බිම්මල් වගාව||මුල සිට||සරලව ||Grow Mushroom 🍄👍💪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @WithChathurika-m6
    @WithChathurika-m6  3 หลายเดือนก่อน

    මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
    th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P

  • @HenarathMohotti
    @HenarathMohotti 11 หลายเดือนก่อน +5

    මෙන්න මේව තමයි අත්දකිීම් ඇති කෙනෙක්ගෙන් මුදලටවත් නොලැබෙන අගනාම තොරතුර Thank you very much miss🙏

  • @Kuww-zn7so
    @Kuww-zn7so 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට දැනුවත් කරාට ❤

  • @gaminim.v2536
    @gaminim.v2536 11 หลายเดือนก่อน +1

    ගොඩාක් pin අක්කේ ඔයාට.me dawas වලට ගොඩාක් වැදගත් වෙනවා me video eka.thank u අක්කේ .

  • @nilanthithennakon3645
    @nilanthithennakon3645 4 หลายเดือนก่อน +1

    Mis mama pot walai kata kapala dawas 13 vithara wenawa tjawama mal awe na mokada ehema wenna

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 หลายเดือนก่อน

      දින 40-45 පැනලා නැතිව කැපුවම සති2 දවස් 10 ක් යනවා ඉතිං

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අක්කේ ඔයාට.ඔයාගේ විඩියෝ බලලා හදපු පොට් ටික ගොඩක් සාර්ථක උනා.ඔයාගෙ බිස්නස් එක තව තවත් සාර්ථක වෙන්න ඕන.අපිටත් ගොඩ යන්න උපකාර කරන එකට.

  • @ireshakumuduni5392
    @ireshakumuduni5392 10 หลายเดือนก่อน +1

    වැදගත් dewal kiyala දුන්නට godak ස්තුතියි

  • @NalakaPresanna-cd8vl
    @NalakaPresanna-cd8vl 10 หลายเดือนก่อน +1

    Attatama ඉතා වටිනා අදහස් ටිකක් ....බොහොම ස්තුතියි ඔයාට .....🌹🌹🌹🌹🌹🌹🌹

  • @chinthanayomi1619
    @chinthanayomi1619 10 หลายเดือนก่อน +1

    Thank you so much

  • @digitalify123
    @digitalify123 3 หลายเดือนก่อน +1

    humidifire hambunada

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน

      ඔව් මට කොරියන් කම්පැණි එකක් හම්බුනා.ඒත් ඒකට යන පිරිවැය ගොඩක් වැඩියි.mist maker අරන් අපිම හදාගන්නෙක වාසියි නේද .

  • @subhanichathurangi2594
    @subhanichathurangi2594 9 หลายเดือนก่อน +1

    Akke bimmal thiya kamaretama aye aluthin thambala beeja daapu ewa e gamannma daala pus eka ynn thiynn hoda nadda.mokda mata ida madi

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน +1

      Epa epa parana leda okkoma aluth ewata awoth aparade.

  • @ruwanboyagoda415
    @ruwanboyagoda415 11 หลายเดือนก่อน +1

    Akke mama abloni wagawa karnne .aluthen dapu pot wadi hariyk kola pati ha dilira gihillma nee mokda mama karnne abloni wagawa gena dana gnne kohenda 😢😢

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน

      ප්‍රශ්නෙ ඇබලෝනි නෙමෙයි.පොට් හරියට තැම්බිලා නෑ.එක්කො බීජවල කොල දිලීරය තිබිලා.බීජ ෂුවර්ද .ඇබලෝනි පුස් දුවන්න මාස 1 1/2ට වඩා කල් ගන්නවා .අනික ඔයිස්ටර් වලට වඩා සීතල වැඩිපුර ඕන

    • @ruwanboyagoda415
      @ruwanboyagoda415 10 หลายเดือนก่อน

      Bija gaththe apnayana mandlyen bija pakt eka kalu pattathmi thibune a unata 1barl ekkin pot 10 k thmi hoda anik okkoma kalu ha kola pati

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.මේකනමි මේ දවස්වල අත්‍යවශම විඩියෝ එකක්.මේ දවස්වල මටත් ලොකු ගැටලුවක් වෙලා තියන දෙයක්.මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා.ඔය තියන උපකරනය කෙහෙන්ද ගන්න පුළුවන්.කියක් විතර වෙනවද 1ක්.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      FB Market place,Daraz වගේ online මිලදී ගන්න පුළුවන්.1000කට අඩුවෙන් ගන්න පුංචි ඒවානම්

    • @hemanthachandradasa62
      @hemanthachandradasa62 11 หลายเดือนก่อน

      මං බැලුවා.ස්තුතියි ඔබ තුමියට.මට මතකයි you tube එකේ බිමිමල් ප්‍රදර්ශනයකට ඔය කියලවිදිහේ ලොකු එකක් ගෙනත් තිබුනා.මොකක් හරි එවා ගෙන්නන ආයතනයක්.මට දැන් මතකනැ එ විඩියෝ එක තිබුන චැනල් එක.ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ කරන සේවයට කැපකිරිමට.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      අපිට ඒ වගේ තාක්ෂණික උදව් හා උපකරණ ගන්න තැනක්,කෙනෙක් ,ආයතනයක් නැති එක ලොකු අඩුවක් නේද

    • @hemanthachandradasa62
      @hemanthachandradasa62 11 หลายเดือนก่อน

      එක ඇත්ත මිස්

  • @dayanthisaloon6329
    @dayanthisaloon6329 9 หลายเดือนก่อน +1

    Mage bimmal ge 2 _ 2 yakada dalen hadala thiyenne . Net eka wateta awaranya karala thiyenne .wahalata ganakam iti kolayak dala thiyenne. Mage kuliyata gath idame electricity naha. Water service thiyenawa. Wathurath hodata danawa. Eth mal ithamath adui. Wahale iti kole thamai prasne. Mata mekata visadumak denna puluwanda.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      ඉටිකොලේ නිසා රස්නෙ වැඩියිනෙ.උෂ්ණත්වය අඩු කරගන්න ඒකට අඩියක්වත් උඩින් 80% සෙවණ දැලක් ගහන්න .බැරිනම් ගෝනි හෝ පොල් අතුවත් දාගන්න 👍

  • @ShanikaMilani-ug3qs
    @ShanikaMilani-ug3qs 10 หลายเดือนก่อน +1

    Akke mage bimmal pot vala chuti panina masso vagayak innava.mokada karanne

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      ඒ කොලොම්බෝලාවො.එයාලගෙන් වගාවට ලොකු බලපෑමක් නෑ.හානියක් නෑ

  • @prabhaofficial2166
    @prabhaofficial2166 10 หลายเดือนก่อน +2

    අත්දැකීමෙන්ම ලද දැනුම නිර්‍ර්ලෝබීව අන් අයටත් බෙදා දෙන ඔබ තුමිය ආදර්ශමත් චරිතයක් මිස් මට පොට් මුහුනත සුද්දකරන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      Ok thank you.👍 ගොඩාක් අය එක එක වීඩියෝ ඉල්ලනවා.පුළුවන් විදියට හැමදේම දාන්නම්.ගොඩක් බිසී මාත්.ඒනිසා ඉල්ලන වීඩියෝ ගේන්න පරක්කුයි .eekata sorry

    • @prabhaofficial2166
      @prabhaofficial2166 10 หลายเดือนก่อน

      Ok

  • @AchiraAshan-i5p
    @AchiraAshan-i5p 2 หลายเดือนก่อน +1

    Oyagen balala man thaniyama uda thattuwe bimal wagawak damma mis mawa puluwan nam group akakta add kara gannko mis

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 หลายเดือนก่อน +1

      හොඳ යෝජනාවක්.මං group එකක් හදන්නම්

    • @AchiraAshan-i5p
      @AchiraAshan-i5p 2 หลายเดือนก่อน

      @WithChathurika-m6 ane mis loku udauwak apita athakota apita thiyena prashna mis akka katha karanna puluwanne

  • @dayanthisaloon6329
    @dayanthisaloon6329 9 หลายเดือนก่อน +1

    Ara meeduma wage water service ganne kohenda.electricity nam naha. Charge karagena yanna puluwan .gedarin. mama jayanthi pahala wisthareth mage

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      පොඩි ඒවා සයිට් වල තියනවා .ඊට වඩා හොඳයි ගෙදර හදාගන්න පුළුවන් ඒ වගේ ඒවා ලොකුවට .දන්න කෙනෙක්ට කියලා

  • @gaminim.v2536
    @gaminim.v2536 10 หลายเดือนก่อน +1

    අක්කේ mage සුදු වෙච්චි pot එකක සාමාන්‍ය ලොකු පණුවෙක් ඉන්නවා.ea panuwa malata හානියක් karaida.samanyayen වෙන්නේ pot eka සම්පූර්ණයෙන් සුදු වුණාට passe panuwa මැරෙන eka නේද .eth ai මෙහෙම .plz අක්කේ reply .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      පොට් කපන්නත් කලින්ම පණුවො එනවනම් පොට් හොඳට තම්බලා නෑ.නැත්නම් එහෙම වෙන්න බෑ කොහොමත්.

    • @gaminim.v2536
      @gaminim.v2536 10 หลายเดือนก่อน

      @@WithChathurika-m6 එතකොට අක්කේ ea pot එකෙන් හොද mal ගන්න බැරිද .

    • @HTV0921
      @HTV0921 10 หลายเดือนก่อน

      අබමැක්ටීන් චූටි මත්ත්‍රාවක් ගහන්න

  • @sanathindika4660
    @sanathindika4660 10 หลายเดือนก่อน +1

    Mata pakat ganna ona kohomada ganna pulvan

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      පැකට් කීවෙ පොට්ද

  • @gaminim.v2536
    @gaminim.v2536 11 หลายเดือนก่อน +1

    අක්කේ mage සමහර pot වල adiya laawata wage සුදු wela thiyenne .ඒවායේ katawal kapuwata කමක් නැද්ද .plz reply .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน

      එපා එපා.දවස් ගාන පහු උනත් කමක්නෑ.හොඳටම සුදු වෙන්න ඇරලා කපන්න.නැත්නම් හොඳ මල් ගන්න බෑ

    • @gaminim.v2536
      @gaminim.v2536 11 หลายเดือนก่อน +1

      @@WithChathurika-m6 thank u අක්කේ

  • @lalweerasingha9403
    @lalweerasingha9403 2 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @Sriyanimalkanthi-oh9ur
    @Sriyanimalkanthi-oh9ur 3 หลายเดือนก่อน +1

    ජීවානුහරණය කරපු පොට් එකක් බීජ දාන්නේ නැතුව කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน +1

      සතියක් දෙකක් උනත් පුළුවන්.But දින 1-2ක් යද්දි දාගන්න පුළුවන් නම් ඉතා හොඳයි

  • @hirutrading.8648
    @hirutrading.8648 6 หลายเดือนก่อน +1

    පෝට් 120ක් හදලා එකෙන් මාස කියක් මල් කඩන්න පුළුවන්ද. සහ පෝට් 120කින් දවසට මල් kg කියක් වගේ ගන්න පුලුවන්ද? අනේ මට ඒක කියලා දෙනවද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 หลายเดือนก่อน +1

      මාස 3-4ක් පුළුවන්.
      මුලු කන්නය තුල 200g පැකට් 120-200ත් අතර වගේ එනවා.ඒක වෙනස්වෙනවා ගොඩක් සාධක මත එක එක්කෙනාට

    • @hirutrading.8648
      @hirutrading.8648 6 หลายเดือนก่อน

      @@WithChathurika-m6 e kiyanne akke.maasa 3-4 thula pot 120n bimmal 200g ewa 120-200k kiyana ekada

  • @lushanikoshila2838
    @lushanikoshila2838 10 หลายเดือนก่อน +1

    Mage potwalin loku dandak anawa.pode bottam wage mal godak anawa.loku wenne na.ane mata keyanna mehema wenne aee keyala

  • @AkashKalinga-r9j
    @AkashKalinga-r9j 10 หลายเดือนก่อน +1

    අක්කේ චුටී පීකර් වගේ බිම් මල් හැදිලා තියෙන්නේ..දුඹුරු පාට වගේ .අපි ඒකට මොකද කරන්න ඕන

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      ඔයා කොහෙද ..බීජ කොහෙ ඒවද ගත්තෙ.පීකර් එන්න හේතුව රස්නෙ වෙන්නැති .ඒත් පාට?

  • @upadhyamaduwanthi
    @upadhyamaduwanthi 10 หลายเดือนก่อน +1

    අස්වැන්න ලබාගත හැකි වාර ගනන කොපමනද

  • @shanakaniroshan243
    @shanakaniroshan243 3 หลายเดือนก่อน +1

    වටිනව පැහැදිලි කිරිම

  • @ceytrop-xp1be
    @ceytrop-xp1be 9 หลายเดือนก่อน +1

    Thiyenawa Lankawe

  • @IndraniPushpaweera-zj7oi
    @IndraniPushpaweera-zj7oi 11 หลายเดือนก่อน +1

    මට කියන්නකෝ..බියගම අවට බීජ නොදාපු පොට් ගන්න තැනක්..ඉක්මනින්ම..

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      මං නම් දන්නෑ වෙන පලාතක නම් .මං gampola නේ.

    • @IndraniPushpaweera-zj7oi
      @IndraniPushpaweera-zj7oi 11 หลายเดือนก่อน +1

      @@WithChathurika-m6 අනේ ඒක තමා..ස්තූතියි ඔයාට..

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน

      👍 ok

  • @HTV0921
    @HTV0921 10 หลายเดือนก่อน +1

    අක්කා ගම්පොල නේද... බිම්මල් දාන්න තැනක් හොයාගන්න නැතිවෙයිද 🥺 මන් ගුරුකැලේ

    • @lasanthalasantha3368
      @lasanthalasantha3368 10 หลายเดือนก่อน +1

      Api gannawa . Thoga denne kiyada?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      ටවුමෙ තොග කඩ බලන්න.කපිල එකට එහෙම ගයි.මේ දවස්වල ටිකක් යනවා හොරයි බිම්මල් .මාර්තු වල කොහොමත් එහෙමයි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      ඔයාලා විකුණන්නද ගන්නෙ.වේලන්නද

  • @chana676
    @chana676 4 หลายเดือนก่อน +1

    මිස්ටස් පාවිච්චි කරද්දී අතින් වතුර දාන්න අවශය නෑ නෙද වගාව සිදු කරන කාලය පුරාවටම.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 หลายเดือนก่อน

      එහෙමම නෑ අවශ්‍ය වෙලාවල් යෙදෙන්න පුළුවන්

    • @chana676
      @chana676 4 หลายเดือนก่อน

      @@WithChathurika-m6 නෑ මම ඇහුවෙ හොස් එකෙන් වතුර නොදාම මිස්ටර් වලින් විතරක් ම වතුර දාන්න පුලුවන් ද කියලා වගාව පුරාවටම

  • @renukadamayanthi-eb1ii
    @renukadamayanthi-eb1ii 11 หลายเดือนก่อน +2

    ❤❤j

  • @sadalankathushari3941
    @sadalankathushari3941 10 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයා ගන්න බීජ වල නම මොකක්ද?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      ර්‍ඒවත් හොඳ නෑ අනේ දැන් ..මාත් ගන්නොරුවට හරි අපනයන එකට හරි යන්න ඉන්නෙ

  • @sajithchathuranga1682
    @sajithchathuranga1682 2 หลายเดือนก่อน +1

    Ganna tiyanawa 18000 wage wenawa

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 หลายเดือนก่อน

      mist maker අරන් අපි හදාගත්තම ඊට වඩා ලාභ යි

  • @shashathiwanthi6213
    @shashathiwanthi6213 11 หลายเดือนก่อน +1

  • @HenarathMohotti
    @HenarathMohotti 11 หลายเดือนก่อน +1

    Humidifier මේකෙ නම Alibaba ehenam 2 l, 4l thiyanawa. 4000/ කට වැඩියි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      Ow Humidifiers thamay.Mushroom humidifiers,Agriculture humidifiers තමයි සෙට් වෙන්නෙ අපිට

    • @HenarathMohotti
      @HenarathMohotti 11 หลายเดือนก่อน +1

      Humadifire එකක් හදන විදිහ හොදට දුම එන එකක් .ඒක නියමයි.ඒකෙ ලින්ක් එක ඔබගේ fb online class kiyana ekata dannam. Priyangi Priyangi කියන ,,, mage account eken

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน

      Ok මං බලන්නම්.thank you👍😍

  • @nimalranashingha7427
    @nimalranashingha7427 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @HenarathMohotti
    @HenarathMohotti 11 หลายเดือนก่อน +1

    මම දැක්ක Daraz එකේ ඔය humaditifires තියනව

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      Daraz එකේ මිල කීයද

    • @HenarathMohotti
      @HenarathMohotti 11 หลายเดือนก่อน +1

      @@WithChathurika-m6 220 ml. Rs700 ta wage
      250 ml Rs. 1000 ta. Wage thibuna. Brand warga keepayaka ewa thiyanawa. 1000 ml wage thibune na miss

    • @HenarathMohotti
      @HenarathMohotti 11 หลายเดือนก่อน +1

      @@WithChathurika-m6 mama pot 80 withara daala thiyenne me mase 15 karawal open kale dawas 8 passe pot 3 ka 4ka mal hondata awa. ita passe kakulu awith samahara ewa weluna samaharak podiyata haduna mama Biyagama mehe uparima rasnei 34 celcias withara mamath humadityfire gannai hithuwe. Chathurika miss awankawama dena upades matanam maarama watinawa. obathumiya jayen jayatama pathwewa ❤️ pathami

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน +1

      ඔව් ඒක ml ගාණ වැඩි එක ගන්න තියනම් වටිනවා .

  • @ManjulaLakmal-u7m
    @ManjulaLakmal-u7m 11 หลายเดือนก่อน +1

    ඔය එකක් කියක් වගේ වෙනවද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 หลายเดือนก่อน

      500-1000ත් අතර ගන්න පුළුවන් .ගොඩක් පුංචියි මේක නම්

    • @ManjulaLakmal-u7m
      @ManjulaLakmal-u7m 11 หลายเดือนก่อน

      Mokakda okata kiyana nam eka dala tiyanna

  • @ThinugaSameeshWickramage-h2t
    @ThinugaSameeshWickramage-h2t 3 หลายเดือนก่อน +1

    😂

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍

  • @chamindakumrathilaka5749
    @chamindakumrathilaka5749 11 หลายเดือนก่อน +1

  • @nishanthiwijesingha-f9y
    @nishanthiwijesingha-f9y หลายเดือนก่อน +1

    ❤️

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤