කිඹුල්ලු ඇල්ලීමට විශේෂ මෙහෙයුම්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 378

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 2 ปีที่แล้ว +106

    ජීවිතේට ආස කරන කිසිම කෙනෙක් යන්ට එපා කිසිම වගකීමක් නෑ

    • @samilalakshan7879
      @samilalakshan7879 2 ปีที่แล้ว +6

      ඔයා හරි..කිසි වගකීමක් නෑ..මුන්ගේ පවුල් වල උන් එවයිද මුන් නෑ..උන්ට එන්න එපා කියලා ඇත්තේ

    • @viruhash8740
      @viruhash8740 2 ปีที่แล้ว +3

      Gon katha kiyawanne epa oai isellama oye gana program ekak karala thiyenewa derenema eka gihin balanawa modakama pradarshanaya nokara

    • @viruhash8740
      @viruhash8740 2 ปีที่แล้ว

      @@samilalakshan7879 hari magula thamai ada iye newei kibullu colombo hitiye nodanne deyak gana dannewa wage katha karanne nathuwa derane thiyene big focus wadasatahana balala waren

    • @thusithabandara6929
      @thusithabandara6929 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම..
      කොච්චර සුරංගනා කතා කිව්වත් කාපුවෙලාවට ⁣බලධාරීන් එකෙක්වත් නෑ

    • @pulasthibuddika91
      @pulasthibuddika91 2 ปีที่แล้ว

      😂

  • @worldvideo3692
    @worldvideo3692 2 ปีที่แล้ว +115

    🤣😂🤣😂 අඩේ ලංකාව දැන් film එකක් බලනවා වගේ....

    • @r.t2226
      @r.t2226 2 ปีที่แล้ว +1

      😂😂

    • @chessmaster2015
      @chessmaster2015 2 ปีที่แล้ว

      සිරා කතාව අනේ ☺️☺️

    • @gamingwithsadaff598
      @gamingwithsadaff598 2 ปีที่แล้ว

      Ade puwakk kelakk ne

    • @user-ht4lo8vi2r
      @user-ht4lo8vi2r 2 ปีที่แล้ว +2

      The king rajapaksha island part 1😁

    • @athulaweerasingha1383
      @athulaweerasingha1383 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොක්ක

  • @slwide6505
    @slwide6505 2 ปีที่แล้ว +39

    බය වෙන්ට එපා කිව්වට, ඕකා පස්සෙන් ඇවිල්ල පුක හපා කෑවම තමුසේ ඒකට වග කියනවද?

  • @vimukthavishvanath998
    @vimukthavishvanath998 2 ปีที่แล้ว +20

    කිසිම කෙනෙක් බියනැතුව පැමෙන්න ඒ කිඹුල්ලු ප්ලාස්ටික් එවින් ..😂😂💔👍❤

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +44

    රජයේ අලුත් ව්‍යාපෘතිය මුහුදේ සිටින කිඹුලුන් ඇල්ලීම🤣🤣😂😂😁😁😛😛🤑🤑🤑🐊🐊🐊🐊

  • @thisarianuththara7905
    @thisarianuththara7905 2 ปีที่แล้ว +130

    අනියත බියක් ඇති කරගන්න ඕනි නෑලු...ඔව් තව දෙතුන් දෙනෙක්ගෙ මිනි උඩට එනකොට අනියත බිය පෙනෙයි...වගකීමකින් ද මෙහෙම කතා කරන්නේ ..මේ නැතිවෙන්නේ මිනිස් ජීවිත....

    • @mihisaradananjaya7408
      @mihisaradananjaya7408 2 ปีที่แล้ว +1

      👍

    • @dammijayalath1276
      @dammijayalath1276 2 ปีที่แล้ว +2

      Menie kana kibullu mey inneh.aniyatha biyak atikaraganna epalu.aney deiyane........😁😁😁😁😁😁

    • @viruhash8740
      @viruhash8740 2 ปีที่แล้ว +2

      Bohoma wagakimen katha karala thiyenne big focus eke meka wisthara karala thiyenewa balala enne

    • @Mahinda3112
      @Mahinda3112 2 ปีที่แล้ว

      ඒ වේස බල්ලට පිස්සුද බියවෙන්න එපා කියන්නේ

    • @shamodindika8550
      @shamodindika8550 2 ปีที่แล้ว +1

      @@Mahinda3112 big focus සම්පුර්ණ වැඩසටහන බලන්න එතකොට තේරෙයි ඒ මනුස්සයට පිස්සුද කියලා.

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +50

    අනියත බියක් එපා ලු 😂😂එයාව යවමු එහෙනම් පොඩ්ඩක් පීනලා එන්නයි කියලා 😂

  • @FTBmeetupofficial
    @FTBmeetupofficial 2 ปีที่แล้ว +45

    අනියත බියක් ඇතිකරගන්නේ නැතුව එන්න කිව්වේ කිඹුලන්ටද අපිටද...නැත්නම් කිඹුලා සල්ලි දුන්නද ඔහොම කියපම් මචන් කියලා...නිකන් පලයන් යන්න මගෙන් කුනුහරප අහගන්නේ නැතුව....🤟😏

  • @minidupabasara3385
    @minidupabasara3385 2 ปีที่แล้ว +14

    වරාය නගරය බලන්න එන්න ඇති

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @kalanawaruna641
    @kalanawaruna641 2 ปีที่แล้ว +18

    අනියත බියක් අවශ්‍ය නෑ ,මරණ බිය පමණක් ඇති කර ගත්තාම ඇති ,කාරුණික ව මතක් කරන්නෙ ඔබට ජීවත් වෙන්න ඕන නම් ඔය පැත්තට යන්න එපා ,

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 ปีที่แล้ว +81

    ඔය අනියත බියක් ඇති කර ගත යුතු නෑ කියපු එකා ඔය කිඹුල්ලු ඉන්න තැනකට ගිහින් දාන්න තියෙන්නේ ඉදලා පෙන්නපන් කියලා කිඹුලා ලඟට එද්දි ඕකගෙ රෙද්දෙ රෙවෙයි🤣🤣🤣

    • @lakmaldanushka9152
      @lakmaldanushka9152 2 ปีที่แล้ว +4

      Okawa danna oni kibullunta Kann a

    • @mihisaradananjaya7408
      @mihisaradananjaya7408 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @shiromiperera63
      @shiromiperera63 2 ปีที่แล้ว +5

      උන්ගේ එකෙක් මේකට අහු උනා නම් ඔහොම කියන්නෙ නැහැ

    • @prasarikafernando2649
      @prasarikafernando2649 2 ปีที่แล้ว +2

      Eka Aththa ....Munge Galawillata Ohoma KATHA Kiyanne

    • @MageAmma
      @MageAmma 2 ปีที่แล้ว +1

      😂

  • @ishankavlogs1185
    @ishankavlogs1185 2 ปีที่แล้ว +5

    කිබුල්ලුන්ටත් ලංකාව එපාවෙලා රට යන්න වගේ කල්පනාව 😂😂😂

  • @tdissanayake5262
    @tdissanayake5262 2 ปีที่แล้ว +7

    මේකේ දාන්න එපා යකූ ඔව්වා ගැන.කිඹුල්ලු මේක දැක්කට පස්සෙ ඔව්වට අහුවෙන්නෙ නෑ.....

  • @Mobilegamer2896
    @Mobilegamer2896 2 ปีที่แล้ว +15

    භියවීමට කාරණාවක් නැත්නම් ඔය මහත්තයට මුහුදට බැනල පෙන්නන්න කියන්න

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +3

      පව් අහිංසක මුහුදට බනින්න එපා. 😜

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 2 ปีที่แล้ว +38

    රාජිතගේ කිබුල්ලු සෙට් එක වෙන්න බැරිද ...🤔🤔🤔🤔🤔

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +3

      මං හිතන්නේ උන් තමයි. 😉🤪

    • @shiromiperera63
      @shiromiperera63 2 ปีที่แล้ว +4

      🤣🤣🤣😛

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      😂

    • @tharushikeshla2508
      @tharushikeshla2508 2 ปีที่แล้ว

      ඔහු ඒ කාලයේ රාජිත වැව් වල කිඹුල්ලු ඉන්නවා කියන කොට රාජිතට හිනා වුණා දැන් වැවේ විතරක් නෙමෙයි මුහුදෙ කිඹුල්ලු. දැන් හිනා වෙන්ඩ ඕනා රාජිතට නෙමෙයි එදා හිනාවෙච්ච අපතයන්ට

  • @Traveltime4447
    @Traveltime4447 2 ปีที่แล้ว +2

    වෙඩි තියහල්ලා කො ඔකට රෙද්ද තව ජිවිත එකක් දෙකක් නැති කරන්න කලියෙන් ඔන්න එකට රටේ නායකයෙක් ගේ කාට හරි කිබුලා කැවා නම් ලංකාවේ කිබුලා කියන නමත් තහනම් කරයි නේහ් බම් 🤣🤣 අන්නෙකයි ලංකාව

  • @hashithadilshan1491
    @hashithadilshan1491 2 ปีที่แล้ว +5

    මුහුද වටින් ලංකාවටම ආරක්ෂාව 🙂

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +10

    බලාගෙන ..රාජිතය රිංගයි ඕකට ..🤣🤣🤣🤣

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 ปีที่แล้ว +21

    දෙරනින් ගග දෙබැකරන් නයෙක් අව කිවා ඒවයෙ විපක තමයි කිබුල්ලු එන්නෙ 🤣🤣

  • @Pradeeph96
    @Pradeeph96 2 ปีที่แล้ว +27

    ඔව් බිය වීමට කාරනයක් නෑ කෙලින්ම එලොවනෙහ් යන්නේ... 😂😂😂 අනේ පරිසර වේදියෝ... 😁

  • @apilankawe1784
    @apilankawe1784 2 ปีที่แล้ว +11

    ඔක්කොම අල්ලලා දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අසල දාන්න ඕන

    • @jacinthadona4538
      @jacinthadona4538 2 ปีที่แล้ว

      Niyamai kalanam onna weda ...

    • @shiromiperera63
      @shiromiperera63 2 ปีที่แล้ว

      නියම අදහස මාත් සපෝට්

    • @ruwansampath9934
      @ruwansampath9934 2 ปีที่แล้ว

      ඒකෙ කොහොමත් ඉන්නව

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +6

    😁😁😁😁😁අනියත බියක් අපි ගන්න එන්නැ ඔබ තුමා එක කරල කියන්නකො මුහුදෙ නාල එහෙම ඉට පස්සේ බැරිය අනිත් අය එන්න මුහුදු..😁

  • @kavindudilshan9501
    @kavindudilshan9501 2 ปีที่แล้ว +3

    කිඹුල දෙරණෙ නිව්ස් බැලුවොත් වැඩේ මාට්ටුවෙනවනෙ ඌ අල්ලන්න උගුල් අටවල කියල 😂

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 2 ปีที่แล้ว +3

    කිඹුලට මුකුත් කියන්න එපා..😂😂😁 අනියත බියක් ඇති කරගන්නත් එපා😂😂😁 සමහරක් ට හෙනට රිදෙනවා😂😂😂🙏🙏🙏🙏යන්ට ගිහිං බිග් ෆෝකස් නරඹා හිත හදා ගන්න ..

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +2

    සමහර අවස්ථාවලදී බයත් හිතෙනවා මෙවැනි වූ අවධානම් සතුන් ගොඩබිම් කරා පැමිණෙද්දී. ඒ තරම් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් ලෙසයි මා මෙම සිදුවීම දකින්නේ.

  • @enukahansana873
    @enukahansana873 2 ปีที่แล้ว +1

    පුදුමයි බේර වැවේ නාපූ උන් කිඹුල්ලු කැවේ නැ 🐊

  • @shani5756
    @shani5756 2 ปีที่แล้ว +25

    අනියත බියක් ඇති කර ගත යුතු නෑ කියපු කෙනාව මුහුදට තල්ලු කරන්න තිබ්බෙ නදුන් අයියේ 🤣🤣🤣

  • @worldvideo3692
    @worldvideo3692 2 ปีที่แล้ว +5

    එක මනුස්සයෙක්ව කිබුලා කලා අරු කියනවා බය වෙන්න එපාලු.... කව්ද මල්ලී මේ..... 😂 කලිසම ගලෝලා පුකට ඉරට්ටෙන් ගහන්න ඔනේ...

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +3

    ඒ කියන්නේ කිඹුල්ලුත් දැන් සංචාර යනවා.... කාලා බීලා එන්න....අපි ගෙවල් වල....

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 2 ปีที่แล้ว +3

    ඕකා චීන 🐊 ද කොහෙද ? පෝට් සිටි එක පැත්තට යන්න හදන්නේ ඒකනේ

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 ปีที่แล้ว +6

    මේ මිනිසුන් මොඩද අනේ අනියත බියක් ඇති කරගන්න එපාලූ කියන එක්කෙනාට යන්න කියන්න

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +16

    අනේ මන්දා මේ අය මොනවා කියවනවද ,කියලා , එහෙමත් නැතිනම් හොද සිහියෙන් ද දන්නේ නැහැ ඉන්නේ , අනිසි බියක් ඇති කරගන්න එපාලු ,,,
    අනේ හැබැටම , ..ඔයාලට මොකද ඉතින් ,තව හතර පස් දෙනෙක් අරන් යනකොට තේරෙයි ,,,🐊 කිබුළගේ තරම .....දෙස් විදෙස් සංචාරකයන් පවා මුහුදේ නාන්න යනවා ,,,බයේ බැහැ මට නම් ...

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 2 ปีที่แล้ว +2

    කිරිබත්ගොඩ jogin rode එකෙත් කිබුලේක් ඉන්නවා..

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +6

    උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපල්ලා,මෝඩ ආතල් නොදී

  • @funmakelife621
    @funmakelife621 2 ปีที่แล้ว +2

    Fort city gahuwane eka thmai bn oya 🤩

  • @jayanchamidu5095
    @jayanchamidu5095 2 ปีที่แล้ว +1

    රටේ ඉන්න හොරු ටික අල්ලන්න මෙහෙයුමක් දියත් කරන්න බැයිද

  • @guideyou1442
    @guideyou1442 2 ปีที่แล้ว +2

    කිඹුලා අහුවෙයි බලන් ඉන්න..ජාත්‍යන්තරේට විහිලු සපයන්න එපා

  • @bathiya-xg1hd
    @bathiya-xg1hd 2 ปีที่แล้ว +1

    අපේ රටේ සංචරක කර්මාන්තය වට්ටන්න කවුරුම්මහෝ ගහපු ගේමක්ද මන්ද

    • @vinodratnayake
      @vinodratnayake 9 หลายเดือนก่อน

      Croc farm ekak dammama tourist la enawa balannath

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +7

    බියවීමට කාරනාවක් නෙමේ ලූ 😂...3500psi bite force එකක් තියන salt water crocodiles ල අපේ වෙරලේ ඉන්නව කියන එක කිසිම අවුලක් නෑ 😂

    • @sudamakalanka821
      @sudamakalanka821 2 ปีที่แล้ว +1

      Salt water crocodile 😅😂😂

    • @shamodindika8550
      @shamodindika8550 2 ปีที่แล้ว +1

      කව්ද මල්ලි මේ. Salt water crocodile..😂

    • @malishamadhusith486
      @malishamadhusith486 2 ปีที่แล้ว +3

      The saltwater crocodile is a species of crocodile found in South Asia and northern Australia. They are not bothered by seawater. They are most common in estuaries, lagoons, and marine ecosystems. These crocodiles can also travel along rivers and to higher ground. The Nilwala River in Sri Lanka is world famous for its crocodile population.

    • @manuelfernando9729
      @manuelfernando9729 2 ปีที่แล้ว

      @@shamodindika8550 ...නිල්වලා ගගට බැහැල බලපන් මචන් හම්බ වෙන්න එය් ඉක්මනට 😁

    • @shamodindika8550
      @shamodindika8550 2 ปีที่แล้ว

      @@manuelfernando9729 කිබුලන්ට මුහුදේ ඉන්න පුලුවන් අමුතුවෙන් ඌ salt water crocodile කියල එකෙක් වෙන්න ඕනි නෑ.

  • @jajausa3997
    @jajausa3997 2 ปีที่แล้ว +2

    We never heard since we were born that Crocodiles come to sea line.This is the aftermath of digging some canals

  • @pasinduprabashwara2816
    @pasinduprabashwara2816 2 ปีที่แล้ว +1

    අනියත බියක් ඕන්නෑ කියන්නේ කිඹුල්ලු remort Controle වෙන්න ඇති.. පුකෙනුත් හිනා යනවා බං මුංගෙ කතා අහලා🤣

  • @dasunlahiru7916
    @dasunlahiru7916 2 ปีที่แล้ว +11

    Drone එක එලවන බුරු පැටියා උව එතනින් පනන්න්වා අයි මුහුදටම . උව අල්ල ගන්න වත් පුළුවන් මුහුදුද පතෙන් ගොඩබිමට කොටු කරානම්.

  • @Sportstime5555
    @Sportstime5555 2 ปีที่แล้ว +3

    යකො මිනිහෙක් මැරිලා ඉන්නවා . අනියත බියක් ඇතිකර ගන්න එපා ලු😒

  • @user-tt4dl4wz2f
    @user-tt4dl4wz2f 2 ปีที่แล้ว +1

    යකෝ ඔය කිඹුලා රට පනින්න හදන්නෙ මුහුදෙ පීනගෙන ගිහිල්ල හරි.උන්ටත් මේ රට එපාවෙලා ඔය ඉන්නෙ.

  • @Fywitsprlt
    @Fywitsprlt 2 ปีที่แล้ว +1

    මරලා දාපන් ඔකවපරිසරවේදීන්ට බම්බු ගාහන්න කියලා

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 2 ปีที่แล้ว +1

    ක්‍රියාවෙන්ම පෙන්නලා හිටියොත් හොදයිනේ මහත්තයෝ ....අපි නොදන්න අනියත බිය.

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +9

    කිබුලා ආවම ඉස්සර වෙලා දුවන්නේ තොපි ...අහින්සක මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා බුරුවා.....අර ගැස් කොම්පනි එකේ සබාපති පිස්සා වගෙයි ද!!!!!!!!

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      කුබුලා කියලා සතෙක් ගැන ඇහුවෙත් අදයි.

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว +1

      @@RansHalwa කොහෙද බන් කුබුලෙක් ඉන්නෙ ...🤣🤣🤣

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@anurashantha2811 ඌ කිබුලා වෙලා... 🤪🤪🤪

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว +1

      @@RansHalwa ඔව් ඔව්...හෙට මොකා වේවිද දන්නේ නැහැ ...😥😥🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@anurashantha2811 අනිවා බ්‍රෝ... අඹ බයන්නක් සිංහල හෝඩියේ තියෙන බව නොදන්නා අය

  • @dinuswijesundara9170
    @dinuswijesundara9170 2 ปีที่แล้ว +1

    ඒ සෙල්ලම් කිඹුලෙක් බියක් ඇති කරගන්න්න එපා

  • @kusumnimsara9838
    @kusumnimsara9838 2 ปีที่แล้ว +1

    එක මනුස්සයෙක් මැරුන අනිසි බියක් වෙන්න ඕනි නෑ කෝමත් කිබුලට අහුවෙන නිසා😂

  • @chameera_peiris
    @chameera_peiris 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවට යවන්න බැරිද ඕකවා

  • @s.rajarathna4229
    @s.rajarathna4229 2 ปีที่แล้ว +3

    Kosol rajathumage sihina ekin eka siduwana wagai.😣

  • @prabath.sanjeewasanjeewa8616
    @prabath.sanjeewasanjeewa8616 2 ปีที่แล้ว

    Minisuntath satuntath maha muhuda .podui love 🇱🇰❤️

  • @kingkani9847
    @kingkani9847 2 ปีที่แล้ว +1

    මහබැංකු හොරු,පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තෝ අල්ලන්න නේත ආවේ 😂

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว +6

    කවුද හිතුවෙ අපෙ රටෙ කවද හරි දවසක කිබුල්ලන්ට උගුල් අටවන්න වෙයි කියල 🤣

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara3649 2 ปีที่แล้ว +3

    වෙඩි තියලා දාපල්ලකො

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      සරළයි ලේසියි

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 2 ปีที่แล้ว +1

      ඒත් පට්ට ගොං

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      ආයේ ඉතින් අමුගවයා

    • @andreaspapaioannou678
      @andreaspapaioannou678 2 ปีที่แล้ว +1

      Marannama ona

  • @h.jayakody6214
    @h.jayakody6214 2 ปีที่แล้ว +2

    එහෙන් corona... මෙහෙන් කිඹුල්ලු... කොහෙ කියලා අපි යන්නද ?? භය වෙන්න එපැයි කියලා වගකීමෙන් da කියන්නේ ? පිස්සුද හැටි ද?

  • @user-te9is8jg7y
    @user-te9is8jg7y 8 หลายเดือนก่อน

    ඌව බීච් එකට දාමු කියලා කට්ටිය මේ පැත්ත

  • @TomoTechno
    @TomoTechno 2 ปีที่แล้ว +6

    Very simple, we are a factory of producing crocodiles. Please make a program not only to find the ones in the beaches but also to clear the and control the crocodile density of the island!!!

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +4

    මං ඡන්දෙට කලින්ම කිව්වා...
    ගෝඨා ලඟ මිනී කන කිඹුල්ලු ඉන්නවා කියලා.
    කෝ ඉතිං ඇහුවැයි.
    🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊
    මීට
    රාජිත

  • @amalliyanage884
    @amalliyanage884 2 ปีที่แล้ว

    අනියත බයක් ඇති කරගන්න එපාලු 🤪🤪🤪 එන්නලු වැල්ල පාගන්න. මෙහෙමත් උන්

  • @anisius1
    @anisius1 2 ปีที่แล้ว +1

    Whenever you see why don't you tranquilizer instead of bringing to the populated areas

  • @warunaakalanka9358
    @warunaakalanka9358 ปีที่แล้ว

    කුඹුල්ලු කොහොමත් මුහුදේ ඉන්නවා බං

  • @manojfernando5844
    @manojfernando5844 2 ปีที่แล้ว +2

    ඔය කිඹුලා අල්ලන්ඩ ඔච්චර දගලන්න ඕනෙ වෙන්නෙ නැ එදා මහවැව මාරවිල ආවට හම්බවෙච්ච වෙලයි වනජීවී එක හරි පොලිසිය හරි පියවරක් ගත්තා නම්

  • @kumaramuhan2249
    @kumaramuhan2249 2 ปีที่แล้ว

    රාජිත, අන්න යාලුවෝ ඇවිල්ලා 😁

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 ปีที่แล้ว +1

    යුද්ධ කරපු අපේ ස ට කිඹුලෙක් අල්ල ගන්න බැරි වෙන් නෑ

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +2

    Den maru...oni ekek marala...kibula pita dala wede shape..mr gotabaya...oya mole madi apiwanam thambanna...

  • @sahanFLEX
    @sahanFLEX 2 ปีที่แล้ว +9

    මේ වෙනසට ගරු කරන්න ඕනේ...අරුමපුදුම ලංකාවක්😌

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 ปีที่แล้ว +1

    1:32 මොකාදා අර පිස්සු බූරුවා😡😡😡😡

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 ปีที่แล้ว +1

    රාජීතගේයාලුවෝවෙන්න.ඇතී

  • @nilukashyamal5798
    @nilukashyamal5798 8 หลายเดือนก่อน

    තව සතියක් යනකොට තවදුරටත් ⁣කිඹුල්මෙහෙයුම කියල දැම්මහම සන්චාරක කර්මාන්ත යේ නව පිබිදීමක් කියල හෙඩ් නිවුස් එකවැටෙයි නොවැද 😋🤣🤣🤣🤣🐊

  • @ruwansampath9934
    @ruwansampath9934 2 ปีที่แล้ว +2

    ඔච්චර කාලයක් මිනිස්සු මුහුදු ගියේ කිඹුල්ලු නැතුව ඇයි. අපි නාන වැව් වලම කී දෙනෙක් ඉන්නවද. වතුරට බැස්සම පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕන

    • @Greatwallparadise
      @Greatwallparadise 2 ปีที่แล้ว

      උබ කිඹුල්ලු ඉන්නවා කියලා වේලාසන දැනගෙන නාපු තැනක් තියනවාද?? යකො කිඹුල්ලු ඉන්නවා කියලා දන්නවා නන් ඒ තැන් වලින් නන්නේ නෑ නේ බං..උබ එහ්ම කීපාරක් නාල තියනවාද බං..

    • @ruwansampath9934
      @ruwansampath9934 2 ปีที่แล้ว

      @@Greatwallparadise අපේ ගේ ඉස්සරහ ඇලෙත් ඉන්නව. වටේ තියන වැව් වලත් ඉන්නව. මිනිස්සු නානව හැමදාම. අපිත් නානව. මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් දැන් ඒක. වැඩියෙන් ඉන්නව වගේ තේරුනොතත් බහින්නෙ නෑ. එකෙක් දෙන්නෙක් හිටියට ගානකා නෑ

    • @Greatwallparadise
      @Greatwallparadise 2 ปีที่แล้ว

      @@ruwansampath9934 කිබුලින්ටත් එක සමනිය දෙයක් වෙන්න ඇති..කොහෙද බං ගෙවල්....

    • @ruwansampath9934
      @ruwansampath9934 2 ปีที่แล้ว

      @@Greatwallparadise anuradhapura

  • @MrPoohdude
    @MrPoohdude 2 ปีที่แล้ว

    Ammooooo

  • @lakshithaherath9400
    @lakshithaherath9400 2 ปีที่แล้ว +1

    ඔය කීඋවාට යන්න මොකාක්ද ඔකසුවර්නැ🙄🙄🙄

  • @user-te9is8jg7y
    @user-te9is8jg7y 8 หลายเดือนก่อน

    අරූ කියන එක බලපං කිඹුලා කන්නෙ නෑලු අපිව

  • @dilstorm8568
    @dilstorm8568 2 ปีที่แล้ว +1

    පොන්න පකයලා ඉහල පුටුවල ඉන්නෙ "එලවගෙන පහර දෙන් නෑ බිය විය යුතු නෑ කිබුලා කේන්ද්‍ර ගත කරලලු තියෙන්නෙ"😂 අනේ සර් මේ ඔල්මාද බඩු ටික දවසකට මාලු බාන්න හරි යවන්න බය දැනෙන් නැද්ද බලන්න.

    • @shamodindika8550
      @shamodindika8550 2 ปีที่แล้ว

      ඔල්මාද බඩුව තමුසේ ඕයි. Big focus මුලු වැඩසටහන බලනවා.. ඒ මනුස්සයා කියනවා මේකට හේතුව මොකද්ද කියලා. කිසිම සැලසුමක් නැතුව කරන නාගරික සංවර්දනය වගේ ගොඩක් දේවල්. අල්ලලා ගිහින් දාල විතරක් මේක නවත්ත ගන්න බෑ කියලා කියන්නෙ

  • @sampathkumara6717
    @sampathkumara6717 7 หลายเดือนก่อน

    😂බිය වීමට දෙයක් නෑ කිඹුල කනව විතරයි.... එයාලා කේන්ද්‍ර කරගෙනනෙ ඉන්නෙ...😂

  • @cricbuzz250
    @cricbuzz250 ปีที่แล้ว

    අඩෝ දැන් අරූ අරකට යයි නේහ් 😂

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +1

    කල්පනා කරලා බලන්න,
    Port city එක open කරා විතරයි කිඹුල්ලු ඇවිල්ලා, 😁
    නැද්ද හා, අම්මප. 😁 😁 😁

  • @ameeshapathum5225
    @ameeshapathum5225 2 ปีที่แล้ว

    Mama matara beach eketh dakka

  • @clashsanj270
    @clashsanj270 2 ปีที่แล้ว

    නාග රජ්ජුරුවන්ව අල්ලපු එකේ ඕක මොකක්ද 🥱🥱

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Lagata enakan idala navy chargers gehuwaa nam iwarai.
    Moke oka thiyagena amathiyek karannada

  • @visakharubi699
    @visakharubi699 2 ปีที่แล้ว

    Ape lankawe miniszu sadude inne denne nede 🔥🔥🔥 yanne sadu nedi unodin 🌧🌧🌧nede

  • @bandaramallawa1135
    @bandaramallawa1135 2 ปีที่แล้ว

    චා ,අපරාදෙ රාජිත හිටියා නම් මොකද්ද කරන්නේ කියලා අහගන්න තිබුනා .මිනිහටත් මේ දවස්වල කිඹුල් උන හැදිලා .

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w 2 ปีที่แล้ว +1

    කිබුලා ඇයි උ ලොකු ද 🤣

  • @jollystp4853
    @jollystp4853 2 ปีที่แล้ว

    Port city eka arakshawata cheennu genath daapu kimbullu wennethi. 🤔

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว

    චීනෙන් කොලබ ට කිබ්‍රල්ල්‍ර විතරනෙ අඩුවට තිබුනෙ🐊🐊🐊

  • @fernovids
    @fernovids 2 ปีที่แล้ว

    Don't be sacred???? huhhhhh bro what???. I ain't messing with mother nature.

  • @idunilchandhana3954
    @idunilchandhana3954 2 ปีที่แล้ว +1

    Port city wala prathipala

  • @chameeras8322
    @chameeras8322 2 ปีที่แล้ว

    දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ ? 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @prasarikafernando2649
    @prasarikafernando2649 2 ปีที่แล้ว +2

    ikkmanata Allapalla,Kibullu Nagarikawa Jivithe Wima Bayanakai ..ok...Kibullu Janawasa, Nagarikawa idima Kohomada Samanyaa Thathwayak WENNE....

  • @niflanbary7211
    @niflanbary7211 2 ปีที่แล้ว

    Ov ithing kibula alluvoth?

  • @minuwankankanamge
    @minuwankankanamge 2 ปีที่แล้ว

    සංචාරකයෝ එන එක නවත් වන්න ඔය කිඹුල් සීං එක පිටුපස මොකෙක් හරි ඉන්නවා 😃😃😃😃😃😃😃 කියලා අපි ප්‍රචාරය කරමු

  • @user-vn4iy1we8i
    @user-vn4iy1we8i 2 ปีที่แล้ว

    අද පෝර්ට් සිටි මරීනා එකේ හිටිය

  • @dinudutharaka5651
    @dinudutharaka5651 2 ปีที่แล้ว

    Anna ennalu baya wenna epalu

  • @chamilaniranjana3041
    @chamilaniranjana3041 2 ปีที่แล้ว

    🐊🐊🐊🕵️🏊වහාම බදවා ගැනීම් සිදුකෙරේ...රාජ්‍ය කිබුල් සංස්තාවට ඔබත් බැදී රාජ්‍ය කිබුල් නිලදාරියෙකු වන්න...කැලෑ ගානේ රිංගීමට හැකිනම් එය අමතර සුදුසුකමක් ලෙස සලකයි...ඉහළ වැටුප් සමග විශ්ස්‍රාම දීමනා...දැන්ම අමතන්න 🐊🐊🐊🐊🐊

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว

    අම්මෝ

  • @sahansanjulawijesinghe
    @sahansanjulawijesinghe 2 ปีที่แล้ว

    Kibula news baluwot u danagannawane ugul tiyana places tika etakota uwa allanna wen nane 😌

  • @gunarathnamunasinghe4855
    @gunarathnamunasinghe4855 2 ปีที่แล้ว

    Oya.kathakaraneka.gon.harakek.ela
    Gawayek.machan.
    Mun.gankabarayo
    .

  • @vajirakantha
    @vajirakantha 2 ปีที่แล้ว +1

    Yako tooo bahapiyako
    Aniyata bhita
    Topi wage ewun ane aperatata aba saranai

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 ปีที่แล้ว

    Nayanaka ranwalla wagakeemenda katha karanne. Eka minihek. Bili una. Thawa kenek nathi unoth waga kyanna puluwanda. Me minissunge jeevitha. Kibullu maralama daanna ona.