මිස්ලා නෙට් බෝල් වලින් ළමයින්ට සුපිරි ගේමක් දෙන හැටි බලන්නකො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2019

ความคิดเห็น • 83

  • @amchashiniwijekoon4760
    @amchashiniwijekoon4760 3 ปีที่แล้ว +24

    පාසල් වලට අවශ්‍යත මෙහෙම ක්‍රියාශීලී ,දක්ෂ,ආදර්ශමත් ගුරුවරු .ආඩම්බරයි

  • @manelhd7348
    @manelhd7348 5 ปีที่แล้ว +24

    හරිම ආඩම්බරයි මෙවැනි ගුරුවරුන් රටට ආදර්ශයක්
    හොඳ ගුරු ගොල සම්බන්ධ තාවයක්

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +5

    ස්කෝලේ කාලේ මතක් වෙනවා මේවා දකිද්දී .සමහර පාසල් වල මේ වගේ දක්ෂ ගුරුවරු ඉන්න එක ගැන.💪

  • @tms9415
    @tms9415 3 ปีที่แล้ว +20

    ස්කෝලේ මතක් වුනා .. ගුරුවරු.. රටේ අනාගතය හදන දෙවිවරු..

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +7

    ඇත්තටම බලාගෙන ඉන්න ආසයි පාසැල් කාලේ මතක් උනා ❤️🏃

  • @suneethadesilva8300
    @suneethadesilva8300 3 ปีที่แล้ว +10

    ඇත්තටම පරණ අතීතය මතක් උනා හරිම සතුටුයි බුදු සරණයි ..

  • @jasaranga2223
    @jasaranga2223 2 ปีที่แล้ว +3

    පාසල් කාලය මතක් වුනා .හරිම සුන්දරයි.දැන් නම් ඉස්කෝලේ හැමදාම නිවාඩු ......අපි නම් හැමදාම ඉස්කෝලේ ගියා.රටකට ගිය කලක්....අනෙ මන්දා

  • @chandimali3093
    @chandimali3093 3 ปีที่แล้ว +7

    පාසල් කාලයට ගියා .අපිත් සෙල්ලම් kala වීදිය මතක් una.💖💞💞💞

  • @sampathbandara2409
    @sampathbandara2409 3 ปีที่แล้ว +9

    මොන තරම් දක්ෂ උනත් පුතේ ගුරැවරැන්ට උඩින් යන්න එයාල පරද්දන අපිට බැ අපි එයාල ලග අත දරැවො පුතෙ හැමදාම

  • @amchashiniwijekoon4760
    @amchashiniwijekoon4760 3 ปีที่แล้ว +6

    රුහුණේ කෝච් හරිම ශෝක්

  • @denithdunusinghe293
    @denithdunusinghe293 3 ปีที่แล้ว +10

    නෙත්මී ගෙදර පලයාන්😂🔫,ඇම්බියුලන්ස්😂😂😂

  • @wsarswthisarswthi546
    @wsarswthisarswthi546 2 ปีที่แล้ว +1

    පට්ටයි

  • @amithsusantha6145
    @amithsusantha6145 3 ปีที่แล้ว +3

    ලස්සනයි budusarani

  • @chamindakumara4930
    @chamindakumara4930 3 ปีที่แล้ว +1

    wasara gananak hitha athithayata aran giya harima lassanai apage pasal awadiye apa hoda magata genimata guru hurukam laba dun siyaluma adaraniya guru meniwarun ha piyawarun adarayen sihi karami budu saranai

  • @sandamali7139
    @sandamali7139 3 ปีที่แล้ว +5

    අම්මෝ,මරු...❤❤❤

  • @madomado1952
    @madomado1952 ปีที่แล้ว +1

    Harima sundarayi

  • @amelak45
    @amelak45 4 ปีที่แล้ว +5

    ආයෙම ඉස්කෝලේ එනවානම්

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +5

    නියමයි ..ඇත්තටම..

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว

    ගුරු මෑණිවරුන්ට සහ දියණියන්ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා පරණ වීඩියෝ එකක් වුණත් ගොඩක් සතුටු වුණා අපිත් එක්ක නෙට්බෝල් ගහලා ටීචර්ලා ඇද ගෙන වැටුන හැටි මතක් වෙනවා විශේෂයෙන්ම අනුලා, නාලනී රුවන් ටීචර්ලා පරිස්සමින් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤🙏🙏🙏🙏❤❤❤❤❤

  • @vijithabandara467
    @vijithabandara467 4 ปีที่แล้ว

    Niyamaii

  • @wajiratharaka4668
    @wajiratharaka4668 5 ปีที่แล้ว

    Niyama wedak

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว

    Niyamai😜😜😜

  • @shanimari1875
    @shanimari1875 5 ปีที่แล้ว +1

    Aththatama matath eskole jevitheta mathak unada lassanai kattiyatana jp

  • @nihlaranthunga5957
    @nihlaranthunga5957 3 ปีที่แล้ว

    Niyama. Aka. Muthu. Kama.

  • @chaturangachaturanga4586
    @chaturangachaturanga4586 3 ปีที่แล้ว

    Good

  • @nirmalihasitha4639
    @nirmalihasitha4639 3 ปีที่แล้ว

    Center teacher maru...👍👍👍

  • @dumidudhanuddara8325
    @dumidudhanuddara8325 4 ปีที่แล้ว +1

    Maara aadambarai. Teruwan saranai

  • @mobixtrm5083
    @mobixtrm5083 3 ปีที่แล้ว

    Patta

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +2

    ටියුෂන් තුලින් අද්‍යාපනය විකුනා දරුවන්ගෙ දෙමාපියන් ගෙ මුදල් සූරා නොකා ...රටේ අනාගතය මේ දරුවන් කියා හිතා මෙසේ දරුවන් ට ආදරය කිරීම ඉතාමත් හොදයි

    • @prasannakasun2110
      @prasannakasun2110 3 ปีที่แล้ว

      හරියට හරි ගුරු හොරු අතරෙ ගුරුවරුන්

  • @anuruddakumara6665
    @anuruddakumara6665 3 ปีที่แล้ว

    👍

  • @cchathuranga1185
    @cchathuranga1185 4 ปีที่แล้ว

    Patta yako guru waru api yana kalet ohoma aya godak hitiya dan eaya ne ape scole

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว +1

    Lankawe siyalu guruwarunta Budhu sarany

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Respect 🙏 teachers

  • @ma-bc2gc
    @ma-bc2gc 3 ปีที่แล้ว

    Where in the world would you see ladies playing a kind of "netball game" while wearing sarees......only on that beautiful island called Sri Lanka. It's obvious the students have a lot of respect for the teachers taking part in this game. Looks like everyone had a great deal of fun, well-done ladies.

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 ปีที่แล้ว

    සටනකි අතර සිසු ගුරු දිනයේදි ලමා..
    සතුටකි අපට සිහිවෙයි ඒ යුගය ලමා....
    උදුරාගෙන කුරිරු ලෙස කාලයද ලමා ....
    කොරෝනා වෙන්කරලා ගරු ගුරු ලමා ලමා ....

  • @sanjaya.wathsalakumari6678
    @sanjaya.wathsalakumari6678 5 ปีที่แล้ว +1

    Apith pasal kalaye net bool sellam kara sathutin nerabuwa b s

  • @shenashijayamanna.6030
    @shenashijayamanna.6030 5 ปีที่แล้ว

    apith hema auruddema guru dineta me wage weda karanawa ,net bol sellam karanawa ,mech akak gahanawa ,all gahanawa ,ane mathak wenakota pissu hedenawa .den ithin a/l awa mukuth ne ne.

  • @sandunlakshan5098
    @sandunlakshan5098 3 ปีที่แล้ว

    Ape sugath sir innawa ❤️

  • @niroshaninisanka3814
    @niroshaninisanka3814 3 ปีที่แล้ว

    Maru apa kala mathak uana

  • @buddhipiyaratne3187
    @buddhipiyaratne3187 3 ปีที่แล้ว

    Me pilane vidyarthodaya Maha vidyalaya.mm igena gaththa iskoke.

    • @kalumindikakalumindika918
      @kalumindikakalumindika918 3 ปีที่แล้ว

      ඔයත් ඒ කාලෙ නෙට් බෝල් ගැහුවද

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🤸🤸🤸

  • @imashbaby9742
    @imashbaby9742 5 ปีที่แล้ว

    man play kare GA.deiyane man godak kapa kara me kidawata. namuth monawa unada kiyanna danne na.man inna oni thana ada wena kenek inne.namuth tharahak na .mage guruthumi ekka. ada man kuweit eke. inne.mage iganima pawa kada watune me nisa.

  • @sumedawijesundara2613
    @sumedawijesundara2613 2 ปีที่แล้ว

    Kellanta bole yannema nane bn scl kaleta gya ela

  • @malikamallikasriyani5190
    @malikamallikasriyani5190 3 ปีที่แล้ว

    aka maru asai balan inna

  • @tharindurox1469
    @tharindurox1469 4 ปีที่แล้ว +1

    Omg....es walata kaduluth awa scl kale mathak wela...shok aneee😢😢

  • @sewwandhikanchana1144
    @sewwandhikanchana1144 2 ปีที่แล้ว

    Anee පාසල් කාලේ මතක් උනා.🥺කොහෙද මේ ඉස්කෝලේ .හගුරන්කෙතද

  • @raminiramini40
    @raminiramini40 5 ปีที่แล้ว

    Misla lamai athara sanhidiyawa kiyanne meyatai

  • @anjalianjana9981
    @anjalianjana9981 4 ปีที่แล้ว +2

    මමත් එන්නද ආසයි

  • @jagathkingslymahakumara7477
    @jagathkingslymahakumara7477 5 ปีที่แล้ว +2

    කොහෙද මෙ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Dan guruvaru gana adambarai

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว

    Koheda me school eka danna kenek kiyanna

  • @tashininawanjana2112
    @tashininawanjana2112 2 ปีที่แล้ว

    Sry pilane scle me.cricket match walata mn giye mekata.mata ground eka huru nisa baluwe mama.maru a

  • @asanmadusanka7001
    @asanmadusanka7001 4 ปีที่แล้ว

    Nethmi gedara palayan

  • @hplusmobile8600
    @hplusmobile8600 3 ปีที่แล้ว +2

    ලමයින්ගේ වැරදි විතරයි කෝච් අල්ලන්නේ.

  • @sujanisuja1465
    @sujanisuja1465 3 ปีที่แล้ว

    දැන් අපිට වෙච්ච දෙයක්

  • @keshandananjaya7435
    @keshandananjaya7435 3 ปีที่แล้ว

    kohed me school ek

  • @amelak45
    @amelak45 4 ปีที่แล้ว

    නෙත්මි ගෙදර පලයන්

  • @ChandimaSandaruwan-yc2wc
    @ChandimaSandaruwan-yc2wc 3 หลายเดือนก่อน

    Parra ne

  • @shanjayashan1967
    @shanjayashan1967 3 ปีที่แล้ว

    මිස්ලට ගේමක් දෙන්න බැරිද

  • @sasankaparame9779
    @sasankaparame9779 3 ปีที่แล้ว

    Mage pasal awadeya Mata matak una

  • @ranjanidissanayaka4798
    @ranjanidissanayaka4798 3 ปีที่แล้ว

    School kale mathk una...

  • @kavindyalaksarani7953
    @kavindyalaksarani7953 3 ปีที่แล้ว

    Nethnmiii gdr plynnn😂😂

  • @chandimagamage909
    @chandimagamage909 5 ปีที่แล้ว +5

    පට්ටයි ...ඉස්කෝලෙ කාලෙ මතක් උනා 💕💕

  • @sumedhasampath3382
    @sumedhasampath3382 3 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි දැක්කහම ඇස්දෙකට කදුලුත් ආවා

  • @nuwanviduranga130
    @nuwanviduranga130 3 ปีที่แล้ว

    පට්ටම

  • @disanayakadil539
    @disanayakadil539 5 ปีที่แล้ว +5

    මේක දැක්කට පස්සේ අවුරැදු 23කන් ආපස්සට ගියා

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +1

    නියමයි 👍🇱🇰

    • @denetht.v.4190
      @denetht.v.4190 3 ปีที่แล้ว

      දිනුම පැරදුම නොව, ඇත්තටම නෙතට කඳුළක් උනන අවස්ථාවක්. නියමයි. අපේකම......

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 5 ปีที่แล้ว +1

    යකු ලංකාවෙ නෙද මේ 👌 👌 👌 👌 👌

  • @kosalakosala7737
    @kosalakosala7737 5 ปีที่แล้ว +2

    Pilane vidyarthodaya school eka neda

  • @ireshakoshinnage
    @ireshakoshinnage 5 ปีที่แล้ว +4

    Koheda me scl eka

  • @nimalshantha8820
    @nimalshantha8820 5 ปีที่แล้ว +2

    aasawe be

    • @sujewasujewa4009
      @sujewasujewa4009 5 ปีที่แล้ว +1

      Kohada ma pasala

    • @sujewasujewa4009
      @sujewasujewa4009 5 ปีที่แล้ว +1

      Veidua mawa saradawa.......

    • @nimalshantha8820
      @nimalshantha8820 5 ปีที่แล้ว

      @@sujewasujewa4009 ane ehema danne ne.eth dakiddi paasal kaaleta giya nodenima