අංශක 90 ට in bend එකක් සාදන ආකාරය සාදන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • අංශක 90 ට in bend එකක් හදාගමු

ความคิดเห็น • 38

  • @chamarawidanapathirana9021
    @chamarawidanapathirana9021 ปีที่แล้ว +2

    වැරදි නිර්මානයක්,පැහැදිලි කිරීම සම්පූර්න වැර්දියි,මෙය නරඹා නිර්මාන කිරීමෙන් වලකින්න.

    • @jayanthachandrakumara9610
      @jayanthachandrakumara9610 2 หลายเดือนก่อน

      Oya danna ekkenek innawada rich kawara gahana homagama awata

  • @rangapradeep4035
    @rangapradeep4035 2 ปีที่แล้ว +1

    වැඩෙ ලස්සනයි .ජයවේවා ....

  • @iroshanlahiru609
    @iroshanlahiru609 ปีที่แล้ว +1

    Super!

  • @amilaekanayake347
    @amilaekanayake347 ปีที่แล้ว +2

    කාලේ අපරාදේ . විඩියෝ එකක් කරනවා හැමොටම දැන ගන්න කරලා දැනුමක් දෙන්න ඔනී

  • @susanthasarath6122
    @susanthasarath6122 2 ปีที่แล้ว +2

    Oya andata minissu dannwada kohomada karanne kiyala 😀😀😀😀

  • @benderroofvlog4666
    @benderroofvlog4666 2 ปีที่แล้ว +1

    nice vedio😇😇😇

  • @lalweerasingha9403
    @lalweerasingha9403 2 ปีที่แล้ว +3

    Pehedeli madi mulatika kapapu vediya nane

    • @lasanthakumara1945
      @lasanthakumara1945 2 ปีที่แล้ว +1

      Nambare dannako aiye,, mula tika kohomada kapuve, Akin akata oya katuru maru karanava, monada ona katuru

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว +1

      0762904104 වම දකුණ කතුරු දෙක තමයි ඕනේ වෙන්නේ

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว

      ආයෙත් වීඩියෝ එකක් දාන්නං පැහැදිලිව කරලා .මට පුන්චි කාලයක් දෙන්න

  • @thusharasampath9411
    @thusharasampath9411 2 ปีที่แล้ว +1

    pilla kapana dura kiyada.90 kelin kapanawa.angle eka 45 tada kapanne

  • @dananjayasulochana9875
    @dananjayasulochana9875 17 วันที่ผ่านมา

    මෝල්ඩින් එක ඇතුල් පැත්තට ගහන්නෙ තෝ ඕක ගැහුවෙ පිටසක්වල ගෙදරකද😹

  • @pramodnanayakkara4598
    @pramodnanayakkara4598 9 หลายเดือนก่อน

    Gainder eken kawadawath kapanna hoda na. Ikmanin diranawa

  • @supunnishara8514
    @supunnishara8514 2 ปีที่แล้ว +1

    🤗🤗😘

  • @Shorts_Master555
    @Shorts_Master555 2 ปีที่แล้ว +1

    Veda nam veda thamai pana,

  • @mkvihansa1132
    @mkvihansa1132 2 ปีที่แล้ว +1

    Oya kalle sais eka kohomada

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว +1

      පළල අඟල් 3යි , දිග අඟල් 6යි

  • @Chamaknowledgesl
    @Chamaknowledgesl หลายเดือนก่อน

    මූ නමන්නෙ අනිත් පැත්තටනේ..මූට පිස්සුද...😂දන්නැත්නම් නොකර හිටපිය...

  • @levelup7609
    @levelup7609 ปีที่แล้ว +1

    වැහි පිහිලි බඩු නොදා වර්ග අඩියක් දැන් මිල කීයද ගහන්න,
    බඩු දාල ගහනවානම් කීයද කියල කියනවාද

    • @nimeshgutter1307
      @nimeshgutter1307  ปีที่แล้ว

      බඩු දාලා කොරියන් එකෙන් gutter =750/=
      B /Flashing =750/=
      Down =750/=
      V/bord =650/=
      Chain එකෙන්
      Gutter ,Down ,B/flashing =520/=
      V/bord =420/=

    • @nimeshgutter1307
      @nimeshgutter1307  ปีที่แล้ว

      බඩු නොදා දික් අඩියක් =110/=

    • @madurangaganege38
      @madurangaganege38 ปีที่แล้ว +1

      Contact no.

    • @nimeshgutter1307
      @nimeshgutter1307  ปีที่แล้ว

      0762904104

  • @janakaranathunga2330
    @janakaranathunga2330 7 หลายเดือนก่อน

    අදිනවා පෙන්නුවාට වැඩක් නෑ. අදින ⁣ප්‍රමානෙත්එක්ක කියන්න ඔිනේ.

  • @FreeFire-fq6fi
    @FreeFire-fq6fi 2 ปีที่แล้ว +1

    යකො ඔක අනිත් පැත්තට නැමන්නේ😒

  • @user-fy8qu5co1j
    @user-fy8qu5co1j 9 หลายเดือนก่อน

    Video eka pahadili madi

  • @sugathchandana7073
    @sugathchandana7073 2 ปีที่แล้ว +1

    Me mark karanna ganna kalla kohomada kapaganne

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว +2

      මගේ මුල් වීඩියෝ එකක කෝණ කැල්ල කපා ගන්න විදිහ කියලා දීලා තියෙනවා

    • @champikatours7272
      @champikatours7272 2 ปีที่แล้ว +1

      වැහි පිල්ලේ උස අඩු පැත්ත නේ වඩින්බුවට හේත්තු වෙන්නේ

    • @nimeshgutter1307
      @nimeshgutter1307  2 ปีที่แล้ว

      ඔව් උස අඩු පැත්ත තමයි වඩිම්බුව ට හේත්තු වෙන්නේ

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 8 หลายเดือนก่อน

    පෙහෙදිලි ne halo