ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විකුණන එකෙක්ට විකුණන්න දෙන්නෙත් නැහැ ....පොලිස් හොරැ...
Ammp ahinsak mnussyo knn bonnane hemdem
දන්නේ නැති නිසා අහන්නේ නිතිමය පැත්ත.ඔක නිදානේකින් ගෝඩ දාන එකකුත් නෙවෙයි මද්ද්‍රවයක් එහෙමත් නෙවෙයි පන තියෙන සතේක්වත් නේවෙයි මනුෂ්‍යයේකුගේ වාසනාවට මුහුදේන් හම්බවේන බේල්ලේගේ කටුවක්නේ.ඇයි එක පෝලිස් බාරයට ගන්නේ මෝකද්ද ඔකේ තියෙන නිතිමය ගැටලුව දන්න එකේක් කියපල්ලකෝ නෝදන්න නිසා අහන්නේ.
@@arunasanjewa9722 ඔය අන්තිමට පෙන්නන්නෙ ඉන්ටරනෙට් එකෙන් උස්සපු වීඩියෝ එකක්. ඔය විකුනන එක බෙලිකට්ටක් වත් ඔහොම බලයක් නෑ. ගන්න කෙනා රැවටෙනව. ඉතින් ප්‍රෝඩාවක් විදිහට අත්අඩන්ගුවට ගන්නෙ.
හොරුන්ගෙන් නැවතත් ලෝක හොරුන්ටම 😂😂😂😂😂
ආයෙ ඔය වගේ දේවල් වලට අල්ලන්න ආවොත් ගස් බැදල ගහපියව් පුදුම නීකියක්නෙ මේක
මේ රටේ නීති පොතේ නීතියක් තියෙනවා මුහුදු ජීවී වර්ග, හක් ගෙඩි විකිනීම තහනම් කළ. සිර දඬුවම් පවා සම්මත කර තියෙන්නෙ.
Den ethakota oka aye muhudata danawada polis mamala
නැ ඒ වෙනුවට උසාවියෙ නඩු භාන්ඩ තියෙන තැන හොරු කඩලා කීවෙ ඒ වගේ අත්භූත දෙයක් වෙයි
❤❤❤❤❤
ලජ්ජාවක් නතුව මෙකුන්ගෙ මුනවලුත් පෙන්නනවා නෙ මෙ මනුෂ්‍ය හොරකම් කරලා නැහැ නෙ ,,,,,,පොලිසිය උන් නම් ජරා හෙත්ත,,
කාලකණ්ණි හැත්තට හෙනම ගහන්න ඕනි. පවු මෙ මිනිස්සු. ඕක සල්ලි කලාම මොකද වෙන්නෙ. තිරිසන්නු ඕක දැන් විකුනනවා..
යකෝ පන්සලේ තිබුන එක්ක නේ හොරකම් කරලා තියෙන්නේ ගොනෝ
මොකද්ද විකුණන්න බැරි හේතුව, ඕකට Policeyen, උසාවියෙන් මොකද්ද කරන්නෙ කියල රටට පෙන්නුවොත් හොදයි.
ටික දවසක් යද්දී ඕක අතුරුදන් වෙලා තියෙයි , විකුනන ගන්න පුළුවන් උන් ඕක විකුන ගනී ඊට පස්සේ
Inne muhudata panala Hoya gena thiyenne..eekai wikunanna Bari... SAKKILI bn un
Unta Hora knna puluwn
විකුණන්න බැරි ඒක රවුම් නිසා... දැන් ඕක වැලිමඩ පැත්තට අරන් ගිහින් අල පාත්තියක දාල හිටවනව පැලවෙන්ඩ.... .
නීති විරෝධි යැයි කයා අත් අඩංගුවට ගන්නා සියලුම නඩු භාණ්ඩ වලට වෙන දේ හෝ කරන දේ අනිවාර්යයෙන් ම සමාජයට අනාවරණය කරන්න
ඉතින් ඕක මහලොකු දෙයක්ද උගෙ වෙලාවට ඌට හම්බුනා උගෙ වෙලාවට ඌට නැතිවුනා.😢
Hri❤
ලංකාවෙ නීතිය දුප්පතෙක්.වික්කොත් හිරේ ඇමතියෙක් පිටරටකට වික්කොත් ගොඩ
ඒක නම් ඇත්ත තමා
අනෙද කියන්නෙ
අහල නැද්ද දේදුනු, මිටි තැනින් තමයි වතුර ගලන්නෙ.....😆
ඔව් ඔව් ඒක සහතික ඇත්ත නොදකින්
කටට වාලම්පුරියක් එබුවත් මදි ඒ කතාවටනං....
මේක විකුනන්න බැරි හේතුව නීතිය මොකද්ද යකෝ...ඒක පම්කේ නීතියක්නෙ..
හොරකම් කරලනි යකො
මේ රට ගැන මාර දුකයි! රට පාලනය කරනව පට්ට හොරු ටිකක්,නීතිය ක්‍රියා කරන්නෙ උන්ට ඕන විදිහට,සල්ලි තියෙන එකාට වැඩි වෙද්දි,නැති එකාට නැත්තටම නැති වෙලා යනව.අහන්න එකෙක් නැහැ.වහල්ලු වහල්ලුමයි!! හිතාගන්න බැහැ මෙහෙම අසාධාරණකම් රටක සිද්ධ වෙන්න පුලුවන්ද කියල
මාකදවුරේ මදුෂ් උස්සපු මැණික කෝ .... ඒකට මොකද වුනේ .. මෙිකත් ටික දවසකට පස්සේ අතුරුදහන් වෙයි .. ඒ වගේ ..😮😮
දැන් එතකොට කොටියගෙ රත්තරං කතාව ඉවරද බන් .ආ බන් අර ඩොලර් කන්ටෙනර් හතරක් උගන්ඩාවට ඇරියෙ උබට පුළුවන් නම් එක හොයල ජෙප්පොන්ගෙ ගෑනුන්ට ජංගි මහාල දියන්කො මොකද උන්ගෙ ජංගි තෙතයිලු 😁😁😁
අනිවාර්යයෙන් අන්න උසාවියෙ නඩු භාන්ඩ තියෙන තැන හොරු කඩලා ලු
ඒක රටින් පැන්නුවා ..
Namalge gedara yai...majick eken
Lankawa inna kalakani horu
වාලම්පුරිය හාස්කම් තියනවා කියලා රැවටෙන්න එපා. අපි මේ ඉන්නෙ ඩිජිටල් යුගයේ මැද හරියෙ. එක නිසා මිත්‍යා වලට රැවටෙන්න එපා එකෙන් මුලා වෙන්නෙ ඔබමයි. ...මෙහෙම උඩට එන්න හේතුවක් තියනවා මෙය සිදු වන්නේ සහල් මල්ල පිරවීමේදී ඇති වන අඩු පීඩනය හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වාතය අඛණ්ඩව හංක කවචයට ඇතුළු වන අතර එමඟින් එය ඉහළට ඔසවයි. මෙම දෙය හුදෙක් වාලම්පුරියට පමණක් නෙමෙයි වාතය අභ්‍යන්තරයට ලබා ගැනීමේ හැකියාව ඇති ඕනෑම වස්තුවක් මෙහෙම සහල් වලට යට කලාම උඩට එනවා 😊
ethakota walampuriya thiyala mal thibbama ewa pipenne kohomada
@@Chanuka_kasunරීවර්ස්😅
@@Chanuka_kasunමන් දැකලා තියෙන විදියට වාලම්පුරියට ගන්නෙ රතුපාට හිබිස්කස් (වද) මල් විතරයි නෙ. එහෙම පිපෙන්නත් මොනව හරි හේතුවක් ඇති 🤷
@@Chanuka_kasun එතකොට තව අය හාස්කම් කියලා වාලම්පුරියට කිරි දාල ඒ කිරි කැටි ගස්සවලා පෙන්නනවානෙ. එහෙම වෙන්නේ නම් වාලම්පුරියට හැදිලා තියෙන්නෙ කැල්සියම් කාබනේට් වලින් නෙ ,ඒවට පුලුවන් කිරි කැටි ගැසීම වේගවත් කරන්න
මමත් ඔය ගැන හොයලා තොයන ඒත් සියල්ලම science වලින් ඔප්පු කරන්න බෑ තියරියකට ගොනු කරලා විසදන්න අමාරුයි ගොඩක් දේවල් වාලම්පුරිය කියන්නේ විශ්නු දෙවියන්ගේ වම් අතින් නිරූපනය කරන දෙයක් වාලම්පුරිය භාවිතා කරලා පොල් ගෙඩියක් කරකවන සිදුවීමක් මන් දැක තිබෙනවා මන් ඒ ගැන science වලින් අදහසක් දක්වන්න උත්සහ කරා ඒත් හොයාගන්න බැරි උනා හේතුව .
වාලම්පුරි හොයාපියව් රටඑණය ගොවන්න
අපි වගේ නැති බැරි මිනිහෙක් මට දුකයි කොච්චර බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්ඩ ඇතිද 😢
අහිංසක මිනිහෙක් මොකක්හරි කලොත් අල්ලනවා ගෙදර වත්තේ තියන දෙයක් ගත්තත් අල්ලනවා ඔය අල්ලන ඒවා සාසනේට පූජා කරනවා ඇති නේද මාර වැඩ
හාල් අස්සෙන් වාලම්පුරිය උඩට එන ඒක නම් හාස්‍යක් නෙවේ😅 ඔය වලම්පුරියම වාලම්පුරියේ කුහරය උඩට තියෙන කොට හාල් වලින් වහලා බලන්න එයිද කියල😂😂 හාල්වල හිස් කුහරයක් තියෙන ඕනි එකක් යට කරාම උඩට එනවා ටික කාලෙකින් මේකේ ඒවාට සපෙක්ෂ්ව ඉක්මනට එනවා මේකේ හැදේ නිසා
ඕකට වදමල් පොහොට්ටුව දැම්මම පොඩි වෙලාවකින් පිපෙනවා . ඔය විදියට වෙන්නේ නැහැ වලම්පුරිය නොවන එකක් , ඕක වමට සහ දකුණට කැරකුණ දෙකක් තියනවනේ ඒ දෙකින් මේකේ විතරයි ඔහොම වෙන්නේ .ඕක හාස්කමක් නෙමේ ඒක චෙක් කරලා බලන ක්‍රමය .
වාලම්පුරියක් විකුනන එක මොකක්ද නීති විරෝධී වැඩේ මුන්ට නම් පිස්සු 😡
යකෝ මාර නීති මේවා ලැජ්ජා සහගත මංකොල්ල කෑමක් 🤣🤣
Dan රජේ ඉන්න උන් ඕක විකුනයි මොකද අපේ රටේ හරි ලස්සනට ඕවා ආරක්ෂා කරනවනෙ මේ රටෙ අපි කරුමෙ ගෙවනවා කුජීතයි
Buruva
හරි ලොකු හොරකමක් අල්ලලානේද.කෝටි ප්‍රොකෝටි ගනන් හොරාකාපු උන් හොදට වැජබෙනවා පුදුම නීතිය .😂😂😂😂😂😂😂😂😂😂
මේ සතිය දුවන්න හිරු එකට නිව්ස් එක ක් හම්බ වෙලා,,හෙට පිස්සෝ ටිකක් මල් පහන් අරන් malabe පොලිසිය ට ගියත් පුදුම වෙන්නෙ එපා,,අනික කව්ද දෑන් මෙක කෝට් 30 ක් මිල කෙරුවේ,,සසර කල කිරිල මහණ වෙච්ච කට්ටිය ගෙ බිස්නස් ඇහුවා ම අපිටත් මහණ වෙන්න පුළුවන් නම් කියලා කලකිරීමක් එනවා අප්පා 😂😂
හෙට අනිද්දා ඔකත් මාරුකර කියයි ..වාලම්පුරිය අතුරු දහන් මොකද දුර්ලභ ගනයෙ නිසා නැවත මුහුදට ගොස් ඇති බව ...
😂😂😂😂
ඇත්තටම ඇයි වාලම්පුරි විකුනන්න නොදෙන හේතුව
විකුනන්න තහනම් කර තියෙන මුහුදු හක් බෙල්ලෙක් නිසාම
තමන්ට ලැබුන දේ විකුණා ගෙන කාපුදෙන් මොකද ඒක පොලීසයෙන් ඇල්ලුවේ
කාටහරි වාලම්පූරිය උඩට එන විදිය පැහැදිලිකරන්න පුලුවන්ද??
මටනම් හිතෙන්නෙ හාල් ටික ලිස්සලා පල්ලෙහාට එනවා කියලා
ඔවු දාපු බේසම මරු...ඇත්තටම පිස්සු..මේවා පෙන්වන උන්ට
methana krama kihipayak bhawitha karanawa. 1. bhajane hade 2. walampuriye hidasa 3. hal ekka kola dala podi thattuwak damima/onanam phone eken vibrate karannath puluwan 4. onama bhajanekata hal ohoma himita dapuwahama poddak yatata bahinawa(sini bothale tattu karala thawa tikak danawa dakala nadda)
ඔක හාස්කමක් නෙවෙයි . වාලම්පුරියේ තියෙන ලොකු කර ඇතුලට හාල් ගියාම හාල් ටික ගැබුර අඩුවෙලා උඩට එනවා..
ටයිටන්
දන්න කෙනෙක් කියන්න පුලුවන් ද ඒ මොකක් ද උනේ කියලා
ඇත්තටම මොකක්ද ඒ උනේ මට තේරෙන්නේ නෑ
දැන් විකුණන්න බැරි ඇයි,, ගන්න මිනිහට සල්ලි තියෙනම්
දැං ඉතිං පොලිසිය ඉන්නෙ මහ ලොකු දෙයක් කරා වගේ.....😅😅
Trak ලන්තෙ තවත් ආතල් ඵකක් .
ඕකත් දැන් මේ රටේ ඉන්න ගොබ්බ පාලකයෝ විකුණලා උන්ගේ මඩිය තරකරගෙන උන්ගෙ බොක්කවල් පුරවන් සැපේ ඉදි. ඔතනින් පස්සෙ ඕකට මොකද උනේ කියල කිව්ව නම් හොදයි.
මෙ රටේ මිනිස්සුන්ට ගොඩ එන්න දෙන්නැහැ හොරුටික පමනයි ගොඩ එන්නෙ
ඕක තියේවී මේන් කියල පරිස්සමට ඇමතියෙක් ඕක අරන් විකුනයි අපූරුවට
මාලිමාවට ජය වේවා.❤
පොලිස් මාමා ලා ටික දැන් ඕක තම්බන් කාපල්ලා.... යකෝ ඔකේ ඇති හාස්කමක් නැ...😂😂😂
අනිවාර්‍යයෙන් රාජපක්ෂලාට විතරයි ඔිවා අයිති හොදේ
gota bappeta naya namal babeta walampureya 😂😂😂😂😂😂
අන්තිමට මොකක්ද ඒ කලෙ.
හාස්කම පෙන්නපු එක...😂😂 ඕක වෙන්නේ වැලම්පුරිය ඇතුලේ කාවාකාර හැඩය නිසා හිරවෙන හුලන් වල තෙරපුමට ඒක හෙමීට වැල්ලෙන් උඩට එසවෙන නිසා.. ට්‍රැක්ලන්තේ වැසියෝ එක දැකල සාදුකාර දෙනවා. .😂😂😂
මලවිකාර. ඕක වික්කම මොකෝ. නැත්නම් ඕක කන්නද😂😂
අඩෝ ඒක
Topic- "හාස්කම් වැඩි වෙලා මුහුද යටින් ගොඩට ඇවිත් මරුන බෙල්ලා 😪"
😂😂
කැලණිය නයාද ගෙනාවෙ
බේබිට අයිති වස්තුවක් 😅😅😅😅
සිප්පි කට්ටකට ගිය කලක්..විද්‍යාවට වඩා මිථ්‍යාව කොච්චර මිලයි ද? 😂
wena ratawalath me wage pisso innawa unta wikunala $ tikak hoyaganna tibba
@@cocoon2024 ow indiawe thami apita passe godak pissu un enne
කැලණි නයා part 2: වාලම්පුරියේ හාස්කම 😂 මෙවර මාධ්‍ය අනුග්‍රහය: හිරු 🤣🤣🤣🖕
😅😅😊😂
Ow kalane naya gota walampureya kawru weyahakeda😂😂😂😂😂😂😂
ඕක හාස් කමක් නෙමෙයි යකෝ ....වාලම්පුරියෙ තියන පිහිටීමත් එක්ක හාහ් අස්සෙ ගැහුවහම හාල් ගොඩ පසාරුකරගෙන කැරකි කැරකි උඩ එනව .....ඕක හාස් කමක් නෙමෙයි
අපිට විසාල ශබ්දයක් ඇහුනා. බලනොකට 😂. එන්න ඉන්න මහී 😂😂😂🤮
😅😊😂
මහා ලොකු විරකමක් කරලා වගෙ...බලපන් පොලිස් බල්ලොන්ගේ හිනවා😬😬😬😬😬😬
පිට බල්ලෙක් ඇවිත් අපේ ඉඩමේ රත්තරං බෙත්ටක් දැම්මොත් ඒක අයිති ආණ්ඩුවට වෙනදා සද්ද නැති බල්ලාගේ අයිතිකාරයත් එයි මේ මගේ බාල්ලා දාපු බෙට්ට කියාල. නෝමල් බෙට්ටක් දැම්මොත් මොකෙක් වත් නෑ. ඔන්න ඕකයි මේ රටේ තත්වෙ.
වැඩක් නැ කාතා කරලා
අන්තිමට පෙන්නුවේ හාස්කම!!! 😂😂 ඕක වෙන්නේ වැලම්පුරිය ඇතුලේ කාවාකාර හැඩය නිසා හිරවෙන හුලන් වල තෙරපුමට ඒක හෙමීට වැල්ලෙන් උඩට එසවෙන නිසා.. ට්‍රැක්ලන්තේ වැසියෝ එක දැකල සාදුකාර දෙනවා. 😂😂😂
ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ තියෙන්නෙ කොහොමත් අමුතු නීති
මේක පංසලට ආව ව්දියත් පරීක්ශනක් කරන්න වෙයි. 😂😂😂 සිව්‍රර දැම්මට රහත් වෙලා නෑනෙ 😂
Oooyita wada watina deewal thiyenawa krama kihipayak haraha labenne ekak raja pelpath rakka pansal aramunu karagena athithaye rajawaru puuja karapu deewal hoo wihaara buumi abyantharaye thiyena nidan sthaana haraha....
අන්තිමට ඕකටත් වෙච්ච දෙයක් නැ..😂😂😂
මොනවද ඒ වලම්පුරිය්ට දන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරනවද හේතුව මොකක් ද කියලා
වාලම්පුරියෙ කිසිම හාස්කමක්වත්,අත්භූත බලයක්වත් නැත.තනිකරම විද්‍යාත්මක පසුබිමක් තියෙන්නෙ.කව්ද යකො මෙිවට වටිනාකමක් හැදුවෙ.මිත්‍යාදෘෂ්ටික මොඩ මිනිසුන් 😂😂
වාලම්පුරුයක් ගොඩක් දුර්ලභ හින්දා තමා වටිනාකමක් එන්නෙ ඒක අනික් ඒව වගේ නෙවේ කැරකිලා තියෙන්න ඕනි අනික් පැත්තට
@@සිරිපාල-ඝ5ඬ ඒක ඇත්ත.යූටියිබ් එකෙ එක එක දේවල් කරලා පෙන්වන වීඩියෝ තියෙනවා .එ එක දෙයක්වත් හාස්කම් නම් නෙවෙයි.විද්‍යාත්මක දෙයක් .වාලම්පුරියෙ ගබඩාවෙලා තියෙන අදික උෂ්ණත්වය නිසා සිදුවෙන දේවල්.මිත්‍යාව සරණ යන අයට ඒවා මැජික්.
අප්පටසිරි ඕක අයිති නාමල් ට.....ඕක තියෙන්න ඕන එතුමා ගාව විතරයි.... 😂😂
😅😅😂
ඌ විතරක් නෙමෙයි ගාවානෝත් ,ඕවට වැඩේ දෙනවා,මුල්ගිරිගල චිත්ත්‍රෙට ශොට් එක දුන්නේ මතකද ,
අපේ වලම් පුරියක් තියනවා කොහොමද අලවිකරගන්නේ
වාලම්පුරි නීතියෙන් තහනම් ඇයි ...මෙක අනිවාර්‍යෙන්ම පොලිසියේ හරි දේසපාලකයෙක් හරි ගන්නව ...
ඔන්න හාස්කම. 🤣🤣🤣 මලකුනක මොන හස්කම්ද
දුප්පත් මිනිහෙකුට ලැබෙන්නේ උගේ වාසනාවට ඵ්කත් අරගෙන පොලිසිය විකුණා ගනී අනේ ඇත්තට මෙහෙමත් රටක්😢😢😢😢
විකුනන්න එකෙකුට විකුනගන්න දීපන්කෝ රෙද්ද ..😡
රෙද්දෙ හාස්කම් 😂😂😂
Alein rules කියලා දෙන්න මම නාලිකාවක් ස්තාපිත කරා. අවශ්‍ය අය නරඹන්න 👽🫵
වාලම්පුරියක් එපමණ වටිනවානම් ඒක ඒක විකුණාගත්තම මොකද වෙන්නෙ.අයිතිකරුවට ඒක වැඩක් නැතිනම් අවශ්‍ය පුද්ගලයෙක් ගත්තම මොකද වෙන්නෙ.රටේ තියෙන්නෙ අරුම පුදුම නීති.ඇත්දල වගේ දේවල් තහනම් ඒක හරි.නැත්නම් ඇත්තුටික ඉවරයිනෙ.මේව මුහුදෙන් අහම්බෙන් හසුවෙන්නෙ.වාලම්පුරි ගන්නෙ කැස්බෑවාගෙන් නොවෙයිනෙ.
මතකද අර මිල කල නොහැකි, රටේම ණය ගෙවන්න පුලුවන් විදිහේ මැණිකක් හම්බ උනා කාලෙකට කලින් 😊
ඒක තිරිවානා ගලක් උනේ 😁😁
@@mayosandamala6796ඒකනේ😂
යකෝ ඕක විකුණ ගන්න බැරි රටක් නේ මේ දුප්පතෙක්ට දෙයක් හම්බවෙලා විකුණගන්න නෑ පොසතෙක් විකුණුවනම් අවුලක් නෑ
Katawath goda yanna denne nate akama rata lankawa habae meya meka kohen hare horakam kalanam wrade aka ayagenam ayata labuna akaknam aeteya ayata onna lamae seppe kattakwath gedera teya ganna epa police mamala ae😂😂😂😂😂😂😂
නඩු භාණ්ඩ වෙන්දෙසි කරන කොට අඩුවට ගන්න පුලුවන්
ඕක ඉතින් ලොක්කෙක් විකුණලා ගනී
රනිල්ට දීපන් බැරි ඒවත් විකුනයි.
පොලියනේ අරුගෙන් හොරා කෑවේ
ඔක්කොටම කලින් මාන්චු කුට්ටම දාන්න පුරුදු කරන්න වේයි නෙද ...😂 හරි පොරකට අහු උනොත් ඉතින් මේ දගලන විදිහට කුට්ටම තලලා දුවයි
දැන් මොනවාද මේ බෙල්ලා පාන හාස්කම්?? ඒවා ටිකක් කියන්නකෝ. අනේ අම්මෝ
මේකෙ වැර්ද්ද මොකද්ද
පොලිස්. එදිවී. ඕක. තුරුළු. Karan 😡😡😡
කෙලින්ම රාජපක්ෂලා ගාව තියේවී ඕක පස්සේ කාලෙක. දැන් ඕවා ඇල්ලුවාට පස්සේ ඕකට මොකද වෙන්නේ කියල කියන්නේ නෑනේ.
Jeppek detected 😂
@@HarryLakshanඋබ බයියෙක් ද රාජපක්ෂලාගේ කටු කන😂😂😂
ටික දවසකින් වාලම්පුරිය මිනිස්සුන්ට අමතක වෙලා යන්න අලුත් නිව්ස් එකක් රජයෙන් ගේනවා... ඊට පස්සෙ වාලම්පුරිය අතුරුදහන් වෙනවා... හරියට පාස්කු ප්‍රහාරය කරපු එවුන් අතුරුදහන් උනා වගේ....
ඕක පොලිසියෙන් අරන් මොකද කරන්නේ.
ඒ මොකද ඒ හාල් යට ගැහුවාම උඩ එන්නේ ☺️
මොන ඇමතිට දෙන්නද ඕක අරන් යන්නෙ
මේ සිප්පි කට්ටක් විකුන ගත්තම මුන්ට ඇති කැහිල්ල මොකක්ද
ඕක අතුරුදහන් වෙනව.. මයින ජනාධිපති වෙන්න ඕක උස්සනව
මගේ ලඟ තියෙනව ප්ලාස්ටික් බෝතලයක්.ඔහොම හාල් වලින් යට කරාම උඩට එනව..කීයක් වගේ වෙයිද ඒක?🙄😐
🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඇයි විකුණන්න බැරි 🤔
බේසම උඩ පෝන් එකක් තියල වයිට්බරේ දාලා කෝල් එකක් ගන්නකොට වාලම්පුරිය ඇතුලට හාල් පිරෙනව මම හිතන විදියට
මේකට ත් බැසිල් සරණයි
සුපිරි පන්සන්.අපරාaparade
ඕක කොහොමද අර උඩය එන්නේ.
halteka phalata bhenawa
දැන් කෝ එක
රජයේ ලාබ ලබන ආයතන විකුණන එකේ.ඕව මොනවාද .
ඇයි ඕක ව්කුනගත්තම මොකද වෙන්නෙ ඕක දැන් පොලිසියට ම තමයි
පොලිසිය හොරු ......පොලිසිය තව හොරු අල්ලන්නේ කොහෙද අනේ
ඕකට ඇමතියෙක් විද්දේ නැත්තං මේක ලංකාව නෙවෙයි එහෙනං
😂 කවුරු හරි ගොඩ යනවනන් මොකද ? ඕවා ඔහොම ගිහින් අර අපතයෝන්ට නොයා සමාන්‍ය මනුස්සයෙක් ගත්තාට නම් අව්ලක් නෑ....
තව ටික දවසකින්...ඕක අතුරුදන් වෙලා.....වෙන එකක් ඕකට....මාරු වෙනවා....ඒකට 225 අද ඉදන්....කෙල ගිලිනවා...😂😂
අඩේ ඇත්ත ද...😮
පින්වතුනි සාසනේ ඇතුලෙත් හොරු ඉන්නවා.. මගේ අම්ම..
ඉතින් ඒ කෙනා විකුණනගත්තම මොකක්ද වෙන්නෙ . ඊටපස්සෙ ලොක්කෙක් ඕක විකුණගන්නව එච්චරයි
😮දැන් ඔය අල්ලපු වාලන්පුරිය කොහේද තියන්නේ පොලිස් අතඩන්ගුවේද උසාවියේද කවුතුක බාන්ඩයක් හැටියට කවූතුකා ගාරයේද නැත්තන් රජ්‍යේ දේපල වේන්දේසියේද නැත්තන් ජනපති බාරයේද අගමැති බාරයේද නැත්ට්නම් කලින් වටිනා කියන දේවල් අස්තාන ගතවුනා වගේ රජ්‍යට සමබන්ද එකේක් කොටිපටියේක් වේයිද මේකට හොදම විසදුම මේවගේ නඩු බාන්ඩ පුරා විද්දයා කවුතුගාගාරයේ මාහාජ්න ප්‍රේදරසනයට තියලා නඩු බාන්ඩයක් ලේස පෙදර්සනේ කිරීමයි කලින් අස්තාන ගතවේච්ච දේවලුත් එහේම කරනම් උසාවිය අදටත් නඩු බාන්ඩ විදිහට පේදර්සනේ වේනවා එහේනම් එවා මිනිස්සු හැටියට දකබලාගේන එවා සුරක්සිතව තියේනවා 😊😊😊
Yako walampuri වික්කත් මොකද රට විකුණන උන්දැලා ta හොඳයි...pake ලංකාවේ හැම නීතියක් ma පොඩි මිනිස්සු nta..
හොරකම් කරන හැටි මනාව පැහැදිලි විදියට කියලා දුන්නා ..
Ai dan අත්අඩංගුවට ගන්නේ වරද මොකක්ද
විකුණන එකෙක්ට විකුණන්න දෙන්නෙත් නැහැ ....පොලිස් හොරැ...
Ammp ahinsak mnussyo knn bonnane hemdem
දන්නේ නැති නිසා අහන්නේ නිතිමය පැත්ත.ඔක නිදානේකින් ගෝඩ දාන එකකුත් නෙවෙයි මද්ද්‍රවයක් එහෙමත් නෙවෙයි පන තියෙන සතේක්වත් නේවෙයි මනුෂ්‍යයේකුගේ වාසනාවට මුහුදේන් හම්බවේන බේල්ලේගේ කටුවක්නේ.ඇයි එක පෝලිස් බාරයට ගන්නේ මෝකද්ද ඔකේ තියෙන නිතිමය ගැටලුව දන්න එකේක් කියපල්ලකෝ නෝදන්න නිසා අහන්නේ.
@@arunasanjewa9722 ඔය අන්තිමට පෙන්නන්නෙ ඉන්ටරනෙට් එකෙන් උස්සපු වීඩියෝ එකක්. ඔය විකුනන එක බෙලිකට්ටක් වත් ඔහොම බලයක් නෑ. ගන්න කෙනා රැවටෙනව. ඉතින් ප්‍රෝඩාවක් විදිහට අත්අඩන්ගුවට ගන්නෙ.
හොරුන්ගෙන් නැවතත් ලෝක හොරුන්ටම 😂😂😂😂😂
ආයෙ ඔය වගේ දේවල් වලට අල්ලන්න ආවොත් ගස් බැදල ගහපියව් පුදුම නීකියක්නෙ මේක
මේ රටේ නීති පොතේ නීතියක් තියෙනවා මුහුදු ජීවී වර්ග, හක් ගෙඩි විකිනීම තහනම් කළ. සිර දඬුවම් පවා සම්මත කර තියෙන්නෙ.
Den ethakota oka aye muhudata danawada polis mamala
නැ ඒ වෙනුවට උසාවියෙ නඩු භාන්ඩ තියෙන තැන හොරු කඩලා කීවෙ ඒ වගේ අත්භූත දෙයක් වෙයි
❤❤❤❤❤
ලජ්ජාවක් නතුව මෙකුන්ගෙ මුනවලුත් පෙන්නනවා නෙ මෙ මනුෂ්‍ය හොරකම් කරලා නැහැ නෙ ,,,,,,පොලිසිය උන් නම් ජරා හෙත්ත,,
කාලකණ්ණි හැත්තට හෙනම ගහන්න ඕනි. පවු මෙ මිනිස්සු. ඕක සල්ලි කලාම මොකද වෙන්නෙ. තිරිසන්නු ඕක දැන් විකුනනවා..
යකෝ පන්සලේ තිබුන එක්ක නේ හොරකම් කරලා තියෙන්නේ ගොනෝ
මොකද්ද විකුණන්න බැරි හේතුව, ඕකට Policeyen, උසාවියෙන් මොකද්ද කරන්නෙ කියල රටට පෙන්නුවොත් හොදයි.
ටික දවසක් යද්දී ඕක අතුරුදන් වෙලා තියෙයි , විකුනන ගන්න පුළුවන් උන් ඕක විකුන ගනී ඊට පස්සේ
Inne muhudata panala Hoya gena thiyenne..eekai wikunanna Bari... SAKKILI bn un
Unta Hora knna puluwn
විකුණන්න බැරි ඒක රවුම් නිසා... දැන් ඕක වැලිමඩ පැත්තට අරන් ගිහින් අල පාත්තියක දාල හිටවනව පැලවෙන්ඩ.... .
නීති විරෝධි යැයි කයා අත් අඩංගුවට ගන්නා සියලුම නඩු භාණ්ඩ වලට වෙන දේ හෝ කරන දේ අනිවාර්යයෙන් ම සමාජයට අනාවරණය කරන්න
ඉතින් ඕක මහලොකු දෙයක්ද උගෙ වෙලාවට ඌට හම්බුනා උගෙ වෙලාවට ඌට නැතිවුනා.😢
Hri❤
ලංකාවෙ නීතිය දුප්පතෙක්.වික්කොත් හිරේ ඇමතියෙක් පිටරටකට වික්කොත් ගොඩ
ඒක නම් ඇත්ත තමා
අනෙද කියන්නෙ
අහල නැද්ද දේදුනු, මිටි තැනින් තමයි වතුර ගලන්නෙ.....😆
ඔව් ඔව් ඒක සහතික ඇත්ත නොදකින්
කටට වාලම්පුරියක් එබුවත් මදි ඒ කතාවටනං....
මේක විකුනන්න බැරි හේතුව නීතිය මොකද්ද යකෝ...ඒක පම්කේ නීතියක්නෙ..
හොරකම් කරලනි යකො
මේ රට ගැන මාර දුකයි! රට පාලනය කරනව පට්ට හොරු ටිකක්,නීතිය ක්‍රියා කරන්නෙ උන්ට ඕන විදිහට,සල්ලි තියෙන එකාට වැඩි වෙද්දි,නැති එකාට නැත්තටම නැති වෙලා යනව.අහන්න එකෙක් නැහැ.වහල්ලු වහල්ලුමයි!! හිතාගන්න බැහැ මෙහෙම අසාධාරණකම් රටක සිද්ධ වෙන්න පුලුවන්ද කියල
මාකදවුරේ මදුෂ් උස්සපු මැණික කෝ .... ඒකට මොකද වුනේ .. මෙිකත් ටික දවසකට පස්සේ අතුරුදහන් වෙයි .. ඒ වගේ ..😮😮
දැන් එතකොට කොටියගෙ රත්තරං කතාව ඉවරද බන් .ආ බන් අර ඩොලර් කන්ටෙනර් හතරක් උගන්ඩාවට ඇරියෙ උබට පුළුවන් නම් එක හොයල ජෙප්පොන්ගෙ ගෑනුන්ට ජංගි මහාල දියන්කො මොකද උන්ගෙ ජංගි තෙතයිලු 😁😁😁
අනිවාර්යයෙන් අන්න උසාවියෙ නඩු භාන්ඩ තියෙන තැන හොරු කඩලා ලු
ඒක රටින් පැන්නුවා ..
Namalge gedara yai...majick eken
Lankawa inna kalakani horu
වාලම්පුරිය හාස්කම් තියනවා කියලා රැවටෙන්න එපා. අපි මේ ඉන්නෙ ඩිජිටල් යුගයේ මැද හරියෙ. එක නිසා මිත්‍යා වලට රැවටෙන්න එපා එකෙන් මුලා වෙන්නෙ ඔබමයි. ...
මෙහෙම උඩට එන්න හේතුවක් තියනවා මෙය සිදු වන්නේ සහල් මල්ල පිරවීමේදී ඇති වන අඩු පීඩනය හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වාතය අඛණ්ඩව හංක කවචයට ඇතුළු වන අතර එමඟින් එය ඉහළට ඔසවයි. මෙම දෙය හුදෙක් වාලම්පුරියට පමණක් නෙමෙයි වාතය අභ්‍යන්තරයට ලබා ගැනීමේ හැකියාව ඇති ඕනෑම වස්තුවක් මෙහෙම සහල් වලට යට කලාම උඩට එනවා 😊
ethakota walampuriya thiyala mal thibbama ewa pipenne kohomada
@@Chanuka_kasunරීවර්ස්😅
@@Chanuka_kasunමන් දැකලා තියෙන විදියට වාලම්පුරියට ගන්නෙ රතුපාට හිබිස්කස් (වද) මල් විතරයි නෙ. එහෙම පිපෙන්නත් මොනව හරි හේතුවක් ඇති 🤷
@@Chanuka_kasun එතකොට තව අය හාස්කම් කියලා වාලම්පුරියට කිරි දාල ඒ කිරි කැටි ගස්සවලා පෙන්නනවානෙ. එහෙම වෙන්නේ නම් වාලම්පුරියට හැදිලා තියෙන්නෙ කැල්සියම් කාබනේට් වලින් නෙ ,ඒවට පුලුවන් කිරි කැටි ගැසීම වේගවත් කරන්න
මමත් ඔය ගැන හොයලා තොයන ඒත් සියල්ලම science වලින් ඔප්පු කරන්න බෑ තියරියකට ගොනු කරලා විසදන්න අමාරුයි ගොඩක් දේවල් වාලම්පුරිය කියන්නේ විශ්නු දෙවියන්ගේ වම් අතින් නිරූපනය කරන දෙයක් වාලම්පුරිය භාවිතා කරලා පොල් ගෙඩියක් කරකවන සිදුවීමක් මන් දැක තිබෙනවා මන් ඒ ගැන science වලින් අදහසක් දක්වන්න උත්සහ කරා ඒත් හොයාගන්න බැරි උනා හේතුව .
වාලම්පුරි හොයාපියව් රටඑණය ගොවන්න
අපි වගේ නැති බැරි මිනිහෙක්
මට දුකයි කොච්චර බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්ඩ ඇතිද 😢
අහිංසක මිනිහෙක් මොකක්හරි කලොත් අල්ලනවා ගෙදර වත්තේ තියන දෙයක් ගත්තත් අල්ලනවා ඔය අල්ලන ඒවා සාසනේට පූජා කරනවා ඇති නේද මාර වැඩ
හාල් අස්සෙන් වාලම්පුරිය උඩට එන ඒක නම් හාස්‍යක් නෙවේ😅 ඔය වලම්පුරියම වාලම්පුරියේ කුහරය උඩට තියෙන කොට හාල් වලින් වහලා බලන්න එයිද කියල😂😂 හාල්වල හිස් කුහරයක් තියෙන ඕනි එකක් යට කරාම උඩට එනවා ටික කාලෙකින් මේකේ ඒවාට සපෙක්ෂ්ව ඉක්මනට එනවා මේකේ හැදේ නිසා
ඕකට වදමල් පොහොට්ටුව දැම්මම පොඩි වෙලාවකින් පිපෙනවා . ඔය විදියට වෙන්නේ නැහැ වලම්පුරිය නොවන එකක් , ඕක වමට සහ දකුණට කැරකුණ දෙකක් තියනවනේ ඒ දෙකින් මේකේ විතරයි ඔහොම වෙන්නේ .ඕක හාස්කමක් නෙමේ ඒක චෙක් කරලා බලන ක්‍රමය .
වාලම්පුරියක් විකුනන එක මොකක්ද නීති විරෝධී වැඩේ මුන්ට නම් පිස්සු 😡
යකෝ මාර නීති මේවා ලැජ්ජා සහගත මංකොල්ල කෑමක් 🤣🤣
Dan රජේ ඉන්න උන් ඕක විකුනයි මොකද අපේ රටේ හරි ලස්සනට ඕවා ආරක්ෂා කරනවනෙ මේ රටෙ අපි කරුමෙ ගෙවනවා කුජීතයි
Buruva
හරි ලොකු හොරකමක් අල්ලලානේද.කෝටි ප්‍රොකෝටි ගනන් හොරාකාපු උන් හොදට වැජබෙනවා පුදුම නීතිය .😂😂😂😂😂😂😂😂😂😂
මේ සතිය දුවන්න හිරු එකට නිව්ස් එක ක් හම්බ වෙලා,,හෙට පිස්සෝ ටිකක් මල් පහන් අරන් malabe පොලිසිය ට ගියත් පුදුම වෙන්නෙ එපා,,අනික කව්ද දෑන් මෙක කෝට් 30 ක් මිල කෙරුවේ,,සසර කල කිරිල මහණ වෙච්ච කට්ටිය ගෙ බිස්නස් ඇහුවා ම අපිටත් මහණ වෙන්න පුළුවන් නම් කියලා කලකිරීමක් එනවා අප්පා 😂😂
හෙට අනිද්දා ඔකත් මාරුකර කියයි ..වාලම්පුරිය අතුරු දහන් මොකද දුර්ලභ ගනයෙ නිසා නැවත මුහුදට ගොස් ඇති බව ...
😂😂😂😂
ඇත්තටම ඇයි වාලම්පුරි විකුනන්න නොදෙන හේතුව
විකුනන්න තහනම් කර තියෙන මුහුදු හක් බෙල්ලෙක් නිසාම
තමන්ට ලැබුන දේ විකුණා ගෙන කාපුදෙන් මොකද ඒක පොලීසයෙන් ඇල්ලුවේ
කාටහරි වාලම්පූරිය උඩට එන විදිය පැහැදිලිකරන්න පුලුවන්ද??
මටනම් හිතෙන්නෙ හාල් ටික ලිස්සලා පල්ලෙහාට එනවා කියලා
ඔවු දාපු බේසම මරු...ඇත්තටම පිස්සු..මේවා පෙන්වන උන්ට
methana krama kihipayak bhawitha karanawa. 1. bhajane hade 2. walampuriye hidasa 3. hal ekka kola dala podi thattuwak damima/onanam phone eken vibrate karannath puluwan 4. onama bhajanekata hal ohoma himita dapuwahama poddak yatata bahinawa(sini bothale tattu karala thawa tikak danawa dakala nadda)
ඔක හාස්කමක් නෙවෙයි . වාලම්පුරියේ තියෙන ලොකු කර ඇතුලට හාල් ගියාම හාල් ටික ගැබුර අඩුවෙලා උඩට එනවා..
ටයිටන්
දන්න කෙනෙක් කියන්න පුලුවන් ද ඒ මොකක් ද උනේ කියලා
ඇත්තටම මොකක්ද ඒ උනේ මට තේරෙන්නේ නෑ
දැන් විකුණන්න බැරි ඇයි,, ගන්න මිනිහට සල්ලි තියෙනම්
දැං ඉතිං පොලිසිය ඉන්නෙ මහ ලොකු දෙයක් කරා වගේ.....😅😅
Trak ලන්තෙ තවත් ආතල් ඵකක් .
ඕකත් දැන් මේ රටේ ඉන්න ගොබ්බ පාලකයෝ විකුණලා උන්ගේ මඩිය තරකරගෙන උන්ගෙ බොක්කවල් පුරවන් සැපේ ඉදි. ඔතනින් පස්සෙ ඕකට මොකද උනේ කියල කිව්ව නම් හොදයි.
මෙ රටේ මිනිස්සුන්ට ගොඩ එන්න දෙන්නැහැ හොරුටික පමනයි ගොඩ එන්නෙ
ඕක තියේවී මේන් කියල පරිස්සමට
ඇමතියෙක් ඕක අරන් විකුනයි අපූරුවට
මාලිමාවට ජය වේවා.❤
පොලිස් මාමා ලා ටික දැන් ඕක තම්බන් කාපල්ලා.... යකෝ ඔකේ ඇති හාස්කමක් නැ...😂😂😂
අනිවාර්‍යයෙන් රාජපක්ෂලාට විතරයි ඔිවා අයිති හොදේ
gota bappeta naya namal babeta walampureya 😂😂😂😂😂😂
අන්තිමට මොකක්ද ඒ කලෙ.
හාස්කම පෙන්නපු එක...😂😂 ඕක වෙන්නේ වැලම්පුරිය ඇතුලේ කාවාකාර හැඩය නිසා හිරවෙන හුලන් වල තෙරපුමට ඒක හෙමීට වැල්ලෙන් උඩට එසවෙන නිසා.. ට්‍රැක්ලන්තේ වැසියෝ එක දැකල සාදුකාර දෙනවා. .😂😂😂
මලවිකාර. ඕක වික්කම මොකෝ. නැත්නම් ඕක කන්නද😂😂
අඩෝ ඒක
Topic- "හාස්කම් වැඩි වෙලා මුහුද යටින් ගොඩට ඇවිත් මරුන බෙල්ලා 😪"
😂😂
කැලණිය නයාද ගෙනාවෙ
බේබිට අයිති වස්තුවක් 😅😅😅😅
සිප්පි කට්ටකට ගිය කලක්..
විද්‍යාවට වඩා මිථ්‍යාව කොච්චර මිලයි ද? 😂
wena ratawalath me wage pisso innawa unta wikunala $ tikak hoyaganna tibba
@@cocoon2024 ow indiawe thami apita passe godak pissu un enne
කැලණි නයා part 2: වාලම්පුරියේ හාස්කම 😂 මෙවර මාධ්‍ය අනුග්‍රහය: හිරු 🤣🤣🤣🖕
😅😅😊😂
Ow kalane naya gota walampureya kawru weyahakeda😂😂😂😂😂😂😂
ඕක හාස් කමක් නෙමෙයි යකෝ ....වාලම්පුරියෙ තියන පිහිටීමත් එක්ක හාහ් අස්සෙ ගැහුවහම හාල් ගොඩ පසාරුකරගෙන කැරකි කැරකි උඩ එනව .....ඕක හාස් කමක් නෙමෙයි
අපිට විසාල ශබ්දයක් ඇහුනා. බලනොකට 😂. එන්න ඉන්න මහී 😂😂😂🤮
😅😊😂
මහා ලොකු විරකමක් කරලා වගෙ...බලපන් පොලිස් බල්ලොන්ගේ හිනවා😬😬😬😬😬😬
පිට බල්ලෙක් ඇවිත් අපේ ඉඩමේ රත්තරං බෙත්ටක් දැම්මොත් ඒක අයිති ආණ්ඩුවට වෙනදා සද්ද නැති බල්ලාගේ අයිතිකාරයත් එයි මේ මගේ බාල්ලා දාපු බෙට්ට කියාල. නෝමල් බෙට්ටක් දැම්මොත් මොකෙක් වත් නෑ. ඔන්න ඕකයි මේ රටේ තත්වෙ.
වැඩක් නැ කාතා කරලා
අන්තිමට පෙන්නුවේ හාස්කම!!! 😂😂 ඕක වෙන්නේ වැලම්පුරිය ඇතුලේ කාවාකාර හැඩය නිසා හිරවෙන හුලන් වල තෙරපුමට ඒක හෙමීට වැල්ලෙන් උඩට එසවෙන නිසා.. ට්‍රැක්ලන්තේ වැසියෝ එක දැකල සාදුකාර දෙනවා. 😂😂😂
ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ තියෙන්නෙ කොහොමත් අමුතු නීති
මේක පංසලට ආව ව්දියත් පරීක්ශනක් කරන්න වෙයි. 😂😂😂 සිව්‍රර දැම්මට රහත් වෙලා නෑනෙ 😂
Oooyita wada watina deewal thiyenawa krama kihipayak haraha labenne ekak raja pelpath rakka pansal aramunu karagena athithaye rajawaru puuja karapu deewal hoo wihaara buumi abyantharaye thiyena nidan sthaana haraha....
අන්තිමට ඕකටත් වෙච්ච දෙයක් නැ..😂😂😂
මොනවද ඒ වලම්පුරිය්ට දන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරනවද හේතුව මොකක් ද කියලා
වාලම්පුරියෙ කිසිම හාස්කමක්වත්,අත්භූත බලයක්වත් නැත.තනිකරම විද්‍යාත්මක පසුබිමක් තියෙන්නෙ.කව්ද යකො මෙිවට වටිනාකමක් හැදුවෙ.මිත්‍යාදෘෂ්ටික මොඩ මිනිසුන් 😂😂
වාලම්පුරුයක් ගොඩක් දුර්ලභ හින්දා තමා වටිනාකමක් එන්නෙ ඒක අනික් ඒව වගේ නෙවේ කැරකිලා තියෙන්න ඕනි අනික් පැත්තට
@@සිරිපාල-ඝ5ඬ ඒක ඇත්ත.යූටියිබ් එකෙ එක එක දේවල් කරලා පෙන්වන වීඩියෝ තියෙනවා .එ එක දෙයක්වත් හාස්කම් නම් නෙවෙයි.විද්‍යාත්මක දෙයක් .වාලම්පුරියෙ ගබඩාවෙලා තියෙන අදික උෂ්ණත්වය නිසා සිදුවෙන දේවල්.මිත්‍යාව සරණ යන අයට ඒවා මැජික්.
අප්පටසිරි ඕක අයිති නාමල් ට.....ඕක තියෙන්න ඕන එතුමා ගාව විතරයි.... 😂😂
😅😅😂
ඌ විතරක් නෙමෙයි ගාවානෝත් ,ඕවට වැඩේ දෙනවා,මුල්ගිරිගල චිත්ත්‍රෙට ශොට් එක දුන්නේ මතකද ,
අපේ වලම් පුරියක් තියනවා කොහොමද අලවිකරගන්නේ
වාලම්පුරි නීතියෙන් තහනම් ඇයි ...මෙක අනිවාර්‍යෙන්ම පොලිසියේ හරි දේසපාලකයෙක් හරි ගන්නව ...
ඔන්න හාස්කම. 🤣🤣🤣 මලකුනක මොන හස්කම්ද
දුප්පත් මිනිහෙකුට ලැබෙන්නේ උගේ වාසනාවට ඵ්කත් අරගෙන පොලිසිය විකුණා ගනී අනේ ඇත්තට මෙහෙමත් රටක්😢😢😢😢
විකුනන්න එකෙකුට විකුනගන්න දීපන්කෝ රෙද්ද ..😡
රෙද්දෙ හාස්කම් 😂😂😂
Alein rules කියලා දෙන්න මම නාලිකාවක් ස්තාපිත කරා. අවශ්‍ය අය නරඹන්න 👽🫵
වාලම්පුරියක් එපමණ වටිනවානම් ඒක ඒක විකුණාගත්තම මොකද වෙන්නෙ.අයිතිකරුවට ඒක වැඩක් නැතිනම් අවශ්‍ය පුද්ගලයෙක් ගත්තම මොකද වෙන්නෙ.රටේ තියෙන්නෙ අරුම පුදුම නීති.ඇත්දල වගේ දේවල් තහනම් ඒක හරි.නැත්නම් ඇත්තුටික ඉවරයිනෙ.මේව මුහුදෙන් අහම්බෙන් හසුවෙන්නෙ.වාලම්පුරි ගන්නෙ කැස්බෑවාගෙන් නොවෙයිනෙ.
මතකද අර මිල කල නොහැකි, රටේම ණය ගෙවන්න පුලුවන් විදිහේ මැණිකක් හම්බ උනා කාලෙකට කලින් 😊
ඒක තිරිවානා ගලක් උනේ 😁😁
@@mayosandamala6796ඒකනේ😂
යකෝ ඕක විකුණ ගන්න බැරි රටක් නේ මේ දුප්පතෙක්ට දෙයක් හම්බවෙලා විකුණගන්න නෑ පොසතෙක් විකුණුවනම් අවුලක් නෑ
Katawath goda yanna denne nate akama rata lankawa habae meya meka kohen hare horakam kalanam wrade aka ayagenam ayata labuna akaknam aeteya ayata onna lamae seppe kattakwath gedera teya ganna epa police mamala ae😂😂😂😂😂😂😂
නඩු භාණ්ඩ වෙන්දෙසි කරන කොට අඩුවට ගන්න පුලුවන්
ඕක ඉතින් ලොක්කෙක් විකුණලා ගනී
රනිල්ට දීපන් බැරි ඒවත් විකුනයි.
පොලියනේ අරුගෙන් හොරා කෑවේ
ඔක්කොටම කලින් මාන්චු කුට්ටම දාන්න පුරුදු කරන්න වේයි නෙද ...😂 හරි පොරකට අහු උනොත් ඉතින් මේ දගලන විදිහට කුට්ටම තලලා දුවයි
දැන් මොනවාද මේ බෙල්ලා පාන හාස්කම්?? ඒවා ටිකක් කියන්නකෝ. අනේ අම්මෝ
මේකෙ වැර්ද්ද මොකද්ද
පොලිස්. එදිවී. ඕක. තුරුළු. Karan 😡😡😡
කෙලින්ම රාජපක්ෂලා ගාව තියේවී ඕක පස්සේ කාලෙක. දැන් ඕවා ඇල්ලුවාට පස්සේ ඕකට මොකද වෙන්නේ කියල කියන්නේ නෑනේ.
Jeppek detected 😂
@@HarryLakshanඋබ බයියෙක් ද රාජපක්ෂලාගේ කටු කන😂😂😂
ටික දවසකින් වාලම්පුරිය මිනිස්සුන්ට අමතක වෙලා යන්න අලුත් නිව්ස් එකක් රජයෙන් ගේනවා... ඊට පස්සෙ වාලම්පුරිය අතුරුදහන් වෙනවා... හරියට පාස්කු ප්‍රහාරය කරපු එවුන් අතුරුදහන් උනා වගේ....
ඕක පොලිසියෙන් අරන් මොකද කරන්නේ.
ඒ මොකද ඒ හාල් යට ගැහුවාම උඩ එන්නේ ☺️
මොන ඇමතිට දෙන්නද ඕක අරන් යන්නෙ
මේ සිප්පි කට්ටක් විකුන ගත්තම මුන්ට ඇති කැහිල්ල මොකක්ද
ඕක අතුරුදහන් වෙනව..
මයින ජනාධිපති වෙන්න ඕක උස්සනව