පවුල වෙනුවෙන් හොරෙක් 😱| Sue Me 2022 in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    තට්ට්ම් නඩුව 😱| Sue Me 2022 in Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 253

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +95

    Tunnel නැතුව පාළුයි කියන අය කෝ... මේ film එකත් හැමදාම වගේ සුපිරියක්... 😊
    ❤ Cinemax

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +35

    කැකිල්ලෙ රජ්ජුරුවෝ න්ගෙ නඩු තීන්දුව වගේ ... සුපිරි ම බ්‍ර්‍රො .. ඇත්ත ටම සුපිරි ... ස්තූතියි බුදුසරණ යි ❤️🙏

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +37

    ඇත්ත ඡිවිතේත් ඔහොමම උනා නම් හොදයි . එත් රටක් වේනුවේන් හඩක් නගන්න ඉඩ දේන්නේ නැති එක ගැන හිතද්දි නම් දුකයි . සුපිරි අයියා fillm එක..
    Thanks inside cinemax ❤😌

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +32

    ඔන්න මන්ද කොහෙද අද මුලින්ම ආවේ..නොටිය දැක්ක විතරයි .පිස්සු වගේ.ටනල් epi 10 හෙට දෙයි වගේ. හැමදාම වගේ ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤

  • @suchikitasankalpa7504
    @suchikitasankalpa7504 ปีที่แล้ว +21

    කටහඬ හරිම පැහැදිලි වැඩේ හොදට කරගෙන යන්න GOOD LIUCK❤❤

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว +10

    පුලුවන් කොන්ද පන තියන ආවු ඉන්නෙ කතා වල ව්තරයි මල්ලි ඔයාට බුදු සරණයි කතාවක් හැට්ට ලස්සන යි ❤

  • @pasankalhara4161
    @pasankalhara4161 ปีที่แล้ว +130

    Tunnel හැමදාම ගේන්න අප්පා අපෙ ඉවසීම නැති කරන්නද යන්නේ😢😢

    • @saman631
      @saman631 ปีที่แล้ว +7

      සිරාවටම❤

    • @hansadineth3431
      @hansadineth3431 ปีที่แล้ว +2

      Meke ewath one ithin ekama ewa witharak hari yanne na 👍

    • @DiLashorts80
      @DiLashorts80 ปีที่แล้ว +2

      Ekagai 😌❤️

    • @maxchanaka1885
      @maxchanaka1885 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢8888😊😅😊

    • @hirunisewmini5591
      @hirunisewmini5591 ปีที่แล้ว +2

      Sirwtm 😒mey apiw dukinn tynw

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +19

    කැකිල්ලේ රජ්ජුරුවන්ව මතක් වුනේ වලට පැමිණිල්ල ගිය වෙලේ😂😂

  • @nirmalfernando4565
    @nirmalfernando4565 ปีที่แล้ว +19

    god's crooked lines වගේ ෆිල්ම් ඇවිල්ලා තියෙද්දිත් තට්ටම් කතා දාන එක හරි නෑ නේ අය්යෙ 😁 (මොක දැම්මත් බලනවා හැබැය් 😂❤️)

  • @sandarunethmal04
    @sandarunethmal04 ปีที่แล้ว +6

    තමන් කපපු වලේ තමන්ම වැටෙනව.ඒක තමයි පනිවිඩය👌

  • @dilmitharushika5502
    @dilmitharushika5502 ปีที่แล้ว +7

    සුපිරී අයියේ අදත්...❤️🤘Good Luck Inside cinemax❤️
    ඔයා කතාව සුපිරියටම කියාදෙනවා.ඇත්තටම පැය ගානක් ෆිල්ම් එක බැලුවත් වැඩක් නැහැ.මොකද අපි ඒ ෆිල්ම් එකෙ නොදකින පැතිකඩක් ඔයා review එකෙන් පෙන්නල දෙනවා..ආදරෙයි Cinemax❤️

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +4

    නියමයි රොෂාන් ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක් .ෆිල්ම් එක අවසානයේ දුන්න එ පනිවිඩය නම් සුපිරි රොෂාන් inside cinemax 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +3

    මං හරි කැමතියි මේවගේ ෆිල්ම් බලන්න..👌 කතාව..ෆිල්ම් එක බලන්න තිබුනනම් හොඳයි කියල හිතුනා..තෑන්ක්ස් ඔයාට ..

  • @sithara469
    @sithara469 ปีที่แล้ว +11

    කැකිල්ලෙ රජ්ජුරුවන්ගගේ නඩු තීන්දුව වාගේ කිව්වලු නඩුව අවසානයේ කොරෝනත් ඇවිල්ල රාජීවන් අවසානයේ බේරුනා❤ අවශ්‍ය වෙලාවෙ ර්ටන් එක ලැබුනා😂😂😂

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +8

    මටත් මතක් උනේ කෑකිල්ලේ රජා 😅😅😅❤❤❤❤❤

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +5

    කැබිනට් මණ්ඩලේ ගැනනන් කතා කරන්නෑ මයි.....හී
    මේ වගේ කතා තව කොච්චර ඇත්ද..
    we will meet again ❤

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +9

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @samithsandaruwan5303
    @samithsandaruwan5303 ปีที่แล้ว +1

    Aiya❤ niyamai ...
    Oyata gelapen job eka oya thoragana tiyanawa.. suba gamann❤

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf ปีที่แล้ว +21

    අද පුම්කෙ ෆිල්ම් එකක් සොයි🎉❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +6

    අදත් සුපිරියක්❤️

  • @madhushisewwandi623
    @madhushisewwandi623 2 หลายเดือนก่อน +1

    බැලුවයින් බැලුවෙ නෑ මේ වගේ ෆිල්ම් එකක් 😂... මරු හැබැයි, ඒ වගේම ලොකු දෙයක් ගැබ් වෙලා තියෙන කතාවක්

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +13

    කැකිල්ලේ king 👑 මතක් උනා 😅

  • @Primemessi1000
    @Primemessi1000 ปีที่แล้ว +15

    ටනල් දාන්නෑ පුළුවන් දෙයක් කරපං 😂
    මීට incide cinemax 😂

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +18

    අද tunnleනැද්දෝ 😔මෙච්චර වෙලා බලාගෙන හිටියේ 😢

    • @inzane8864
      @inzane8864 ปีที่แล้ว

      Tuneelda හරි නම නැන්දේ 🙄

    • @nadeeNsadeeVlogs
      @nadeeNsadeeVlogs ปีที่แล้ว

      Mkdda tunnel kiynne

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 ปีที่แล้ว

      @@inzane8864 හරි හරි පොඩ්ඩක් වැරදුනා කොහොම හරි ඔයාලා ඔය කියෝගෙන තියෙන්නේ 🤭

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 ปีที่แล้ว

      @@nadeeNsadeeVlogs වරදිනකම් බලාගෙන නේද ඉන්නේ 😔

  • @yashenakalanka180
    @yashenakalanka180 ปีที่แล้ว +10

    1995 jumanji 1 චිත්‍රපටය . ඩොලර් මිලියන 65 ක් වියදම් කරල හදපු චිත්‍රපටිය IMDB 7.0 හිමිකරගෙන තියෙන 1995 jumanji චිත්‍රපටය ඩොලර් බිලියන 262 ආදයමක් . 1995 ලෝකෙ වැඩිම ආදයමක් ලබපු 10 චිත්‍රපටය. Jumanji 1 movie 😏😏

    • @uththararasanjali3654
      @uththararasanjali3654 ปีที่แล้ว +5

      අනේ එක සුපිරි අයේ බලාන්න තියේනවනාන් jumanji කියන්නේ ෂාපලත් ක්‍රිඩා වාක් 😊😊😊

    • @NimeshUmayangana-no4cj
      @NimeshUmayangana-no4cj ปีที่แล้ว +4

      ඩොලර් මිලියන නේ.බිලියන නෙවේ.බිලියනනන් ඒ අයතනයට ආපහු ෆිල්ම් නිශ්පාදනය කරන්න ඕනේ නෑ.😏

  • @kalpithabro7540
    @kalpithabro7540 ปีที่แล้ว +15

    24:13 අම්මෝ විනිසුරුතුමාගෙ හිනාව..😅😅

  • @shanikamihi8215
    @shanikamihi8215 ปีที่แล้ว +4

    Tunnel එක ගැන තියෙන කමෙන්ට් හොය හොයා ලයික් දාන් යන මං 😢😢😢😢😢

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 ปีที่แล้ว +9

    ශෝක් ෆිල්ම් එක අපේ දියවන්නාවෙ ඉන්න ගොන්නු ටිකව ඔහොම යවන්න බෑනේ මාස ගනන් හිරේ වරුවක් යන්න කලින් එනවා 😂

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි😂❤. Court ,crime ,mystery thawa හොද movie ekak dennako pls . ❤❤❤❤❤❤

  • @rashmishashini5850
    @rashmishashini5850 ปีที่แล้ว +5

    IMDB 10න් 8යි කියල ඔයා කිවුවට screen එකේ තියෙන්නෙ 9යි කියලනෙ .. මම දැක්ක නිසයි කිවුවෙ..film එක හැමදාම වගේ අදත් ලස්සනයි..thankyou ❤

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x ปีที่แล้ว

    ඇත්තටම සුපිරි film එකක් .....oyage voice ekath සුපිරි ..ජය වේවා

  • @kalpanathejani4010
    @kalpanathejani4010 ปีที่แล้ว +12

    අනේ taunal දෙන්නකෝ😢😢

  • @kavindudilshan1809
    @kavindudilshan1809 ปีที่แล้ว +3

    Imdb අගය අඩුම film එකත් බලමුද film එක මොන වගෙද කියල

  • @slnowtythiwanka926
    @slnowtythiwanka926 ปีที่แล้ว +5

    සංවේදී කතාවක් ඔන😢

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +5

    සුපර්නැචුරල් දන්නේ නැද්ද මල්ලි ❤❤❤❤❤❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +5

    අද සමාජයෙ ජීවත් වෙද්දී හැමදෙයක් ගැනම දැනුවත් වෙන්න ඕනේ . නැත්නම් මිනිස්සු නොකරපු දේවලටත් දඬුවම් විඳිනවා .. ඔයා ඉතිං වෙනස්ම මාදිලියේ movies ගේන නිසා හොඳයි . 👍👍❤️❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +5

    Tunnel ⁣ඉක්මනට ඔින ❤

  • @SonaliKaushalya-lh1ov
    @SonaliKaushalya-lh1ov ปีที่แล้ว +2

    Thank you.tunnel ep ekth denna 🥰❤️

  • @janithma714
    @janithma714 ปีที่แล้ว +3

    Tunnel eken passeth hoda serial killer, murder, mystrery tv series ekak one. Korean nam godak hodai. Super natural walata wada e wage tv series godak interesting 😍😍😍😍.

  • @Ruwanbro1990
    @Ruwanbro1990 ปีที่แล้ว +3

    සුපිරි සහෝ....💜💜💜

  • @mtunes4669
    @mtunes4669 ปีที่แล้ว +1

    TANAL Dapak Sick Eke Inne😂😂Mewa Epa......❤

  • @oshadaos1452
    @oshadaos1452 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්

  • @shanikadilrukshi-li6uz
    @shanikadilrukshi-li6uz ปีที่แล้ว +3

    අයියෝ පාරේ වල කරපු හරියක් 😮ලංකාවේ පාරවල් මතක් වෙන කොට බයේ බෑ 😁😴

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +2

    මරු කථාව කම්මැලි නැතුව බලන්න පුළුවන්❤

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +6

    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.🙈🤣

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @samaditamasha1959
    @samaditamasha1959 ปีที่แล้ว

    onna math baluwoo🙊🙊❤️‍🩹eka patta ayye

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 ปีที่แล้ว +5

    අවසානය තමා හොදම 😂😅

  • @minolimandakini
    @minolimandakini ปีที่แล้ว +2

    adth supiri😩💗

  • @user-ct5io9fp3l
    @user-ct5io9fp3l ปีที่แล้ว +5

    අර screen එකේ දාලා තීන්නෙ IMDB 9 කියලා ..ඔයා කිව්වෙ 8යි කියලා

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +2

      Edit එකේ අතපසුවීමක් 🥺

    • @DiLashorts80
      @DiLashorts80 ปีที่แล้ว +1

      ​@@InsideCinemax අනේ Tunel දෙන්නකෝ 🥺❤️

    • @user-ct5io9fp3l
      @user-ct5io9fp3l ปีที่แล้ว +1

      @@InsideCinemax වැරැද්දක් නොකෙරෙන් කෙනෙක් නෑනෙ අයියා ❤️

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +2

    Tenet ,openheimmer film deka one 😮

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 ปีที่แล้ว +2

    හොරටම හරි ගිය නඩුව 😁♥️

  • @Abheetha.Damsara0327
    @Abheetha.Damsara0327 ปีที่แล้ว +2

    Ghost horror movies dannko😢

  • @dimanthawijesingha4497
    @dimanthawijesingha4497 ปีที่แล้ว +3

    Man tamai issalla balauwe 😌

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +3

    Supernatural onee❤😢

  • @worldcrickethighlights5004
    @worldcrickethighlights5004 ปีที่แล้ว +1

    1.10 imdb එක වැරදි නේද
    මීට කලින් ගෙනාපු film එකේ imdb එක දාලා තියෙන්නේ

  • @nalinsampath8652
    @nalinsampath8652 ปีที่แล้ว +1

    Movie ගේන චැනල් වලින් දාන movie 80% විතර බලලා තියෙන්නේ ඒ තියෙද්දි ආයේ බලන්නෙ තේරේණ සිංහලෙන් විස්තර කරන හින්දා (අනිත් චැනල් වලට වඩා )

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +1

    Supiriyak adath 🔥😥

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 ปีที่แล้ว +1

    නීතිය දැනන් ඉන්න එකේ value එක

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +1

    Super bro

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +2

    Kammali kame hitiye 😁❤️❤️

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว

    Amathila inne hora kanna ne kathawak unat attha ❤️❤️❤️❤️❤️

  • @ashinimalsha398
    @ashinimalsha398 ปีที่แล้ว +1

    Tunnel apita one....... please............

  • @why99942
    @why99942 ปีที่แล้ว

    Horek unath nithiya peththen niyama weddek 😎👌
    Thank you Aiya 😊 mama asama ekak genalla mata meken iganaganna puluwan lawyer ekanek wenna❤❤ mokada aiya godak lawyer kathawal dala thiyana nisa😚🥰

  • @pradeepd
    @pradeepd ปีที่แล้ว

    ape ewn ekata ekatu wenakan, Nari Sinhayo tamai !!!

  • @sandaruprathap1215
    @sandaruprathap1215 ปีที่แล้ว +2

    1:12 😮

  • @rohithajayappriya1015
    @rohithajayappriya1015 ปีที่แล้ว +1

    Super Natural ඉක්මනින් ඔනි

  • @MageLove-ou1hp
    @MageLove-ou1hp ปีที่แล้ว

    Mekath maruuu👍Ada tunnel E 10one❤❤

  • @piyumihansikadisanayaka3464
    @piyumihansikadisanayaka3464 ปีที่แล้ว +1

    Adath supiriyk thma ❤

  • @SKavishan
    @SKavishan ปีที่แล้ว +3

    Aiye lucifer series eka gennko Plz ❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf ปีที่แล้ว +1

    Holman ekak oni😊

  • @imeshmigara251
    @imeshmigara251 ปีที่แล้ว +1

    Supernatural one

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi ปีที่แล้ว +1

    ටනල් සීරියස් එක ගේන්න අප්පා..😢😢

  • @JEETH_FF
    @JEETH_FF ปีที่แล้ว +1

    Like damma kaTtiya ko❤

  • @user-hc4df9oe7m
    @user-hc4df9oe7m ปีที่แล้ว

    සුපිර් ම්❤

  • @mrstatus5064
    @mrstatus5064 ปีที่แล้ว +2

    meke IMDB rating eka dala thyenne parana 12 angry men eke eka ne ayye

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +2

      edit එකේ පුංචි අතපසුවීමක් කොල්ලෝ🥺

    • @mrstatus5064
      @mrstatus5064 ปีที่แล้ว

      E unata hama ekama blnw hode gammc thmai 💯❤️ cupiriyak

  • @jinadithomas
    @jinadithomas 5 หลายเดือนก่อน

    lassanai movie aka ❤❤❤😅

  • @user-kw5cn3dn2c
    @user-kw5cn3dn2c ปีที่แล้ว +2

    Maru 👍👍👍

  • @rasidulahima5420
    @rasidulahima5420 ปีที่แล้ว +5

    Supernatural dannedda😢

  • @food_challenge_tom
    @food_challenge_tom ปีที่แล้ว +1

    Tannel දෙන්නකො

  • @tharunnethsara-wf3wz
    @tharunnethsara-wf3wz ปีที่แล้ว +3

    DON film eka gennakoooo

  • @sudeeradeshani3212
    @sudeeradeshani3212 ปีที่แล้ว +1

    Tunnel දායි කියල බලන් හිටියේ🙄😢

  • @uchithanuwan9578
    @uchithanuwan9578 ปีที่แล้ว

    ai tunnell day 2 kakata serayak danne uththarayak one mk api oyage fensla hebei ape kament walata rek.... oyagen ne roshan aiya

  • @sansali_mendes
    @sansali_mendes ปีที่แล้ว

    Christopher norlernge aluthm film ek ad release una... Oppenheimer.. Ekkth genn... ❤🔥

  • @ashinisulakshana5247
    @ashinisulakshana5247 ปีที่แล้ว +1

    Ane supernatural one appaaaa😢😢😢😢😢

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว

    සුපිරියක් 👌👌

  • @DiLashorts80
    @DiLashorts80 ปีที่แล้ว +2

    ඔයාට බැරිද Tunel එපිසෝඩ් ඔක්කොම එක දිගට දාගෙන දාගෙන යන්න. 😁❤️

  • @linconabeysiri4669
    @linconabeysiri4669 ปีที่แล้ว

    දේශපාලනය සහ පාලක පැලැන්තිය ඉදිරියේ විශාල පිරිසක් අපහසුතාවයට පත්වනවා. නීතියත් උන්ගේ නීරිය කරවන වුණුත් උන්ගේ. කාගෙන් විසඳුම් සොයන්නද? .

  • @kalpanathejani4010
    @kalpanathejani4010 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤

  • @mllakshan4544
    @mllakshan4544 ปีที่แล้ว +1

    Ape pareth walawal වතුර ganna kadapuwa thama hadala na

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว

    220k congratulations 😍

  • @dilkilakshika2461
    @dilkilakshika2461 ปีที่แล้ว

    Kathawa wikarayk wage ewunata ayiyge review hemadama maru

  • @HansakaBandara-pr3pw
    @HansakaBandara-pr3pw 13 วันที่ผ่านมา +1

    නාකි මන්ත්‍රී ඇමති සෙට් එක ඉන්නකම් හැදෙන්නෙ නෑ රට උන්ගෙ වත්කම් හෙඋවනම් තේරෙයි මිනිස්සුන්ට 😢😔

  • @janithma714
    @janithma714 ปีที่แล้ว

    Supernatural walata wada tunnel wage tv series supiri 😍

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 ปีที่แล้ว +1

    Ammoo Suresh wardi karaya newei kiyala nilu tik tok eka pennapu wele winisuru tumage kindi hinawa dakkama matat Hina giya

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 ปีที่แล้ว

    මරු ෆිල්ම් එක ඒ නඩුව ගිය දුර 😂😂

  • @Happyrose96
    @Happyrose96 ปีที่แล้ว +1

    IMDB 10yen 8ka thiyenwa kiuwata 9k thiyenawa wage penne😁😁 Supiriyak thama me parath🫡😮

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rakithaSampath
    @rakithaSampath ปีที่แล้ว +2

    ජජ් මාරු වෙද්දී මන් හිතුවේ තීන්දුව කනපිට ගහවි කියලා..