3.7v to 220v inverter circuit for LED Bulb Circuit ⚡ ඉන්වටරය How to Make a Simple inverter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • 🔋⏩💡ගොඩක් අය තාමත් හොයන ඒ ශෝට් 🎬 වීඩියෝ එකේ සර්කිට් එක ඊටත් වඩා 220v ⚡ පවෆුල් කරල හැදල දැම්ම කිව්වට තවමත් සොයාගන්න බැරිවුනු ඔයාල වෙනුවෙන් මා කලින් පලකර 🎦 ෆුල් වීඩියෝ එකෙන් ඒ ඕනී කොටස විතරක් ගලවල අරගෙන නැවත පලකරන්නට සිදුවිය, ස්තූතියි,❤️ 3.7v to 220v inverter circuit for LED Bulb 💡 🔋 3.7v to 220v ⚡ inverter circuit for LED Bulb Circuit
    D1065 Transistor👉 s.click.aliexp...
    ❎❎❎❎❎❎❎❎❎
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    අනිත් චැනල් එක👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ❌❌❌❌❌❌❌❌❌
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya power cut solution Amuka Dumuka Amal Dumal ලයිට් කපනවාට විසඳුමක් Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya #inverter #inverter_circuit How to Make Simple inverter , Sine wave , 2 Transistor , 2N3055 , DIY , 12v Transformer How to Make a 3.7v to 220v simple inverter doha qatar sinhala LED பல்புக்கான 3.7v முதல் 220v இன்வெர்ட்டர் சர்க்யூட் LED ബൾബിനായി 3.7v മുതൽ 220v വരെയുള്ള ഇൻവെർട്ടർ സർക്യൂട്ട് एलईडी बल्ब के लिए 3.7v से 220v इन्वर्टर सर्किट دائرة عاكسة من 3.7 فولت إلى 220 فولت لمبات LED

ความคิดเห็น • 295

  • @my4tech761
    @my4tech761 9 หลายเดือนก่อน +30

    වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය අත උස්සන්න බලන්න 🙋🙋

    • @chanakaudayanga9675
      @chanakaudayanga9675 9 หลายเดือนก่อน +2

      🙋🙋🙋🙋🙋🙋🙋

    • @Kasunq
      @Kasunq 9 หลายเดือนก่อน +1

      👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +3

      🤛❤️❤️❤️

    • @dhanuofficial4540
      @dhanuofficial4540 4 หลายเดือนก่อน

      UPS ට්රාන්ස්ෆොමරයෙන් ඉන්වටරයක් හදන හැටි විඩියෝ එකක් දාන්නකොෝ.

  • @supunsampath153
    @supunsampath153 9 หลายเดือนก่อน +2

    එද්දි බලන් හිටියේ...ස්තූතිය ❤️🤟😍

  • @chandikakumari100
    @chandikakumari100 9 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියා❤..පරක්කු උනා විඩියෝ එක බලන්න🥰❤️🤘🤘

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 9 หลายเดือนก่อน +1

    නිර්මාණය නම් පට්ට ඕකට තව මොඩිෆයි කරලා බැරටිය චාජ් කරන්න පුලුවන් විදියට හැදුවනම් නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඒ දේවල් පුල් වීඩියෝ එකේ ඇති මල්ලි

  • @ccschannal7641
    @ccschannal7641 9 หลายเดือนก่อน +9

    Ir සෙන්සර් එකකට තව bc547 ,3.7v battery 1,වගේ දේවල් ටිකක් දාලා ඒකෙ දනයි රිනයි අවුටි පුට් පැත්ත ස්පීකර් එකකට දාලා තියනව.ඊට පස්සෙ 3.5 mm ජැක් එකකට lr ලයිට් එකක් සහ 1කේ රෙසිස්ටර් එකක් දාලා වෙනම ඒක ෆෝන් එකට ගහනව.ඊට පස්සෙ අර ස්පිකරයට හදපු සර්කිට් එකයි ස්පිකරයයි එකට කියල ෆෝන් එක 2ම්ටර් වගේ කියල සින්දුවක් ප්ලේ කරාම ස්පීකරෙන් සින්දුව ඇහෙනව.3.5 ජැක් එකයි සිපීකරෙයි අතර වයර් එකකින් කිසිම සම්බන්දතාවයක් නෑ.එ් වීඩියෝ එකෙ හැටියට 50 % හොද කමෙන්ට් 50 % නරක එ්ව.මට මාර ආසාවක් තිබ්බෙ මම තනියෙන් කොහොම හරි බ්ලූටූත් සර්කිට් එකක් හදන්න.එ්ත් එ්වගේ වීඩියෝ නෑ.මට හම්බ උනේ මේ වගේ වීඩියෝ එකක්.මමට පුළුවන්නම් එ් වගේ හදන එකක් දාන්න.මේ මම කලින් කියුව වගේ සර්කිට් එකක් හැදුවොත් එ්ක අසාර්ථකද.පොසිටිවු කමෙන්ට් එකක් ඔ්න මාමෙ🎉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +3

      මං මොකුත් කියන්නෙ නෑ ආසාව තියෙන නිසා අත් හදා බලන්න ඒක තමයි එහෙම උනොත් තමයි ඒකේ වටිනාකමක් සහ ඒ ගැන හරි වැරැද්ද ගැන අවබෝදයක් තමන්ටම ලැබෙන්නෙ,අත් හදා බැලීබ් කරන්න අපි නොසිතන දේවල් වල උනත් දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි, ජය වේව,,

    • @ccschannal7641
      @ccschannal7641 9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මාමෙ

    • @4S6GGS
      @4S6GGS 9 หลายเดือนก่อน

      ගොඩාක් දුරට සාර්ථක වෙයි

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน +2

    ඒකනම් සුපිරී අයියේ ❤❤❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 หลายเดือนก่อน +1

    ඒකනං ගොඩක් හොඳ වැඩක් තැන්කියු❤

  • @dhanuofficial4540
    @dhanuofficial4540 7 หลายเดือนก่อน +1

    UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ

  • @isuruumesh4238
    @isuruumesh4238 9 หลายเดือนก่อน +3

    නියමයි අයියේ සුපිරි ❤❤❤

  • @NalindaBandara-fj1gw
    @NalindaBandara-fj1gw 9 หลายเดือนก่อน +2

    බලමු හදලා අයියේ 👍👍👍

  • @madushankasamarasinghe6197
    @madushankasamarasinghe6197 9 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ අනිවාරෙන් හදනව අයියෙ step up ට්‍රාන්ස් පොමර් ගන්න කොහෙද තියෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      🤛❤️❤️❤️ගන්න නෑ ඔතන්න වීඩියෝ එකේ පෙන්නපු දේවල වල බලන්න

  • @thusithasenadeera3979
    @thusithasenadeera3979 9 หลายเดือนก่อน +2

    සුපිරි ජයවේවා ❤❤❤❤

  • @shanakanilupul4774
    @shanakanilupul4774 9 หลายเดือนก่อน +3

    ඒක සුපිරි ❤

  • @NalindaBandara-fj1gw
    @NalindaBandara-fj1gw 8 หลายเดือนก่อน +1

    Free energy සර්කිට් එකක් හදන හැටි වීඩියෝ එකක් දාන්නකො අයියා මෝටර් වලින් 👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      එව සාර්තක ඒව නෙවෙ මල්ලි බොරු වැඩ

    • @NalindaBandara-fj1gw
      @NalindaBandara-fj1gw 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya 👍👍👍

  • @rdEYE-fj6es
    @rdEYE-fj6es 9 หลายเดือนก่อน +3

    12v battry එකකින් 3.1A 20W fast chager එකක් හදන විදියක් කියන්න,

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 9 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට අයියා ❤❤
    ඒ වගේම ලේසියි ❤❤
    මේ ට්‍රාන්සිස්ටර් එක ගලවගන්න වගේ තැනක් නැද්ද මේකම එන?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      🤛❤️❤️❤️ එහෙම හැම එකකටම මේක එන්නෙ නෑ කඩෙන් තමයි ගන්න වෙන්නෙ

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda 9 หลายเดือนก่อน +3

    නියමයි අයියේ 😊

  • @dhanuofficial4540
    @dhanuofficial4540 4 หลายเดือนก่อน +1

    UPS ට්රාන්ස්ෆොමරයෙන් ඉන්වටරයක් හදන හැටි විඩියෝ එකක් දාන්නකොි

  • @darshanam.g772
    @darshanam.g772 9 หลายเดือนก่อน +1

    Super ayye, thanks oyata 👍👍👏

  • @ramithserasingha8661
    @ramithserasingha8661 4 หลายเดือนก่อน +1

    TP 5100 module eka genaa vedio ekak danna puluwan da sir

  • @ravindudil5han
    @ravindudil5han 9 หลายเดือนก่อน +1

    lgs002 module use karala sine wave ekak hadana video ekak one

  • @menakamadushan2045
    @menakamadushan2045 9 หลายเดือนก่อน +1

    සුපිරිම ජයවේවා 👍👍👍

  • @GAJAMATIC
    @GAJAMATIC 9 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක්

  • @thusithaalahakoon4094
    @thusithaalahakoon4094 9 หลายเดือนก่อน +1

    නියමයි නියමයි. 👍🏻

  • @user-bf2jj5mp1g
    @user-bf2jj5mp1g 9 หลายเดือนก่อน +2

    මාමා ⁣දාන විඩියො හැම එකක්ම මන්බලනවා

  • @dewil_boy3
    @dewil_boy3 8 หลายเดือนก่อน +2

    12v 2A power supply adapter ekaka ampiar wadi karana video ekak denna ko plz..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      එහෙම අඩු ඇම්පියර් ගාන වැඩි කරන්න බෑ මල්ලි ඒක බොරු වැඩක් සාර්තක නෑ

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 9 หลายเดือนก่อน +2

    සුපිරී ඈ ❤

  • @erangathilan7180
    @erangathilan7180 9 หลายเดือนก่อน +3

    ඕකෙන් led විතරද පුලුවන් අත්තන් 230v ona ekak puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +2

      මල්ලි මේක බල්බ් එකක් විතරක් පත්තු කරන්න්න හදපු එකක්

  • @janithprasanna3759
    @janithprasanna3759 9 หลายเดือนก่อน +1

    Thanks Aiye kiyala dunnata ❤

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g 9 หลายเดือนก่อน +1

    සුපිරි 🎉

  • @wasantharanatunga8586
    @wasantharanatunga8586 9 หลายเดือนก่อน +2

    මේකට 9v ඉඳන් 15 v අතර ඉන්පුට් කරන්න නම් මොනවද වෙනස් කරන්න ඕනි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඇයි එහෙම වෙනස් කරන්නෙ මේක 3.7 බැටරි වලට හදපු එකක් 12ට ඕනී නම් වෙනම වීඩියෝ දාල ඇති මල්ලි

  • @u.priyashantha6721
    @u.priyashantha6721 9 หลายเดือนก่อน +1

    Good job aiye🎉🎉🎉🎉👍👍🧡🧡

  • @nalindesilva8245
    @nalindesilva8245 9 หลายเดือนก่อน +1

    Niyamai aiya thank you❤

  • @user-xx9tq5in5k
    @user-xx9tq5in5k 8 หลายเดือนก่อน +1

    අයියේ මහන මැශිමකට වෙනම අල්ලන මොටරයක් ඉස්සරහට පස්සට ටොගල් ස්විච් එකකින් වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද පහන් තිර අබරන මැශින් එකක් හදන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      මොකද්ද මැශිම?

  • @erangamadushan2275
    @erangamadushan2275 8 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා ගොඩක් කාලෙකට කලින් හදපු ඈම්ප් සර්කිට් වල අයිසී එකට හීට් සින්ක් එකක් ගහන්න ඕනෙ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      අනිවාරෙන් ඕනි

  • @sirisantha8101
    @sirisantha8101 8 หลายเดือนก่อน +2

    Ayye 6.5 inch speakers 2k dhala subwoofer box ekk hadhanna puluwan weydha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      බලමුකො ඉස්සරහට

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 8 หลายเดือนก่อน +1

    Tnks ayiya

  • @surangapradeep7891
    @surangapradeep7891 8 หลายเดือนก่อน +1

    අයියා අලිවැටක සර්කිට් හදන විදිය වීඩියෝ 1කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      බලමු බඩු සෙට් උනොත්

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 3 หลายเดือนก่อน

    Bulb 130ක්‌ unath පත්තු කරන්න පුලුවන්ද led bulb වැල් check කරන්න

  • @Senaa...
    @Senaa... 9 หลายเดือนก่อน +2

    මුලින් පෙන්නපු එක නෙවෙයිනේ හැදුවේ... මේකටත් controler එකක් දාන්න පුලුවන්ද? කොතනටද දාන්න ඕන...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +2

      කොන්ටෝල් දාන්න පුලුවන් වැඩක් නෑ පිච්චෙනව ගොඩක් අවුට් පවර් එකක් ගන්න බෑ.. මුලින් පෙන්නපු එක වැඩක් නෑ ඒ ගැන මේ වීඩියෝ එක පටන් ගද්දිම කියල ඇති,බැලුවෙ නැද්ද?.
      මුලින් පෙන්නපු ඒකෙන් ඩිරෙක් බල්බ් පත්තු කරන්නත් බෑ ලොකු බල්බ් පත්තු කරන්නත් බෑ අවුට් එක මදියි සැරත් මදියි, (ඇම්පියර් එක)

  • @user-fq8wj2vg7b
    @user-fq8wj2vg7b 9 หลายเดือนก่อน +1

    Mata podi deyak දැනගන්න one. three weell එකකට volt 12ka battery ekak හදාගන්න puluwanda (lithium අයන් battery වලින්? පුළුවන් nam kiyannako කොහොමද hadaganne kiyala.mage three weell eke battery eka hodatama ඩෙට් wela tiyenne. (4 stroke three weell ekak. Ane පුළුවන් nam video ekak daanna plz

    • @user-fq8wj2vg7b
      @user-fq8wj2vg7b 9 หลายเดือนก่อน

      Puluwanda berida kiyala vitharak kiyannako.පුළුවන් nam mata karanna one විදිය kiyanna.mama hadaagannam.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      තෙල් වලින් දුවන වාහනවලට ලිතියම් අයන් බැටරි යූස් කරන්න එපා මහා විනාසයක් වෙවී. ලිතියම් අයන් බැටරි ගිනි ගන්නව පුපුරනව, තව ගොඩක් හානි වෙනව,

    • @user-fq8wj2vg7b
      @user-fq8wj2vg7b 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya hm ehemada.godak ස්තුති.

  • @sciencewithmohanjayasumana9175
    @sciencewithmohanjayasumana9175 2 หลายเดือนก่อน

    අයියේ ඕක අස්සෙම බැට්රිය charge කරන්ඩ සර්කිට් එකකුත් ගැහුවේ හැකිද ඕක එක බැටරියෙන් කොච්චර වෙලාවක් පත්තු කරන්න පුළුවන්ද

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 9 หลายเดือนก่อน +1

    Ayye supiri..... Ara mic aka oni ada damm

  • @ashensandeep2931
    @ashensandeep2931 9 หลายเดือนก่อน +2

    Led tester ekak ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      හ්ම් 🤛❤️❤️❤️

    • @AselaLakmal-zk1ju
      @AselaLakmal-zk1ju 8 หลายเดือนก่อน

      E aiye oya raune pramanaya loku unot oke vot tej eka vadi veid

  • @raninbediyanawa8944
    @raninbediyanawa8944 5 หลายเดือนก่อน +1

    මේක එවන්න පුළුවන්ද කීයක් විතර වෙයිද

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 9 หลายเดือนก่อน +1

    So good I like it

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      Thank you! 😊🤛❤️❤️❤️

  • @Kasunq
    @Kasunq 9 หลายเดือนก่อน +1

    සුපිරිමනෙ ❤❤❤👍

  • @Ruksboy
    @Ruksboy 9 หลายเดือนก่อน +2

    ඒකේ තිබ්බ මයිලර් cap එහෙම ගලවන්න ඕනි නැද්ද? ඒව ගැලෙව්වොත් වැඩ කරන්නෙ නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +2

      කොහෙද මයිලර් කැප් මේකෙ නෑ ශෝට් වීඩියෝ එකේ පවෆුල් මදියි මල්ලි,, ඩිරෙක් බල්බ් පත්තු වෙන්නෙ නෑ ලොකු ඒව හෙම

    • @Ruksboy
      @Ruksboy 9 หลายเดือนก่อน

      මයිලර් cap කිව්වේ... ඕකේ panal එකේ... bulb පැත්තට අනිත් පැත්තෙ තියෙන cap දෙක! Normal 230න් පත්තුවෙන්න තියෙන කෑලි?
      ඒවා ගැලෙව්වට කමක් නැ නේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ආහ් ඒව ගැලෙව්වට කමක් නෑ මල්ලි@@Ruksboy

  • @shehanharshana6071
    @shehanharshana6071 9 หลายเดือนก่อน +1

    Kochchara welwak use karanna pluwnda eka battry ekakin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      230 බල්බ් එක වෙනස් නොකරපත්තු කරොත් ගොඩක් වෙලා පුලුවන්, සර්කිට් එක අයින් කරල පත්තු කරොත් පැයක් වගේ පුලුවන් ඒකත් ඔයාගෙ බැටරියෙ ඇම්පියර් ගාන මත තමයි තීරනය වෙන්නෙ

  • @user-Eshansampath
    @user-Eshansampath 9 หลายเดือนก่อน +3

    Aiye oke output voltage eka kiyak vithara enavada 🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      180ක් 210ක් වගේ එනව නමුත් මේකට වෙන වැඩ වලටගන්න බැ බල්බ් එකක් වගේ තමයි

    • @user-Eshansampath
      @user-Eshansampath 9 หลายเดือนก่อน

      Thanks aiyee ❤️

  • @Techwithamila
    @Techwithamila 8 หลายเดือนก่อน +1

    මම ගාව 150w සෝලා පැනල් එකක් තියෙනවා එක්ට සොලා චාර්ජර් කොන්⁣ට්‍රෝල් එකක් සවි කරලා 12 v 90a battery එකක් සවි කරලා තියෙන්නේ. මේ කියන විදියට සෝලා පැනල් චාර්ජ් කොන්⁣ට්‍රෝල් එකේ තියෙන usb එකෙන් dc කරන්ට් එක දුන්නොත් මුලු ගෙදරම ලයිට් පත්තු කරගන්න පුලුවන් නේද. එහෙම පුලුවන්නම් මේ සර්කිට් එක අප්ඩෙට් කරන්න ඕනිද නැත්නම් මේ සර්කිට් එක ඇත්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඒ අවුට් එකෙන් මේක කරන්න් අයන්න එපා තේරුමක් නෑ ඊට හොඳයි ඔයාගෙ වෝල්ට් 12හ බැටරියට වෝල්ට් 12හ ලයිට් පටි ටිකක් දාගන්න, බල්බ් හදන හැටි සහ පටි හෙම ගැන 12හ බ්ල්බ් හදන හැටි හෙම වීඩියෝ දාල ඇති

  • @niroshanasandakelum
    @niroshanasandakelum 6 หลายเดือนก่อน

    Mekata set wena transistors monawada

  • @ccschannal7641
    @ccschannal7641 9 หลายเดือนก่อน +1

    මාමෙ මේ වීඩියො තියනව Or සෙන්සර් දාල ෆෝන් එක පැත්තට led එකක් දාලා වයර් ලස් speaker එකක් හදනවා.ඒක හොදද ඇත්තද.ඒක වැඩ කරන එකක් නැති වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      කතාව පැහැදිලි මදියි දරුවො

  • @dineshlakmal8683
    @dineshlakmal8683 2 หลายเดือนก่อน +1

    12w බල්බ් එකට මෙහෙම දීලා කොච්චර වෙලා පාවිච්චි කරන පුලුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      වොට් 12ට නම් එලිය මදි වෙයි මල්ලි

  • @sudeerasampath4921
    @sudeerasampath4921 8 หลายเดือนก่อน +1

    Aiye mama 3s bms 20A yodagena aluthma 18650 bettry 3 k dala 12v strip ekakata on off swich dala night lamp ekak heduwa.kochchara charge karath tappara ganakin eliya weulanawa..12.12 vitara charge wenawa.

    • @sudeerasampath4921
      @sudeerasampath4921 8 หลายเดือนก่อน +1

      Remote control ekak set kara ekata bettry bahinawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      චාජ් කරන්නෙ මොකෙන්ද බී එබ් එස් එක අව්ල්ද දන්නෙ නැ

  • @pubudunimsara376
    @pubudunimsara376 8 หลายเดือนก่อน +1

    අයියේ එතකොට ඔය හදපු බලුබ් එක w220 කරන්ට් එකකට සවි කරාට ප්‍රස්නයක් නැද්ද අනේ කියන්නකෝ...අන්න එ ටික මට තේරැම් ගන්න අමාරැයි..... ඉක්මනට පිලිතුරැ ලබා දේන්න කියලා සමාව අයදිනවා.....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      තේරුම් ගන්න බැරුව මේව හදන්න යන්න එපා අපරාදය්ක් වෙයි දන්න කෙනෙකුට කියල හදා ගන්න, අනික 230 කරන්ටෙකත් එක්ක වැඩ කරද්දි පරිස්සමෙන්

  • @Senaa...
    @Senaa... 9 หลายเดือนก่อน +3

    230v කිව්වට ඕකේ 230ක් හැදෙන්නෙ නෑනේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      180ක් 210ක් වගේ එනව

  • @thisaladewram-vu6ko
    @thisaladewram-vu6ko 8 หลายเดือนก่อน +1

    මාමෙ redio එකකට usb kit එකක් set කරන හැටි vidio එකක් ගේනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      එහෙමෙයි කියල මොන රේඩියෝ එකටද සෙට් කරන්නෙ එකෙන් එකට වෙනස්නෙ

  • @malithroshan6545
    @malithroshan6545 9 หลายเดือนก่อน +1

    Ayye meke time kohomada? 18650 battay ekakin kochchara wela puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඒක තීරනයක් වෙන්නෙ ඔයාගෙ බැටරියෙ තියෙන මිලිඇම්පියර් ගාන අනුව තමයි මල්ලි

  • @thusharanilmini4212
    @thusharanilmini4212 9 หลายเดือนก่อน +1

    Uncle bluetooth kit ehake karaoke eka play wenakota mic eka gahala sindhu kiyanna puluwan widhihata hadhala video
    ekak dhanawada.
    Mama godak try kala hadhanna bariwna.😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      බලමුකෝ ඒකට වෙනම යූ එස් බී කිට් එකක් තියෙනව ඒක හොයාගත්තම කරන්නම්කො

  • @sawansawan8025
    @sawansawan8025 9 หลายเดือนก่อน +4

    ඇම්පියර් කීයකට විතර ලෝඩ් වෙනවද අයියේ😮

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +2

      230 බල්බ් එක මොනවත් නොකර ඩිරෙක් පත්තු කරොත් මිලි ඇම්පියර් 150 වගේ සර්කිට් එක අයින් කරත් 300ක් වගේ ගනීවි චෙක් කරේ නෑ ගොඩක් වෙලා පුලුවන්

    • @dpwkumara135
      @dpwkumara135 9 หลายเดือนก่อน +2

      එහෙම තියෙද්දි ඒක ම ඒක ට230 පාවිච්චි කරන්න පුළුවන්ද.
      එමජන්සි(rechargeable )බල්බ් එකක් විදියට පාවිච්චි කරන්න බැරිද

    • @chamarachathuranga5645
      @chamarachathuranga5645 9 หลายเดือนก่อน

      Led bulb වැල් check කරන්නත් පුලුවන්ද 🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් බල්බ් අඩුවෙන් චෙක් කරන්න එපා බල්බ් පිච්චෙනව@@chamarachathuranga5645

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      හදන හැටි ෆුල් වීඩියෝ එකක් දාල ඇති මල්ලි@@dpwkumara135

  • @udayapriyashan8525
    @udayapriyashan8525 7 หลายเดือนก่อน

    Mame mama lithium iron batry vagayak laptop batryakin galava gaththa ava akak nikamat charging module aken charge kara
    Athakota batriya tikak lavat rath venav aka aulk ne neda

  • @dineshlakmal8683
    @dineshlakmal8683 2 หลายเดือนก่อน

    Coil එක වෙනුවට බාවිත කරන වෙන දෙයක් නැද්ද 😢

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 9 หลายเดือนก่อน +1

    ඔක්කටම කියක් වගේ යන්වද අයියේ .පරන පවර් සප්ලයි එකකින් ඉන්වෙටර් හ්දන්න පුළුවන්ද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      අර ට්‍රාන්සිස්ටර් එක විතරයිනෙ කඩෙන් ගන්න ඕනී අනිත්ව පරන ඒව හොයාගන්න පුලුවන් රුපියල් 100ක් යන එකක් නෑ

  • @dimanthanipunajith7785
    @dimanthanipunajith7785 9 หลายเดือนก่อน

    ගෙදරකට DB Box දෙක්කට සප්ලයි දෙන වීඩියෝ එකක් දෙන්න.❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      කලින් වීඩියෝ එකක් දාල ඇති මල්ලි

    • @dimanthanipunajith7785
      @dimanthanipunajith7785 9 หลายเดือนก่อน

      හෙව්වා ඒත් නෑ අයියේ.😌

  • @rukshankavishka1246
    @rukshankavishka1246 9 หลายเดือนก่อน +2

    Phone charger ekak connect karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      පුලුවන් ඩයෝඩ් එකක් හරහා දෙන්න හැබයි චාජර් පිච්චෙයිද දන්නෙනෑ බැටරි බැකප් එකක් තියාගන්න, ඒත් මොකටද චාජර් වලින් පත්තු කරන්නෙ? ඒක තේරුමක් නැති වැඩක් නෙ මල්ලි

    • @rukshankavishka1246
      @rukshankavishka1246 9 หลายเดือนก่อน

      Na na ...mama ahanne battery inverter ekakin phone charge karanna barida kiyala 😊

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 9 หลายเดือนก่อน +1

    ඔබ්ගේ ඉගැන්වීම් හොදයි නමුත් ඔබ ටරාන්සිටර් ඩයොඩ් වගේ උපාංග ඇයි යොදවන්නේ සහ එයින් වෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්ට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඒව නැතුව මේ ක්‍රාවලිය කරන්න බෑනේ ඒකට තියරි ගැන දැනුමක් ලබන්න වෙනව, මං ඒවත් එක්ක මේ වීඩියෝ කරොත් කට්ටියට බෝරින් වෙන නිසා
      කොහොම නමුත් මොනවත් නොදන්නකෙනෙකුට උනත් සරලව සකස් කරගන්න හැටි කියල දෙනව,

  • @lahirudilshan8503
    @lahirudilshan8503 9 หลายเดือนก่อน +1

    මෙකට යොදන 🔋 එක 3.7v වලට වඩා වැඩි උනොත් ප්‍රශ්නයක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් පස්නයක් වෙනව

  • @VajiraVajira-lj8vs
    @VajiraVajira-lj8vs 9 หลายเดือนก่อน +2

    අංකල් මිෂ්චර් වලට ඔනම අැම්ප් හයි කරන්න පුලුවන්ද

    • @VajiraVajira-lj8vs
      @VajiraVajira-lj8vs 9 หลายเดือนก่อน +1

      කාර් ෙසට් වලට වෙග්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      පුලුවන්

  • @pradeepshalika
    @pradeepshalika 6 หลายเดือนก่อน +1

    ayye oka led balb wenuwata wena akakata danna barida

  • @sachithapiusan3261
    @sachithapiusan3261 8 หลายเดือนก่อน +1

    7805 tansistor ekak dala wedda karanna puluwanda

  • @Sasi88888
    @Sasi88888 9 หลายเดือนก่อน +1

    Phone ekak taj karaganna widiyata hadanna berida aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      පුලුවන් බලමුකො වෙන වීඩියෝ එකකින් කියල දෙන්නම්

    • @Sasi88888
      @Sasi88888 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya 😁❤️ harii aiye

  • @vidurabandara5627
    @vidurabandara5627 8 หลายเดือนก่อน

    අයියෙ වාහනේකට වගේ
    12v ------> 3.7v
    කරලා ඒක ඕකට input කරල 230v plug එකක් දාන්න පුලුවන් වෙයිද?
    අවුල් යයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඇයි එහෙම කරන්නෙ මේක 3.7 බැටරියෙන් 230 බල්බ් එකක් පත්තු කරන්න හදපු සරල සර්කිට් එකක්නෙ

    • @vidurabandara5627
      @vidurabandara5627 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya හරි අයියේ..
      Thank you.....❤️❤️

  • @RohanaSenavirathna-xg6qv
    @RohanaSenavirathna-xg6qv หลายเดือนก่อน

    Meka charg wenne kohomada aiya

  • @lahirudilshan8503
    @lahirudilshan8503 9 หลายเดือนก่อน +1

    අනික් කරනේ කොච්චර වෙලා බල්බ් එක දල්වන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඒක ඔයා කඩෙන් ගන්න බැටරියෙ මිලි ඇම්පියර් ගාන මත තමයි තීරනය වෙන්නෙ

  • @pradeepkumara2478
    @pradeepkumara2478 9 หลายเดือนก่อน +1

    Aiye oke batary eka charge wenna podi solar pannel ekak dala outdoor lamp ekak hadanna puluwan neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් එහෙම සෙට් කරන්න පුලුවන් වීඩියෝ 2ක්ද කොහෙද කරලත් ඇති

  • @TharushaLochana-xj5ob
    @TharushaLochana-xj5ob 8 หลายเดือนก่อน +1

    ඕකට ෆෙරයිඩ් කෝර් එක වෙනුවට ප්ලාස්ටික් කෝර් එකක් ගන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      බෑ ප්ලාස්ටික් වලින් කොහොමද කරන්ටෙකක් හැදෙන්නෙ

  • @gaminibandula1536
    @gaminibandula1536 9 หลายเดือนก่อน +1

    Supiriyak

  • @dineshlakmal8683
    @dineshlakmal8683 2 หลายเดือนก่อน +1

    Coil එක ඔතන රින් එක කඩෙ නැද්ද ගන්න ,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      තියෙනව හැමතැනම නෑ

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 9 หลายเดือนก่อน +1

    Ane mame 6 v bass filter ekakuyi ,voice filter ekakuyi hadana hati vidio ekak genna ko

  • @slgamingdidula6842
    @slgamingdidula6842 8 หลายเดือนก่อน

    ayyi oya vagi ekak ne tinne ups valat

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 9 หลายเดือนก่อน +1

    Led bulb වැල් check කරන්න පුළුවන් වෙඉ නේද මේකන්.. 🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් වෙයි බල්බ් එකක් දෙකක් වගේ චෙක් කරන්න එපා දුම දාල පිච්චෙනව,

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 4 หลายเดือนก่อน

    අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada..anee reply ekak danna puluwanda

    • @romanmorales3325
      @romanmorales3325 4 หลายเดือนก่อน

      hadala thiyema widiya anuwa thamai.

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 4 หลายเดือนก่อน

      @@romanmorales3325 e kivve

    • @romanmorales3325
      @romanmorales3325 4 หลายเดือนก่อน

      @@ENTERTAINMENT-jx1iu eh kiyanne mchn power supply warga keepyk thiyno.
      samahara ewai 230ac ekai,output ekai sambandai.(eg:- gewal wala hai karana normal led bulb wage)
      samahra ewai 230ac ekai output ekai wen karala thiyenne.(eg;-computer power supply)

  • @user-vp1sq8tl1f
    @user-vp1sq8tl1f 9 หลายเดือนก่อน +1

    Input 5 v charger ekkin speaker ekkta current eka deddi ampiar ganan gana salikilimth wenna ona kohomada ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඇයි කරන්ටෙක් ස්පීකර් වලට දෙන්න යන්නෙ?

    • @user-vp1sq8tl1f
      @user-vp1sq8tl1f 9 หลายเดือนก่อน

      නැ ස්පීකර් එකක් කිව්වට Bluetooth ස්පීකර් එකක් මම බැටරිය ගලවා ඩිරෙක්ට් චආජර් එකකින් දීල තියෙන්නෙ

    • @user-vp1sq8tl1f
      @user-vp1sq8tl1f 9 หลายเดือนก่อน

      මුලින් 5V- 2A දුන්නෙ.දැන් 5V- 4V එකෙන් දෙන්නෙ. සවුන්ඩ් එහෙම හොඳයි ඒත් එහෙම ගැටලුවක් තියනවද වැඩි A mpiar චාර්ජරයකින් දෙන එක

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 9 หลายเดือนก่อน +1

    Ayye meke mona kotasinda 220 ta inverter wenne..samnyen api inverter ekk hadaddi 220 tyna inverter transfomer ekk ona neda...me karamaya gana poddk kiynnako meka wada karana hati process eka...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඒසී 230ක් එනවද බලන්න බෑ ඩීසී කරාට පස්සෙ 180ත් 210ත් අතර් ගානක් එනව ඩයෝඩ් එකෙන් පස්සෙ ටිකක් වදිනව හිල් වෙන සීන් එකක් තියෙන්නෙ

    • @vihangaweerasinghe9812
      @vihangaweerasinghe9812 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya ඒ ac 180 hdnne ara coil eknda f

  • @wishwakalawalal2585
    @wishwakalawalal2585 9 หลายเดือนก่อน +2

    මහත්මයානෙනි, මෙම පුස්නයට ඉක්මනින් පිලිතුරක් ඉතාමත්ම කරැනාවෙන් බලාපොරොත්තු වෙමි, අපේ ගමේ පංසලේ පිලිම වහන්සේලා තැන්පත් කරනු ලබන දිගින් මිටර් 50 ක් පමණ වන ආවරණයකට ledstrip පටි දැමිමට අවශ්‍යයි , ඒ සදහා ledstrip පටි දෙපැත්තේම මිටර් 90 ක් පමණ යෙදීමට අවශ්‍යයි ,මිටර් කියෙන් කියට power suply දාන්න ඔනේද, අනේ කෙසේහෝ පිලිතුරක් ලබාදෙන්න ,ස්තුතියි ,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      වෝල්ට් කීයෙ පටිද? මොනවද එල් ඊ ඩී ඒකෙ පොටෝ සමග විස්තර මගේ ෆේස්බුක් එකට ශෙයා කරල තියන්න ෆී වෙලාවට බලල රිපලයි කරන්නම්,මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ දාන හෝ තියෙන විදිහ දල සටහනක් කොලේක ඇඳ එවන්න

    • @wishwakalawalal2585
      @wishwakalawalal2585 9 หลายเดือนก่อน

      මෙතරම් ඉක්මනින් පිලිතුරක් ලබාදීමට කාරැනික විම ගැන ස්තුතියි , හැකි ඉක්මනින් විස්තර සටහනක් එවන්නම්,

    • @wishwakalawalal2585
      @wishwakalawalal2585 8 หลายเดือนก่อน

      පිලිතුරක් බලාපොරොත්තු වෙන් සිටිමි

  • @movindudamsara852
    @movindudamsara852 9 หลายเดือนก่อน +1

    Aiye MN oyage Ara crossover video Eka baluwa eke thiyana non polar 10uf cap Eka Hoya ganna nae ne e wenuwata danna ekak nadda plz help 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      2.2 මයිලර් එකක් දාල බලන්න

    • @movindudamsara852
      @movindudamsara852 9 หลายเดือนก่อน

      ❤️❤️

  • @gaminibandula1536
    @gaminibandula1536 9 หลายเดือนก่อน +1

    3s bmS 60A sakit ekak iyam unuwena ghanata rath wenn ayi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ශෝට් එකක් තියෙනවද බලන්න, අදින ලෝඩ් එක වැඩිද දන්නෙ නෑ .නැතුව එහෙම වෙන්න විදිහක් නෑ

    • @gaminibandula1536
      @gaminibandula1536 9 หลายเดือนก่อน

      නෑ නිකන් තියෙද්දි තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඊයේ උදේත් ඔන් කරල බැලුවා එතකොට වැඩ කරා ඊයේ හවස බලද්දී ගින්දර වගේ රත් වෙලා තිබුනා

    • @gaminibandula1536
      @gaminibandula1536 9 หลายเดือนก่อน

      එත් මං ඊයේ ඒකෙන් වැඩ කරේ නෑ

  • @anurarajapaksha8972
    @anurarajapaksha8972 8 หลายเดือนก่อน +1

    පරණ මොනිටරයෙන් ටිවි බලන්න ඕන උපාංග මොනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      කොම්බො බොක්ස් එකෙන් පුලුවන්

  • @Sachini202
    @Sachini202 8 หลายเดือนก่อน +1

    IRF44N transtisistor ganna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      හරියන්නෙ නෑ

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 9 หลายเดือนก่อน +1

    12v to 30±v 0v 30v± කරන ඩුවල් සප්ලයි එකක් ඕන

  • @sasinithilakasena7454
    @sasinithilakasena7454 9 หลายเดือนก่อน +1

    Superi

  • @sageethlakshan9896
    @sageethlakshan9896 9 หลายเดือนก่อน +1

    Aiye mekata input voltage eka 6v dunnata aulak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      6ක් වැඩියි මොකද 3.7 බැටරියට මේක හදල තියෙන්නෙ

  • @lakshan7707
    @lakshan7707 9 หลายเดือนก่อน +1

    අයියෙ

  • @maheshjayasooriya3897
    @maheshjayasooriya3897 4 หลายเดือนก่อน

    Mekata 12 v battery ekak danna barida

  • @raninbediyanawa8944
    @raninbediyanawa8944 5 หลายเดือนก่อน +1

    ඩයිනමෝ ඒකෙන් ඔරොත්තු inverter ක් හදන්න

  • @vishaldilshan9574
    @vishaldilshan9574 9 หลายเดือนก่อน +1

    Oke out eka alluvoth curunt ek vadinvda🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඔව් ටිකක් හිල් වෙන් සීන් එකක් වගේ තියෙන්නෙ

    • @vishaldilshan9574
      @vishaldilshan9574 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya 💖

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 9 หลายเดือนก่อน +1

    බලුබ් එකෙ කන්ඩන්සර් එහෙම අයින් කරලා පත්තු කරන්න බැයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      බලන්න වීඩියෝ එක හරියට පෙන්නල කියල ඇති මල්ලි

  • @user-if1qs4mk4z
    @user-if1qs4mk4z 8 หลายเดือนก่อน +1

    Mekata 5v denna barida
    Dunnoth awulak weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ටිකක් වැඩියි ඩයෝඩ් එකක් හරහා දෙන්න

  • @chinthaka_rajapaksha
    @chinthaka_rajapaksha 4 วันที่ผ่านมา

    Contact කරගන්න විදිහක් තියෙනවද?