නෙතට කදුලු ගෙනෙන ගුරු දිනයේ නැටු ගුරු මාතාවන්ගේ නැටුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2019

ความคิดเห็น • 441

  • @rimazaali8494
    @rimazaali8494 3 ปีที่แล้ว +74

    දරුවන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන මෙවන් ගුරුවරුන් අපේ රටට වාසනාවක් වගේම භාග්‍යයක්!!සතුටින් වැජඹෙන්න ගුරුමව්වරුනි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +35

    ගුරුවරුන් දෙවිවරුන් වගේ අනෙ ආයිමත් ඉස්කෝලේ යන්න හිතෙනවා සියලු ගුරු මෑණියන්ට පියවරුන්ට බුදු සරණයි,

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +22

    අනේ කොච්චර ලස්සනද ඔබතුමිලට ලස්සන හදවත් තියෙන්නේ නැටුම ලස්සනයි හිත ඉස්කොලෙට ගියා

  • @chandanacooray5269
    @chandanacooray5269 ปีที่แล้ว +13

    🙏 දරුවන් වෙනුවෙන් කැපවන සියලුම
    ගුරු මව් වරුන්ට බොහොමයක් පිං.

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +35

    අම්මා තාත්තගේ ආදරේට දෙවැනි.. ගුරු මෑණි වරු ගුරු පියාවරුන්ට මාගේ උත්තමාචාරය ❤🙏🙏🙏🙏🙏❤❤

  • @user-dc5pw5mv9e
    @user-dc5pw5mv9e 3 ปีที่แล้ว +15

    *තමන්ගෙම අම්මා වගේ අපිට ආදරේ කරපු ගුරු මෑණීයන් හිටියා අපේ පාසලෙත්.යාලුවො වගේ ඕනී ප්‍රශ්නයක් කියලා කතා කරලා විසදපු ගුරුවරු .අම්ම තාත්තා වගේ අපිව බලාගත්තා.අධ්‍යාපනය ඉවර කරලා පාසලෙන් අයින් වෙන දවසේ ඒ අයගෙ දරුවො වගේ බදාගෙන අඩලා.ආයෙම අපිව බලන්න එන්න පාරෙදි දැක්කම කතා කරලා යන්න කියලා අනාගතේ හරි මගට තල්ලු කරපු හැම ගුරුවරයෙක්ටම අපි හැමදාම ණය ගැතී.*

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +7

    ෂා හරිම ලස්සනයි සුන්දරයි ...ප්‍රතම වතාවට මෙහෙම ලස්සනය දර්ශනයක් දැක්කෙ..හොද නිර්මාණයක් 🙏👍💪🙏

  • @hansikaushalya5771
    @hansikaushalya5771 3 ปีที่แล้ว +11

    අපේ ගුරුවරු ගොයාගෙන ගිහින් බදාගෙන අඩන්න හිතුන මේක දකිද්දි එයාලත් නටල තියනව අපි වෙනුවෙන්

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 3 ปีที่แล้ว +105

    හිත ආයෙත් ඉස්කෝලෙට ගියා...විසිල් නොගහා අත්පුඩි ගැහුවානම් තවත් ලස්සනයි...

    • @mudhithawansa9730
      @mudhithawansa9730 3 ปีที่แล้ว +2

      Bohoma lassanai rekawa chithrapatiye sindu wak ardrrshamth wedasatahank sathuti theruwan saranai semadama tama

    • @bgkamal86
      @bgkamal86 ปีที่แล้ว +5

      විසිල් එකෙන් තමා ගැම්මක් අරන් නටන්න පුළුවන්

  • @anulapalihawadana4942
    @anulapalihawadana4942 ปีที่แล้ว +4

    දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒ ගුරුමෑණිවරු ඉදිරිපත් කල රංගනය ඉතාමත් අනභිභවනීයයි ආදර්ශමත් තෙරුවන් සරණයි ඒ පාසැලේ ව්දුහල්පතිතුමා ඇතුළු හැමෝටම

  • @applefsxh2450
    @applefsxh2450 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි ඉස්කෝලෙ ගියපු කාලේ මතක් වෙනවා

  • @shanukiuththara7764
    @shanukiuththara7764 3 ปีที่แล้ว +52

    ඇස් වලට කදුලු අවා මෙක දැක්කම 🤗 දරුවනගෙ සතුට වෙනුවෙන් මෙහෙම දෙවල් කරනවට පින්...

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +85

    ආදරණීය දරුවන් විසිල් නොගහා අත්පුඩි ගැසුවානම් ඒක තමයි දෙන ලොකුම සතුට.. ගුරු තුමියන් සැමට හිසනමා ගෞරව පුදමි.. හරිම ලස්සනයි..🙏

  • @sithahasa
    @sithahasa 3 ปีที่แล้ว +10

    ඇත්තටම මේ වගේ ගුරැවරියන් ලෝකෙටම ආදර්ශයක් ,දරැවන් වෙනුවෙන් මේ කරන දේවල් නියමයි.....👍

  • @jayanthakumara2404
    @jayanthakumara2404 3 ปีที่แล้ว +50

    අද කාලයට දරැවන්ට අාදර්ශමත් වු ගුරැමාතාවන්ට ලක්වාසි සැමගේ ප්‍රණාමය හිමිවෙිවා.🙏🙏🙏🙏🙏

    • @kanthimenike2683
      @kanthimenike2683 ปีที่แล้ว

      AadaraneeyaGuru Bawathuntath siyaluma Daru deriyantath upaharayakma wewa BuduSaranai

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 very goog

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +5

    ආසයි දැක්කාම රංගනට ගොඩාක් ස්තුති .සියලුම ගුරු මැණියලාට ආපසු පාසැල් යන්න සිතුනා. තෙරුවන් සරණයි සියලුම දෙනාටම .

  • @PgDarmasiri
    @PgDarmasiri ปีที่แล้ว +5

    සමස්ත ගුරු භවතුන් සියලු දෙනාට පාඩමක් පෙන්වපු ගුරු මෑනිවරුනි මගේ උපහාරයන්🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @shermilawanasinghe8990
    @shermilawanasinghe8990 3 ปีที่แล้ว +7

    මෙහෙම ගුරුවරු අගය කරනවා. හරිම ලස්සනයි

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,මොන දේ කලත් පාසලට දරුවන්ට ගෝචර වන මේ වගේ ගීත තෝරා ගැනීම වැදගත් .

  • @dumindasadakalum5629
    @dumindasadakalum5629 3 ปีที่แล้ว +6

    මවට දෙවැනි නොවන ආදරය..... හරිම අලංකාරි නර්තනයක්‌ 😘😘😘

  • @hirunipahandika7134
    @hirunipahandika7134 3 ปีที่แล้ว +24

    අපේ ජීවිතේ අම්මා තාත්තට වගේම ජීවිත ගමන හදාගන්න පාර කියන්නේ ආදරණීය ගුරු මව්වරු ,ගුරු පියවරු...ඉතින් මේ නර්තනය දැක්කහම අතීතය පාසලට හිත දිව මොහොතකින්.. ආදරේ හැමදාම අපට පාර පෙන්නු ගුරු මව්නි ගුරු පියවරුනි..

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +5

    අනේ පාසල් කාලයට දිව ගියා මනස ..
    හරිම ලස්සනයි සියලුම ගුරුවරුන්ට සහ මැණිවරුන්ට .
    මම උපහාරය පුද කරමි ..💞💞💞

  • @niroshfernando7508
    @niroshfernando7508 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඇස්වලට කදුලු ආවා...
    ගුරුමව්නි.
    ඔබලා රටේ හැමෝමටම ආදර්ශයක්.
    ස්තුතියි.

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    BEST BEST BEST..🙏🙏🙏..ඉතාමත් ලස්සනයි අනර්ග අපේ ගුරැ මෑණයෝ🕯️🕯️🕯️🌷🌷🌷 ..

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +25

    හ්ම්ම්,ලස්සනයි.දරුවන්ට ආදරෙන්.මම දන්න කරාතේ මාස්ටර් කෙනෙකුත් ඉන්නවා.

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 ปีที่แล้ว +2

    මෙන්න ගුරුවරු හරිම ආදර්ශමත් පාසලක් දරැපැටවුන්ගෙ පවා සිත් විසිරිලා තියෙන මෙවන් කාලයක දීපු සතුට අති විශිෂ්ටයි

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 ปีที่แล้ว +1

    තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ❤️❤️❤️❤️❤️

  • @user-ko5cu4ii8z
    @user-ko5cu4ii8z 3 ปีที่แล้ว +10

    ලස්සනයි...තෙරැවන්..සරනයි❤❤❤❤❤

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +29

    මම A/L කරන කාලේ මම පන්තියේ නැති උනාම අපේ හිටිය teacher කෙනෙක් ඉස්කෝලේ ( මාතර රාහුල )වටේම ඇවිදලා මාව හොයාගෙන ආයේ පන්තියට එක්කගෙන එනවා. 😄 මම ඉතින් ගොඩක් වෙලාවට පන්තියේ නෑ 🤭ඒ දවස් වල මම හිතුවේ අයියෝ මෙයා මාර ඇනයක් නේ කියලා. දැන් මේක දකිද්දී ඇඬේනවා 😩

  • @mashipathirana7371
    @mashipathirana7371 3 ปีที่แล้ว +39

    සතුටක් කොහෙද ගුරුමවක් වීම තරම්..

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +1

    නැවත පාසැල් කාලයට හිතවැටුනා.හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ගොඩක් වැදගත් ජය වේවා 👍👍💕

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +3

    මේ ගුරු මාතාවන්ට මගේ ආචාරය සාදු🙏සාදු🙏සදු🙏

  • @nimalifonseka122
    @nimalifonseka122 ปีที่แล้ว

    හරිම ලස්සනයි. හරිම සුන්දරයි.
    සියලුමදෙනාටම ස්තුතියි.

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +8

    රජ දරුවන් තැනීමට වෙහෙසුනු ලොව උතුම්ම රැකියාව කරපු අපේ ගුරු දෙවිවරු 🙏

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว

    හොඳ දෙයක් ළමයි වෙනුවෙන් කල ඒගුරු මහත්මීන්ට තෙරුවන් සරණයි.

  • @mangalikakumu137
    @mangalikakumu137 3 ปีที่แล้ว +10

    මටත් ඉස්කෝලේ කාලේ මතක් වුනා .ගුරු මෑණි වරුනේ ඔබට මගේ ආචාරය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangimallika7164
    @priyangimallika7164 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි,,දරුවන්ට යහමග පෙන්වන ගුරුතුමියනි, ඔයාලට බුදු සරණයි,!

    • @cynthiaamarasekara9053
      @cynthiaamarasekara9053 ปีที่แล้ว

      Adarei gurumaniyane daruvange sathuta venuven me karapu de ithama vishistai ape denethatath kadulak ave e sathutata mekale oya vidiyata hari daruvanva sathutu karapu ekata pin devipihitai!

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මටත් මගේ පාසල් කාලේ මතක් වෙනවා ගුරු මණ්ඩලය සහ සියලු දරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹💕🌹💕💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @MASTER-kh7mb
    @MASTER-kh7mb 3 ปีที่แล้ว +47

    ගුරු මෑණියන් ❤️❤️❤️

    • @nilanthikasandamali4178
      @nilanthikasandamali4178 ปีที่แล้ว

      හරිම ලස්සනයි . මටත් පාසල් කාලෙ මතක් උනා

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    ඒ උතුම් ගුරු මෑණිවරුන්ට ගොඩක් ස්තුති ..ලස්සන නැටුමක් ..පොඩි පැටව් අව්වෙ නොතියා හෙවනකට කරලා ඔබ ඉදිරිපත් කල ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි.

  • @maheshgunathilake9987
    @maheshgunathilake9987 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි, අපගේ ප්‍රණාමය ඉතාලියේ සිට.

  • @malanipriyantha316
    @malanipriyantha316 2 ปีที่แล้ว

    දරුවන්ගේ සතුට වෙනුවෙන් කළ රංගනය හරි ම ලස්සනයි .දරුවන් විසිල් ගැසීම ඊට දැක්වූ නරක ප්‍රතිචාරයකි.

  • @happygirl9325
    @happygirl9325 3 ปีที่แล้ว +15

    අපිටත් මෙහෙම කාලයක් තිබුනා නේ..නියමයි

  • @palandagepunchimanike1009
    @palandagepunchimanike1009 3 ปีที่แล้ว +2

    අපූරු රංගනයක් අාපහු ගුරුජීවිතයේ මතක සටහන් වලට හිත අැදීගියා

  • @inokakumari4255
    @inokakumari4255 ปีที่แล้ว

    ඇත්තටම නෙතට කදුලක් අවා පාසල් කාලය ගියා මෙ ගුරුවරුන්ට සුබ පතනවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරිමට ලැබෙවා කියා බුදු සරණයි 🙏🙏🙏

  • @senumiswansa1187
    @senumiswansa1187 3 ปีที่แล้ว +42

    අම්මගේ ආදරේට නොදෙවෙනි ගුරුවරුන්ගේ ආදරය............❤😢🙏

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว +1

    Superb teachers , very beautiful, hats off to you!
    The teachers have rythem very well🙇

  • @dulanjaliudayadavi1503
    @dulanjaliudayadavi1503 3 ปีที่แล้ว +4

    ගුරු මෑනිවරුනි ගොඩක් ලස්සනයි ගොඩක් පිං

  • @maheepalaugp2636
    @maheepalaugp2636 ปีที่แล้ว +2

    අම්මට දෙවනි නෑ ගුරුවරුන්ගේ ආදරේ ඒක අපිට මහමෙරක් වගේ වටිනව❤🌎

  • @janakinilanthi7491
    @janakinilanthi7491 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම අගෙයි,,ආයෙ පාසල් යන්න හිතුනා,,මෙහෙ ගුරැවරැ ඉන්නවා නං මේ රටේ දරැ සම්පත මොන තරම් වාසනා වන්නතද,,හරම ලස්සනයි,,හැම පාසලකම මෙහෙම ගුරැවරැ ඉන්නවා නං.දරැවො ආසාවෙං පාසල් එයි ඉගෙන ගනි,,ගුරැ හොරැ අතරෙ,,මේ මාතාවන් ඇත්තටම රටට සම්පතක්

  • @yt-li5eg
    @yt-li5eg ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොදයි ..මොකද හැමදාම පොඩි අයට උගන්වන එක නිසා විවිධත්වයක් තියෙන්න ඕන..ගුරු මෑණි වරුනි ඔයාලා සියලුම දෙනාටම.ගොඩක් ස්තූතියි ..හැමදාම කෑ ගහලා ළමයින් හොද මගට යවන්න ගන්න වෙහෙස කියා නිම කරන්න බෑ..මේ නර්තනයේ යෙදුනු ගුරුවරුන්ට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว

    ලස්සනයි වාව් ටීචලාගෙ නැටුම ලමයි න් ඵක සතුටින් ගමන් කරන ආකාරය හොඳින් රැක ගන්න අපේ ලමුන්..බායි 😅😅😅😅😅💗💗💗🙏🙏🙏

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 ปีที่แล้ว

    ඇස් දෙකට සතුටු කදුලු ගලාගෙන ආව අපේ ගුරුවරු මතක්වෙලා හරිම ලස්සනයි ඔක්කොටම බුදු සරණයි..

  • @suddisuddi9960
    @suddisuddi9960 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ පාසැල් කලේ මතක් උනා හරිම ලස්සනයි ගුරුවරු ට්ක ලස්සනට නැටුවා❤️❤️

  • @gretafernando4858
    @gretafernando4858 2 ปีที่แล้ว

    Harima lassanai .guru මෑණිවරුන්ට නිරෝගී සම්පත් lebewaa.

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    හරි ලස්සනයි ටිචර්ලා සුභ පැතුම් ජයවේවා තෙරුවන් සරණයි

  • @indraabesinghe2996
    @indraabesinghe2996 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ විදියටයි දරුවන්ට අපි යමක් විදින්න දෙන්න ඕනි තෝරා ගැනීමම වටිනවා වැරදි දේ කරලා නිවැරදි වෙන්න දරන උත්සාහයට වඩා වටිනවා

  • @dukhinda100
    @dukhinda100 ปีที่แล้ว

    The introductory speech was wonderful, very ‘Teacher Student’ related. It was nice to see the beautiful Kandyan dance performed by the teachers. I am sure the students appreciated every minute. I really enjoyed it from the UK. Thank you all

  • @nishshankabandara7282
    @nishshankabandara7282 3 ปีที่แล้ว +5

    ඒ එකමුතුකමට ගරු කල යුතුයි❤️

  • @nadeesadamali8485
    @nadeesadamali8485 3 ปีที่แล้ว +4

    Me lowa sitiyn dewaniy mwa obiy guru mauniy .piywaru nubai guru piyawrune.💖💖💖💖💖👏👏👏👏👏bs dp

  • @dharmanvithanagama7546
    @dharmanvithanagama7546 ปีที่แล้ว

    අති විශිෂ්ටයි ගුරු මෑණිවරුනි. ලාංකීය අහිංසක දරුවන් හුස්ම ගන්නේ ඔබ නිසාවෙනි. අසරණ දෙමාපියන් සැනසීමෙන් සිටින්නේ ඔබ නිසාවෙනි. ඔබලා මිහි බට දෙවියන්ට සමානය. තෙරුවන් සරණයි!!!

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +1

    (((අපේ විශිෂඨ ගුරැ මවිවරැනි විශිෂ්ඨයි)))🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏👍👍👍👍👍👍👍**

  • @krishugirl2545
    @krishugirl2545 ปีที่แล้ว +1

    යනකන් එපා උන .. 🥺 ගිහින් ඉවර උනාම ආයෙත් යන්න හිතුන එකම තැන .. 🥺 ඉස්කෝලෙ 🥺❤️

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank very much God bless all 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏❤️🙏

  • @chandanaranasingha6671
    @chandanaranasingha6671 3 ปีที่แล้ว +2

    Ela mahatha guruthumita lassanata natanna puluwan.ratata deyata hoda wagema naraka pudgalayo bihikaranna puluwan.aa hema asakma padanana mihipita dewiyo thama oya theruwan saranaii

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116 ปีที่แล้ว

    I need to go back to school after seeing this. Beautiful dance by the Teachers . Well done

  • @ashankumara4976
    @ashankumara4976 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දීර්ඝායු වේවා ගුරු මැනිවරුනි

  • @sasinduweerasinghe3180
    @sasinduweerasinghe3180 3 ปีที่แล้ว +8

    ආයෙත් පාසල් යන්න හිතෙනවා.❤️❤️❤️❤️

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    Harima lassanai melesa vatina deyak කිරීමෙන් වැඩිහිටියන් demapiyan daruvan hamotama sathutu viya haki mevani videos thava thavath gena anna guru mahathmin athulu samatama samma sambudu saranai 🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nimalinimali5503
    @nimalinimali5503 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි

  • @samanaliytchannel4004
    @samanaliytchannel4004 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයී බුදු සරනයී.ආයමත් ඉස්ස්කෝලෙ ගියපු කාලෙ මතක් උනා😍😍😍😍

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว +11

    බුදු සරණයි

  • @sudarshiindi1047
    @sudarshiindi1047 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ගුරු මෑණිවරුන්ට

  • @jayanthainda0426
    @jayanthainda0426 3 ปีที่แล้ว

    ලස්සනයි අඩමිබරයි ගුරැමැණියනෙ දරැවන් සතුටු කරාට අපිත් අයෙ ඉස්කොලෙ ගියා වගෙ දැනුනා

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් බුදු සරණයි

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියලුදෙනා ට ගොඩක් ලස්සනයි🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 ปีที่แล้ว

    හරිම ලස්සන යි .ස්තූතිය ඔබට ලාට

  • @sujanijanaki8327
    @sujanijanaki8327 ปีที่แล้ว

    Ane ගොඩක් ලස්සනයි ආයෙත් ඉස්කෝලේ ta giya

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว

    මොනතරම් වටිනවද.හරිම සතුටුයි .දරුවන්ගේ සතුට.🙏❤️

  • @anniesilva9361
    @anniesilva9361 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...

  • @nilanthihemamala6405
    @nilanthihemamala6405 2 ปีที่แล้ว

    Ane awasaanedi ara issaraha peliye me paththe kelaware inna mahatha miss hareeeeeema lassanata natuwa man eya dihamai balagena hitiye eya natum teacher kenekda budusaranai miss

  • @shashinilakshani2058
    @shashinilakshani2058 3 ปีที่แล้ว

    Godak lassanai.mage school ekata wagema mage school eke guruwaruntath godak adarei.meka dakkama godak sathutui.

  • @renukakodithuwakku616
    @renukakodithuwakku616 ปีที่แล้ว

    මට සත්තකින්ම ඇඩුන ..අනේ ඒ ලස්සන ජීවිතය ආයෙ කවමදාකවත් එන්නෙ නෑ ...

  • @purnimakalpani3661
    @purnimakalpani3661 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..ඇස් දෙකට කදුලු ආවා..

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +1

    Daruwange sathuta wenuwen guru mauwarunge natoum godak lassanai theruwan saranai ❤️❤️❤️❤️

  • @thilakjayasinghe7227
    @thilakjayasinghe7227 3 ปีที่แล้ว

    ගුරු මෑණිවරුනි ස්තුතියි ඹයාලා සියලුදෙනාටම

  • @danudula2506
    @danudula2506 ปีที่แล้ว

    Athatada suppam me uthsawaya ranganaya. daruwa goddak sathutuwenawa. Thanks guru mauni piyawaruni. Oba visistai bs dp

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว

    වටිනා ගුරුමැනිවරුන් ලස්සනයි බුදුසරණයි"

  • @mos9b961
    @mos9b961 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤❤❤❤❤❤

  • @maheshfernando5911
    @maheshfernando5911 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි!

  • @priyankagunavati9889
    @priyankagunavati9889 3 ปีที่แล้ว +1

    Harima.lassanai.adarsamat.siyaluma.gurutumiyanta.budusaranay

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 3 ปีที่แล้ว

      😢😢😢💖💖💖💖💖💖

  • @kandykandy6986
    @kandykandy6986 3 ปีที่แล้ว +1

    Well done. superb

  • @prabhashichalakshana2979
    @prabhashichalakshana2979 3 ปีที่แล้ว +4

    බුදු සරණයි.

    • @nilminikumari1502
      @nilminikumari1502 3 ปีที่แล้ว +1

      බුදු සරනයි හරි ම ලස්සනයි කුවෙට් ඉදන් මාත් බලුවා

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว +2

    👍👍 budu saranai.!!

  • @gaurikaumax5461
    @gaurikaumax5461 ปีที่แล้ว

    ❤️ නර්තනය සුපර් ගුරු මව් වරුනි .... 👍👍

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 3 ปีที่แล้ว +4

    Harimz lassanai ❣❣🌹❣🌹❣🌹❣🌹❣🌹🌹❣🌹❣🌹❣🌹❣🌹❣🌹❣🌹❣🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    So beautiful God Bless You All

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    අසයි .ගොඩ ක්.ලස්සන යි.බුදු සරනයි හැමොටම

  • @sunildanasekara3549
    @sunildanasekara3549 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඇසට සත්තු කඳුලු ආවා,,,ඒ තරම් ආදරනීය ගුරු මෑනියන්,,ආදර්ශයක්