ความคิดเห็น •

  • @user-sz6wp2in8v
    @user-sz6wp2in8v หลายเดือนก่อน +33

    හොඳ වැඩසටහන් අැත්තටම මේ අපහසු තාවයට තිබෙන අය කොපමණ ඇද්ද කෙනෙක් ගෙන් අහන්න කියන්න ලැජ්ජාවට ඒ නිසා හරිම වටිනවා මේ උපදෙස් ලබාදුන්නට ඒ උනත් මෙවැනි හරවත් දෙයක් සමච්චලයට ගන්න මිනිස්සු ලංකාවේ ඉන්න එක ගැන හරිම කනගාටුයි. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 16 วันที่ผ่านมา +4

    බොහෝම ස්තුතියි ඔබතුමාගේ සියළු වීඩියෝ බලනවා හරි වැදගත් උපදෙස් ඔබතුමා කියාදෙන්නේ
    ඩොක්ටර් මගේ බඩ දැන් කාලෙක ඉඳන් නිතරම පුරවා දානවා බඩ මැද ගල් වෙනවා වාතයත් හොඳට පිට වෙනවා බෙහෙත් ගත්තත් අඩුවක් නැ ටොයිලට් ගියත් ඒ ආකාරයෙන්ම බඩ පුරවා දැමීම තියෙනවා ඔබතුමා ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @user-ub7wd5tu8z
    @user-ub7wd5tu8z 2 หลายเดือนก่อน +114

    වෛද්‍යතුමනි ඔබෙන් ජන සමාජයට ඉටුවන මෙහෙය ඉතාම ප්‍රශංසනීයයි.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +11

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @GayaniJayasinhe
      @GayaniJayasinhe 2 หลายเดือนก่อน +1

      9​@@amarnamedserve

    • @malaranasinge2582
      @malaranasinge2582 2 หลายเดือนก่อน +1

      සාර්ථක padayak wewa

    • @PushpaJayasinghe-lz1sv
      @PushpaJayasinghe-lz1sv 2 หลายเดือนก่อน

      @@malaranasinge2582 y

    • @user-sg4ed2sl8r
      @user-sg4ed2sl8r 2 หลายเดือนก่อน

      😊😊😊​@@amarnamedserve

  • @dayanandakannangara463
    @dayanandakannangara463 หลายเดือนก่อน +7

    ඉතාමත්ම වැදගත් මේ වැඩසටහන.. ගොඩක් ස්තුතියි. ඔබතුමාට... වෙදනලාව නැතිව වෛද්‍ය තුමා යන්න පමණක් පාවිච්චි කරලා මේක කලානම් හුගාක් ලස්සනයි.. නලාව ප්‍රදර්ශනය කිරීම උචිත නැහැ... කැත නැහැ... ඒත් ලස්සන අඩුයි ස්තුතියි

  • @sripabalu1209
    @sripabalu1209 2 หลายเดือนก่อน +12

    Thank you doctor, harima watina vedios, godak pin

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @SirimewanD
    @SirimewanD 28 วันที่ผ่านมา +3

    👌👌👌👌👌.....👍...... !
    ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඉදිරිපත් කිරීම තුලින් ඔබ තුමා සමාජයට කරන්නේ විශිෂ්ඨ සේවයක්.... !

    • @amarnamedserve
      @amarnamedserve 28 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 2 หลายเดือนก่อน +3

    බොහොම සරලව දැනුවත් කිරීමක් අතිව්ශිෂ්ටයි ඔබ තුමාට බුදු සරණයි ජයවේවා !!

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @seelaw7498
    @seelaw7498 2 หลายเดือนก่อน +4

    Very nice video thanks budusaranai

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      Glad you liked it! ❤ Keep watching

  • @analyticaprivatelimited5493
    @analyticaprivatelimited5493 2 หลายเดือนก่อน +3

    Thank you Doctor .Very important lecture .

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @DayaniAthukorala
    @DayaniAthukorala 2 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි ඔබතුමාට .🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @niranjanidesilva9930
    @niranjanidesilva9930 2 หลายเดือนก่อน +1

    Thank you for your good advice. Why is it too much yarning when we are reading loud?

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Wathaya pita kirima sadaha 2... 4 warayak wasikiliyamata weema prasnayakda ?

  • @user-pp6xp1pq4y
    @user-pp6xp1pq4y 2 หลายเดือนก่อน +2

    බොහොම පිං ඩොක්ටර් ඔබ තුමා ට මේ අවශ්‍ය ම දේවල් දැනුවත් කළාට 🙏🙏🙏❤️❤️❤️

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-pg3nx2ev8h
    @user-pg3nx2ev8h 2 หลายเดือนก่อน +4

    Ganu ayata pada yannadda. ayalage pada gada nadda akko.

  • @sujeewakumari6876
    @sujeewakumari6876 2 หลายเดือนก่อน +1

    Mamath me rogayen pida vidina kenek ma pita karana wathaya itama dugadai dawas 2 3 wasikili yanney na indascopy test ekak kara nawatha hiterscopy test ekak kara leda tama hoyanawa leda hoya gannakota marila iwarai me mata itama manasika wadayak danna kenek innawa nam kiyanna mona wage docter kenek da hari yanney

  • @wimalpriyashantha5087
    @wimalpriyashantha5087 2 หลายเดือนก่อน +6

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @vimalperera950
      @vimalperera950 2 หลายเดือนก่อน

      අපිට ingrisi.තේරුම් ගන්න be sir

  • @prasannapradeep8858
    @prasannapradeep8858 2 หลายเดือนก่อน +6

    Samaharunta oya thatwe vnodayak, ashwadayak wela vdinawa...athakota smell nathinam...awulak na kiyanna????

  • @priyantha9551
    @priyantha9551 2 หลายเดือนก่อน +1

    Dr man යුරෝපා rataka dan awuruddak inne.man danata masa 10 k ma bonne minaral water , gas water .lagakadi idan nitgrama wathaya pita wenawa .minaral water bona eka natara karanna weyida

  • @Damatanti
    @Damatanti 17 วันที่ผ่านมา +1

    Awastama deyak danuwath karata godak pin oba tumata budu sarni

    • @amarnamedserve
      @amarnamedserve 14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @percyperera354
    @percyperera354 หลายเดือนก่อน +1

    නිතරකතා නොවන ප්‍රථිකාර නොකරන රෝගයක් එබැවින් මෙවැනි දැනුවත් කිරිිමක් බොහෝ සෙයින් වටිනවා ස්ත්‍රතියි

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-dk4eo6gt9j
    @user-dk4eo6gt9j หลายเดือนก่อน

    Harima watinawa mema upades labadun wayidya thumani oba thumata bohoma sthuthiyi. 🙏🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @madusankatharindu
    @madusankatharindu 2 หลายเดือนก่อน +2

    Thanks doctor ඒක ගොඩක් වැදගත් ්උනා මට

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @manelyatawara6126
    @manelyatawara6126 19 วันที่ผ่านมา

    Thank you doctor දැනුවත් කළාට දීර්ගායුශ ලැබේවා

    • @amarnamedserve
      @amarnamedserve 18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @jmgjayasinghe128
    @jmgjayasinghe128 หลายเดือนก่อน +1

    ,very important program thanks doctor

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน +1

      You're Most Welcome! ❤ Keep Watching

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @theglobaldiary6827
    @theglobaldiary6827 2 หลายเดือนก่อน

    THANKS A LOT DOCTOR FOR THIS UPLOAD.

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 หลายเดือนก่อน +1

    Thank you very much doctor....

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน +1

      You're Most Welcome! ❤ Keep Watching

  • @senarathbandara4430
    @senarathbandara4430 2 หลายเดือนก่อน

    හොඳ විස්තරයක් ,ස්තුතියි !

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 2 หลายเดือนก่อน +26

    බොහෝමයක් ස්තුතියි Dr. දැනුවත් කිරීම පිළිබදව. ඒ වගේම මට පෞද්ගලිකව හැගෙන ප්‍රශ්නයක් තමයි, ඇයි ලංකාවේ සමහරක් වෛද්‍යවරු stethoscope එක බෙල්ලේ එල්ලගෙන සිටින්නේ මෙවැනි වැඩසටහන් වලදී පවා. ස්තුතියි

    • @sriyanijayasekara-64
      @sriyanijayasekara-64 2 หลายเดือนก่อน +1

      TV TV

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 2 หลายเดือนก่อน +4

      Sril ankans Docters foolish style😂

    • @imashihouse6017
      @imashihouse6017 2 หลายเดือนก่อน +1

      Ow.eka simbol eka karagena ne.

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 หลายเดือนก่อน +4

      නැත්නම් ලංකාවෙ මිනිස්සු පිලිගන්නෙ නැ මෙ ඩොක්ටර් කෙනෙක් කියලා 😂😂

    • @kaluawathare6830
      @kaluawathare6830 หลายเดือนก่อน

      සුපිරි 😂😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน

    Thanks so mach dear doctar .❤❤🙏🙏🌹🌹

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 หลายเดือนก่อน

    Have a nice day doctor thank youso much 🌺🌺🌺🌺

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching! Have a nice day

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt หลายเดือนก่อน

    Good job doctor ...thanks.lot.....

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @anurabettage6727
    @anurabettage6727 หลายเดือนก่อน

    Have a nice day doctor. Budusaranai!!!

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      Thank you! You too! ❤ Keep watching

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 2 หลายเดือนก่อน +1

    Thank you so much doctor..❤❤❤❤

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @user-vs1uq3xf8t
    @user-vs1uq3xf8t 15 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පින් .!

    • @amarnamedserve
      @amarnamedserve 14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඩොක්ටර්

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-pr2qc6hl2h
    @user-pr2qc6hl2h 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි දැනුවත් කලාට ඔබතුමාට

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 2 หลายเดือนก่อน +26

    ඉතා කදිමයි දේශනා ව.සදා ජය වෛද්‍ය තමනි

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 หลายเดือนก่อน +2

    Obatumata behewin sthuti ⚘

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @kavinduprasad1526
    @kavinduprasad1526 หลายเดือนก่อน

    Thank you sir.budusaranai doctor

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @samjoseph723
    @samjoseph723 2 หลายเดือนก่อน +5

    ඉතා හොද දැනුවත් කිරීමක් .

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @dianithaperera7386
    @dianithaperera7386 2 หลายเดือนก่อน +1

    Thank you Doctor

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @NishanthiAdekari
    @NishanthiAdekari หลายเดือนก่อน +1

    Thank you doctor.

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @hiranperera4708
    @hiranperera4708 หลายเดือนก่อน +1

    Thank you bery much doctor

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @jagathindrasiri91
    @jagathindrasiri91 24 วันที่ผ่านมา

    වෛද්‍ය තුමනි ඔබගේ උපදෙස් ඉතාමත් වැදගත් ඔබට ඉතාමත් ස්තුතියි,,

    • @amarnamedserve
      @amarnamedserve 23 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Elakiri bona hama welawaka wasikili yannawenawa..badayanawa.. hethuwa mokakda ...raththi kiri walatath wenawa ..r

  • @Loazus2-uj7ir
    @Loazus2-uj7ir 2 หลายเดือนก่อน

    Thanks so much docter!

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @jagathfernando6433
    @jagathfernando6433 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි. ඔබ තුමාට.👏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @nilushaguruge3453
    @nilushaguruge3453 17 วันที่ผ่านมา

    Badawal sudda karanna monawa sambanda dokta kanak lagatada ysn ona

  • @sudharmadissanayake2209
    @sudharmadissanayake2209 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තූතියි

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 หลายเดือนก่อน +29

    ❤❤❤දැනුවත් කරනවට මහත්පල මහානිසංස පින් අත්වේවා 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน

      😂

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 2 หลายเดือนก่อน

      ⁣පින් ඔබ තුමාට .❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq หลายเดือนก่อน +1

    Thanks. Doctar

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @wajirafernando7672
    @wajirafernando7672 2 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @indunilnishanthi6932
    @indunilnishanthi6932 2 หลายเดือนก่อน +1

    ගොඩක් .ස්තුතියි .ඩොක්ටර්.

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @_Worldthings
    @_Worldthings 2 หลายเดือนก่อน +1

    🙏 ස්තූතියි !! ඔබට 🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y 2 หลายเดือนก่อน +1

    Tharuwan Saranai docthor 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @BudhdhikaBudhdhika
    @BudhdhikaBudhdhika หลายเดือนก่อน

    Godak wedagath vidio ekak.thank you docter.

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @nandanad7351
    @nandanad7351 2 หลายเดือนก่อน

    Thank you doctor!

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @AnuraRathnayaka69
    @AnuraRathnayaka69 2 หลายเดือนก่อน +1

    Thank you doctor

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @SisiraTravels-rp1jz
    @SisiraTravels-rp1jz 2 หลายเดือนก่อน

    Thank you doctor. 👍🏻

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @Ruwanan
    @Ruwanan 2 หลายเดือนก่อน +1

    Thank you dr❤❤

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @MallikaM-ew9fn
    @MallikaM-ew9fn 2 หลายเดือนก่อน +1

    Thanks docter

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 2 หลายเดือนก่อน

    Visthara kirimata bohoma thanks dr.

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +1

    ස්තූතියි වෛද්‍ය තුමනි.දනුවත් කිරීමට.

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @upulchandima3237
    @upulchandima3237 หลายเดือนก่อน +1

    ඇත්තටම දැනුවත් කිරිම ගොඩක් හොදයි

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @sandeepdulanjana-jv1yi
    @sandeepdulanjana-jv1yi 2 หลายเดือนก่อน +1

    Tanks you doctor

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @meriambotheju4342
    @meriambotheju4342 2 หลายเดือนก่อน +1

    Maka viluwata ganna apa hoda phadile kirimak thank you docter

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @nuwan774
    @nuwan774 7 วันที่ผ่านมา

    Great news with great doctor

    • @amarnamedserve
      @amarnamedserve 6 วันที่ผ่านมา

      Thank You So Much! ❤ Keep Watching

  • @sumidri6508
    @sumidri6508 2 หลายเดือนก่อน +5

    ගොඩක්..පිං...ඔබතුමාට

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 2 หลายเดือนก่อน +1

    Wish you good luck Dr

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

    • @ajantharenuka9234
      @ajantharenuka9234 2 หลายเดือนก่อน

      Teruwansaranai.doctor

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 2 หลายเดือนก่อน +2

    Fix an air cleaner and a purifier with silencer.

  • @manjulasl-px6uu
    @manjulasl-px6uu 2 หลายเดือนก่อน +1

    good

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 2 หลายเดือนก่อน +2

    Me doctor nam harima karunawanthai,godak hoda doctor kenek..

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @Thegoldzoo
    @Thegoldzoo 2 หลายเดือนก่อน

    Thank you Doctor.

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน

    හරිම වටිනවා

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 หลายเดือนก่อน +3

    ස්තූතියි සර්

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @user-qz9vp8gz2b
    @user-qz9vp8gz2b 14 วันที่ผ่านมา

    Oba thumata nirogisuwa, dirgayusha labewa

    • @amarnamedserve
      @amarnamedserve 13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @aryaperera2137
    @aryaperera2137 19 วันที่ผ่านมา

    Thanks doctor .❤

    • @amarnamedserve
      @amarnamedserve 18 วันที่ผ่านมา

      You're Most Welcome! ❤ Keep Watching

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 2 หลายเดือนก่อน

    Thank you doctor❤

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @milamila6109
    @milamila6109 2 หลายเดือนก่อน +1

    Bs Dr.

  • @SuwarnaPriyanthi
    @SuwarnaPriyanthi หลายเดือนก่อน +1

    Thank doctor❤

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @wasanthiwijayarathna
    @wasanthiwijayarathna 2 หลายเดือนก่อน

    Thank you doctor ❤

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @anushawalimuni5869
    @anushawalimuni5869 2 หลายเดือนก่อน +1

    Bohoma pin doctor 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @rasasayura6148
    @rasasayura6148 24 วันที่ผ่านมา

    වෛද්‍යතුමනි guda margaya idimenne kumak nisada

  • @niroshaperera3405
    @niroshaperera3405 2 หลายเดือนก่อน

    Thank you

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @thejaniamarakoon4403
    @thejaniamarakoon4403 2 หลายเดือนก่อน +1

    Thank you sir

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @neilratnayake4873
    @neilratnayake4873 2 หลายเดือนก่อน +7

    ශහ්..කාලීන මාතෘකාවක්...මොකද රට කරවන සහ කරවපු උන්ගෙ සද්දෙයි පඩගදයි විතරයි.

  • @dilki0128
    @dilki0128 2 หลายเดือนก่อน +2

    Docter mage duwata henawenakota digatama wathaya yanawa.dugadak nam na.eth ae kiyandako

    • @dilki0128
      @dilki0128 หลายเดือนก่อน

      Mata rply karanda plz

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w หลายเดือนก่อน

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭👍

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
      th-cam.com/users/postUgkxL_COyVv5DwlXaBO-fl_0m9AoyVJ2_TvS

  • @gnanam715
    @gnanam715 2 หลายเดือนก่อน +1

    AYASAYEN NAWATHWANNA GIYOTH SADDE WEDI WENAWA. SAMAHARA SEEYALA AACHCHILA ALUTHMA REDI IRANAWA WAGE SADDETA ERALA MOKUTH UNE NETHI VIDIYATA WAGE WAGAK NETHUWA INNAWA.

  • @user-oj4qe7my2y
    @user-oj4qe7my2y หลายเดือนก่อน +1

    God job

    • @amarnamedserve
      @amarnamedserve หลายเดือนก่อน

      Thank you! ❤ Keep Watching

  • @shanthiwickramage927
    @shanthiwickramage927 2 หลายเดือนก่อน +1

    බොහෝම පිං !!!

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 24 วันที่ผ่านมา

    Thankyou doctor

    • @amarnamedserve
      @amarnamedserve 23 วันที่ผ่านมา

      You're Most Welcome! ❤ Keep Watching

  • @sherinaterani7757
    @sherinaterani7757 2 หลายเดือนก่อน +3

    අවුරුද්දකට වතාවක් විරේක ක්‍රමය ද සාර්ථකයි

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 2 หลายเดือนก่อน +1

    Good video

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      Glad you liked it! ❤ Keep watching

  • @user-pk4qk2gn5v
    @user-pk4qk2gn5v 20 วันที่ผ่านมา

    God bless you sir

    • @amarnamedserve
      @amarnamedserve 20 วันที่ผ่านมา

      Thank You So Much! God Bless ❤ Keep Watching

  • @Varamanam
    @Varamanam 2 หลายเดือนก่อน +1

    Danuwat krnna kynne ehem deyk tynw kyl dnnwnee prathikarayk kiuwnm thmi watinne

  • @rajunishshanka327
    @rajunishshanka327 2 หลายเดือนก่อน +21

    මේ මොහොතෙත් මේ ආශ්‍රිත රෝගයකින් පීඩා විඳින රෝගියෙක් සිටිනවා... පසුගිය දිනක රෝග විනිශ්චය කර ගැනීමට Endoscopy පරීක්ෂණයක් පවා සිදු කලා, මට විශ්වාසයි එම වාර්තා මෙතුමාට පෙන්වීම ඉතා සුදුසු වෙයි... තම රෝගය ට ප්‍රතිකාර ගැනීමට වඩාත් ම සුදුසු වෛද්‍යවරයෙක් හදුනා ගැනීමට නොදැනුවත් කමින් තවත් කොපමණ පිරිසක් පීඩා විඳිනවා ඇත්ද ...? පිං සිදු වේවා වෛද්‍ය තුමනි !

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

    • @padmapadidilian5488
      @padmapadidilian5488 2 หลายเดือนก่อน

      THANK YOU FOR THE AWARENESS

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 หลายเดือนก่อน +3

    Thank u doctor

    • @amarnamedserve
      @amarnamedserve 2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching