රට කාපු දේශපාලුවොන්ගේ රෙදි ගැලවෙන්නම දුන්න සැර දේශනාවක් | කන හරහා මොලයටම | Kagama sirinanda thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
    Kagama sirinanda thero
    Kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama himi
    kagama himi bana
    kagama himi bana 2024
    kagama himiyange bana
    kavi bana
    Kalina bana
    Darma deshana
    කාගම සිරිනන්ද හිමි
    පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    ගල්කිරියාගම හාමුදුරුවෝ
    කාලීන බණ
    කාලීන ධර්ම දේශනා
    ධර්ම දේශනා

ความคิดเห็น • 210

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +79

    අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන්
    වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🏾🙏🏾🙏🏾සාදූ සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      @@swarnasuraweera283 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

  • @disnaw992
    @disnaw992 2 หลายเดือนก่อน +71

    අපගේ ස්වාමින් වහන්සට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @rasikabethmage2552
    @rasikabethmage2552 2 หลายเดือนก่อน +19

    බුදු දහම ඉතා සරලව, නිහතමානීව, සිනාමුසු මුහුණින් ප්‍රායෝගිකව සිත්ගන්නා අයුරින් මෙලෙස දේශනා කිරීමත් එම ධර්මය ඇසීමට ලැබීමත් අප ලැබූ මහත් භාග්‍යයකි. 🙏🙏🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 2 หลายเดือนก่อน +51

    බුදුමග තමයි හරි මග
    කිසිවෙකුට වචනයකින්වත් හිංසාවක් නොකර ඡිිවිත වලට එක්කරගතයුතු රට කරවන මග
    නව ඡනාධිපති ඇතුලු සැම අනුගමනය කරත්වා.🙏

  • @Pathmini-d6r
    @Pathmini-d6r 2 หลายเดือนก่อน +88

    මම හරිම කැමැතියි ස්වාමින්වහන්සෙ නමතමයි කාගම ස්වාමින්වහන්සෙ, ඒ බනකතා අහන්න බය නැතුව ඇත්ත කථාකරනවා, ඔබවහන්සේට තෙරුවන් සරණයි 💐💐🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +3

      මමත් ඉතාම කැමතියි කාගම සිරිනන්ද
      ස්වාමීන් වහන්සේගේ බණ අහන්න.
      බොරැල්ල කෝවිද ස්වාමින් වහන්සේ
      දැන් අපවත්වෙලා, ගලිගමුවේ ඤාණදීප
      හිමියන් වහන්සේලා දෙනමත් අපූරු
      බණ දේශනා කරනවා.🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      @@Pathmini-d6r 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

    • @ChandaniGamunurathna
      @ChandaniGamunurathna 2 หลายเดือนก่อน +4

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      @@Pathmini-d6r 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

    • @sonatraso3840
      @sonatraso3840 2 หลายเดือนก่อน +1

      Mamath ahapu bana unath apahu shrawanaya karanawa🙏🙏🙏

  • @Subhashini-p3l
    @Subhashini-p3l 2 หลายเดือนก่อน +46

    හාමූදූරුවන්ට නිදූක් නිරොගි සූර්ය ලැබේ ව 🙏🙏🙏

  • @sudathsantha8874
    @sudathsantha8874 2 หลายเดือนก่อน +35

    ස්වාමීන් වහන්සේ කියන්නෙ සම්පුර්ණ ඇත්ත අන්තිම වෙනකම් අහන්න 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @SlMo-h2y
    @SlMo-h2y 2 หลายเดือนก่อน +42

    කියන්න තියෙන දෙයක් කෙලින් ම බයක් නැතුව කියන සත්‍ය ට ගරු කරන පින්වත් සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @VLalitha-f9k
    @VLalitha-f9k 2 หลายเดือนก่อน +38

    මේ අය හොදින් කරයි කියල බලාපොරොත්තු වෙනවා හාමුදුරුවනේ. තෙරුවන් සරණයි.

  • @beatricemiranda8547
    @beatricemiranda8547 2 หลายเดือนก่อน +9

    ඇත්ත කතාකරන වැදගත් ඔවදන් දෙන obawahanseta godaaak pin.

  • @pushpikakumari6300
    @pushpikakumari6300 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ ලෝකය අවදිකරණවා, ඔබ වහන්සේට නීරෝගිසුවය හා දීර්ඝායුෂ ලැබේවා

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 2 หลายเดือนก่อน +9

    කොච්චර කාන්තාවන්ට බැන්නත් මම නම් හරිම ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න. 🙏🙏🙏❤❤

    • @anandasenevirathne4700
      @anandasenevirathne4700 หลายเดือนก่อน

      කාන්තාවන් කළයුත්තේ තම අඩුපාඩු සකස් කර ගැනීම මිස හාමුදුරුවන්ට බැන අපාගත වීම නොවේ.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏සුමන සමන් දෙවියනි බාරයි මේ පින්බිම ,,,,රකිනුමැනවි දිවා රැයේ සසුන බාර සඝ පරපුර 🙏🙏🙏🙏🌞

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 หลายเดือนก่อน +15

    ඇත්ත තිත්තනිසා.කාටත් රිදෙනව.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා..සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @malamanohari5217
    @malamanohari5217 2 หลายเดือนก่อน +7

    සත්‍යම ධර්මය දේශණා කරන ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ශ පතමි.!!!!!! ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!! ඔබ වහන්සේට.

  • @JMDBJayasundara-s8l
    @JMDBJayasundara-s8l 2 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි අපගේ ස්වාමීන් වහන්සේට .

  • @yamuna4041
    @yamuna4041 2 หลายเดือนก่อน +17

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    හාමුදුරුවන්ට. මගේ.උතුමි.නමස්කාර. වෙවා
    🙏🙏🙏

  • @JenatWinitha
    @JenatWinitha หลายเดือนก่อน

    අපේ හාමුදුරැවන්ට මෙවන් බණ දේසනා කිරිමට නිදුක් නිරොගි සුවය ලැබේවා මෙවන් බණ ඇසිමත් අපට මහගු අවස්තාවක්

  • @asokananayakkara3105
    @asokananayakkara3105 2 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @dhaZoysa
    @dhaZoysa 2 หลายเดือนก่อน +3

    Budu dahamey anwa probodaya kagama wahansey.obata dirgauuuu weva😊

  • @SriyaniRamachandra-p7j
    @SriyaniRamachandra-p7j 2 หลายเดือนก่อน +2

    ඇත්ත ඇති සැටියෙන් කියා දෙන ඔබ වහන්සේ ට බුදු සරනයි

  • @MenikeDissanayke
    @MenikeDissanayke 2 หลายเดือนก่อน +11

    ඔබවහන්සේ ටනිබ්බාන පරමසුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @PravathiVasanthy
    @PravathiVasanthy 2 หลายเดือนก่อน +4

    Ane ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta ගොඩාක් pin .මෙහෙම දැනුවත් කිරීමත් ලොකු ma pinak ඔබ වහන්සේ desana කරන්නේ සහතික attha .

  • @sudathsantha8874
    @sudathsantha8874 2 หลายเดือนก่อน +12

    ලංකාව බුදුන්ගෙ දෙසයයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @pasindudilshan132
    @pasindudilshan132 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SwarnLatha-s2f
    @SwarnLatha-s2f 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි අපේ ස්වාමිවහන්සේ

  • @ThakshilaUdayangani-tm2ix
    @ThakshilaUdayangani-tm2ix 2 หลายเดือนก่อน +4

    සාදු සාදු ලංකාවේ හැමෝම හරිදේ කරානමි මෙි තත්ත්වය උදා වෙන්නේ නැ අන්සතු දේ ගැනිමෙින් වැල කුනානමි

  • @fathifara3402
    @fathifara3402 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ බණ ආසාවෙන් මමත් අහනවා ඔබ වැනි ස්වාමින්වහන්සෙලා ලංකාවට පිනක් දීර්ගායුෂ පතනවා ස්තුතියි

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය කිසිදු ලාබ ප්‍රයෝජනයක් නැතිව කරන දේශනාවල්.මිනිසුන් ලඟ තියන දුර්වලතා පෙන්වාදෙන එක හරිම වටිනවා.

  • @LakshanLakshan-c4n
    @LakshanLakshan-c4n 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි අපේ ස්වාමින්වහන්සේට 🙏 🙏 🙏 🙏

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦧🦧🦧

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @mudithakeerthisena3661
    @mudithakeerthisena3661 2 หลายเดือนก่อน +5

    බොහොමයක් චීවරධරින් දේශපාලකයන්ට කඩේ යනකොට අදටත් කිසිම පක්ශයකට ආවඩන්නෙ නැතුව නියම බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට කොන්දක් ඇතිව ජීවත්වන හිමි නමක්.

  • @PathmaGunawardana-q3x
    @PathmaGunawardana-q3x 2 หลายเดือนก่อน +4

    Sadu sadu ape hamuduruvane oba wahanseta uthu
    M nivan avaboda weva

  • @thilakrohan7978
    @thilakrohan7978 2 หลายเดือนก่อน +10

    තෙරුවන්සරණයි අපේ හාමුවන්ට 🙏🙏🙏

    • @kavindibhagya
      @kavindibhagya 2 หลายเดือนก่อน

      E minisunta waradda e vidiyata penne na ekai aththa ape hamuduruvo kiyana ewata samahara kiyana wacane daganna ethakota hari

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 หลายเดือนก่อน +9

    ඔබ වහන්සෙ වැඩියෙන් ජනතාවට බණ කිව යුතුය
    සත්‍ය අවබෝධ කර දිය යුතුය
    ඔබට පිං

  • @TDBOSSTM
    @TDBOSSTM 2 หลายเดือนก่อน +11

    බුදු සරණ යි🎉🎉🎉🎉

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน +2

    Dharma Deshana

  • @nilwalaa994
    @nilwalaa994 2 หลายเดือนก่อน +134

    සමහර අය හාමුදුරුවන්ට කැමති නැහැ .හාමුදුරුවන් කියන්නේ සම්පූර්ණ ඇත්ත . Dan කවුරුත් කැමති වෙයි bana අහන්න .

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

    • @SRK-eo6yg
      @SRK-eo6yg 2 หลายเดือนก่อน +7

      මුන්වහන්සේගෙ බණ හරියට අහපු කෙනෙක් නම් වෙන්න බැහැ.

    • @asangaaananda4418
      @asangaaananda4418 2 หลายเดือนก่อน

      @SRK-eo6yg 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

    • @D.j.s.senevirathnaSenavirathna
      @D.j.s.senevirathnaSenavirathna 2 หลายเดือนก่อน +2

      කැමති නැති උන්ට කියන්නේ සම, හරක් කියලා

    • @Sludesh5566-e4p
      @Sludesh5566-e4p 2 หลายเดือนก่อน +3

      ඇත්ත bro🎉

  • @yasawathisilva
    @yasawathisilva 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 หลายเดือนก่อน +3

    ධර්ම ශ්‍රවනයට ලැබීමද පිනකි. සාදු සාදු

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks หลายเดือนก่อน

    සත්‍යය.සත්‍යය.අපේ.හාමුදුරුවන්ට. බුදුසරණ

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน +1

    So good to hear your Dharma Dharma Deshana

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 หลายเดือนก่อน +1

    Budusarani ape sadu ❤❤❤❤🎉🎉🎉🎉

  • @TeronWijesekara
    @TeronWijesekara 2 หลายเดือนก่อน +2

    ඇත්ත සැම දා තිත් තයි

  • @world098-n3t
    @world098-n3t 2 หลายเดือนก่อน +3

    මම ආසම හාමුදුරු නමක් ඔබතුමා

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 2 หลายเดือนก่อน +1

    Ape suwamin wahansa oba wahanseta boho pin darmaya desana kirima pahara budu saranaie

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 หลายเดือนก่อน +3

    අපේ කාගම සිරිනන්ද හාමුදුරුවෝ දේශනා කවදත් බොහෝ ප්‍රායෝගිකයි හැමෝටම වැදගත් වෙනවාවිශේෂයෙන් දේශපාලනය කරන්නට බොහොම වටිනා දේශනාවල්.එකගේ දෙකට බෙදන් ඉන්න අයත් ඉන්නව අපේ හාමුදුරුවනේ😂උතුම් තෙරුවන් සරණින් නිරෝගි සුව ලැබේවා.🙏🙏🙏☸️💎🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💎

  • @manjulasenarath3419
    @manjulasenarath3419 2 หลายเดือนก่อน +2

    මෙ හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත

  • @Krishanthiabesekarq
    @Krishanthiabesekarq 2 หลายเดือนก่อน +3

    බුදු සරනයි හාමුදුරුවනේ !

  • @RuvandaPathiraja
    @RuvandaPathiraja 2 หลายเดือนก่อน

    theruvan saranayi oba vahanseta

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 2 หลายเดือนก่อน +4

    ඇත්ත තමයි බුදුසරණ

  • @udayachathu8966
    @udayachathu8966 หลายเดือนก่อน

    Thiththa aththa katha karaddi tharaha yanawa athi samahara ayata.
    Api nam kamathiyi me hamuduruwange darma deshana ahanna.

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 26 วันที่ผ่านมา

    බන🎉අහලමමමඩර්මයට🎉නෙබුරුවුනා

  • @samudramendis6459
    @samudramendis6459 2 หลายเดือนก่อน +3

    හාමුදුරුවෝ හිතන්නේ පිරිමි පවිත්‍රතාවයේ සංකේතය කියලද.
    අද පිරිමි තරමි පාදඩ වැඩ කරන එවුන් තවත් නැ.
    ගැහැණියට සේරම ගෙදර වැඩ,දරුවන්ගේ වැඩ ටික බාර කරලා උන් හිතුහිතු තැන්වල.
    ස්වාමින් වහන්ස මොනාද දන්නේ.
    ඒ නිසා හැමවෙලේම ගැහැණිය වැරදි නැ..පිරිමි කරන වැඩ වලට ඉවසලා,ඉවසලා ප්‍රතිචාර දක්වනවා..ඒක නැවත වෙනස් කරන්න බැ.
    ගැහැණිය විතරද පතිවත රැකිය යුත්තේ...ගැහැණිය වරදක් කරොත් ඒකි "වෙිසි"
    පිරිමියා ශුද්ධ වන්නතයි...මොකටද කට...කරන තරමක් පාදඩ වැඩ කරන්නේ උන්.
    සමහර ගැහැණු නැතිවාම නෙවි
    නමුත් ගොඩක් ගෑණු හරියට දුක් විදිනවා දරුවෝ නිසා..එහෙම ගෑණු එමටයි.
    හැමවෙලෙේම ගැහැණියට බනින්න එපා.
    ගැහැණිය ගෙදර වහලෙක් නොවෙි...පිරිමින්ට හැදෙන්න බණ කියන්න..උන් තමයි කරන තරමක් වැරදිකරන්නේ.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 19 วันที่ผ่านมา

    මුන්ට ඒවා මතක නැ හාමුදුරුවනේ

  • @leticiavirakoon156
    @leticiavirakoon156 2 หลายเดือนก่อน

    Mamanam harem Asaii Ape hamuduwange ban Ahnn eth mama cistheyni namuth mama harem Asawen Ahanne Ape hamuduruwane ban❤❤❤❤❤❤❤❤

  • @Dammi.kuwait
    @Dammi.kuwait 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදසාදු ❤❤❤❤❤

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා

  • @KiyasuddeenKiyasuddeen
    @KiyasuddeenKiyasuddeen 2 หลายเดือนก่อน +3

    මම රස්සව කරන්නේ සවුදිවල මම ලංකාවට අාපුවාම අනිවාරයේන් අපේ හාමුදුරැවන් බැහැ දකින්න එනවාමයි අැත්ත විතරයි දේසනාකරන්නේ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 หลายเดือนก่อน +5

    Apee hamuduruwanta api kamathi mokada sathya katha karanawa obawahanseta teruwan saranai 🙏🙏🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +2

    Budusaranai ape hamuduruvana ❤❤

  • @PriyanthaBandaramenike
    @PriyanthaBandaramenike 2 หลายเดือนก่อน +3

    Apinam kamthi ඇත්ත කියන්නේ

  • @nuwanpradeepkumarajayaweer3666
    @nuwanpradeepkumarajayaweer3666 2 หลายเดือนก่อน +1

    Sampurana atha ape hamudruwane ❤❤❤

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 2 หลายเดือนก่อน +1

    Budusaranai.devipihitai ape.hamuduruvane!!!❤❤❤❤❤❤❤

  • @Katagoda
    @Katagoda 2 หลายเดือนก่อน +2

    මිනිසුන්ට සත්‍ය අවබෝධ වේවා . ධර්මයෙන් සාමාන්‍ය ජනතාවගේ වෛරය වැපිරීමත් මහ පවක්.

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත නමුත් ඔය කහ වතට මුවා උනු පාහර වීවර ධාරීන් ට දඩුවම් දිය යුතුයි 🙏🏽

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @HenriPadmananda
    @HenriPadmananda 2 หลายเดือนก่อน

    Garu sominwansita pinanumodan weawa adakaleta obina darmadasanwk sadu sadu sadu

  • @sonatraso3840
    @sonatraso3840 2 หลายเดือนก่อน

    Mama vindi 2 bank thibbath. Ahanawa. Harima vatina darma desana. Oba wahanseeta uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa pinwath suvameen wahansa Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sdfiuy6136
    @sdfiuy6136 2 หลายเดือนก่อน +2

    sadu sadu🙏🙏🙏🙏🙏

  • @Mohttall
    @Mohttall 2 หลายเดือนก่อน +1

    Taruwan saranai apa hamuduruwana

  • @maliksamapath7207
    @maliksamapath7207 2 หลายเดือนก่อน

    Oba wahanshe puujaniiyai

  • @anulaswarnalatha7361
    @anulaswarnalatha7361 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwan wahanseta

  • @indranibamunuge667
    @indranibamunuge667 2 หลายเดือนก่อน

    Theruwan saranai obawahanseta

  • @AjithKumara-y3c7t
    @AjithKumara-y3c7t 2 หลายเดือนก่อน

    Budu Saranai apa hamuduruna

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน

    Aehemai ape hamuduruwanae❤

  • @xiaomiredmi4184
    @xiaomiredmi4184 2 หลายเดือนก่อน +2

    Allah bless you sadu

  • @samsonsamsonsamsonsamson5622
    @samsonsamsonsamsonsamson5622 2 หลายเดือนก่อน

    Budusaranai godakadarai 🎉🎉🎉🎉

  • @ravinduviraj7198
    @ravinduviraj7198 2 หลายเดือนก่อน

    Oba wahahnsaga darmaya siyaluma danata watahewa
    Athanasius lassana bank.
    Obawahansata thunuruwan sarny.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 หลายเดือนก่อน

    Samma sambudu saranay hamuduruwane

  • @shitan2008
    @shitan2008 2 หลายเดือนก่อน

    Gathi neme, mee waga bala kam karana jathiyak dakala naha, eth dan ape undala, as arila, dan wath api ape maw bima raka ganna oni, eyata samana raththaran nayakaye dan bihiwuna, ❤

  • @sriyanidissanayake5405
    @sriyanidissanayake5405 2 หลายเดือนก่อน

    Ane hamuduruwane Oba wahanseeta theruwan saranaiii

  • @VajiraChitranganie
    @VajiraChitranganie 2 หลายเดือนก่อน

    Theruwan saranai.

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 2 หลายเดือนก่อน

    Gesu pihitai budu sarani

  • @PriyadarshaPriyan
    @PriyadarshaPriyan 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 budusarani oba wahansetha💐💐💐💐💐💐💐💐💐💐

  • @Adthl503
    @Adthl503 2 หลายเดือนก่อน +1

    කහ සිවුරු ඇඳ ගත්ත එවුනුත් රට කෑවා...හොඳම දේ..පිනට කන දෙයක් කාලා මහණ වෙච්ච වැඩේ කරගෙන ඉන්න එක පන්සල්වෙලා...ගිහියන්ගේ වැඩ ඒ අය බලාගනියි..

    • @hard_talk1281
      @hard_talk1281 2 หลายเดือนก่อน +1

      සාසනයට , සිවුරට, පන්සලට, මහණුන්ගේ හැසිරීමට..., ප්‍රතිපත්ති, නියාමන, ප්‍රමිති ඉක්මණටම හඳුන්වා දී, ඉහත කී දේ ප්‍රෝඩාවල් නොවන බව ඔප්පු නොකොලොත් ... වසර 76ක් පුරා... තිලෝගුරු බුදුපියාගේ උතුම් දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, තක්කඩි දේශපාලුවන් සමග සහචරවී අපේ බදුමුදල් කොල්ලකමින් සිටින 30,000ක සංඟ කල්ලියට වෙන්නෙත්... අවලංගු කාසි බවට පත්වී වේලාසනින්ම විශ්‍රාම යෑමටයි.
      ප්‍රමාදෝ මච්චුනෝ පදං.
      දෙරුවන් සරණයි.

  • @racranasingha8541
    @racranasingha8541 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 Atha keyan hamamatsu ma dawal peligatautui

  • @hard_talk1281
    @hard_talk1281 2 หลายเดือนก่อน +3

    අප රටට රජවරු අවශ්‍යය නැත. ගැලපෙන්නේත් නැත. ඒ වගේම අල්ලස් දීමේ පැහැදිලි සංකේතයක් වන... මිනිසෙක් තවත් මිනිසෙකුට වැඳවැටීම... කිසිසේත්ම... කිසිසේත්ම... කිසිසේත්ම... අවශ්‍යය නැත. අනුමත කල නොහැක. (තමුන්ගේ දෙමව්පියන් හැරෙන්නට.) එයින් දිස්වන්නේ... දෙදෙනාගේම පෞර්ෂයත්වයේ ඇති දැඩි දුර්වල කමයි.

    • @KlrJayawardhana
      @KlrJayawardhana 2 หลายเดือนก่อน

      එකනසාතමයි
      ප්‍රබූවරුකියන
      අයනෑකියල
      ජනාධිපති,තුමා
      කිව්වෙ...

  • @KrishanSantha
    @KrishanSantha 5 วันที่ผ่านมา

    🎉❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +3

    පිංසිද්දවෙයි අපේ අනුරව නම් රජාට අන්දන්න හදනවා නොවෙයි කවුරු වත්

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 หลายเดือนก่อน

    Ape gedarat tama

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q 2 หลายเดือนก่อน +2

    God

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nuranura4103
    @nuranura4103 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @alexkurera5908
    @alexkurera5908 5 วันที่ผ่านมา

    ,🇱🇰🙏

  • @anurajayantha4681
    @anurajayantha4681 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏