#ගුරුවරුන්ගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @sajithpriyankara7892
    @sajithpriyankara7892 2 ปีที่แล้ว +164

    ඵ්ක නම් මරු මටත් මගෙ රත්තරං ගුරුවරුන් මතක් වුණා.මෙි ගුරුවරුනුත් ඒවගේ.පුංචි ළමයිවගේ. රටටම වාසනාවන් මෙි වගේ ගුරුවරු.ආදරෙයි හැමදාමත්.💗🙏🙏💗❤❤❤

  • @pubududananjaya892
    @pubududananjaya892 2 ปีที่แล้ว +127

    ආදර්ශමත් ගුරුවරුන් පිරිසක් ඉන්න හොද පාසලක්.

  • @sajeewanishanika2221
    @sajeewanishanika2221 2 ปีที่แล้ว +226

    ඇත්තටම ඇහැට කදුලක් ආවා නිහතමානීව දරුවන් වෙනුවෙන් කැපවෙන මෙවැනි ගුරුවරුන් සියලු දෙනාටම ආදර්ශයක් ...💐💐💐💐💐💐

    • @darshanishiromala4096
      @darshanishiromala4096 2 ปีที่แล้ว +6

      අපිටත් නොදැනීම අැහැට කදුලක් අාවා...මෙවැනි ගුරුවරැන් රටට අාදර්ශයක්

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 ปีที่แล้ว +3

      ඔව් ඇත්තටම ...තෙරුවන් සරණයි ගුරු මෑණිපියවරුනේ ඔබහට...🙏🙏🙏

    • @tigershakvlog9972
      @tigershakvlog9972 2 ปีที่แล้ว +4

      මගෙත් ඇස්වල කදුළු.

    • @subhashiniemeegahawatta5223
      @subhashiniemeegahawatta5223 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි .කියන්න වචන නෑ මෙහෙම ගුරු මව් වරුනට ,පිය වරුනට ..ඇඹරුම් ගල හා කුරහන් ගල හරි අපූරු යි.

    • @jmdaction5142
      @jmdaction5142 2 ปีที่แล้ว +3

      Waw excellent👍 I am very proud all of you🌻🌻🌻

  • @nishawickramasinghe9074
    @nishawickramasinghe9074 2 ปีที่แล้ว +370

    නියමයි..කුරහන් ගල නම් සුපිරි . මේ වගේ ගුරුවරුන්ට පින් දෙන්න ඕන දරුවන්ගේ මනස සතුටු කරනවට.

  • @Adhithyapahan
    @Adhithyapahan 2 ปีที่แล้ว +194

    මේ වගේ අර්බුදකාරි කාලයක දරුවන්ගෙත් දෙමාපියන් ගෙත් සිත් සතුටින් පුරවපු උතුම් ගුරුවරුනි ඔබලාට බෝහෝම පින්....මේ වීඩීයෝ එක දැක්කහමත් ලග හිටියා වගේ හැගීමක් ඇති උනා...අපේ දරුවන්ට මෙවැනි දෙයකට සහභාගී වෙන්නට නොහැකි උනත් සහභාගි උනා සේ හැගීමක් ඇති කරවන්නට උදවු උපකාර කල චින්තක රන්මිණි සර්ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා....අනෙක් පාසල් වලටත් ආදර්ශයක් ලබා දුන්නට පින්...මතුවටත් මෙවැනි යහපත් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පාර්ථනා කරනවා...🙏🙏🙏🇱🇰🇱🇰🌹🌹

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +78

    නියමයි ගුරුවරුනි. අද ගුරුවරු ළමයින්ගේ හිනාව නැති කරලා තියෙන්නේ. මේ ගුරුවරු අැති වෙනකන් හිනා ගැස්සුවා. මරු

  • @dineshakumari1636
    @dineshakumari1636 2 ปีที่แล้ว +70

    අම්බෝංංංංං.බඩ රිදෙනව හිනා වෙලා.ගොඩක් ස්තූතියි ගුරුවරුන් හැමෝටම .

  • @rajivyasamith3376
    @rajivyasamith3376 2 ปีที่แล้ว +70

    හරීම අහිංසක වටිනා ප්‍රයත්නයක් ..
    සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ප්‍රණාමය.. 🙏❤

  • @bhagyar6235
    @bhagyar6235 2 ปีที่แล้ว +75

    මේ ගුරුවරු ඇත්තටම සුපිරි... ඒ පාසලේ දරුවන් හරිම වාසනාවන්තයි... බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම.. සතුටින් සැනසෙන්න ලැබේවා මුළු රටටම... දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asha.m6869
    @asha.m6869 2 ปีที่แล้ว +63

    ලෝකයක් වටිනවා මේ ගුරුවරුන්💐💐🙏. හරිම සතුටුයි මේ ගුරුවරුන් ගේ ඉදිරිපත් කිරීම දැක්කම😀😀.

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว +83

    හරිම ලස්සනයි.ආදරණීය ගුරුමව්පියන්ට ස්තූති කරන්න වචන මදි.දරුවන්ට හොඳට මතක තියාගන්න පුළුවන් මේවාගේ ඉගැන්වීම්.හැමෝම සතුටින්.හරිම ප්‍රශංසනීය යි.හරිම ආදර්ශවත්. ජය වේවා.🙏🙏🙏🙏

  • @deshappriyavimaladhasa6715
    @deshappriyavimaladhasa6715 2 ปีที่แล้ว +45

    සුපිරි පාසලකි .විනොද 😛 ගුරු දෙවිවරු.ඔහුන්ට සුභ අනාගතයක් පතමි.👏🤚

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +53

    මාත් ස්කෝලේ කාලේ නටලා තියෙනවා ඔය සිංදුවට. අවුරුදු 25 කට පස්සේ අදයි මතක් වුනේ. මෙහෙම ගුරුවරු මේ දෙරණේ පහළ වේවා.

    • @deepanifernando8819
      @deepanifernando8819 2 ปีที่แล้ว +1

      athatama Dan inna daruwo kussiye badu andunñe na oyala nam niyana guruwaru

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว +154

    වේවැල් කෝටු හැම බිම තබමින් සිටියේ.
    රැඩිකල් බෝඩ් නැත අතදරමින්සිටියේ.
    ගුරුවරු හැමදෙනා රංගනයක සිටියේ.
    කොතරම් අපූරුද දරුවන් සතුටින් සිටියේ.

  • @allrounder9040
    @allrounder9040 2 ปีที่แล้ว +57

    හරිම සතුටුයි අපිටත්..ආදර්ශමත් ගුරුවරු❤❤❤ තෙරුවන් සරණයි හැමෝටම ❤️🌹🙏

    • @niroshanimunasinghe9561
      @niroshanimunasinghe9561 2 ปีที่แล้ว

      ගුරැවරැන්ගෙ සමගිය රටට හරි අාඩමිබරයක් නියමයි.

  • @manojwijewardana4314
    @manojwijewardana4314 2 ปีที่แล้ว +43

    ගොඩක් ලස්සනයි ....මේවගේ නිහතමානී ගුරුවරු ලබන්න පන්කරන්න ඕන ☺️❤️

  • @r.m.chandrasirichandrasiri6281
    @r.m.chandrasirichandrasiri6281 2 ปีที่แล้ว +59

    පින් බිමක ගුරු දෙවිවරු❤️දරුවන්ගේ වාසනාව🙏❤️

    • @rosairojmneela9483
      @rosairojmneela9483 2 ปีที่แล้ว

      Oyala hamotama budu saranai.

    • @useryoutube2789
      @useryoutube2789 2 ปีที่แล้ว

      මෙන්න ගුරුවරුන් දරුවන් ගේ සතූට වෙනුවෙන් කැපවීම කරන ගුරුවරුන්

  • @thushariwijerathna3846
    @thushariwijerathna3846 2 ปีที่แล้ว +49

    මෙහෙම ගුරුවරු තමා හැම පාසලකටම ඕන කරන්නේ... 😍😍😍😍

    • @funnyvideo-ss2qz
      @funnyvideo-ss2qz 2 ปีที่แล้ว +1

      Aththatama mama aduwa .guruwaru tika nam maru

    • @janzatta5739
      @janzatta5739 2 ปีที่แล้ว +1

      අනේ ow.හතර වටේටම ගොටු අල්ලාගෙන transfer හදාගෙන කොළඹ සමහරු පඩි නගින්න බැහැ කියලා පන්තියට යන්නේ නැහැනෙ .

  • @thilakarathnathilakarathna4603
    @thilakarathnathilakarathna4603 2 ปีที่แล้ว +64

    අපේ දරුවන් ඒ පාසලේදි මේ අපූරු නැටුම නොදැක්කත් මේ vedio ව දැකලා සතුටු වුනා ගොඩාක්. 😀😀ගුරුවරුන් ගෙ නැටුම් බලන්න දරුවන් ගොඩාක් කැමතියි. දරුවන්ගේ සිත් සතුටු කිරීමට මෙවැනි දේ කිරීම හරිම වටිනවා.

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +123

    අපේ රටට වාසනාවක් මේ ගුරුවරුන් .. දරුවෝ වෙනුවෙන් කල දේ ඉතාමත් අගනේමය

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +32

    පවු අප්ප සර් ල මිස් ල...ආදරෙයි ගුරුවරුන්ට ..🙏

  • @thusharayalarawa5234
    @thusharayalarawa5234 2 ปีที่แล้ว +44

    ලමුන්ගේ සතුට වෙනුවෙන් මේ වගේ දේවල් කරන ගුරුවරුන් ට දීර්ගායු වේවා

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +15

    හරිම සතුටුයි ගුරුවරුන් ගේ එකමුතු කමට දරුවන් ගේ සිතුම් පැතුම් අවබෝධ කරමින් කටයුතු කරනවට ගොඩක් පිං අවුරුදු 35-40ක්‌ අතීතයට ගියා ටීචර්ලා එක්ක නෙට් බෝල්, වොලි බෝල්, ගහපු හැටි ගුඩු පැනපු හැටි ටීචර්ලා සාරිය පැටලිලා ඇද ගෙන වැටුන හැටි ඒවා මතක් වෙන කොට ඇති වෙන සතුට හරිම ආසයි ගුරු මෑණිවරුන්ට ගුරුපියවරුන්ට දරුවන්ට සියළුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 2 ปีที่แล้ว +32

    හරි ම සතුටූයි.හොදටම සතුටූයි.. ඇත්තටම හොදම ගුරුභවතුන්. හරිම වාසනාවන්ත දරුවන් ඉන්න පාසැලක්. මගෙ ලමා කාලයෙ ඔහොම තිබානෙනෑ. දැනට අවුරුදු පහකට කලින් පාසැලේ ගුරු තුමියක් නිතරම බනිනවා. පාසැලෙන් යනතුරුම ආදරයෙන් කථා කරලා නැහැ. මගෙ දරු වැනි ඔයාලා හරිම වාසනාවන්තයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට

    • @nayanadamayanthi7571
      @nayanadamayanthi7571 2 ปีที่แล้ว

      ගොඩක් හොඳින් නිර්මාණයක් ගුරුවරුන් ට.⁣පිං.ළමයින් සතුටු කරන වාට

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      විදුහල්පති ගුරැමණ්ඩලය හා අදාල නිලධාරි මහතුන්ට ස්තුතියි.
      අනේ අැය් පාසල් දරැවන් නාෙපෙන්වන්නේ.

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      Kohada ma eskola🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🤣🤣🤣🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘💃💃💃💃satutui kuwatha ape

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +35

    සර් ගේ කේතලේ නම් නියමයි...කුරහන් ගල ඊට හපන්..අනේ ගුරුවරු කොච්චර වෙහෙස වෙනවාද දරුවන්ගේ නැණ නුවණ පාදන්නට.තෙරුවන් සරණයි ඔබ හැමෝටම ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @glwsgeethanjali4540
    @glwsgeethanjali4540 2 ปีที่แล้ว +6

    ඇගයිම් නැති වුනත් මෙවන් ගුරුවරු සුලගයි ... බුදු සරණයි දිසා පාමොක් පරපුරටම

  • @indikawikramanayaka4633
    @indikawikramanayaka4633 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි බොරු හැදියාව නැති ආදර්ශමත් නියම ගුරුවරුන්...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘හැමොටම ජේසු පිහිටයි....

  • @pradeepsilva3243
    @pradeepsilva3243 2 ปีที่แล้ว +27

    අපිට උගන්නපු ගුරුවරු මතකයට ආව.. ❤
    ඇහැට කඳුළක් ආව.. ඒ අතීතය මතක් කරාට ගොඩාක් පිං.. ❤❤ තවත් දරුවන් සතුටු කරන්නට, යහමඟට යොමු කරන්නට ඔබ සියලුම දෙනාට හැකියාව ලැබේවා !!!!
    තෙරුවන් සරණයි ❤

    • @සුද්දා-ඩ8ඹ
      @සුද්දා-ඩ8ඹ 2 ปีที่แล้ว

      anna hari ekatamai wenna ona mokada waradak wenna kalin lamai hoda margeta ganna hodama vidiha nirmanasili daruwek karana eka tamai guruwarayage utukama natiwa daruwagen waradak wenakam dalana idala daduwam karana eka newei

    • @madushanlakshitha2496
      @madushanlakshitha2496 2 ปีที่แล้ว

      සුපිරි 😁😁😁

  • @naturesacademy7736
    @naturesacademy7736 2 ปีที่แล้ว +26

    මේ වගෙ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න ලමයින්ටත් වාසනාව ලැබෙන්න පතනවා. හැමෝටම ආදර්ශයක් .අගය කරන්නට ඕන මේවගෙ වැඩ.

    • @dumindaabeywickrama5266
      @dumindaabeywickrama5266 2 ปีที่แล้ว

      ඕනෑම දෙයක් ඕනවටවඩා ඕනමනැත. මෙයද රැල්ලක්⁣ වුවහොත් ගුරැ ⁣ ගව්රවය සහ ගුරැ භක්තිය අඩු වියහැක.

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +6

    මේවගේ කලබලකාරි අවස්ථාවක තමන්ගෙ දාහසක් ප්‍රශ්න අමතක කර දරැවන්ගෙ සතුට වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන දයාබර ගුරැමෑණිවරැන්ට පියවරැන්ට බොහෝ පිං.💐💐💐💐💐

  • @aindu4690
    @aindu4690 2 ปีที่แล้ว +40

    මේ වගේ ගුරු බවතුන් අපේ රටට වාසනාවන් වාසනාවන් වාසනාවන් ..

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 2 ปีที่แล้ว +7

    හරිම සුන්දරයි. දරුවන් ගේ සතුට වෙනුවෙන් කැප වෙන ඔබ සැම උතුම් ගුරුවරුන් .❤️🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +19

    අනේ මේ වගේ ගුරුවරු අපිත් හිටියා නම් ... හරිම සතුටුයි තෙරුවන් සරනයි ඔබ සැමට ... 🙏💐💐💐❤

    • @nandanichandrakanthi7324
      @nandanichandrakanthi7324 2 ปีที่แล้ว

      මෙවැනි ගුරු මව්පියන් රටට වාසනාවක්. මෙවන්. උතුම් දේ කිරිමට නිදුත් තිරෝගි සුවය ලැබේවා. තෙරැවන් සරණයි!!!

  • @chandimalkanthi8907
    @chandimalkanthi8907 2 ปีที่แล้ว +11

    අනෙ හරිම ලස්සනයි ,කේතලෙයි,කොන්ඩෙ කපපු මිරිස්ගල් ටීචර් ,කුරහන් ගල් සර් නියමෙට නැටුව.හරිම සතුටුයි

  • @aruniindika9133
    @aruniindika9133 2 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි.. චින්තක සර් නැටුවනම් තවත් ලස්සන වෙයි...

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 2 ปีที่แล้ว +11

    අනේ දෙයියනේ මේවගේ ගුරුවරුන්ට මල් තියලා වැදපන්ලා දරුවනේ.. අපේ කාලෙවත් හිටියෙ නෑ මේවගේ ගුරු දෙවිවරු.. බොහොම පිං හැමෝටම .🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +4

    අනේ ගුරුතුමාගුරු මෑණියන් සියලු දෙනාටම නර්තනයසුපිරියටම තිබුණාසමන්ස්කොලේ ළමයි කොච්චර සතුටු වෙන්න ඇතහැමෝටම බුදු සරණයි

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 2 ปีที่แล้ว +9

    හරිම අපූරුයි. මේ වගේ අමාරු කාලයක මේ ගුරු මහත්ම මහත්මියන්ටත් අනන්තවත් ප්‍රශ්න ඇති. ඒ සියල්ල මොහොතකට පසෙකලා දරුවන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් ක්‍රියා කරන හැටි ප්‍රශංසනීයයි. මෙවැනි ආදරණීය ගුරුවරුන් තමයි සැබවින්ම ගුරු වෘත්තියේ යෙදිය යුත්තෙ.💐💐

  • @kamanigeethika2621
    @kamanigeethika2621 2 ปีที่แล้ว +21

    වටිනා ගුරුවරු පිරිසක් .හැමෝට ම බුදු සරනයි .

  • @gauriwelipitiya5890
    @gauriwelipitiya5890 2 ปีที่แล้ว +6

    ඔබ වැනි නිහතමානී ගුරු මෑණිවරුන් පියවරුන් රටේ සමස්ත ගුරු පරපුරට ම ආදර්ශයක්... දීර්ඝායු වේවා ඔබ සියලු දෙනා ට.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +3

    කේතලයට හිටිය සර් නම් ලස්සනට අඩිය තියලා ආවා.🤣🤣🤣🤣.කුරහන් ගලත් නියමයි.🤣🤣🤣🤣🤣🤣.ආදරෙයි හැමෝටම.

  • @tarutaru2753
    @tarutaru2753 2 ปีที่แล้ว +5

    කුරහන් ගල සුපිරි ❤️😂 ඇත්තටම නියම ඩාන්ස් එක ගුරුවරු හැමෝම ගොඩාක් හොදට කරා ❤️😂

  • @lahirudilshan9783
    @lahirudilshan9783 2 ปีที่แล้ว +11

    මගේ පාසල..❤️ ලොකු ආඩම්භරයක් දැනෙන්නේ....❤️❤️❤️❤️

  • @deepikadharmarathna8886
    @deepikadharmarathna8886 2 ปีที่แล้ว +3

    ඒ දරුවෝ වගේම මමත් ගොඩාක් සතුටු වුණා මේ ඉදිරිපත් කිරීමට..බොහොම පින් හැමෝටම..අපිත් පෙර පාසලේදී ඔය නර්තනය ඉදිරිපත් කළා..ඒ අතීතය ආයේ මතක් වුණා..තෙරුවන් සරණයි ගුරු මව්පියවරුන් ඇතුළු සියළු දරුවන්ට..❤️❤️

  • @shalikasandamini4552
    @shalikasandamini4552 2 ปีที่แล้ว +5

    දුෂ්කර කාලයක් ගෙවන මේ කාලයේදී..මේ දරුවන්ගේ මූණට හිනාවක් ගේන වාරයක් ඔබ සැමට ගොඩාක් පිං.. මෙවැනි ගුරුවරු සිටිනවා දැකිමත් සතුටක්...බුදුසරණයි සියලු දෙනාට....

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +4

    අපි ඉස්කෝලෙ යන කාලේ අපේ ආදරණීය ගුරුවරු මතක් වුණා.කේතලේ sir නම් ලස්සනටම කරා.හැමෝම ලස්සනයි

  • @sadunwejasinha9932
    @sadunwejasinha9932 2 ปีที่แล้ว +3

    හරිම ශෝක් අනෙ.මටත් ඉස්කෝලේ කාලෙ මතක් උනා.ගොඩාක් පින් මෙ ගුරු දෙවිවරුන්ට.

  • @manelkanthi5002
    @manelkanthi5002 2 ปีที่แล้ว +1

    Ammo මාර ලස්සනයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔබ සියලු denatama .

  • @nishanthanisha7579
    @nishanthanisha7579 2 ปีที่แล้ว +20

    අපි ඉස්කෝලෙ ගියපු කාලේ ආයෙත් මතක් උනා 😊😊😊

  • @shameeramaduwanthimatarage6632
    @shameeramaduwanthimatarage6632 2 ปีที่แล้ว +112

    අපිට උගන්වපු අපේ ගුරු මව්වරු, පියවරු මතක් උනා.ඇහැට කඳුලක් ආවා

    • @harshanisenavirathna4252
      @harshanisenavirathna4252 2 ปีที่แล้ว

      👍🤚😃😃😃😃

    • @production7967
      @production7967 2 ปีที่แล้ว

      Ou athathatama mathak una.godak hegimbara una.

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +1

      ane tamei 🌹

    • @iranganisagarika4389
      @iranganisagarika4389 2 ปีที่แล้ว

      හිරමනය ආවේ නැද්ද ,ආදර්ශමත් ගුරැ පිරිසක් .ජයවේවා!!!

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. දරුවන් පමණක් නොව අපද සතුටු වුණා.ඔබ සැමට පින්. ❤❤

  • @heshaninipuni3885
    @heshaninipuni3885 2 ปีที่แล้ว +2

    ආදරෙයි දෙයියනේ මේ ගුරුවරු ඔක්කොටම. දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම් මහමෙරක්. හරියන්න ඕනේ මේ වගේ මිනිසුන්ට

  • @chethananethranjalee561
    @chethananethranjalee561 2 ปีที่แล้ว +11

    🥺..හරිම ආදර්ශමත්.......විකාර සින්දු දාලා නටනවට වඩා ආදර්ශයක් දෙන ගීතයකට දෙන රංගන දායකත්වය ඉතා ඉහලයි....ආදරනීය ගුරුවරු 😍😊🙏

  • @chandimaliyanage983
    @chandimaliyanage983 2 ปีที่แล้ว +4

    ඇත්තමයි සතුට වැඩි කමට ඇඩුණා .ගොඩක් සතුටුයි .ණය නැති ගුරුදෙවිරු.ආදරෙයි ගොඩක් .

  • @sithmishehara5666
    @sithmishehara5666 2 ปีที่แล้ว +6

    අම්මා ඒක මරුවක් 🤩🤩🤩🤩 ගොඩාක් ආසාවෙන් සතුටින් නැරඹුවා මේ වගේ ගුරු අම්මල තාත්තලාට ගොඩාක් පින් 🙏❤🥺

  • @arachchi
    @arachchi 2 ปีที่แล้ว +1

    සුපිරි නියමයි ඔවුන් සැම දෙනාටම ස්තුතියි ....

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 ปีที่แล้ว +5

    අනේ මේ වගෙ ගුරුවරු ඉන්න ඉස්කෝලෙක, ළමයි වෙන්න තාම ආසයි🤗🙏😍😍😊🙏🙏🙏

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +1

    කුරහන් ගල මරු. පිං ගුරුවරුන්ට දරුවන්ගේ මනසට සතුටක් දෙනවට ❤️❤️

    • @indhranifernando3035
      @indhranifernando3035 2 ปีที่แล้ว

      හරිම අපූරු වින්දනයක් ලබන්නට හැකි වු අතර දරුවන් තුල සබකෝලය නැතිකිරීමටත්,සෑම දෙයකටම ඉදිරිපත්වීමටත් ආශාවක් සිත් සතන්තුල උද්දීපනය කරවීමටත් මෙම ගුරු නර්ථන කණ්ඩායමට ඇති බව අපූරුවට විදහාපාන ලදි. ඔබ සැවොම ලබාදුන් රසාස්වාදය ඉතාම ඉහළයි. ස්තුතිය පුද කරමි

  • @Dha_na_nja_ya
    @Dha_na_nja_ya 2 ปีที่แล้ว +7

    බුදු සරනයි ගුරු අම්මලා තාත්තලා හැමෝටම 🙏💕💕

  • @ruthmanisha5555
    @ruthmanisha5555 2 ปีที่แล้ว +1

    රත්තරන් ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දේව ආශිර්වාදය ලැබේවා ආයි ඉස්කෝලෙ යන්න හිතුනා😀හැමෝටම ආදරෙයි ගොඩක් 🙏❤️❤️😘😘🙋🙋

  • @roshanlakmal777
    @roshanlakmal777 2 ปีที่แล้ว +8

    ඒක නම් මරු.සර්ල තමයි හොඳටම කරේ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ
    මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න දරුවන් වාසනාවන්ත යි.

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 ปีที่แล้ว +4

    ගුරු මව්පිය වරු සැමට ආචාරය💝 හරිම ආදරණීයයි..

  • @ovindurathnayake9351
    @ovindurathnayake9351 2 ปีที่แล้ว +1

    මාරම මාරයි පුදුම ලස්සනක් මේක දකිනකොට අපේ රත්තරන් ගූරැවරැත් මතක් වුනා .ඔයාලා හැමෝටම බුදු සරනයි.

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +14

    අවසාන ඉදිරිපත් කිරීම ලස්සනයි ඒ.ගුරුවරු දෙන්නා 🇦🇪🇦🇪🇦🇪🇦🇪😘😘😘😘❤❤❤❤❤ඒ.වගේම සියලුම ගුරැවරැන්ට.මාගේ ගෞරවය කුවෙට් සිට සියලු දෙවි පිහිටයි හැමෝටම

  • @Sasi..4333
    @Sasi..4333 2 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රත්තරන් ගුරුවරු . ආදරෙයි ගොඩක්

  • @gayansampath6353
    @gayansampath6353 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි..කේතලෙයි කල්දේරමයි කුරක්කන් ගලයි ලස්සනා... . ...යි.

  • @pavithradilani9166
    @pavithradilani9166 2 ปีที่แล้ว +1

    අන්තිම ටික තමයි හොඳටම තියෙන්නෙ .මිරිස් ගලයි,කුරහන් ගලයි නියමයි.ඒ ගුරු මව්වරුන් ,පියවරුන්ට තෙරුවන් සරනයි

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 ปีที่แล้ว +12

    කුරහන් ගල තමයි හොදටම කලේ👍

  • @prashilasarangi58
    @prashilasarangi58 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ අදහසක්.... ලස්සනයි ගොඩක්. තෙරුවන් සරණයි ගුරුවරු හැමෝටම

  • @nomithadulsara1303
    @nomithadulsara1303 2 ปีที่แล้ว +3

    මෙන්න ගුරුදෙවිවරු , සියලුම දෙනාට බොහොම පින්, තෙරුවන් සරණයි .🙏😍ආදරෙයි හැමෝටම

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว

      මම හිතන්නෙ දුර පළාතක පාසැලක් කැලයකට හද පෑයූවවගෙ හරිම ලස්සනයි හරිම ලස්සනයි හැමෝම හොදට කලා අපිත් බලල සතුටුවෙනවා බොහොම ස්තුතිය

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +41

    මෙහෙම ගුරුවරින්ගෙන් ඉගෙන ගන්න දරුවො හරි වාසනාවන්තයි.චින්තක සර් වගේම හරිම ආදරණීය ගුරු මව් පියවරු පිරිසක්..සතුටුයි මෙහෙම දකිද්දි.දුෂ්කර පළාත්වල දරුවො ගොඩක් වෙලාවටහරි වාසනාවන්තයි.නිදහස් අධ්‍යාපනය කියන එකේ නියමම අර්තය දැනෙන්නෙ මේ වගේ තැන්වල.

  • @milakshisathyanjalee5361
    @milakshisathyanjalee5361 2 ปีที่แล้ว +8

    අනේ මගෙ scl එකෙත් ගුරුවරු ටික මතක් වුණ.. මගේ ගුරුවරු ටිකත් මෙහෙම්මමයී... දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.. හැම ගුරුවරයෙක්ම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamilakumara6019
    @chamilakumara6019 2 ปีที่แล้ว +1

    සුපිරියි. ආයෙ 2ක් නෑ පට්ට,අන්න ගුරුවරු. ආදරෙයි හැමෝටම ගොඩක්

  • @aashasubasinghe4633
    @aashasubasinghe4633 2 ปีที่แล้ว +3

    අද කාලයේ ඉන්න මෙම ගුරු දෙවිවරුනට මගේ හද පිරි ප්‍රණාමය දරුවන්ගේ සිත තේරුම්ගෙන එ් පුංචි සිත් මොහොතකට හෝ සතුටු කල එ් පිනම අැති ඔබලාගේ පැතුම් ඉටු වීමට ස්තුතියි අාදරෙයි හැමදාමත්

  • @____dinuboy____6404
    @____dinuboy____6404 2 ปีที่แล้ว +2

    නියමයි දරුවො සතුටු කල මේ ගුරුවරුන්ට යහපතක්ම වෙවා

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 ปีที่แล้ว +6

    දරුවනේ,
    මෙවන් ගුරු පියවරුන්, ගුරු මවුවරුන් ඔබට ලැබී ඇත්තේ ඔබගේ සැබෑ වාසනාවට. ඒ වාසනාව දිවයිනේ බහුතරයක් දරුවනට ලැබිල නෑ. දිවි හිමියෙන් ඔවුන් රකින්න, ආදරය කරන්න. ගරුකරන්න.
    ගුරුමවුවරුනි, පියවරුනි,
    ඔබ රටට දී ඇත්තේ දැවැන්ත පණිවිඩයක්. රටම මේ ගැන කතා කරනු නියතයි. ඔබ ගැන ආඩම්බරයි. ඔබලා ඉහල පෞරුෂයකින් යුතු සැබෑ මිනිසුන් බව රටට පෙන්වූ වා.
    ස්තූතියි! ගුරු විරුවනි.

  • @nishanidissanayake7431
    @nishanidissanayake7431 2 ปีที่แล้ว +2

    හරිම සරලයි. හරිම ලස්සනයි . දරුවන්ගේ සුව මනස වෙනුවෙන් ඔබ කල නර්ථනය මටනම් ඉන්දියන් නැටුමකටත් වඩා ගොඩක් වටිනව

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +10

    සර් ලා නියමෙට නැටුවා ගුරුවරු හැමෝම ලස්සනට නැටුවා අඩු චින්තක සර් විතරයි

  • @ruwanigunasekara3463
    @ruwanigunasekara3463 2 ปีที่แล้ว +1

    තාමත් හොඳ ගුරුවරුන් ඉන්නව කියන එකට හොඳම උදාහරණයක්..... ගොඩාක් ලස්සනයි .... ගොඩාක් ආදර්ශමත්..... thank you හැමෝටම....

  • @chandimalakmali7581
    @chandimalakmali7581 2 ปีที่แล้ว +8

    ගොඩාක් සතුටුයි සර්.මගේ පුතාත් සර්ගෙන් ඉගෙනගන්නවා.සර් නැටුවානම් තවත් ලස්සනයි.👏👏👏👏👏👏

  • @නෙතුකිඅහිංසා
    @නෙතුකිඅහිංසා 2 ปีที่แล้ว +2

    හරිම ආලංකාරයි අනේ🥰🥰🥰🥰🥰....මටත් ඉස්කෝලේ ජිවිතය මතක් වුන⁣ා....💚💚💚💚💚💚

  • @dimuthupriyanga6367
    @dimuthupriyanga6367 2 ปีที่แล้ว +8

    හරිම ආසයි හරිම ලස්සනයි මේ ළමයි ඔක්කොමල හරිම වාසනාවන්තයි මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න

    • @pickme1227
      @pickme1227 2 ปีที่แล้ว

      Niyamai.mehema guruwaru innawada.budu saranai.

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 2 ปีที่แล้ว +1

    මෙ තත්වය එක්ක හරිම ප්‍රයෝගික යි ලමයි ගෙ මානසික පීඩනය අඩු වෙන්නත් එක්ක මේ ගුරු වරුන්ගේ උත්සාහයට ගොඩක් පිං

  • @Senanayake-ju7xo
    @Senanayake-ju7xo 2 ปีที่แล้ว +5

    මමත් ගුරුවරයෙක් සොයුරන් හා සොයුරිය න් ඔයාලගේ මේ ව්නෝදාත්මක ඉගැන්වීම් ක්‍රමවේදය ඒ එක ක්‍රමයක් . ගුරුවරු යනු කවුරුන්ද? කියා ලෝකයාට පෙන්නුවා.❤❤

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 2 ปีที่แล้ว +1

    ලස්සනයි හරිම ලස්සනයි ඉතාමත් වැදගත් බොහොම කලෙකින් මේ වගේ දේවල් දකින්නේ theruwan saranai දෙවියන්ගේ පිහිටයි සියලුම ගුරු mandaleeta නැවතත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +4

    ලස්සනයි තෙරුවන් සරණයි සියළුම දෙනාටම ❤❤❤

  • @chamilawimalasooriya2202
    @chamilawimalasooriya2202 2 ปีที่แล้ว +1

    Sha....... hari lassanai.ehema hari lamainta danuma denna ona.guruwaru hamotama thrruwan saranai.ayama mehema wedak aranna

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +6

    ස්තුතියි සර් අපව.සතුටු කරාට

  • @shehan4135
    @shehan4135 2 ปีที่แล้ว +1

    මෙ වගේ ලෝකයාට පේන්න දැම්මෙ නැති උනාට අපෙ ගුරුවත් මේ වගේතාමා..රත්තරන් ගුරුවරු

  • @amaralathagamage3425
    @amaralathagamage3425 2 ปีที่แล้ว +3

    කුස්සියේ උපකරන ඉාතාමත් හැඩට 💃 නර්තනයෙන් ඉදිරිපත්කර ඹබසැමට සහ 🌞 සූර්යවැව හත්පෝරැව පාසලට මාගේප්‍රනාමය

  • @ajithasanga4800
    @ajithasanga4800 2 ปีที่แล้ว +1

    Harima lassanai.godak pin me guru bawathunta.daladasamidu pihitai me guruwaru siyalu denatama.thawathawath shskthiya labeewa oba siyalu denatama.

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 2 ปีที่แล้ว +3

    Hats off to the teachers for the brilliant idea. These children will remember this time for ever.wish to go back to school.

  • @s5panda30
    @s5panda30 2 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි.......ජොලී වැඩක්....ගුරු සේවයට ජය.....ළමයි හිනා වෙනවා ඇහුණා ....ළමයින් නටවන්න කලින් ඔව්න් නටලා ආදර්ශමත් බව පෙන්වා තියෙනවා.....

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 2 ปีที่แล้ว +3

    ළමයින්ව ගොඩක් සතුටු කලා . පින්සිදු වෙනවා මේ ගුරුවරුන්ට.
    කුරහන්ගලයි, කල්දේරමයි සුපිරි

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +2

    පාසල් කාලේ මතක් වුණා 😥.... සියලු ගුරු මෑණිවරුන්ට පියවරුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @punchiapepadam1155
    @punchiapepadam1155 2 ปีที่แล้ว +7

    අම්මෝ සර්. කොලඹ ඉන්න අපිට එන්න හිතෙනවා

  • @vinipridahewage6298
    @vinipridahewage6298 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ටික වෙලාවකට හරි මිනිසුන්ට මානිසික සහනයක් ලබා දුන්නට පිංසිදුවෙනව කුරහන් ගල තමයි මරු

  • @ajithsamantha6598
    @ajithsamantha6598 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි sir❤️

  • @ranjansenavirathna9134
    @ranjansenavirathna9134 2 ปีที่แล้ว

    ගුරුභවතුන් මේ රංගන ඉදිරිපත් කළේ දරුවන් සතුටින් තියන්න. ජයවේවා තෙරුවන් සරණයි දෙවි රැක වරණයි