අපේ චූටි මිදුල අපි පොඩ්ඩක් හදාගත්තා| අපේ මහන්සියේ මතකයක් විදියට සෑදූ වීඩියෝ එකක් happy little place

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 345

  • @chandimagunasekara8026
    @chandimagunasekara8026 3 ปีที่แล้ว +3

    නිර්මාණාත්මකයි ඔබේ අදහස.ස්තුතියි මෙවන් දේ දැකීමෙන් අපි පවා මෙවැනි දේ කිරීමට පෙලබෙනවා!

  • @dinu4290
    @dinu4290 3 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ඇත්තටම.ලස්සන වැඩක්.බොරු වැඩ නැති චාම් නිමාවක්.බුදු සරණයි ඔයාලට❣️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔයාලටත්

  • @akilasishani2182
    @akilasishani2182 3 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කා . Bench එක තියෙන තැන ත් ශෝක් . මල් වැටුනම තවත් ලස්සනයි නේ 😍

  • @ishankamadushani6773
    @ishankamadushani6773 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි අක්කේ... ඔයාට හරි ලස්සන අදහස් තියෙන්නේ.. ❤️❤️😍😍😍💖💖💕💕

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      මගෙ සහ මහත්තයා ගේ දෙන්නගෙම නංගි.

  • @kaushalyachamalee
    @kaushalyachamalee 3 ปีที่แล้ว +5

    Harima lassanai akkiyo. එළවළු පැල දෙක තුනකුත් හිටවන්න (බටු, බණ්ඩක්කා වගේ)මල් පෝච්චි වලම ඔය ඉඩේ හරිම වටිනාකමක් එයි. පැංචෝ තුනටත් ආස හිතෙයි.

  • @tamasha4
    @tamasha4 3 ปีที่แล้ว +7

    චුට්ටං චුට්ටං වත්ත...හරිම ලස්සනයි...❤️🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 2 ปีที่แล้ว +1

    හිත පිරුණු සතුටින් කියන්නේ දුව හරිම සුන්දරයි ...සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !
    තෙරුවන් සරනයි ඔයාලට 🌺🌺🌺

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ! ඔයාලටත් තෙරුවන් සරණයි

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +12

    පොඩ්ඩ පොඩ්ඩ කරලා පිලිවලකට තියනවා දකිනකොට පුදුම සතුටක් හිතට දැනෙන්නේ ඇත්තමයි ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත. ස්තූතියි !!

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ලොකු අදහසක් ගන්න පුළුවන්. Thank you.

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว

    හරිම සරලයි ලස්සනයි .
    බෙන්ච් එක ලග අල්ලපු කැට මොනවාද ඒවා ගත්තෙ කොහෙන්ද ? පිඩලි ගත්ත තැනත් සදහන් කරන්න පුළුවන් ද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Bench එක ගාව කලුගල් වගයක්. පිඩලි ගත්තේ රාගම තැනකින්. එයාලම තමා ඒව ඇල්ලුවෙත්. ඔයාලාගේ ප්‍රදේශයේ බලන්න

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +2

    අපිලිවෙල පියවරෙන් පියවර සුන්දර
    පිලිවෙලක් බවට පරිවර්තනය විම
    මොනතරම් මිහිරියාවක්ද!
    ☘️🌺🌿👍

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Harima lassanai akkiyooo..apita full vedio ekk denkoo..ooyage gedarai waththii..mm blpu plmu vefio eken godk lassnk dskka ge tyna thana..wataputawath ekk ge pennuwa..kurullo ke ghnawa.welk madde wagee thibbee..mata vedio eka mthka ne..pz..apita ee vedio ekk oonii..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      නෑ නංගි. වෙලක් ගාව නම් නෙමෙයි තියෙන්නේ...

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පොඩි ගාඩ්න් එක කොහොමත් ගස් වලට ආදරේ කරන අය ඒව කපන්න කැමති නෑ පුලුවන් තරම් ඒව බේරගන්න තමයි බලන්නෙ මමත් හරිම ආස ගහක් ඇට්ටේරිය මල් වැටුනම හරිම ලස්සනයි බොහොම ස්තූතියි අපිට වීඩියෝ එක ශෙයා කලාට

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      thank you very much ! oyaage comment ekata

  • @ajitharanaweera9698
    @ajitharanaweera9698 3 ปีที่แล้ว +1

    Godak lassanata hadagena ewagema bohoma uthsahawanthai oyage pawle daruwan athulu samadenatama sambudhu saranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි ❤️❤️

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 3 ปีที่แล้ว

    Ikmanatama gedara siyaluma weda awasan karala lassanama lassana video ekak genna manika. Ada thamai palamu wathawata oyage channel eka beluwe. Well-done sister.

  • @janakigamage8439
    @janakigamage8439 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී.තෙරුවන් සරණයි පවුලේ සැමට

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +4

    Thanks for sharing Dear,,
    Your vlogs are always useful and full of valuable tips

  • @ajithrohan1202
    @ajithrohan1202 3 ปีที่แล้ว +3

    සැලසුම ඉතාමත් අගනයි
    මෙවැනි අදහසක් බලමින් සිටියේ

  • @gayanprasa1303
    @gayanprasa1303 3 ปีที่แล้ว +2

    Oyage video aththatama godak vatinava akki.money saving tips tikak kiyala dennako.youtube eke kochchara video thibunath oya apita samipa kenek nisa oya kiyala dena deval ahanna hari asai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      Money handle කරන්නෙ husband . ඉතින් මම කොහොමද කියල දෙන්නෙ 😀

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว +1

    Kawruth lassanata Inna ona. Ethakota rata nikam a LAssana Wei... Ehema Neda sis... 😍👍

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්

  • @tharushishehara528
    @tharushishehara528 3 ปีที่แล้ว +4

    ලස්සනයි නැන්දි.... light ටික නං super 👌

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว

    ලස්සන විඩියෝ එකක් උද්‍යානය අලංකරණය පිලිබඳ ව හොද අදහස් ටිකක් එකතු කරගන්න ලැබූණා පැහැදිලි කිරීම ඉතාමත් හොදයි එ නිසාම මමත් ඔයාගෙ චැනල් එක සබ්ක්‍රයිබ් කලා ලයික් එකක් දැම්මා...

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 ปีที่แล้ว

    අනේ. හරිම ලස්සනට හැදුව. දුව මේ සීයටත් මිදුල හදන හැටි කියල දෙන්න හොඳ ද?බුදුසරණයි ඔබ පවුලට

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว

    Ape gedarath hadagena yanawa..ape midulath oya wage thamay..akkage vedio okkoma godaak vedagath..matath adahasak awa.meken..thank you akke..bs!!❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බුදුසරණයි . ලස්සනට හදාගන්න එහෙනන්

    • @shakilachapa7715
      @shakilachapa7715 3 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog ❤❤❤

  • @prasadjayashantha9719
    @prasadjayashantha9719 3 ปีที่แล้ว

    Athtatama lassanai mage podi garden ekath mehem lassana karanawa lassanai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว

    Ane hari lassanai..satutui...apitanam tama ape wattha hadaganna beriuna akka salli ne.light bill kanabona ewa babalage ewa kalama okkoma padi iwarawenawa...😔😔 satutui itin meka dekkama.idea ekak gatta.salli tiyena dawasakawat balamuko...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට

  • @ChandimalManoj
    @ChandimalManoj 3 ปีที่แล้ว

    nice idea..good..

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Bohoma hodai namuth wastu anuwa gedara essaraha lidaktebema asubailu wadedura soyabalanna
    Theruwansaranai jaya wewa 🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      ආපු දා ඉදල දියුණුවක් ම මිස වෙන දෙයක් සිදු වුනේ නෑ. අපි ඒවා එච්චර සලකන්නේ නෑ. වෙන්න තියෙන දේ සිද්ධ වෙන්නෙ බුද්ධ ධර්මයට අනුව බවයි අපේ එකම විශ්වාසය.. ස්තූතියි ඔබට!!

  • @niranjalasarojani8177
    @niranjalasarojani8177 3 ปีที่แล้ว

    අනේ ඒ එළන තණකොළ කොහෙන්ද ගන්නේ.මිළ ගණන් එහෙම කොහොමද

  • @shakyasmom..6547
    @shakyasmom..6547 3 ปีที่แล้ว

    Finishing eka niyamai akke anthimata lassnata dakiddi asa hituna..hrima saralai et lassnai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ඔව්. පොඩි වත්තක් නේ. තව පැල ටිකක් වවන්න ඕන. ස්තූතියි

  • @rjpage5049
    @rjpage5049 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනය් අක්ක.මට දූලා තුන් දෙනෙක් ඉන්නෙ.මට 31 වයස.මම ඔයාගෙ vedioඔක්කොම බලනව..මම ගොඩක් motivate උනා ඔයා නිසා..ඔයාට පින්.....

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගො

  • @creationsnestud4628
    @creationsnestud4628 2 ปีที่แล้ว

    Aththatama lassanay.

  • @indikapriyangani2293
    @indikapriyangani2293 3 ปีที่แล้ว

    ලස්සනයි lassanama ලස්සනයි

  • @slscientia5325
    @slscientia5325 3 ปีที่แล้ว

    Ara bata line yana space eke pokunak hadannako akkiyo..digata kotuwata...lassanai ethakota...ara bye bye kiyapu malu yaluwo tika aye ei Ethakota...

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 ปีที่แล้ว

    ස්තුති

  • @sashikaravihansa2110
    @sashikaravihansa2110 3 ปีที่แล้ว +1

    beautiful garden ekk

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว

    හුගාක් ලස්සනයි අක්කා. තනකොල උඩට සුදු මල් වටෙනකොට තමා මාත් ආසම. Plastic water bottles වලට වතුර පුරවලා යටින් කටුවකින් චූටි හිලක් විදින්න. වස්ස අඩු කාලෙට මල් පෝච්චි වල garden එකේ තන තන ඒවා තියන්න. එතකොට අමුතුවෙන් වතුර දාන්න ඔනේ න අක්කා.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ඔව් නංගි. මමත් දැකල තියෙනවා.

    • @thisathsenanayake8517
      @thisathsenanayake8517 3 ปีที่แล้ว +1

      Wow thx for great ideas. 👍👍👍👍

  • @mekalamadu3367
    @mekalamadu3367 3 ปีที่แล้ว

    Harima lassanai wade.apit ekka share kargttata thnx akki.bs oylata.

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 3 ปีที่แล้ว

    Nice where are do you leave

  • @samadiranasinghe5766
    @samadiranasinghe5766 3 ปีที่แล้ว

    Akka, lassanai oyage garden eka. Oyage gedara athule video ekakuth karannako. "home tour" 💙

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 3 ปีที่แล้ว

    Woow.akka.very nice.❤️❤️❤️ane hrima ලස්සනයි .akke.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට

  • @devikawanigathunga3536
    @devikawanigathunga3536 2 ปีที่แล้ว

    මේ ටයල් එක ගන්න තියෙන්නේ කොහෙද miss .

  • @සචියා-ඵ6ච
    @සචියා-ඵ6ච 3 ปีที่แล้ว

    Lassanay.

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    තණකොළ වලට වඩා කොච්චර හොද ද උදුපියලිය වැවුණම්. වතුර දාන්න ඕන නැහැ ඔච්චර.නඩත්තු ව පහසුයි.ඒවා බෙහෙතට, කැදට ගන්නවා.

  • @thusithadarmarathna1754
    @thusithadarmarathna1754 3 ปีที่แล้ว

    Thanks for your beautiful thoughts

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 2 ปีที่แล้ว

    Harima lassanai👍👍

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 3 ปีที่แล้ว

    Lassanai akka.m..mm asa bench ekata ane pls ekata kiyak wage giyada kiya nnako.finishing lassanai

  • @jwmadhushani5883
    @jwmadhushani5883 2 ปีที่แล้ว

    ලස්සනයි 👌

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว

    ලස්සනයි .piliwealai .

  • @dhammikasenanayaka5388
    @dhammikasenanayaka5388 3 ปีที่แล้ว

    Harima lassanayi

  • @dtsont1255
    @dtsont1255 3 ปีที่แล้ว +1

    ඒකනම් මරු

  • @safeerpls8979
    @safeerpls8979 3 ปีที่แล้ว

    👍👍

  • @mayadaya1218
    @mayadaya1218 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි පුතේ ..

  • @PradeepMunasinghe-by3hq
    @PradeepMunasinghe-by3hq 9 วันที่ผ่านมา

    Waking path eke gal kohenda gaththe

  • @elkathenuwara6697
    @elkathenuwara6697 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @Electro_Evo
    @Electro_Evo 3 ปีที่แล้ว +1

    Harima lassanai akki .adahss siyallama oyageda!?

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน

    Beautiful

  • @niminimi9220
    @niminimi9220 ปีที่แล้ว

    Godak lassanai 🥰

  • @kasuniwarshapperuma9468
    @kasuniwarshapperuma9468 3 ปีที่แล้ว

    Akke pidali walata oylge wattata gya price khmda

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කේ

  • @poornisavithri4513
    @poornisavithri4513 3 ปีที่แล้ว

    Bench eka keeyada akke?
    Garden eka lassanai.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      Rs 40000 ක් වගේ වුනා. ස්ස්තූතියි ඔයාට

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 ปีที่แล้ว

    Lassanai....pilivelai... podivunath dakkama aasa hithena garden ekak..❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි

  • @rmdprajakaruna4388
    @rmdprajakaruna4388 3 ปีที่แล้ว +1

    ලස්සන පොඩි වැඩක්....👍👍👍👍

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 3 ปีที่แล้ว

    Oyage chuttan chuttan waththa harima Lassanai 💋💋💋👌👌👌❣❣❣👍👍👍🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @shanikarukshani1505
    @shanikarukshani1505 3 ปีที่แล้ว

    Mageth heenayak thama lassana midulak.thanks for sharing.tc

  • @dineshsalinda8344
    @dineshsalinda8344 3 ปีที่แล้ว +1

    ටිකෙන් ටික තමයි හැමොටම කරන්න පුලුවන්....මොකද මෙ විඩියොව බලන ගොඩක් අයට සල්ලි නැ...හැබැයි හැමොටම තමන්ගෙ ගෙවත්ත ලස්සන කර ගන්න නම් ඔනෙ.ඉතින් ඔයාගෙ අදහස ඒ අයට ගොඩක් වටිනවා.❤️

  • @nisharidanasekara5441
    @nisharidanasekara5441 3 ปีที่แล้ว

    Dan harima piliwalai wage akka.elawalu pala tikak pochchi wala hadanna.bench 1hariye udin dabala walak wage arinna.

  • @l.tluckygarden
    @l.tluckygarden 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ❤️🤗🤗

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 3 ปีที่แล้ว +2

    Thank you for sharing your experience

  • @indrajayasekera3819
    @indrajayasekera3819 3 ปีที่แล้ว

    Nice home yard .

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Lassanai thibuna widiyata.

  • @kanchanagunathilaka2302
    @kanchanagunathilaka2302 3 ปีที่แล้ว +1

    Terracotta ketayak gaththe kiya gaaneda oya . Puluwannm mila kiyanna

  • @gayashanruchindara9795
    @gayashanruchindara9795 3 ปีที่แล้ว

    Podi midulak wunata, loku ganak wiyadam karala, lassana aran..

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Harima lassanai akke 😍💙👍

  • @wasabandara7363
    @wasabandara7363 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @surangamendis9215
    @surangamendis9215 3 ปีที่แล้ว

    Bench එක ගත්තු තැන ගැන කියන්න පුළුවන් ද ??? Number එක ??

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      Whatsapp 0702466466 West Ice Lanka

  • @DulashaPamodhi
    @DulashaPamodhi 3 ปีที่แล้ว

    Aneeh harima lassanai akkiyo..

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... 🏠

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    ada tami baluwe vidiyo eka hrima lasani nangi

  • @chandrikakumari1678
    @chandrikakumari1678 3 ปีที่แล้ว

    Harima lassanai akke, Budusaranai oyalata,

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගි

  • @nationwidelanka
    @nationwidelanka 3 ปีที่แล้ว

    Harima lassanai hamadema bench eka gaththe kiyada ❤️

  • @ranjanimotors6845
    @ranjanimotors6845 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @sangeethaweerasingha642
    @sangeethaweerasingha642 3 ปีที่แล้ว +1

    ලස්සනයි. ආසයි 🤗

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Very beautiful and amazing 🌹🇱🇰🌹

  • @rasikakumara1938
    @rasikakumara1938 3 ปีที่แล้ว

    Lassanai..pahadilikirimath lassanai. Music ekath lassanai..

  • @akilasampath9852
    @akilasampath9852 3 ปีที่แล้ว +3

    Beautiful.....😍

  • @dewmitharindi9337
    @dewmitharindi9337 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 3 ปีที่แล้ว

    Aththtma akke harima piliwelai garden eka dan....

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      අම්මෝ ඔව්. දැන් නිදහසයි

    • @madushanigunathilaka8887
      @madushanigunathilaka8887 3 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog sathutin parissamin inna hamoma

  • @shanukiiresha1685
    @shanukiiresha1685 3 ปีที่แล้ว

    හරි ම ලස්සනයි

  • @dineshawhg1290
    @dineshawhg1290 3 ปีที่แล้ว

    Lassanai akkiyooo,,,bs oyala hamotama ❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගි

  • @uchithaliyanage7786
    @uchithaliyanage7786 3 ปีที่แล้ว

    Godak lassanai akko.lassana mal pela tikak indanna 🥰🥰

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      ඔව් ඉන්දවන්න ඕන

  • @sadanisadani8978
    @sadanisadani8978 ปีที่แล้ว

    Shooi

  • @TMcreations2014
    @TMcreations2014 2 ปีที่แล้ว

    hrima lssnai akke...😍😍

  • @HappyNestIshu
    @HappyNestIshu 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ ❤❤

  • @Binuli22
    @Binuli22 3 ปีที่แล้ว

    Godak lassanai ....

  • @nimeshadilmini1046
    @nimeshadilmini1046 3 ปีที่แล้ว +1

    Hari ලස්සනයි

  • @priyankakrishani4569
    @priyankakrishani4569 3 ปีที่แล้ว

    Harima lassanai thibuna hatiyata, thava thavath lassana karaganna sakthiya labeva.. Oyata bs

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට

  • @rashiniteacher7914
    @rashiniteacher7914 3 ปีที่แล้ว

    Good

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    So beautiful 👍👍👍