බිරිඳගේ ඝාතකයා සැමියාද ? (ධර්ම යුද්ධයට වඩා සුපිරි එකක් 😱)| Vettah Movie in Sinhala| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    බිරිඳගේ ඝාතකයා සැමියාද ? (ධර්ම යුද්ධයට වඩා සුපිරි එකක් 😱)| Vettah Movie Explained in Sinhala| Inside Cinemax
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 699

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +70

    අවංකෙන්ම කියන්නෙ කොච්චර film review චැනල් තිබ්බත් මට මේ වෙනකන් සෙට් උන එකම film review චැනල් එක මේක විතරයි,අයියෙ දවසට එක ගානෙ හරි කමක් නැ film දාන්න ඉක් මනට 1m ගහමු අපි❤

  • @dularasithumina6324
    @dularasithumina6324 ปีที่แล้ว +79

    film එක කොච්චර සංකීර්ණ එකක් උනත් ලෙසටම තේරෙන සිංහලෙන් explain කරනව අයියෙ ඒක තමයි incide cinemaxචැනල් එකේ වෙනස ❤️‍🔥 දිගටම මේ වගේ සුපිරිම film Revews ගේන්න ජයවේවා !

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +145

    දවසට එක ගානේ film දෙනවා කියන්නේ අම්මෝ 🥺 සුපිරි ඉතිං ❤️❤️ inside cinema වචනේ අගට x කියාලා තියෙද්දි දැනෙන සතුට inside cinemax ❤️🎉

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +18

    අඩේ හිතා ගන්න බෑ මේ ෆිල්ම් එක හැදුවෙ කොහොමද කියලා සුපිරි ෆිල්ම් එකක් වගෙම ,inside cinemax ගෙන්නෙ මේ වගෙ සුපිරි ගනයෙ ෆිල්ම් තව ගෙන්න ❤❤❤❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +35

    නිතරම කමෙන්ට් නොදැම්මට ඔයා දාන හැම වීඩියෝවක් ම බලනවා සහෝදරයා . මට නම් හිතෙන්නෙ මේක තමයි ඔයා අපිට දුන්නු සුපිරිම movie එක කියලා තෑන්ක්ස් බ්‍රදර් ❤

  • @ishu5084
    @ishu5084 ปีที่แล้ว +156

    රිවීව් බලන්නම ඇබ්බැහි උන අය අපි 🥲

    • @user-tl3pc9bk2w
      @user-tl3pc9bk2w 9 หลายเดือนก่อน +2

      හ්ම්ම්

    • @BlackQueen6271
      @BlackQueen6271 9 หลายเดือนก่อน +1

      Yes 🤭😁

    • @ishithakeshana
      @ishithakeshana 8 หลายเดือนก่อน +1

      Ow ooy

    • @slhiruff
      @slhiruff 7 หลายเดือนก่อน

      You are right

    • @subadilru6573
      @subadilru6573 7 หลายเดือนก่อน

      Ow oi mara magulak wela thiyenne

  • @ParmothDahaniya
    @ParmothDahaniya ปีที่แล้ว +80

    කියන්න තියෙන්නේ මෙච්චරයි, වෙනදා වාගේ වගේ නියමයි😊❤, හිතුවත් නැති අවසානයක් අන්තිමට😢❤❤

    • @user_11.20_
      @user_11.20_ ปีที่แล้ว +8

      Upload krll winadi deken anthima balwe khomd

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +22

    Comments දැම්මේ නැති උනාට හැමදාම අහනවා ඔබගේ කටහඬ...ඒක වෙනම එකක්.ජය වේවා.. ආදරෙයි

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 ปีที่แล้ว +67

    මේ වගේ අවුල් ජාලාවක් කිසිම ප්‍රශ්නයක් ඉතිරි නොවෙන විදියට නියමෙටම කියනවා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම inside cinemax කියන්නේ වැඩ්ඩෙක් ❤️❤️❤️❤️

    • @CinemaX-lu9hw
      @CinemaX-lu9hw ปีที่แล้ว +1

      ලෝක සිනමාව දන්න සිංහලින් රස විදින්න අප සමඟ එකතු වන්න 😊

  • @Susindu_oshan
    @Susindu_oshan ปีที่แล้ว +15

    Inside cinemax දන විඩියො ඔකක් නැති උනොත් දැන් සික් එක වගෙ ඔඉ😂👍 සුපිරි❤

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว +6

    සෑම චිත්‍රපටයකම නමේ තේරැමත් කියනවානම් (සිංහල අර්ථය) ගොඩාක් වටිනවා.....

  • @NotyShana-xi8ji
    @NotyShana-xi8ji ปีที่แล้ว +40

    බැරිවෙලාවත් අනූවවත් මැරුවනම් අපරාදයක්...සුපිරි අදත් ❤🙏

  • @anjaleesandaruwani9817
    @anjaleesandaruwani9817 ปีที่แล้ว +24

    අයියෝ සාමී..කොහොමද දෙයියනේ මේ වැඩ ඉවර කරගන්නෙ..😢😢මෙහෙන් notification එනකොට අවුරුද්දට ආපු නැති උන් කවුරුහරි ගෙදෙට්ට කඩන් පාත්වෙනවා...ආයිමත් මට ඉතින් ෆිල්ම් එකතු වෙනවා..කමක් නෑ කමක් නෑ..අපේ කොල්ලො කෙල්ලො සෙට් එක ගොඩාක් ආසයිනෙ දවසට එක ගානෙ ෆිල්ම් දෙනවට..❤️❤️❤️කොහොමහරි බලනව..ඔහොම යන්..ඔහොම යන්...👌👌👌

  • @dilansmiusic312
    @dilansmiusic312 ปีที่แล้ว +10

    වොයිස් රොකොඩින් කරනකොට හදිසි වෙන්න එපා ,චරිත වල නම් ටික පැටලේනවා ඔයාට ,මං එක ෆිල්ම් 3කම දැකපු දෙයක් එකයි පැමිනිලි කලේ😊 .
    අදත් ෆිල්ම් එක සුපිරි ,ජයවේවා 🎉🎉

  • @anjaleeimalka2956
    @anjaleeimalka2956 ปีที่แล้ว +9

    අදත් සුපිරී අයියෙ. ඔයාගෙ වොයිස් එක නම් ගොඩක් ලස්සනයි . ඔයා ෆිල්ම් රිවීව් කරන විදිහත් ගොඩක්ම පැහැදිලි . මරු අයියෙ. ❤

  • @riyazrazik8735
    @riyazrazik8735 ปีที่แล้ว +18

    අදත් මරැ❤ දැන් හැමදාම දානවානේ❤❤

  • @chanakachamara6163
    @chanakachamara6163 ปีที่แล้ว +6

    හැබැයි මම කීවා කලින් එකක (ඇත්තටම වැරැද්ද කරලා අවසානේ වත් අහු වෙන්නේ නැති ධර්ම යුද්ධය) වගේ එකක් දෙන්න කියලා ඒකට inside cinemax එකන් ලයික් එකකුත් දාලා තිබුනා ඒක තමයි මේ කියලා හිතුනේ මට thanks අයියා සුපිරි 😍

  • @Darshana90RK
    @Darshana90RK ปีที่แล้ว +16

    Yes, the plot is very complicated! You're a genius to narrate it in as clear a way as possible! A good job Inside Cinemax❤❤❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +9

    මේ දවස්ටිකේම දුන්නේ ලස්සනම film ටිකක්. අද එකත් හරිම ලස්සනයි.

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 ปีที่แล้ว +2

    Apita film ekak balanna denna Patta widiyata mahansi wenawa kiyala theruna me film review eka beluwama.Hemadema pehadiliwa hodatama therenna kiyala denawa.
    patta brother ❤

  • @bhagyaabeysinghe337
    @bhagyaabeysinghe337 ปีที่แล้ว +4

    ඒක එච්චර පැහැදිලිව කියලා දුන්න ඔයා ට පින් බබෝ😌🌸💚

  • @shradhi7897
    @shradhi7897 ปีที่แล้ว +5

    අම්මෝ ඒක නම් සුපිරිම film එකක්. කරකවල අත්හැරිය වගේ🤪අය්යාගේ voice එකෙන් අහද්දී ඉතින් කියන්න වචන නෑ 👌👌තවත් සුපිරි❤🤗

  • @himanshisamarathunga1734
    @himanshisamarathunga1734 ปีที่แล้ว +6

    අදත් සුපිරියක් අයියේ 🤩 අද මන් 1st

  • @pradeeplucky6354
    @pradeeplucky6354 ปีที่แล้ว +1

    Ambo maru aiye.patta film ekak.therun karala dena nisama therun ganna puluwan una.roshan aiye maru niyamai.mage free time eka itin inside cinema ekka ❤

  • @funnycuteanimals6355
    @funnycuteanimals6355 ปีที่แล้ว +1

    1st .... dapu gamn balanna awa aya ko❤..... lassanai.... man illapu widihatama dunna... tnx ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +8

    හිතුවෙවත් නැති අවසානයක්. ලස්සන කතාවක්.ස්තූතියි ස්තූතියි 🙏

  • @saruniapsara6833
    @saruniapsara6833 ปีที่แล้ว +8

    හිතුවෙවත් නැති අවසානයක් අදත් ෆිල්ම් එක නියමයි.❤.......😢😢 මේ දවස් වල විදින මානසික පීඩනය අඩු වෙන්නෙ ඔයාලා නිසා inside cinemax 😢thxx oyalata.😊😊😊❤️

  • @thilakkumara4703
    @thilakkumara4703 ปีที่แล้ว +15

    උඹ තේරුම් කරලා දෙන නිසා තේරුනා, ෆිල්ම් එක බැලුවනම් ලොවෙත් තේරෙන්නෙ නෑ. එලම

  • @ZSARA_01
    @ZSARA_01 ปีที่แล้ว +31

    The ring movie එකේ දෙක කොටස නැද්ද අයියා 😕🙃 අදත් සුපිරි ❤

    • @ISURU153
      @ISURU153 10 หลายเดือนก่อน

      Ow reply ekk one

  • @inokavithanage2397
    @inokavithanage2397 ปีที่แล้ว +2

    මෙ චැනල් එක බලන්න ආස සම්පූර්ණ film එක කියන නිසයි good luck ❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +30

    කියන්න වචන නෑ කවදත් අපිට හොද දේවල් තමයි ගේන්නෙ ඒක ඉර හද වගේ විස්වාසයි ❤️ ආදරෙයි හදවතින්ම insaid Cinemax ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ අයියේ ඒ තරම් සුපිරි fillm එක ❤🎉
    Thanks inside cinemax 😌❤🎉

  • @janakagamage3527
    @janakagamage3527 10 หลายเดือนก่อน

    Oyage channel eka niyamai Malli.digatama hodata channel eka me widiyata Karan yanna.all the best

  • @dilthushanniwarthana4542
    @dilthushanniwarthana4542 ปีที่แล้ว +5

    කතාවෙ අන්තිමටම තමා මාරම ෆිලින් එකක් එන්නෙ.. අයියගෙ explain කරන හැකියාවයි voice එකයි තමා සුපිරිම 🥺❤️

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +4

    හ්ම්ම් නියමයි film එක ලස්සනයි ❤️❤️ආදරෙයි inside cinemax

  • @rasikagayani8572
    @rasikagayani8572 ปีที่แล้ว +4

    මෙච්චර ලස්සනට කිසිම ප්‍රශ්නයක් හිතේ නැතිවෙන්න explain කරන ඔයානම් සුපිරි.
    😍😍

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +10

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +6

    Supiri 🔥😍
    🇮🇳 උනත් මේ වගේ සුපිරි ස්ටෝරියක් තියෙන films තමයි ඕනේ 👍

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +9

    රොශාන් අයියගේ explanation නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ ,, සුපිරි ❤️❤️❤️😍😍😍😍😍
    ආදරෙයි inside cinemax & රොෂාන් අයියා ❤️❤️❤️

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි අයියේ ❤😊.ගොඩාක් හොදට පැහැදිලි උනා❤

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 ปีที่แล้ว +1

    Film eka supiri... me film eka mechchara hodata therena widiyata review karanna puluwan ekama kena inside Cinemax Roshan witharai. Oyage voice eka review karana widiyanan supiri e gana kiyanna wachana e tharan pahadili voice ekak. Thanks Roshan oya godak mahansi wenawa me review karanna.. Best of Luck Roshan.. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 11 วันที่ผ่านมา

    Explanation ,,eka supiri 👍👍👍

  • @sandunianjana2924
    @sandunianjana2924 ปีที่แล้ว

    Mee kthawyh maru ayye.. loku tike ekk aran explained krla thiynwa.. thq ayye.. day to day success your life ayya…❤

  • @vihangagimhan9935
    @vihangagimhan9935 ปีที่แล้ว

    Wow supirima supiri film review ekak good luck

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +6

    අදත් සුපිරියක් ❤❤

  • @dulanjalishashikala9976
    @dulanjalishashikala9976 ปีที่แล้ว

    Maru aneee😢
    inside cinema supiriyak ma thamai genne hamadama❤😘👍

  • @lakamalilakmali5742
    @lakamalilakmali5742 ปีที่แล้ว +11

    කියන්න වචන නෑ අයියේ සුපිරිම සුපිරි මූවි එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @LearntipsSL
    @LearntipsSL ปีที่แล้ว +4

    මේක නම් මාරම සංකීර්ණ film එකක් 😱 great

  • @Wajira-mu1yu
    @Wajira-mu1yu ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලි කරනවා. Voice එක ලස්සනයි .දිනෙන් දින දියුණු වේවා .

  • @gpathirana7866
    @gpathirana7866 ปีที่แล้ว +1

    Eka nam patta story eka. Supiri. 😊

  • @samadhianuradha5051
    @samadhianuradha5051 ปีที่แล้ว +2

    ඔයාලගේ explain තමයි explain අනේ.. මේ movie එක නිකම් බලුවා නම් මෙලෝ මගුලක් තෙරෙන්නෙ නැ එච්චරට සංකීර්ණයි 😢 එත් ඔයාලගෙන් බලුවොත් එක පාරයි අයෙ අයේ බලන්න ඕන නෑ තෙරුම් ගන්න.😊 අදත් නියමයි.. පුතා nursery ගියම, හබී වැඩට ගියාම මං ගෙදර වැඩ කරන්නේ ඔයාලගේ movie review බල බල ❤thank you so much, keep it up 🎉

  • @A5_Gaming
    @A5_Gaming ปีที่แล้ว +2

    Eka patta roshan ayye ❤❤❤

  • @ashawijesinghe4425
    @ashawijesinghe4425 ปีที่แล้ว

    අදත් නියමයි අයියා... දිගටම කරගෙන යන් සුභ පැතුම්

  • @ChamrHiripit-pn8ft
    @ChamrHiripit-pn8ft 8 หลายเดือนก่อน

    Waww patta explain ekak bro

  • @shalomimilcah7
    @shalomimilcah7 ปีที่แล้ว +14

    Thank you inside cinemax
    Well done 👍
    No words to explain how much I love this TH-cam channel
    Respect 😊
    We are proud of you 🎉
    The movie was so complicated for me you've explained it very well though 😊
    I've watched this movie explanation twice because it was completely complicated 😅
    I respect your talent 🙂
    Keep it up ☺️
    Waiting for The wailing Korean movie review ❤

  • @gayanlakshman
    @gayanlakshman ปีที่แล้ว +5

    ඔයානම් අපිව පිස්සු වට්ටනවා මල්ලි.....ජය වේවා...තවත් ලස්සන ෆිල්ම් ගේන්න ශක්තිය ඔයාට ලැබේවා....🙏🙏🙏

  • @sujitheranga2586
    @sujitheranga2586 ปีที่แล้ว +5

    මලයාලම්.ෆිල්ම්.කියන්නෙ පිස්සුවක් මලයාලම් ෆිල්ම්ම දන්න❤️❤️

  • @rumeshfernando8416
    @rumeshfernando8416 ปีที่แล้ว

    Patta yakooo supiriiii ❤

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว

    ඒක නම් මරු ඔයාගෙ වොයිස් එක තවත් සුපිරි ❤

  • @pudumakatha69
    @pudumakatha69 ปีที่แล้ว +23

    Notification එකක් එනකල් බලන් හිටපු කට්ටිය කොයි මන් වගේ 👊👊🙋🙋🙋❤️❤️❤️

  • @user-dq3uf7yd7m
    @user-dq3uf7yd7m 11 หลายเดือนก่อน

    Eka maru ela❤

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว

    Mn meka full movie eka beluva patta supiriyak,eth aya oyage explain ekath ekka adath beluva,niyameta oya meka pahadiliva vistara kara,good job bro

  • @sunnasunna8934
    @sunnasunna8934 ปีที่แล้ว

    සුපිරිම සුපිරි....කරන්න ඕන හොදම විදියට කරලා තියෙනවා

  • @Mreditz1243
    @Mreditz1243 ปีที่แล้ว +1

    keep up the good work we will meet again👍👍👍👍

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +1

    නියමයි අදත්..එන්න උනේ නෑ ..කොයිතරම් වීඩියෝ ගොඩ ගැහුනත් අනිවාර්යයෙන්ම බලනෝ...❤️❤️❤️🔥🔥🔥

  • @wenuravlogs-cb9ri
    @wenuravlogs-cb9ri ปีที่แล้ว +1

    අම්මො ආදරෙයි එයිහ්❤️පට්ට ෆිල්ම් එක එක තෙරුම්කරලා දුන්නට thaks❤️ ❤️

  • @lakshansenarathna740
    @lakshansenarathna740 ปีที่แล้ว +1

    Film එක මරු,
    Thank you so much !

  • @madumalikanchana1360
    @madumalikanchana1360 11 หลายเดือนก่อน

    Wow you have explained it nicely.... Good job ayya

  • @user-cm3eb1rk7f
    @user-cm3eb1rk7f ปีที่แล้ว

    ගොඩක් ලස්සනට කතාව පැහදිලිව කියලා දුන්නා ආසාවෙන් බැලුවා සුපිරිම සුපිරි ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏💝💝💝💝

  • @aselasadaruwan1033
    @aselasadaruwan1033 ปีที่แล้ว +3

    Inside cinemax එකෙන් විතරයි මෙහෙම පැදිලි මම බලපු එවගෙන් Thanks inside cinemax ❤

  • @yomashiwilliam5847
    @yomashiwilliam5847 ปีที่แล้ว +1

    අදත් නියමයි අයියේ 😍

  • @nirashakumari1029
    @nirashakumari1029 ปีที่แล้ว +1

    ඔයා ලස්සනට පැහැදිලිව ෆිල්ම් එක කියනවා.ගොඩාක් ලස්සනයි .ඔයා ගොඩාක් මහන්සි වෙලා අපි වෙනුවෙන් .ගොඩාක් තෑන්ක්ස් ඔයාට

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y หลายเดือนก่อน

    Supiri aiya kiyanna deyak na aththatama

  • @kaweeshaginhana1976
    @kaweeshaginhana1976 ปีที่แล้ว +7

    මෙක තමයි ඔයල දුන්න සුපිරිම movie 🎥 එක 🙉❤

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 ปีที่แล้ว +3

    Super voice 🥰❤️ inside cinemax kiynne pissuwk ❤️

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම් ❤❤ ..බලන ගමන් මේ.

  • @isuridewmini5000
    @isuridewmini5000 ปีที่แล้ว

    Harima lassan movie ekak.. E wagem sankirnay.. Habay pehedilywam explain krla tiyenw..supiry movie ekak♥️

  • @arunishanthi8768
    @arunishanthi8768 4 หลายเดือนก่อน

    Maru niyamai harima pehediliwa vistara karala tiyenawa❤❤❤❤❤❤❤❤

  • @ayeshadsp2962
    @ayeshadsp2962 5 วันที่ผ่านมา

    Great effort and great job ❤❤❤

  • @chandanasuranga9875
    @chandanasuranga9875 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින් ..පැහැදිලි කිරිම නම් මරු අයියේ😊

  • @donadisa4808
    @donadisa4808 8 หลายเดือนก่อน

    lassanai..oba eya hodin ekin ekata pahadili kala lokuwelaqak obatà giyà atapasunokara kotasin kotasa terum kalata stuutiiy.obata jayawewa

  • @Abc12825
    @Abc12825 ปีที่แล้ว

    Adath supiriyak keep it up 🔥

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +2

    Niyama story ekak aiye thank you hemadama fillm genawata Thani wela dura ratawal wala job karana hemotama Tikak relax wenna Loku udauwak oya karanne 💕💕💐💐

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො... හෙටත් එකක් ඕන

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว +17

    මොලේ තියෙන උපරිම ප්‍රයෝජනේ අරගෙන ගහපු සුපිරිම මාස්ටර් plan එකක්

  • @chathu__bbh
    @chathu__bbh 8 หลายเดือนก่อน

    ඒකත් සුපිරියක් විඩීයො එකක් දානකම් බලන් ඉන්න මම ❤

  • @madurapriyanjith1446
    @madurapriyanjith1446 ปีที่แล้ว +2

    Video ekak danakan balan hitiye roshan aiye. Dapu gaman balana set eka ko❤

  • @user-bp4gd6ys9k
    @user-bp4gd6ys9k ปีที่แล้ว

    Mamath hamada balanawa supiri❤❤❤❤

  • @sawanikumara2696
    @sawanikumara2696 10 หลายเดือนก่อน

    Inside cinemax thmai supiri channel eka

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +2

    Explain නම් ඉතිං Inside cinemax තමා 👍👍❤️❤️

  • @user-dv6wy7iz2j
    @user-dv6wy7iz2j ปีที่แล้ว

    Ela bn😮😮

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath ปีที่แล้ว +8

    Superb Movie + Superb Voice ❤️‍🔥

  • @prabathmadhushanka7296
    @prabathmadhushanka7296 ปีที่แล้ว

    supiri bro... clear voice... accent.... perfect

  • @sherofernando3217
    @sherofernando3217 ปีที่แล้ว +3

    අම්මෝ මරු කතාව හොඳේ😌😌 මේ වගේ රට පටලවන කතා තව ඕනේ

  • @utubebestfriend8742
    @utubebestfriend8742 ปีที่แล้ว

    Pattama aiyee❤️‍🔥❤️‍🔥

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +1

    සුපිරි අයියා සුපිරි නියමයි ඉන්සඩ් තමයි

  • @YamanAvidinna
    @YamanAvidinna 11 หลายเดือนก่อน

    සුපිරිම එකක් ..මේ වගේ වට්නා ඒවාම ගේන්න බ්‍රෝ ....❤❤

  • @nishanthakaluarachchi4144
    @nishanthakaluarachchi4144 ปีที่แล้ว

    thanks friend.. all the best

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +2

    30min වලට වඩා දිග පැහැදිලි කිරීමක් තියෙන නිසා තමයි දාන හැම film එකම බලන්නේ.
    ගොඩක් කට්ටක් කනවා කියලනම් තේරෙනවා. ඒ තරම් වැඩේ ලස්සනටම කරනවා. 👌👍

  • @senethdilshan9849
    @senethdilshan9849 ปีที่แล้ว

    Supiriyk thm ahh😌✌️