @NirmalaNishanthi-l5p 5 วันที่ผ่านมา

    Me දේවාලෙ number ekk ndda

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      0776519413

  • @thilinaprasanna691
    @thilinaprasanna691 6 วันที่ผ่านมา

    Number ekak danna puluwanda me dewale

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    Taniya ko to borrow care Nepal

  • @warsil3735
    @warsil3735 วันที่ผ่านมา

    😂😂😂😂

  • @damsobha8522
    @damsobha8522 3 วันที่ผ่านมา +2

    😂මූං කියන බොරු...😂

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    To mahasamund Yahan per aana murabba good morning couple periodic amrapali Kapoor ke naya photo purana geet Vasundhara Aurangabad ki Raju ki aaram karo hamesha Muni Raju ki Anand

  • @imoddilushan429
    @imoddilushan429 3 วันที่ผ่านมา

    කියන බොරු දකුණේ ඕනතරම් දේවාල තියෙනවා මහසෝන් යක්ශයගෙ

  • @PriyankaraKumara-zp8wl
    @PriyankaraKumara-zp8wl 5 วันที่ผ่านมา

    Number eka danna

  • @nuwanshirantha450
    @nuwanshirantha450 2 ชั่วโมงที่ผ่านมา

    අහින්සක මිනිස්සුන්න්ගෙ සල්ලිවලට විදින්න හදන්නෙ ,,

    • @tripeka7
      @tripeka7  ชั่วโมงที่ผ่านมา

      🥹🥹

  • @prasadranaweera4556
    @prasadranaweera4556 5 วันที่ผ่านมา +1

    😅😅😅Patta boru 😂😅😂

  • @Voiceofthegod
    @Voiceofthegod 5 วันที่ผ่านมา +3

    මේක පිස්සෙක් 😂😂😂😂😂

  • @DarshaniChandrika-l1t
    @DarshaniChandrika-l1t 6 วันที่ผ่านมา +2

    Si4ipade kathawanm thanikarama boruwak 😅😅😅😅

    • @tripeka7
      @tripeka7  5 วันที่ผ่านมา

      ❤❤❤

    • @PraveenThenukaDeSilva
      @PraveenThenukaDeSilva 5 วันที่ผ่านมา

      දාර බොරු නෙ බන් 😂

  • @Gambaraappachi-m3y
    @Gambaraappachi-m3y 2 วันที่ผ่านมา

    හරියට උන්නනෙ සෙ ගැන දැනගන කතාකරපන් පොඩි එකේ

    • @tripeka7
      @tripeka7  2 วันที่ผ่านมา

      👍👍

  • @isurusampath2301
    @isurusampath2301 5 วันที่ผ่านมา +1

    Boru බයිල කිය්න්න එපා බං රෙද්ද

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      👍👍👍

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    Dekho gam maar Diya ka udaharan mein Sonia Gandhi

  • @NishmikaThanuj
    @NishmikaThanuj 5 วันที่ผ่านมา +2

    Gotainbara yodayage kathawa boruda

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      Katha godak thiyenwa neda

  • @HLakmal-mf9wt
    @HLakmal-mf9wt วันที่ผ่านมา

    Meka boru kiyanne dewaleta aurudu 4 lu a unata lankawe paranama dewalelu mahasonage waren pennanna balapitiyata pennanna

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 5 วันที่ผ่านมา +1

    Oitharam haskm tiyenwnm blagen tiyenwnm oya vidio karna welawe haskmk krla penwnn beri ey

  • @RR1kavinda
    @RR1kavinda 4 วันที่ผ่านมา +18

    ඔය යක්කුන්ගෙ දෙවාල නැතුව දාපන් සතර වරම් දෙවිවරුන්ට දේවාල ... උන් වහන්සේලා බලවත් ඔය හින්දූන්ගේ දෙවිවරුන්ට වඩා ... වැදපිය ඒ උත්තමයන් ...

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

    • @awanthamadushan4151
      @awanthamadushan4151 3 วันที่ผ่านมา

      මෝඩ පකෝ රිටිගල ජයසේන ලන්කාවෙ.සතල වරම් දෙවිව්වරු තමා අපේ රටට ඉන්දියාවෙන් ආපු ගෝත පකේ දෙයියො.අපේ රටේ මහසොන් දේවතාව අගයපන් අනිත් පකේ සතරවරම් යන්න කලින්

    • @PathumMax-s4b
      @PathumMax-s4b 2 วันที่ผ่านมา +1

      Me hinduda

    • @PathumMax-s4b
      @PathumMax-s4b 2 วันที่ผ่านมา +1

      Helayo

    • @RR1kavinda
      @RR1kavinda 2 วันที่ผ่านมา +1

      @@PathumMax-s4b යක්ෂයෝ .. ඇදුරොන්ගෙ බොටුව කඩල ලේ බොන උන් .. පලි දරන උන් . අමු සොහොනට අරක් ගත් එවුන්...
      හෙලයොන්ට වදිනවනං වැදපිය ගැමුණු රජුට දැන් දෙවියෙක්

  • @IndikaPriyadarshana-t8u
    @IndikaPriyadarshana-t8u 6 วันที่ผ่านมา +1

    Mu kiyana boru

    • @tripeka7
      @tripeka7  5 วันที่ผ่านมา

      🤔🤔😆

    • @isurusampath2301
      @isurusampath2301 5 วันที่ผ่านมา

      අනිවාරෙන්

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 5 วันที่ผ่านมา +5

    ඔය දේවාලය විතරක් නෙවෙයි අකුරැස්සේ තෙපුදෙනයෙත් මහසෝන් දේවාලයක් තියෙනවා ඒත් ඔිව ඇත්ත නෙවෙයි ඒකනිසා කියන කතාවලට බය වෙන්න එපා.යක්කුත් නැහැ දෙවියොත් නැහැ ..ඔය සේරම මත සහ හිත විතරයි..අහුවෙලා නිකන් සල්ලි නැති කර ගන්න එපා ..එහෙම සල්ලි තියෙනවා නම් දුප්පත් මිනිසුන්ට ඉන්න තැනක් හදලා දෙන්න

    • @tripeka7
      @tripeka7  4 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @NimaliNilushika
      @NimaliNilushika 2 วันที่ผ่านมา +1

      Lankawe idagenama ohoma hitsna ubata nodurema mahasona wahanse dakinna labewa

    • @chalanadilshanrodriguez5429
      @chalanadilshanrodriguez5429 วันที่ผ่านมา

      දේවාල,කපුවෝ වෙනම කතාවක් දෙවියෝ යක්ෂයෝ සත්‍යක් ඒක බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියනවා

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    To mahasamund Yahan per aana murabba good morning couple periodic amrapali Kapoor ke naya photo purana geet Vasundhara Aurangabad ki Raju ki aaram karo hamesha Muni Raju ki Anand

  • @imoddilushan429
    @imoddilushan429 3 วันที่ผ่านมา

    කියන බොරු දකුණේ ඕනතරම් දේවාල තියෙනවා මහසෝන් යක්ශයගෙ

  • @RacikaTilak
    @RacikaTilak 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏

  • @DinuliMethsarani
    @DinuliMethsarani 6 ชั่วโมงที่ผ่านมา

    🙏