සිරුරේ සම යට නිල් පැහැති පැල්ලම් ඇතිවීම බරපතල රෝගයක ලක්ෂණයක් විය හැකියි Bruising | Ecchymotic patch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 15 วันที่ผ่านมา +4

    ගෞරවනීය වෛද්‍ය තුමණි බොහොමත්ම ස්තුතිවනිත වෙමි ඔබතුමාගේ වටිනා දැනුම ගුරුමුෂ්ඨි රහිතව ලෝබ නැතිව බෙදන උත්තුංග මෙහෙවරට . නීරෝගීවේවා දීර්ඝායුවේවා !❤😊

    • @amarnamedserve
      @amarnamedserve  15 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @thushanthikoralage489
    @thushanthikoralage489 14 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් . ඔබ මේ අපිට ලබාදෙන දැනුම පිලිබදව .අලුත් මාතෘකාවක් . කවුරුවත් වැඩිය කතා නොකරන මාතෘකාවක් .

    • @amarnamedserve
      @amarnamedserve  13 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @buddhikadilrukshi-ov8lb
    @buddhikadilrukshi-ov8lb 11 วันที่ผ่านมา

    Dr තැල්මක් වෙලා එහෙම ආවාම වේදනාවක් ඉදිමුමක් තියේනම් diclofenac gel , methylsalicylate gel ආලේප කරන්න හොදද එතන.

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 15 วันที่ผ่านมา +1

    දැනුත් මගෙ අතේ තියෙනෝ හැම මාසෙම ලේ ගත්ත ම බොහෝ දුරට එනවා මෙි පැල්ලමක් ඔබට බො⁣හොම ස්තුතියි ⁣බුදු සරණයි වෛද්‍ය තුමාට ❤️❤️❤️🙏

    • @amarnamedserve
      @amarnamedserve  14 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @rizlanrizvi3509
    @rizlanrizvi3509 7 วันที่ผ่านมา

    Doctor 12 years old my son have like this brown colour pathos 5

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 12 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඩොක්ටර් ලොකු දැනුමක් ලබා ගත්තා

    • @amarnamedserve
      @amarnamedserve  11 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @deepanimallika7359
    @deepanimallika7359 12 วันที่ผ่านมา

    Doctor mage dakunu piyayura yate talmaka akaraye, nil wela tiyanawa ridenne naha, aya asaniepa tatwayak da

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බොහොම පින් ඔබ තුමාට .

    • @amarnamedserve
      @amarnamedserve  15 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz 14 วันที่ผ่านมา

    Dr. Same galwana cream warga nisa mehema wenna puluwanda

  • @MeuriyalmallikaDiyunugalage
    @MeuriyalmallikaDiyunugalage 13 วันที่ผ่านมา

    Mama balaganne wakugadu Rosie mawak eyage ageth ehema nil pahathi pallam shama dama enawa

  • @sandamaliperera7977
    @sandamaliperera7977 11 วันที่ผ่านมา

    Doctor matath tiyanawa den mata aurudu 43 k mama school yana kale wayasa aurudu 14 idan tiyanawa kakule thenin tena cuttak idemenawa kekkumak tiyanawa nil pata raum hedayata enawa hame telmak hari tibunoth ehema wenawa meya rogi tathwayakda docter

  • @kusumalathavithanarage260
    @kusumalathavithanarage260 13 วันที่ผ่านมา +1

    Thanks doctor ❤

    • @amarnamedserve
      @amarnamedserve  13 วันที่ผ่านมา

      You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤

  • @thejapanditharatne580
    @thejapanditharatne580 10 วันที่ผ่านมา +1

    මට ඇස්ප්‍රින් දිගටම ගත්තම ඔහොම පැචස් එනවා අත යට, කලවා වල 😮😮

  • @malisandaseeli6410
    @malisandaseeli6410 14 วันที่ผ่านมา +1

    මම හොයමින් හිටිය කාරනවක් ඩොක්ටර්....මගෙ දුවට මේ තත්ත්වය තියෙනවා ..මේ සමග තව රෝග ලක්ශන මොනවාද තියෙන්න පුලුවන් ඩොක්ට....

  • @kumaribaminiwatte2452
    @kumaribaminiwatte2452 14 วันที่ผ่านมา

    Oba thumata godak pin danuwwath kalata

    • @amarnamedserve
      @amarnamedserve  14 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob 12 วันที่ผ่านมา

    මම ගොඩක් සුදුයි ඇඟ හැම තැනම ඔය විදියට දම් පාට කැලල් තියනව,මගෙ මහත්තයා doctor කෙනෙක්,,,එයා මොනවත් කියන්නෙ නෑ ඒකට හේතුව,,

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 15 วันที่ผ่านมา +1

    D.r Meka thwakenugen thwa kenekuta bowenawada mama ehema ledek Laga wedakaramin inne den matath tiyanawa

    • @bbvvmnb4600
      @bbvvmnb4600 15 วันที่ผ่านมา

      ඩොක්ටමටමෙලෙඩයතියනවාමට අවුරැ25දි හැදුනා එක දිගටමනැහමාස2සහ3වරකහැදෙනවා අල්ලනකොටරිදෙනවාහැම ලේපරික්සනයක් කරල බැලුවා ප්‍රස්නයක් නැහැ කිවා

    • @amarnamedserve
      @amarnamedserve  15 วันที่ผ่านมา +2

      තැලීම්, හෝ ecchymosis (ecchymotic පැල්ලම්), සාමාන්යයෙන් බෝ නොවේ. තැලීම් ඇති වන්නේ සමට යටින් ඇති කුඩා රුධිර වාහිනී වලට හානි වූ විට, සාමාන්‍යයෙන් කම්පනයෙන්, අවට පටක වලට රුධිරය කාන්දු වන විට, සම මත නිල්, දම් හෝ කළු ලපයක් ඇති කරයි. කෙසේ වෙතත්, සමේ රෝගයක් හෝ තැලීම් වලට සමාන තුවාලයක් සමහර බැක්ටීරියා හෝ වෛරස් ආසාදන වැනි බෝවන හේතුවක් නිසා ඇති වුවහොත්, බෝවීමේ හැකියාවක් තිබිය හැකිය.

    • @chamindamanchanayka6122
      @chamindamanchanayka6122 13 วันที่ผ่านมา

      Ane doctor matath me lede thiyenawa.mama harima bayen inne.mama monawa sambanda doctor kenektada penwanna one

  • @tharangadilhani5429
    @tharangadilhani5429 13 วันที่ผ่านมา +2

    මගේ මේ කියන විදියට පාරක් වැදූනම මොකකට හරි තද උනාම පොඩි ලමයෙක් ටිකක් හයියෙන් ඇල්ලුවත් ඔය කියන පාට වෙනවා

  • @anomadamayanthi6380
    @anomadamayanthi6380 15 วันที่ผ่านมา +1

    මේ doctor හමුවෙන්න බැරිද

    • @amarnamedserve
      @amarnamedserve  15 วันที่ผ่านมา

      For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @krishanthiperrera551
    @krishanthiperrera551 13 วันที่ผ่านมา

    මම පිළිකා රෝගියෙක් බලා ගන්නවා එයාගෙත් දකින්න තිබෙනවා .

  • @asanthikachathurangani
    @asanthikachathurangani 14 วันที่ผ่านมา

    මට තිබුණු ලොකු ගැටලුවක් doctor , මේ ළඟදි මම රුධිර පාරවිලනය කරා දීලා ඉවර වෙලා විනාඩි 10ක් යන්න කලින් ලොකුම ලොකු patch එකක් දම් පාටට ආවා,හරියටම සති 2ක් ගිය ඒක සම්පූර්ණයෙන්ම නැති වෙන්න.පොඩ්ඩක් කොහේ හරි වැදුන ගමන් දම් වෙනවා, ඇත්තටම මම ඒක ගනන් ගත්තේ නෑ ඒක අවුරුදු 15කට වඩා අධික කාලයක් තිස්සේ වෙන දෙයක්. මගේ අම්මා මම පොඩි කාලේදී නැති උනා කකුලේ ලේ කැටි හිර වෙලා මේ මටත් ඒකමද වෙන්නෙ 😮😮.FBC cheak karala thiyenawa ඒවයි නම් එහෙම ගැටලු තිබිලා නෑ.හිබොග්ලබීන් එහෙමත් හොදටම හොදයි.

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 15 วันที่ผ่านมา +1

    ඩොක්ට මගේ සරිරයෙත් මෙවැනි

    • @NirmalaPriyanthi-hr4dj
      @NirmalaPriyanthi-hr4dj 15 วันที่ผ่านมา

      ඩොක්ට මගේ සරිරයෙත් මෙවැනි සලකුණු තිබේනවා අවුරුදු තිහක විතර ඉදන් සතියකින් පමන නෙති වෙලා යනවා

  • @wowfrog-wd7pi
    @wowfrog-wd7pi 14 วันที่ผ่านมา

    ඔබතුමාව හමුවන්න පුළුවන්ද

    • @amarnamedserve
      @amarnamedserve  14 วันที่ผ่านมา

      පුළුවන්,
      For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 14 วันที่ผ่านมา

    මට ත් මේ වගේ නිල් පාට රවුම් පැල්ලමක් තියනවා .ඒක කිසිම කැසීමක් නෑ.ඇසක් උඩත් තියනවා .හැබැයි හමටම එහෙමම තියෙන්නෙ .පනු බෙහෙත් බිව්වම විතරක් කහනව.ඉදිමෙනව.රතු වෙනව ඒක දනව වගේ වෙනව.ඒක ඔය කියන විදිහෙ එකක් නෙමේ.මොකක් ද කියන්න පුලුවන්ද

  • @damakikw3102
    @damakikw3102 13 วันที่ผ่านมา

    මට ගොඩාක් වටින ඩොක්ටර් ගෙ පැහැදිලි කිරීම මගෙ පේෂන්ට ලගකදි ඉදල මේ තත්වය තියනව ඵයාට වයස අවුරුදු 85 යි අත් දෙකට ඵන්නෙ මම තදට අල්න්නෙත් නෑ ඵයාගෙ රතු පාටට ඵන්නෙ දැන් මට හිතට සහනයක් මම හිතනව සමහර වෙලාවට මට නොදැනී තදට ඇල්ලුනාද කියල

    • @amarnamedserve
      @amarnamedserve  13 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @AnushaPeries-w5t
    @AnushaPeries-w5t 12 วันที่ผ่านมา

    Thank you doctor

    • @amarnamedserve
      @amarnamedserve  12 วันที่ผ่านมา

      You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤

  • @SurangaNilmini-zm6hs
    @SurangaNilmini-zm6hs 12 วันที่ผ่านมา

    Thanks doctor 🎉🎉🎉🎉

    • @amarnamedserve
      @amarnamedserve  12 วันที่ผ่านมา

      You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤