" 2014 දී කොටුව ඉස්ටේසම ඉදිරිපිටදී යැ..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 129

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 4 วันที่ผ่านมา +37

    නොබියව ඇත්ත කතා කරන ඔබ තුමාට ප්‍රණාමය 👍🙏🙏❤️

  • @mahendraperera109
    @mahendraperera109 4 วันที่ผ่านมา +40

    ගලේ පහරපු බළල්ලු වගේ දැන් ඉන්නේ සේපාල් මහත්තයා මුලින් ඔබගැන හිතන් හිටියේ වැරදි විදිහට. ඔබ‍ට ජය

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 4 วันที่ผ่านมา +78

    දැන් රට පලනය කරන අයට වැඩක් කරන්න බැහැ හරියට එයලාට පුලුවන් කයිවාරු ගහන්න විතරයි

    • @SanuthiSethmini
      @SanuthiSethmini 4 วันที่ผ่านมา +3

      ඒ උන්ට රෙදි නැතුව කඩේ යන දත් බෙහෙත් නාලිකාව මාලිමාව මොන දේ කළත් හරි කියලා තමයි කියන්නේ

    • @PrasangaFernando-p3p
      @PrasangaFernando-p3p 4 วันที่ผ่านมา +2

      උබ පාලනය කරපං ගිහිං

    • @rcsolutionstv
      @rcsolutionstv 4 วันที่ผ่านมา +2

      ඉස්සර උන් හරියට වැඩ කළානේ

    • @chandanaherath9163
      @chandanaherath9163 4 วันที่ผ่านมา +2

      ඇ උබලට කරන්න පුළුවන්නෙ නේද

    • @dilminimasha1757
      @dilminimasha1757 3 วันที่ผ่านมา

      ඇයි දැන් හොරා කන්නෙ නැති නිසා ද

  • @sasithadinendra8794
    @sasithadinendra8794 4 วันที่ผ่านมา +35

    ගෝටා 2වෙනි කොටස දැන් පටන් ගත්තා විතරයි අවසානය ඉතාම ළගයි

    • @PathumSampath-j7h
      @PathumSampath-j7h 4 วันที่ผ่านมา +1

      Hithagena inne ehema thamai

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 4 วันที่ผ่านมา +2

      😮 ඔව්,ගව පාලනය ක් 😂😂😂

    • @jana4150
      @jana4150 4 วันที่ผ่านมา +2

      හිතන්න දෙයක් නෑ බං...😂උඹලා අපි මේ පාරත් රැවටුනා.​@@PathumSampath-j7h

  • @dreamsense9660
    @dreamsense9660 4 วันที่ผ่านมา +18

    අනුර පොරොන්දු වෙලා මෝඩිට ලන්කාවේ බිමේදී හෝ සාගරයේදී ඉන්දියානුවන්ට කිසිම විරුද්ධවාදී කිසිම දෙයක් වෙන්න ඉඩ නොදෙන්න

  • @dambey21
    @dambey21 4 วันที่ผ่านมา +35

    කලින් කිව්වේ රට විකුනනවා කියලනෙ. දැන් කොහොමද ? ඔබේ කතාව සහතික ඇත්ත. බොරුවෙන් තමයි රජ උනේ. දුප්පත් ජනතාව නොමග යැව්වා.

  • @manikeherath5479
    @manikeherath5479 4 วันที่ผ่านมา +15

    ජේවීපිය මේවාට විරුද්ද වුනේ කලින් රජයන් හොරු කියලා නෙවෙයි රට විකුනනවා කියලා. එතකොට දැන් රට විකිණීමක් නොවෙයිද කරන්නේ. 225ම හොරු කියලා මතය ගොඩ නැගුවේ අරගලයෙන් පස්සේ රට බන්ක්ලොලොත් වීමට හේතුව එය බව සාධාරණ හේතුවක් කරගන්න හැකිවුනා. ජනතාවට අමතක වුනා කොරෝනා වසංගතය නිසා ලෝකේ හැම රටම ආර්ථිකව කඩා වැටුන බවත් අමතක වුනා. රටේ ජාතික ආදායමෙන් 80% ක් වැයවෙන්නේ රාජ්‍යසේවය නඩත්තු කරන්න බව දැන් ඔවුන් පිලිගන්නවා. රටේ ණය වලින් 40%ක් වැය වෙන්නේ කලින් ණය සහ පොලිය ගෙවීමට බව එකොනොමට්ටා පැහැදිලි කරලා තියෙනවා

    • @MGHDJJHDKGSSEFGVNK24
      @MGHDJJHDKGSSEFGVNK24 4 วันที่ผ่านมา +2

      විකිණීම කෙසේ වෙතත් බැන්කුව දෙන පොලියටත් කෙලල රටේ මිනිස්සු හිගමනට පත් කරන්න යන්නේ, එතකොට විකුණන්න නෙමෙයි නිකන්ම දෙන්නයි වෙන්නේ, 😂😂😂

  • @renukagunaisnghe4671
    @renukagunaisnghe4671 4 วันที่ผ่านมา +14

    සේපාල් ඔයත් බොරු තමයි කියන්නේ. ඵයාලා එක හොරෙක් ඇල්ලුවා - හැබැයි බලනකොට තමන්ගෙම එකෙක්. එයාව තනතුරෙන් ජනතාවට පේන්න පහ කරලා ආයිත් තියා ගත්තා. හෙට අනිද්දා කලින් ආණ්ඩු වගේම ඇමති, නියෝජ්‍ය ඇමැති කමක් දෙයි. එතකොට තව සතියක් ඒ ගැන කතාකරලා කාලය ගෙවමු. සතියෙන් සතියට Drama for distraction to escape from the burning issues/promises.😂😂😂

  • @asiriperera8737
    @asiriperera8737 4 วันที่ผ่านมา +14

    ඇත්ත 😂😂😂

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 4 วันที่ผ่านมา +17

    ඇත්තට ඔබ කරන විග්‍රහයන් නිසා තමයි අප්ටත් ඒ ගැන අවබෝධයක් එන්නෙ,සුදා ඔබ ගැන කියපු දේවල් අහලා ඔබ ගැන වෙන වැටහීමක හිටියෙ, ඔබගෙ video බලාගෙන යනකොට තේරෙනවා ඔබ කොතරම් ඉහලින්ද කරුනක් අල්ලනෙ කියලා,,සුදා ඒ විදිහට ගත්තහම baby pampas අදින අවදියක ඉන්නෙ ,,දිගට මේක කරන්න ජය

    • @kamanidesilva1916
      @kamanidesilva1916 4 วันที่ผ่านมา +3

      සේපාල මහත්මයා බොහොම වැදගත් විදියට එයාගෙ අදහස් ඉදිරිපත් කරන්නේ.
      ❤️❤️❤️❤️
      ඒකට හරියන්න සුදා , අප්පිරියයි 🤮🤮🤮🤮🤮

  • @ThilanRanjith
    @ThilanRanjith 4 วันที่ผ่านมา +15

    ඇත්ත ඇති සැටියෙන්,,,

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 4 วันที่ผ่านมา +9

    Kalakanni jepa පහර anuraya pachaya rata විනාස කරනවා 😢😢😢😢

  • @PathiranaRenuka
    @PathiranaRenuka 4 วันที่ผ่านมา +17

    උන් එදා ඒව කියල තියෙන්නෙ උන්ට මයි. මේව හන්දියක් ගානේ මිනිසුන් ට ඇහෙන්න දාල තියන්න ඕන. පාර්ලිමේන්තුවෙ දාන්න ඕන.

  • @DilanFernando-g9b
    @DilanFernando-g9b 4 วันที่ผ่านมา +18

    ජනතාව විදිහට දැන් අපිට වෙලා තියෙන්නේ දේශපාලනේ කොහොමත් එහෙම තමයි කියලා හිතලා හිත හදාගන්න එක විතරයි.බොහොම ස්තූතියි සේපල් සර්

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 4 วันที่ผ่านมา +21

    උංට උනේ පච ගහල චංදෙ ගන්න විතරයි

  • @SanuthiSethmini
    @SanuthiSethmini 4 วันที่ผ่านมา +26

    සල්ලි වලට කඩේ යන වැඩක් නැති දේවල් කතා කරන දත් බෙහෙත් නාලිකාවක් නොවී ඇත්ත ඇති සැටියෙන් කතා කරන සමාජ ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරන ඔබට ස්තුතියි

  • @chamindashiram3932
    @chamindashiram3932 4 วันที่ผ่านมา +11

    ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම😢

  • @ranjithanura520
    @ranjithanura520 4 วันที่ผ่านมา +13

    මාලිමාවෙ උන් දැන් කියයි අපි ECTA අපිට ඕනි විදියට තමා දැන් වෙන්නේ. IMF එහෙම තමයි. 😂😂😂😂😂

  • @SisiraSenarathna-u1x
    @SisiraSenarathna-u1x 4 วันที่ผ่านมา +6

    Respect👍👍👍👍👍👍

  • @jasintha0923
    @jasintha0923 4 วันที่ผ่านมา +18

    Sakkili jvp hattha maga ratata sapayk

    • @dumindavlog
      @dumindavlog 4 วันที่ผ่านมา +2

      හිටපු එවුන් සුර සැපනේ දුන්නේ. අනේ පලයං#කෝ

    • @m.gariyaratne450
      @m.gariyaratne450 4 วันที่ผ่านมา +2

      ​@@dumindavlogතව ටික දවසකින් කියයි හිටපු එවුන් හොදයි කියල .

    • @user-ow4wi7iy9t
      @user-ow4wi7iy9t 4 วันที่ผ่านมา

      ​@@dumindavlogktu kana sakkiliya

  • @kandeupul9414
    @kandeupul9414 4 วันที่ผ่านมา +29

    කයිවාරු ජෙබයියෝ

  • @subashperera1931
    @subashperera1931 4 วันที่ผ่านมา +2

    තව දින කිහිපයකට පසුව සේරම ඉවරයි.

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 4 วันที่ผ่านมา +13

    බුදුසරණයි 👍🥰🙏

  • @Shirline-l9n
    @Shirline-l9n 4 วันที่ผ่านมา +11

    ETCA appears to disproportionately favour India

    • @Sasanka197
      @Sasanka197 4 วันที่ผ่านมา +2

      It will be a disaster for Sri Lanka

    • @Shirline-l9n
      @Shirline-l9n 4 วันที่ผ่านมา +1

      @@Sasanka197 ❤❤❤❤❤❤

  • @roshanwickramasinh55
    @roshanwickramasinh55 4 วันที่ผ่านมา +7

    මේ ටිල්ව්න් ඊයේ දුන්න වොයිස් කට් එකක්😂

  • @kwkw7563
    @kwkw7563 4 วันที่ผ่านมา +2

    සේපාල මහත්තයා හැමදාම ඇත්ත කියනවා ෂ්තූති

  • @neyomalsilva5860
    @neyomalsilva5860 4 วันที่ผ่านมา +2

    It seems, “ All of them are friends” , Sepala

  • @sandayaTissera
    @sandayaTissera 4 วันที่ผ่านมา +5

    👍👍👍👍👍👍❤❤❤❤

  • @DeeHerat
    @DeeHerat 4 วันที่ผ่านมา +2

    විනෝද සමය . හරියට හරි.

  • @vishwawimukthi6744
    @vishwawimukthi6744 4 วันที่ผ่านมา +1

    Always❤Mr. Sepal

  • @SanuthiSethmini
    @SanuthiSethmini 4 วันที่ผ่านมา +12

    අපි ඔබත් සමග😍

  • @wijayarathna
    @wijayarathna 4 วันที่ผ่านมา +1

    Mr sepal .it's a great point but most of the people's are not realize the truth of NPP political agenda

  • @Ericsilva_13
    @Ericsilva_13 4 วันที่ผ่านมา +1

    ලංකාවට දෙවියන්ගේ පිහිටයි මුන් තමයි හැම ආන්වක් රැවැට්වේ උද්යෝසන කරන්නට කව්ද කියලා හිතනවා ලස්සනයි අනාගතයට කාලකන්නි තොපිට වෙනම අපායක් දෙවියෝ විසින්ම නිර්මාණය කරයි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 4 วันที่ผ่านมา +4

    Hi good evening brother
    ❤❤❤❤❤

  • @kobians1234
    @kobians1234 4 วันที่ผ่านมา +23

    දෙපත් නයා. ජංගි සුදා

    • @danithmanjula1368
      @danithmanjula1368 4 วันที่ผ่านมา

      කක්කි සුදා කියලත් කියනවා

    • @kobians1234
      @kobians1234 3 วันที่ผ่านมา

      @@danithmanjula1368 ඌ අවස්ථාවාදියෙක්. ජංගි සුදා

  • @palithaamarathunga9162
    @palithaamarathunga9162 4 วันที่ผ่านมา +4

    Thanks for 3 m

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 4 วันที่ผ่านมา +1

    රටේ දේවල් හරි විදියට පහදා දීම හරිම ප්‍රශංසනීයයි

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 4 วันที่ผ่านมา +3

    True 🎉

  • @ranjithsilva878
    @ranjithsilva878 4 วันที่ผ่านมา +19

    ඔබ කියන එකත් ඇත්තක් තමයි

  • @dilipobeyesekere8100
    @dilipobeyesekere8100 4 วันที่ผ่านมา +2

    The final blow to remove the Lankan's identity as a nation has been embraced by us. How sad. Hope all will see what you say & feel in the same way & the depth of the bite which most were trying defeat by voting in NPP.

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 3 วันที่ผ่านมา +2

    EGOLLO KARANAKOTA NARAKAI
    API KARANAKOTA HONDAI
    API THAMAI .HARI
    EYALA VARADI
    ME NYAYATA SVABHAVA DHARMAYA SAHA DEVIYAN DANDUVAM KARANA KAALAYA VADI DURA NOVE.

  • @manojchathuranga3887
    @manojchathuranga3887 4 วันที่ผ่านมา +2

    Thanks ...a.lot

  • @DemuniDesilva
    @DemuniDesilva 4 วันที่ผ่านมา +4

    Sepal, thanking Ranil-Modi duo, NPP villager has been modified or altered to UNP townie, after India visit !

  • @roshanieinoka3144
    @roshanieinoka3144 4 วันที่ผ่านมา +1

    Excellent 👏

  • @dulikavidanage7645
    @dulikavidanage7645 3 วันที่ผ่านมา

    We appreciate Sepal talks geneinely

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 4 วันที่ผ่านมา +6

    මාලිමාවට චන්දේ දීපු අය විදිහට අපි මේ ආන්ඩුව කරන විනාශයන් කොහොමහරි නතරකරන්න ඕනි. නැත්නම් අපිටත් එක්ක හෙන ගහන්නේ

  • @NalakaDiaszKirindage
    @NalakaDiaszKirindage 4 วันที่ผ่านมา +3

    මචෝ සේපාල තාම සියා තමයි පාලනය වෙනසක් නැ

  • @DeeHerat
    @DeeHerat 4 วันที่ผ่านมา +2

    සුදා කියන්නෙ මානසික රෝගියෙක්.

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 4 วันที่ผ่านมา +7

    මුන්ට දැන් පිස්සු හැදිලා තියෙන්නේ එක ම්ටට NPP ඉස්සර කියපු බොරු දැන් මුන් අමතක කරලා.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 วันที่ผ่านมา +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dkwnawala8336
    @dkwnawala8336 4 วันที่ผ่านมา +5

    Mr.sepala what u are saying co rrect
    ..
    .

  • @chamindashiram3932
    @chamindashiram3932 4 วันที่ผ่านมา +2

    ටොම් පචයා දැන් පෙන්වනවා😢

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew 3 วันที่ผ่านมา +1

    අනුරකමාරලගෙ කබරගොයි තලගොයි න්‍යාය අපිත් ජන්දයදුන්නතමයි කරනදෙයක්නෑ

  • @sonitadelani2619
    @sonitadelani2619 4 วันที่ผ่านมา +8

    රනිල් දෙක

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 4 วันที่ผ่านมา +1

    හොරු කිව්වේ ,පොල් හොරු 😂😂😂 ඇල්ලුවා නේද පොල් හොරු 😂😂😂 රිලා පොල් හොරු 😂😂😂😂😂

  • @indujayathilake5528
    @indujayathilake5528 4 วันที่ผ่านมา +2

    Tiling [j.v.p] mun haththage kattema----hamadaama aanduwata bala karanawa.

  • @VimalaYapa
    @VimalaYapa 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @keerthipala7438
    @keerthipala7438 3 วันที่ผ่านมา +1

    මැතිවරන කාලයේ මම ජ්නතාව්මුක්ති ප්‍රරමුනේ සාමාජිකයින්ගෙන් ඇහුවෙ ඔය ප්‍රතිපත්ති වෙනස ගැනයි.

  • @nalindesilva4736
    @nalindesilva4736 4 วันที่ผ่านมา +2

    අපි බොරැ කිවිවා හොරැ එලවන්න

  • @manjulaperera3442
    @manjulaperera3442 4 วันที่ผ่านมา +2

    කොල අලියා රතු වෙලා

  • @kasurivirangi7784
    @kasurivirangi7784 4 วันที่ผ่านมา +2

  • @danithmanjula1368
    @danithmanjula1368 4 วันที่ผ่านมา

    ඔබ ප්‍රශ්නය අපි දකින්න කලින් දකිනවා.

  • @gaminganuk6441
    @gaminganuk6441 4 วันที่ผ่านมา +2

    දැන් උන්ට වඩා එවුන් නැහැ .

  • @malekaanegeta2608
    @malekaanegeta2608 4 วันที่ผ่านมา +5

    දැන් තියෙන්නෙ බලන් ඉන්න තමයි

  • @srilankanraja9338
    @srilankanraja9338 4 วันที่ผ่านมา +1

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @upulkumara7663
    @upulkumara7663 3 วันที่ผ่านมา +1

    පුදුමේ කියන්නේ මාලිමාව විරුද්ධ උන ප්‍රතිපත්ති දැන් කිසිම හිරිකිතයක් නැතිව කරගෙන යනවා,මේ බදු ගහනවට කොච්චර විරුද්ධ උනාද? දැන් ඒ බදු ප්‍රතිපත්තිය අරන් යනවා,අපි හිතුවේ හොරා කාපු සල්ලි ගෙනෙයි කියල,හොරු අල්ලයි කියල,ලංකාවේ මිනිස්සු පව්,හැමදාම රැවටෙනවා..

  • @GnanaKannangara
    @GnanaKannangara 4 วันที่ผ่านมา +9

    Supiri kathawe👍❤👌❤💐👍🙏👏👏👏

  • @LeeW-z2z
    @LeeW-z2z 3 วันที่ผ่านมา +1

    Amazing and effective! Many thanks

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 9 ชั่วโมงที่ผ่านมา +1

    Jvp amu mineemaruwo 88,89 kala henayata. Sobadahama dena theenduwa meeta wada godak wenas ekak.
    Henaya thawa tika dawasai.
    Jvp mineemaruwo ratata kala henaya apita amathaka na.

  • @sunilkumara9361
    @sunilkumara9361 4 วันที่ผ่านมา +1

    Why sepala become president of Sri Lanka he can solve all the noblemans in one one night

  • @sydneybrian4843
    @sydneybrian4843 4 วันที่ผ่านมา +2

    Obage adahas walin niyama sathya ediripath wenawa . eyata obata ithamath sthuthi minisunge
    Manasa awadi kirima gena agaya karanawa..

  • @indujayathilake5528
    @indujayathilake5528 4 วันที่ผ่านมา +1

    Tilwin para balla edda indanma pennanna beha.

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 4 วันที่ผ่านมา +2

    Diwa deke kabarayo

  • @upendrawijeratne
    @upendrawijeratne 3 วันที่ผ่านมา +1

    Mehema deyak wei kiyala api kalin danagena hitiya. Obathumata meka therum ganeemata yum kaalayak giya. Kamak Naha. Better late than never.

  • @sarasiviolinacademy3469
    @sarasiviolinacademy3469 4 วันที่ผ่านมา

    වැඩිඩෙක් තමයි ඉතිං

  • @basanje8737
    @basanje8737 4 วันที่ผ่านมา +5

    ගෝඨට කඩේ ගිය මිනිස්සු රටේ හෝ ලෝකයේ දේශපාලනය ගැන කතා කරනවා නම් ඔවුන් දේශපාලනයේ අත දරැවෝය ,

  • @rangeslhub9314
    @rangeslhub9314 4 วันที่ผ่านมา +3

    Atthatama parliament eka thama primary school ekak wage , nadagam karayo dan pareth natanna patan aran?

  • @raviweerarathna3913
    @raviweerarathna3913 4 วันที่ผ่านมา +1

    TILVIN AIYA ge
    Kalisama Dan koheda danne nee,,,

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 4 วันที่ผ่านมา +3

    Jvp kuhaka khaki

  • @jattanayake1536
    @jattanayake1536 4 วันที่ผ่านมา +1

    "ඒ ගොල්ල හොරු" පොදුවේ කීවට ගණන් කරල බැලුවොත් කී දෙනෙක්ද? ඒකත් රාජපක්ෂ කල්ලියෙ නොවැ?

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo 3 วันที่ผ่านมา +1

    Mun mona taram thakkadida ?

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 4 วันที่ผ่านมา +1

    gothayo fom akle apimane

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 วันที่ผ่านมา +2

    🌷🌏🌷❤🌷👍🌷❤🙏🌷🌷🌷❤❤❤

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 วันที่ผ่านมา +2

    Iba sri lankkikai namuth jvp gamana athi asobanai

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 3 วันที่ผ่านมา +1

    Den methana comants daana
    Kastiya okkoma
    Malimawata chande dun ayada hithata ekagawa kiyanna
    Iwasapalla awrudhu 2

  • @rangeslhub9314
    @rangeslhub9314 4 วันที่ผ่านมา +2

    Ara kakki suda wage pukawal lewakan nathiwa weda karana eka hodai

  • @nalinamarasekaraa1944
    @nalinamarasekaraa1944 3 วันที่ผ่านมา +1

    Sepal oya baba da ?

  • @princesamarendranawagamuwa8182
    @princesamarendranawagamuwa8182 4 วันที่ผ่านมา +6

    පරන කතා දැන් වැඩක් නෑ. ඒ කාලෙ ඒ කතා හරි දැන් තියෙන්නෙ තත්වයට මුහුන දෙමින් රට ඉදිරියට ගෙන යෑම නොවෙයිද.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 4 วันที่ผ่านมา +1

      පුප තමයි

  • @habeebajabir9261
    @habeebajabir9261 4 วันที่ผ่านมา +1

    You are trying to white wash jvp.thooo.

  • @MalaAbayawardana
    @MalaAbayawardana 4 วันที่ผ่านมา +1

    හරි විදියට වෙනස් කරමු අනේ මන්දා

  • @subramaniyamnageswaran8645
    @subramaniyamnageswaran8645 4 วันที่ผ่านมา +2

    😂😂😂😂😂

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 4 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @devagewijeratne6937
    @devagewijeratne6937 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SandyaMathota
    @SandyaMathota 4 วันที่ผ่านมา +1

  • @ThilangiPerera
    @ThilangiPerera 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mohamedbaseer6762
    @mohamedbaseer6762 4 วันที่ผ่านมา