Harsha Dhanosh | Hanga Gami (හංගා ගමි) | Rosa Teledrama Song | Nil Mal Kumariye | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Harsha Dhanosh | Hanga Gami(හංගා ගමි) | Rosa Teledrama Song
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3XUBOl6
    ♪Apple Music: apple.co/3pVA7rd
    ♪Deezer: bit.ly/3Dh5DCT
    ♪Tik Tok: bit.ly/3JYgmG3
    Dial Now...
    For Download "Hanga Gami (හංගා ගමි)" song as your RingIn Tone...
    ☎Hutch: 369576241
    ☎Dialog: 8711329689
    ☎Mobitel: 74750055
    ● ARTIST | Harsha Dhanosh
    ● LYRICS | Tharinda Kasun Jayawardana
    ● MUSIC | Nimesh Kulasinghe
    ● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
    ● DOP | Sarath Senevirathne
    ● EDITOR | Rakitha Dikkumbura
    ● COLORIST | Nadisha Maddumage
    ● CHOREOGRAPHER | Gayan Srimal
    ● VIOLIN | Rukshan Gunawardhana
    _____________________________________________
    LYRICS ✍️
    හංගා ගමි ගැඹුරේම හදෙහි
    මං ආදරේ උහුලා ගනිමි
    මන්දාරමේ අඳුරේම තනිවී
    දුන් හාදුවේ මතකේ සිඹිමි
    අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
    දැන් කාටද කියා දෙන්නෙ මගෙ නිල් මල් කුමාරියේ
    සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
    ලංවීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
    අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
    හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා
    පය තබනා හැමවරේ ජීවිතේ දුර්ග මාවතේ
    ඔබ හිටියා ළඟ රැඳී හීන ගානේ
    මගහැරිලා කලුවරේ තනියෙන් දැන් මා
    පාවිලා යාවීදෝ කොහේ
    අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
    මං කෝමද හදාගන්නෙ හිත පෙම්වත් කුමාරයෝ
    සුසුමේ රේණු තවරා කේශ නල ගානේ
    ඔබ ආවේම සරසාලාම මගෙ හීනේ
    කලු ආකාසෙ තරු නෑ වාගෙ හිත ආයේ
    යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ
    _____________________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    _____________________________________________
    #etunes #hangagami #harshadhanosh #හංගාගමි #rosateledramasong #etunes #etunesmusic #etunesrecords #tharindakasunjayawardana #nimeshkulasinghe #tvderana #sinhalasongs

ความคิดเห็น • 214

  • @nishpri4380
    @nishpri4380 ปีที่แล้ว +89

    රොෂෙල් , රංදික ඒ දෙන expressions නම් මාරම ලස්සනයි🥺 හර්ශගේ voice එකත් superb👌

  • @pabodhanew1
    @pabodhanew1 ปีที่แล้ว +73

    දෙන්නම ලස්සනට emotional act එක කරා🥺❤️🔥song එකත් හරිම ලස්සනයි.

  • @brand9052
    @brand9052 ปีที่แล้ว +104

    මේක ගතී. වෙනම vibe එකක්. හර්ෂගේ voice, නිම්ශ්ගේ music මරු. රන්දිකගේ expressions, රොෂෙල් ඇත්තටම මරු. දෙන්නම සුපිරියි. 🤞❤

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:15💌

  • @prani1134
    @prani1134 ปีที่แล้ว +58

    රන්දික රොශෙල් expression නම් මාරයි ❤

  • @anuchan877
    @anuchan877 ปีที่แล้ว +106

    කාලෙකින් දැක්ක ලස්සනම නිර්මාණය. ඔපෙරා style එක,ඩාර්ක් ෂේඩ්ස් make up, වයලින් පාර්ට් එක, රන්දික-රොෂෙල් ගේ dance movements, බ්‍රේක් අප් එකක තියෙන ඒ නොසන්සුන්කම, හර්ෂගේ voice එක, ඒ සංගීතය, සුපිරියක්. 👏

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว +2

      Rock kiyanne opera walatada 🙂😂😂

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:15💌

    • @a.m.nalakachathurangaadhik1281
      @a.m.nalakachathurangaadhik1281 7 หลายเดือนก่อน

      Superb

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi8475 ปีที่แล้ว +35

    නිඛිල් ♥️ ගෞරි ♥️

  • @LakshimiIrushani
    @LakshimiIrushani ปีที่แล้ว +20

    Mara lassanai kiyala wadak na...❤❤❤❤

  • @Kevinsilva690
    @Kevinsilva690 ปีที่แล้ว +64

    මේකෙ අමුතු මෙව්වා එකක් තියනවා සිරාවටම 😍🥺❤️
    රන්දික - රොෂෙල් - හර්ෂ ❤️‍🔥

  • @rasmichaaruka8528
    @rasmichaaruka8528 ปีที่แล้ว +27

    1:51 නිකිල් ❤ ගෞරි සුපිරියක් තමා ඉතින්

  • @TharushiNavodhya
    @TharushiNavodhya ปีที่แล้ว +53

    රොශෙල් අක්කා මරුවටම acting කරනවා ...❤️❤️❤️❤️

  • @hashiniA2695
    @hashiniA2695 ปีที่แล้ว +32

    Roshel🌸 hama outfits ekakatama mara lassanai ❤️‍🩹

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +22

    රොශෙල් මාරම ලස්සනයි .

  • @user-xw2sq8fv7l
    @user-xw2sq8fv7l ปีที่แล้ว +34

    මේ සින්දුවත් මාරම ලස්සනයි අනේ .....
    Bacground music එකහ්..
    Lyrics
    හර්ශ අයියගෙ voice එකහ්...❤
    වෙනම taste එකක්....ඇත්තටම හදවතට දැනෙන,ඇස්වලට කදූලු එන song එකක්..
    ආසම ගායකයෙක්.....
    Gauri nikil දෙන්නාගෙ ee dance එක ඇතුලෙ
    හැඟීම මාර විදිහට .include කරලා තියෙනවා .....
    Cauriography එකට specially thanks ... .❤❤
    E tunes ❤
    Rosa team ❤
    මේ වගේ හොද ලස්සන නිර්මාන කරන්න ඉස්සරහටත් ධෛර්‍ය ලැබෙන්න ඕනි...rosa team එකේ ඔයාලා හැමෝටම....😊

  • @himayakularathna9599
    @himayakularathna9599 ปีที่แล้ว +62

    දෙරණෙ drama වලින් අහපු ලස්සනම Song එක මේක කියන්න පුළුවන් .හර්ෂ අයියගෙ voice එක මාරම feel..🥺🥰❤️
    රොශෙල් & රන්දික Dance එක ,Facial expressions ගැන කියන්න වචන නෑ.හොදටම තියෙනවා .සුපිරි වැඩක් ජය වේවා..✌️❤️❤

  • @buddhikapradeeprathnayaka3820
    @buddhikapradeeprathnayaka3820 ปีที่แล้ว +36

    අමුතු feeling එකක් දැනෙන්නේ 🥺❤

  • @Colors2000
    @Colors2000 ปีที่แล้ว +33

    අම්මෝ film එකක් බැලුව වගේ🔥

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว +18

    Very.beautifull.song.and.dance.harsha.dillons.Aaiye.Aaethulu.Randika.Aaiye.nethmi.Roshel.nangi.oba.shemadenata.good.lack.gold.beasht.you❤

  • @thushann
    @thushann ปีที่แล้ว +31

    රන්දික රොශෙල් Expression සුපිරි ♥️

  • @vish219
    @vish219 ปีที่แล้ว +14

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +21

    Wow❤❤❤❤❤ song eka nam pissuvak ❤ 2:42

  • @vimalithennakoon4015
    @vimalithennakoon4015 ปีที่แล้ว +62

    මේ දෙන්න නම් පිස්සුවක් උනානෙ❤😮

  • @sasruthavinsada301
    @sasruthavinsada301 ปีที่แล้ว +21

    very romantic❤❤💔💔💔💔❤‍🔥

  • @sayuminishara965
    @sayuminishara965 ปีที่แล้ว +10

    Oya dennage act marai harima talented mama ahapu lassanama song eka

  • @Oshi_Gurl
    @Oshi_Gurl ปีที่แล้ว +48

    අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ...
    දැන් කාටද කියාදෙන්නෙ මගෙ නිල්මල් කුමාරියේ...🥺❤️ Heart touching 🥺🥺 ඒ ටික තමයි මටනම් ලස්සනම...🥺🥺🥺

  • @pasindudilhara990
    @pasindudilhara990 ปีที่แล้ว +76

    රන්දික - රොශෙල් Acting,Expression නම් කියල වැඩක් නෑ..මරු 👌
    ඒ වගේම හර්ශගෙ Voice එකහ් ♥️👌
    රෝස එකේ මේ සින්දුවත් ගැම්මක් තමා❤❤🔥

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:15💌

  • @user-wd8kk6bp4j
    @user-wd8kk6bp4j ปีที่แล้ว +28

    මේක හැම දෙයක්ම සුපිරියි
    voice😍🎉
    act 😍🎉

  • @dilieadikari1748
    @dilieadikari1748 ปีที่แล้ว +8

    Ammeeee eke lassana 👌👌👌

  • @yohanlakshitha-ui2fg
    @yohanlakshitha-ui2fg ปีที่แล้ว +25

    මේ සින්දුව අහද්දී පරන අතිතයන් මතක් වෙන්නේ මට විතරයි ද 😢❤

  • @ineshavithanege
    @ineshavithanege ปีที่แล้ว +23

    OMG....what a blend .... Amazing Voice 👍 Acting ,music and choreography blends very nicely with that amazing voice ❤ Congratulations all💐💐
    So proud of you Harsha Dhanosh .....Way more to go.....

  • @scsl23
    @scsl23 ปีที่แล้ว +14

    Super. The blending theater stage act. Everything is superb. Creativity at its best.

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +20

    Nice Dance collaboration.. ❤👏 Well treatment.. ❤️

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +38

    Randika - Roshel 😢❤
    What an outstanding performance by these two.
    1:52 The violin part with the act was amazing.The facial expressions of them are just wow ❤

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +17

    expressions 🔥

  • @bittertruth9681
    @bittertruth9681 ปีที่แล้ว +16

    Trending❤️

  • @DenuwanMKalansooriya
    @DenuwanMKalansooriya ปีที่แล้ว +11

    වෙනම රහක් 👌💟

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +30

    What a wonderful performance. It's outstanding brilliant one❤️‍🔥. Randika & Roshel good job guys. Their expressions, Movements just woow.🤩❤️
    Harsha, Nimesh, lyricist & violinist superb. Nice creation ✌️🖤

  • @its_me543
    @its_me543 ปีที่แล้ว +36

    Omg this is lit🔥
    Roshel & Randika's expressions throughout the song is just wow fr❤ The way they expressed anger, sadness, pain & love was truly amazing.
    Harsha's voice,Roshel & Randika's act, the locations, the music & everything is perfect. Nicely done !

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +34

    LYRICS❤
    හංගා ගමි ගැඹුරෙම හදහි
    මං ආදරේ උහුලා ගනිමි
    මන්දාරමේ අදුරෙම තනිවී
    දුන් හාදුවේ මතකේ සිඹිමි
    අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
    දැන් කාටද කියා දෙන්නේ මගෙ නිල් මල් කුමාරියේ
    සංසාරේ සියවරේ හමුවීලා තිබුණා
    ලංවීලා හිතුමතේ ඔබ ආවා බැදීලා
    අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
    හැන්දෑවේ තනි මගේ යනවදෝ නොකියා
    පය තබනා හැම වරේ ජීවීතේ දුර්ග මාවතේ
    ඔබ හිටියා ලග රැදී හීනේ ගානේ
    මග හැරිලා කළුවරේ තනියෙන් දැන් මා
    පාවීලා යාවිදෝ කොහේ
    අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
    දැන් කාටද කියාදෙන්නේ මගෙ නිල් මල් කුමාරියේ
    සුසුමේ රේණු තවරා කේශ නාල ගානේ
    ඔබ ආවෙම සරසාලම මගෙ හීනේ
    කලු ආකාසේ තරු නෑ වාගේ හිත ආයේ
    යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ
    සංසාරේ සියවරේ හමුවිලා තිබුණා
    ලංවීලා හිතුමතේ ඔබ ආවා බැදිලා
    අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
    හැන්දෑවේ තනි මගේ යනවාදෝ නොකියා //
    🎉❤

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +40

    හංගා ගමී ගැඹුරේම හදෙහි
    මං ආදරේ උහුලා ගනිමී
    මන්දාරමේ අදුරේම තනිවී
    දුන් හාදුවේ මතකේ සිඹිමී❤❤❤ 😍
    මාරම ලස්සනයි ඇත්තටම සින්දුව ❤️‍🔥හර්ෂගෙ ගායනය,රන්දිකගෙ රොෂෙල්ගෙ dance act එක ,lyrics ,music හැමදේම perfect 👏🎉😍

  • @dilhanibandara5018
    @dilhanibandara5018 ปีที่แล้ว +18

    Trending👏👏👏

  • @FannyGirlsss
    @FannyGirlsss ปีที่แล้ว +25

    1:58 Roshel ❤️‍🔥💕

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +24

    ලස්සනම සිංදුවක් ❤️🥺

  • @GALLAGEASININADARA-ch5yy
    @GALLAGEASININADARA-ch5yy ปีที่แล้ว +22

    Acting is super ❤❤

  • @super6channel233
    @super6channel233 ปีที่แล้ว +18

    සිංදුව ලස්සනයි එ වගේම visual එකත් ලස්නනයි ❤🎉

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n ปีที่แล้ว +35

    What a brilliant performance Roshel & Randika🙊❤️🔥This is amazing🎉❤

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe5836 ปีที่แล้ว +15

    Best voice and superbbb actions💕✨️

  • @vish219
    @vish219 ปีที่แล้ว +13

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vinuja346
    @vinuja346 ปีที่แล้ว +15

    මේ දෙන්නා හරි ම ලස්සනයි

  • @KumariPriyanga-um7zu
    @KumariPriyanga-um7zu ปีที่แล้ว +10

    Randikatai rosheltai mama hari asai song ekath pattama ලස්සනයි ❤

  • @dilakshishashikala
    @dilakshishashikala ปีที่แล้ว +10

    රන්දික අයියා රොශෙල් අක්කි ලස්සනයි 👍

  • @priy4773
    @priy4773 ปีที่แล้ว +30

    Roshel ❤🔥

  • @sajeesharadee2283
    @sajeesharadee2283 ปีที่แล้ว +12

    maram lassanai
    randika and roshel lassanatam krnwa maram lassanai🥰🥰🥰🥰
    ❤❤❤❤

  • @nimsisyoutubechannel
    @nimsisyoutubechannel ปีที่แล้ว +11

    This song is so sad 😢 when ever I watch this song always get me so sad so beautiful ❤️ just outstanding

  • @senu7644
    @senu7644 ปีที่แล้ว +30

    Randika and Roshel 😍❤️🔥
    What a nice performance ❤️🔥

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +22

    Wooow woow super

  • @chathurikagalagedarage9354
    @chathurikagalagedarage9354 ปีที่แล้ว +21

    Nice song
    Nice voice
    Love it...❤️

  • @krishanthamadusaankaa8469
    @krishanthamadusaankaa8469 ปีที่แล้ว +11

    හරිම ලස්සන song එකක්.act එකත් perfect ❤️👍congratulations🙂❤️

  • @priyadarshani9546
    @priyadarshani9546 ปีที่แล้ว +40

    Trending 🔥 සින්දුව ලස්සනයි. ගෞරි නිකිල් දෙන dance act එක නියමයි. ඒ moods expressions ❤️‍🔥violin part eka, music, voice ලස්සනයි✌️

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 ปีที่แล้ว +8

    රෝස නං පිස්සුවක්😍

  • @hasuchandrasiri3462
    @hasuchandrasiri3462 ปีที่แล้ว +20

    Blast voice always favorite voice ❤🌻🐻

  • @btsarmy-k8f
    @btsarmy-k8f ปีที่แล้ว +8

    Deranen apu hodama drama eka❤

  • @relaxmind4227
    @relaxmind4227 ปีที่แล้ว +7

    Song eka ❤

  • @tharukabimsara1606
    @tharukabimsara1606 ปีที่แล้ว +10

    ❤❤❤❤

  • @yeha733
    @yeha733 ปีที่แล้ว +35

    Randika - Roshel 🔥❤
    What a nice combination. The expressions that they are making as well as their movements are just amazing and also the Vocals. Superb Work 👌❤

  • @NadeeshaniHarshika
    @NadeeshaniHarshika ปีที่แล้ว +7

  • @maxi-je6hz
    @maxi-je6hz ปีที่แล้ว +20

    වැඩේ සුපිරියි හැමදෙනාම සුපිරියට කරලා තියනවා ❤

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +18

    Randhika ❤ Roshel

  • @rekhageethanjali2384
    @rekhageethanjali2384 ปีที่แล้ว +6

    Ea sinduwa ahuwama mara feeling ekak danenne.😍😍

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 ปีที่แล้ว +10

    රෝස හැම song එකක්ම පිස්සුවක් උනානෙ💋😍😘🌹

  • @manujishyamindi8174
    @manujishyamindi8174 ปีที่แล้ว +11

    සංසාරේ සියවරේ හමුවීලා තිබුනා........
    ලංවීලා හිතුමතේ ඔබ ආවා බැදිලා .......💔🥺

  • @sanduu...
    @sanduu... ปีที่แล้ว +22

    0:44 ආදරේ වෙනුවෙන් වැටෙන කඳුළු කොච්චර බරද😢

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g ปีที่แล้ว +6

    Harima lassanai roshel akkiyo

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +28

    හර්ෂ අයියගේ Voice එක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ 😉 "හංගා ගමි" Song එක හරි ම ලස්සනයි 😚❤️ Locations ටික Wow 🔥 ආයේ නෑ Locations ටික නම් පට්ට ම ලස්සනයි 😚😇❤️
    රන්දික අයියගෙයි රොෂෙල් අක්කිගෙයි Emotional Facial Expressions නම් සුපිරි 😭 රන්දික අයියයි රොෂෙල් අක්කියි ඒ Emotional Facial Expressions ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ම දෙනවා 😭 Music වලින් නම් ඉස්සරහයින් ම ඉන්නේ ඉතින් අපේ නිමේෂ් අයියා නේ 🔥😍❤️😳😚

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +10

    nice ❤

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +5

    Dan thiyanne aksha anuhas nemai ❤Randika gauri

  • @MsOvi88
    @MsOvi88 ปีที่แล้ว +8

    Wow an actor with ABS and acting skill both 😮 unbelievable happy to see A good overall actor from Sri Lanka ❤

    • @rajithakarunarathna4437
      @rajithakarunarathna4437 ปีที่แล้ว +4

      Randika got Abs, moves and skills...
      He is the rising fire🔥in the industry

  • @chathurangailangasekara
    @chathurangailangasekara ปีที่แล้ว +15

    Mama adrei roshel ❤❤

  • @imeshnimal8544
    @imeshnimal8544 ปีที่แล้ว +30

    සින්දුව පට්ට🔥 voice, music, lyrics මරු. Violin part එක ගැන කියන්නම ඕන. ඒක නම් සුපිරියක් තමයි.
    රන්දික- රොෂෙල් act එකට දුන්න movements, expressions සෑහෙන ලොකු සාධාරණයක් කරා❤️. ගයියගේ Choreography 👌🤩

  • @kalpaniMudalige.2406
    @kalpaniMudalige.2406 ปีที่แล้ว +8

    Harsha your magical voice 😮❤️🎉 I wish you all the best and successful future in music industry. Go ahead and don’t give up ❤️

  • @anagollegedarasamanwasanth558
    @anagollegedarasamanwasanth558 ปีที่แล้ว +26

    Waw Randika ❤️Roshel

  • @manujishyamindi8174
    @manujishyamindi8174 ปีที่แล้ว +6

    සංසාරේ සියවරේ හමුවේලා තිබුනා.....
    ලන්වීලා හිතුමතේ ඔබ හා මා බැදිලා.....❤️‍🩹

  • @nimeshkulasinghe
    @nimeshkulasinghe ปีที่แล้ว +13

    ❤❤❤

  • @the_motivational_vibes
    @the_motivational_vibes ปีที่แล้ว +23

    Randika - Roshel ,nice cuple

  • @damithmalinda
    @damithmalinda ปีที่แล้ว +7

    ❤😩

  • @assignmentspot7471
    @assignmentspot7471 ปีที่แล้ว +10

    This is awesome❤❤ nice melody and the taste of the music ❤ gauri❤ nikil forever

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 ปีที่แล้ว +5

    Absolutely brilliant music And magical voice of harsha danosh brooo

  • @kad624
    @kad624 ปีที่แล้ว +22

    That sensuality. 🔥love the Preforming arts bit they both do and that different taste. Randika is a master in performing arts, but never seen him doing that in a song before.
    Roshel's unbelievable beauty and Harsha Danosh's voice❤ Thank you for giving us a very beautiful creation.

  • @kanishkadilrukshi2286
    @kanishkadilrukshi2286 ปีที่แล้ว +6

    Marama lassana song ekk , emotions ehema harima thathwikaii loved it

  • @MANJULA750
    @MANJULA750 ปีที่แล้ว +10

    හදවතේ ගායකයා....

  • @wonderanimation7227
    @wonderanimation7227 ปีที่แล้ว +6

    Superb❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +23

    ලස්සනයි ගොඩක් බලන්න අය කෝ 🤍💫

  • @sameerajayasinghe2715
    @sameerajayasinghe2715 ปีที่แล้ว +5

    Pissuwak rosaaa❤❤❤❤❤

  • @rajithakarunarathna4437
    @rajithakarunarathna4437 ปีที่แล้ว +7

    Nostalgic ❤

  • @chamathjayashankachamathja295
    @chamathjayashankachamathja295 ปีที่แล้ว +7

    Very beautiful song

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +14

    🥺❤️❤️❤️❤️❤️

  • @Jhaizztv
    @Jhaizztv ปีที่แล้ว +11

    Rockstar Harsha Dhanosh ❤️

  • @hasthi985
    @hasthi985 ปีที่แล้ว +10

    සුපිරියක් ❤️❤️❤️❤️

  • @lalithbandara3584
    @lalithbandara3584 ปีที่แล้ว +6

    Super

  • @danudananjaya6035
    @danudananjaya6035 ปีที่แล้ว +13

    Randika aiyage acting superb ❤

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +7

    ❤❤❤❤🎉 0:16