ලී වලිම් හදපු ආරක්ෂිත ගෘහයේ පටන් ගත්තු නයිමිරිස් වගාව... / Scotch bonnet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @Tekraberinada.ටෙක්රාබේරිනද

    මහත්මයා ඔබතුමාගෙ දුරකතන අන්කය දෙන්න පුලුවන්ද මේ වගාවක් පටන් ගන්න ලොකු ආසාවකින් ඉන්නෙ.ඒත් ලොකු මුදලක් නැහැ ඔබතුමාගෙ ක්‍රමය බොහොම වටිනව අපි වගේ අයට.

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 ปีที่แล้ว +1

    Oyage karal tikka nam niyamai bro

  • @dgsamanthilaka5145
    @dgsamanthilaka5145 11 หลายเดือนก่อน

    Loku udauvak meka mama una bata valin hadanna hhitiye eka stira una meken thanks

  • @DiliniMadushani-h6o
    @DiliniMadushani-h6o 8 หลายเดือนก่อน

    Harithagaraya ethuleth pela mekka palanaya karaganna amaruine

  • @dgsamanthilaka5145
    @dgsamanthilaka5145 11 หลายเดือนก่อน

    Krushi karrmenuth una lee valin bari bava tama kiuve

  • @budhdhikabudhdhi8467
    @budhdhikabudhdhi8467 ปีที่แล้ว +1

    ane mem hadan widiy video ekk denn brid

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      Ok thawa daannam video kalim dapuwat thiyenawa

  • @Gayandeshaka
    @Gayandeshaka ปีที่แล้ว +1

    Rata yawanne kohomada.?

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว +1

      Yawana kattiya innawa me dawas wala yawan na.

  • @nishajayarathne8824
    @nishajayarathne8824 ปีที่แล้ว

    👍👍

  • @kalhararodrigo9171
    @kalhararodrigo9171 10 หลายเดือนก่อน +1

    ඉන්සෙක්ට් නෙට් වෙනුවට මදුරු දැල් ගහන්න පුළුවන්ද?

    • @slagritech5020
      @slagritech5020  10 หลายเดือนก่อน

      තාවකාලිකව පුලුවන්

  • @IsuruLiyanage-xc9zm
    @IsuruLiyanage-xc9zm ปีที่แล้ว +1

    ලී වලින් හැදුවාම දිලීර ලෙඩ හැදෙන්නෙ නැද්ද

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      නැ නැ එහෙම විෂෙශ දිලීර රෝග නම් හැදෙන් නැ

  • @OnlyDavid00
    @OnlyDavid00 ปีที่แล้ว +1

    1kg එකක අද මිල කෝමද

  • @madushimadu7709
    @madushimadu7709 ปีที่แล้ว

    මොකක් හරි කම්පැනි එකක් යටතේ මේ අස්වැන්න මිලදී ගන්නවද

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      අපි කලිම් රට යැව්වා දැන් යවන්න විදියක් නැතිව ඉන්නෙ. දැනට මාකට් එකට දානවා මේ වර්ගෙට 900 දෙනවා

  • @viduminisewwandi926
    @viduminisewwandi926 ปีที่แล้ว +1

    මමත් ආරම්භ කරන්න හිතලා තියනවා..ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් නේද?

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      පුලුවන් 👍 විඩියො වල නම්බර් එක තියෙනවා

  • @deepawickramaarachchi2569
    @deepawickramaarachchi2569 ปีที่แล้ว

    ලොකු මුදලක් යට කරන්න බැරි අයට මෙම ක්‍රමය බොහොම වටිනව.

    • @slagritech5020
      @slagritech5020  ปีที่แล้ว

      Ow aniwaren

    • @prasadramesh326
      @prasadramesh326 ปีที่แล้ว +1

      @@slagritech5020 samanayen lee walin warga adi 1000 hadanna kochchara ganak yanawada