එහෙ දේශපලකයො ජනතාව එක්කම ගමන් යනවා | ෆොන්සේකා ජනපති කරවන්න ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආ ශ්‍රී ලාංකිකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • යුගදිරිය පදනමේ නිර්මාතෘ අරුණ එස් බණ්ඩාර
    වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න.
    Exclusive interview with Nadeeka & Thilini TH-cam channel
    #nadeekakarunanayake #minister #thiliniperera #election2024 #politics #srilanka #tv #news #chat #sarathfonseka #sf

ความคิดเห็น • 7

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 5 วันที่ผ่านมา +1

    මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔබ දෙදෙනා ගන්නාවූ වෙහෙසට ස්තූතියි!!!!

  • @SangeethDusantha
    @SangeethDusantha 5 วันที่ผ่านมา +1

    Sf ජයවේවා

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 10 ชั่วโมงที่ผ่านมา

    සුබම මන්ගම් දෙන්නටම

  • @sdvlog69
    @sdvlog69 5 วันที่ผ่านมา +1

    දියුණු රටවල පිලිගත් පක්ෂයකින් ආවෙ නැතිනම් අනිවාර්යයෙන්ම පරදිනවා. ෆොන්සේකාට අවසානයේ වෙන ඉරනම ඒකයි. හොද හමුදා සෙන්පතියෙක් , හැබැයි දේශපාලනය අතින් ඉන්නේ ඇප නැති තැනක. ඔබලාට තියෙන ප්‍රතිපත්ති තාම ජනගත වෙලා නැහැ. වෙනත් රටක ඉදන් ඇවිත් භූමිය නොදැන මිනිස්සුන් අතරමන් කරන්න එපා. උදව් කරනවානම් දිගටම රටේ ඉදගෙන උදව් කරන්න😢

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 5 วันที่ผ่านมา +1

    අපරාදෙ ඒ උනාට ඒ ව⁣ගේ වීරයෙක්

  • @ArjanaRamakrishnan
    @ArjanaRamakrishnan 5 วันที่ผ่านมา +1

  • @nafly3700
    @nafly3700 5 วันที่ผ่านมา +1

    Nadeeka dear me para sajith Mahattaya janadepathi ☎️❌ oyath I phone akata kathura gahanna 😊