ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ. පවු. චූටි. ටීචර් ට. බුදුසරණයි. දෙවියෝ. රැක දේවා. ස්තුතියි. සර්. ඔබවැනි. මහා ත් මා. ගතිගුණ. ඇති. අය. අද. ලෝකෙම. හොයාගන්න. අමාරුයි. පිං. සැමටම. 🙏🙏🙏👍👍👍😂
ගොඩක් පින් උදව් කරන හැමෝටම කන්ච්න මහත්තය ට ගොඩක් පින්
ස්තූතියි කාන්චන චුටි ටීචගේ විස්තර අපට දෙනවාට ❤❤❤
හරීම සතුටුයි උදව් කරන සියලුම දෙනාටත් කාන්චන මහත්තයටත් ගොඩක් පින්
චූටි ටීච නැගිට්ටවපු හැමෝටම පින්.කාන්චන මහත්මයා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි .
චුටි අක්කේ ගොඩක් පින්.......ඒ වගේම උදව් උපකාර කල හා මෙත් සිත් පදනමටද ගොඩක් පින් සර්ටත් බුදු සරණයි !
අම්මටයි තාත්තාටයි කොච්චර සතුටක් ඇතිද ❤❤❤ බුදුසරණයි
තුණුරැවන්ගේම සරණයි චූටි ටීච ඔයාට. මට ඊයෙත් ඔයාව මතක් උනා.මම හැමදාමත්ම ප්‍රාර්ථණා කරන්නෙ සියලුම දෙනාගේ පිහිට ආශිර්වාදයෙන්, දෙවියන්ගේ,බුදුන්ගෙ පිහිට ආශිර්වාදයෙන් මේ විශ්ව ශක්තියේ බලයෙන් ඔයාව නිට්ටාවටම සුවය ලැබෙනවා. තුණුරැවන්ගේම සරණයි. දළදා සමිඳුන්ගේම පිහිටයි. කාංචන මහතාටත් බුදුන්ගේ සරණයි.
කාන්චනමහත්තයා ට ගොඩාක් පින් තෙරුවන් සරණයි
හරිම සතුටක් දැනෙනවා දුව ඔයා සතුටින් ඉන්නව දකිද්දි . ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤❤
ගොඩක් පින් ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි
තුනුරුවනේ ආශිර්වාද යෙන් ඉක්මනින්ම චූටි ටීචට සුව වේවා .බුදු සරණයි
Good morning ඔබ තුමා ඇතුලු උදවු කරපු සියලුම දෙනාට දේවි පිහිට යි ❤🎉🎉
සුබම සුබ පැතුම් පැටියෝ ඉක්මන් සුවය ලැබෙිවා මැණික අදරෙයි පැලේන්න කංචන මත්තයටත් ගොඩාක් පිං සිද්ද වෙනවා මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් ❤❤❤❤❤
Mee viswaya මොනතරම් හොඳ අයට අනුකම්පා කරනවා da අවංක සේවයක් paga nhthi😮😮😮 daviyanee ඉක්මනින් සුවපත් වේවා ❤❤❤❤❤❤
බොහොම පිං ඔබ තුමාට . හරිම සතුටුයි .. දැන් ගොඩක් සුවයි 🌹❤️
බුදු සරණයි දුව ඔයාට ඉක්මනින්ම සනීප වෙලා ඉස්කෝලේ යන්න ලැබේවා 👌
කාන්චන ඔබට ස්තුතියි අත්නොහැර මේ චුටි ටීචර් වගේඅයට සෙවනැල්ල වගේ ඉන්නවා සැමටම පින් පින් පින් උදව් කරනමේ වීඩියෝ බලන සැමටම තෙරුවන් සරණයි
ඉක්මන් සුවය ලැබේවා ඉක්මනින් පාසල් යන්න බුදු සරණායි ..❤❤
අනේ ඔව් මමත් හරිම ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤❤හැමදෙනාටම ❤❤❤❤
දැක්කමත් සතුටුයි උදව් කරන සියළුම දෙනාට පිං කාංචන මහතාට පිං ස්තුතියි ♥️
කාන්චන මහත්තයටයි මෙි චුටි.දුවට උදවි කරන සියළුම දෙනාට ගොඩක් පින් චුටි ටිචර්ට සහ සියළුම දෙනාටම බුදුසරණයි 🙏🌹♥️🎁
අනුර සහෝදරයාණෙනි මේ ද්‍ය්යණියට සාදාරණයක් ඉස්ට කරන්න හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭🇮🇹
ඉක්මනින්ම සුවපත් වන්නට වාසනාව ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මනින් සුවපත් වෙලා ආයිත් ඉස්කොලේ යන්න ලැබේවා බුදු සරනයි චුට් ට්ච්
The teacher looks much more better than before l’am really happy God Bless you
උදව් කරපු චුට් අක්කට බුදුසරණයි
ගොඩක් ස්තූතියි ඔබට උදවු කරනවට
බුදුසර්නින් ඉක්මනින් සුව වේවා❤❤❤❤
ඉක්මන් සුවය ලැබෙවා කාන්චන මහත්තයො පිං
Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් thchata ikhmanin සුව path වේවා හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤
Caanchana sir budusaranari dubari akatath budusaranari
ඇස් දෙකට කදුලු ආව මැණික ඔයාව දකිද්දි මගෙ පුතේ ඔයා එනකන් ඔයාගෙ දරුවො බලන් ඉන්නව. ඉක්මනට සුව වෙලා එන්න හොදේ. මමත් ඉන්නෙ ඩුබායි තමා. ඒත් පුතේ ඔයා වෙනුවෙන් මම දෙවියන්ගෙන් ඉල්ලනව මගෙ චූටි ටීච්ව ඉක්මනින්ම දෙපයින් ඇවිද්ද්වන්න කියල. ඒකඑලෙසින්ම ඉෂ්ථ සිද්ධ වෙනවාමයි ❤❤❤❤
තෙරුවන්❤ සරණයි ඉක්මනින්ම සුව වේවා
ඩුබායි චූටි අක්කට ස්තුතියි❤❤❤❤
Jesu pihitai duwe!!
බුදු සරණින් ඉක්මනින් සුවපත් වේවා!
Obatat udau karapu a akkatat godak stuti, ma daruwata ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤
ඉක්මනටසුවය ලැබේවා
චුටි ටීච ඉක්මනින්ම සුවපත් වේවා❤😂
බුදුසරණයි. සහෝදරයා
Godak pin canchana mahat sah cuti akkata cute tica ekmanin suwa wewa budusaranai 🙏❤️💃💃💃💃💃🥰🥰💞🫅
බුදු සරණයි ඔයාට
Ane mage manikata lokapalana alla deiyange pihita haa siyalu devidewatawange pihiten ikmsnin suwaya labaa pasal yamata labewaaa 🙏🙏🙏🙏💕💕💕
බුදුසරණයි. මැණික
Hodak sathutui chuti teacher ekmaninma suwaya labewa jesu pihitai
Budusaranaei hidatama hodaeaenna. Daeviyanae❤
විට කන ශබ්දය නම් අප්‍රසන්නයි.අපි පොඩි දරුවන්ටත් ආහාර ගැනීමේ සිරිත් විරිත් කියා දෙද්දි තලු මරමින් චව් චව් ගාමින් කන්න එපා කියනවනෙ.අමනාප වෙන්න එපා කිව්වට.ඒ අඩුපාඩුව හදා ගන්න ඔබ යහපත් අයෙක්නේ
🎉god bless you...❤❤
Godak sathutui e kerapu upekareyate ..mokeda upekareya biliyane ganakde toffiyakda kiyane eka nowe methane wadagath ape rate aserane une aye ametheka nokerapu eka sarene una ayegane hoya balime ekai ithame wadegath..panguwak ayeta ape rate mehema minissu innewade nadde kiyalawath dannathu koprmane innewade ..ithame watinewa ...ewagema teacher ade inne thathwetate marema sathutui eketa kanchane mahathmeya obeta sthuthi🙏🙏🙏🙏🙏
🙏🇱🇰🇦🇪💮🙏🌸🌸🙏🙏🙏teruwan sarani ikman suwaya labewa
Ikman suwaya labewa jesu pihitai
අනිත් චූටි ටීජට හරියටම මොකද උනේ කියලා කියන්නකෝ අපි දන්නේ නෑනේ
Adarei❤💕💕💕
Ekmanen cute tecarta pansal yanna labewa
Budusaranayi
Budu saranai
අනේ ඇයි චුටි ටිචගෙ කොන්ඩෙ කැපුවෙ
KANCHANA SIR ❤❤❤❤❤❤❤
ආයුබෝවන් කාංචනා මහත්තයා අනේ මාත් ගොඩක් අසරණ කෙනෙක් මට ඉන්න තැනක් නෑ පුළුවන් නම් මට උදවු වක් කරන්න ඉන්න ගෙයක් නෑ දැන් ඉන්නේ දෙනියාය ප්‍රදේශයේ කුලිගෙදරක දැන් ඒ ගෙදර සහ ඉඩම විකුණනවා කියලා තියෙන්නේ මට දැන් යන්න තැනක් නෑ පුළුවන් නම් මට ගෙයක් ගත්ත උදවු කරන්න පුළුවන් විඩියට මම ලෙඩෙක් ජීවත් වෙන්න විඩියක් නෑ බේත් ගන්න වත් මුදල් නෑ මම ගොඩක් අසරණයි මහත්තයා මාවා දාලා ගිහින් අවුරුදු 12වෙනවා දුවක් ඉන්නවා ඒයා වත් මට බලන්න නෑ තාත්ත වෙන කසාදයක් කරන් තිස්සමහාරාම ඉන්නේ මම තනියම මේ ගේ කුලියට ඉන්නේ මට කන්න බොන්න ලයිට් බිල් ගෙවන්න සල්ලි නෑ ඔබතුමා ට ගොඩක් පිංසිද්ද වෙන්න ඕන මට පිහිට වෙන්න බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
Canchanaistutiy❤❤❤❤❤❤❤
චුටි ටිචගෙ මල්ලි කො ...............
පැතුම් මල්ලිට මොකද උනෙ
🙏🙏🙏🌻🌻🌻❤️❤️❤️
🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
ma nm techar wa dakiddith satutui❤❤❤❤
Ikman. Suwaya. Puthy
❤❤❤❤❤❤❤
Kondewawanna passe
Durga maniyange pihitai chuti techata
Ikmanin. Suwaveewa
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍
❤🙏
Chute teacher ge lassana konday ta mokada uney budu Sarani 🙏
Bs ❤❤❤
Anae
මේ ටීචට මොකක්ද උනේ
🙏🙏🙏🙏🙏🙏❤😢
Ekmanata sanepa vai maneka
Budget paranoid duwe
🙏🙏🙏❤️
❤❤
❤❤❤
❤❤❤❤
අනේ. පවු. චූටි. ටීචර් ට. බුදුසරණයි. දෙවියෝ. රැක දේවා. ස්තුතියි. සර්. ඔබවැනි. මහා ත් මා. ගතිගුණ. ඇති. අය. අද. ලෝකෙම. හොයාගන්න. අමාරුයි. පිං. සැමටම. 🙏🙏🙏👍👍👍😂
ගොඩක් පින් උදව් කරන හැමෝටම කන්ච්න මහත්තය ට ගොඩක් පින්
ස්තූතියි කාන්චන චුටි ටීචගේ විස්තර අපට දෙනවාට ❤❤❤
හරීම සතුටුයි උදව් කරන සියලුම දෙනාටත් කාන්චන මහත්තයටත් ගොඩක් පින්
චූටි ටීච නැගිට්ටවපු හැමෝටම පින්.කාන්චන මහත්මයා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි .
චුටි අක්කේ ගොඩක් පින්.......
ඒ වගේම උදව් උපකාර කල හා මෙත් සිත් පදනමටද ගොඩක් පින් සර්ටත් බුදු සරණයි !
අම්මටයි තාත්තාටයි කොච්චර සතුටක් ඇතිද ❤❤❤ බුදුසරණයි
තුණුරැවන්ගේම සරණයි චූටි ටීච ඔයාට. මට ඊයෙත් ඔයාව මතක් උනා.මම හැමදාමත්ම ප්‍රාර්ථණා කරන්නෙ සියලුම දෙනාගේ පිහිට ආශිර්වාදයෙන්, දෙවියන්ගේ,බුදුන්ගෙ පිහිට ආශිර්වාදයෙන් මේ විශ්ව ශක්තියේ බලයෙන් ඔයාව නිට්ටාවටම සුවය ලැබෙනවා. තුණුරැවන්ගේම සරණයි. දළදා සමිඳුන්ගේම පිහිටයි. කාංචන මහතාටත් බුදුන්ගේ සරණයි.
කාන්චනමහත්තයා ට ගොඩාක් පින් තෙරුවන් සරණයි
හරිම සතුටක් දැනෙනවා දුව ඔයා සතුටින් ඉන්නව දකිද්දි . ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤❤
ගොඩක් පින් ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි
තුනුරුවනේ ආශිර්වාද යෙන් ඉක්මනින්ම චූටි ටීචට සුව වේවා .බුදු සරණයි
Good morning ඔබ තුමා ඇතුලු උදවු කරපු සියලුම දෙනාට දේවි පිහිට යි ❤🎉🎉
සුබම සුබ පැතුම් පැටියෝ ඉක්මන් සුවය ලැබෙිවා මැණික අදරෙයි පැලේන්න කංචන මත්තයටත් ගොඩාක් පිං සිද්ද වෙනවා මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් ❤❤❤❤❤
Mee viswaya මොනතරම් හොඳ අයට අනුකම්පා කරනවා da අවංක සේවයක් paga nhthi😮😮😮 daviyanee ඉක්මනින් සුවපත් වේවා ❤❤❤❤❤❤
බොහොම පිං ඔබ තුමාට . හරිම සතුටුයි .. දැන් ගොඩක් සුවයි 🌹❤️
බුදු සරණයි දුව ඔයාට ඉක්මනින්ම සනීප වෙලා ඉස්කෝලේ යන්න ලැබේවා 👌
කාන්චන ඔබට ස්තුතියි අත්
නොහැර මේ චුටි ටීචර් වගේ
අයට සෙවනැල්ල වගේ ඉන්නවා සැමටම පින් පින් පින් උදව් කරනමේ වීඩියෝ
බලන සැමටම තෙරුවන් සරණයි