චෙම්බා මිනීමැරුම් අභිරහසේ සුලමුල😱| Oru Kuprasidha Payyan Movie Explained in Sinhala| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    🔴Tunnel Korean Series එක මෙතනින් බලන්න 👉 • ඝාතන 5ක අභිරහසේ සුලමුල...
    චෙම්බා මිනීමැරුම් අභිරහසේ සුලමුල😱| Oru Kuprasidha Payyan Movie Explained in Sinhala | Inside Cinemax
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 566

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +112

    අන්තිම ටිකේනම් ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා . හැනා වගේ නිළදාරින් තමයි මේ ලෝකෙට ඕනි . අවසානෙදි භරි තීණ්දුව ලැබුනු එකනම් ලොකු සතුටක්. හරිම ලස්සන අවසානයක් සහිත කතාවක් . 🥺❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +3

      දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.

    • @senukaoshada5991
      @senukaoshada5991 ปีที่แล้ว +1

      @@ricardoperera9880 😂

  • @isurugeeganage9391
    @isurugeeganage9391 ปีที่แล้ว +79

    ඇත්තටම මේ වගේ සිද්දි කොච්චර වෙනව ඇත්ද නිර්දෝශී කට්ටිය කොච්චර නම් නිකන් හිර ගෙදර ඇත්ද 😢

    • @tharushibandara892
      @tharushibandara892 หลายเดือนก่อน

      Lankawenm kohomth ehema ay wadi😢

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +51

    Movie එකේ අන්තිමට දාන background music එක 🥺 හදවතටම දැනෙනවා 😢❤

    • @neranjanalahiru2628
      @neranjanalahiru2628 6 หลายเดือนก่อน

      Ou.ehema danna epa appa.aththtma as walin kdulu painawa😢

  • @sachiniupeksha4498
    @sachiniupeksha4498 ปีที่แล้ว +107

    හැනාගෙ විතරක් නෙවෙයි අපේ ඇස්වලටත් කදුලු ආව 😥👍❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි හැනාගේ පලමු නඩුවම එයා දින්නානෙ❤

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri ปีที่แล้ว +17

    මේ වගේ court , crime ,mystery movies walata මං ගොඩක් ආසයි. එ වගේම මේ comment eka oya kiyawanawa nm මේ වගේ තව කොච්චර case වැහිලා ඇද්ද ඇත්ත දන්නේ නැතුව . එ ගැන ගොඩක් දුකයි. මං අනාගතෙදි වෙන්න ආස නිළියක් ඒක බැරි උනොත් plan B widihata media studies karanawa . Eth me wage වෙන්න දෙන්නෙ නැතුව වෙන්න lawyers la wenna inna කට්ටියටම මං හොද , lawyer kenek wenna kiyala ප්‍රාර්ථනා කරනවා❤️ හැමදාම ඇඩෙන්නෙ අර backgeound music eka nisa 😢🎉❤

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy ปีที่แล้ว +63

    ඔය නලුවා♥️ අහිංසක චරිතවලට ඉන්නවා දැක්කමයි😁 ලස්සනයි අද කතාව හදවතටම දැනුනා කුල ආගම් නිසා කොච්චර මිනිස්සු දුක් විදිනවා ඇතිද~🙂🥺

    • @niroshaperera2222ab
      @niroshaperera2222ab ปีที่แล้ว

      එ නළුවගෙ නම මොකද්ද

    • @indiaindia298
      @indiaindia298 ปีที่แล้ว

      ​@@niroshaperera2222abTovino Thomas
      Eya oni tharam hoda charitha walata idala thyenwa

  • @Gaming_Dhana
    @Gaming_Dhana ปีที่แล้ว +14

    මේ වගේ අබිරහස් ඒවා ගේන්න...මන් පට්ට ආසයි ඒ ටයිප් එකේ ඒවට❤❤❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +77

    මේ වගේ පහත් කුලවල ආදර කතා කොච්චර නැති වෙලා ඇත්ද?
    අදත් සුපිරියක් තමයි inside Cinemax🔥❤️ අය්යගේ voice එකට ඇබ්බැහි වෙනවා🎉

    • @binarasashrika701
      @binarasashrika701 ปีที่แล้ว +4

      පහත් කුල කියලා දෙයක් නෑ සහෝ..අපි ඔක්කොම එකයී

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +22

    අනේ අයියේ කියන්න වචන නෑ fillm එක ගැන. එ තරම් සුපිරි.. ❤😇
    Thanks inside cinemax ❤😌✌

  • @user-jm8hm1dg3h
    @user-jm8hm1dg3h ปีที่แล้ว +11

    ඇත්තටම නියමයි පිල්ම් එක අපෙ සල්ලි වලින් පඩ් ගන්න පොලිස් කාරයො හොයන්නෙ බලන්නෙ නැතුව කාගෙහරි ඇගෙ ගහලා නඩුව ඉවර කරන්න තමයි පුරැදුවෙලා තියෙන්නෙ ඔයාගෙ ඉදිරිපත් කිරිම සුපිරියි ජය වෙවා🌹✨️🎆🌏👍

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +117

    දැන් නම් දාමගාතකයෙක් වෙන්න ඕනි සුදුසුකම් තියෙයි මටත් 😁😁❤️❤️❤️❤️❤️

  • @mayuralakmal999
    @mayuralakmal999 ปีที่แล้ว +14

    ඒකට නම් ඇඩෙනවා සිරාවටම ❤😢

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +18

    හැමදාම වගෙ සුපිරියක්ම සුපිරියක් ❤️‍🔥😍

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +23

    අදත් සුපිරියක් අයියේ..tunnel episod එකත් දාන්න❤❤

  • @Chukyofficial11
    @Chukyofficial11 ปีที่แล้ว +34

    Tunnel ඊලග එපියත් ඉක්මනට ඕනි 😘

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 ปีที่แล้ว +37

    රොෂාන් අයියෙ ඔන්න THE NUN 2 Movie එකේ Trailer එක ඇවිත් තියෙන්නෙ Movie එක ආපු ගමන් Review එක දෙන්න ඕනෙ 💥❤💥

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +11

    සියලුම නිතිය හරියට හසුරවන මහත්ම මහත්මින්ට උපහරයක් වේවා ❤️

  • @sachitharamod
    @sachitharamod ปีที่แล้ว +226

    tunnel එකේ seen eka අමතක වෙනෝ දවසක් ඇර දාපුවම

    • @hansirashipaba5888
      @hansirashipaba5888 ปีที่แล้ว +11

      Ane own 🥲

    • @chalanichandrasiri3764
      @chalanichandrasiri3764 ปีที่แล้ว +5

      Ane ou appa

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +197

      සමාවෙන්න සහෝලා , tunnel පටන් ගත්තේ අඩුම episodes 2 ගාණේ හරි දෙන්න නොකඩවා.. Tunnel එක episode එකක් පැයකට වඩා දිගයි. මාරම details ගොඩක් තියෙන්නේ. නොසලකා ඉන්න බැරි තරම් ඒ හැම එකක්ම plot එකට සම්බන්ධයි. ඒක නිසා ඇත්තටම අපි movie එකකට වඩා tunnel එක episode එකකට මහන්සි වෙනවා. හෙට tunnel 5th episode එක දානවා. ඉක්මණටම පුළුවන් තරම් ඉක්මණින් tunnel series එක පැහැදිලිව අපේ quality එකෙන්ම ඉවර කරනවා අනිවාර්යෙන් ..Feedback එකට ගොඩක් ස්තූතියි . ඇබ්බැහි වුණු නිසා ඉල්ලන බව හොඳින්ම දන්නවා. ඒත් ඔන්න ඕක තමයි තත්වේ. හෙට හම්බවෙමු සගෝ. We will meet again 😍❤️

    • @sachitharamod
      @sachitharamod ปีที่แล้ว +39

      @@InsideCinemax ඒකට විතරක් නෙවෙයි ඔයාගේ chanel ටිකටම ඇබ්බැහි වෙලා❤️

    • @sandunianjana2924
      @sandunianjana2924 ปีที่แล้ว +5

      Anee ouu ayye😢

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +34

    අන්තිම ටිකේ නම් දුක හිතුනා ඇත්තටම 😢😢,, ආදරෙයි Inside cinemax ❤️❤️❤️

  • @majeed2440
    @majeed2440 ปีที่แล้ว +9

    සත්‍ය කතාවක් වගෙයි.. ඔබගේ ඉදිරිපත් කිරීම විසිස්ටයි.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ปีที่แล้ว +8

    ඔයාගේ explain කිරීම patta නියමයිනේ මල්ලි
    හිතට වදිනවා

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว +10

    ලස්සන වගේම අර්ථවත් හරවත් ලස්සන ෆිල්ම් එකක්..ගොඩක් ස්තුතියි හරවත් ලෙසට අපිට විග්‍රහ කිරිම ...අද සමාජයේ ගොඩක් වෙන දේ බොරැව තම මුල් තැන ගන්නේ ...සත්‍ය හැමදාමත් වසන් කරනවා...මේ වගෙ ලෝයර්ල ඉන්නවනම්..ගොඩක් දුරට බොරැවට ආයුෂ නැති වෙයි..

  • @H2Entertainment_pvt_Ltd
    @H2Entertainment_pvt_Ltd ปีที่แล้ว +28

    ❤❤❤ පට්ටම ඉමෝෂනල් කථාව ක්.. ඇත්තටම කිසිම දවසක නිවැරැදි මනුස්සයෙක් වැරදි කරුවකු කිරීම සහගහන අපරාධයක්..

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +8

    කියලා වැඩක් නෑ රොෂාන් අයියේ හැමදාම හිතට සතුටක් අරන් එන්නෙ ඔයාලා විතරයි බලං ඉද්දි ඇස් දෙකට කඳුළක් ඉනුව අයියා මට පොඩි දෙයක් කියනවද supernatural ඉවරද ඉතින් හැමදාම වගේ inside cinemax and cinemax prime well done ❤❤❤

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +8

    සුපිරියක්❤ අනේ අයියෙ මේ වගේ criminal case තියෙන ඒව ගේන්න තව..thank you so much❤❤

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +50

    CBI අසික්කිතයට දඩුවම් කලා නම් කතාව තවත් සුපිරි ❤

    • @shalikaliyanaarachchi7927
      @shalikaliyanaarachchi7927 ปีที่แล้ว

      Ane ow mamath asawen balan hitiye own okkomagema job eka nathi wenawa balanna

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +11

    සුපිරි ආසවෙන් බැලුවෙ👍👍👍👏👏👏👏

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +3

    හරිම සංවේදි ලස්සන movie එකක් .මං කැමතිම මේ වගේ stories තියෙන movies වලට

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +19

    Tunnel එකේ වීඩියෝ එක කරද්දි...කලින් epi එකේ පොඩි සාරාංශයක් දාන්න මුලින්...එතකොට ලොකු අව්ලක් නෑ වීඩියෝ පරක්කු උනත්..❤💯👌

  • @user-iy6du8tw7c
    @user-iy6du8tw7c ปีที่แล้ว +26

    මේ කතාවත් සුපිරි වගේ.. නියමයි.. බලන්න කලින් කමෙන්ට් කරලා ලයික් කරා ❤️

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +4

    ලස්සන ෆිල්ම් එකක් තෑන්ක්ස් ඔයාට .ටොවීනෝගෙ දක්ෂ රංගනයක් කොහොමත් මලයාලම් සිනමාවෙ සුපිරි නලුවෙක්

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +10

    Ada තාම නැත්තෙ ai beluwa eth, tunnel ඔක්කොම episode tika එක දිගට දිලා ඉවර කරමුනේ,

  • @GamingSOLO-c8r
    @GamingSOLO-c8r ปีที่แล้ว +5

    Mekath maru ❤ දන්න තරමින් අද ටනල් එප්
    එපිසෝඩ් එකක් දාන්න ඕනෙ 😊😊

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m ปีที่แล้ว +14

    අදත් සුපිරියක් තමයි inside Cinemax🔥

  • @johnwoodson3841
    @johnwoodson3841 ปีที่แล้ว +13

    Ane tunnel series eka danna digatama..... Supernatural nathuwa paaalui😢 ..... Anyway lassanai adath movie review eka❤

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 5 หลายเดือนก่อน +1

    එකට නම් ඇඩුනා 😢❤ මචං උබ සුපිරියටම ෆිල්ම් එක අපිට දෙනවා ❤ ඉක්මනට 1M ගහපන් ✋

  • @seshmimaleena-gj9cs
    @seshmimaleena-gj9cs ปีที่แล้ว +7

    දැන් බලලා ඉවරයි ❤💗Woooow ලස්සනයි

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +11

    අදත් මරු අය්යෙ (Tunnel දවස ගානේ දාමුකො 🥺❤️ )

    • @anukjanu9474
      @anukjanu9474 ปีที่แล้ว

      eth api mewa 30 min walin baluwata mewa hadanna hena welawak yanawa

    • @Chamu_____
      @Chamu_____ ปีที่แล้ว

      @@anukjanu9474 oww ow eka aththa

  • @Jungkookjeon4482
    @Jungkookjeon4482 ปีที่แล้ว +12

    Film නම් මලයාලම් ❤

  • @ChandaniDhammika-ky6ky
    @ChandaniDhammika-ky6ky ปีที่แล้ว +6

    හැමතැනකම බලවතා නීතිය නමනවා. මෙහෙම නිවැරදි කාරයෝ දුක් විදිනවා...😪

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +11

    මේකෙ වීඩියෝ එකක් දාල අද Tunnel එපිය නොදා ඉන්නනේ හදන්නේ....💔🥲

  • @AD_Shan
    @AD_Shan ปีที่แล้ว +26

    කියන්න දෙයක් නැහැ අයියේ තවත් සුපිරි review එකක්! 😊👍🔥

  • @AnurajChamara-xw4qn
    @AnurajChamara-xw4qn ปีที่แล้ว +4

    දෙයක් ගැනැ අම්මා තත්තවත් ඔච්චර තෙරුම් කරන්නැ ඔයානම් සුපිරි brother ❤

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +11

    මං වගේ inside cinemax මොක දැම්මත් බලන අය ඉන්නවද?

  • @deneeshashehani1173
    @deneeshashehani1173 ปีที่แล้ว +17

    ටොවිනෝගෙ මං දැකපු අහිංසකම චරිතය... ♥️

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +65

    දැන් දාම ඝාතක කතා බලලම news බලද්දි අපිට ඒව විසදන්න හිතෙනවා😂

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +3

    ඔහොම දේවල් කොච්චර නම් වෙනවද 😢😢😢, ඒ හැමෝගෙම ප්‍රශ්න මේ විදිහට විසදන්න පුලුවන් නම් ඇත්තටම ඒක තමයි මනුස්සයෙක් විදිහට ලබන්න පුලුවන් සතුට 😢. දැන් ඉන්න කාක්කෝ සල්ලි වලට යටය්, පොලිස් බල්ලොත් ඒවගේ 😐😐 ඒ වගේ උන්ට සොබාදහම මගින් හරි විනාසය අරන් එනවා , කාටවත් බේරෙන්න බැරි එකම තැන සොබාදහම ❤.

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +9

    මේ වගේ movie සුපිරි ❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් දුක හිතුනා 😥😥😥😥😥 thanks inside cinemax මෙවගේ සුපිරි ෆිල්ම් රිව්වු එකක් ගෙනාවට 👍👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +45

    දැන් නම් මටත් qualifications තියේ seriel killer කෙනෙක් වෙන්න 💀

  • @RidmaNimasha-nc8js
    @RidmaNimasha-nc8js 6 หลายเดือนก่อน +1

    ඔය film එකනම් අනිත් ඒවට වැඩිය ලොකු ආදර්ශයක් තියනවා.ඇස් දෙකට අන්තිමේ නෙවෙයි.අජෙයි අහු උන වෙලේ ඉදන් මාරම දුකක් දැනුනේ.ඔය වගේ fim දිගටම ගේන්න අයියේ.😥😥😥💕❤️👌👍👍😢😭

  • @thushariwickramasinghe5773
    @thushariwickramasinghe5773 ปีที่แล้ว +16

    සුපිරි inside cinemax.ඔයාගේ ඉදිරිපත් කිරීමත් තෝරා ගත් film එකත් නියමයි👍👍👍👍👍

  • @anjudissanayake4584
    @anjudissanayake4584 ปีที่แล้ว +14

    ලස්සන කතාවක්... ආසම නළුවා එක්ක ආසම කටහඬ එකතු වුනාම තවත් මරු...❤👍

  • @rasikadilahari7792
    @rasikadilahari7792 2 หลายเดือนก่อน

    කතාව කියාගෙන යද්දී උසවියේදී නම වැරදුනා නේද හැනා උමා උනා මතකද 🙈 ඇත්තටම ඔයාගෙ ඉදිරිපත් කරන ෆිල්ම් හරිම ලස්සනයි බලන්න 👌

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +13

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️..suepr natural amathk welam gihin wge..🙂

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +7

    මේ වගේ ආදර කතා ලෝකේ කොච්චර ඇතිද , කුල , භේද ජාති , ආගම් ආදරේකට අදාල ම නෑ
    පොලිසිය කියන්නෙ නිතිය රකින්න තියෙන තැනක් වුනාට ගොඩක් වෙලාවට එතනින් අහිංසක මිනිස්සුන්ට වෙන අසාධාරනකම් වැඩියි...😊

  • @dilakshiudeshana
    @dilakshiudeshana ปีที่แล้ว +4

    Awasanetanam godak duka hithuna.hamathanama oka wenne nathi bari kenata thama asarana kam wenneth karanneth.❤🙏

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    බලපු මටත් අැස්වලට කදුලු අාවා කොමත් අහින්ස මිනිස්සු ඉරේ දන්න පොලිසිය හරිම දක්ෂයි එක අපි අැමොම දන්නවා කොම නමුත් ෆල්මි ලස්සනයි ඔයාට ස්තුතියි ඔයගේ කටහඩ හරිම ලස්සනයි ❤❤❤❤❤❤ බායි

  • @lakiyawithagriculture3504
    @lakiyawithagriculture3504 ปีที่แล้ว +2

    ඇත්තටම මම අසම මේ වගේ සින් තියෙන ෆිල්ම් වලට හරිම ලස්සන කතාවක් මෙක.❤❤❤

  • @AnurajChamara-xw4qn
    @AnurajChamara-xw4qn ปีที่แล้ว +9

    අන්තිමට දාන music එකට තමා පට්ටම විදියට දුක හිතෙන්නේ 😢😢

  • @user-ez3ut5pm1x
    @user-ez3ut5pm1x หลายเดือนก่อน

    අපේ රටටත් අර වගේ නීතිඥ වරියක් හිටිය නම් කියල හිතෙනව.අපේ රටේ අය මුදල්වලට කරන රැකියාව ඇය කලේ මානූශීය හැගීමෙන්.ලස්සනයි කතාව පැහැදිළි කරල දෙන ආකාරය.ස්තුතියි 🙏 ඔබට .😊

  • @lakiyawithagriculture3504
    @lakiyawithagriculture3504 ปีที่แล้ว +2

    කතාවත් ලස්සනයි අයියා ඔයාගෙ හඩත් එකතු උනාම තවත් ලස්සනයි කතාව සුපිරි ❤❤😊😊

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +3

    ❤❤ 38:50

  • @lewisjohannachristy7655
    @lewisjohannachristy7655 ปีที่แล้ว +1

    Excellent narration of the story. Thank you very much. I enjoyed it very much. බොහෝම ස්තුතියි. අති විශිෂ්ටයි.

  • @sudunona6713
    @sudunona6713 ปีที่แล้ว +4

    මං මෙකේ බලපූ හොදම වගේම සමාජයට වැදගත් කතාවක්

  • @manulaaddarawattha5906
    @manulaaddarawattha5906 ปีที่แล้ว +4

    කාලෙකට පස්සෙ ලස්සන අවසානයක්🙂❤️❤️❤️

  • @dilmitharushika5502
    @dilmitharushika5502 ปีที่แล้ว +2

    අදත් වෙනද වගේම සුපිරී අයියේ....❤👍

  • @shalomimilcah7
    @shalomimilcah7 ปีที่แล้ว +7

    Tunnel TV series eke next episode eka oneee please 🥺😊

  • @niroshinini3961
    @niroshinini3961 ปีที่แล้ว +7

    Aiye tunnel eka dannako aiyeeeeeeeeeeeeeee

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว +12

    සුපිරියක් තමයි අදත්.. අම්මෝ පොලීසියේ වැඩ ගැන නම් මේ Film එකෙන් විතරක් හෙලි කරන්න බෑ.. 😢😢😢

  • @lahirumadushan3387
    @lahirumadushan3387 ปีที่แล้ว +4

    මාරම ලස්සන කතාවක් 🥺❤

  • @dineshfernando7893
    @dineshfernando7893 ปีที่แล้ว +2

    සුපිරි ..විස්තර කරද්දී පට්ට පැහැ දිලියි ❤

  • @roxsumudu
    @roxsumudu ปีที่แล้ว +4

    එ සින් එක පට්ටම දුකය්

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +4

    Tunnel oni 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘 හරිම ලස්සනයි මුව් එක

  • @user-db1lk7pn8m
    @user-db1lk7pn8m 9 หลายเดือนก่อน +4

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Kathawa Supiri Ayye.❤❤🥰🥰

  • @senuriniwarthana3283
    @senuriniwarthana3283 ปีที่แล้ว +7

    ඇත්තටම ඇහැට කදුලක් ආව 😢

  • @Mrsdoctor-SL
    @Mrsdoctor-SL ปีที่แล้ว +4

    සුපිරියක්

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +4

    සුපිරී අයියා👌👌👌

  • @monkycreator
    @monkycreator ปีที่แล้ว

    මේ වගේ film දාන්න අයියේ..මරු..නාඩුවෙ දෙන ෆයිට් එකන්ම් මරු..සුපිරි.මෙ වගෙ එවා දාන්න

  • @hansani2003
    @hansani2003 ปีที่แล้ว +3

    මේ වගේ නිවැරැදිකාරයෝ කොච්චර නම් වැරදිකාරයෝ වෙලා හිරේ ඉන්නවා ඇත්ද 😐😥

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n ปีที่แล้ว +3

    අසරණයො හැමදාම අසරණයි 😓

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว

    තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් එක හුස්මට බලන අහන් ඉන්න ආස හඩක් තියෙන සුපිරිම චැනල් එක මේක,, ❤️❤️

  • @thilankasenavirathna9440
    @thilankasenavirathna9440 8 หลายเดือนก่อน +1

    අජේ විතරක් නෙවෙයි යාලුවා. මටත් ඇඩුනා බන්. මම ගොඩාක් බලන්නේ ඔයාගේ ෆිල්ම් විතරයි.........❤❤❤❤❤❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +4

    ලස්සනයි film එක 🥰🥰

  • @seshmimaleena-gj9cs
    @seshmimaleena-gj9cs ปีที่แล้ว +4

    දැනුයි බලන්න යන්නෙ🌚💗

  • @sithushawin1867
    @sithushawin1867 2 หลายเดือนก่อน

    ඒකනම් මරු
    ජයවේවා inside cinemax❤❤❤

  • @user-cm1xc1ei8z
    @user-cm1xc1ei8z ปีที่แล้ว +5

    ❤❤❤❤❤
    tunnel onee

  • @roxudaya3187
    @roxudaya3187 5 หลายเดือนก่อน

    ඇත්තටම මේක බලද්දි ඇඩුනා...හදවතටම දැනුණ ෆිල්ම් එකක්🥺🥺🥺🥺

  • @Hedaosu4908
    @Hedaosu4908 ปีที่แล้ว +1

    බුදුන් දේශනා කලා වගේ...ජීවිතේ දුකක් තමා...බලය නිලය නැති අහින්සකයින් හැමවේලේම වැරදි කරුවන් තමා වෙන්නේ...නිවරදි කරුවන් කරන්න නම් මේ සමාජේ ඉඩදෙන්නේම නෑ...එහෙම උනත් එකයි දෙකයි...ගමක උනත් වැඩිපුරම හොද මිනිස්සුන්ට ඉන්න දෙන්නේම නෑ...ජීවිතේ එහෙම තමා...බුදුන්වහන්සේට තරම් චෝදනා නින්දා..අපහාස කාටවත්ම නෑ....

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 ปีที่แล้ว +4

    Asama mewage ewata❤👏

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +1

    මේ movie එක ගැන දැනගත්තෙ මේ චැනල් එකෙන්
    TH-cam එකෙන් suggested video එකක තිබුණ නිසා movie එක download කරලා බැලුවා සුපිරියි.

    එතකොට කල්ලම්මා මැරුවේ කලින් හිටපු ගමේ අයගේ order එකකටද?🤔

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +5

    Much love roshan ayiya 💜🔥

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 ปีที่แล้ว +4

    Meka baluwa..

  • @MohomadFayas
    @MohomadFayas ปีที่แล้ว +2

    Tunnel eka digata dentako 😢😢😢😢 please film passe denta bariya aaa unata ada film eka patta 😊😊😊😊😊😊

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +7

    Tunnel ඕන එකදිගට ...

  • @sachinimadhubhashini1060
    @sachinimadhubhashini1060 ปีที่แล้ว +2

    Tunnel ep tika eka digatama dennako aiye...

  • @user-fk8wo4sz9b
    @user-fk8wo4sz9b 11 หลายเดือนก่อน +1

    13.57 අර පිට ගමෙන් ඇවිත් රණ්ඩු කරපු අය ඇවිත් ඉන්නව උසාවියට