වැරදුනේ අශෝක රංවලට ද NPPය ට ද අපට ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 10 ชั่วโมงที่ผ่านมา +7

    බොරු ව්‍යාජ 'උපාධි ' වලට ගරුකරන සමාජයක 'හැකියාව' සැග්න්වේ ...
    අත්දැකීමේ අවශ්‍යතාව හැසිරමෙන් පෙනෙයි ... ජය ! "false imitators" exist in every kind of organization, and their behaviors can negatively impact the society and work they are meant to be doing' Thanks

  • @georgepeter8016
    @georgepeter8016 9 ชั่วโมงที่ผ่านมา +9

    මේ අය නේද වල් පැල ගලවල මල් පැල හිටවන්න ආ අය. කෙලවගන්නව ඉවරයක් නැතිව. කයියනායක තව කොපමණ කලක් යයිද පච කෙල කෙල.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ชั่วโมงที่ผ่านมา +1

    මාත් කීවේ ඔය කතාව තමයි රන්වල නැතුව වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඔය තනතුර දෙන්න? 🥺🇬🇧

  • @mgpc4733
    @mgpc4733 4 ชั่วโมงที่ผ่านมา +5

    බයයින්ට ටොයියන්ට පට්ට හැපි happy මේ වගේ බුද්ධිමත් අපතයෙන්ගේ කුහක කථා වලට
    උබල උඩ පැනපල්ලා අවු 10 ක් මාලිමාව තමා

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @PathiranaRenuka
      @PathiranaRenuka 48 นาทีที่ผ่านมา +1

      බලාපල්ල මාලිමාවට වෙන දේ තව වෙසක් පෝයයි

  • @mgpc4733
    @mgpc4733 4 ชั่วโมงที่ผ่านมา +3

    මුත් කුහක කුනකටු වෙක්

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 ชั่วโมงที่ผ่านมา +1

    චීනය සහ තාය්වානය ගැන නොදන්න ආචාරි හරිනි අගමැතිනි. අය්යෝ සාමී

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 3 ชั่วโมงที่ผ่านมา

    ප්‍රාමාණික උගත්කමක් අවශ්‍යමයි .මන්ත්‍රිධුරයක් සදහා ඉල්ලුම් කරන්නා තම ඉහලම අද්‍යාපන සුදුසුකම් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් කළයුතුය

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 6 นาทีที่ผ่านมา

    දිවයින ...කීර්ති වර්නකුල...රට අනාරක්ෂිත බිල්ලා....ජාතිවාදය .. පෙරලමු ආංඩුව...නැවත හොරු ඇවිත්...කාලකන්නි සතුට....හොද ට අලෙවි වන කෙටි කතා ..නෙහ් .

  • @2786kenneth
    @2786kenneth 14 ชั่วโมงที่ผ่านมา +3

    Isn't honesty important the damage to the government have been done already

  • @pradeepkudagamage9828
    @pradeepkudagamage9828 9 ชั่วโมงที่ผ่านมา +1

    Unbiased journalist.. Shamindra Ferdinando.. ❤

  • @thuraniya5449
    @thuraniya5449 8 ชั่วโมงที่ผ่านมา +5

    Don’t do so much laundry work for akd.

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 3 ชั่วโมงที่ผ่านมา

    Opposition mP s are waisting Government s time.

  • @demunidesilva8328
    @demunidesilva8328 5 ชั่วโมงที่ผ่านมา

    Shaminda Fernando, until '56 we had seen salulatory and well-read legislators in the Parliament; besides, they were loyal to the country and were exemplary social workers too !
    Since '56, it was otherwise and after '77, it became worse !
    Whether anyone agree or not, each contesting party should peruse or scrutinize educational qualifications i.e having passed GCE(O/L) with credit passes for mother tongue and English, leaving certificate, character certificates from the GS and a religious leader. Independent contestant too should fulfill these requirements; in addition, production of Assets & Liabilities Report is a must !
    Thereafter, Party should send selected
    contestants to Election Commission with those chosen by the Party !
    Party should educate the PEOPLE, the suitability of their contestants, thereafter !

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 ชั่วโมงที่ผ่านมา

    කුහක පන්ඩිතයෝ

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 5 ชั่วโมงที่ผ่านมา

    Harene nonata 2011 amataka wennema nae udde denuwane😅

  • @hmkodi
    @hmkodi 5 ชั่วโมงที่ผ่านมา

    You two are wrong in explaining how the current government act on the issue of Ranwala's PhD. issue. The Government had given enough time to Ranwala to get himself clear off the issue . Govt said to Ranwaka that they don't care about it above the knee kevel, and you have the freedom to react .As Ranwala failed to get it cleared then he had no other options other than resigning from the speaker position, and he did. We think the Govt was cirrect and firm. ------
    Dakma Vlog

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 5 ชั่วโมงที่ผ่านมา

    Euphoric victory at the Presidential Election might have caused Mr. Ranwala to assume non existent claims to higher qualifications. It would be best to clear NPP name by appointing a Parliamentary committee to investigate to see since when did Mr. Ranwala start claiming this titles. If it is after the Presidential election win, it obviously shows that Mr. Ranwala decided to win voters favor in Gampaha district by claiming bogus Doctorate etc. So this is a required action by NPP to clear their name and get to the bottom of it to clear their higher ethical and moral standing projected in the National Political plane. In essence this obviously is an issue which will have to be resolved by asking Mr. Ranwala to resign from the Party membership as well. Having said all this I can see the interviewer makes a shameful effort to bat for the opposition but its commendable that Shamindra calls spade a spade.😂

  • @shyamniro8988
    @shyamniro8988 6 ชั่วโมงที่ผ่านมา

    Minissunta weradila ne ban .me welawe inna hondamai kandayama thamai NPP eka .e minissu me rata godak danawa eka apita wiswasai.paththara karayoi TH-cam karayoi newei NPP ekata chande dunne me rate buddimath janathawa

  • @sisirawijesingha
    @sisirawijesingha 8 ชั่วโมงที่ผ่านมา

    Katha karanna denna😂😂

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 2 ชั่วโมงที่ผ่านมา

    Muge adahasa Ranwala parlimenthuwen pawa elaweemai.yako thota ranwala witharada penne.

  • @Dorine-c6s
    @Dorine-c6s 6 ชั่วโมงที่ผ่านมา

    You are wrong
    Initially this expose by Lanka Gardian. Website
    My thinking is this is internal
    Clash Between JVP and NPP
    Ranwala represents JVP and
    New Speaker Jagath is NPP
    At the moment NPP won the
    Battle against JVP
    Nirmal represent NPP and
    Elite NPP members are
    Behind the campaign against
    JVP.

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 2 ชั่วโมงที่ผ่านมา

    Ane miniho umba kehliya genad me wage hara hara beluwada.

  • @pkpperera5161
    @pkpperera5161 9 ชั่วโมงที่ผ่านมา +1

    MUTATH. HAREMA. AULL. WAGE. HORA. KANNA. NTEWENAKOTA. ,APE. CANDE. DUNNE. EK EKGE. ACAREYA. K. WALTA. NOWE. UBLA. WAGE. HORU. PANADAMANNA. ,

    • @judyferdinando1222
      @judyferdinando1222 6 ชั่วโมงที่ผ่านมา

      🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
      🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 5 ชั่วโมงที่ผ่านมา

    Mahenda mahttyage aduma adu jewana veyada men kala kala tele hadatatta 68 lakse natapu pessuwa

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 7 ชั่วโมงที่ผ่านมา

    Chine. Taiwan. Gana. Danne. Kohomada. Ape. Rate. Ydde. Ewarakara pu. Awrudda. Danne. NatuwA. Awa. Pita. Rata. Me. Lankawa 😅

  • @mohammednizar8380
    @mohammednizar8380 37 นาทีที่ผ่านมา

    Unta rata diwunuwa balagena inta be. Bankalot karapu horunwa rakinnai balanne. 🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 5 ชั่วโมงที่ผ่านมา

    Saget wage kelenma avet keyana sudusu kama

  • @dulinaweerasinghe
    @dulinaweerasinghe 8 ชั่วโมงที่ผ่านมา +2

    අනේ අපිට හොරාකන්න නැතුව වෙව්ලනෝ......nppආන්ඩුව පන්නලා ජොලිසීයා ජනාධිපති කරගෙන අපිට හොරාකන්න දීපියෝ.

    • @judyferdinando1222
      @judyferdinando1222 5 ชั่วโมงที่ผ่านมา

      🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
      🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏

    • @judyferdinando1222
      @judyferdinando1222 5 ชั่วโมงที่ผ่านมา

      🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
      🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 ชั่วโมงที่ผ่านมา

      ​@judyferdinaලබ්බතමා බලන්නෙ.ndo1222

  • @waidyagenishantha1966
    @waidyagenishantha1966 9 ชั่วโมงที่ผ่านมา

    Gotta. Ta kade goiya porrak

  • @sgf833
    @sgf833 8 ชั่วโมงที่ผ่านมา

    මෙයාට සාධාරණව මේ ප්‍රශ්න ය දිහා බලන්නේ අවශ්‍ය දැනුමක් වත් පුළුල් දැක්මක් වත් නෑ, මෙයා ගෙ දේශපාලන භාවිතය ගැන මමනං දන්නෙ නැත.
    වරදකට දඩුවම් නියම කරන විට චූදිතයකුගෙ චර්යාව පූර්ව වැරදි දෙස ද බැලිය යුතුයි.
    අශෝක රන්වල මෙම විෂය යටතේ එවකට තිබුණ සුදුසුකම් ලබා තිබෙනවා.
    ඉන්පසුව ඔහු දීර්ඝ කාලීන අත්දැකීම් මේ ක්ෂේත්‍රය තුළ ලබා තිබෙනවා.
    ඉංජීනේරු ක්ෂේත්‍රය තුළ NDT වගේ ඩිප්ලෝමා, අත්දැකීම් සමගත් ඒ වගේම වැඩ කරන ආයතනයේ පරිමාව හා කාර්ය භාරය අනුවත් ඉංජිනේරු ලෙස වෘත්තිය නම් වෙනවා.
    (නමුත් රංවල පෙට්‍රෝලියම් එකේ එවැනි තත්වයක සිට
    නැති බව ඇත්තයි.)
    රංවල 89 කාලයේ ජීවිත තර්ජනත් සමග ජපානයට ගොස් ඇති බවත් එහිදී අධ්‍යයන කටයුතු වල යෙදී ඇති බවටත් සාධක පවතී.
    ඔහු නැවත ලංකාවට පැමිණ
    අදාළ ක්ෂේත්‍රයේ පර්යේෂණ වල යෙදී ඇති බවත් ඒ අනුව එප්පාවල පොස්පේට් වලට අදාළව සුපර් පොස්පේට් නිෂ්පාදනය කරන කටයුත්තක යෙදී ඇති බවටත්
    සාක්ෂි ඇත.
    දීර්ඝ කාලයක් ජවිපෙ සමග කටයුතු කිරීමට ඔහු වංචාකාරයෙක් නම් හැකියාවක් නැති බව මගේ හැඟීමයි.
    තොරතුරු වාර්ථා වන ආකාරයට ඔහු මිතුරන් අතරේ වුවද අවංක පූද්ගලයෙකු ලෙස සැලකේ.
    මේ අනුව තීරණය කළ හැක්කේ රංවල සම්බන්ධ ප්‍රශ්නය පූර්ණ වරදක් ලෙස සැලකිය නොහැකි බවයි. පසුගිය ආණ්ඩුවල පාර්ලිමේන්තුව තුළ ලැගගෙන සිටි හොරුන් මංකොල්ලකාරයන් කුඩු මුදලාලිලා පාතාලයන් කප්පංකාරයන් දෙස බලන විට රන්වල සිද්ධිය ඒ සංදර්භය තුළ විනිශ්චය කළ යුත්තකි. නමුත් ජඩ මාධ්‍ය කාර්යන් මේ පැවති තත්ත්වයන් සියල්ල අමතක කරමින්,ජනතාවටද අමතක කරවමින් දෙන පටු තීන්දු දෙස මෙන්ම එම තීන්දු දෙන්නන් දෙසද අප්‍රියාවෙන් හා
    අවඥාවෙන් බැලීම හැර
    වෙන යමක් අපට කළ
    නොහැකිය. මෙම
    වැඩසටහන කළ
    දෙදෙනාගේම අවධානය මේ
    කෙරෙහි යොමු වේවා!

    • @SandayaKanthi-kl1jk
      @SandayaKanthi-kl1jk 6 ชั่วโมงที่ผ่านมา +1

      හොදමු තව හොදමු සහෝදර යා 😂😂😂

    • @judyferdinando1222
      @judyferdinando1222 5 ชั่วโมงที่ผ่านมา

      අශෝක රන්වල නම් හොර ආචාරීයා නේද ඔයා 😂

    • @PathiranaRenuka
      @PathiranaRenuka 44 นาทีที่ผ่านมา +1

      රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි රැවටෙමු රැවටෙමු අපි

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 13 ชั่วโมงที่ผ่านมา

    Meyaaatanammm pattta happpyyy rajapaksa gotta

    • @judyferdinando1222
      @judyferdinando1222 5 ชั่วโมงที่ผ่านมา

      🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
      🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏

  • @DulariTadani
    @DulariTadani 7 ชั่วโมงที่ผ่านมา

    H̤o̤r̤a̤a̤g̤e̤ A̤m̤m̤a̤ g̤e̤n̤ p̤e̤n̤a̤ a̤h̤a̤n̤n̤e̤

    • @judyferdinando1222
      @judyferdinando1222 5 ชั่วโมงที่ผ่านมา

      🔴වීඩියෝ එක හොඳ සිහියෙන් බලලා කොමෙන්ට් කලා නම් කොච්චර හොඳයීද 🙏
      🔴රටට විරුද්ධව වැඩ කරනා ශ්‍රී ලංකාවේ කසඩ දේසකාපාලුවන් කවුරුන්ද කියා ඔබට හොඳ වැටහීමක් ලැබෙයී එවිට 🙏