Dase Paya Ena(දෑසේ පායා එන) | Adara Wasanthe Movie Song | Lavan Abhishek / Kalpana Kavindi | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Dase Paya Ena (දෑසේ පායා එන) | Adara Wasanthe Movie Song | Lavan Abhishek / Kalpana Kavindi
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3A89gcX
    ♪Apple Music: apple.co/3okXVDR
    ♪Deezer: bit.ly/43HwunB
    ♪Tik Tok: vt.tiktok.com/...
    Dial Now...
    For Download " Dase Paya Ena " song as your RingIn Tone...
    ☎Hutch: 576217
    ☎Dialog: 11178685
    ☎Mobitel: 48546
    ● Artist - Lavan Abhishek | Kalpana Kavindi
    ● Lyrics - Kusala Vidanapatirana
    ● Music - Nimesh Kulasinghe
    ● Guitar - Prakash Ranasinghe
    ● Flute - Thushara Wedage
    ● Mix and Mastering - Amith Guru
    ● DOP - Sarath Senevirathne
    ● Editor - Rakitha Dikkumbura
    ● Choreographer - Sudesh Maduranga
    ● Additional Cameraman - Upul Rajapaksha / Chandana Sampath
    ● Director - Sharmila Dharmarasa Fonseka
    LYRICS ✍️
    දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
    ටිකෙන් ටිකේ හිනැහෙන්නා...
    හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
    මට තව ලංවී දැනුනා...
    හැම හුස්මේ පැටලෙන්නා
    හසරැල්ලෙම දග පානා
    පාලු හිතක තනිකම මැකුවා සනසා
    දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
    ටිකෙන් ටිකේ හිනැහෙන්නා...
    හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
    මට තව ලංවී දැනුනා...
    තරු අහසක වරු අතරෙම සිතිවිලි පටලා
    හමුවන්න දිනක් රහසේ සෙව්වා....
    මින් මැදුරක රන් කුසයක මුතුවක සගවා
    සෙවනැල්ල පවා සිතුසේ වින්දා....
    ලං වෙන්න පැතූ සේ
    හද සුව ගේනා
    වර්ෂාව හැලේ හීණ රටේ මා....
    අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි
    දෑස මතම ගුලි වී උන්නා නොනිදා...
    දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
    ටිකෙන් ටිකේ හිනැහෙන්නා...
    හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
    මට තව ලංවී දැනුනා...
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    #eTunes #DasePayaEna #adarawasanthe #AdaraWasantheMovieSong #LavanAbhishek #KalpanaKavindi #NimeshKulasinghe #KusalaVidanapatirana

ความคิดเห็น • 654

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 ปีที่แล้ว +817

    ආදර වසන්තේ වෙනුවෙන් මා ගැයූ ගීතය ආදරයෙන් වැළදගත් ආදරණීය ඔයාට ස්තූතියී.
    -කල්පනා කාවින්දී -

  • @KaveeshaEkanayaka-ph2ju
    @KaveeshaEkanayaka-ph2ju ปีที่แล้ว +69

    ලවන් ❤️ රොශෙල් ආදර කතාව මාරම ලස්සනයි තවටත් හරිම ආසාවෙන් බලනවා ❤️❤️

    • @mallikapriyadarshani1995
      @mallikapriyadarshani1995 9 หลายเดือนก่อน +4

      රොෂෙල් අක්කි හරි ලස්සනට නටනවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +113

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම film ඒක.. හදවතම දැනුනා 😊..
    Indian film කොච්චර බැලුවත් හදවත දැනෙන්නේ අපේ දේ 🪷..
    💗💗💗💗💗

  • @shiromipriyadarshani4290
    @shiromipriyadarshani4290 ปีที่แล้ว +81

    ලවන් අයියයි රොශෙල් අක්කියි මාරම ලස්සනයි නියම වැඩක් මම නම් මේ මුලු කතාවම හරි ආසාවෙන් බැලුවා අනේ අයී ආයී බැලුවත් එපා වෙන්නේ නෑ අනේ හරිම ලස්සනයි

  • @sanuGamage-jx4yw
    @sanuGamage-jx4yw ปีที่แล้ว +81

    තාමත් අහනවා ❤❤❤
    හරිම ලස්සනයි ලවන් අය්යගෙ කටහඬ නම් භාවනාවක්

  • @fathirush
    @fathirush ปีที่แล้ว +100

    අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි
    දෑස මතම ගුලි වී උන්නා නොනිදා.....
    2:40 This part🤩😘

    • @umazz2429
      @umazz2429 ปีที่แล้ว +6

      රිපීට් කර කර අහනවා 🥺🥀

  • @niroshanidilrukshi9120
    @niroshanidilrukshi9120 ปีที่แล้ว +47

    ඇබ්බැහි වෙන සුළුයි 🥰❤️

  • @kumarirani2613
    @kumarirani2613 ปีที่แล้ว +323

    අයේ අදර වසන්තෙ බලන්න. කැමති අය කො බලන්න

    • @user-pn1ty4mu4h
      @user-pn1ty4mu4h ปีที่แล้ว +2

      Innawa😊

    • @neelwasantha8847
      @neelwasantha8847 ปีที่แล้ว +1

      මම

    • @lashinikaushalya7180
      @lashinikaushalya7180 ปีที่แล้ว +1

    • @mhdewika5106
      @mhdewika5106 ปีที่แล้ว

      Man

    • @Hashi198
      @Hashi198 ปีที่แล้ว +1

      ඒක නම් පිස්සුවක්... කොච්චර බැලුවත් ආයේමත් බලන්නමයි හිතයි... මෙච්චර මැචින් කපල් එකක් ❤️❤️❤️❤️❤️

  • @nadeedeshabandu8272
    @nadeedeshabandu8272 ปีที่แล้ว +37

    දහපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව 🌹🌹කල්පනා සහා ලවන් ලස්සනට සිංදුව කියනවා

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 ปีที่แล้ว +26

    Mekanm patta patta pattama patta
    Roshel lavan pattama combination ekak ❤

  • @lakshasanjeewani1825
    @lakshasanjeewani1825 ปีที่แล้ว +147

    ලවන් කියන්නෙ දෙරනෙන් බිහිවුන සුපිරිම තරුව 😊❤️
    ගායනය
    නර්තනය
    ඇක්ටින් ❤️
    මාරම ලස්සනයි ❤️

  • @nikinikaushalya1740
    @nikinikaushalya1740 ปีที่แล้ว +84

    මේ සින්දුව නම් මාර ලස්සනයි පට්ට මම හැමතිස්සෙම අහනවා එපා වෙන්නෙම නැහැ එක නම් පිස්සුවක් ❤❤❤❤❤😂😂😂

  • @sumuduthenuja8366
    @sumuduthenuja8366 ปีที่แล้ว +29

    මාරම ලස්සන ලවන් සුපිරි තරුවක් දෙරනෙන් බිහිඋන සුපිරිම තරුව 🤜

  • @minasiviahansa3048
    @minasiviahansa3048 ปีที่แล้ว +22

    ane e aiyage voice ek bawanawak wage 😍😍😍😍😍aaai parak eka ahanna hithenawa 😍😍😍 roshel akkage actinuth godaaaaak lassanaiii 😘😘😘😘😘 aniwaren me song ek number 1 wenawamai 😍😍😍😍😍

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +38

    "අනූරාවී මිහිරාවී සංසාරෙම සුවවේවී"

  • @rasikamadushani5024
    @rasikamadushani5024 ปีที่แล้ว +41

    අනෙ එ දෙන්නා මාර ලස්සනයි 😇❤

  • @Ss.23521
    @Ss.23521 ปีที่แล้ว +31

    Wooow Trending 🔥
    Congratulations Lavan Aiya And Kalpana Akka 💕

  • @thusharafernando834
    @thusharafernando834 ปีที่แล้ว +16

    මේක නම් හරි ම ආදරණීයයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @SHUHADASAMAJAYA
    @SHUHADASAMAJAYA ปีที่แล้ว +14

    Me sinduwai, actionui mawa wenama lokayakata ekkan giya...💕 etharam kiyanna wachana na...👌
    Marama lassanai.. voice ekanam itin kiyanna wachana na etharam hadawathata feel una...❤ ( dase paya ena bindu bindu tharuka tiken tika hinahenna hine sathapa wadu premaniya bawana mata thawa lanvee danuna...) ane A wachana tika 😍

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +159

    ලවන් අයියගෙයි කල්පනා අක්කිගෙයි Voice එක නම් ආයේ නෑ සුපිරි 😍😚
    ❤️ලවන් අයියගෙයි❤️
    ❤️රොෂෙල් අක්කිගෙයි❤️
    Dance එකත් Suparb 😚

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +72

    අනෙ මන්දා මේ සින්දුවයි වචන ටිකයි රූප රචනයයි හිතටම වදිනවා😢❤

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +47

    පිලිවෙල ලස්සන costumes ,ලස්සන lyrics 👌perfect ❤️

  • @Colors2000
    @Colors2000 ปีที่แล้ว +49

    Thanks subtitles දුන්නට...❤❤❤අනිත් සින්දුවලටත් එහෙම දැම්මනං මරු ✨

  • @yeha733
    @yeha733 ปีที่แล้ว +38

    ලං වෙන්න පැතූ සේ
    හද සුව ගේනා
    වර්ෂාව හැලේ හීණ රටේ මා....
    අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි
    දෑස මතම ගුලි වී උන්නා නොනිදා.....
    2:28 This part 🥵❤Brings you to another world
    Can't get rid of this
    Lavan & Kalpana - The two of you have such beautiful voices😌
    Also Warsha & Pavan Combination ❣

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +60

    මෙන්න මේකත් trending වෙලා😍😍❤️

  • @binarabimsara2873
    @binarabimsara2873 ปีที่แล้ว +43

    ආදර වසන්තේ film eka මාරම ලස්සනයි... ඒ වගේම මේ song එක නම් මරු.. ඇහුවට එපාවෙන්නෙ නැති ගීතයක්. TV දෙරණෙන් කරපු ලස්සන වැඩක්. ජය වේවා ඔක්කොටම...❤❤❤🎉

  • @ruviliyanage7783
    @ruviliyanage7783 ปีที่แล้ว +20

    E denna maruuu appa mara vidiyt machinng .... real couple ekkt set d mnda 😊

  • @Ss.23521
    @Ss.23521 ปีที่แล้ว +34

    ලවන් අයියේ ඒ voice එකනම් super💖 ඒ වගේම කල්පනා අක්කාගේත් 💖ඒ voices දෙක මාරම විදිහට feel වුණා💖

  • @shanuneth-hy4wm
    @shanuneth-hy4wm ปีที่แล้ว +51

    වර්ෂා - පවන් ❤️

  • @lakshasanjeewani1825
    @lakshasanjeewani1825 ปีที่แล้ว +37

    ලවන්ගෙ වොයිස් එකත් ලස්සනයි ❤️
    ඇක්ටිනුත් ලස්සනයි ❤️
    🥰❤️✋😊🤗

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +28

    දැන් කීපාරක් ඇහුවද දන්නෑ. මාර ලස්සනයි ....😍

  • @doll4078
    @doll4078 ปีที่แล้ว +59

    රොෂෙල් සුදු saree එකට ලස්සනයි... 💕

  • @keirahessen.2202
    @keirahessen.2202 ปีที่แล้ว +33

    මේ දෙන්නා නම් මාර matching අනේ😊😌

  • @jagathkumarasingha1442
    @jagathkumarasingha1442 ปีที่แล้ว +72

    මේක නම් කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ ලවන් අය්යගෙ voice එක 👌

  • @hirushansasantha5313
    @hirushansasantha5313 ปีที่แล้ว +65

    ලවන් ඉන්නෙ කොතනද ආය සුපිරියක් තමා 😊

    • @Rose_NehaSeha
      @Rose_NehaSeha 6 หลายเดือนก่อน

      Ekanam aththa

  • @sparshamusicjourney
    @sparshamusicjourney ปีที่แล้ว +19

    Wow heart touching ❤🌼

  • @jagathprasanna4744
    @jagathprasanna4744 ปีที่แล้ว +18

    💖💖දෑසේ 💖💖පායා 💖💖එන 💖💖 ලවන් අයියගේයි කල්පනා අක්කගෙයි💖 සින්දු ව 💖💖සුපිරියි 💖💖

  • @romsl4112
    @romsl4112 ปีที่แล้ว +66

    ආදර වසන්තෙ තමයි මම මේ ලෝකෙ දැකපු ලස්සනම කතාව❤❤❤

  • @uminduanushan...4308
    @uminduanushan...4308 ปีที่แล้ว +26

    මම බලපු film valin hodama romantic film eka ❤️👍

  • @hesara-zw2wv
    @hesara-zw2wv 4 หลายเดือนก่อน +6

    මේ දෙන්නගෙ තව කතාවක් ඕනා කියන අය මේ පැත්තට 🥺💗

  • @no_name22430
    @no_name22430 ปีที่แล้ว +70

    අම්මෝ රොෂෙල් අක්කිගෙ ලස්සන😘ලස්සන වගේමයි රඟපාන්න තියන දක්ෂතාවත්🤗එයා මාරම cute මෙතන නම්💖ලවන් අයියත් ඒ වගේමයි මාරම handsome💫එයාගෙ කටහඬත් හරියට භාවනාවක් වගේ😍මාරම emotional💞ලවන් & රොෂෙල් මාරම matching👌දෙන්නටම මාරම ආදරෙයි❤

  • @pradeepkasun3004
    @pradeepkasun3004 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤❤❤❤❤❤❤❤ සුපිරි 👍👍👍👍👍❤️👍👍👍👍🌹🌷

  • @kaushalyagimhana2162
    @kaushalyagimhana2162 ปีที่แล้ว +25

    Very beautiful roshel menika 💜💙 kiyanna vachana ne. Good job 👍

  • @nishaprema3218
    @nishaprema3218 ปีที่แล้ว +30

    ඒ දෙන්නා නියමට ගැලපෙනවා💖💖💖💖

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +63

    Rose girl ❤ so beautiful darling
    ලවන් කල්පනා ලස්සනයි සිංදුව. නිමේශ්ගේ music නම් පිස්සුවක්👌🥺 vocals, music, lyrics,visual all are perfect ✌️

  • @fathirush
    @fathirush ปีที่แล้ว +56

    හීණේ සතපා වැඩු පේුමණීය භාවනා
    මට තව ලංවී දැනුනා... 3:13😍🥰

  • @Nilminimalkanthi6369
    @Nilminimalkanthi6369 ปีที่แล้ว +60

    ලවන් & රොශෙල් ඇත්තටම මාරම විදියට අපේ හදවත දැනුනා.... ❤️
    ඔය දෙන්නා මාරම maching....
    ඔයා දෙන්නාගේ තව නිර්මාණ ඉදිරියට බලාපොරොත්තු වෙනවා ❤️✨️

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +41

    වර්ෂා ❤️ පවන්

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 ปีที่แล้ว +13

    Lavan aiyage voice akanam bawanawak. Aneee dawasema balanne me film aka thama

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි ඒ සිංදුව

  • @prasadirasangani3263
    @prasadirasangani3263 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි 😍 කොච්චර බැලුවත් එපා වෙන්නැ .......💖💖💖

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +71

    මේකත් මාර ලස්සනයි 😍ඇත්තටම දෙරණෙන් කරන සිංදු මරු ❤🎉ඒවගේම කල්පනා ,ලවන් voice එක හරිම ලස්සනයි .visual එකත් 👌

  • @sajithmadusankha4367
    @sajithmadusankha4367 ปีที่แล้ว +35

    ඇග හිරි වැටිල යන සිංදුවක්😘❤

  • @chandanimunasinghe8872
    @chandanimunasinghe8872 ปีที่แล้ว +21

    Matching couple💞

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +86

    ආදර වසන්තෙ ටෙලි සිත්තමෙ ජනප්‍රිය ම ලස්සන ගීතය ❤❤දෑසෙ පායා එන❤ මේ සිංදුවත් අපි හැමෝම උපරිමයෙන් trending 🔥🔥🔥 කරමු කියලා කියන අය කො මේ පැත්තට එන්න ❤❤❤

  • @vinoshisharika260
    @vinoshisharika260 ปีที่แล้ว +18

    Ammo 🥺💕me sinduwe Lassana .. me Denna mara matching ne 😭❤️film eke Hama sinduwakma lassanai masterpiece 😍

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 ปีที่แล้ว

      අපි දෙන්නා matching වගේනේ 😁❤️

  • @hashanimadushika354
    @hashanimadushika354 ปีที่แล้ว +66

    ඒ කපල් එක නම් සුපුරියටම ගැලපෙනවා ඒ දෙන්නාගෙ රන්ඩුත් මරායි ආදරනියයි

  • @subodanayani833
    @subodanayani833 ปีที่แล้ว +18

    Super song... lavan ge voice eka bawanawak wage..matching couple ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshawijerathna6936
    @kaveeshawijerathna6936 ปีที่แล้ว +13

    Marama lassani me song eka..ahanma asa hithena marama song ekk..aththatma e වචන ehema hithatam wadinwa..❤️❤️❤️😍😍

  • @SujeewaHerath-jh3fz
    @SujeewaHerath-jh3fz ปีที่แล้ว +13

    Lavan ayya ❤❤roshel akki
    Good luck

  • @erandimaw.a.
    @erandimaw.a. ปีที่แล้ว +17

    Harima lassana song ekak❤ Pawan & Warsha❤❤

  • @nadeedeshabandu8272
    @nadeedeshabandu8272 ปีที่แล้ว +21

    මේ කතාවේ තියෙන සිංදු කොච්චර අහුවත් මේ කතාව කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ .විශේෂයෙන්ම මේ සිංදුව . ලවන් ,රොශෙල් සැබෑ ආදර වන්තයෝ වගේ රගපාන නිසා බලන් හරි ආසයි . ලස්සන කපල් එකක්😘😘

  • @gpyt1947
    @gpyt1947 ปีที่แล้ว +90

    රොශෙල් අක්කි නම් මාරම ලස්සනයි, සුරන්ගනාවියක් ‌වගේ.❤😍

  • @subashidamayanthi9542
    @subashidamayanthi9542 ปีที่แล้ว +15

    Hariyatama mach wena lassanama cupel aka kochchra baluwath epa wenne adaraniyai 😍😍😍😍😍😍😍😍💗💗💗💗💗💗

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว +19

    Trending🔥❤

  • @nirmaleefernando6023
    @nirmaleefernando6023 ปีที่แล้ว +6

    Ilaga awurudde thawa kathawak pennanna oya denna ragapana😘❤💘

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +29

    මේ සිං දු හරි ම ලස්සනයි ලවන් පුතා හොද පේමනිය ආදරවන් ත යා ආදරෙයි ලවන් පුතා ජිවිතේ ජයවේවා සුබ පතනවා ආදරෙයි බුදුසරණයි 👍👍👍👍👍

  • @asankaabesinghe6359
    @asankaabesinghe6359 ปีที่แล้ว +23

    අනිවා ඔයා දෙන්නා ලස්සනට ගැලපෙනවා

  • @anuanuthara4876
    @anuanuthara4876 ปีที่แล้ว +11

    Harima lassanaiii ♥️♥️♥️♥️

  • @SansalaDaluwatta
    @SansalaDaluwatta ปีที่แล้ว +23

    Lavan❤Rose

  • @shaninimhara3648
    @shaninimhara3648 ปีที่แล้ว +115

    රොශෙල් ලවන් නියමටම ගැළපෙනවා. ඊට වඩා ගැලපෙන කෆල් එකක් තවත් නෑ ඉතිං. මේ කෆල් එක නම් ඇත්තටම ලස්සනයි. බලන අපිටත් ෆිල්ම් එක මාරම විදිහට හිතට වැදුනෙ මේ දෙන්න නිසා. 😘😘

  • @samantharodrigo5827
    @samantharodrigo5827 ปีที่แล้ว +11

    Lavan roshel lassanai song eka❤❤❤

  • @shakkyy_12
    @shakkyy_12 ปีที่แล้ว +16

    Woow heart touching.❤️✨

  • @gamingjokar2403
    @gamingjokar2403 ปีที่แล้ว +53

    මාරයි මේ song එක නම්.කියලා වැඩක් නෑ.ලවන් ආසම ගායකයා.ඒ වගේම රොශෙල් දෙන්නම මරු.කියලා වැඩක් නෑ.ආදර වසන්තේ movie එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ලවන්ගෙ මේ song එකත් ඒ වගේමයි.මාරම ලස්සනයි.දෙන්නටම ආදරෙයි හැමදාමත්..❤️

  • @SamanthaKulasiriIlangako-dt9hz
    @SamanthaKulasiriIlangako-dt9hz ปีที่แล้ว +9

    Lavan aiya and kalpana akka lassanata sing kala marama lassani ❤️❤️

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +101

    In love with this song .
    2:39 "අනුරාවී මිහිරාවී සංසාරේම සුව වේවී" This part 🥵♥
    Lavan you’re blessed with a beautiful voice. Also our darling Roshel your beauty makes this song more desirable.
    ☺❤

  • @chamikaniroshani2144
    @chamikaniroshani2144 ปีที่แล้ว +14

    lassanai voice ek ❤

  • @DoniDoni-bt8xj
    @DoniDoni-bt8xj ปีที่แล้ว +156

    ලවන් අයියාගෙ ඒ voice එක නම් ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් ❤.....

    • @Vampirequeen4188
      @Vampirequeen4188 ปีที่แล้ว +8

      හිත නිවෙනවා භාවනාවක් වගේ

    • @DoniDoni-bt8xj
      @DoniDoni-bt8xj ปีที่แล้ว +8

      @@Vampirequeen4188 ඒක නන් ඇත්ත. ලවන් අයියා මෙච්චර කල් කියපු හැම සිංදුවක්ම මං ලග තියෙනවා. හැමදාම අහන්නෙ ආසාවෙන්. 😊💖

    • @Vampirequeen4188
      @Vampirequeen4188 ปีที่แล้ว +6

      @@DoniDoni-bt8xj ඔව්...

    • @sumiangelo8298
      @sumiangelo8298 ปีที่แล้ว +5

      husky voice 👍

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa6635 ปีที่แล้ว +20

    Roshel ❤ lavan marama lassanai act karana vidhiya maru.matching cuple 👆👍😍😘❤

  • @chandimanilmini1142
    @chandimanilmini1142 ปีที่แล้ว +35

    2:20 ලවන්ගෙ බැල්ම ❤😫🌾

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +41

    මේකත් trending වෙයි කියලා හිතෙනවා❤️

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +11

    අම්මෝ ලස්සනයි යියියි 💖💖💖💖💖♥️♥️❤️❤️😍😍

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +38

    Woah !!!
    Finallyyy It's on TRENDINGGGGG
    🥳🥂
    Truly Nice work and congratulations to all
    .
    .
    Roshel & Lavan ❤

  • @nipun5576
    @nipun5576 ปีที่แล้ว +38

    Beautiful song ❤️
    Roshel ❤

  • @ceytours7940
    @ceytours7940 ปีที่แล้ว +47

    Finally Its trending 🔥
    Roshel❤️ Lavan
    What a romantic act🥺
    Love it😍❤️

  • @thejaninethmi8079
    @thejaninethmi8079 ปีที่แล้ว +13

    Lavan Aiya 😍😍😘😘❤❤😎😎💓💓✨✨🌺🌺

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +35

    ඒ voice එක නම් මාරු... 🥺💕 Song එක පරණ මතක අවුස්සනවා වගේ හිතෙනවා..... 🤫💚 ලස්සන නිර්මාණයක්...... 🤗🌹

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +16

    හරිම ආදරණීයයි අප්පා මේ song එක 🥺🍃💘

  • @tishinisima1906
    @tishinisima1906 ปีที่แล้ว +59

    ROSHEL looks so gorgeous ❤
    Beautiful song💓
    Lawan Roshel 🖤Pawan warsha nice duo
    Kalpana & lawan vocals🔥 Music, lyrics 👌

  • @IsharaMadusanaka-y7f
    @IsharaMadusanaka-y7f ปีที่แล้ว +7

    Adarei lavan aiyatai roshel akkitai ❤❤❤❤❤

  • @user-md4ld6bd4s
    @user-md4ld6bd4s ปีที่แล้ว +21

    ඒක කට හඩ නම් මහා පිස්සුවක්

  • @foumeefoumee
    @foumeefoumee ปีที่แล้ว +27

    Beautiful song
    Lovely couple
    Lawan & roshel

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 ปีที่แล้ว +23

    හරිම ලස්සන යි සිංදු ව හරියටම හිත නිවෙනවා congratulations 🎉ලවන්මල්ලිගෙ හඩ.

  • @hashinimadushika6522
    @hashinimadushika6522 ปีที่แล้ว +95

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ලවන් අයියගෙ voice එක නම් භාවනාවක් ...ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ....

  • @rash6875
    @rash6875 ปีที่แล้ว +22

    වර්ශා ❤️ පවන් ❤️

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +27

    මේ සින්දුව නම් මාරම ලස්සනයි. රොශෙල් අක්කියි ලවන් අයියයි සුපර්බ්.කල්පනා අක්කිගේ වොයිස් එකත් රොශෙල් අක්කිටත් මැචින්ග් 10 පාරකට වඩා ඇහුවා හරිම ලස්සනයි මේ ෆිල්ම් එකත් අනිත් සින්දු ටිකත් ෆිල්ම් එකේ 🥹💗

  • @dipikakumari270
    @dipikakumari270 ปีที่แล้ว +20

    ලවන් අයියගෙ කටහඩ භාවනාවක්ම ටමයි

  • @manojekanayaka
    @manojekanayaka ปีที่แล้ว +14

    Giya para wasanthe baluva.eth mechchra lassana sinduwak ave ne.e vage lavan roshel costumes maru.e denna mara matching.lawan roshel aye oni.

  • @DinithiWathsala-tw5wh
    @DinithiWathsala-tw5wh ปีที่แล้ว +12

    සීගිරිය අපේ ගම 😊 ලස්සන film එකක් හිතෙන හිතෙන වෙලවට yo tube එකෙන් බලනෝ එච්චරටම ලස්සනයි song එක කී පරක් බැලුවද මන්දා❤❤

  • @vs-kr4vr
    @vs-kr4vr ปีที่แล้ว +17

    Trending💖💖