මේ වාහන එපා මිනිස්සුන්ට මේ වාහන දෙන්න | වාහන ආනයනය කරණවා |This government imports vehicles | 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • #වාහන මිල #carsales #importcars #cars #2025 #carprice #vehicalsale #anurakumaradissanayake
    සුභ දවසක් ...
    සියලු දෙනාට ඉක්මන් පාලම youtube channel එකට සාදරයෙන් පිලිගන්නවා..
    ඔබට වැදගත් වෙන බොහො දේ අපි මෙම youtube channel එකෙන් කතා කරනවා අපිව subscribe කරලා තියාගන්න....
    If you like my channel don´t forget to
    👉LIKE
    👉SHERE
    👉COMMENT
    👉SUBSCRIBE
    ====================================================================
    👉 Copyright Disclaimer - Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. fair use.
    All the footages of videos used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
    ===================================================================
    | sri lanka | sale wahana | busses for sale | wendesi wahana | vehicle sale | sale sale| toyota noah | Vehicle sale in Sri Lanka | Car for sale | Wikunana wahana | aduwata wahana |Used vehicles |Used vehicles Sinhala| Sinhala Srilanka| used vehicles srilanka |unregistered vehicles unregistered vehicles srilanka| registered vehicles srilanka| secondhand vehicles|market price|market value|used cars|used bikes| jeeps| cars|vans| bikes| buses| threewheels |vehicle reviews |bike eviews| threewheel review |used vans| used jeeps |used threewheels| secondhand cars| secondhand bikes| market value| price| srilanka price| vehicle price| vehicle price| market price| secondhand price|cars| bikes| used bikes srilanka| used cars srilanka| vehicle channel srilanka| car channel| bike channel| alto srilanka|alto800|suzuki alto| wagonr| suzuki wagonr| toyota corolla| toyota aqua| toyota prius| honda vezel| honda civic| bmw| niisan |Mitsubishi| land cruiser prado| pardo| defender| landrover |apache| tvs| bajaj| hero Honda| Honda| honda dio |dio| hunk|ct100| discover|japan cars| old cars| budget cars| budget vehicles| cheap cars|car price| bike price| car secondhand price |japan vehicles | japan vans| japan bikes| japan spare parts| recondition vehicles| best cars| best bikes| best threewheels| bajaj three wheel| vehicle import| vehicle import srilanka |vehicle news srilanka |vehicle news| car sale srilanka| car sale in srilanka| srilanka car painting| srilanka vehicle painting| srilanka bike painting| srilanka car drift| used cars for sale srilanka |used car price in srilanka |secondhand vehicle srilanka| secondhand cars srilanka | toyota cars in srilanka| toyota cars for sale in srilanka| suzuki cars for sale in srilanka| alto
    #wahanawisata #vega #supra #wahanamila #vega #supra #srilanka #car #importcars #toyota #x #honda #nissan #jdm #cars #bmw #ford #offroad #car #trd #runner #lexus #supra #landcruiser #auto #mitsubishi #corolla #audio #mazda #camry #chevrolet #hyundai #mercedes #carsales #bike #vega #wahanawisata #2023 #2024 #වාහන මිල #srilanka #tvderana #hirunews #hirunews #hirubreakingnews #derananews #newcar #wega #vega #sportscar #sports #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews##vega #electriccar #shraddhanews
    #vega #electriccar#shraddhanews#hirunews #shraddhanews #tvderana #srilanka

ความคิดเห็น • 65

  • @amarasirigunasekara920
    @amarasirigunasekara920 17 วันที่ผ่านมา +10

    දහනායක මහතාගේ කතාව සියයට සීයක් හරි
    රජයේ නිලධාරීන්ට honda stith පහළ වේවා.

  • @abduljabbar-rs2bi
    @abduljabbar-rs2bi 17 วันที่ผ่านมา +8

    Waiting, waiting, waiting will see what AKD doing 🙏

  • @GaminiSenanayaka-si2rm
    @GaminiSenanayaka-si2rm 17 วันที่ผ่านมา +9

    දහනායක මහත්තයා කියන්න වගේ ලංකාවේ පාලකයෝ කැමති නෑ සාමාන්‍ය මිනිස්සු සැප විදිනවට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 17 วันที่ผ่านมา +3

    ඔබතුමාගෙ කතාව ඇත්ත
    සාමාන්‍ය පුරවැසියන්ට දරන්න පුලුවන් මිලලට හොද වාහනයක් දෙන්න බැරිද

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 17 วันที่ผ่านมา +5

    අහිංසක මිනිස්සු ලෝකේ නැහැ අනිවාර්යයෙන්ම ! කාටහරි හින්සාවක් නොකරන , නොකරපු එකෙක් හිටියොත් කලුනික හොයා ගත්තා වාගේ අනිවාර්යයෙන්ම ! 🤣🤣🤣🤣🤣😭😭😭😭😭 ( අසරණ මිනිස්සු ඉන්නවා ඕනේ තරම් නමුත් අහිංසක මිනිස්සු නම් ලෝකේ නොමැත )

  • @SampathLiyange-i6o
    @SampathLiyange-i6o 16 วันที่ผ่านมา +3

    ඇත්තටම හොද වැඩක් එකම බලාපොරොත්තුව තියෙන්නේ ගරැ ජනාධිපති තුමාව මෙි සමිබන්ධව දැනුවත් කර කරැණු පහදලා දෙන එක පමණයි ඒ හැර වෙන කිසිවකුට මෙික කියලා තේරැමක් නැහැ...

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา +1

      ඇත්ත ❤️

  • @Wijesooriyagems
    @Wijesooriyagems 15 วันที่ผ่านมา +1

    eka පට්ට❤❤❤❤❤❤❤

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 17 วันที่ผ่านมา +2

    This is highly appreciated
    And highly regarded our friend
    Dhahanayake Bandara
    Thank u Borth my friend

  • @sanasirikumara5546
    @sanasirikumara5546 16 วันที่ผ่านมา +2

    අවුරැදු 10 බැරිනම් 15 පරණ ජපන් කොරිය ජර්මන් හරි කමක් නෑ එවපල්ල මිනිස්සුන්ට සාදාරණ මිලකට ගන්න.

  • @rihan3150
    @rihan3150 15 วันที่ผ่านมา +1

    ජපන් වාහන හොඳයි 👍

  • @sampathkumara6717
    @sampathkumara6717 16 วันที่ผ่านมา +1

    අනුර පුතේ ඊළඟ ට්‍රිප් එකේ ජපානෙට යමන් මහත්තයො උඹට පිං අයිතිවෙයි... වයසක අම්මයි තාත්තයි ඉස්පිරිතාලෙකටවත් ගෙනියගන්න විදියක් නෑ.. මේන් වැන්දා..🙏🙏🙏

  • @rizlyrazeen4191
    @rizlyrazeen4191 16 วันที่ผ่านมา +1

    we are all waiting

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur 17 วันที่ผ่านมา +4

    Aniwa hondai

  • @sampathkumara6717
    @sampathkumara6717 16 วันที่ผ่านมา +1

    අපේ අදහස කීවට වැඩක් නෑනෙ ඉතින්... මාළිමාවට දුන්නෙ උන්වත් අපි ගැන හිතයි කියලා තමා බලමු.. එයාලත් අර ලොකු කොම්පැණි කාරයින්ගෙ පදේට නටයිද දන්නෙ නෑ.. බලමුකෝ...

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 17 วันที่ผ่านมา +2

    You are correct
    Your idea good

  • @jayathilakamudannayake3404
    @jayathilakamudannayake3404 7 วันที่ผ่านมา

    Thank you mr dasanayaka

  • @pradeepanramajeyam6908
    @pradeepanramajeyam6908 17 วันที่ผ่านมา +1

    Very great
    Happy

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 16 วันที่ผ่านมา +1

    ඇත්තක්💯

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา +1

      ජයවේවා

  • @dimuthusilva2272
    @dimuthusilva2272 16 วันที่ผ่านมา

    ජනතාව සාමාන්‍ය හෝ සැපට පහසුවට ගමනක් බිමනක් යනවාට කුහක දේශපාලකයෝ කැමති නෑ,

  • @nv8972
    @nv8972 17 วันที่ผ่านมา +2

    Now Indian cars are advanced and certified with NCAP ratings. Especially TATA cars.

  • @leslieperera5589
    @leslieperera5589 14 วันที่ผ่านมา

    මේ පාලකයන්ට ඇස් ඇරේවා.

  • @sidathsirisoma9479
    @sidathsirisoma9479 17 วันที่ผ่านมา +4

    ගොඩක් හොදයි video එක

  • @RajithMadushan-y6i
    @RajithMadushan-y6i 16 วันที่ผ่านมา +1

    Ekemm hodai hebei podi minihata darann puluwan wahanyak Oni bik ehemane gan aduwata

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 12 วันที่ผ่านมา

    Aluth gazzet eka gana හොයලා kiyanna new tax gana final price

  • @dimuthusilva2272
    @dimuthusilva2272 16 วันที่ผ่านมา

    ඉන්දීය න් බ්‍රෑන්ඩ් නිව් නිසි ආරක්ෂාවක් නැති ජරාවට වඩා ජපන් අවුරුදු 10 ක් පරන වාහනයක් ගන්න එ වටිනවා,

  • @dimuthusilva2272
    @dimuthusilva2272 16 วันที่ผ่านมา

    ත්‍රීවීලර් තියනවා වැස්සකට හරියට යන්න බෑ තෙමෙනවා,නවතිනවා,පාරේ දකුණෙන් යන්න බෑ පොලිසිය අල්ලා දඩ ගහනවා,සීට් බෙල්ටී නා ජීවිත ආරක්ෂාව අවමයි මාසයක් කිව්වොත් සතියක් ගරාජ් එකේ දාන අමතර කොටස් සුවර් නෑ ඔර්ජිනල් කියලා දෙන්නේ සතියයි දෙකයි නමුත් 1700000 යි, ජපානයේ නිෂ්පාදිත පහසුවට යා හැකි වැගන් ආර් එක 500000 යි,

  • @rizlyrazeen4191
    @rizlyrazeen4191 16 วันที่ผ่านมา +1

    were can we get this vehicle

  • @natcheswaranmuralindran4109
    @natcheswaranmuralindran4109 11 วันที่ผ่านมา

    👍

  • @chamaraprasad8242
    @chamaraprasad8242 14 วันที่ผ่านมา

    අවුරුදු 10ක් පරන වාහන ගෙන්නන්න ඕනෑ

  • @mr.mskproductions2.0
    @mr.mskproductions2.0 17 วันที่ผ่านมา +1

    bro TATA cars and SUV now has best safety features for low prices 5 star , you cant say Indian are not good and safety and features there are really good

  • @smdasanka3117
    @smdasanka3117 17 วันที่ผ่านมา +2

    Hoda deyak namuth me minissu owa karaida....loweth karanne nhe..politikal magik karayo owa karanne nhe

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 14 วันที่ผ่านมา

    ජපන් වාහන හොඳයි . ඉන්දියාවෙ ඇක්සිඩන්ට් ෆෙල් වාහන ගේනවට වඩා දහසක් හොඳයි .

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 16 วันที่ผ่านมา +1

    කාර් වලින් වි ගොනියක් ගෙනියන්න පුලුවන්ද දුප්පත් මිනිහගෙ වාහනය ත්‍රිවිල් එක තමයි

  • @USAඅපි
    @USAඅපි 16 วันที่ผ่านมา +1

    Electric කාර් හරියන්නේම ලංකාවට. මෙයාට මේ electric genawoth මෙයාගේ පරණ ලඩි රටට පටවගන්න බැනේ 😂

  • @rasikalasanti9999
    @rasikalasanti9999 16 วันที่ผ่านมา +1

    Ape rate vahana genna un sangam hadagena unge mafiyawa rajakarannai l'estinzione venne..edema unoth minissu vahana ganna eka varganaya karmu...ethkota gini ganan vahana kaata vikunannada mafiya karayo....vedi milata vahana ganna eka nathara karmu...balamu ethakota mokada venne kiyala vahana markat ekata...

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 16 วันที่ผ่านมา +1

    ඇ බන් ඔය කාර් ත්‍රිවිල් වගෙ කැලෑ පාරවල යන්න පුලුවන්ද

  • @chamaranishshanka5261
    @chamaranishshanka5261 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      ❤️💪

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 16 วันที่ผ่านมา +2

    අවුරුදු 10 parana හොඳයි

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @JeevenPrasad-b8j
    @JeevenPrasad-b8j 16 วันที่ผ่านมา

    ගිනි පොලී ෆිනෑන්ස් කාරයෝ ගණන් හදන විදියට මොකක් වත් දරාගන්න කොහොමද

  • @SamanPriyantha-nm4ze
    @SamanPriyantha-nm4ze 17 วันที่ผ่านมา

    Godak hodai

  • @chandanawijayatilake6297
    @chandanawijayatilake6297 15 วันที่ผ่านมา

    But the Central Bank Governor said to Derana 'salakuna' programme that his point of view is ' when the car imports start, the prices of new fleet should be placed at a higher selling prices compared to the current selling prices of used cars as he needn't want to expect a sharp price reduction on them to hamper such car owners' 😂 But my point of view is that he is not aware about the fact that all current selling prices went up sky rocketed way subsequent to the import ban. All cars used for 20 to 30 years went up by many folds & ended up at unrealistic prices. He is not least worried or cared about the depreciation of values over the 20 - 25 years old stuff being a responsible officer who decide & fix tax policies at higher level. In this circumstances people will be compelled to carry on the current unfair price structure build up since the car import ban & never get an opportunity to buy & ride a new used car at a reasonable price as expected during the past few months. 😢😢

  • @medsteem892
    @medsteem892 16 วันที่ผ่านมา +4

    දැන් ඇවිත් ඉන්න පාලකයොනම් අකමැති නැහැ දිගටම හොරාකාපු සංගම් ටික තමයි අවුල

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      සිරා කතාව

    • @ganvarikamal6136
      @ganvarikamal6136 16 วันที่ผ่านมา

      Ohe kohomei ehema kiyanne 😅

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 15 วันที่ผ่านมา +1

    රත්තරං මහත්තයෙක්...කිසිම කුහක කමක් නැතුව අහින්සක මිනිස්සු වෙනුවෙන් කතා කලා රජයට

  • @smdasanka3117
    @smdasanka3117 17 วันที่ผ่านมา +2

    Lankawe minissu puw neda.

  • @SampathLiyange-i6o
    @SampathLiyange-i6o 16 วันที่ผ่านมา +3

    පුලුවං කෙනක් ඉන්නවා නමි ගරැ ජනාධිපති දැවුත් කරන්න එකම විසදුම එතුමා පමණයි ඒ හැර වෙන කිවකු නැත.....

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      ඇත්ත ඔබතුමාගේ කතාව

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 17 วันที่ผ่านมา +1

    japan wahana vitharak genna

  • @ricvibesinc1
    @ricvibesinc1 17 วันที่ผ่านมา

    Alto charter

  • @jayawardhanajmnb
    @jayawardhanajmnb 17 วันที่ผ่านมา +2

    Me කර්රිය තරුණයන්ට ගෙහුවොත් උබලත් යන්න ලේස්ති වෙයවූ අපි තොපිට චන්දෙ දුන්නේ තරුණයාට එති hegeemata

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      ❤️💪

  • @KosmohamedRazeek
    @KosmohamedRazeek 17 วันที่ผ่านมา +1

    Japan 7 8 yrs old car better then indian new one ...

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      ❤️👍

  • @HemakumaraSky
    @HemakumaraSky 17 วันที่ผ่านมา +1

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️👎👎👎👎👎

    • @palama01
      @palama01  16 วันที่ผ่านมา

      👍❤️