Raveen Tharuka / Kalpana Kavindi | Hada Welle Sangawa | Rosa Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 235

  • @raveentharukamusic
    @raveentharukamusic ปีที่แล้ว +211

    It is a pleasure to be a part of this creation.
    Hope you enjoy ❤

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 ปีที่แล้ว +179

    ගීතය ආදරයෙන් වැළද ගත් ඔයාලට ස්තූතියී.
    හිතේ රැදුනු🖤
    කල්පනා.

    • @theekshanalakshan7447
      @theekshanalakshan7447 ปีที่แล้ว

      ආදරෙයි ❤

    • @SanduniSubanya-gs7mu
      @SanduniSubanya-gs7mu ปีที่แล้ว

      මන් මේක මේ බලන්නෙ දහ වෙනි පාරටද කොහෙද එච්චරට ලස්සනයි❤️❤️

    • @nilanthaamarasinghe-q9u
      @nilanthaamarasinghe-q9u 8 หลายเดือนก่อน

      ❤️

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +58

    Roshel green colour saree එකට මාරම ලස්සනයි. එතන වෙනස්ම look එකක්💖

  • @NisansalaMadhumali-di6nx
    @NisansalaMadhumali-di6nx ปีที่แล้ว +56

    අනේ ෂෝයි අනිවාර්යෙන් trending ❤️❤️❤️❤️❤️❤️ නිකිල් & ගවුරි ❤️❤️❤️❤️

  • @buddhikasamanmalie7652
    @buddhikasamanmalie7652 ปีที่แล้ว +47

    රොශෙල් කාත් එක්ක රගපෑවත් රන්දික අයියයි රොශෙල් ගෙයි හොද matching එකක් තියෙනවා අමුතුම look එකක්😘🤍

  • @shanikamadumali8707
    @shanikamadumali8707 ปีที่แล้ว +29

    Mage roshel akki lassanai manika adarei mage akki panata ❤❤❤p

  • @its_me543
    @its_me543 ปีที่แล้ว +57

    This is sooo goodddd
    2:30 Pure beauty😍❤️

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +27

    2:36 😍♥️♥️🙈

  • @heart1704
    @heart1704 ปีที่แล้ว +51

    හම්මෝ සිංදුව හරිම ලස්සනයි ❤️ රොශෙල් හරිම ලස්සනයි 🥺

  • @YomalRasanga-eq1vb
    @YomalRasanga-eq1vb ปีที่แล้ว +45

    ඇත්තමයි ගොඩක් ලස්සනයි රොෂෙල් අක්කා ගොඩක් ලස්සනයි එකට ❤❤❤😘😘😘

  • @wmgsenavirathne
    @wmgsenavirathne ปีที่แล้ว +28

    Mara lassana Kata hadawal dekak.❤
    Raween ayya and Kalpana akki ❤

  • @bittertruth9681
    @bittertruth9681 ปีที่แล้ว +66

    රොෂෙල්-රන්දික ඒ chemistry එක නම් පට්ට👌❤🔥 trending ආපු එක පුදුමයක් නෙවේ.මේ drama එකෙ songs වලින් එකයි trending නොවුනෙ මතක විදියට.නිකිල්,ගෞරි දෙන්නා එකට හරි වෙන වෙනම හරි හිටපු හැම සිංදුවක්ම trending ආවා❤️

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +66

    රොෂෙල්ගෙ ලස්සන😍❤️නිකිල් ගෞරි😍❤️

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +41

    නිමක් නැති කතාවේ නුරාවි ඔයා...
    දහස් නෙතු බැදේවි හදේහි සදා❤❤❤❤❤

  • @samalwis1076
    @samalwis1076 ปีที่แล้ว +72

    දෙරනේ යන නාට්‍ය වලින් කාලෙකින් පස්සේ ලස්සන සින්දුවක් ඇහුවේ. ඇත්තටම ‍රංදිකයි රොශෙල් මාරම ලස්සන සංයෝගයක්. ලස්සන කපල් එකක්. සින්දුව නම් අනිවාර්යයෙන් ට්‍රේන්ඩින් එනවාමයි. මාරම ලස්සනයි සින්දුව. ෆිල්ම් එකක සින්දුවක් වගේ. ඇත්තටම ලස්සනයි සින්දුව. මේ වගේ නාට්‍යයි සින්දුයි දෙන්නකෝ දෙරන. ❤😍😍😍😍😍

  • @hirudasunimesha2970
    @hirudasunimesha2970 ปีที่แล้ว +43

    රොශෙල් නම් හරි
    ම ලස්සනයි 💖💖💖💖💖💖

  • @rameshiperera
    @rameshiperera ปีที่แล้ว +14

    aye aye ahanna hithenawa

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n ปีที่แล้ว +47

    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්🙉මේක නම් මාරම ලස්සනයි❤ඒ Outfits හැමඑකකටම රෝස් ගේ ලස්සන🙊❤රන්දික රොශෙල් නිකිල් ගෞරි චරිත දෙකට උපරිම සාධාරණයක් කරනවා❤️🌹

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +59

    මාරම ලස්සනයි මේකනම්.කල්පනා -රවීන් සුසංයෝගය👍රන්දික-රොෂෙල් ලස්සන ගැලපීමක් ❤❤❤

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +24

    Trending 🔥

  • @minasiviahansa3048
    @minasiviahansa3048 ปีที่แล้ว +19

    wooooow me sinduwa aniwaren trending wenna onimai 🤩🤩🤩🤩

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +25

    Locations මරු.
    Riverstone✌️🤩

  • @asankalakmali7704
    @asankalakmali7704 ปีที่แล้ว +32

    roshel kakki lassanai❤❤❤

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +26

    Trending😍❤️

  • @vish219
    @vish219 ปีที่แล้ว +23

    Trending💖💖💖

  • @ceytours7940
    @ceytours7940 ปีที่แล้ว +40

    Rose Girl❤️ What a beauty🥺
    Beautiful song❤👌

  • @sasinesasine606
    @sasinesasine606 ปีที่แล้ว +16

    Ane lassana wadak denna hodata galapenawa Roshel akki nam marama lassanak❤ adarei❤

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +94

    ඇත්තටම දෙරණේ යන කතා වලින් හොදම කතාවට දෙන සම්මානය හිමිවෙන්න ඕන රෝස teledrama එකට මොකද ඒකේ තමයි ලස්සනම song ටික තියෙන්නේ. මුතු මුතු නාදේ,ඇදලා තුරුම්පු,පායා පායා,සිතිවිලි නිම් නැති කලබවනා,හදවැල්ලේ සගවා....❤❤❤❤❤❤

  • @omeshavidurangi4136
    @omeshavidurangi4136 ปีที่แล้ว +35

    Beautiful song🥺❤️ Rose girl, you look so gorgeous😫❤️

  • @prani1134
    @prani1134 ปีที่แล้ว +22

    Wow ❤

  • @nimeshkulasinghe
    @nimeshkulasinghe ปีที่แล้ว +26

    ❤❤

    • @vish219
      @vish219 ปีที่แล้ว +3

      💖💖

  • @tishinisima1906
    @tishinisima1906 ปีที่แล้ว +38

    Beautiful song❤ Roshel you're so pretty girlie in all these outfits.
    Raveen & kalpana good job✌️🔥music 👌🖤🎶
    Randika & Roshel nice combo for Nikil & Gauri ❤️ superb.. 🤞

  • @imeshnimal8544
    @imeshnimal8544 ปีที่แล้ว +48

    නිමක නැති කතාවේ නුරාවී ඔයා...
    දහස් නෙතු බැඳේවී හදෙහි සඳා..
    සින්දුව මරු ලස්සනයි. Feeling full voice දෙකක් රවීන් - කල්පනා👌🔥 music, lyrics පට්ට.
    රොෂෙල් නම් ගොඩක් ලස්සනයි. මේ location එක riverstone නේද. වැඩේ සුපිරි🤩 හැබැයි ලේසි නම් වෙන්නේ නැතුව ඇති ඔතන shoot කරන්න.
    රන්දික- රොෂෙල් act එක ලස්සනයි. Gauri & Nikil 💖

  • @ajithpushpakumara2060
    @ajithpushpakumara2060 ปีที่แล้ว +12

    5 prakata wada baluwa
    hambo eke rasa❤❤❤

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +65

    සුපිරි වැඩක්❤ රවීන් -කල්පනා හඬ සුසංයෝගය, නිමේශ්ගේ music✌️
    Lyrics ටිකත් නියමයි.
    රන්දික & රොෂෙල් එකතුව, නිකිල් ගෞරි ලෙසින් හැඩවුනු ලස්සන නිර්මාණයක්.
    රොෂෙල් ඒ saree outfit වලට ගොඩක් ලස්සනයි. You're so gorgeous ❤
    Gauri💗Nikil

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n ปีที่แล้ว +27

    It's on trending🔥🔥 🙉

  • @s.n5829
    @s.n5829 ปีที่แล้ว +54

    Gauri -nikhil නම් පිස්සුවක් එ තරම් එ දෙන්න ගැලපෙනවා ❤

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +43

    Music pickle එකේ කිව්ව විදියට දේදුන්නත් එක්ක scene එක ලස්සනට අරන් තියෙනවා.🤞❤️

  • @kad624
    @kad624 ปีที่แล้ว +35

    Beautiful slow song. Beautiful visuals with Randika and Roshel in gorgeous mountains.❤Them in white. ❤lassanayi

  • @chapamerian5069
    @chapamerian5069 ปีที่แล้ว +32

    මාරම ලස්සනයි ❤❤ දෙන්නම ගොඩාක් ලස්සනයි

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +23

    සුපිරි මේක 🥰🖤🌝

  • @rxnweer1758
    @rxnweer1758 ปีที่แล้ว +25

    Gorgeous Roshel❤😍

  • @PriyanthaChandrakanthi-ry7os
    @PriyanthaChandrakanthi-ry7os ปีที่แล้ว +23

    රොශෙල් කුමාරිකාවඔ වගෙ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️ ආදරෙයි අක්කෙ

  • @prani1134
    @prani1134 ปีที่แล้ว +38

    රන්දික රොශෙල් ලස්සන ගැලපීමක් ❤❤

  • @SupunSupun-db9lq
    @SupunSupun-db9lq ปีที่แล้ว +31

    දෙන්නගෙම romantic පට්ට මාරම ලස්සනයි❤

  • @ishawithanage
    @ishawithanage ปีที่แล้ว +33

    2:27 steps for the beat thou🥹♥️ so iconic

  • @DipalDipal-kl9jd
    @DipalDipal-kl9jd ปีที่แล้ว +11

    Ane ekanam marama pissuwak patta lassanai song eka randikai roshelui marama lassanai

  • @pabodhanew1
    @pabodhanew1 ปีที่แล้ว +24

    🙊❤️🔥

  • @nishel2504
    @nishel2504 ปีที่แล้ว +16

    😍❤️

  • @nirmanisanchala1392
    @nirmanisanchala1392 ปีที่แล้ว +36

    Trending ❤🎉 l love this song and beautiful chemistry ❤❤

  • @ruchira615
    @ruchira615 ปีที่แล้ว +17

    mekanam romantic

  • @deshani5044
    @deshani5044 ปีที่แล้ว +15

    Hugak lassanai .raveen ,kalpana voice maru

  • @fathimaafra5968
    @fathimaafra5968 ปีที่แล้ว +22

    Roshel 😍

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +18

    රහයි ..ජය ❤

  • @vish219
    @vish219 ปีที่แล้ว +42

    Roshel💖💖

  • @user-xw2sq8fv7l
    @user-xw2sq8fv7l ปีที่แล้ว +31

    Wow ❤
    Kalpana akkige voice eka aththatama bhawanawak .......❤❤
    Gauri nikil denna hrim lassanai....😊
    E tunes....o❤❤

  • @wasananishani5191
    @wasananishani5191 ปีที่แล้ว +15

    Aththatama lassanai song eka. Elagata enne ayemath devge song ekane.😍💖😚

  • @thushann
    @thushann ปีที่แล้ว +19

    දෙන්නගෙම romantic මාරම ලස්සනයි ♥️

  • @nonstop2835
    @nonstop2835 ปีที่แล้ว +13

    song eka maarama lassnai

  • @scsl23
    @scsl23 ปีที่แล้ว +18

    Riverston after longtime with a film crew. Great job. I am sure it was very tough, but the final product worth the effort. Randika brings out that raw edge look nicely to beautiful Roshel. There are some lovely nicely shot moments between them.

  • @samudikagalakotuwa
    @samudikagalakotuwa ปีที่แล้ว +18

    rosa drama sinduwak nam supiri thama

  • @brand9052
    @brand9052 ปีที่แล้ว +44

    Gauri & Nikil beautiful couple.
    සින්දුව මරු🔥. රොෂෙල් හරිම ලස්සනයි❤️

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +16

    R❤️R

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 ปีที่แล้ว +17

    Okata dilwalee song eka demmanam thawath lassani 🖤 dennama lassani ❤️🥰

  • @shriyanimutukuda3659
    @shriyanimutukuda3659 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 ปีที่แล้ว +42

    💙❤Raveen tharuka is my favourite herat singer ❤💙

  • @waruninilani1746
    @waruninilani1746 ปีที่แล้ว +11

    මෙකනම් පිස්සුවක් සුපිරි අනෙ ❤❤❤❤❤❤❤❤❤ දෙරනෙ යන හොදම ඩ්‍රාම එකද කොහෙ

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +41

    What a beautiful romantic song with a lovely couple ❤
    Loved the Gauri & Nikhil combination
    Roshel girl you look gorgeous as always 😩♥️

  • @priyadarshani9546
    @priyadarshani9546 ปีที่แล้ว +19

    Nice song. So beautiful Roshel❤

  • @sandhyadilrukshi3284
    @sandhyadilrukshi3284 ปีที่แล้ว +15

    Raveen tharuka ge voice eka nam pissuwak

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +16

    love ❤

  • @nimsisyoutubechannel
    @nimsisyoutubechannel ปีที่แล้ว +19

    What a beautiful song love it

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 ปีที่แล้ว +17

    Roshel kothanada eka trending

  • @lovesongs6908
    @lovesongs6908 ปีที่แล้ว +14

    nice nice

  • @shriyanimutukuda3659
    @shriyanimutukuda3659 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි

  • @ireshajayasigha310
    @ireshajayasigha310 ปีที่แล้ว +16

    Sinduwat wada hitha yanne vedio ekata

  • @MusicUpdate-tx8pz
    @MusicUpdate-tx8pz ปีที่แล้ว +24

    Wow nice song.. mara gathi🔥 etunes eken hama dama me wage sindu dena eka nunn patta ❤❤

  • @chathurangailangasekara
    @chathurangailangasekara ปีที่แล้ว +19

    Mama adrei roshel ❤❤

  • @rhythmicpulseofficial
    @rhythmicpulseofficial ปีที่แล้ว +18

    ado ado supiriyak

  • @UdeniJathunge-qm3yt
    @UdeniJathunge-qm3yt ปีที่แล้ว +18

    Wow❤❤❤❤❤❤❤❤😁❤😁

  • @kalpanijayasundara6998
    @kalpanijayasundara6998 ปีที่แล้ว +12

    Ane harima lassanai roshel akki and randika ayya oyala dennama hodatama galapenava♥♥♥♥

  • @kaveeshahewapathirana300
    @kaveeshahewapathirana300 ปีที่แล้ว +26

    නිමක් නැති කතාවේ නුරාවී ඔයා❤ 1.59
    මේ සිංදුව නම් පිස්සුවක් ඒ තරම් ලස්සනයි…..❤❤

  • @yeha733
    @yeha733 ปีที่แล้ว +47

    This was really nice.
    You guys did a great job ❤
    Loved the combination of Nikhil & Gauri.
    Roshel,you killed it in every outfit, you're so gorgeous 😫❤

  • @Harshi_999
    @Harshi_999 ปีที่แล้ว +23

    පට්ට සිංදුව 🥺

  • @FannyGirlsss
    @FannyGirlsss ปีที่แล้ว +34

    මෙක Shooting වලින් රස කතා ගොඩක් වුණේ,😁❤️‍🔥

  • @chamudimahakumara3936
    @chamudimahakumara3936 ปีที่แล้ว +22

    Amazing voice and nice combination ❤🥰🌹

  • @maxi-je6hz
    @maxi-je6hz ปีที่แล้ว +19

    Roshel -Randika❤🎉

  • @lalanimangalika-rc4yu
    @lalanimangalika-rc4yu ปีที่แล้ว +11

    Attatama Maru adara niyai hagum barai😊😍😍😍❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💝💝💝

  • @samalwis1076
    @samalwis1076 ปีที่แล้ว +53

    රංදික ගුනතිලක රංගනය ගැනම උපාධියක් තියෙන කොලඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන රගපාන්න ආපු කොල්ලෙක්. දෙයක් දැනගෙන කරන කොල්ලෙක් බං. නැතුව මේ ලංකාවේ ලොකු කලා පවුලකින් ආපු එකෙක්වත් නැත්තම් මේ ටික්ටොක් එකක් දෙකක් කරලා රැල්ලට වැල්ලට ගොඩ ගහන එකෙක්වත් නෙමෙයි. රංදික කියන්නේ එයාගේ උත්සාහයෙන් ගොඩ ආපු දක්ෂයෙක්. එයාගේ ඉන්ටවිස් පොදු කාලේ දුන්න එවා බලලාමයි මේ නලුවා ඇත්තටම දක්ෂයෙක් කියලා දැනගත්තේ. මෙයාගේ මරු නාට්‍ය යනවා තුන්පනේ, කොඩිගහ යට, අඩෝ වගේ මරු නාට්‍ය වල ඉන්නවා මේ කොල්ලා. දෙරනේ ඉන්න අනිත් සිනි බොල නලුවෝ වගේ කියලා හිතුවාද බං රංදික ❤😎💪😍 නිකිල් ගෞරි❤

    • @sanduu...
      @sanduu... ปีที่แล้ว +13

      Not only dramas but also stage dramas, short movies and films too with best stage drama actor award and best upcoming actor award ❤️🔥 He does all the characters as real. There's no any doubt about his talent.

  • @dishaniwitharana
    @dishaniwitharana ปีที่แล้ว +18

    Harima lassanay ♥️😘

  • @roshannalaka7203
    @roshannalaka7203 ปีที่แล้ว +23

    රවීන් තාරුක voice එකක් තමා ඉටිම්

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +23

    Beautiful Dream kind of song❤❤❤❤❤❤❤

  • @damayanthi1356
    @damayanthi1356 ปีที่แล้ว +14

    lassna song eka trainding thama ❤❤

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 ปีที่แล้ว +31

    Super song ❤❤ mekanam aniwa hit wenawa.🎉🎉🎉
    ❤Gauri & Nikil❤

  • @minisort2868
    @minisort2868 ปีที่แล้ว +23

    Beautiful song very beautiful🌹

  • @mcg4426
    @mcg4426 ปีที่แล้ว +37

    Gauri -නිකිල් ❤.රවින් කල්පානා ලස්සනට sing කරනවා ❤

  • @thilinimekala9115
    @thilinimekala9115 ปีที่แล้ว +9

    Me adaretanm as wahak kata wahak wadinna epa.❤
    Balanna balanna aasa hithena kathawak. 💚

  • @nisali6544
    @nisali6544 ปีที่แล้ว +75

    Omg🥺 පුදුම ලස්සනක් මේකනම්. රොෂෙල් , රංදික ලස්සන combo එකක්🙈
    රවීන්, කල්පනා ලස්සන voice දෙකක්👌

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +23

    Randika ❤ Roshel

  • @dilhanibandara5018
    @dilhanibandara5018 ปีที่แล้ว +15

    Wow👏👏👏