ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පෙබරවාරි 09 වැනිදා පැවැත්වෙන Business Day කොළඹ වැඩමුළුවේ ටිකට් වෙන්කරවා ගැනීමට ✅ bit.ly/BusinessDayColomboවැඩි විස්තර සඳහා - 0716525555
අවුරුදු 5 කට FD දැම්ම කියල හිතල හොද dividend දෙන company බලල invest කරන්න අවුරුදු පහකට පස්සෙ හිතාගන්න බැරි තරම් රිටන් එකක් ලැබෙයි. මොකද ඉස්සරහට එන්න තියෙන්නෙ ලංකාවට සුභම සුභ කාලයක් ❤
ඇත්ත. ඒත් මේ වෙලාවේ buy කරන්න සුදුසු වෙලාවක් නෙමේ. ඕනාවට වඩා මාකට් එක උඩට ගිහින් තියෙන්නේ. කට්ටිය profit ගන්නකොට ඕක වැටෙනවා. ටිකක් සැලකිය යුතු ලෙවල් එකකට වැටෙනකන් ඉඳලා buy කරන එක සුදුසුයි
@@express6468වැටෙයි කියල හිතන්නෙ කොහොමද? මොනවද negative news තියෙන්නෙ? Bullrun එකෙන් පස්සෙ Profit booking දෙසැරයක් විතර ගියා. ඒ එක්කම buyersla මාකට් එකට එනව. CSE එක තවමත් undervalued. ඒ වගේම තවමත් undervalued හොද dividend ගෙවන සමාගම් තියෙනව. දිගුකාලීන ආයෝජනයට තමවත් මාකට් එක සුදුසුයි
@@express6468 හෙටවත් ගන්න..මේ මාසේ 17000+ පනිනවා
@@express6468ලොකුවට වැටෙන්නේ නැහැ, දැන් consolidation එකක market එක තියෙන්නෙ.
dividend dena hoda coumpany lidt ekak denna puluwanda
හැමදාමත් හරිම කැමැත්තෙන් බලනව ඔබ දෙපලගෙ වීඩියෝ .බොහෝමත්ම ස්තුතියි ලබාදෙන දැනුමට.
හොදම දේ ගන්න මම මග බලාන ඉන්න B❤A ඔබ තුමන්ලාට ස්තුතියි
මම දැන් අවුරුදු දෙකක් CSE එකේ ආයෝජනය කරනවා..dividend ලක්ෂ ගානක් ලැබිලා තියෙනවා ..day.trading swing trading කරලා ලක්ෂ ගානක් හොයලා තියෙනවා ..??ගොඩාක් අය හිතාගෙන ඉන්නේ කොටස් වෙලද පලේ සල්ලි දැම්මොත් සල්ලි නැති වෙනවා කියලා..එහෙම සල්ලි නැතිවෙන්නේ නෑ..දැනුමක් නැතිව ආයෝජනය කලොත් සමහර විට කාලයක් බලාගෙන ඉන්න වෙනවා ඒ company වල කරපු ආයෝජනයේ සල්ලි ආපසු ලබා ගන්න..ඒක මිසක් සල්ලි නැතිවෙන්නේ නෑ..එහෙම නේද??😂ඔබලාගේ සහ තවත් වීඩියෝ බලලා දැනුම ගන්නවා..👍
Mulin patan gaththe kiyakinda
40000.
@@shamalperera4875 ඉගෙන ගත්තෙ යු ටියුබ් බලලද?
Day trading කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න කැමති යි. කියල දෙන්න පුලුවන් ද
ලොකු ගැටලුවකට පිළිතුරක් ලැබුණා. ගොඩක් ස්තුතියි
ස්තුති ඔබ දෙදෙනා ටම
Super
Keep it up guys. Great job. Helpful if you can discuss more than 2 companies. Need more videos regarding stocks
Godak hoda program ekak hamadama balanawa waraddan natuwama
I am really interested in investing in share market
Thank you ❤❤
Thank you very much ♥️
Perfect ❤
Thank you
Thanks
Thank you very much.
Nice program bro❤❤❤
කොටස් වෙලද පොල ආයෝජනය කරන්න කැමතියි ඒ ගැන දැන් ගෙන කරන්නෙ කොහොමද
Super ❤
❤
When we cosider a profit, what is to consider 1. Capital gain? 2. Devidend? 3. Both of above ?Please reply!🙏
Both
බොහොමත් හොදයි මගේ අත්දැකිමක් ඔයාලා සමග බේදාගන්නනම් tourism field. 1 අපේ අය අගන්තුකයන්ව එකවරම අපි කියන්නේ අර හුරන් කන්න හදනවා අපි අවන්නක ම්නුස්සු කොටසක් කියලා එයලාට ක්රියාවේන් පේන්නන්න ඔන අපේ අගම බුද්දාගම එයාලාට ඒපාකරවනවා ඇල්ල පැත්තේ නම් ඉතිං වැඩක්නැහැ 😢 ඒහේම ගියෝත් ඉතින් sorry තමයි අපේ හොද අයත් ඉන්නවා good luck
මුන් දෙන්නා share market ගැන කියලා දෙනවා කියලා 3000 අරන් පැය එක හමාරක විඩියෝ එකක් දාලා සල්ලී හොරා කෑවා...
🙏🙏🙏
Hotel, plantations, දෙකම තියෙන Bil එක අද පොඩ්ඩක් අඩු උනේ තාම මේක අවධානයට ලක් වෙලා නැති නිසා ද? Profit ගන්න හින්දා ද?
please come to badulla or bandarawela with business day 😒
Mamath ayojanaya karala thiyenne aurudu 5ak kawadawath lost wela na 😊iwsima thiyenawanam profit karanna puluwan 😊
Thanks for the weekly update. How to buy tickets for February 9th session?
මොකක්ද Energy company එක. VPEL ද?
මෙම දවස් වල වැඩියෙන්ම දාන්න හොඳම මොන වගේ company da
සූදුවක් කියලා කිව්වෙ ගරු පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා තමයි.
bil eka gana poodak kiyanna puluwanda
LB ෆිනෑන්ස් ගැන මොකද හිතන්නේComment කරමූ බලන්න.🤔🤔
Good
Ahuwenna epa gini poli
85 තමා ගාන
@@DDMS1988 dan trade වෙන්නෙත් 93 ta🤔
ගොඩක් හොද සමාගමක්
❤️
THREE ACRES FARMS PLC dividend දුන්නා Rs 30/= Per sharevoting කියලා තිබුණාඑ කියන්නෙ non voting අයට dividend දෙන්නෙ නැහැ කියලාද please explain this
apita news gaana kohomada hoda. monada thiyenne
Can some tell a good course for Technical analysis in SL
HELA Up wei da
me para report eka proft unoth up wei
CITW Neutral ey?
BIL ?? තාමත් slow 😮
මහජන උපයෝගිතා කොමිසම ව්දුලි බිල අඩු කරා කිව්වා ට මුදල් ඇමැති අනුමත කරලා නෑ කියලා තමයි කියන්නේ මුදල් ඇමැති අනුමත කරනකං ceb එකට අඩුකරන්න බැ කියලා විදුලිබල ඇමැති කිව්වා කියලා නිව්ස් එකක් ආව
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔය කම්පැනි වලට බ්ට්කොයින් ට්කක් ගන්න පුළුවන් කමයක් හදන්න බැරිද
LIOC gana adahasak denna...
හොදයි දීර්ඝ කාලයක් ඉන්න පුලුවන් නම්
LTL HOLDINGS LTD IPO eakata mokada wennea?
ස්තුතියි බොහොම ස්තූතියි.මට දෙයක් දැනගන්න තියෙනවා, E P F එක අපේ මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා , ලබන ලාභය ,E P F හිමිකරුවන් විදිහට අපට ලැබෙන්නේ කොහොමද.
13% පොළිය
Ayya lvef mage portfolio eke lvef thiya ganna eka worth da .....
තියාගන්න මල්ලි. ඉවසීමෙන් ඉන්න!
@nandasirimathugamage6008 ok
Citw 😢😢
මේකට අදාල නොවෙන ප්රශ්නයක් අහන්නේ..!7:05 මේ හරියෙදි කැට ගහන එක ප්රසිද්ධියේ කියනවනේ..ඒක කේස් එකක් වෙන්නේ නැද්ද ඔයාලා කැට ගහනවා කියලා කිව්වම පොලිසිය ඔයාලව අල්ලන් නැද්ද.
බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනි. උදව් කරන්න කෙනෙක් නැත්ද 😑
ණෑ
රසික හේමන්ත සර් අමතන්න..
th-cam.com/play/PLw2v_DANsU-XAHZjU1p0HIYSbaNqJwTcJ.html&si=vg2mZoJKUFGMUAUQ
DONALD TRUMP WASIGE PUKAWW 111
වැදගත් මහත්මයෙක් මෙන් හැසිරෙන්න කුණුහරුප නොකියන්න මෙය ඕපාදුප චැනල් එකක් නොවෙයි
@parakum1827 OPA DUPA NEMAI YAKOMU ENNE WORLD WAR 3BALA GENA HITAPAN
@@amazingfernando2440pala pala
Pala pala@@amazingfernando2440
Donald trump never went to wars when he was in power last time.pls learn the history.
❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤
පෙබරවාරි 09 වැනිදා පැවැත්වෙන Business Day කොළඹ වැඩමුළුවේ ටිකට් වෙන්කරවා ගැනීමට ✅ bit.ly/BusinessDayColombo
වැඩි විස්තර සඳහා - 0716525555
අවුරුදු 5 කට FD දැම්ම කියල හිතල හොද dividend දෙන company බලල invest කරන්න අවුරුදු පහකට පස්සෙ හිතාගන්න බැරි තරම් රිටන් එකක් ලැබෙයි. මොකද ඉස්සරහට එන්න තියෙන්නෙ ලංකාවට සුභම සුභ කාලයක් ❤
ඇත්ත. ඒත් මේ වෙලාවේ buy කරන්න සුදුසු වෙලාවක් නෙමේ. ඕනාවට වඩා මාකට් එක උඩට ගිහින් තියෙන්නේ. කට්ටිය profit ගන්නකොට ඕක වැටෙනවා. ටිකක් සැලකිය යුතු ලෙවල් එකකට වැටෙනකන් ඉඳලා buy කරන එක සුදුසුයි
@@express6468වැටෙයි කියල හිතන්නෙ කොහොමද? මොනවද negative news තියෙන්නෙ? Bullrun එකෙන් පස්සෙ Profit booking දෙසැරයක් විතර ගියා. ඒ එක්කම buyersla මාකට් එකට එනව. CSE එක තවමත් undervalued. ඒ වගේම තවමත් undervalued හොද dividend ගෙවන සමාගම් තියෙනව. දිගුකාලීන ආයෝජනයට තමවත් මාකට් එක සුදුසුයි
@@express6468 හෙටවත් ගන්න..මේ මාසේ 17000+ පනිනවා
@@express6468ලොකුවට වැටෙන්නේ නැහැ, දැන් consolidation එකක market එක තියෙන්නෙ.
dividend dena hoda coumpany lidt ekak denna puluwanda
හැමදාමත් හරිම කැමැත්තෙන් බලනව ඔබ දෙපලගෙ වීඩියෝ .බොහෝමත්ම ස්තුතියි ලබාදෙන දැනුමට.
හොදම දේ ගන්න මම මග බලාන ඉන්න B❤A ඔබ තුමන්ලාට ස්තුතියි
මම දැන් අවුරුදු දෙකක් CSE එකේ ආයෝජනය කරනවා..dividend ලක්ෂ ගානක් ලැබිලා තියෙනවා ..day.trading swing trading කරලා ලක්ෂ ගානක් හොයලා තියෙනවා ..??ගොඩාක් අය හිතාගෙන ඉන්නේ කොටස් වෙලද පලේ සල්ලි දැම්මොත් සල්ලි නැති වෙනවා කියලා..එහෙම සල්ලි නැතිවෙන්නේ නෑ..දැනුමක් නැතිව ආයෝජනය කලොත් සමහර විට කාලයක් බලාගෙන ඉන්න වෙනවා ඒ company වල කරපු ආයෝජනයේ සල්ලි ආපසු ලබා ගන්න..ඒක මිසක් සල්ලි නැතිවෙන්නේ නෑ..එහෙම නේද??😂ඔබලාගේ සහ තවත් වීඩියෝ බලලා දැනුම ගන්නවා..👍
Mulin patan gaththe kiyakinda
40000.
@@shamalperera4875 ඉගෙන ගත්තෙ යු ටියුබ් බලලද?
Day trading කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න කැමති යි. කියල දෙන්න පුලුවන් ද
ලොකු ගැටලුවකට පිළිතුරක් ලැබුණා. ගොඩක් ස්තුතියි
ස්තුති ඔබ දෙදෙනා ටම
Super
Keep it up guys. Great job. Helpful if you can discuss more than 2 companies. Need more videos regarding stocks
Godak hoda program ekak hamadama balanawa waraddan natuwama
I am really interested in investing in share market
Thank you ❤❤
Thank you very much ♥️
Perfect ❤
Thank you
Thanks
Thank you very much.
Nice program bro❤❤❤
කොටස් වෙලද පොල ආයෝජනය කරන්න කැමතියි ඒ ගැන දැන් ගෙන කරන්නෙ කොහොමද
Super ❤
❤
When we cosider a profit, what is to consider
1. Capital gain?
2. Devidend?
3. Both of above ?
Please reply!🙏
Both
බොහොමත් හොදයි මගේ අත්දැකිමක් ඔයාලා සමග බේදාගන්නනම් tourism field. 1 අපේ අය අගන්තුකයන්ව එකවරම අපි කියන්නේ අර හුරන් කන්න හදනවා අපි අවන්නක ම්නුස්සු කොටසක් කියලා එයලාට ක්රියාවේන් පේන්නන්න ඔන අපේ අගම බුද්දාගම එයාලාට ඒපාකරවනවා ඇල්ල පැත්තේ නම් ඉතිං වැඩක්නැහැ 😢 ඒහේම ගියෝත් ඉතින් sorry තමයි අපේ හොද අයත් ඉන්නවා good luck
මුන් දෙන්නා share market ගැන කියලා දෙනවා කියලා 3000 අරන් පැය එක හමාරක විඩියෝ එකක් දාලා සල්ලී හොරා කෑවා...
🙏🙏🙏
Hotel, plantations, දෙකම තියෙන Bil එක අද පොඩ්ඩක් අඩු උනේ තාම මේක අවධානයට ලක් වෙලා නැති නිසා ද? Profit ගන්න හින්දා ද?
please come to badulla or bandarawela with business day 😒
Mamath ayojanaya karala thiyenne aurudu 5ak kawadawath lost wela na 😊iwsima thiyenawanam profit karanna puluwan 😊
Thanks for the weekly update. How to buy tickets for February 9th session?
මොකක්ද Energy company එක. VPEL ද?
මෙම දවස් වල වැඩියෙන්ම දාන්න හොඳම මොන වගේ company da
සූදුවක් කියලා කිව්වෙ ගරු පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා තමයි.
bil eka gana poodak kiyanna puluwanda
LB ෆිනෑන්ස් ගැන මොකද හිතන්නේ
Comment කරමූ බලන්න.🤔🤔
Good
Ahuwenna epa gini poli
85 තමා ගාන
@@DDMS1988 dan trade වෙන්නෙත් 93 ta🤔
ගොඩක් හොද සමාගමක්
❤️
THREE ACRES FARMS PLC dividend දුන්නා Rs 30/= Per share
voting කියලා තිබුණා
එ කියන්නෙ non voting අයට dividend දෙන්නෙ නැහැ කියලාද
please explain this
apita news gaana kohomada hoda. monada thiyenne
Can some tell a good course for Technical analysis in SL
HELA Up wei da
me para report eka proft unoth up wei
CITW Neutral ey?
BIL ?? තාමත් slow 😮
මහජන උපයෝගිතා කොමිසම ව්දුලි බිල අඩු කරා කිව්වා ට මුදල් ඇමැති අනුමත කරලා නෑ කියලා තමයි කියන්නේ මුදල් ඇමැති අනුමත කරනකං ceb එකට අඩුකරන්න බැ කියලා විදුලිබල ඇමැති කිව්වා කියලා නිව්ස් එකක් ආව
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔය කම්පැනි වලට බ්ට්කොයින් ට්කක් ගන්න පුළුවන් කමයක් හදන්න බැරිද
LIOC gana adahasak denna...
හොදයි දීර්ඝ කාලයක් ඉන්න පුලුවන් නම්
LTL HOLDINGS LTD IPO eakata mokada wennea?
ස්තුතියි බොහොම ස්තූතියි.
මට දෙයක් දැනගන්න තියෙනවා,
E P F එක අපේ මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා , ලබන ලාභය ,E P F හිමිකරුවන් විදිහට අපට ලැබෙන්නේ කොහොමද.
13% පොළිය
Ayya lvef mage portfolio eke lvef thiya ganna eka worth da .....
තියාගන්න මල්ලි. ඉවසීමෙන් ඉන්න!
@nandasirimathugamage6008 ok
Citw 😢😢
මේකට අදාල නොවෙන ප්රශ්නයක් අහන්නේ..!
7:05 මේ හරියෙදි කැට ගහන එක ප්රසිද්ධියේ කියනවනේ..
ඒක කේස් එකක් වෙන්නේ නැද්ද ඔයාලා කැට ගහනවා කියලා කිව්වම පොලිසිය ඔයාලව අල්ලන් නැද්ද.
බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනි. උදව් කරන්න කෙනෙක් නැත්ද 😑
ණෑ
රසික හේමන්ත සර් අමතන්න..
th-cam.com/play/PLw2v_DANsU-XAHZjU1p0HIYSbaNqJwTcJ.html&si=vg2mZoJKUFGMUAUQ
DONALD TRUMP
WASIGE PUKA
WW 111
වැදගත් මහත්මයෙක් මෙන් හැසිරෙන්න කුණුහරුප නොකියන්න මෙය ඕපාදුප චැනල් එකක් නොවෙයි
@parakum1827 OPA DUPA NEMAI YAKO
MU ENNE WORLD WAR 3
BALA GENA HITAPAN