ජීවිත අභියෝගය ආදර්ශවත්ව ජයගත් චතූ මුණසිංහ හිත ඉල්ලන තරු ආ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #හිතඉල්ලනතරු #Hitha_Illana_Tharu
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 133

  • @sandanisithumini7845
    @sandanisithumini7845 3 ปีที่แล้ว +60

    මහත්තයාගෙ හිතේ හයිය ඇස් දෙකෙන් පේනවා.ඔයා වාසනාවන්තයි අක්කෙ දෙවි කෙනෙක් වගේ මහත්තයෙක් ලබන්න.ඔයාට ඉක්මන් සුව ලබේවා.බුදු සරනයි.නිදුක් නිරෝගී බවම ලැබේවා.

    • @kdthushani1328
      @kdthushani1328 3 ปีที่แล้ว +1

      නංගී දෙව්යන් වහන්සේ ඔයාව ඉක්මනීන්ම සුව කරයී ජේසු පිහිටයී. ආදරේයී ඔයාට.

    • @PriyanthiSilwa
      @PriyanthiSilwa 8 หลายเดือนก่อน

      ඔයා ඉක්මනින් සුව වේවා❤❤❤

  • @ivhansi3617
    @ivhansi3617 3 ปีที่แล้ว +43

    මාධ්‍ය මගින් ලෝකෙට පේන්න එන්න බැරිඋනත් මේ වගේ මහත්තරු තවකොයි තරම් නම් ඇතිද මේ ලෝකේ.

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 3 ปีที่แล้ว +60

    ඉපදුනා නම් යන්නම ඕන..වෙනසකට තියෙන්නේ අක්කි ඔයා ටිකක් ඉක්මන් වෙලා.දරා ගන්න අමාරුයි..ඔයාට වඩා ඔයාගේ ආදරනීය සැමියාට.. ඔයාට ඔය වගේ ලෙඩක් හැදුනාට ඔය තරම් ආදරනීය ආදරයක් ලැබෙන්න ඔයා මොන තරම් වාසනාවත්තද කියලා ඔයා දන්නවාද අක්කි.. ශරීරයේ කොටසක් දන් දීලා ඔයාව ගොඩ ගන්න පුළුවන් නම් මං කැමති ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න..

    • @prabashahansajith9421
      @prabashahansajith9421 3 ปีที่แล้ว +1

      Thank you.... eka thami me අය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ

  • @anuekanayake7452
    @anuekanayake7452 3 ปีที่แล้ว +56

    ආදරනීය චතූ ඔයා නීරෝගීයි. ඔයාට දීර්ගායුසය ඒකාන්තයි . ඔයා දිදුළන මැනිකක් චතූ. තුනුරුවන්ගෙ අනන්ත බුදු ගුනබලයෙන් සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවෙන් ආරක්ෂා වේවා . ආදරනීය චතුව රැකදේවා !!

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි එයා තාමත්...ඒ හිනාව දැක්කම මුලු හිතම පිරෙනවා....ආදරෙයි ගොඩක්....😍😍😍😍😍😍ඒ හිනාව දැක්කම අපිට ඇඩෙනවා...😖

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +9

    අනේ ඒ හිනාව හරිම ලස්සනයි මහත්තයත් හරි නිහතමානී කෙනෙක් ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thejanideepthika8677
    @thejanideepthika8677 3 ปีที่แล้ว +17

    අනේ දෙවියනේ කාටවත් මේ වගේ දුකක් දැනෙන්න එපා.ඒ ආදරේ නැති කරන්නත් එපා.කවදා හරි අපිටත් යන්න වෙනවා තමයි.ඒත් මේ තරම් ඉක්මනට මේ ආදරේ නැති කරන්න එපා.අනිත් එක මේ හැමෝම ඉල්ලලා තියෙන්නේ ඉක්මන් සුවය.ඒ පිහිටෙන් හැමෝගෙම ආශිර්වාදයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.🙏😘

    • @shenayahiruni8548
      @shenayahiruni8548 2 ปีที่แล้ว

      E adare ada nathi wela. Pau deiyane 😥😥😥

  • @SamsungNote-zo1dh
    @SamsungNote-zo1dh 3 ปีที่แล้ว +35

    අපි ඔයාට ඉක්මනට සුව වෙන් කියලා එකම සිතින් පර්තනා ක රනවා ❤🌹♥🙏🙏🙏🙏ආදරේයි හැමදාම සියලුම දෙව් රැක වරනය ලැබෙවා 🙏🙏🙏🙏

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 3 ปีที่แล้ว

      අපි හැමොම සියලු දෙවියන්ගේ ඉල්ලමු ඇයට ඉක්මන් සුවය ලැබේවා කියලා 🙏🙏🙏🙏

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 2 ปีที่แล้ว +8

    අද යන්නම ගියා...🥺🥺🥺
    නිවන්සුව ලැබේවා 🙏...

  • @shenayahiruni8548
    @shenayahiruni8548 2 ปีที่แล้ว +9

    Ane akke ada meka baladdi godak dukai raththarane. නිවන් සුව ලැබේවා 😥😥😥😥

  • @rajindraariyabandu2644
    @rajindraariyabandu2644 3 ปีที่แล้ว +13

    ආශ්චර්යයක් වේවා නැගනිය, ඔබ සුවපත් වේවා

  • @nishnish9832
    @nishnish9832 3 ปีที่แล้ว +5

    ඔයාගේ හිනාව හරිම ලස්සනයි....get well soon akki...😘😘

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 ปีที่แล้ว +2

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් චතූ ඔබට ඉක්මනින් සුව වේවා !හරිම සතුටුයි ඔය වැනි පවුල් ජීවිතයක් ගැන අහන්න ලැබීමත් ,තෙරුවන් සරණයි !

  • @sagarikaambagahaduwa847
    @sagarikaambagahaduwa847 3 ปีที่แล้ว +5

    චතු ඔයා හරිම ලස්සනයි ඔයාට සුව අනාගතයක් අපි ඔයාට ආදරෙයි❤️❤️❤️💚💛🧡

  • @sachininikeshala9588
    @sachininikeshala9588 3 ปีที่แล้ว +11

    Chathu akkiyo oya godak lassanaiii.... hemadama oya wage sathutin inna lebenna ona oyalata...

  • @sithumdewmina9696
    @sithumdewmina9696 3 ปีที่แล้ว +17

    හරිම ආදාර්ෂමත්

  • @dildill2245
    @dildill2245 3 ปีที่แล้ว +9

    එක ලේ බින්දුවකින් හරි ඔයාට උදව් කරන්න පුළුවන් උනානම් අක්කේ ❤️❤️❤️❤️ බුදුසරනයි අක්කි ඔයාට

  • @supunviaraj4803
    @supunviaraj4803 3 ปีที่แล้ว +9

    බුදු සරණයී අක්කේ ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා අනිවාරෙන්😍😍

  • @malithikanchana7736
    @malithikanchana7736 3 ปีที่แล้ว +2

    මට නම් දරාගන්න බැහැ සහෝදරිය ඔයාගේ මහත්තයා කොහොම දරාගෙන ඉන්නවද කියලා ඇත්තටම ඔයා හරිම ශක්තිමත් කාන්තාවක් ඔයාට බුදුසරණයි

  • @artwork5953
    @artwork5953 3 ปีที่แล้ว +6

    Chathu akke oyata ekmanta sanipa wenna kiyala parthana karanwa....love you..oya godaaak lassanai....oya hamotama adarshanayak

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ජේසුපිහිටයි අක්කී ඔයාට ඉක්මනටම සනීප වෙනවා චතූ අක්කී ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි අක්කී රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි අක්කී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි අක්කී තුරුණුවන්සරණයි!!!

  • @champashiromi7118
    @champashiromi7118 3 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේගෙ අාශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා චතූ නංගි ඔයාට ජේසු පිහිටයි🙏🙏💔💔

    • @Nuwan-hn4jj
      @Nuwan-hn4jj 3 ปีที่แล้ว +1

      😢😢❤️❤️

    • @chathuff4614
      @chathuff4614 3 ปีที่แล้ว

      ආමෙන්... 🙏

  • @kelavila328
    @kelavila328 3 ปีที่แล้ว +6

    Chathu akkata budu saranai.ikmanatama hoda wenawa aniwaryen.

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 3 ปีที่แล้ว +12

    ඔයා හරිම වාසනාවන්තයි චතූ aunty.....Get well soon......🥺🥺

  • @chanchalanishani1777
    @chanchalanishani1777 3 ปีที่แล้ว

    චතු අක්කෙ ඔයා කවදවත් හිතන්න එපා ඔයා අසනිපෙන් කියල.ඔයාට සියලු විශ්ව ශක්තින්ගෙ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා වේවා වේවා වේවා වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +6

    හැමදිනක් සතුටින්ම ඉන්න පැතුමන් පැතු..
    සියලු දේ පැහැදිලිව බෝහෝ අරුතෙන් සිතූ..
    සැබෑවෙන් හැංගිලා වැසුනු අප හැමගේ නෙතු..
    අවදිකල සුන්දරම දිරිය කත , ඔබයි චතූ..
    සිතේ ඇති ශක්තියම , ඔබට සුව ගෙනේවා!
    රෝගයේ රුදුරු බව දිනෙන් දින නැසේවා!
    සෙනෙහේ පිරි කැදැල්ලට කිසි දුකක් නොවේවා!
    විශ්වයේ සියලු බල, දිවිය ඔබේ රකීවා !

  • @dhammikanimani1920
    @dhammikanimani1920 3 ปีที่แล้ว +6

    oya godaak lassanai..oyata kumak ho mirracle ekakin me asaneepaya..obe siruren thuran wee yanna kiyala deviyangen budungen illanawa..oyata bs!!

  • @mallikapiyaseelie3041
    @mallikapiyaseelie3041 ปีที่แล้ว +1

    duka hanga gena hina wenna minissu godak dakshai...e duka e hinawen penawa jeewath wela inna kale hitha haiya ganiyak widiyata jeewath wela eka wachanekin hari apitath hitha hada gena jeewath wenna kiyala dunna akki...api karapu pin pau ekka api jeewath wenawa mokak hari pawakata akkita me denna athi eth, mathu ipadina hama athmekama me wage dukak nowi ledak nowi sathutin jeewath wenna kiyala parthna karanawa akki
    නිවන් සුව චතු අක්කි

  • @kasunsameera6602
    @kasunsameera6602 2 ปีที่แล้ว +2

    බලන්න බැ ඇඩෙනො දුකයි ගොඩක්😥😥

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඔයාට ලැබෙයි හිත තවත් ශක්තිමත් කරගන්න නංගියෝ ආදරෙයි ඔයාට

  • @prasadkumara3878
    @prasadkumara3878 3 ปีที่แล้ว +1

    ඉක්මනන් සුවය ප්‍රාර්තනා කරමු ........

  • @chathuraperera8746
    @chathuraperera8746 3 ปีที่แล้ว +2

    Please God bless her! Get well soon 🥺❤

  • @hansimederipitiya8952
    @hansimederipitiya8952 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කෙ ඔයාට.තෙරුවන් සරණින් නීරෝගි සුවය ලැබේවා !!!

  • @duminda0laksiri986
    @duminda0laksiri986 3 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ගෙ ආෂිර්වාදයෙන් සුවපත් වෙිවා!

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Me wage raththaran mahaththayek labanna loku pinak karala thiyenawa. E aswala duka thiyenawa eth dahiriyen ennawa. Husband ta deergau pathami. Ethuma jeewath unoth obawath daruwanuth rakaganivi. Me wage pirimi dakeemath pinak.

  • @sandyakumari1316
    @sandyakumari1316 3 ปีที่แล้ว +1

    ඔයා ගැන අක්කි කියන්න වචන නෑ. Wonder woman... ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. අයියත් හරිම ශක්තිමත්. තෙරුවන් සරණයි... ❤✨

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Husband ge hithe loku dukak thiyenawa as dekin penawa boruwata adare karanna danne na. Manussa deviyek.

    • @sandyakumari1316
      @sandyakumari1316 3 ปีที่แล้ว

      @@shayamasamaranayake151 Dukath thiyagena eyala nagitina hati hithagana ba... Ekama prarthanaya akkita ikmaninma suwapath wenna kiyalai...

  • @nilanifernando6190
    @nilanifernando6190 3 ปีที่แล้ว

    හැමදා සතුටින් ඉන්න වාසනාව ලැබේවා... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...

  • @mithu_dil4679
    @mithu_dil4679 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා අක්කී..ආදරෙයි ❤

  • @ranmalsajeewan2610
    @ranmalsajeewan2610 3 ปีที่แล้ว

    Ane akke oyata budu saranae...oyata nirogi jivithayak pathanawa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    සුවයම ලැබේවා පතමි ආදරණීය චරිතයක් ජෙසු පිහිටයි

  • @dilshanudayangana7836
    @dilshanudayangana7836 3 ปีที่แล้ว

    ඔයා ඉක්මනින්ම සුව වෙනව.. බුදු සරණයි ..

  • @rasikamanohari2883
    @rasikamanohari2883 3 ปีที่แล้ว

    Budu saranai ikmanata sanipa wenna.deergayusha labewa.chathu nangi

  • @madumali9355
    @madumali9355 2 ปีที่แล้ว

    Niwansuwa akke.

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 3 ปีที่แล้ว

    Chathu munasinghe.,.
    Ikman suwaya labewa!!!!!!!
    🙏🎶🌹
    🌄🎻
    Budusaranai!!!!!!!

  • @sigithisigithi
    @sigithisigithi 3 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් දුකයි

  • @vidumasha4912
    @vidumasha4912 3 ปีที่แล้ว +2

    E wage mahaththuru hama thanama ne labanna pin karanna ona .leda unama adaren balaganna aya ada godak aduy.dennatama digausha saha niduk nirogi suwaya labewa

  • @janakikumari8088
    @janakikumari8088 3 ปีที่แล้ว

    Harima adarshamath akki oya.budusaranai

  • @maheshika5489
    @maheshika5489 3 ปีที่แล้ว

    God bles u akki.

  • @sapnadulanjali9443
    @sapnadulanjali9443 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @iresharathnayaka6439
    @iresharathnayaka6439 3 ปีที่แล้ว

    Oba depalata hamadama sathutin inna labewa.oba attatama harima wasanawanathai.oyawa terum gatta hoda husband kenek labenna oya godak wasanawanathi.obage mulu pawlata budu saranai.obata niduk.nirogi.deergausha labewa.!!!!!

  • @jeewanikumari7258
    @jeewanikumari7258 3 ปีที่แล้ว

    Oyata ikmaninma suwa wewa

  • @os3222
    @os3222 3 ปีที่แล้ว

    Suwapath weewa !!!!🙏❤❤❤❤

  • @nethminimesha9222
    @nethminimesha9222 2 ปีที่แล้ว +1

    එයා ගියා😥😥

  • @g.r.c.gamlath6147
    @g.r.c.gamlath6147 3 ปีที่แล้ว

    Chatu oyata සම්මා සම්බුදු සරණයි සියලු දෙවි rakawaranai mama gamlath

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 3 ปีที่แล้ว

    අක්කි ඔයා අනිවාර්‍යෙන්ම සුව වෙනවා ❤❤

  • @teklapriyadarshani1672
    @teklapriyadarshani1672 2 ปีที่แล้ว

    Niwan suwa labewa nangi oyata 💜💜💜💜💌💌💌💌💌💖💖💖💖💖🖤🖤💝💝💝💝oyata ❤❤❤💖❤💕

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +2

    අටලෝ දහම මෙයයි එය දැනගෙන ජීවත් වෙමු අපි කාටත් ඔය ටික පොදුයි

  • @umeshaabimani3398
    @umeshaabimani3398 3 ปีที่แล้ว

    බුදු සරණයි🙏🙏 ඉක්මනින්ම සුව වේවා!!!!!❤️❤️❤️

  • @surangajayamal1795
    @surangajayamal1795 3 ปีที่แล้ว

    Oya hemadama Api atharama jewath wenna one budu saranai

  • @sadiyadawood8428
    @sadiyadawood8428 3 ปีที่แล้ว

    Get well soon...
    God bless you!

  • @nimeshakalpani1613
    @nimeshakalpani1613 3 ปีที่แล้ว

    Budusaranai akki

  • @ushaniperera5733
    @ushaniperera5733 4 หลายเดือนก่อน

    ❤🙏❤🙏❤🙏❤🙏❤

  • @sriyanihewage2344
    @sriyanihewage2344 3 ปีที่แล้ว

    Bufu saranai duwe..puthe.

  • @thusharabarnad2015
    @thusharabarnad2015 3 ปีที่แล้ว

    Oya gdaaak wasanawanthai akke.ikman suwaya labewa....samsn dewi pihitai akke oyata

  • @HollyBolly513
    @HollyBolly513 3 ปีที่แล้ว +2

    🥺❤️💪

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 3 ปีที่แล้ว

    Oyata hoda wenawa... as dekata කඳුළු awa... budusaranai

  • @chamarachamara6353
    @chamarachamara6353 3 ปีที่แล้ว

    Oyata ikman suwaya akke parthana karanawa.

  • @wassaanatv4527
    @wassaanatv4527 3 ปีที่แล้ว +2

    Budusaranai...paulatama....

    • @ranjiranji8770
      @ranjiranji8770 3 ปีที่แล้ว +1

      💞💞

    • @dineshprasantha8738
      @dineshprasantha8738 3 ปีที่แล้ว +2

      ඔයාට දෙවියන්ගේ බලයෙන් සුවය ලැබේවි chathu

  • @nadeekapushpakumari9598
    @nadeekapushpakumari9598 3 ปีที่แล้ว +2

    මහත්තයාගේ ආදරේ නිසා ඔයා අනිවාර්යෙන් සනීප වෙනවා නංගියෝ දළදා සමිදු පිහිටයි

  • @fanandsmk9805
    @fanandsmk9805 3 ปีที่แล้ว

    Oyata ikman suwaya ladewa dergayu labewa good bless you and your family Dubai frends❤💙❤💙❤💙👍👎

  • @malkimanesha658
    @malkimanesha658 2 ปีที่แล้ว

    Aiya pau eya ge es deka godakk dewal illanawa akke

  • @sandayaperera6471
    @sandayaperera6471 3 ปีที่แล้ว

    I like it nw hair style. Very nice girl.

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +2

    පව් දෙව්‍යනෙ පුන්ච් දරැවකු වගෙ සැමියා ගෙ අතෙ එල්ලි ඉන්න විදිය ඔබට මොකුත්ම වෙන්නැ දෙවියන් ගෙ ආරක්ෂා කරත්වා ඔබ

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @charunyapramudhitha389
    @charunyapramudhitha389 3 ปีที่แล้ว

    Nangi oyata budusaranai

  • @ganguliswijesingha7926
    @ganguliswijesingha7926 3 ปีที่แล้ว

    Get well soon ❤️❤️❤️

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 3 ปีที่แล้ว

    oya lassana hinawa ane harima adarneeya couple ekak.hamadama sathutin inna

  • @kumaribowathdeniya7997
    @kumaribowathdeniya7997 3 ปีที่แล้ว

    Budusarani

  • @sandayaperera6471
    @sandayaperera6471 3 ปีที่แล้ว +3

    Me wage hoda ayata wenne ayi. God bless you. Mokuth oyata wenne naha

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 ปีที่แล้ว

    ❤️🙏

  • @kumarichandrika5198
    @kumarichandrika5198 3 ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @manojikakumari9769
    @manojikakumari9769 3 ปีที่แล้ว

    Mage Malli nathiune aurudu18 eth cansar ekakin .oyata deergayusha pathanawa akke

  • @sagarikaambagahaduwa847
    @sagarikaambagahaduwa847 3 ปีที่แล้ว

    😍 👍

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Ikmanata saneepa wei Budu Saranai oyata 🙏🙏🙏

  • @sagarikaambagahaduwa847
    @sagarikaambagahaduwa847 3 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +1

    නංගී ඔය වාගේ ස්වාමි පුරුෂයා ලබන්න පින් කරලා තියෙනවා

  • @asithraudayangani7024
    @asithraudayangani7024 3 ปีที่แล้ว

    බුදු සරනයි ඔයාට !!!

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 3 ปีที่แล้ว

    Owa leda newe. Namuth e hemadetama muhunademu. Oya dinanawa sabewatama. Ohoma yamu. Oya lata budu saranai Dewi pihitai

  • @thiliniekanayake617
    @thiliniekanayake617 3 ปีที่แล้ว +1

    Akki oya dhaladha samidu pihitai akki.aiyath a wage dala ynnepa akki.......

  • @shanikasandaruwani8801
    @shanikasandaruwani8801 3 ปีที่แล้ว

    Ikmanin suwa wenna one budu saranai..!

  • @dinethnethmina3580
    @dinethnethmina3580 3 ปีที่แล้ว

    Soyuriya obata wasanawantha samiyek innawa.oyage wasanawa eka.oyage Agen oya lede yai.oyage kathawa harima pahadili.ahan Inna asai.oyata budu saranai

  • @isurunishsanka2840
    @isurunishsanka2840 3 ปีที่แล้ว

    Ikmanin suwa wewa

  • @marycolombage3026
    @marycolombage3026 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @madhusharanagala928
    @madhusharanagala928 3 ปีที่แล้ว

    Duka sapa dekedima..Langin inna puluwan..dalaaa yanne nathi..husband kenek oyata labilaa inne..oya jeewithe Dinalaa iwarai..akki....mage husband mage kisima waraddak nathuwa..ahinsaka puthawai Mawai dalaa giya..mamath kawada hari marei..akkawagema mage puthatath man nathuwa thaniyama jeewith wenna puluwan thanakata man mage puthawa hadanwa..oyage kathwa mawa godak shakthimath kalaa..oyata ikmnima sanipa wenna wenna kiyalaa man Prarthana karanwa....budusarenai...love you....

  • @damekadmer8433
    @damekadmer8433 3 ปีที่แล้ว +1

    Api adanawa oya hena unata

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 3 ปีที่แล้ว

    Chathu..
    Hubby na godak amaruwen wage hitiye a sinduwa iwara wenakal... mamath godak hangeeem bara una.
    Iron woman.. I wish you good health and long life..
    May God bless you & your family.. 💐👏👏👏😘❤🤗

    • @champiroshani136
      @champiroshani136 3 ปีที่แล้ว

      ,,,,අක්කි ඔයාට බුඋු සරනයි

  • @solotraveller6094
    @solotraveller6094 2 ปีที่แล้ว

    Aya me tikata kalin video ekak dla tibba Aya melowa hara giya Kyla. Niwansuwa labethwa kyla prarthana karami 🙏 kisidu aathmayaka mewan wipathak nowethwa 🙏

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว +1

    hinawa dakala as walata kadulu awa.... ikmanin sanipa wenna kiyala hadawatimma patanawa.....

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 3 ปีที่แล้ว

    රංගන අර දුෂ් සහ ස්ටෙෆනී අනේ හැමදාම ගේන්න.

  • @jeewaniwijesundara5791
    @jeewaniwijesundara5791 3 ปีที่แล้ว

    Chathu ota ikman suwa

  • @yasirusampath8653
    @yasirusampath8653 3 ปีที่แล้ว +1

    th-cam.com/video/ltlCj5wAOsg/w-d-xo.html
    ❤️❤️❤️❤️ thanks ආදර්ශයට