ලොවම වසඟයට ගත් නෙළුම් කුලුනේ පිම්ම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 684

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +249

    ලොවපුරා ජනතාවගේ අවධානය යොමුවෙන්න මුන් දෙන්නා පැනලා වැඩක් නැහැ ...ලොවපුරා ජනතාවගේ අවධානය විශේෂයෙන් යොමුවෙන්න නම් ...ලංකාවේ දේශපාලුවෝ ඔක්කෝම නෙලුම්කුළුනේ ඉහළ මාලයේ ඉදන් පහලට තල්ලුකරන්න ඕන ..එතකොට නම් ලොවපුරා ජනතාවගේ අවධානය යොමුවේවි.

  • @dasunkumara9197
    @dasunkumara9197 ปีที่แล้ว +135

    ඇත්තටම වැඩ්ඩො දෙන්නෙක්❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @laksithaudaya7102
    @laksithaudaya7102 ปีที่แล้ว +7

    මහින්දට ආපහු දීපල්ලා... දීලා චිනෙන් නයක් හරි අරගෙන නෙලුම් බට්ටෙකුත් හදපල්ලා....

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +3

    එයාලගෙ Go pro වල කොලබ පෙට්ටි කඩ ටිකයි .පැල් පත් ජනාවාස ටිකයි .කුනු ගද ඇල මාර්ග එහෙම විඩියෝ වෙලාද.😁

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 ปีที่แล้ว

    ටිල්වින් සහෝදරයා ඊලගට පැනලා පේන්නවලු... 😁
    ජය සිරි ලංකා! ❤️ 🇱🇰 ❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +18

    හත්ඉලව්වේ එතනටත් නැට්ටුවෝගෙනල්ලා බෙරවලට තඩිබානවා...😆😆😆

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว +10

    Amo amo ekatath nattuwo natanawa 😂

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว

    පැරිශුට් නැතිව හරි මැරිලා වැටෙනවා නම් මාව. පට්ට වැඩ්ඩෝ දෙන්නෙක්.

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 ปีที่แล้ว +4

    නෙලුම් කුලුන හොදයි jump දාන්න දීලා හරි කීයක් හරි හොයාගන්න ලයිට්බිලටවත්

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +1

    කුහක ජෙප්පෝ - දැන් ඉතින් මේකෙ අසාර්ථකත්වය ගැනයි මේකෙන් රජපස්සල නැගිටින හැටියි පැහැදිලි කරපම්කො
    😂😂😂

  • @DilrukLasantha
    @DilrukLasantha ปีที่แล้ว +1

    Wow. Superb 🇱🇰 Srilanka

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 ปีที่แล้ว +139

    මට නම් වැඩියෙන්ම සතුටු උනේ අපේම සංස්කෘතික අංගයකින් පහල ඉඳන් පිලිගන්න විඳිය දැකලා.....

    • @mehanh9263
      @mehanh9263 ปีที่แล้ว +5

      Aniwaren 😊

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 ปีที่แล้ว

      owwath mahindalage naaaaaaaaatti hutt#.salliwalata parashut karayo gaththa haki

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +2

      @@dinithisathsarani5811 මේ තියෙන්නෙ උඹල බලන නාට්‍ය🦬🦬🐂😂😂

    • @shehansansoni
      @shehansansoni ปีที่แล้ว

      eka nm attha ❤️🇱🇰 proud to be a Sri lankan

    • @wanshanatha
      @wanshanatha ปีที่แล้ว

      අර දුම්මල පාර තව පොඩ්ඩෙන් පැරසුට් එකෙ

  • @agentx963
    @agentx963 ปีที่แล้ว +30

    අර පක්කු ටික බෙර ගහන්නෙ ඇයි 😂 තව්‍තිසාවෙන් දෙවියො බානවා කියල හිතන්න ඇති

    • @kumarikarunarathne6247
      @kumarikarunarathne6247 ปีที่แล้ว

      😎

    • @erangapradeep6935
      @erangapradeep6935 ปีที่แล้ว

      Modakama

    • @dpxyz8186
      @dpxyz8186 ปีที่แล้ว

      🤣

    • @janaka900
      @janaka900 ปีที่แล้ว

      😂😂😂😅

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ඒක සංස්කෘතික අංගයක්. ඒක කරන අයට සල්ලි දෙනවා. ඔය බනින උනුත් කීය්ක් හරි දෙනවා කිව්වනම් ඒවට උඩ පැනගෙන යන්නේ 🤣

  • @comewithramesh
    @comewithramesh ปีที่แล้ว +10

    ඔක්කොමත් හරි...ඒත් ඇයි මේ හැම රෙද්දක් ම කරනකොට බෙර ගහ ගහ නටන්නේ 😑

    • @minefashion6935
      @minefashion6935 ปีที่แล้ว

      සංස්කෘතිය යකෝ

  • @mr.silva_165
    @mr.silva_165 ปีที่แล้ว +32

    අහින්සකම අහින්සක ඉල්ලීමක් මේ කමෙන්ට් එකට like 100දාලා sucscribe කරලා සහයෝගයක් දෙන්න ගොඩක් පිං😭😭

  • @5ofamazing186
    @5ofamazing186 ปีที่แล้ว +450

    මගේ රටත් අඩියක් හරි ඉස්සරහට යනකොට අහින්සක සතුටක් දැනෙනවා ඉතිම්.🥺❤

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว +13

      Hahaha.... niyama gobbayo ubala

    • @Sasukesasuke
      @Sasukesasuke ปีที่แล้ว +14

      @@shawnboy85 Ane uba hukan huththige ponnaya 😂😂😂 thaththage paiya kotai kiyala kosu mitakata keri dinga dala hugapu hinda tho wage ekek bihi une me ratata 😹😹. Ubala wage pinnayo thamai jathi beda aussanne 💔

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว

      @@shawnboy85 kalakanni ponnaya thoge ammage gada kimbata ballek hukala nemei balu රැළක් hukala uba wage ponnayek ahadala thiyenne 🤬

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว +5

      @@Sasukesasuke appatahudu... thawa gobbayek kiyahankoo... godayata magic wage athi ne ban.. mal ponnaya...

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      @@Sasukesasuke uba dannawawa ne ubawa hadapu hati hari widiyata... ube thathage paiya kota unata hama ekagema ehema na ban... 🤣🤣🤣pai kota panapiya gihin thauthisawen bimata.

  • @dinushabandu3996
    @dinushabandu3996 ปีที่แล้ว +7

    ඒ අස්සෙත් බෙර ගගහා නටනවා ..😀😀😀😂 අනේ මෙහෙම මරිමෝල් මෝඩ සිපයි ඉන්න රටක්

    • @gayanmalkam9885
      @gayanmalkam9885 ปีที่แล้ว

      ඕක මොකක්ද නයගත්ත කියලත් බෙර ගහල නැටුවේ

  • @Hiru367
    @Hiru367 ปีที่แล้ว +11

    බෙර ගහල නටන්නෙ ඇයි යකෝ😂😂😂

    • @accesstelecom1961
      @accesstelecom1961 ปีที่แล้ว

      තොවිලයක් යක්කු එලවනවා

  • @vihagapawan2018
    @vihagapawan2018 ปีที่แล้ว +10

    ඕක උඩින් රාජපක්ෂ පක්ෂ පවුලම ජම්ප් කරවමු..හැබැයි පැරෂුට් නැතිව😂

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +6

    ගත්තු.ණය ගෙවාගන්න බෑ කියල දේශපාළුවො පැන්න නම් තමයි ආඩම්බර පුතේ....හැබැයි පැරිෂුට් නැතුව😁😁😁

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +20

    පාර්ලිමේන්තු ඉන්න සෙට් එකව ඉස්සෙල්ලම පන්නන්න තිබ්බේ 🙂😒

  • @s.d.l.lochanabandara5261
    @s.d.l.lochanabandara5261 ปีที่แล้ว +3

    කවුද බං මේ බෙර ගගහ නටන්න කියපු එකා....😂

  • @shanperera4868
    @shanperera4868 ปีที่แล้ว +26

    ඇත්තටම මේක මං අගය කරනවා...🙏🙏🙏🙏👍👍👍❤️❤️ ඒත් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවම මේ මොන හුත්තක්ද බන්...???? ඇත්ත සමහරු බනියි මට...!!!!👍 ඒත් පොඩ්ඩක් මොළ ගෙඩි ටික හොලවලා හිතලා බලපල්ල බන් මං කියන්නේ මොකක්ද කියලා...ඔයිට වඩා ගොඩාක් දේවල් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙනවා...🙏🙏🙏🙏🙏

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +2

    මෙ comment බලපුහාම හිනා යනව යකුනේ 🤣🤣🤣🤣🤣

  • @thilinamallikaarachchi8990
    @thilinamallikaarachchi8990 ปีที่แล้ว +10

    ඇයි බං අර බිම ඩෙගා නටන්නෙ 😂

  • @Dilshan-o1t
    @Dilshan-o1t ปีที่แล้ว +5

    අරුන් උඩ ඉදම් එද්දී බෙරත් ගහනවා 🤣🤣😄

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      මොන ආතල් එකක් ද බං එ🤣🤣🤣🤣

  • @lakiya.....549
    @lakiya.....549 ปีที่แล้ว +2

    උං උඩින් එද්දි අපෙ උං පහල නටනව බෙර ගගහ😂😂

  • @Dk9c
    @Dk9c ปีที่แล้ว +48

    මොන රෙද්දක්ද එකටත් තොවිලයක් නටනවා නේද අපෙ උන්.😂😂😂😂

  • @DviewTech
    @DviewTech ปีที่แล้ว +24

    ඇයි බං නැට්ටුවෝ දැම්මේ. 😂😂 අරුන් දෙන්නා පනින ටික මරුවට ගියා. පහලට ආපු ගමන් අරුන් ටික හෝ ගාලා නටනවා. බකස් ගාලා හිනා ගියා. 😂 අර පැනපු උන් දෙන්නා මේක දැක්කොත් පුපෙනුත් හිනා වෙයි හත්තලාමේ 😂😂💔

    • @dhanushkaudara405
      @dhanushkaudara405 ปีที่แล้ว +2

      අඩෝ සිරාවටම 😂😂 මොන තරම් පිස්සුද අපේ උන්ට 😅

  • @dilshalakmali6628
    @dilshalakmali6628 ปีที่แล้ว +19

    කඩුව හැදුවේ යුද්දෙට😂හැබැයි උනේ කොස් කොටන්න😂🤣🤷

    • @arunakumara2347
      @arunakumara2347 ปีที่แล้ว +1

      මෙහෙමහරි කරල කීයක් හරි හමිබරකර ගත්තොත් ඇති

  • @francisyohan8870
    @francisyohan8870 ปีที่แล้ว +2

    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඕක උඩ ඉඳන් පැරිශුට් නැතුව පනින්නෙ සලසන්න බැරිද සංචාරක ආකර්ෂණය තව වැඩි වෙයි

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +36

    මේකේ හරි ණය පිම්ම පනින්න තව ගොඩාක් කාලයක් ගතවෙයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @amidunishan1588
      @amidunishan1588 ปีที่แล้ว +2

      Gon katha kiyawanna epa harakek unata

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +26

    වැඩේ නරකමත්නෑ හොදදේට හොදයි කියන්න.... අනික ලේසිපහසු තැනකඉදලත් නෙමේනේ පයින්නේ තවුතිසාවට එන්ටර් වෙන තැන ඉදලනේ පයින්නේ 😊

  • @MrCarnage24
    @MrCarnage24 ปีที่แล้ว +63

    තව්තිසාවේ ඉදන් දෙව්වරැවඩිනවා කියලා හිතාගෙන පහල හිටපු එවුන් වැදගෙන ඉද්දි පහලට පැනපු සුද්දෝ දෙන්න මොනවා හිතන්නැද්ද කියමු බලන්න😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +8

      ඔය පනින්නේ මිනිස්සු කියල ඕන එකෙක්ට පේනවනේ. එහෙම වඩිනවා කියලා කව්රුත් හිතුවේ නෑනේ 😏😂

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 ปีที่แล้ว +3

      අපේ ලොක්කො එහෙම තමා හිතන්න ඇත්තටම .

    • @chandanasamanpura660
      @chandanasamanpura660 ปีที่แล้ว +5

      Me wage hark jathiyak dakkamai kiyanawa athi. Huuuurrr huuuu🤣🤣🤣😂😂🤪

    • @pathiragekavishka-qo9cp
      @pathiragekavishka-qo9cp ปีที่แล้ว +1

      😂😂😂

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 ปีที่แล้ว +2

      සුද්දො හිතන්නැති පහල ඉන්න එවුන් කොර වෙන්නත් එක්කලා වැඩ ටිකක් දාලාම පහලට වඩිමුයි කියලා 🤣🤣🤣

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +25

    New zealand වල sky tower එකේ තියෙනවා sky diving වගේ concept එකක්. ඕනම කෙනෙකුට ඒක කරන්න පුලුවන් කරන්න කලින් training එකක් දෙනවා. tickets වලට කරන්නේ. එහෙම එකක් lotus tower එකෙත් දැම්මනම් සුපිරි. Tourist ලව attract කරගන්න පුලුවන්.

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 ปีที่แล้ว +3

      දානව කිව්ව..bunji jumping ❤️🔥

    • @saheesl9699
      @saheesl9699 ปีที่แล้ว +2

      @@rashinrajapaksha6888 අහ් එහෙමද කවදා වගේද..🔥

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      සුපිරි වැඩක් නේ🔥

    • @sllions-2891
      @sllions-2891 ปีที่แล้ว +1

      ජයරත්න එකේ අයිතිකාරයද.. අම්මෝ..

    • @mohamednk9434
      @mohamednk9434 ปีที่แล้ว

      Hmmm.... eka nam hodai thamai bro. Hebei me tenkiyata wathura puravana tharamata wada yatin yanawane? Tenkiya yata penere wage hil ne.

  • @FCmoments7
    @FCmoments7 ปีที่แล้ว +4

    කාගේ concept බන් මේව. උඩ ඉදන් land කරනකොට බෙර ගගහා නටන්නේ😂

  • @achcharu01
    @achcharu01 ปีที่แล้ว +5

    වැඩේ කියන්නේ අපේ උන් යට ඉඳගෙන දුම්මලත් ගහනවා බන් 😂

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 ปีที่แล้ว +3

    ඕකෙන් ගහපු ගැහිල්ලට ලෝකෙම කොරවෙලා තමා ඉන්නෙ 😂😂

  • @mrsana8941
    @mrsana8941 ปีที่แล้ว +3

    ඔය වගේම තවත් කුලුනක හදමු .......එතොකට අවදානෙ doble වෙනවා....😋කොහොමද ටිකිරි මොලේ 😁😾subscribe එකක් ☺️

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +6

    ඔකටත් මොනවා හරි කියයි ඉතින් කට්ටිය...🤭😉🤭

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +52

    අඩෝ කමෙන්ට්ස් ටික තමා ආතල්ම 😂😂

  • @teraaaa4505
    @teraaaa4505 ปีที่แล้ว +58

    බෙර ගහන සීන් එකනං පොඩ්ඩක් චාටර් වගේ හැබැයි😂

    • @rahuladesilva7686
      @rahuladesilva7686 ปีที่แล้ว

      😂😂

    • @Ravishan-Rupasinghe
      @Ravishan-Rupasinghe ปีที่แล้ว +17

      මොනා හරි කරන්න ගියාම නැට්ටුවො ටිකක් කොහෙන් හරි ඉන්නවා .😂 .

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +15

      අනේ ඔහේ කමක් නෑ බන්.
      පොසිටිව් හිතපන්.
      අනික ඔතන නටපු නැට්ටුවොන්ට සල්ලිත් හම්බෙනවනේ මේ අමාරු කාලේ .
      ඉතින් කාටත් හොදක් වෙනවානේ. මට එන්න කිව්ව්නම් මාත් යනවා නටන්න.😃🤗

    • @Ravishan-Rupasinghe
      @Ravishan-Rupasinghe ปีที่แล้ว +4

      @@5ofamazing186 ඔව් ඒකත් හරි .👍❤

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      🤣🤣ow

  • @hemanthamahesh7350
    @hemanthamahesh7350 ปีที่แล้ว +2

    225 නෙලුම් කුලුනේ එක්කරන් ගිහින් එකා එකා තල්ලු කරානම් ලොව පුරා අවදානය වෙනදටත් වඩා යොමු වෙයි

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 ปีที่แล้ว +116

    ඔය කියන විදිහට ලංකාව ගැලපෙන මුකුත්ම නෑ. මුලු ලෝකෙම මේ අවස්ථාව රසවිදී ලංකාව හැරෙන්නට. ලංකාවට එරෙහිව ලංකාව 😢😢

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +1

      අපි ඒ රහ හැමදාම විදිනෝනි

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว

      එකනේ රට හැමදාම එකම තැන තියෙන්නේ. විපක්ෂේ ඉන්නකොට කරන ඔක්කොම වැරදියි
      ලෝකය ගැන අවබෝදයක් නැති නුගත් ළිං මැඩියෝ ඒවාට හුරේ දදා රට වලපල්ලට යවනවා.

    • @malanirosantha8792
      @malanirosantha8792 ปีที่แล้ว +1

      Ekanam Aththa Alpe Aya Muna Kathai kiyala Nahaya Kapa Ganna Jathiyakne 😂😂😂

    • @putan393
      @putan393 ปีที่แล้ว

      Neum kuluna dan uda idan paninna hadala thiyenne😂😂😂😂

    • @PalihawadanaNet
      @PalihawadanaNet ปีที่แล้ว +1

      අපිටත් පුළුවන්. ඔය පලවෙනි පාරට පනිද්දී ඒගැන දාන්න කට්ටිකක් තමයි පන්නන්නේ අපිටත් ඉස්සරහට දෙනවා හැබැයි ටිකක් ගණන්. මොකද වෙන රටවල් වලත් ඔයවගේ දේවල් ගණන්.

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 ปีที่แล้ว +27

    බෙර ගහන්නෙ ඇයි බං උඩින් පැන්නම..හත්තිලව්වේ 🤣🤣🤣
    හරිනෙ ඉතින් ණය අරන් කිරිබත් කාලා රතිඤ්ඤාත් පත්තු කළානෙ. එහෙව් රට.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

      අපේ දෙකයි පනහේ වැඩ ටිකක් අඩු වෙන්න ඕනි.බෙර ගහනවා.🤭😅😆🤪😅😆

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      Bera gahanawana witharada? Natanawa,gini pimbinawa,ewwa charter wada...Suddata galapenne un denna french dennek da koheda,penuma ewage,ewunath mona sudda wunath wikara reddawal walata asa naha,mewa pissu wada

    • @DviewTech
      @DviewTech ปีที่แล้ว +3

      හයියෝ කියල වැඩක් නෑ ඕයි. නෝන්ඩි. 😂😂 අරුන් දෙන්නට පුපෙනුත් හිනා යනවා ඇති මේක දැක්කම 😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

      @@_CD485 😆😆🤭😆

  • @nirmalatrishani2329
    @nirmalatrishani2329 ปีที่แล้ว +6

    ඒ දෙන්නටත් ගෙවන මුදලට අපට හෙට අනිද්දට බදු ගෙවන්න වෙයි.

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +1

    ලෝකයම වසගයට ගත්ත කිව්වට දැන්නෙ දන්නෙ අපි😂😂😂😂😂😂😂 ලෝකයම වසගයට ගත්ත කතාව බොරු වෙන්ඩ බැරිද

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว +3

    අරුන් ටික උඩ ඉදන් පනිනකොට පල්ලෙහා ඉන්න නැට්ටුවො ටික"ගහපිය ගහපිය බෙරේ"😂

  • @irukumarasiri
    @irukumarasiri ปีที่แล้ว +1

    මගෙ අදහස නම් ඔය කුළුණ හදන්න ගිය සල්ලි වලින් FB එකේ ලංකාව ගැන ආස හිතෙන විදිහට post ටිකක් හදල Boost කරල ගත්තනම් ඔයිට වඩා සංචාරකයො ගෙන්නගන්න තිබ්බ.

  • @thanos4060
    @thanos4060 ปีที่แล้ว +4

    ඇයි බන් අරුන් යට ඉදන් නටන්නේ 🤣🤣

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 ปีที่แล้ว +1

    හදන්න කලින්ම ගහපු ගේම එක්ක....මේවා මොනාද? කොච්චර ද ගානක් ගිය දිහාක් නෑ කියලා හිටං කිව්වේ....😂😂😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    රෙඩ් බුල් වල පවර් එක තමයි

  • @nimangarathnayaka.3744
    @nimangarathnayaka.3744 ปีที่แล้ว +11

    යට නැට්ටුවො නටනවා😂😂

  • @shashiperera6543
    @shashiperera6543 ปีที่แล้ว +1

    කොහොමත් මේ යන විදියට මිනිස්සුන්ට පෝලිමේ ගිහින් පැනලා මැරෙන්න ඕක හදපු එක හොඳයි 😂😂

  • @dineshgunarathna6767
    @dineshgunarathna6767 ปีที่แล้ว +15

    Sky Diving කරපු එකෙක්ව බෙර ගහල, නටල පිලිගන්න රටක් යකෝ මේක. හිතපල්ලකො අපි කොච්චර ප්‍රාථමිකයිද කියලා...

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +3

      වෙනරටක opening එකක් ජෙවිතේට දැකල නැද්ද ළිං මැඩියෝ 🤣🤣🤣 උඹල වගේ මෝඩ හිගන්නොන්ගේ උඩගු මානසිකත්වය 😂😂

    • @lamayaj205
      @lamayaj205 ปีที่แล้ว

      තොගෙ ප්‍රාතමිකකම නම් හොදට පේනවා මොඩයො...යකො කොහොම හරි රට දියුනු කරන්න යද්දි ඇස් ඇරල බල්පියවු...අනිත් උන් කියනවා වගේ කියවන්න එපා...

    • @sllions-2891
      @sllions-2891 ปีที่แล้ว +1

      බෙර ගහල නටන එක ප්‍රාථමික ද ගොබිලෝ.

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว +2

      ​@@sllions-2891 මොකක්ද මේකෙ බෙරේ ගහල සමරන්න තියෙන්නෙ

    • @sllions-2891
      @sllions-2891 ปีที่แล้ว +2

      @@duminda1878 රෙඩ් බුල් එකෙන් කරපු දෙයක් නිසා ඕක ලෝකේ පුරා යනවා. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික දේවල් පෙන්නුවම තමයි සංචාරකයෝ උනන්දු වෙලා එන්නේ.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +1

    ඔක්කොමත් හොදයි අර යට ඉදන් නටන්නෙ ඇයි යකෝ විලිලැජ්ජාවෙ බෑ 😂😂😂😂

  • @jiiwalakmal9241
    @jiiwalakmal9241 ปีที่แล้ว +6

    මේව දකිනකොට පැලවත්ත පැත්තෙන් කරවෙන ගදක් එනවලු 😹😹

  • @සීහෙළ
    @සීහෙළ ปีที่แล้ว +8

    Commandos ලා පනින්ඩ පටන්ගනිද දන්නෑ දිගට හරහට😂

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera ปีที่แล้ว

    උන් දෙන්නනම් මාර යක්කු දෙන්නෙක්. ඒත් ඇයි බං බෙර ගහල ගින්දරත් ගැහුවේ. 🤔🤔 ලංකාවට හම සුදු එකෙක් දැක්ක ගමන් එතන බෙරයක් සහ යක් මූනක් තියනවමයි. කලාව හෑල්ලු කරනව. සුද්දෙක්ට අහවල් එකෙක් ගියත් ඒකටත් බෙර ගහල නටනව.

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว

    මන් දන්නෙ මෙච්චරයි ඕක සිරාවටම පට්ට ප්‍රමෝට් එකක් අඩුම සන්චාරකයො 1000 ක් වත් වැඩි වෙනව මාසෙට මේ දේ නිසා ශුවර්

  • @hiddenguest7920
    @hiddenguest7920 ปีที่แล้ว +11

    ටිල්වින් පැන්න එක දැකපු නැති අයට නම් ඕව මැජික්

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 ปีที่แล้ว +5

    මයින්ද මාත්තයගේ බෙල්ලට ලනුවක් දාලා ඔකේන් පහලට දාන්න ඕනේ😂

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว +11

    තව්තිසාවෙන් අපායට පිම්මක් 😂😂😂

  • @Hiruumadhushan
    @Hiruumadhushan ปีที่แล้ว +9

    ත්‍රාසජනක දෙයක් කොතනද, රතු පාට හරකා එතන ❤

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 ปีที่แล้ว

      owwath mahindalage naaaaaaaaatti hutt#.salliwalata parashut karayo gaththa haki

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 ปีที่แล้ว +32

    අපිටත් පැරෂුට් නැතිව පනින්න ඔනී😢😢

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว

      😳😳

    • @dharshanadeniyagoda6090
      @dharshanadeniyagoda6090 ปีที่แล้ว

      😂😅

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 ปีที่แล้ว +1

      උන් දෙන්නාත් මරන්නද හදන්නේ 🤣🤣🤣

    • @nelsonp.liyanage2764
      @nelsonp.liyanage2764 ปีที่แล้ว

      @@rohanapiyathilaka5856 ඒකක 85ට 5078 ඇවිත් ලයිට් බිල මෙහෙම ජිවත් වෙනවට වඩා හොඳයි නෙලුම් කුලුනෙන් පනින ඒක😁😁

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      @@nelsonp.liyanage2764 පැනපන් . අපිනම් පනින් නෑ 😂 අනිතිමට ගිහින් බැලුවාම ඔය පැනලා මැරෙනවා කිව්ව උන් එකෙක් වත් නෑ 😂

  • @Walking_inspire
    @Walking_inspire ปีที่แล้ว +2

    මහින්ද මාතියා ඕකෙන් පහලට දැම්ම නම් ඔයිට වඩා අවධානයක් එනව බං,

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +16

    අපිටත් වෙන්නෙ තව ඉස්සරහට පැරශුට් නැතුවම ඕක උඩ ඉදල පනින්න තමා

    • @steel456
      @steel456 ปีที่แล้ว

      W00000 Huuuu free fall ....

  • @wanshanatha
    @wanshanatha ปีที่แล้ว +1

    සුද්දො අපෙ රටෙ වැඩ දාද්දි උඩින් පනිද්දි අපි යට ඉදන් දුම්මල ගහනව තාම වෙනස් වෙන්න බැරි උනානෙ

  • @thilankalhara3958
    @thilankalhara3958 ปีที่แล้ว +11

    හොරුන්ව ඔතනින් අතාරින්න ද ඕක හැදුවෙ 😮😮

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +38

    සාමාන්‍යයෙන් අප අළුත් වැඩක් ආරම්භ කරන විට සම්ප්‍රදායානුකූලව මංගල භේරී වාදනයෙන් හේවිසි ජය සක් නාද පවත්වමු

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว +2

      😂😂 සිරාවටම

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@tharushavinod424 එය තේරුම් නොගත් ඇතැමෙක් මෙහි අවලාද නගා තිබේ. එය ඉතා පිලිකුල් සහගතයි.

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว +1

      @@Sandakathmini01 නෑ නෑ ඇත්ත මට තේරෙනවා උබ කියන එක උබ ලියලා තියෙන විදියට හිනා යන්නේ sorry ඈ 😉😉

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@tharushavinod424 පැරණි සම්ප්‍රදායික භාෂා ශෛලියෙන්ම එය ලිවීම උචිත යැයි හැඟුනි. එය හාස්‍යයට කරුණක් ද?

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว +1

      @@Sandakathmini01 සාම්ප්‍රදායික බව හොදයි "අප" කියන්නෙ කර්ම කාරක සර්ව නාම අනුක්තයක් පාරිභාෂික වාක්‍යයක් ඔයා සටහනට භාවිතා කරනවා නම් ඒක ශාස්ත්‍රීය වෙන්ඩ ඕන ව්‍යාකරණයට ඒකියන්නේ ලේඛනගතබව, ආඛ්‍යාතය අනුක්තට ගැලපෙන්ඩ ඕනේ එහෙම නැතිවුනොත් ඒක හාස්‍යට කරුනක් මිත්‍රයා

  • @shashiperera6543
    @shashiperera6543 ปีที่แล้ว +1

    බයියොන්ට සිඟිති ආතල් එකක් දුන්නට සුද්දො දෙන්නට පිං 😅😅

  • @gamebuddysl5167
    @gamebuddysl5167 ปีที่แล้ว +3

    ගොන් ආතල් ගැනීමේ..කලාව.

  • @gihanuditha5903
    @gihanuditha5903 ปีที่แล้ว +2

    අම්මෝ ඔව් ..අවදානෙ හම්බෙලා අපිට ඩොලර් හම්බෙලා අපි දිවුනු වෙයි....

  • @Achini993
    @Achini993 ปีที่แล้ว +14

    ලන්කාවේ එව්ව නම් මට sure නෑ හරිද 😂💔😐

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +2

      මේක චීනේ දැන් තවත් ශුවර් නෑ කියන්න නම් එපා 🤣🖐🏻

  • @mahendradanushka8953
    @mahendradanushka8953 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ උන්ට ඕක උඩට නැගල පැන්න නම් හරි..223

  • @kaveenvishwa595
    @kaveenvishwa595 ปีที่แล้ว +10

    ඒ අස්සෙත් නටනව .. 😂

  • @Aksfamily362
    @Aksfamily362 ปีที่แล้ว +11

    ටිල්වින් අංකල් තමයි IDEA එක දුන්නේ.

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +4

    වෙන රටවල ආයොජකයින් කුළුණු හදනකොට අපේ රටේ දූෂිත නාකිමයිනා මුළු රටම බිලියන ගානක් ණය කරල තමන්ගෙ ලාංඡනය මාකට් කරගන්න නෙළුම් පොල්ල හැදුව අදටත් මේකෙ ආදායම බින්දුවයි ගෙවන්න තියෙණ ණය කන්ද නම් හම්බෝහ්......😆🤣🤣🤣🤣

  • @amilachathurangana9401
    @amilachathurangana9401 ปีที่แล้ว +16

    බෙර ගහන්නෙ ඇයි😂

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg ปีที่แล้ว +8

    මේක හොදයි....හොද වැඩක්......ඒත් මේවද වැඩ......😂......ලංකාවට ඕනෙ මේවද? අපරාදෙ ඉය කනුවක් ගහන්න වියදම් කර සල්ලි ☹️........ශික්.

    • @channeltnk6528
      @channeltnk6528 ปีที่แล้ว +1

      හොද නැද්ද 😄

    • @chathurangajems7930
      @chathurangajems7930 ปีที่แล้ว +2

      ලස්සන මෝඩයෙක්🙂

    • @ineed2p6yearsago60
      @ineed2p6yearsago60 ปีที่แล้ว

      ඔයට මොන වගේ වැඩද කරන්න ඕනේ?

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว +2

      @@ineed2p6yearsago60 විශ්ව විද්‍යාලයක් හදන එක, සන්නිවේදන මධ්‍යාස්තානයක් හදන එක, සිග්නල් සෝන් අප්ඩේට් කරන එක,ගරා වැටිල තියෙන වැව්ටික ප්‍රතිසංස්කරණය කරන එක,පුස්ථකාල / තාක්ශන ආයත වගේව හදන එක,පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන එක/ අර කස්කබල් කෝච්චි වෙනුවට අලුත් කෝච්චි ගේම එක/ටකරං බස්වෙනුවට අලුත් හොද බස් ගෙන එක..............තව කොච්චරනම් ව්ඪ තියෙනවද මිනිස්සුන්ගෙ මූලික එදිනෙදා වැඩ කටයුතු යතාවත් කරන් වැඩ පරිසරයකට සුදුස්‍ය් වාතාවරනයකුයි මානසිකත්වෙකුයි ගොඩනගන්න කරන්ම ඕන......ඔය කනුවක් හැදුවට වඩා තව කොච්ව්හර අවශ්‍යතාවල් තියෙනවද අපිට සම්පුර්න කරගන්න.....මේව ගෙ විකාර කරපුම් පනපිටින් වලදාන්න ඕනෙ නැද්ද? මෙ අපිව විනාසකරපු කොමිස් විකාරයක්........ඒත් හරි ලස්සනයි රටට හොද ලෝගො එකක් මෙ වැඩෙත් ලස්සනයි.....ඒත් අපි මෝඩයි.

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว

      @@chathurangajems7930 විශ්ව විද්‍යාලයක් හදන එක, සන්නිවේදන මධ්‍යාස්තානයක් හදන එක, සිග්නල් සෝන් අප්ඩේට් කරන එක,ගරා වැටිල තියෙන වැව්ටික ප්‍රතිසංස්කරණය කරන එක,පුස්ථකාල / තාක්ශන ආයත වගේව හදන එක,පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන එක/ අර කස්කබල් කෝච්චි වෙනුවට අලුත් කෝච්චි ගේම එක/ටකරං බස්වෙනුවට අලුත් හොද බස් ගෙන එක..............තව කොච්චරනම් ව්ඪ තියෙනවද මිනිස්සුන්ගෙ මූලික එදිනෙදා වැඩ කටයුතු යතාවත් කරන් වැඩ පරිසරයකට සුදුස්‍ය් වාතාවරනයකුයි මානසිකත්වෙකුයි ගොඩනගන්න කරන්ම ඕන......ඔය කනුවක් හැදුවට වඩා තව කොච්ව්හර අවශ්‍යතාවල් තියෙනවද අපිට සම්පුර්න කරගන්න.....මේව ගෙ විකාර කරපුම් පනපිටින් වලදාන්න ඕනෙ නැද්ද? මෙ අපිව විනාසකරපු කොමිස් විකාරයක්........ඒත් හරි ලස්සනයි රටට හොද ලෝගො එකක් මෙ වැඩෙත් ලස්සනයි.....ඒත් අපි මෝඩයි...........ලස්සන මොඩයෙක් ඔව් ඔයා කියන විදියට එ මමද?

  • @isurunawodya4310
    @isurunawodya4310 ปีที่แล้ว +5

    ඒකටත් නටනවා අඩේ😂

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      ai bn ape rata ehema🥲😂

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +30

    Woow ඒකනම් නියමයි❤

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +14

    ලෝකයේ බොහෝ රටවල් වල රාජ්‍ය පිරිහීමේ ඉහලම තැනට ගොස් මනුෂ්‍ය වාසයට නොහැකි වුනත් නැවත වේගයෙන් නැගිටින බව දතයුතුය. ලංකාව පෙර රජ දවස අන්තයට පිරිහි දුර්භික්ෂ හටගත් බව දතයුතුය ..නැවත වියලී ගිය රට වේගයෙන් සංවර්ධනය විය. පෙරදිග ධාන්‍යාගාරය බවට පත් විය. අපේ රටට ඉතිහාසයේ කිසිදාක අමතක නොවන පාඩමක් උගන්වන ලදි. එයයි සොබා දහමේ රිද්මය. බුදුන්වහන්සේ දේශනා කල මේ වටිනා දර්ශනය අවිනීත දුෂ්ඨ පූජක වුර්තිය කරන සියලුම දෙනා භික්ෂූන් වහන්සේලා නමින් නිර්මාණය වූ.චීවරධාරී ධර්ම දූෂකයන් දේශපාලන පල් හොරු සමග එක්ව අවුරුදු 75 ක් තිස්සේ සමූහ දූෂණයට ලක් කරන බව අප උමන්දා පුණ්‍ය භූමිය හා සිරි සදහම් ආශ්‍රමය ඔස්සේ ලෝකයට ප්‍රකාශ කලා..මේ අනතුර කියන සියලුම දෙනාට අපමන හිරිහැර කලා.සම්මා දිට්ඨිය යන වචනයට ද්වේශ කලා. .2017.09.23 සම්මා දිට්ඨිය වැඩ සටහන කරන්න මහනුවර පොලිසිය හරහා අපට කල හිරිහැර සුලු පටු නොවේ. වත්තේගම පොලිසියේ නිලධාරීන් නිල ඇදුම අව භාවිතා. කලා දූෂිත නීතිඤ්ඤ යන් බර පතල සූරා කෑමට ලක්කලා. මේ සියලුම දෙනා . සොබා දහමේ පිලිකුලට ලක්ව ඇත. සිවුරක් පොරවාගෙන පාරේ යන්න බැරි තැනට පත්කල උන්ට කන පැලෙන්න ගහලා සත්‍යය ජීවමාණ වන බව දතයුතුය. අප ලංකාව හැර ගියත් නැවත මේ මා හැදුන වැඩුන පින් බිමට ලොකු ණයක් ගෙවන්න ඕනැ. මහනුවර ශ්‍රී දළදා පර්ශධය ආසන්න පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපන පිහිටි සුන්දර පින්බිම උමන්දා විශ්ව ගම්මානයට පූජා කර අවසන් කර ඇත. බුදුන්වහන්සේ දේශනා කල. මිහිදු හිමියන් පවා පෙන්වා වදාල වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය ස්ථාපිත කර මේ පෘතුවිතලයම මනුෂ්‍ය වර්ගයා ගේ යහපත පිණිස සමුර්දිය පිනිස දෙලොවම ජයගන්නට මග පෙන්වමු.කුරුණෑගල මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානය ලෝකයට පූජා වේවා. ඒ සදහා ශ්‍රී ලංකික හා ලෝකවාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා.යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප සදහන් කරමු. තෙරුවන් සරණයි. අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ,What's app ඔස්සේ අමතන්න තිත්ත කුණුහරුප කියා බනින්නත් පුලුවනි. ඒ තමයි හෙල උරුමය..සහ කරුමය

    • @avishkachathuranga5551
      @avishkachathuranga5551 ปีที่แล้ว +2

      umandawe bana gena nam onema ne. hoda ne. hebeyi agriculture walata lankawe hodama thenakl.

    • @දසුන්-ධ3ෂ
      @දසුන්-ධ3ෂ ปีที่แล้ว +1

      සහතික ඇත්ත .

    • @lalithgunasekara9716
      @lalithgunasekara9716 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DhanuskaSanjeewa-ei2th
      @DhanuskaSanjeewa-ei2th ปีที่แล้ว

      සුපිරිවදන්

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 ปีที่แล้ว

      කියන්න වදන් නැ ....... / සහිත ඇත්ත .....

  • @WeMol
    @WeMol ปีที่แล้ว +1

    Apitath paninna Wei lagadima

  • @keshankulathunga2143
    @keshankulathunga2143 ปีที่แล้ว +3

    දැන් කවුද වසඟ වුනේ ඕකෙන් 😂

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว

    කුහක .මිනිස්සු රාජපක්ෂ lata.bennata.ලංකාවේ kohe.ගියත් eayala කරපු deval තමයි දකින්නේ

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 ปีที่แล้ว

    දෙරනට මේවා තමයි නිව්ස්...😂😂😂😂😂😂😂 නයි ඇරපු පැනි පොවපු ඔයාලට මේවා නිව්ස් උනාට අපිටනං වැඩක්ම නැ

  • @japankolla5244
    @japankolla5244 ปีที่แล้ว +1

    Mokada bn ena hama sudda issarama ara nattukkarayo tikak dagena natawanne? Suddek bettak dammat eka issarahat natawai ape culture eka haallu karanna one na ochchara.othanata hure daanna set ekak htynam athi hodatama 😅pajathai

  • @inokaranathunga9104
    @inokaranathunga9104 ปีที่แล้ว

    ඕකට වඩා ලස්සන ගොබ්බ ජෙනරාල් සමරෙගෙ මොට්ට ගෝලයින් එකතුවෙලා කරපු xx move එක. අර රත්සර කියන ප්‍රාදාන සෙකුරිටි එකා කණුව ඇතුලෙ රගපාපු වීඩියෝ එක මහජනයාට බලන්න ඉල්ලා දමුවනන් මීට වඩා ලය්ක්ස් එය්. 😂. ළගදි HR හෙඩ් ලේඩිත් එලෙව්වා නේද එකෙක් එක්ක ලැගන් ඉදලා

  • @damithdamith1025
    @damithdamith1025 ปีที่แล้ว

    යම් දවසක ලoකාවේ ආහාර හිගයක් ආවොත් කාපල්ලා මහින්දගේ නෙලුම් කුලුනේ කොන්ක්‍රීට් නැත්නම් පැනල මැරියල්ලා ලoකාවේ මීහරක් එදාට කුලුනෙන්😎.එදා රජවරු හැදුවේ.වැව්.කුබුරු අස්වැන්න.

  • @rashikadon5363
    @rashikadon5363 ปีที่แล้ว

    ඔය පැනිල්ලත් ඇති මයින්ද මාතියාගෙ ගොබ්බයො ටික චූන් කරන්න..කැලණියෙ නයි පෙන්නපු උන්ටත් මෙක ලොකු නිවුස් එකක්...😂😂😂😂 😅😅😅

  • @samthemana2731
    @samthemana2731 ปีที่แล้ว

    මේකේ wow ගාගෙන comments දාන බත් කන හරක් ටික දැන ගනියව් වැඩි කල් නැතුව මිනිස්සුන්ට parachute නැතිවම පනින්න වෙනවා.
    මහෙමත් මෝඩයෝ ඉන්න රටක්.

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +1

    අමන්දානන්දයට පත් උනා.
    ආච්චලා කෑගහයි දෙයියෝ වඩිනවාකියල😅😅🤣🤣

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 ปีที่แล้ว

    කොහොමද දෙවියො දුම් දාගෙන වඩින කොට තියෙන ලල් එක.මාරයි නේද? පැරෂුට් එකෙන් වඩිනවා කිව්වම තවත් ආතල්.......

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා ปีที่แล้ว +12

    ටිල්වින් ලොක්කා නේද ඕක පටන් ගත්තේ

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 ปีที่แล้ว

    රාජපක්ෂලාව දඩි මුඩියෙ විවුර්ත කරපු සිරිසෙනයාව ඔකෙන් පල්ලේහාට තල්ලු කරමු 😂😂😂

  • @jithsaragamingsl2080
    @jithsaragamingsl2080 ปีที่แล้ว +1

    ගෙරි ජෙප්පො තොපි වගේ උන් කුහක හැත්තක්

  • @krishlanka4269
    @krishlanka4269 ปีที่แล้ว

    මුන් දෙන්න පැනපු එක ලොව පුරා දැක්ක පලියට මෙක බලන්න එන්න තරම් හරක් නැ ලෝකේ.තවත් එක redbull video එකක් විතරයි

  • @damithkumara3354
    @damithkumara3354 ปีที่แล้ว

    කාටවත් පනින්න බෑ ජෙපි ටිල්වින් සිලිවා පැනපු පිම්ම ..ඒක ජෙපි ඉතිහාසයේ අමරණීය පිම්ම

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว

    වැඩිපුරම තමන්ගේ රට්ට එරෙහිව කතාරන ස්ව්දේශික ජාතිය ඉන්නෙ ලංකාව.
    අරුම පුදුම කුහක කමක් යෙන්නෙ