කොල්ලො කෙල්ලො කොර වෙන්න දීපු ටීචර්ලගෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2022
  • 2022 ලෝක ළමා දින සැමරුම
    මිහිදු ජාතික පාසල . අගලවත්ත
    • 60 පැන්නත් ලස්සනට නටන ...
    මේකත් බලං යන්න
  • เพลง

ความคิดเห็น • 1K

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy  6 หลายเดือนก่อน +1

    ඔයාල ගාවත් මේ වගේ ලස්සන වීඩියෝ තියේ නම් අපිට එවන්න 0718539484 මේ අපේ නම්බර් එක❤❤❤❤❤❤

  • @nelumkanthi7735
    @nelumkanthi7735 8 หลายเดือนก่อน +72

    මෙවැනි ගුරු මෑනිවරුන්ට, පියවරුන්ට යෝදබල , යෝදශක්තිය ලැබේවා අපගේ දරුපරපුර දිරි ගන්වන්නට...

  • @paramisathsarani2389
    @paramisathsarani2389 ปีที่แล้ว +104

    මා නර්තන ආචාර්ය වරියක් විදියට ,මේ ගුරු දින ආචාර්ය වරුන්ගේ ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි ....තෙරුවන්සරණයි🙏

  • @renukaudeeni9210
    @renukaudeeni9210 8 หลายเดือนก่อน +55

    අනේ හරිම ලස්සනයි. මෙහෙම කාලයක් අපේ පාසල් කාලේ තිබ්බේ නෑ.ගොඩක් ආසවෙන් බැලුවා.දීර්ඝායුෂ පතනවා සියලූම ගුරු මණ්ඩලයට❤❤❤❤❤❤

  • @ashanperera261
    @ashanperera261 ปีที่แล้ว +26

    මේ පාසලේ ගුරුවරුන්ට දීර්ගායුශ ලැබේවා චන්ද්‍රා පායන්න සින්දුවෙ අර කොලයි කහයි සාරිය ඇදන් ඉන්න ටීචර් හැබැම දක්ශයි දැක්කම ආස හිතෙනවා

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 8 หลายเดือนก่อน +21

    මේ පාසැල් ගොඩනැගිලි අතර ගතකල අපේ සුන්දර පාසැල් කාලය සිහිපත් වෙනවා...අද අපේ දරුවන් ශිෂ්‍යයන් වෙලා ඒ මිහිරියාව අත්විඳනවා...💓💓💓

  • @tinashijayasinghe815
    @tinashijayasinghe815 ปีที่แล้ว +124

    තව තව බලන්න හිතුනා එච්චර ලස්සනයි මේ ටීචස්ලගේ නැටුම් ටික. එයාලා ළමා දිනය දවසේ ළමයිගේ මනස සුවපත් කරන්නට ගත්ත වෙහෙස අපරිමිතයි.❤️

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว +3

      ඇයි ටීචර්ස්ලත් ළමා කාලයට යන්න ඇති නෙ. ඒ මානසික සුවය ටීචර්ස්ලටත් එක්කමයි නෙ.

  • @olananoori
    @olananoori ปีที่แล้ว +443

    මාත් ටීචර් කෙනෙක් ..... ටීචර් කෙනෙක් විදිහට රජයේ පාසලක සමරපු පළමු ළමා දිනය හා ගුරු දිනය තමයි මේ ගෙවුනේ.... හරිම සතුටුයි .... වාසනාවන්තයි දරුවන්ව අපේ නැටුම් ගැයුම් වලින් සතුටු කරන්න ලැබුනට....😍😍😍

    • @Madhupawanphotograpy
      @Madhupawanphotograpy  ปีที่แล้ว +18

      ❤ අනිවාර්යයෙන් teacher

    • @ruwansameera5734
      @ruwansameera5734 ปีที่แล้ว +9

      හරිම ලස්සනයි

    • @laksirivithanage7496
      @laksirivithanage7496 ปีที่แล้ว +8

      Attama godak lassanai ...මොකද aluth samajeta awsaya anaje ekak ....ape kale nane thibune

    • @udarifernando8316
      @udarifernando8316 ปีที่แล้ว +6

      Good job....Thank you for all the teachers for doing something for children.❤️

    • @anurishakulasekara8168
      @anurishakulasekara8168 ปีที่แล้ว +8

      ඔබේ සහතියකය භාවනාවක්,
      ලොවම නිවෙන,
      ගුරු මෑණියනි.

  • @hemalipeiris2688
    @hemalipeiris2688 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි. ඒ ළමයි හරිම වාසනාවන්තයි. මෙහෙම ගුරුවරුන් ලැබීමට. මං නං බලන් හිටියෙම තැබිලි පාට බෝඩරය සහිත කොලපාට සාරිය ඇදන් හිටපු ගුරුතුමිය දිහා. වාසනාවන් 🙏💐👏

  • @Pperera92
    @Pperera92 8 หลายเดือนก่อน +32

    අනේ අපේ කාලේ මේ වගේ ගුරුවරුන්ට අවස්ථාවක් හම්බ වුනේ නෑනේ...එහෙනම් එයාලත් අපිව මෙහෙම සතුටු කරයී...හැම ගුරුවරයෙක්ටම මෙය උපහාරයක්ම වේවා! අනේ හරිම ලස්සනට එයාල නටනවා..දුකයි මේක සජීවීව බලන්න බැරි වුන එකට...💐😍❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +32

    උතුම් ගුරු පදවියම,
    එළිය කළ ලෝකයම,
    චන්ද්‍රයා.
    ඔබයි, ගුරු මව්වරුනි,පියවරුනි,
    මව් සෙනේ ලොවට දුන්,
    ලොවම දන නැමිය යුතු.

  • @wimalsamarasingha2861
    @wimalsamarasingha2861 ปีที่แล้ว +24

    පාසලකට ගැලපෙන විදියටම වැඩේ කරලා තියෙනවා. ජය.

  • @amilaperera466
    @amilaperera466 8 หลายเดือนก่อน +16

    දරුවන්ව සිත්කිරි පොවා පෝශනය කරන ගුරුභවතුන් සිටිනා පාසැලේ දරුවන් කොතරම් වාසනාවන්තයෝද මෙවන් ගුරුභවතුන්ට තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @nihalpushpakumara4054
    @nihalpushpakumara4054 9 หลายเดือนก่อน +19

    ජය වේවා ගුරු මව් වරුනි පියවරුන් හැමෝටම හරිම ලස්සනයි පාසල් ගියා අපි ආයෙත් ❤❤❤❤❤❤

  • @sugandisugandi9997
    @sugandisugandi9997 8 หลายเดือนก่อน +20

    සියලුම ගුරු මෑණියන්ට සහ ගුරු පියවරුන්ට නිදුක් නිරෝගි සුව දායක ජිවිතයකට සුභාෂිණි පතනවා .දුකයී අපේ කාලේ ඔහොම තිබුණේ නෑ . මේ වගේ ලමයින්ගේ හිත්වලට සතුට සැනසීම ගෙනෙන ඔබ වැනි උතුම් ගුරු පරපුරක් අපේ පැටවුන්ගේ ලෝකයට මහ මෙරක් .ආදරෙයි ලක්වාසි ගුරු බවතුන්ට .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +32

    සාරිය අදින්න එක කරදරයක් කියපු අය බලන්නම ඕන වීඩියෝවක් . ආදරෙයි ගුරු මෑනියන් සහ පිටවරුන්ට.
    ( මගේ දියණියන් ගුරුවරියක්. ආඩම්ම්බරයි. )

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว +154

    මේවා ඉදිරිපත් කරන්න පටන් ගත්තේ ලගදී. කවුරු මෙය යෝජනා කලත් එය ඉතාම ඉහලින් අගයකල යුත්තක්. ලමා දිනයේත්, ගුරු දිනයයේත් මෙවැනි ඉදිරිපත්කීරීම් අප කාටත් ගෙනදෙන්නෙ සතුටක් වගේම සුන්දර මතක සටහන් . ජයෙන් ජයම වේවා .👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +9

    ලා කොලපාට සාරිය ඇදපු ටීචර් ලස්සනට dance කරනවා👍👍👍❤️❤️❤️❤️

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 ปีที่แล้ว +170

    අනේ අපි යන කාලේ මෙහෙම තිබුනෙ නෑ නේද ,ගුරුවරුන් දැක්කාම බය වෙනවා ,ආසයි ඉතින්

    • @navo3947
      @navo3947 ปีที่แล้ว +3

      Api a/l awrudu 2 ma gedara🥺

    • @kasilawansa4149
      @kasilawansa4149 ปีที่แล้ว +1

      Sùduhamùn

    • @kasilawansa4149
      @kasilawansa4149 ปีที่แล้ว +1

      @@navo3947 ĺ0

    • @alendon3775
      @alendon3775 ปีที่แล้ว +1

      ඒ භය භක්තිය නිසා ගරුත්වය වැඩියි.

    • @lashinthawansooriya30
      @lashinthawansooriya30 7 หลายเดือนก่อน +1

      Yes 😢

  • @damayanthiherath4260
    @damayanthiherath4260 9 หลายเดือนก่อน +9

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.අර ලාකොළ පාටට හුරු සාරිය ඇදපු ටීචර් හා නිල් පාට ෂර්ට් එක ඇදපු සර් හරිම දක්ෂයි.අනික් ගුරුවරුත් එහෙමයි. ඒ පාසලේ දරුවො හරිම වාසනාවන්තයි.

  • @kelumprabath6011
    @kelumprabath6011 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි.අපේ ගුරු මෑනිවරුන්ට....පියවරුන්ට උපහාරයක් වේවා!!🙏🙏🙏

  • @mudithalakmali6239
    @mudithalakmali6239 ปีที่แล้ว +12

    අනේ ඇයි ඉස්කෝලෙන් අවුට් උනේ කියලා හිතුනා🥺 පොඩි කාලෙ ඉදන් ගිය ඉස්කෝලෙ ඒත් අපේ කාලෙ මෙහෙම තිබ්බෙ නෑ🥺 ලස්සනයි සතුටුයි.. ආදරණීය ගුරුවරු ආදරණීය පාසල♥

  • @imeshikajanayangani6690
    @imeshikajanayangani6690 ปีที่แล้ว +28

    මා අද කතා කරන ලියන වචනයක් පාසා මගේ මුල් ගුරුවරයාගේ සිට ජීවිතයේ මුණ ගැසුනු හෑම ගුරුවරුන් හට ගොඩක් පිං.....අනේ මට ආයෙම දුවලා යන්න හිතෙනවා එයාලගෙ තුරුලට....❤️❤️❤️❤️❤️❤️

  • @jayanisarachchandra2886
    @jayanisarachchandra2886 ปีที่แล้ว +106

    මාත් ගුරුවරියක්. හරිම අගේ කරනවා මේ ඉදිරිපත් කිරීම. දරුවො හුඟක් සතුටු වෙන්න ඇති.දරුවන්ගෙ සතුට තමයි ගුරුවරුන්ගෙත් එකම පැතුම.සාම්ප්‍රදායික ගුරුවරයගෙන් මිදිලා දරුවන්ගෙ දැනුම වගේම සතුට ගැනත් හිතමින් නිදහස් සිතුවිලි ඇති දරුපරපුරක් බිහි කිරීමට අනෙක් ගුරුවරුන්ටත් මෙය කදිම ආදර්ශයක් වේවා...

    • @priyadarshanisenevirathna510
      @priyadarshanisenevirathna510 ปีที่แล้ว +1

      Ow sathakinma daruwan thamai ape sathuta

    • @thanujakumarai7658
      @thanujakumarai7658 ปีที่แล้ว +1

      Yes of course

    • @dilankavinda1294
      @dilankavinda1294 ปีที่แล้ว

      😊

    • @ishanichathurika3754
      @ishanichathurika3754 ปีที่แล้ว

      😢❤😊😮 godak lassanai

    • @shanidibandara5128
      @shanidibandara5128 ปีที่แล้ว

      මට ආයේ ස්කොලෙ යන්න හිතුනා.. ඇත්තටම ළමයී හුගක් සතුටු වෙන්න ඇති ඒ වගේම ගුරුවරුත්... හුගක් ලස්සනයී මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 ปีที่แล้ว +10

    මම විශ්‍රාමික ගුරුතුමියක් ලෙසින් ඔබ සියලු දෙනා ඉදිරිපත් කළ ගුරුදින සංදර්ශනය ඉතාමත් අගේ කරනවා මෙතෙක් මා බැලුව අනෙකුත් විදුහල්වල ඉදිරිපත් කිරීම්වලට වඩා කුමක් හෝ ලස්සනක් ,සිත්ගන්නා සුලු බවක් මේ ඉදිරිපත් කිරීම්වල තියෙනවා මූලිකත්වය ගත් කෙනෙක් සිටී නම් ඔහු හෝඇය ඉතාමත් දක්ෂයි . සුබ ගුරුදිනයක්වේවා

  • @thilankagamage9577
    @thilankagamage9577 9 หลายเดือนก่อน +23

    ලස්සනයි ........💎💎💎💎❤❤️❤️ පාසලේ ගුරුවරුන්ගේ සමගිය රටට අඩම්බරයක්....👑️👑️👑️❤️❤️❤️❤️

  • @ishanmanoj1059
    @ishanmanoj1059 9 หลายเดือนก่อน +15

    දුකයි ට්චර්ලා නටනකොට...ආදරේ ගොඩාක් අපේ ගුරුවරු හැමෝටම

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 9 หลายเดือนก่อน +15

    අනේ හරිම ලස්සනයි..අපේ කාලේ මෙහෙම නැනේ කියලා හිතුණා..ආදරෙයි ගුරු මවු පියවරැන්ට...

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 9 หลายเดือนก่อน +23

    දරුවන් වෙනුවෙන් ගුරු කමෙන් ඉවත් වුනත් තාමත් මම ආදරෙයි ඒ ලස්සන අතීතයට. බුදු සරණයි සියලු ගුරු සොයුරු සොයුරියන් සැමට❤❤❤❤

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi6113 ปีที่แล้ว +10

    ෂෝක් අනේ. එ ගුරුවරු ටික නටනවා දැකල අස් දෙකට kadulu ආවා. ලමයි kochchara සතුටු වෙන්ඩ ඇතිද ❤️😘

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි ගුරුමව් වරුනි පියවරුනි.දීර්ඝායු වේවා සියළු දෙනාට.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +13

    හරිම ආදර ගෞරවයෙන් නමස්කාර කරනවා සියලුම ගුරු මව්වරුන්ට.
    සමාජ ජාලා තුම මෙම වීඩියෝ සහ බොහෝ වීඩියෝ දකින්න ලැබුණා. පාසලක් කියන්නේ දරුවෙකුට දෙවැනි නිවහන. ගුරු මව්වරුන් දෙමව්පියන්ට සමයි. ශිශ්‍ය ශිශ්‍යාවන් දුවා දරුවන් වගේ. මේ බැදීම පාසලත් ගුරුවරුනුත් ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් හරිම අපූරුයි.
    අපි කුඩාකල ටීච කතා කරන විදිය අදින පලදින විදිය සර් බයික් එකේ එන් හැටි හුගක් ආදරෙන් බල්න් ඉන්නවා. ගුරුවරුන්ගේ අඩි පාරේ යන්න උත්සහ දරනවා.
    ඒ බැදීම මේ වගේ අවස්තාවක් තවත් තීව්‍ර වෙනවා. පන්ති කාමරයට සීමා නොවී ගුරුවරුන්ගේ හැකියාවනුත් එලි දක්වමින් ගුරුවරුනුත් ශිෂ්‍යාවනුත් බොහෝ සතුටු වන මොහොතක්. අපි ආසයි අපේ ගුරුවරුන් ගීයක් ගයනවට නැටුමක් නටනවට ඒ හිනාවට. ලංකාවෙ අපි ගොඩක් වාසනාවන්තයි සුන්දර ගුරුමෑණිවරුන් පියවරුන් ලැබීම. 🙏🙏🙏🥰🥰🥰

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m 8 หลายเดือนก่อน +3

    ගොඩක් ඉස්කෝලවල ගුරුවරුන් කල්ලි ගැහිලා ඉන්නෙ.ඒ අතින් මේ ගුරුවරු ❤❤❤ බුදු සරණයි හැමෝටම...

  • @ishankahansamali8324
    @ishankahansamali8324 ปีที่แล้ว +76

    අනේ හරිම ලස්සනයි. දැං ඉන්න ගුරුවරුන් ඇත්තටා මේ කාලෙ හැටියට ළමයි එක්ක ඉන්නවා. හරිම ආසයි අපිට නංඔහොම ඒවා බලන්න වත් තිබ්බේ නෑ මේවා දැක්කම ඇස් දෙකට කදුලු එනවා. දරුවො සතුටු කරන්න එයාලා මහන්සි වෙලා තියෙන හැටි දැක්කම. බුදුසරණයි. මගේ ගුරුවරු හැමෝටම දීර්ඝායුෂ ❤

    • @Madhupawanphotograpy
      @Madhupawanphotograpy  ปีที่แล้ว +1

      ❤❤

    • @chandhanisuranghi105
      @chandhanisuranghi105 9 หลายเดือนก่อน +2

      ඇත්තමයි මටත් ඇස් වලින් කදුළු ආවා කියන්න වචන නෑ දරුවෝ ටික හරි සතුටින් ඉන්න ඇති මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා සියලු දෙනාටම

  • @geethmadushan2044
    @geethmadushan2044 9 หลายเดือนก่อน +5

    Comment එකක් නොදා ඉන්න හිත දුන්නෙම නෑ....හරිම ලස්සනයි ..ඒ වගෙම අගය කරන්න ඕන ගුරුවරුන්ගෙ හැකියාව ගැන...අනේ හැමෝම ලස්සනට නැටුව..අර සර් ගොඩාක් කැපවීමෙන් නැටුව❤❤

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 ปีที่แล้ว +18

    Wow.. 👌🔥❤ මෙච්චර කල් දැක්ක හොඳම සැමරුම..🙊❤👌🔥❤

  • @randhikamanohari.765
    @randhikamanohari.765 ปีที่แล้ว +11

    අපි ඉන්න රට ගත්තහම කොච්චර ආදරනියද 💗❤️❤💟💕අපේ ගුරු වරු හැමෝටම තෙරුවන් සරණයි .

  • @Ihasantha525-ys7kj
    @Ihasantha525-ys7kj 8 หลายเดือนก่อน +11

    අපේ දරුවන් හට සිප්සතර කියාදේන ගුරු දෙවිවරුන් හට මගේ නමස්කාරය🙏🙏🙏🙏

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +22

    ලා කොල පාට සාරිය ඇදන් ඉන්න ටීචර් ලස්සන ට නටනවා , ❤️😍

    • @MyChanko
      @MyChanko ปีที่แล้ว +2

      මං හිතන්නෙ එයා ඩාන්සින් ටීචර්.

    • @sujeewasampath6454
      @sujeewasampath6454 ปีที่แล้ว +1

      @@MyChanko ඔව් නේද 😍❤️

    • @upekshikachathurangani1872
      @upekshikachathurangani1872 ปีที่แล้ว

      💯❤❤❤❤❤❤❤❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +5

    හරිම අගෙයි. හැමෝම ළඟ තියෙන රිද්මය මතු කරන අවස්ථාවක්. බලාගෙන හිටපු දරුවොත් නැටුවා.
    පන්ති කාමරයෙන් එළියෙ මෙවැනි දේ තුළින් මොනතරම් සතුටක් ලබනවද ළමයි වගේම ගුරුවරුත්.⚘🙏⚘🙏

  • @thilinikarunarathne407
    @thilinikarunarathne407 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි.දරුවන් සතුටු කරන්න ගත්ත සොඳුරු වෙහෙසක්..💖..
    හැමෝටම සුන්දර මතකයක් එකතු කළ මේ ගුරු මව් වරු පියවරුන්ට නිති සතුට සපිරුණ සුවබර දිවියක්ම ලැබේවා🙏
    ..තවත් ගුරුතුමියක්..

  • @madhararasanjali5351
    @madhararasanjali5351 ปีที่แล้ว +38

    ලස්සනයි ඇැැැ … සර්ලා 3 තුන්දෙනාගෙ ඉදිරිපත් විම අගෙයි. මිස්ලා ටිකත් හොදයි ජිවිතේ සුන්දරම කාලය පාසල් ජිවිතය

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 ปีที่แล้ว +5

    සමහර පාසල්වල තිබුණු දේවල් දැක්කම ඊට වඩා සුන්දරත්වයකින් සහ සංයමයකින් කෙරෙන ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සණයි.

  • @chathurikaranasinghe691
    @chathurikaranasinghe691 ปีที่แล้ว +43

    රෝස පාට සාරිය ඇදන් නටන ටීචර් ලස්සනට නටනවා 🥰🥰

    • @nishaneeshehana7931
      @nishaneeshehana7931 ปีที่แล้ว +5

      නැටුම් ටීචර්

    • @krishanthahmd2586
      @krishanthahmd2586 ปีที่แล้ว +4

      ඇයි කොලපාට සාරිය ඇදි මිස්. හැමෝම ලස්සනයි. අපි ආසයි

    • @anything4070
      @anything4070 ปีที่แล้ว +3

      Eya dancing teacher

    • @deepikafernando4528
      @deepikafernando4528 ปีที่แล้ว +2

      එයා තමයි වෙන්න ඕනේ ඔය පාසලේ නර්තන ආචාරිනිය .මට ත් ඒක ම හිතුනා .
      මේ වගේ ගුරුවරු ඉන්න පාසලක දරුවෝ කොයිතරම් නම් වාසනාවන්තද....සුන්දර ගුරුවරු.ස්තුතියි බුදුසරණයි හමෝටම.

    • @samanpushpakumara8803
      @samanpushpakumara8803 ปีที่แล้ว

      Ow ape dancing mis

  • @ruchinianuradha9900
    @ruchinianuradha9900 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සනයි
    මටත් මගේ පාසැල් කාලේ මතක් උනා
    හරිම ලස්සනයි
    මේ වගේ ගුරුවරුන් නිසා අපේ ලමයි සතුටින් ඉගෙන ගනී
    හැමෝටම බුදු සරනයි

  • @insight.111
    @insight.111 8 หลายเดือนก่อน +12

    හරිම පිලිවෙලයි...ලොකු කණ්ඩායමක්..ගොඩක් මහන්සි වෙලා දරුවන්ගෙ සතුටයි, ගුරු ගෞරවයයි දෙකම රැකෙන විදියට නිර්මාණය කරල තියෙනව....❤

  • @erandiranjeewani4105
    @erandiranjeewani4105 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවා. දරුවන් ,වැඩිහිටියන් කාටත් ඔබින ලස්සන නර්තනයක්. ඔබ සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම් හරිම ලස්සනයි .👍👍👍💐💐💐

  • @ChathurangiMenaka-gd2fy
    @ChathurangiMenaka-gd2fy 8 หลายเดือนก่อน +10

    මමත් ගුරුවරියක් රජයේ පාසලක.මමත් සමරපු දෙවෙනි ලෝක ළමා දින සැමරුම අද දින ලැබු ගුරු දිනය සියලුම ගුරුවරුන් සියලුම දෙනාට සුබ ගුරු දිනයක් වේවා

  • @DULINASASEN12344
    @DULINASASEN12344 ปีที่แล้ว +7

    ඇත්තටම ආසයි අගේ කරනවා මෙහෙම ගුරුවරුන් අද කාලේ අඩුයි 🙏🙏

  • @nayanakumari3499
    @nayanakumari3499 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .හරිම අගෙයි.අපියනකාලෙ ඕවා තිබුනෙ නෑ.අපි ගුරුවරු අතරෙ පරතරය වැඩියි .දැන් ගුරුවරු ලමයිට ලංවෙලා.බොහොම හොද වැඩක්.

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 ปีที่แล้ว +6

    හරිම වටින දෙයක්. ගුරැවරෑන්ගේ ඉදිරිපත්වීම. අගය කල යුතුයි. ඡය

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 ปีที่แล้ว +5

    අනේ හරි ලස්සනයි.කැම්1 තව ටිකක් ලං කරලා පෙන්නුවනම් තවත් ලස්සනයි. 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +3

    ඉදිරියෙන් නටන ලා කොළ පාට ඇදලා ඉන්න ටීචර්ගෙ නැටුම ලස්සනයි..

  • @sashindichanika5188
    @sashindichanika5188 ปีที่แล้ว +5

    අනෙ අපෙ ස්කොලේ ටීචර්ලා 😍😍හරිම ලස්සනයි ,අපෙ ස්කොලෙ ගුරුවරු නටනො දැක්කමයි මෙහෙම ❤

  • @maheshikarathnayake2452
    @maheshikarathnayake2452 ปีที่แล้ว +7

    ඇස්වහක් වදින්න එපා අපේ ආදරනීය ගුරුවරුන්ට ,මොන පාසලක උනත් ලෝබ හිතුන ඒ ගුරු ආදරෙට❤️

  • @Kalaniperera29
    @Kalaniperera29 ปีที่แล้ว +5

    මේ පාර දැකපු ලස්සනම ඉදිරිපත් කීරීම..❤💜️❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..😍😍😍

  • @meshadimna3329
    @meshadimna3329 ปีที่แล้ว +5

    අනේ අපේ ස්කෝලේ.. 🥺❤️❤️❤️❤️
    ආඩම්බරයි මිහිදු එක ගැන..❤️😍

  • @vajram0227
    @vajram0227 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .මොහොතකට අතිතයට ගියා.සුන්දර පාසල් කලයට.දරුවන්ගේ සිතට සතුටක් ලබා දුන් ඔබට ගොඩක් පින් ගුරු මැනිවරුනි පියවරුනි

  • @Anuhassandeepa1436
    @Anuhassandeepa1436 ปีที่แล้ว +10

    මේ අපේ ස්කෝලේ නේද බං
    මිහිඳු මධ්‍ය මහ විද්‍යාලය ❤❤
    ආදරෙයි හෙමදාටම
    ආයි ස්කෝලේ යන්න තිබුනනම්.................♥️♥️♥️♥️

    • @menakakumari8495
      @menakakumari8495 ปีที่แล้ว +1

      කොහේද?

    • @nimeshdeshan9793
      @nimeshdeshan9793 ปีที่แล้ว +1

      @@menakakumari8495 අගලවත්තෙ (මතුගම)

  • @asokakumari5692
    @asokakumari5692 ปีที่แล้ว +3

    ඇත්තටම දැකපු ලස්සනම ආදර්ශමත් ඉදිරිපත් කිරිමක්...ආඩම්බරෙන් කතා කරන්න හැකි නිර්මාණයක් ...දරුවන්ට වගෙම හැමකෙනෙක්ටම බලන්න පුලුවන් නර්තනයක්..

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 9 หลายเดือนก่อน +11

    ශෝක් අප්පා...අපිට මෙච්චර සතුටු නම් ඒ ළමයි මොනතරම් සතුටු වෙන්න ඇතිද....😊

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +5

    නිල්පාට ෂර්ට් එක ඇදපු ගුරැ මහත්තයා තමයි හරියටම කලේ. හැමෝමගෙම හැකියාව සුපිරියි🇦🇺🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌

    • @shehanvihaga8774
      @shehanvihaga8774 ปีที่แล้ว +1

      𝗠.𝗡.𝗖 අපේ ප්‍රා.තා.කූ සර්🤭🤭❤️‍🔥

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 9 หลายเดือนก่อน

      7:07 ඒක ඇත්ත 👍

  • @rathnakumaridissanayaka14
    @rathnakumaridissanayaka14 ปีที่แล้ว +3

    නිර්මානාත්මක අපූරු නර්තන යක්.සුබ පැතුම් සියලු දෙනාට ම...

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 8 หลายเดือนก่อน

    ලස්සනයි උපරීම .සියලු ගුරවරුන්ට හා ගුරුවරියන් හට මගේ ආචාර ය .ආපසු ඉස්කෝලෙ යන්න හිතුණා .ජයම වේවා ඔබ සියලු දෙනාටම .දිර්ගායුෂ ලැබේවා .!!!.

  • @asanakasanath9430
    @asanakasanath9430 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ලස්සනයි අපේ පාසල් කාලෙත් අපේ ගුරුවරු ටිකත් මතක් කරලා දුන්නා

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m 8 หลายเดือนก่อน +3

    මේහෙමත් ගුරුවරුන් තාම ඉන්නවා එහෙනම්...❤❤❤ ආදරෙයි හැමෝටම ළමා ගැන හිතලා මෙහෙම නිර්මානයක් කලාට...❤❤❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි!අපේ කාලේ මෙහෙම තිබුනේ නැහැ.මේ අාචාර්්‍ය මණ්ඩලය හරිම හොදයි!

  • @sahanmunasingha1523
    @sahanmunasingha1523 ปีที่แล้ว +4

    🎉❤supiri වැඩක් .teacher කෙනෙක් weemama pinak. Matath a වාසනාව labuna.❤

  • @krishanthisilva7245
    @krishanthisilva7245 ปีที่แล้ว +3

    හරිම වටිනවා. ගොඩක් ලස්සනයි. සැබවින්ම දක්ෂ ගුරුවරු.

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 ปีที่แล้ว

      ගුරුවරුකියන්නෙ අංගසම්පූරණ දැනුමක් ඇති ඕනෑම ක්‍රියාවකට උපරිමයෙන් දායකත්වය දැරිය හැකි.පිරිසක් බව දරුවන්ට පෙන්නුම්.කිරීමක් ආඩම්බරයි.බුදුසරණයි

  • @prasannasamarathunga351
    @prasannasamarathunga351 ปีที่แล้ว +5

    Wooow... ආදරනීය ගුරුවරුනි ඔබට නමස්කාරය

  • @umeshanethmi9305
    @umeshanethmi9305 ปีที่แล้ว +12

    අනේ මගේ ස්කෝලෙ 🥺🥺🥺 ඇස්වලට කදුලු ආවා දෙයියනේ 🥺❤️ හරිම ලස්සනයි. ජීවිතේ ඉගෙනගත්ත ආදරණීය පාසල. ආදරෙයි දෙවෙනි අම්මා ❤️🙏

    • @thusharilakmini9023
      @thusharilakmini9023 8 หลายเดือนก่อน

      කොහේද මේ ස්කෝලේ
      නියමයි

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 ปีที่แล้ว +13

    කියා නිම කල නොහැකි සතුටක් වින්දා...පාසල් කාලයට නැවත ගියා...❤🙏🌹

  • @kaviduviduranga8240
    @kaviduviduranga8240 ปีที่แล้ว +41

    මාරම සතුටුයි අන්තිම අවුරුද්දේ හරි අපිට මේ වගේ සුන්දර මතකයන් පිදුවට...❤️...එක අතින් මේක බැලුවා පට්ටම දුකයි මොකද😥 මේ ඔක්කොම බලන්න පුලුවන් තව මාස කිහිපයයිනි❤️❤️😍

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. දරු පැටවු ගොඩක් සතුටු වෙනවා දැක්කා. ඔයාලට ගොඩක් පින් පුංචි පැටවු සතුටු කළාට.

  • @user-he8lf7di1i
    @user-he8lf7di1i 9 หลายเดือนก่อน +1

    ලයික් එකක් විතරක් දාන්න හිටියේ ඒ උනාට මේක දැක්කහම comment එකක් නොදා බෑ.ළමයි සතුටින් නම් ඒක තමයි අවසන් ප්‍රතිඵලය බොහොම ලස්සනයි. නියම වැඩක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බොහොම ස්තූතියිසැමට තෙරුවන් සරණයි

  • @tharushanethsara2680
    @tharushanethsara2680 ปีที่แล้ว +5

    අපේ ඉස්කෝලේ M.N.C.අපේ මිස්ලා සර් නම් මරු එදා නම් ..... ❤️✨

    • @bluforesta2184
      @bluforesta2184 9 หลายเดือนก่อน +1

      කොහෙද මේ ඉස්කෝලෙ... ආදරෙයි අප්පා

  • @hellofriends4469
    @hellofriends4469 ปีที่แล้ว +17

    අගලවත්ත මිහිදු Central ❤

  • @kumarisepalika2573
    @kumarisepalika2573 ปีที่แล้ว +4

    කුවේට් සිට බලන්නේ 🙏🙏බුදුසරණයි හැමෝටම ❤️❤️❤️

  • @fatimaali6290
    @fatimaali6290 ปีที่แล้ว +6

    බුදු සරණයි සියලුම දෙනාට ....👍👍💕💕💕🙏🙏🙏

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +4

    හරි.ලස්සනයි.ගුරුවරුමේ විදියට.නටනකොට්ස්‍යි.දරුවන්ඉගන ගන්නෙ.මේලෝකේ ගුරුවරු නුසයි දැරුවන් සමාජෙ ඉහල තැන්වලට යන්නෙ.බුදුසරණයි.අපි යානකාලේ ගුරුවරු සාහිත්‍ය සමිතියේ සිංදු කීවා.ස්පෝට් මීට් එකට රේස් තරගවලට හිටිය..හැම බාහිර ක්‍රියා කාර කමකදීම එතුමන් එතුමියන්ගේත් උපරිම දායකත්වය දුන්න.අදත් මතක් කරමින් පින් දෙනව ඒ අයට.

  • @sanjunadealwis6993
    @sanjunadealwis6993 ปีที่แล้ว +4

    සුපිරි අපේ ස්කෝලේ මිස්ලා සර්ලා ගැම්මක් තමයි 🖤❤️‍🔥

  • @geethaittammedura4567
    @geethaittammedura4567 8 หลายเดือนก่อน +2

    ඉතාම අනර්ගයි!!!!! මා දුටු ආදර්ශමත් ගුරුවරුන් පිරිසක්!!!! බුදුසරණයි !!!!!

  • @dilhanijayasinghe3002
    @dilhanijayasinghe3002 ปีที่แล้ว +4

    ඉවර වෙනකම්ම අසාවෙන් බැලුවා ගොඩක් ලස්සනට සංවිධානය කරලා සතුටුය, සජීවී බලබු පැටවුන් ට වගේම මේක බලපු මගේත් මනස මොහොතකට හරි සතුටක් වින්ද, ළමා දින මේ විදියට සතුටක් ගෙන්න වෙහෙසුනු සමස්ථ අධයාපන මඩුල්ල ටම ස්තුති

  • @sriyanikarunarathna1973
    @sriyanikarunarathna1973 ปีที่แล้ว +6

    පාසල් ගියපු කාලේ මතක ආවර්ජනය වෙනවා අනේ 😍😍😍❤

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +8

    ගුරුවරු මේ වගේ ඕනිම දේකට දක්ෂයි කියලා ලමයින්ගෙ ඔලුවලට ගියාම ලමයි බය නැතුව ඕනිම දේකට ඉදිරිපත් වෙනවා. මේ ගුරුවරු ලස්සනටම කලා.

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 8 หลายเดือนก่อน +17

    අපේ කාලේ ගුරු දිනයක් තිබුනද කියලා වත් අපි දන්නේ නෑ. අද ඉතින් මෙහෙම දේවල් දකිද්දී හරි සතුටුයි ❤

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +2

    අම්මෝ මේ නිල් පාට ෂර්ට් එක ඇඳගෙන ඉන්න.👍🙏👃❤️සර්. හරිම active.

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බොහොම ස්තුති ටීචලා හැමෝටම තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +3

    ඉතා සතුටුයි ..අපෙ ගුරුවරුන් කොහොමත් දක්ශයි.ලස්සනට නැටුවා හැමොම.පාසැල ඇතුලෙ දරුවොයි ගුරු වරුන් එකතු උ නාම මැවෙන්නෙ අමුතු ම ලෝකයක් ..අද්දැකීමෙන් කියන්නේ ..හරි සතුටුයි

    • @ruwinibandara5746
      @ruwinibandara5746 ปีที่แล้ว

      ඇත්තටම හරිම ලස්සනයි❤ ඒ වගේම ගොඩක් වටිනවා💖

  • @pradeepkumara8098
    @pradeepkumara8098 ปีที่แล้ว +3

    මේක නම් නියම වැඩක් ...ඔක්ක්කොම එකා වගේ ජවයෙන් නටනවා ..පුදුම යි❤️❤️

  • @nandanikumari1478
    @nandanikumari1478 6 หลายเดือนก่อน +1

    ඇයි සර්ලා තුන් දෙනා නියමයි. අපේ කාලේ ඔහොම තිබුනනේ නැහැ. ඒත් මේවා දකිනකොට සතුටුයි. මෙහෙම උනහම දරුවෝ ගුරුවරු අතර තියෙන බැදීම වැඩිවෙනවා. ගුරුවරු අතරට දරුවෝ තවත් ලං වෙනවා. දරුවෝ එයාලගේ හැම දෙම කියන්න තරම් ගුරුවරුන්ට ලං උනාම දරුවෝ විදින සැප දුක හැම දෙයක්ම ගුරුවරුන්ට කියනවා. යහපත් දරු කැලක් නිර්මාණය කරන්න එතකොට අමාරු නැහැ. මේ ගුරුවරු සියලු දෙනාටම බුදුසරණයි.

  • @ajanthasilva2731
    @ajanthasilva2731 ปีที่แล้ว +5

    ගුරුවරුද සතුටින් ......දරුවන්ද සතුටින් .......❤️❤️❤️❤️❤️

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 หลายเดือนก่อน +4

    මෙවා නම් සදා අමරනීයයි ❤ලාකොල පාට සාරිය ඇදපු මිස් නැටුම් ටීචර් වෙන්න ඇති 👍

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 9 หลายเดือนก่อน +2

    7:49 නිල් පාට ෂර්ට් එක ඇදපු සර් ලස්සනටම ඩාන්ස් කරනවා. අනිත් ගුරුවරු හැමෝම ලස්සනයි 👍👍

  • @dilludumi3018
    @dilludumi3018 ปีที่แล้ว +1

    දැකපු ලස්සන නැටුම් ටිකක් supreb

  • @laknaperera6796
    @laknaperera6796 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි teacherslage danace ekata .ගොඩාක් hoda දෙයක් .excellent 🎈🎈🎈🎈

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +5

    Wow superb අපිට තිබුනේ නැහැ ඕවා , සෙල්ලම් කරන්න එලියට ආවත් ටීච ආවෙ නැති පීරියඩ් එකක වෙන ටීච කෙනෙක් ලගින් ගියත් බයයි , උදේ යනවා , හවස පන්තිවලට යනවා ගෙදර එනවා , මේවා දකිද්දී ආයෙම ඉස්කෝලෙ යන්න හිතෙනවා මාර ලස්සණයි, හැම දෙනාම

  • @fgg6211
    @fgg6211 8 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි .අද කාලේ මේවගේ ගුරුවරු ඉන්න එක ගැන හරිම සතුටුයි.🎉🎉🎉😊❤

  • @yamunakalyani4942
    @yamunakalyani4942 ปีที่แล้ว +2

    😍 😍😍හරිම ලස්සනයි දරුවනේ
    තව තව දරුවන් පිනවන්න
    ලංකාවේ මේ ක්‍රම වෙනස් කරන්නට
    ඔබ සැමට දිරිය ශක්තිය
    ලැබේවා මාත් ගුරු දිවිය සතුටින්
    ගතකළා