They have knowledge and thanks for sharing. We need to have a plan on our beaches, if not we will loose our main income tourism. We don't need high density of Crocodiles for Sri Lanka
Harima wedagath wedasatahanak obatumanla apita idiripath kala.tedenatama godak stuti. Meweni denuma denuma laba dena tawath wedasatahan apita laba denna.godak satutin mama may wedasatahana nerabuwa. Bs
Subject aka gena danna aya a job aka karana aya godak adui dekimath sathutak lankawe anith hemadema subject akema me wage hodatama thamange subject aka denagena weda karana aya hitiyanam lanakawata ada me thathwe wenne ne
ප්‍රදීප් අයියට වනජීවි දෙපාර්තමේන්තුවේ අන්වර්ත නාමය ලෙස " කිඹුලා " කියලා කියන්නේ නිකන් නෙමේ.❤️👌 කිඹුලන් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නිහතමානී චරිතයක්. නොදන්නා දෙයක් ඇහුවම ඕන වෙලාවක කියලා දෙනව. ජය වේවා ප්‍රදීප් අයියා ❤️❤️❤️
ප්‍රදීප් මහතා දැනුම් සාගරයක්. සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතියි. මෙවන් වැඩසටහන් කිරීම ගැන ස්තුතියි දෙරණ හා බැදී චතුර ඔබටත්.
සොබාධාරා එකේ වෙනමම දවසක් ගිය මේ මහත්තයා එක්ක කිඹුල්ලු ගැන ඒව්ත් බලන්න
ප්‍රදීප් හෙවත් කිබුලා මුනගැහිලා කතා කරා දවසක්...වනජීවි දෙපාර්තමේන්තුවේ ඉන්න දක්ශයෙක්..සුපිරි චරිතයක්
අපේ ගමේ😎❤️
@@Thushankulathunga කොහෙද ගම ?
කිබුල් තාත්තා කෙනෙක් 😍
ආස හිතෙනවා කතාව අහන් ඉන්න.
විශය ගැන මාර දැනුමක්..🥰🥰
කිබුලන් පිළිබද තව තවත් දැනුම වැඩිකරගන්න ශක්තිය දහිරිය දෙදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! මස්සිනේ(ප්‍රදීප් )අති විශිෂ්ට යි
කිබුලා පිලිබද කියා දුන්
ඔබ තුමා ලාට ස්තුතිය පුදකරනවා .
කතා කලා මදි, ගොඩක් වටින කතාබහක් කරුණාකර Talk with Chathura එකක් කරන්නකෝ...! 🙏🙏🙏
රත්නසිරි අයියා හරිම සතුටුයි.විශිෂ්ඨයි.ඔයාගේ දක්ෂතාවය හැමදාම වගේ අදත් අගයනවා.වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවට ඔයා වටිනාකම හැමදාමත් එකතු කරනවා.ඉදිරියටම යන්න.ඔයාට ජය.බුදුසරණයි!!!යාල.
තමන්ගේ වෘත්තීය පිලිබද ප්‍රවීනයෙක් ❤️
ලධාරීන්ට කිබුලා පිලිබද කියා දුන්
ඔබ තුමා ලාට ස්තුතිය පුදකරනවා .
වටිනා කතාබහක්.ගොඩක් දේවල් ඉගෙනගත්තා.බොහොම ස්තූතියි .
ස්තුතියි තිදෙනාටම විශිෂ්ඨ දැනුමක් තියෙන්නේ මෙ නිලධාරීන්ට මාරම සතුටුයි.
ප්‍රදීප් ඔයා තමා අපිට මේගැන අපිට සහ සුද්දයෙන්ම දැනගන පුලුවන් . සොබාදාරා එක්ක ඔයා මනිල්වලා ගගේ හා ගුහා ඇතුලේ රින්ගලා කරපු කිඹුලන් ගැන වැඩසටහන බැලුවා අනුරාධ දේවප්‍රිය අයියා එක්ක . අපිට බලන්න තව දාන්න ගොඩක් හොද වැඩසටහනක් චතුර vido එක්ක දාන්න බලන්න .? ඔයා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න කිඹුලන් ගැන මේවගේ වැඩසටහන් කවුරුවත් කරන්නැ ..සියලුදෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් හැමදේම කරන්න පිලින්නාවේ කිඹුලා ගැන විස්තර ඔනා පානම පත්තුවේ ඉන්න අඩි 22 කිඹුලා ගැන ?
කිබුලන් ගැන සෑහෙන තොරතුරු ඉගෙන ගන්න ලැබුනා. මෙවැනි වැඩසටහන් වලින් අපේ රටේ වනජීවීන් ගැන දිගින් දිගටම සමාජය දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. ඔබ සැමට ගොඩාක් ස්තූතියි.! 🙏🏼❤️🙏🏼
Very informative
🐊 ගැන හීනා වෙවි කතා කරන පොරක් දැක්කමයි, වටිනා සංවාදයක් ❤️
ඇත්තටම අපි දන්නා ජලාශයක කිඹුලන් නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නෙ.නමුත් නමුත් කෙසේ හෝ කොහෙන් හෝ කිඹුලෙක් ඇවිල්ලද නැද්ද යන වග දැනගන්නෙ කෙසේද?
ලoකාවේ කිබුලන් ගැන කතා කරනවා නම් ප්‍රදිප් අයියා තමයි. ඒ දැනුම් සම්භාරය පුස්තකාලයක වත් හොයාගන්න නැ. ආඩම්බරයි ඔබ ගැන. මේ ජාතික වස්තුව හෙට දවස වෙනුවෙන් රැක ගමු.👌👍💯
ප්‍රදීප් සුපිරි කිඹුල් වැඩ්ඩෙක්
මෙපමන දැන උගත් මිනිස්සු ලංකාවේ ඉදිද්ධි ලංකාවට මෙහෙම උනේ ඇය්
ගොඩක් ස්තුතිය.හොඳ දැනුවත් කිරීමක්..
මාර දැනුමක්නෙ තියෙන්නෙ.👌
පොඩි මාමේ ඔයාව මෙහෙම දකිද්දී හුගාක් සතුටුයි......
kawda mama?
@@SachiraBhanu කොල පාට ඇදුම
Kauda oyage mama,
පුදුම දැනුමක් තියෙන්නේ මාමට....
mamage wada gaena dane api. office eke thanikara ice
කිඹුලා කියන සතාගැන දකින දේ අපට සැකවින් කියාදුන්නට ගොඩාක් පිං මම ආසම කතාවක් තමා තව දාන්න අපට බලන්න මේවගේ වැඩසටහන් ප්‍රදීප් අයියේ.ඔයා සොබාදහරා අනුරාධ දේවප්‍රිය අයියා එක්ක
Experience + Knowledge ❤️
ඒ දැනුම සහ පැහැදිලි කිරීම 👍👏
දැනුම පිරැනු පුද්ගයෙක් නියමයි සුපිරි කෙටියෙන් කිවුවොත් කතා කරන පුස්තකාලයක් ❤🐊🔥
Finally, something interesting and useful from Derana
මාරම දැනුමක්😎✌️
මමනම් කිබුල්ලන්ට කැමති.කිබුල්ලු අල්ලන හැටි කියලා දෙන්න එපා, සමහර අය කිබුලන්ව අල්ලන් කනවලු.
කිඹුලා එක්ක තව සුපිරි වැඩසටහනක් ඔිනි...
මෙි ප්‍රදිප් මහත්මයා ඡාතික රැපවාහිනි යේ වැඩසටහනක් කලා...එකත් බලන්න කටිටිය....
Such an eye opening discussion
Parisareta adare karana manussayek ❤
Best knowlage i ever see about crocodile.thanks
What a excellent discussion full of information not only on the behaviour of crocodiles but also regarding contemporary srilankan social behavior.
Very intresting programm,thanks.Harith Gunasekara,Germany
ප්රෙදීප් supper ...❤
මෙවාගෙ දේවල් නම් නියමයි.
මේ අර දේශපාලන සංවාද වගේ ,
මේ දෙවල් සම්බන්දවත් සංවාදයක් ඇති කරානන් ,මේ දේවල් දන්න දෙදෙනෙකු අතර,
මිට වඩා වැඩි විස්තරයක් සමාජෙට යනවා.,
මට හිතෙන දේ...😁😁👌🔥
දවසක් උනත් අහන් ඉන්න පුලුවන් ♥
හොඳ වැදගත් වැඩසටහනක්. කතා බහ කරපු කාරනා සේරම ඇත්ත.
GREAT DISCUSSION
Maru program eka, Pradeep niyamai oya, Well done
Talk with chathura ekata me වනජීවි එකේ ප්‍රදීප් මහතාව ගේන්න🙏💖
Great episode. Well knowledgeable. Chatura please conduct a special program via Travel with chatura. Thanks
Menna ugath minissu 😍😍
Very interesting and informative 👍
ප්‍රදීප් මහත්තය...❤️🐊
Maara asawen beluwe...aththatama jiwiteta ahala neti dewal tikak denagatta...pehediliwa terum krla dunna...🔥🔥❤
කිඹුලන් කියන්නෙ ගොඩක් territorial animal කෙනෙක් වගේම ලංකාවෙ ස්වභාවික පරිසර පද්ධති වල ඉන්න Apex predator කෙනෙක්. මෙයාල පරිසර පද්ධති වල සමතුලිත බවට ගොඩක් වැදගත් වෙන සතුන්. ඒ නිසාඅලින් වගේ කිඹුල් මිනිස් ගැටුමක් ඇතිවීමට පෙර මේ අනතුරු නිසි ලෙස කලමණාකරනය කිරීම ගොඩක් වැදගත්.
They have knowledge and thanks for sharing. We need to have a plan on our beaches, if not we will loose our main income tourism. We don't need high density of Crocodiles for Sri Lanka
අපේ ආදරණීය කිඹුල... ජයවේවා ...👏👏👏
ප්‍රදීප් මහත්තයගෙ දැනුමනම් විශිෂ්ටයි.
Knowledge on the subjects matter 🔥woow!!!!!!
Great discussion
❤දැනුම ❤
කිඹුලටත් වඩා දන්නවනේ කිඹුල්ලු ගැන
ප්‍රදීප් කියන්නේ පට්ට වැඩ්ඩෙක්
ප්‍රදීප් වැඩ්ඩෙක්
Godak pin,uthumani.
දක්ෂයො දෙන්නෙක්
🐊 expert mr Pradeep
👍👍
❤️
අසාවෙන් ඇහුවා
Supiri wadasatahanak
❤️❤️
22ft crocodile is a Guinness record. So far record holder is 21ft . This is something for us to think so we can bring dollars.
👍💛👍
Harima wedagath wedasatahanak obatumanla apita idiripath kala.tedenatama godak stuti. Meweni denuma denuma laba dena tawath wedasatahan apita laba denna.godak satutin mama may wedasatahana nerabuwa. Bs
ප්‍රදීප් කියන්නෙ කිඹුල්ලු ගෙනාපු නැවක්
Being afraid of the Crocodiles is the smart thing to do,
අඩෝ.. මූ.. කිබුල්ලු ගැන දන්න දේවල්.. 🤣
එහෙම තමයි බං එයා කිබුල්ලු ගැන පර්යේෂණ කරන අධ්‍යනය කරන කෙනෙක් නෙ එක එයාගෙ විෂය ඒ නිසා එයා ඒ විශයෙ නිපුණත්වයෙක් .
ප්‍රදීප් 😍
Why there is no English translation????
👍👍👍👍👍👍
Kibulange wayas kalaya kiyada?
අපේ සංචාරක කර්මාන්තය ට ලොකු බලපෑමක් මේක.සංචාරකයන් ට ලොකු අවදානමක්
යම් අවදානමක් තිබෙනවා.ඒවගේම මේකේ ලොකු වටිනා අවස්ථාවකුත් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නම් කිඹුලන් ඉන්න ප්‍රදේශ වලට එන සංචාරකයන් බොහෝ දෙනෙක් බෝට්ටු වලින් කිඹුලන් නැරඹීමට යනවා වගේම කිඹුලන් සිටින තැන්වලට බෝට්ටු වලින් ගිහින් වතුරට යකඩ වීදුරු ආවරණ දාලා ඒවාට බැහැලා කිඹුලන්ට කෑම දෙන ගමන් adventure එකක් ගන්නවා. ලංකාවේත් දැන් නිල්වලා ගගේ සහ මාදු ගගේ බෝට්ටු වලින් කිඹුලන් නැරඹීමට සංචාරකයන් එනවා.ඒවගේම දැන් boat service කිහිපයකුත් මේ ආශ්‍රිතව පටන්ගෙන තියෙන්නේ.
Awadanamak wagema loku opportunity ekak! Tourists love to see the nature…if we can show then it safely that’s where the money lies
ගෝල්පේස් ඇ ව්ත් ඔයා
බයකරන්න නේද ආවෙ.
පුන්ච් පැටවු බය වේව් ..
ආපස්සට ගෙදර යන්න.
ලුණු වතුර ට ඔයාගෙ ඇස්
පිපිරේව්ද මං හිතුවා
කාච දෙකක් දාලවත්ද....
අර කිබුලෝ ,මේ කිබුලෝ
රට කිබුලෝ
ගෝල්පේස් එකට ඇවිත්
පිනුම් ගහන මේ කාලේ
ඔයත් ඉතින් වැඩ පෙන්නල නමක් ගන්න
ආවා නම් ගිහින් ගමේ
වෙනදවගේ හැංගිලාම
ඉන්න හොඳ යි ...
හැ ල කිබුලෝ ....
Pradeep seems like a very knowledgeable person. Thank you for your service and good luck with your research work.
Loku máme oyawa dakiddi sathutui
අර අවුරුදු 80 කිබුලා ගැන කිව්වෙ නෑ නේ
එයා ගැන ගොඩක් විස්තර කිව්වොත් වෙන දේ හිතා ගන්න පුලුවන් ද 🙄 අපේ උන් රොත්ත පිටින් යයි ඌව හොයන් බලන්න. ඒ නිසා වැඩි විස්තර නොකිව්ව එකමයි හොද
Tyson uge nama mge hite
100 wadiya mma dakala thiyenawa
වලවේ ගගේ කිබුලෝ ඉන්නේ 60 ගනන් වලට ත්
කලින් .රිදියගම හරියේ
ගගේ ,මම එහෙනම් ප්‍රසිද්ධියේ කියන්නේ නැතිව ඉන්නම්. අම්බලන්තොට
පාසල් දෙක අතර ගගේ
තාමත් ඉන්න වා. ඉවුර
අයිනේ ඉදලා උඩ පනින්නට පුලුවන් .ඒ දිගටම අයගෙන් අහලා බලන්න .මුහුද ට නම් පුරුදු
වෙන්න දෙන්න එපා.
Minisada watinne kimbulada wadiye watinne.
🐾️❤️
😍😍
Dan apita suddanta kimbullu pennannat puluwan 🍾🎉
දැනටමත් නිල්වලා ගගෙ වෙනම බොට්ටු සෙවාවක් පටන් අරන් තියෙන්නේ දෙශිය විදෙශිය සංචාරකයන්ට කිබුල්ලු පෙන්වන්න
Kibulata diwak thiyanawada
මේ වගෙ වැඩ්ඩො තමා වනජීවි එකට ගන්න ඕනෙ. නැතුව අර කලු දිවියව මරපු වගෙ කලුකන්නි නෙමේ
කළු දිවියා මැරුව කියලා බැහැ බං මොකද සතාගේ මරණ පරික්ෂණය වෙලාවෙදි කපලා බැලුවාම මද්දට සතාගෙ ශ්වාසනාල වෙනකම් ගොඩක් ගැබුරට කැපිලා තිබුනා අනික සතා අල්ලා ගත්තෙ සීතල පැත්තකින් සතා අරගෙන යන්න වුනෙ උෂ්ණත්වය වැඩි පැත්තකට එක නිසා සතා ටිකක් දුර්වල වෙන්න ඇති එත් පස්සේ සතා මිය යනකම් බෙහෙත් කරෙ a/c කරපු කාමරයක සතා එහෙහ දුරට අරන් යන්න වුනෙ සතාට ඕන පහසුකම් සතා හමුවෙච්ච ප්‍රදෙශයෙ වනජිවි එක ලග නොතිබුන නිසා එක රජයෙ වැරද්දක්
That would be great if someone share details of the 80 years old crocodile . Is it the same croc captured in Nilawala river and released later.
කිබුලට දිවක් තියෙනවද?
ඔව්.කිඹුලන් ඕනෑම කෙනෙක්ට දිවක් තිබෙනවා.ඒත් අනෙක් උරගයන්ට වගේ දෙබිඩි දිවක් කිඹුලන්ට නැහැ.තනි දිවක් තමයි තිබෙන්නේ.ඒක කිඹුලන් අනෙක් උරගයන්ට වඩා පරිණාමික අතින් දියුණු ලක්ෂණයක්.නමුත් කිඹුලන්ගේ දිව යටි සමත් එක්කමයි තිබෙන්නේ.කිඹුලන්ගේ ලුණු ග්‍රන්ථිත් මේ දිවේ පිහිටා තිබෙනවා.කිඹුලන් දිව අඩුවෙන් භාවිතයට ගැනෙන නිසා ඒක ක්ෂීන වෙලා තිබෙන්නේ.
කිබුලෙක් කොටියෙක් එක්ක ෆයිට් කලොත් මොකක් වෙයිද
🙏🙏🙏🙏🙋♀️🇶🇦
kibulanta diwak thiyenwd
තියෙනවා
Ow ahanna hodata katawa
Subject aka gena danna aya a job aka karana aya godak adui dekimath sathutak lankawe anith hemadema subject akema me wage hodatama thamange subject aka denagena weda karana aya hitiyanam lanakawata ada me thathwe wenne ne
රටේම තියන ගන්ගා සහ අතුගන්ගා , වතුර පාරවල් අවට තිබෙන ජල පෝශක සම්පූර්ණයෙන් විනාශ කරගෙන යනව, කිසිම පාලකයෙක්, රජයේ නිලධාරීන් කිසිම විරුද්ධත්වයක් නහ . තව ටික කාලෙකින් ඔක්කොම වතුර පාරවල් හිදී යාවි.
Kolapata kamise anda.mahatha kiynakathawa atta ara matha nikan padi kannek
කලින් නිල්වලා ගගේ කී දෙනෙක් නානවද පිනනවා සෙල්ලම් කරනවා නමුත් දැන් කකුල් දෙක හෝදන්න බහින්න බෑ කෙනෙකුට....
Godak watinawa කිඹුලන් hile karapu widiya balanna enna pinnawala zoo ekata
130 marune nikanda