වඩිම්බුවට පීල්ල සවි කරමු. How to install Gutters - A DIY GUIDE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් අපි වඩිම්බුවට පීල්ල සවි කරන විදිහ කත කලා ඉතින් මේ වගේ ඔයාලට ඕන විඩියෝ ඉස්සරහටත් අනිවරෙන්ම ගේනවා sl tech school අපේ channel එක එක්ක දිගටම එකතුවෙලා ඉන්න .
    පහල තියන link එකෙන් අපේ face book පිටුව එක්ක එකතු වෙන්න.
    FB page -
    / sl-tech-school-1007046...
    සිවිලිම විඩියෝ - • #panel celling | How t...

ความคิดเห็น • 231

  • @ajithckumara
    @ajithckumara 3 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි වැදගත් දැනුවත් කිරීමක්...මුදුනෙන් පටන් අරන් වහලේ පහලට ඇවිත් පහල පීල්ලට සම්බන්ධ කරන විදියත් තිබුනොත් තවත් වටිනවා..බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 3 ปีที่แล้ว +2

    නියමයි ⁣ලොකු අවබෝධයක් ලැබුනා ස්තුතියි.

  • @santhakarunarathna1772
    @santhakarunarathna1772 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් ඔය වීඩියෝ ඔක්කොම බොහොම ස්තුති

  • @anuhasdissanayaka3343
    @anuhasdissanayaka3343 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා... බොහොම ස්තූතියි ... 🙏 🙏🙏

  • @FLASHBACKLIVE
    @FLASHBACKLIVE 3 ปีที่แล้ว +6

    වතුර බහින පැත්ත පිල්ල දාද්දි දාන විදිය කියන්න බ්‍රෝ. නැත්තනම් වතුර බහිද්දී සම්බන්ද කල තැනින් වතුර හැලෙනවා. ඔයා සම්බන්ද කල විදියට ලොකු කෑල්ලේ ඉදලා පොඩි පැත්තට වතුර බහිද්දී වතුර ලීක් වෙනවා. ඔයා මේක පෙන්නන්න විතරක් ගත්තට කරද්දී ඕක අවුලක් වෙනවා.

  • @yohanmalinda1756
    @yohanmalinda1756 3 ปีที่แล้ว +3

    Jivitheta drill ekak grinder ekk allapu nethi mama oyage channel eke video walin mulu gdrtma sivilima gehuwa. Ipanel ekai two by two ekai dekama. Den me wehi piili ghanawa. Thanks machan. Podi dewal gena step by step karana ekanam marama wedagath. Man yaluwo godakata oyawa suggest kala. Digatama karamu machan.💗 puluwannam concrete janel uluwahu paint karana widiya gena video ekk karannakoo.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Thanks😍 , aniwa issarahat e videoth gennm degatam api ekk ekathu wela inn❤️

  • @majeewalakmaldissanayake5535
    @majeewalakmaldissanayake5535 3 ปีที่แล้ว +1

    තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියේනවා සහෝදරයා .👍 luck

  • @ruwanbandara551
    @ruwanbandara551 3 ปีที่แล้ว +3

    සුපිරි ....එල දිගටම මේ විදියට කරගෙන යන්න good luck..
    මේ වගෙ හොද විඩියො දන්න අපි අනිවා බලනවා

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      ❤❤❤

    • @natashajansz3279
      @natashajansz3279 3 ปีที่แล้ว +1

      It's really interesting as we can do myself. thanks

    • @natashajansz3279
      @natashajansz3279 3 ปีที่แล้ว

      pls. teach me plumbing as I want to do myself thanks

  • @chaminda3027
    @chaminda3027 ปีที่แล้ว

    ලොකු දැනුමක් ගත්තා bro ❤ ජයවේවා

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 3 ปีที่แล้ว +2

    Wall flashing කරන හැටි .. ගැන වීඩියෝ එකක් දාන්න ..

  • @dumindapradeep22
    @dumindapradeep22 2 ปีที่แล้ว

    නියමයි මල්ලියේ...ඉතා පැහැදිලියි

  • @upalileelakanthasubasinghe789
    @upalileelakanthasubasinghe789 5 หลายเดือนก่อน

    තැන්ක්ස් පුතා. ගිනි ගණන් ගන්න බාස්ලට මිට ගහගන්ඩ කියලා අපේ වැඩේ අපිම කරගමු.

  • @chanakachathuranga1039
    @chanakachathuranga1039 2 หลายเดือนก่อน

    Good job

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว

    පට්ට ගොඩාක් වටිනවා බ්‍රෝ... 👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +1

    සුපර් සුපර් ලොකු දැනුමක් ලැබුනා බුදු සරණයි

  • @GAMIRASA
    @GAMIRASA 7 หลายเดือนก่อน

    එල

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මල්ලී 🙏🙏🙏

  • @issaTv_com
    @issaTv_com 3 ปีที่แล้ว

    side flashing gahana vithiyai nozzle ekat bend karala digat hada ganna vidiya gena kiyala dennako sho

  • @u.g.sanjeewa1044
    @u.g.sanjeewa1044 5 หลายเดือนก่อน

    මේක වැදගත් දෙයක් මහත්තයෝ

  • @antoniodemel7606
    @antoniodemel7606 3 ปีที่แล้ว +2

    v.usefull and thanks

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 ปีที่แล้ว

    නියමයි බොරෝ...මං අසයි මෙි වැඩ වලට.මාවත් සමිබන්ද කර ගන්න පුලුවන් ද

  • @kavishabinuri69
    @kavishabinuri69 ปีที่แล้ว

    Malli good very clear oyage vedio

  • @lalithwimal1321
    @lalithwimal1321 3 ปีที่แล้ว

    Niyamai digatama karagana yanna...thanks.

  • @ravindawimalasiri8796
    @ravindawimalasiri8796 2 ปีที่แล้ว

    Good

  • @blackhole5297
    @blackhole5297 3 ปีที่แล้ว +1

    Mcn elama.. suba gamanakata hadawathinma prarthana karanawa..me video nisa loku mudalak ithurukaraganna awasthawa labenawa... Oyata wadi wadiyen labewa kiyala prarthana karanawa...

  • @supunchamara5761
    @supunchamara5761 3 ปีที่แล้ว +2

    Rivert විතරක් ගහලා ඇතිද? බරට පාත් වෙන් නැද්ද

  • @harshadananjaya1679
    @harshadananjaya1679 3 ปีที่แล้ว +1

    hari widiyat kiyala.denna oya 90 nawana eken kaden aran gehuwNa kochchara river penawad pille ketha ai oka nawanna beida danne nethtan kiyala nodi inna joint walat silicine dala river gahanne pitin witarak gewahama gelawila leek.karanawa down pipe ekath oya colar eka nawanne nethuwa gahanna puliwan oya pilla galaha dibba ekath edai neda wadimbuwa gahaddith besma tiyanna ona nethtan hede penawa hariyata kiyala diyan bn dena deyak danne nethtan nokiya idin

  • @krishanthanowner8454
    @krishanthanowner8454 16 วันที่ผ่านมา

    Plastic wahi pili gahana hati video ekak dhaanna

  • @isurubookshop7352
    @isurubookshop7352 3 ปีที่แล้ว +1

    oyalage vidio godak hodai thnks side plashin ekath sambanda karana widiha puluwannam vidio ekak danna

  • @isurukavindak4508
    @isurukavindak4508 3 ปีที่แล้ว +1

    Patishan.gahana vidiya vidiyo ekk.dammanm.godak wadagath wei.apita

  • @mnmkhannisthar2744
    @mnmkhannisthar2744 3 หลายเดือนก่อน

    Slicon එළියෙන් ganna epa..slicon daddi gutters lap කරන්න කලින් ඇතුළට ganna.etapasse rivet gahuwata passe athulen ආපහු පාරක් gahanna..

  • @anandamanawasinghe24
    @anandamanawasinghe24 2 ปีที่แล้ว +3

    Good work keep it up

  • @Erandaranjan
    @Erandaranjan 3 ปีที่แล้ว

    Grate work thank you ..

  • @mahindabandara7666
    @mahindabandara7666 3 ปีที่แล้ว

    ජය වෙිවා

  • @UdenaAnuradha
    @UdenaAnuradha 3 ปีที่แล้ว

    Fattai Brother....Puluwannam Side Flashing gahana vidiyath dannakoooo....

  • @krishannalaka-ji1it
    @krishannalaka-ji1it 11 หลายเดือนก่อน

    Good werk

  • @chamilkadarshana
    @chamilkadarshana 3 ปีที่แล้ว +2

    Down pipe එකේ බෙන්ඩ් එක ගන්න හැටිත් කියල දෙනවද?

  • @malindakuruppu
    @malindakuruppu 2 ปีที่แล้ว +1

    බ්‍රැකට් එක සවි කරන්නේ කොහොමද කියල, කියල දුන්නේ නැහැනේ සහෝ.

  • @todayspecial779
    @todayspecial779 8 หลายเดือนก่อน

    Endcap වෙනම ගන්න තියනවද,හදා ගන්න ඕනද

  • @yohanashen4265
    @yohanashen4265 3 ปีที่แล้ว +1

    Hoya hoya hitapu video ekak
    Thahaduva grinder eken kapuvata aulak nadda

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Cutter eken puluwnnm kapann beerinm grinder eken

  • @asankapriyashantha2186
    @asankapriyashantha2186 3 ปีที่แล้ว +1

    පිල්ලේ මුල්ල නැවිමට කපා ගන්නෙ කොහොමද ඒ සදහා මිම්මක් ගන්නෙ කොහොමද කියලා පොඩි විඩියෝ එකක් කරන්න පුලුවන්ද ?

  • @chamarasilva5161
    @chamarasilva5161 3 ปีที่แล้ว

    good work,thanks

  • @amilaekanayake347
    @amilaekanayake347 ปีที่แล้ว

    Thanks brother

  • @udepriyaliu
    @udepriyaliu 2 ปีที่แล้ว

    ස්තුතියි. Brackets කොපමණ දුරකින්ද දාන්න ඕන

  • @buddikajayanath6485
    @buddikajayanath6485 3 ปีที่แล้ว

    supiriii.sheet ekai piillai athara paratharaya kochchra thiyanna onida.kopamana pramaanayak ela karanna onida

  • @Anu-rl5zh
    @Anu-rl5zh 3 ปีที่แล้ว

    Ape Gedara wehipili gehuwa ETH reeppe wathuragathiya thiyene ai. E seet walath wathura Thetha hitinne ai malli

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 3 ปีที่แล้ว +2

    Niyamai digtm krnn🤩🤩🤩

  • @peekaywalker3062
    @peekaywalker3062 3 ปีที่แล้ว

    Hi there dear expert I like to know the distance between the brackets inside of the rain gutters, such as I have a 31 feet long rain gutter, please advise thanks.

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 3 ปีที่แล้ว

    Niyamai😀

  • @anuraniyangoda8160
    @anuraniyangoda8160 2 ปีที่แล้ว

    Harima pahedili bohoma sthuti slash wadinbuwe muduna hada ganne kohomaba wadibuwe aga aguwa box karanne kohomada

  • @sanjeewawijethunga5225
    @sanjeewawijethunga5225 2 ปีที่แล้ว

    Brackat parataraya,vadimbuwata gutter aka gahana vidiya dana

  • @naderplalantha7734
    @naderplalantha7734 3 ปีที่แล้ว

    Very good.

  • @nisalmadusanka3081
    @nisalmadusanka3081 2 ปีที่แล้ว +1

    good jobe

  • @chinthakachintha6365
    @chinthakachintha6365 3 ปีที่แล้ว

    Good ,thanks

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Machan bracket dana hari video ekak karapan ban

  • @gaminidisanayaka3661
    @gaminidisanayaka3661 3 ปีที่แล้ว +2

    Hari wadimbuwata wahi peella sawi kara ganna eka hari. Ethakota kohomada kathuri wahalaka mudune idan depaththata wadimbuwa daganne. Wahala wahenna ekka. Plz puluwannam kiyala denna. Godaak thanks

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 3 ปีที่แล้ว

    Thanks brooo...

  • @w.klasantha9343
    @w.klasantha9343 3 ปีที่แล้ว

    Macho janel uluhassata kohomada සුදු යකඩ බට සවි කරන්නෙ

  • @vipulpiyadarshana5180
    @vipulpiyadarshana5180 2 ปีที่แล้ว +1

    Suppr thank you

  • @viranganeomal2534
    @viranganeomal2534 ปีที่แล้ว

    අඩුවක් පයින් නැති වහලකට වඩිම්බු වක් සවි කරගන්න පුළුවන් පුලුවන් ඒ වඩිම්බුව ට වඩිම්බු වට වැහි පීල්ල සවි කරගන්න සවිකරගන්න ප්‍රශ්නයක් තියෙනවා

  • @pradeepk2327
    @pradeepk2327 3 ปีที่แล้ว

    Ansaka 120° wage angal ekak set weddi komada joint kara ganne bro.... silicon gum daana vidihath ona....

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dilankkgdilankkg1943
    @dilankkgdilankkg1943 3 ปีที่แล้ว +1

    Bacut kopama durinda sawikaranne
    Rivert size monawada
    Adi 70 kata silikan gam kopama da
    Pieli deka sambada karana agal ganna

  • @l.g.t.pinsara4422
    @l.g.t.pinsara4422 3 ปีที่แล้ว +1

    Super video ekak

  • @chameeramadushan1478
    @chameeramadushan1478 3 ปีที่แล้ว +1

    සාමාන්‍ය නිවසක foundation ekak dana vidiya,කම්බි net eka hadan vidiya මුල sita සරලව video ekak karanawada

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      Ok ❤ net badinaa vidihanm tynw channel eke

  • @laserscaletech5026
    @laserscaletech5026 4 หลายเดือนก่อน

    එකම මැෂිමන්ට් එකට නවපු පීල්ලකට පීල්ලක් බස්සන්න කොහොමද. ඇයි ඔයා කියන්නේ නැත්තේ පීලි වල එක පැත්තක් ලොකුවට නැවිලා තියෙන්නේ. ඒ පැත්ත වතුර බස්වල පැත්තට නැතුව අනිත් පැත්තට අහුවුනොත් මොකද කරන්නේ? වීඩියෝ එක ලස්සනට කරලා වැඩක් නෑ

  • @gossipparadise282
    @gossipparadise282 3 ปีที่แล้ว +1

    Patta bro podi podi wada kara ganna eka ekata wdinna ona ne badu tyenwa nm thamanatama kara ganna puluwan digatama me wage video one

  • @sujeewavithana2921
    @sujeewavithana2921 3 ปีที่แล้ว

    Niyamai sir pilate bracket gahanne khomada

  • @mhdshadamshadam1789
    @mhdshadamshadam1789 ปีที่แล้ว

    Meke oya bracket fix karanne kohamada kiyala kivve ne

  • @hewagesusantha6297
    @hewagesusantha6297 3 ปีที่แล้ว

    මුලින්ම ස්තුතිය අපිව දැනුවත් කලාට ඒත් මට ⁣පුුස්න ටිකක් තියෙනවා මමත් අලුත් නිවසක වැඩ ඉවර කරමින් ඉන්නේ අයි පැනල් වල කොලටිය වැහිපීලිවල කොලටි කියක් තියෙනවද කියල පැහැදිලි කිරිමක් කරන්න thanks brother

  • @chandanacwije4605
    @chandanacwije4605 3 ปีที่แล้ว

    Nice bro

  • @sameeralakmal800
    @sameeralakmal800 ปีที่แล้ว +1

    End cap එකක් හදාගන්නේ කොහොමද්

  • @tv9prolive801
    @tv9prolive801 3 ปีที่แล้ว

    Ayye dan siwila gahanna awashya badu tika gahanna ashya pramanaya hari ganta dana ganne komada kotu ganana. Main bar ewa kochara onada kiyna eka gana kiyanna

  • @kavindayasas1920
    @kavindayasas1920 3 ปีที่แล้ว

    Elama❤️

  • @harshalakmal2585
    @harshalakmal2585 3 ปีที่แล้ว

    Pop rivet etulen penawa.ketai.parala walata bracket danna ona.bolt ena vadimbuwata dana eka sarthaka ne

  • @chathurangapriyadarshana5939
    @chathurangapriyadarshana5939 3 ปีที่แล้ว

    වහලෙ ශීට් යන අතරමග උඩට යන බිත්තියක් තිබුනම වහලෙ එන වතුර පාර නිවස ඇතුලට එන්නෙ නැති වෙන්න වතුර පාර හරවල යවන ආකාරය ගැන ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නම්

  • @gayanmadushanka72
    @gayanmadushanka72 ปีที่แล้ว +1

    රිවටි ඇණ කීයේ size එකෙන්ද ගන්න ඔිනේ?

  • @sajithchinthaka7969
    @sajithchinthaka7969 3 ปีที่แล้ว

    Godak hodai malli mata bend hadana widiyath danawada

  • @shanweerage4164
    @shanweerage4164 3 ปีที่แล้ว +1

    tnx bro 🔥❤👌

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Joint eken watura leak wenne nedda

  • @SLTECHPOWER
    @SLTECHPOWER 3 ปีที่แล้ว +1

    Supiri

  • @w.m.nawarathnawijekoon320
    @w.m.nawarathnawijekoon320 3 ปีที่แล้ว

    Aluminium dora, janel,partition gana vido ekak karanna puliwanda.

  • @sanjanakavinda8992
    @sanjanakavinda8992 3 ปีที่แล้ว +1

    වහලෙන් වතුර වැටෙනව උලු දාල තියෙන්නෙ ඒකට මොකද කරන්නෙ

  • @sandundilruk9143
    @sandundilruk9143 11 หลายเดือนก่อน

    Pvc gutters සවි කරන විදිය කියන්නකො

  • @damithkumara5151
    @damithkumara5151 3 ปีที่แล้ว

    Pako danne nethi magul dala minissu amaruwe danna epha

  • @athulakumara8032
    @athulakumara8032 3 ปีที่แล้ว

    Pille bend eka ganna vidiyai, ind cap eka pillata gahana vidiyai kiyanna

  • @rohithrohitha9307
    @rohithrohitha9307 3 ปีที่แล้ว

    pili gahana eke kos ekak karanka kos ehema nedda

  • @ishanasiri7574
    @ishanasiri7574 2 ปีที่แล้ว

    Joint කරද්දි.ඒ තැන් වලින් වතුර ලීක් වෙන්නෙ නැද්ද

  • @sanathkumara4686
    @sanathkumara4686 3 ปีที่แล้ว

    rawtar eka gahanne kohomada ?

  • @hmkkarunarathna9663
    @hmkkarunarathna9663 3 ปีที่แล้ว

    Leli walin gahapu wadimbuwalata pili thahadu gahanne khmada

  • @hashanmaduranga6182
    @hashanmaduranga6182 3 ปีที่แล้ว

    Wade hodai...mata thawa tikak ara pilla 90%ta set karana eka karanna...kaden ganne nathuwa....mokada meka balala thamai api purudu wenne...

  • @chamodasathsara5378
    @chamodasathsara5378 3 ปีที่แล้ว +1

    Aluminium sambanda video nedda

  • @pathumkumara5192
    @pathumkumara5192 3 ปีที่แล้ว

    puluwannam finisin wahalayak ghana video akkak danawada

  • @sumithbandara880
    @sumithbandara880 3 ปีที่แล้ว +1

    Goood

  • @sajithchinthaka7969
    @sajithchinthaka7969 3 ปีที่แล้ว

    Said flashi gahana widiyath danawada malli

  • @wajirapulasthi482
    @wajirapulasthi482 2 ปีที่แล้ว +2

    සිලිකං ගම් දාන හැටි දාන්න

  • @denuwandamayantha1563
    @denuwandamayantha1563 3 ปีที่แล้ว

    Pillata blakat gahannadda

  • @sampathbns2083
    @sampathbns2083 2 ปีที่แล้ว

    අමානෝ වඩිම්බුවට ප්ලාස්ටික් පීල්ල සවි කල හැකිද

  • @kumarachami9516
    @kumarachami9516 3 ปีที่แล้ว

    Kohomada ara wahipihili joint aka hada ganna

  • @prasadsanjeewa5761
    @prasadsanjeewa5761 3 ปีที่แล้ว

    Piili walin wathura bahina (pvc) samaga katana widya kiyala danna