ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයිනේ .මෙි කරන අපරාධ වලට ගමිමෙි සියලුම දෙනා ඉදිරිපත් වෙන්න ..👍👍👍ඔබ තුමා නියම සිංහල යෙක් .
හම්බන්තොට නියාය ට නොබියව කතා කලාට අපේ ප්‍රණාමය ., ඔබ ශ්‍රී ලන්කියයකි
💪💪💪💪💪💪🤚🤚🤚🤚🤚
Ai hamban thota kiyanne wenama ratakda,
Hambanthota arunga akkana
හම්බන්තොට මෙ වගෙ කෙලින් වැඩ කරන ජනතාව ක් හිටියද, එක යි වෙනස, නැති නම් මෙ එකම රට
ඃඅම්බන්තොට එවුන් ඒපැත්ත චීනට දීල රට පුරා ගිහින් අනිත් පැතිවල පාහරනවා,
ජයවේවා.....නැගීසිටිව්, නැගීසටිව්, දේෂපාලුවන්ව පලවාහරිමු!
නියමයි අන්න එහෙම කෙලින් ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට බුදුසරණයි
තම තමන්ගේ ගම ආරක්ෂා කරගන්න තමන්ගේ ගමේම කණ්ඩායමක් හදාගන්න එක ගම ආරක්ෂා කර ගන්න පුළුවන්......
ඔබගේ අදහස ලස්සන රටක පෙරනිමිති . 👍 එකට තමයි police කිව්වෙ අද........ 🤬P.....Peeee.......p..eeeeeeeee 🥵
ඉපදුන ගමට ගරුකරන මෙවැනි මිනිසුන් හැම ගමකම බිහිවේවා. 🙏🙏🙏
Waradi kara kara todol wanawa jatikha apa radha
පුරවැසියනි නැගී සිටින්න මේ ඔබේ උරුමයයි මේවා කෙලසන්න දෙන්න ඒපා දේශපාලුවන්ට සහ නිවට නිලධාරීන්ට
@@unknowndepth1224 වැලි ගොඩ දැම්මට පස්සෙ කුබුරට වතුර අරන් යන්ඩ බැරිවෙනව මීමෝ..කන්නෙ වැලිද..
නියම කොන්ද පන තියෙන කට්ටියක්.මේක අන් අයටත් ආදර්සයක්.නැගී සිටින්න අසාධාරණයක් වෙනුවෙන් කාපාලුවො ලොකු එකාගෙ ඉදන් පොඩිඋන් දක්වා ගසාකනව.
නියමයි ඔයාලාඔය ගත්ත නිර්බීත කමට අපි ගරු කරනවා ජයවෙවා💎💎💎💎💎👌👌👌👌👌නියමයි ජයවෙවා💎💎💎💎
නියම නිර්බීත ගන්මූ
Munta denna epa kisima chans ekak
නියමයි.. මිනිසුනේ වැරැද්දක් දුටු තැන මේ එකට හිටගනිල්ලා. මේ දේශපාලුවෝ ගෙන් රටට සෙතක් වෙන්නේ නෑ. කෙලින් කතා කරපල්ල.ජයවේවා ✌ ශ්‍රී ලංකා 🇱🇰 මාතාවට ජයවෙවා
Jaya wewa nirbeetha janathawata
මේ කාලකණ්ණි පාලකයෝ මේ රට විනාශ කරන හැටි නිහඩව බලාගෙන ඉන්න පුරවැසියන් තමයි ලොකුම වරද කරන්නේ ....ඔබ සැමට තෙරුවන් සරනයි ..රටේ අභිමානය ඔබ වැනි පුරවැසියන් තමයි ....ජය වේවා ....
නියමයි මිනිස්සුන්ගේ නැගිටිම මිනිස්සු කෙලින් හිටගත්තේ නැත්නම් මේ කාලකණ්නි දේශපාලකයෝ අපේ රට අනාගත පරපුරට නැති කරනවා
අරලගංවිල පරිසරය පනමෙන් සුරකින වීර ජනාතාවට පුනාමය.
තෙරුවන්සරණයි අයියේ.... අපි ඔයාලා එක්ක ඉන්නවා... මේක අපි හැමෝගේම අයිතිය... මේ වෙනුවෙන් පෙනී සිටිය ඔයාලට ජය... මේ රටේ තරුණ පරපුර මේ වෙනුවෙන් පෙනී සිටින්න... 🙏🙏🙏🙏🙏
ඔය ඔක්කොම නිලදාරී දෙසපලුවෝ එක්ක වැලි ජාවාරමක් කරන්නේ
මෙන්න නියම දේශප්‍රේමියෝ. දැකීමත් සතුටක්.
රාජපක්ෂ කියන වාසගම තියෙන උන්ට පාරෙ බැහැල යන්ඩ වෙන් නෑ 😂😂😂😂රස්සාවක් දන්න තැනකින් ලැබෙන්නේ නෑ.නම කිව්වොත් හොර කමයි ජඩ කමයි මතක් වෙන්නෙ 😂😂😂
ගමේ කණ්ඩායමක් හදාගන්න. මේ වගේ උන් පන්නන්න, යන්ත්‍ර ගිණි තියන්න
නියම කොන්ද තියෙන ජනතවක් . දෙන්ඩ එපා ඔය වැලි ගොඩ දන්ඩ එපා ඔකුන් පරිසරය විනාස කරනවා දෙන්ඩ එපා එ විනාසෙට ඉඩ
මේ...නිළධාරී රටේ පුරවැසියන් නෙවෙයිද ?මුන් රට වෙනුවෙන් පෙනීසිටින්නෙ නැතුව බිස්නස් කාරයන්ට උදව් කරන්නෙ.
ඔවුන් තනි නොකර සියලු ජනතාව නැගී සිටිය යුතුයි.
නියම කොන්ද පනතියෙන සිංහලයො ටිකක් ආඩම්බරයි ස්තුතියි සියලුම දෙනාට රට වෙනුවෙන් නිර්භයව කතා කාරාට🙏🙏🙏❤️❤️❤️
මෙහෙ වලවෙගගටත්. කෙලල ඔහෙට ආවෙ. නිලදාරියි. දේශපාලුවෙයි. ඒකට ගේම් ගහන්නෙ
කොන්ද පණ තියන රට වැසියෝ grateful
හොදටම කෙලෙවුවා ස් මගේ රටට මුන්ව දැක්ක තැන ගහලා එලවන්න ඕනා කාලකණ්ණි
ඔය විහාරාධිපති වරැ තමයි ඉතින් දේශපාලුවන් පුම්බන්නේත් පස්සේ ඒගොල්ලන්ගේම වැරදි කියන්නේත්....🤣🤣🤣😂😂😂ගිහියො තමයි ඉතින් ඉතිහාසයේ ඉදන් රැවටුනේ...රජ කාලයේ ඉදන්...😭😭😭😭
රට රකින අපේ විරැවා..
Samaharak swamin wahanseta kamba horu.ganu thiyagena siura porawage miliyana.....thriliyana karayo.budu damata karana agaurawa.....
💜️👍 හොදට තිබුණ රටක්
කවුද කැවෙ 69 ලක්ෂ ය
ඉදිරිපත් විම ගැන ඇත්තටම ආඩම්බරයි. Respect⭐️
මෙහි විදිහටම හොර දේශපාලුවන්ගෙන් රට ආරක්ෂා කර ගන්නත් එකමුතු වෙමු
ඔබලා මුලු රටම ආදර්ශයක් හොද පාඩමක් ..පනිව්ඩයක්...ජයවේවා
රටට වෙච්ව නස්පැත්තියක්
දියව් දියව් දියව් එන පාරක් අපිට දියව්
මෙ ආණ්ඩුව තවදුරටත් තිබ්බොත් රට විනාශ යි
රට ඉවරයි
Oyala Awath Ohoma Thama2015 _ 2019 Amathaka Ne...
දැන්උනත් ඔනිකෙනෙකුට බලාගන්න පුලුවන් මහවැලි ගඟටකරලා තියන විනාසය
නියමයි නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️
හොරකමට හොදට මොලේ තියෙනව ගමට අවශ්‍ය කරනව කියන දෙයකට අහක බලාගන්නව .මුලු රටටම ආදර්ශමත් වෙන්න ඉතිහාසගතවෙනව ඔබ සැම 🥰😘😍
හම්බන්තොට නයාය කියන්නෙ අර රාජපක්ස නයාය ටද??
මේ ඔක්කොම ජැරාකාලා ඔය ඕතන ඉන්න උන් කිසිම දෙයක් දන්නැහැ .දෙන්නනම් එපා කිසිම එකෙක් වැලි ගන්න ඇයි චමල් උගේ අම්මාගේ අප්පාගෙ එවාද දෙන්න එපා රට කනවා මුං මේවලට මාහා උන් අනිවාරේන් සම්බන්දයි
Patta අතාල් නේ රටේ සම්පත් ටිකටත් දැන් සැපය්
බුද්ධිමත් ජනතාවට ජය 💖💐🙏👍
පොලිසියෙන් සහනයක් පැතිම විහිලුවක්. පොලිස් පැමිනිලත් සමගෙ WRIT වරප්‍රසාද උල්ලන්ගනයකට යන්න. Lawyer කෙනෙක් මුනගැසෙන්න.
අම්මෝ .අපෙ අහිංසක ජනතාව ට.සම්මා සම්බුද්ධ .සරන .පතමි
නියමයි නියමයි...👍👍👍
ගොවිබිමි හා පරිසරය විනාශ කරන කියා වලට එරෙහිව නැගි සිටින මහා සංඝරත්නය ගොවි ජනතාවට ස්තුතියි
මෙන්න නියම මිනිස්සු! "පරිසරය සුරකිමු"!!!
තූ නොදකින් රාජපක්ශලා හෙතිකරේ.. මේ වසන්ගත පවුල එලවනකල් රටේ මිනිස්සු මේ රට පරිස්සමෙන් කරගන්න ඕනේ. ඔයාල සුපිරි මිනිස්සු.. ජය වේවා
නියමයි ඔහොම තමයි කරන්න ඕන
නියම කොන්ද pana thiyana මිනිස්සු
පින් කෙත හෙල රන් දෙරන.යලි නුපදින්නට හේතු වාසනා
මේ දේවල් ගැන දැනුමක් තියෙන ඉතා "හොඳ ගම්වැසියන්", ගොවි මහතුන්ට උදව් කරනවා!. කරුණාකර තර්ක කර මෙම "පරිසර අපරාධකරුවන්ට" අවශ්‍යදේ කරන්න නොදෙන්න! ඔබතුමාලට මගේ ස්තුතියි. 🙏🙏🙏
දැන්වත් හැමෝම එකමුතු වෙලා අන්න ඔය විදියට වැරදී දේට විරෝදතා දක්වලා හරි පරිසරය බේරගන්න ....රට විනාශ කරන්න හොරුන්ට ඉඩ දෙන්න එපා...ජයෙන් ජය
සුපිරි අයියා
ඔය වාහන පිටින් ගිනි තියපල්ලකෝ මචං රජයේ කියන්නේම සහ රාජපක්ෂලා කියන්නේම හොරු මචං .
ජයවේවා
දේශපාලුවොන්ට ඉඩදෙන්න එපා.නියම කොන්ද පණ තියන සිංහලයො.ජයවේවා 👍👍👍බුදුසරණයි හැමෝටම.
මුන් මේ කරන විනාශයට හෙන ගහනවා .ඉදිරිපත්වී ඇති අයගේ වෙදනව රට වෙනුවෙන්.
අද වෙනකොට ඉඩම් ටිකත් විකුනලා අනාගත ඉපදෙන දරැවන්ට රටක් ඉතිරි කරන්නේ නැහැ සහෝදරය ඒක තමයි කියන්න තියෙන්නෙ
ඉපදුන ගමට ගරුකරන මෙවැනි මිනිසුන් හැම ගමකම බිහිවේවා.
හොඳට දැනුම් තේරුම් තියන මිනිසුන් තමයි මේ විරෝධය පාන වැසියන්.ඔවුන්ගේ දැනුමට ඇත්තටම ආදරෙයි.
Niyamaii jaya wewaa
හොද වැඩේ....ගම ආරක්ශා කරන්න ගමේම අය එකතුවෙමු...."ග්‍රාමාරක්ශක කමිටුව" කියලා නමකුත් දාගෙන.....දැන් ග්‍රාමාරක්ශක භටයොත් නැති එකේ...
ඔබතුමන් ලාට බොහොම ස්තුතිය 🙏🙏 පරිසරය රැකීමට. ගෝටාභය ආ විගස වැලි ගල් පර්මිට් නැතිකල එක. රට හැම අතින්ම විනාශ කල රාජපක්ශ සාටක පවුල හා හෙන්ච්යියලා
නිළධාරීන් කලයුතු දේ ගම්වැසියන් විසින් සිදුකරයි.
great work thank you for protecting the environment
Jayaweewa srilankika janathawata
මේ පරහැතිකරේ මොකක්ද මේ රටට කරන්නෙ
මරු වැලිනිදිය මුං යාලුවො මල්ලී
මෙ ගැනි නිලධාරිනියක් ද කතා කරගන්න පන නෑ
Thanks for talking to these culprits without fear brothers! we need to teach these criminals what is right and wrong. jaya weva!
මේ වෙනස රට පුරාවටම පැතිරේවා.
මිනිස්සු baya නැතිව sathya කතා කරන එකට ජයවේවා .
සෞබාග්‍යයේ දැක්ම .
😜😜😜😜🤣🤣🤣🤣
Very good. Thanks.
මෙන්න දේශප්‍රේමය
අසාධාරණයට ඉඩදෙන්නෙපා ඔබලාට ජය වේවා💓 ඔය හොර හැත්ත ගහල එලවන්න ඕන😡🇧🇪🇱🇰
මුලු රටේම ජනතාව මේ මිනිස්සුන්ව ජාතික වීරයන් ලෙස ආදර්ශයට ගෙන නැගී සිටීවා..තෙරුවන් සරණයි සහෝදරයා !!🙏🙏
පුතානෝත් මාර ගේම් දෙන්නෙ. ජයවේවා
නව ලිබරල් මරේ මරු...
බොහොම ඉස්තුතියි ඔයාලා හෝදිසියෙන් ඉන්නඑක. එහෙම නැත්තන් අපේ රට විනාසයි.
කසේරුකාව රබර් නොවෙයි . ආඩම්බරයකි . මෙවැනි මිනිසුන් .
ඔබතුමා පරිස්සමින් රාජපක්ෂලාට සාප වේවා
ජවිත පුජවෙන්.බෙරගත්රටසෙරම.විකුණනවා නියම නලදරින්කෙහෙවත්.ඉදල ඇවිත් රටම කනවා
දැන් අපිට අපිවම ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ. රජයෙන් රටටවත්, ජනතාවටත් ආරක්ෂාවක් නැහැ
Everyone should get together to protect our country Thank you for trying your best
අපි හිටියොත් එකට මොකටද රජයක් උන්ට කන්න දෙන්නේ අපි හොඳේ 😏
පන රැක ගන්න එකෙක්ට චන්දෙ දීල ගම රැක ගන්න වුනා මිනිස්සුන්ට අන්තිමට...
කමෝන් ගෝටා තව පොඩ්ඩයි. ඔක්කොම කාලා ඇමෙරිකාවට පලයන්
අනේ මෙහෙම නායකත්වය ක් ඊලග චන්දෙට හොයාගන්න කොහෙන්ද ,
ඔවුන්ට ගහල එලවපියව්.. ගිනිතියාපියව් වාහනවලට ආයෙ පැත්ත පලාතෙ එන එකක් නැ
අපේ රටට කරන විනාසයට ම්රන්ට හෙන ගහන්න ඔනේ
නියම රටට ආදරේඅය.
ලස්සන පරිසරයක් විනාශ කරල
ma rata hamathanama hora niladarin innawa akvi angiitimu nathinam rata vinasai davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤
තිස්ස වැව හාරන්නත් චමල් තමා ආෙවි. අපි එලව ගත්ත චමල්. රාඡපක්ශලාට අගලක් ෙදන්න එපා .
Anna minissu.teruwan saranai.sirasa dheergayou.
Respect to the bold citizen of Sri Lanka and NEWS 1ST for reporting this!
Niyamaiiiiiii 👍👍👍👍👍🙏
මෙිි අය රට සංවර්ධනය කරන්නේ මෙහෙමයි
ඔකුන්ට සප වදිනවා සත්තයි සහතිකයි
උසාවි ගෙනියපියව් ඔකුන්ට ලක්ශ ගානක් දඩගහන්බ ඕනේ?
මෙය බෙරාගන්න සියලු දෙනා ම ඵකතු වෙන්න
Respect Sir
Wali godadanta ana unta gahala radi galawala yawapalla mahajanaya gamwasin baya wenna ipa oya dasapaluwantama ratagini thiyanniga.ama katawela gahala ilawapalla??????...
දැන්වත් මහා සංඝරත්නය ඉදිරියට එන්න රට බේරගන්න
Niyamai
නියමයිනේ .මෙි කරන අපරාධ වලට ගමිමෙි සියලුම දෙනා ඉදිරිපත් වෙන්න ..👍👍👍ඔබ තුමා නියම සිංහල යෙක් .
හම්බන්තොට නියාය ට නොබියව කතා කලාට අපේ ප්‍රණාමය ., ඔබ ශ්‍රී ලන්කියයකි
💪💪💪💪💪💪🤚🤚🤚🤚🤚
Ai hamban thota kiyanne wenama ratakda,
Hambanthota arunga akkana
හම්බන්තොට මෙ වගෙ කෙලින් වැඩ කරන ජනතාව ක් හිටියද, එක යි වෙනස, නැති නම් මෙ එකම රට
ඃඅම්බන්තොට එවුන් ඒපැත්ත චීනට දීල රට පුරා ගිහින් අනිත් පැතිවල පාහරනවා,
ජයවේවා.....නැගීසිටිව්, නැගීසටිව්, දේෂපාලුවන්ව පලවාහරිමු!
නියමයි අන්න එහෙම කෙලින් ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට බුදුසරණයි
තම තමන්ගේ ගම ආරක්ෂා කරගන්න තමන්ගේ ගමේම කණ්ඩායමක් හදාගන්න එක ගම ආරක්ෂා කර ගන්න පුළුවන්......
ඔබගේ අදහස ලස්සන රටක පෙරනිමිති . 👍 එකට තමයි police කිව්වෙ අද........ 🤬P.....Peeee.......p..eeeeeeeee 🥵
ඉපදුන ගමට ගරුකරන මෙවැනි මිනිසුන් හැම ගමකම බිහිවේවා. 🙏🙏🙏
Waradi kara kara todol wanawa jatikha apa radha
පුරවැසියනි නැගී සිටින්න මේ ඔබේ උරුමයයි මේවා කෙලසන්න දෙන්න ඒපා දේශපාලුවන්ට සහ නිවට නිලධාරීන්ට
@@unknowndepth1224 වැලි ගොඩ දැම්මට පස්සෙ කුබුරට වතුර අරන් යන්ඩ බැරිවෙනව මීමෝ..කන්නෙ වැලිද..
නියම කොන්ද පන තියෙන කට්ටියක්.මේක අන් අයටත් ආදර්සයක්.නැගී සිටින්න අසාධාරණයක් වෙනුවෙන් කාපාලුවො ලොකු එකාගෙ ඉදන් පොඩිඋන් දක්වා ගසාකනව.
නියමයි ඔයාලාඔය ගත්ත නිර්බීත කමට අපි ගරු කරනවා ජයවෙවා💎💎💎💎💎👌👌👌👌👌නියමයි ජයවෙවා💎💎💎💎
නියම නිර්බීත ගන්මූ
Munta denna epa kisima chans ekak
නියමයි.. මිනිසුනේ වැරැද්දක් දුටු තැන මේ එකට හිටගනිල්ලා. මේ දේශපාලුවෝ ගෙන් රටට සෙතක් වෙන්නේ නෑ. කෙලින් කතා කරපල්ල.
ජයවේවා ✌ ශ්‍රී ලංකා 🇱🇰 මාතාවට ජයවෙවා
Jaya wewa nirbeetha janathawata
මේ කාලකණ්ණි පාලකයෝ මේ රට විනාශ කරන හැටි නිහඩව බලාගෙන ඉන්න පුරවැසියන් තමයි ලොකුම වරද කරන්නේ ....ඔබ සැමට තෙරුවන් සරනයි ..රටේ අභිමානය ඔබ වැනි පුරවැසියන් තමයි ....ජය වේවා ....
නියමයි මිනිස්සුන්ගේ නැගිටිම මිනිස්සු කෙලින් හිටගත්තේ නැත්නම් මේ කාලකණ්නි දේශපාලකයෝ අපේ රට අනාගත පරපුරට නැති කරනවා
අරලගංවිල පරිසරය පනමෙන් සුරකින වීර ජනාතාවට පුනාමය.
තෙරුවන්සරණයි අයියේ.... අපි ඔයාලා එක්ක ඉන්නවා... මේක අපි හැමෝගේම අයිතිය... මේ වෙනුවෙන් පෙනී සිටිය ඔයාලට ජය... මේ රටේ තරුණ පරපුර මේ වෙනුවෙන් පෙනී සිටින්න... 🙏🙏🙏🙏🙏
ඔය ඔක්කොම නිලදාරී දෙසපලුවෝ එක්ක වැලි ජාවාරමක් කරන්නේ
මෙන්න නියම දේශප්‍රේමියෝ. දැකීමත් සතුටක්.
රාජපක්ෂ කියන වාසගම තියෙන උන්ට පාරෙ බැහැල යන්ඩ වෙන් නෑ 😂😂😂😂රස්සාවක් දන්න තැනකින් ලැබෙන්නේ නෑ.නම කිව්වොත් හොර කමයි ජඩ කමයි මතක් වෙන්නෙ 😂😂😂
ගමේ කණ්ඩායමක් හදාගන්න. මේ වගේ උන් පන්නන්න, යන්ත්‍ර ගිණි තියන්න
නියම කොන්ද තියෙන ජනතවක් . දෙන්ඩ එපා ඔය වැලි ගොඩ දන්ඩ එපා ඔකුන් පරිසරය විනාස කරනවා දෙන්ඩ එපා එ විනාසෙට ඉඩ
මේ...නිළධාරී රටේ පුරවැසියන් නෙවෙයිද ?මුන් රට වෙනුවෙන් පෙනීසිටින්නෙ නැතුව බිස්නස් කාරයන්ට උදව් කරන්නෙ.
ඔවුන් තනි නොකර සියලු ජනතාව නැගී සිටිය යුතුයි.
නියම කොන්ද පනතියෙන සිංහලයො ටිකක් ආඩම්බරයි ස්තුතියි සියලුම දෙනාට රට වෙනුවෙන් නිර්භයව කතා කාරාට🙏🙏🙏❤️❤️❤️
මෙහෙ වලවෙගගටත්. කෙලල ඔහෙට ආවෙ. නිලදාරියි. දේශපාලුවෙයි. ඒකට ගේම් ගහන්නෙ
කොන්ද පණ තියන රට වැසියෝ grateful
හොදටම කෙලෙවුවා ස් මගේ රටට මුන්ව දැක්ක තැන ගහලා එලවන්න ඕනා කාලකණ්ණි
ඔය විහාරාධිපති වරැ තමයි ඉතින් දේශපාලුවන් පුම්බන්නේත් පස්සේ ඒගොල්ලන්ගේම වැරදි කියන්නේත්....🤣🤣🤣😂😂😂
ගිහියො තමයි ඉතින් ඉතිහාසයේ ඉදන් රැවටුනේ...රජ කාලයේ ඉදන්...😭😭😭😭
රට රකින අපේ විරැවා..
Samaharak swamin wahanseta kamba horu.ganu thiyagena siura porawage miliyana.....thriliyana karayo.budu damata karana agaurawa.....
💜️👍 හොදට තිබුණ රටක්
කවුද කැවෙ 69 ලක්ෂ ය
ඉදිරිපත් විම ගැන ඇත්තටම ආඩම්බරයි. Respect⭐️
මෙහි විදිහටම හොර දේශපාලුවන්ගෙන් රට ආරක්ෂා කර ගන්නත් එකමුතු වෙමු
ඔබලා මුලු රටම ආදර්ශයක් හොද පාඩමක් ..පනිව්ඩයක්...
ජයවේවා
රටට වෙච්ව නස්පැත්තියක්
දියව් දියව් දියව් එන පාරක් අපිට දියව්
මෙ ආණ්ඩුව තවදුරටත් තිබ්බොත් රට විනාශ යි
රට ඉවරයි
Oyala Awath Ohoma Thama
2015 _ 2019 Amathaka Ne...
දැන්උනත් ඔනිකෙනෙකුට බලාගන්න පුලුවන් මහවැලි ගඟටකරලා තියන විනාසය
නියමයි නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️
හොරකමට හොදට මොලේ තියෙනව ගමට අවශ්‍ය කරනව කියන දෙයකට අහක බලාගන්නව .මුලු රටටම ආදර්ශමත් වෙන්න ඉතිහාසගතවෙනව ඔබ සැම 🥰😘😍
හම්බන්තොට නයාය කියන්නෙ අර රාජපක්ස නයාය ටද??
මේ ඔක්කොම ජැරාකාලා ඔය ඕතන ඉන්න උන් කිසිම දෙයක් දන්නැහැ .දෙන්නනම් එපා කිසිම එකෙක් වැලි ගන්න ඇයි චමල් උගේ අම්මාගේ අප්පාගෙ එවාද දෙන්න එපා රට කනවා මුං මේවලට මාහා උන් අනිවාරේන් සම්බන්දයි
Patta අතාල් නේ රටේ සම්පත් ටිකටත් දැන් සැපය්
බුද්ධිමත් ජනතාවට ජය 💖💐🙏👍
පොලිසියෙන් සහනයක් පැතිම විහිලුවක්. පොලිස් පැමිනිලත් සමගෙ WRIT වරප්‍රසාද උල්ලන්ගනයකට යන්න. Lawyer කෙනෙක් මුනගැසෙන්න.
අම්මෝ .අපෙ අහිංසක ජනතාව ට.සම්මා සම්බුද්ධ .සරන .පතමි
නියමයි නියමයි...👍👍👍
ගොවිබිමි හා පරිසරය විනාශ කරන කියා වලට එරෙහිව නැගි සිටින මහා සංඝරත්නය ගොවි ජනතාවට ස්තුතියි
මෙන්න නියම මිනිස්සු! "පරිසරය සුරකිමු"!!!
තූ නොදකින් රාජපක්ශලා හෙතිකරේ.. මේ වසන්ගත පවුල එලවනකල් රටේ මිනිස්සු මේ රට පරිස්සමෙන් කරගන්න ඕනේ. ඔයාල සුපිරි මිනිස්සු.. ජය වේවා
නියමයි ඔහොම තමයි කරන්න ඕන
නියම කොන්ද pana thiyana මිනිස්සු
පින් කෙත හෙල රන් දෙරන.යලි නුපදින්නට හේතු වාසනා
මේ දේවල් ගැන දැනුමක් තියෙන ඉතා "හොඳ ගම්වැසියන්", ගොවි මහතුන්ට උදව් කරනවා!. කරුණාකර තර්ක කර මෙම "පරිසර අපරාධකරුවන්ට" අවශ්‍යදේ කරන්න නොදෙන්න! ඔබතුමාලට මගේ ස්තුතියි. 🙏🙏🙏
දැන්වත් හැමෝම එකමුතු වෙලා අන්න ඔය විදියට වැරදී දේට විරෝදතා දක්වලා හරි පරිසරය බේරගන්න ....රට විනාශ කරන්න හොරුන්ට ඉඩ දෙන්න එපා...ජයෙන් ජය
සුපිරි අයියා
ඔය වාහන පිටින් ගිනි තියපල්ලකෝ මචං රජයේ කියන්නේම සහ රාජපක්ෂලා කියන්නේම හොරු මචං .
ජයවේවා
දේශපාලුවොන්ට ඉඩදෙන්න එපා.නියම කොන්ද පණ තියන සිංහලයො.ජයවේවා 👍👍👍බුදුසරණයි හැමෝටම.
මුන් මේ කරන විනාශයට හෙන ගහනවා .ඉදිරිපත්වී ඇති අයගේ වෙදනව රට වෙනුවෙන්.
අද වෙනකොට ඉඩම් ටිකත් විකුනලා අනාගත ඉපදෙන දරැවන්ට රටක් ඉතිරි කරන්නේ නැහැ සහෝදරය ඒක තමයි කියන්න තියෙන්නෙ
ඉපදුන ගමට ගරුකරන මෙවැනි මිනිසුන් හැම ගමකම බිහිවේවා.
හොඳට දැනුම් තේරුම් තියන මිනිසුන් තමයි මේ විරෝධය පාන වැසියන්.ඔවුන්ගේ දැනුමට ඇත්තටම ආදරෙයි.
Niyamaii jaya wewaa
හොද වැඩේ....ගම ආරක්ශා කරන්න ගමේම අය එකතුවෙමු...."ග්‍රාමාරක්ශක කමිටුව" කියලා නමකුත් දාගෙන.....දැන් ග්‍රාමාරක්ශක භටයොත් නැති එකේ...
ඔබතුමන් ලාට බොහොම ස්තුතිය 🙏🙏 පරිසරය රැකීමට. ගෝටාභය ආ විගස වැලි ගල් පර්මිට් නැතිකල එක. රට හැම අතින්ම විනාශ කල රාජපක්ශ සාටක පවුල හා හෙන්ච්යියලා
නිළධාරීන් කලයුතු දේ ගම්වැසියන් විසින් සිදුකරයි.
great work thank you for protecting the environment
Jayaweewa srilankika janathawata
මේ පරහැතිකරේ මොකක්ද මේ රටට කරන්නෙ
මරු වැලිනිදිය මුං යාලුවො මල්ලී
මෙ ගැනි නිලධාරිනියක් ද කතා කරගන්න පන නෑ
Thanks for talking to these culprits without fear brothers! we need to teach these criminals what is right and wrong. jaya weva!
මේ වෙනස රට පුරාවටම පැතිරේවා.
මිනිස්සු baya නැතිව sathya කතා කරන එකට ජයවේවා .
සෞබාග්‍යයේ දැක්ම .
😜😜😜😜🤣🤣🤣🤣
Very good. Thanks.
මෙන්න දේශප්‍රේමය
අසාධාරණයට ඉඩදෙන්නෙපා ඔබලාට ජය වේවා💓 ඔය හොර හැත්ත ගහල එලවන්න ඕන😡🇧🇪🇱🇰
මුලු රටේම ජනතාව මේ මිනිස්සුන්ව ජාතික වීරයන් ලෙස ආදර්ශයට ගෙන නැගී සිටීවා..තෙරුවන් සරණයි සහෝදරයා !!🙏🙏
පුතානෝත් මාර ගේම් දෙන්නෙ. ජයවේවා
නව ලිබරල් මරේ මරු...
බොහොම ඉස්තුතියි ඔයාලා හෝදිසියෙන් ඉන්නඑක. එහෙම නැත්තන් අපේ රට විනාසයි.
කසේරුකාව රබර් නොවෙයි . ආඩම්බරයකි . මෙවැනි මිනිසුන් .
ඔබතුමා පරිස්සමින් රාජපක්ෂලාට සාප වේවා
ජවිත පුජවෙන්.බෙරගත්රටසෙරම.විකුණනවා නියම නලදරින්කෙහෙවත්.ඉදල ඇවිත් රටම කනවා
දැන් අපිට අපිවම ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ. රජයෙන් රටටවත්, ජනතාවටත් ආරක්ෂාවක් නැහැ
Everyone should get together to protect our country
Thank you for trying your best