Me ayata nithiye sadharanaya itukarala denna madihathwenna janadipathi agamathi yana rate ihalama thanata harry yawala aparada karaynta nithiya kriyathmaka karanna ...eyay viya yuththe . Mama wage nam mage usaviye nadu ahanawa me welathiyana aparadeta me kathawa sthyanam .......wadiya waraya sambandayenuth nithiya thadin kriyathmaka kala yuthui . Me pawathina rajaya pathkale me duppath asarana janathawage nopenena gatalu walata visadun denna baladharinge neth gatewa....
Oya DM O kiyana eka ta job eka dunne mokada danne ne u genalla ellanna issella kalakanniya jmo karaya etulata dapiyaw issella mudal baleta mun yatagahala okkoma jarawa gilala mun
මේක අහනකොට මගේ ඇඟේ මාලු නටනව.ඇත්තමයි ඔය තිරිසන්නු ටිකට හෙණ පිට හෙණ ගහල ලිංගික රෝගයක් හැදිල මැරිල යන්න ඕන.මේකෙ තිරිසන් commet දාල තියෙන උන්ටත් එක්ක කිව්වෙ. සමහරක් විට ඔය කාලකණ්නි නිලධාරීන්ගෙ අනුගාමික්‍යො වෙන්නත් පුලුවන් ඔය තිරිසන් commet දාන්නෙ .නිකමට හිතල බලන්න ඒ ලමයගෙ මානසික මට්ටමට .ඒ ලමයට වෙච්ච අතවරයට වඩා අමාරු ඇති ඒකෙන් පස්සෙ වෙච්ච සිද්දි ටික. මේ අම්මට මාර හයියක් තියෙන්නෙ ඕන මෙච්චර දෙයක් දරාගන්න.පොඩි දරුවෙකුත් එක්ක. මේව හොඳ පාඩම් දෙමාපියන්ට,ලමයිට.
දුවේ ඇයි මේ තරම් දුර ගියේ පලමු දවසේම ඔබගේ මව දැනුවත් නොකල නිසානේ මෙහෙම වුනේ.හැම කෙනාමට වඩා ඔබගේ මවට සනිපයෙන් ජිවත් වන්න.ඔබට ආයේ වරදින්නේ නැ දුවේ .හොදට ඉගෙන ගන්න අධෛර්යමත් වෙන්න එපා.ඔබට යහපත් අනාගතයක් පුාර්ථනය කරමි.
මේ ආසාදාරනයට ලක්වෙච්ච පවුල ට හා ඒ ගෑනු දරුවා ට උදවු කරන්න . ලොකු පිනක්. 😢
ලක්ශාන් මහත්මයා ඔබ කරන සේවය ඉතා විශිෂ්ටයි!!!
අම්මෝ මේ කථාව අහගෙන ඉද්දි මගේ ඇඟේ මාළු නටනවා ඒ තරමට කේන්ති ඇයි දෙයියනේ මේ වගේ අපරාධ වලට හවුල් වෙන්නෙ වග කිව යුතු මිනිස්සු මේ දෙමව්පියන්ගෙ අසරකම නිසාම මුන් ඔක්කොම මුං මෙහෙම කරලා තියෙන්නේ
Hambantota JMO...ජරා විදියට කතා කරන්නේ..මටත් වෛද්‍ය වාර්තාවක් ඕනේ වෙලා මෙහෙම දෙයක් උනා වයස 16 ක් වගේ ගොඩාක් නරක විදියට තමුසෙ තමුසෙ කියලමයි බැන්නෙ..එවෙලෙ අම්මවත් හිටියේ නෑලග..මතක් වෙද්දිත් රජයේ සෞඛ්‍ය සේවය ගැන ලොකූ කණගාටුවක් එනවා..හරිම ජරා මිනිහෙක්..doctorslata පවා බනිනවා..මුලු වෝට් එකටම ඇහෙන්න කෑගහලා ගොඩාක් අපහසුතාවයට පත්කලා මාව....මේවට නීතියක් අවශ්‍යයි..කොටින්ම කිව්වොත් තනතුරේ මාන්නෙ ඔලුවට ගත්තු තිරිසනෙක්
Panuvo gahanawa kalakanniyata😮😢
අනාගතය පිළිබදව දැඩි අවිනිශ්චිතතාවයකට පත්වූ ගැහැණු දරුවෙකුගේ මවක් වශයෙන් මේ අම්මා හෙළිකල කරුණු හරිම අනුවේදනීයයි...මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාව තුල දැන් දැන් බහුලව සිදුවෙනවා....නමුත් බොහෝවිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මන්දගාමීව....මෙවැනි සිද්ධියේදී නීතිමය කටයුතු කරන ප්‍රධාන ආයතනයත්, ඊට සහාය දිය යුතු සමහර පුද්ගලයන් මෙන්ම ආයතනත් දැක්වූ නොසැලකිල්ල මේ කතාබහ තුලින්, හොදට පැහැදිලි වුනා....එය කණගාටුවට කරුණක් වනවා වගේම, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා.....
සාධාරණය ඉටු වේවා..දරුවෝ දෙන්නෙක්...අම්මෙක්. විදින දුකක්...
දෙමාපියන් මිට වඩා දරැවන් පිලිබදව අවධානයෙන් සිටිය
යුතුයි.මෙච්චර දෙයක් වෙනතුරු
දෙමාපියන් මොනවද කලේ.ලමයා
යන එන තැන් ඇසුරැ කරන අය පිලිබදව සොයා බැලිය යුතුයි 😢
Ammata dan thiyena nireekshana hakiyawa kalin thibba nm kellata ohoma wenne na 🙏 dan oya niladarin gana pareekshana gana hoyala ewage prathipala balala wadak na 🙏 21 k kiyanne sellamak nemei kollo 21 k 😞 oppu karanna mahansi wela thawath oya kellawa kanne nathuwa naduwa neethiyata bara deela kella gana hithanna 🙏 api kellawa dakala na habai oya hinda kella gana danne nathi godak unta kella kawuda kiyala dana ganna puluwan wei 😢 pls danwath kellata hodata uganwala ratakata yawala e kellage jeewithe hadanna ❤ meka film ekak nemei meka jeewithayak 🙏 madya sandarshana epa daruwa bala ganna thibba kale hariyata baluwanm mehema wenne na 🙏 mamath tharuna kellek 😊 thawa kellekge jeewithayak nisai kiwwe 🙂 dan nawaththanna oya kellage jeewithe ainasa karana eka 🙏 uaganawala ratakata yawanna 🙂❤
අපහාස උපහාස ගැහැනිය ටමයි.දරැවන් ගැන හොයන්න බලන්න .පවි ඇත්තටම .
මෙතන මේ දෙමාපියන්ට දරුවන් ගැන තිබුණු නොසැලකිල්ලත් මේ අපරාධයට හේතුවක් උනා..
ඒ දිනවල,මේ තන මල්විල කේස් එක ගැන, පළවෙන හැම යූටියුබ්යක්ම මම නැරඹුවා,.. අර කොල්ලො 21 දෙනා පැත්තේ ඔක්කොම ගුරුවරු, පොලිසිය ..මේ අහිංසක කෙල්ලගේ කිසි කෙනෙක් නෑ ඇගේ පැත්තට... ෆෝන් වලින්,පොලිසිය රාළහාමි කෙනෙක්,වාචිකව ආවා සෙක්ස්ටෝන් දෙන්නා.. මං හරියට දුක් උනා .කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑනේ මේ පවුල් ගැන තව ප්‍රසිද්ධියට දාන්න..පාසල් ගුරුවරුත් එක පැත්තක.. මේ කේස් එකට අසාධාරණ වුණේ දේශපාලන මට්ටමින්... මම ඒත් හැම තැනම කමෙන්ට් කරා අනුර ජනාධිපති ආවට පස්සේ මේ කේස් එක ඇදලා ගන්න කියලා... කොහොම නමුත් ඔබතුමා මේක එළියට අරගෙන කතා කරපු එක හරිම වටිනවා.... ඒ වගේම තවත් එකක් තියෙනවා කතරගම තිස්ස වගේ පැත්තක... ඒ ප්‍රින්සිපල්ට මුළු ගමම බයයි.. ඒ ප්‍රින්සිපල් පොඩි කොල්ලෝ දූෂණය කරනවා... කතරගම පැත්තෙ කේස් එකයි , තණමල් විල කේස් එකයි දෙකම එක සමගාමීව එලියට ප්‍රසිද්ධියට ආපු කතාවක්... අනේ මහත්තයෝ ඒ කතාවත් සොයා බලා සාධාරණයක් ඉෂ්ට කරන්න මිනිස්සු හුඟාක් අසරණකමින් දුප්පත්කමින් හීන් ගොවිතැන් කරන මිනිස්සු.. ඒල එලියට එන්න බයයි..ඔබතුමාට පින්..
💯 aththa
පවුලක 10ක් උනත් මරන්න පුලුවන් හොද කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නම ඕන.මොකද ලංකාවේ පොලිසියත් නීතියත් කිසිසේත්ම විස්වාස බැ ...😡😡😡
ඇත්තමයි මේ අම්ම දරුව ගැන දැනුවත් ....ඒක වටිනව ....
අතවරයට ලක්වූ එසේ නැත්නම් යම් රෝගී තත්වයක් නිසා එසේත් නැත්නම් ගර්භනී අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතවූ අවස්ථාවල වෛද්‍ය වරු විසින් මේ ක්‍රමයට රෝගීන් පරික්ෂා කල පළමු අවස්තාව මෙය නොවේ 😂
මේවට නීතිය හරියට ක්‍රියාත්මකකරන්න ඕනි..
මේවට නීතී සංගම් මර නින්දේ..
අර දොස්තරයට,පොලීසියේ එකාට නීතියක් නැත්ද ලංකාවේ..
සාධාරණය , ඉටුරන්න, නියම වැරදිකරුවන්ට දඩුවම් කරන්න
සැක හිතෙන්නේ මහරෝහලන් ඉදලා ඇයි අර පොඩි රෝහලට ඇරියෙ එතන ලොකු කුමන්ත්‍රණක් තියනවා අර ජිඔම්මෝගේ කුමන්ත්‍රණයක් නිසා තමයි දරුවාට බැන්නේ එකයි
ඇය මවක් හරිම දුක්බරයි!දුප්පත් ලමයින් නිසානෙ ඕවා
අසරන කම දැණගෙන මේව ගෙ කරදරකොච්චර තියෙනවද?මේවාසොයා බලා
නිසිපියවරක් ගතයුතුයි
Great help to the poor victims
Akke apith lunugamwehere..oya hari ශක්තිමත් ...oya honda ammek..oyalata bs
I have shared this video to Anura, Harini, Vijitha and Bimal asking support.
Are you mad ? They are not helping to this lady
Great
මාධ්‍යවලින් මේවා ප්‍රසිද්ධ කිරීම හොදයි .
මේ අම්ම කියන විදිහට jmo කොහොමද කෑගන්නේ, බනිනේ, ගහන්න හදන්නේ, එතුමා වැඩ කරන්නේ විද්‍යාව අනුව මොකද්ද මේ කෑගැල්ල, ප්‍රශ්න කිරිල්ල
මාධ්‍ය වලින් ඉල්ලනවා ප්‍රසිද්ධ කිරීම මදි. නීතිඥ සංගමය එක්ක කතා කරල උදව් අරගෙන මේ jmo විරැද්දව උසාවි යන්න. පුලුවන් නම් ජනාධිපති තුමා හමුවන්න .
පොලිස් නිලදාරින්ට විරැද්දව උසාවි යන්න.
පොලිසි විතරක් ගිහින් විසදන්න බෑ.
උසාවි යන්න. උසාවි ගියේ නැත්නම් කෙහෙලිය තවමත් නිදැල්ලේ
J M O කියන්නෙ කෙහෙලිය රබුක්වැල්ල නමින් දේසපාලනයේ හිටි තැනැත්තාද?ඔහු සෞඛ්‍ය ඇමතිවෙන්න ලන්කාවේ උපාදිය කලේ කුමන විද්‍යා පීටයේද?
Where's NGO ?
Priminister ?
President ?
Lawyers?
Thanks for the interview !
මේ ප්‍රශ්නය වගා කරගෙන තියෙන්නේ එන්ජීඕ නඩ සහ ඔවුන්ගෙන් බඩගෝස්තර රැක ගන්නා පිරිස් බව ඉතා පැහැදිලියි.
මේවගේ කොලු පිරිමි පරපුරක් වගා කෙරුවෙ කව්ද?
ඇයි ලංකාවෙ කාන්තා සහ ළමා සමිති පාරට බහින්නෙ නැත්තෙ මේ සමූහ දූෂණයට විරුද්ධව. එහෙම කළොත් මේ නඩුව ඉක්මන් වෙලා ඒ දරුවට සාධාරණයක් සිදු වෙයි.ලංකාවෙ හැම පළාතකින්ම සංවිධානය වුනොත් හැමෝගෙම ඇස් අරවන්න පුලුවන් වෙයි.
Ehema sanvidana tiyanawada ?lankawe
ඒවා තියෙන්නෙ සල්ලි ගන්න විතරයි
මේ ආයතනය කුමක්ද කියා ප්‍රසිද්ධ කලා නම් තමයි හොඳ .මේ වගේ ස්ථාන gana සමාජය දැන සිටීම වැදගත් .හරි නම් මේ ස්ථාන පිලිබඩ විනය පරීක්ෂණ පැවත්විය යුතුයි . නැවත මෙවා සිද්ධ නොවීමට .
Yes
අනිවාර්යෙන්ම නැත්නම් තවත් අයට කරන්නෙත් ඔය ටිකම
උස්තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ......
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ.....
මේ වගේ තියෙන අර්ථය මේ වගේ දේවල් දැක්කම හොඳටම පැහැදිලි වෙනවා ඕක තමයි අද සමාජයේ තත්වය
මේ කතාව අහනකොට මුන්මරන්න හිතෙනවා මේ අසරන දරුවටත් දෙමාපියන්ටත් සාදාරනයක් කරන්න කෙනෙක් නැද්ද අනේ මේ ධර්මදීපය ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කාළකණ්ණි තොපේ දරුවන්ට මෙවැනි දෙයක් උනානම් තිරිසන්නු මෙය ජනාධිපතිතුමාගෙයි අගමැති තුමියගේ ඇස ගැටී සාදාරනයවේවා
😢😢
අසරණ වෙන අයට පිහිටට රජයේ ආයතන නැද්ද වුණදේ වුනා අසරණයි දැන් මේඅය වගකිවයුතු අයගෙ නෙත ගැටේවා .....
මෙකනම් ශෙයා කරලා මෙ අයට සාදාරනයක් අන් දෙන්න පැලුවන් මිනිස්සු උදවු කරන්නම ඔන අවස්ථාවක්
ජනාධිපතිතුමනි මේක අහන්න හරි බලන්න හරි ඔබතුමාට වරම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා රටක ධර්මය අවශ්‍ය නෑ නීති රීති තියෙනවා නම් තදින් ඒ රට ධර්මිෂ්ට රටක් ධර්මයෙන් කවදාවත් රටක් ධර්මිෂ්ට කරන්න බෑ මොකද ඒ ධර්මයෙන් කියන්නේ මිනිස්සු බය කරනවා. සංසාරේ ඇති. ලබා උපන් හැටි එහෙම කියලා මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් ඒත් රටක නීතිරීති තද කරොත් මරණ දණ්ඩනයේ නියම කරන්න කියලා කියනවා. එදාට ඔය රටවල් භාග්‍යවන්ත ඒ රට බහත්‍යවන්ත වෙනවා නම් ඒ රටේ ජනාධිපති අති පාරිශුද්ධ සුද්දවන්තයෙක් වෙන බව අමතක කරන්ඩ එ ඒ නිසා රටකට අනිවාර්යෙන් තද නීති රීති ගේන්න එදාට පොලිසිය අවශ්‍ය නෑ ධර්මය අවශ්‍ය නැහැ රට ධර්මිෂ්ට වෙනවා අනිවාර්යයෙන්ම මේ වගේ වැඩ කරපු එම අනිවාර්යෙන්ම මරණ දණ්ඩනයේ නියම කළ යුතු
මගේ දරූවෙකුට උනා නම් මම දෙනව තීන්දුව ....ලස්සනට ඉතුරු කරන්නෑ...බබල් පැටියෙක් වත්...ඔය.වැඩේ කරපු උන්ගෙ.....
ජනාදිපති තුමා ගාවට හරි ගිහින් සාදාරනයක් ඉල්ලන්න.හෙන ගහන්න මුන්ට මිනිස්සුන්ට වැරදි කරලා සුදනෝ වෙන්න
paw.munta.hodak.wenne.nehe
parissamen.puthee.daruwah.Ekka
budu.saranai
දුවේ ඉගන ගණින් දවසක ඔඹට රිද්දපු අයට රිදෙන්න ඔඹලව පාගල දාපු සක්කිලි හැත්ත සේරටම රිදෙන්න ජීවිතේ ජයගණින් පුතේ
කෙල්ලට සක්කිලි වැඩ කරපු බල්ලෝ සෙට් එක ස්කෝලේ යනව උන් හොඳට කාල බීල බුදියනවා අහිංසක ඔඹලා හැම පැත්තටම තැලෙනවා හිතන්නෙපා පිළුම් බත් කාල හරි ජීවිතේ ජය ගණින් මං මෙච්චර ප්‍රශ්න ඇවිල්ලත් සැළුන්නෑ කියලා මේ මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන්න නැගිටපං පුතේ තැලෙන යකඩේ මිනිස්සු උඩ පැන පැන තලනවා තැළුන යකඩෙකින් හොඳ පන්නරයක් ලබන්න පුලුවන් ජීවිතේ ජය ගණින් මට සල්ලි අද නෑ හැබැයි ලඟදි දවසක මගේ උත්සහයෙන් දියුණු වෙනවා එදාට ඔඹලට සලකනවා හොයන් ගිහින් මොන නින්දා අපහස විඳගෙන හරි හොඳට ඉගණ ගනින් ඔඹල ඔය තත්වෙට ඇඳලා දාපු හැම එකාටම මේ විශ්වයෙන් දඩුවම් ලැබෙයි ඉවසන් ඉදිරියටම පලයං පුතේ ජය වේවා!
Ane deviyane Harima dukai sadaranayak weva me demawupiyanta ha daruwata
මම වගේ නම් දොස්තර ගෙබෙල්ල කපනවා. මේ අම්මා ඉවසගෙන ඉඳලා තියෙනවා. මේ වගේ සක්කිලින්ට නීතිය ඉෂ්ට වෙන්නේ නෑ සල්ලි වලට කොන්ද නමන පස්ස දෙන ජාතියක් තමයි ඔය රටේ ඉන්නේ ඒ නිසා මම වගේ නම් මම නීතිය අතට අරගෙන ඔය හතර වර්ගම හැඳි ගාවනවා
මේ අම්මලාගේ අසරණකම හින්දා තමයි උන් ඔය වගේ වැඩ කරලා තියෙන්නේ
මෙ වගෙ සත්‍ය සිදුවීම් පාසල් වල දර්ශනය කරන්න ඕන ලමයින්ට බලන්න දැනුවත් වෙන්න
අනිවාර්යයෙන්
ලමය මගේ කවුරු හරිනම් මමම ප්‍රශ්නෙ විසදල
මම නම් මගේ දරැවෙකුට කරානම් දොස්තරයගෙ ඉදල මරනවා
දැන් රටේ නීතිය ගැන විශ්වාස තියන්න හරි අමාරුයි මම වගේ නම් මමම තමයි නීතිය අතට ගන්නෙ ඒ අම්ම පව් ඒ දරුවා පව් නීතිය ක්‍රියාත්මක කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නැද්ද
ඔතන ඔත්තු බලාපු උන් කෝල් කරපු උන් වටේ ඉන්න ගස් බල්ලෝ ඔක්කොම ෆුශි කරන්න ඕන ඇට දෙක ඖඉන් කරන්න ඕන
Un okkoma yaluo malli
Wal kollonwa rehabilitate karanna danne Nathuwa,
Aney Manda .
Ara lamayawa, psychiatrist/psychologist sessions thibba nam sathiyata sarayak, eya depression eken eliyata enakan
Thank u lakshan obata jayen jaya
ඇයි ඒ අම්මාව සමාජයට පෙන්නනේ. ඔබේ අම්මා අක්කා නංගිට ඔය වගෙ වුනොත් ඔහොම විඩියෝ දානවද?
Harima paw apata una ha samanayi harima nitiya denna
Pirimi lamai nidahase gewal wala..asarana ganu lamaya saha mulu pawlama duk gini godaka..ekane mewa neethiya hamuwata genne naththe..oka hangan hitiya nam.......
මෙන්ම පෝලරාජ් සාවිත්‍ර ඇමති වරිය මේ විපත ඉක්මනින් විමර්ශනය කරන්න අනාගතේ මෙවැනි දේවල් නොවන්න.. අපි බලන් ඉන්නේ.. ඔබලාගේ මැදිහත් වීම..
අනේ උබලාගෙ පෝල් රාජ් ගෙ කැරැට්ටුව
කොයි පැත්ත හරි හෝ වැරදි හෝ මේ ආකාරයට කතාකරන්න ක්‍රියාකරන්න රාජකාරි කරන්න අයිතියක් නෑ. මෙවැනි නොහොබිනා දේ රටෙන් අළුත් ආණ්ඩුවත් සමග තුරන් විය යුතුයි. ජනාධිපති තුමා මේ ප්‍රශ්න වලට හේතුව දුප්පත් කම නූගත් කම බව හදුනාගෙන තියෙන්නෙ
Ape daruwo hema tenakama asarana wrnawa demapiyan daruwrk iskoleta yawanne . Peya .5 kalayakat wediyen ..iskole ..guruwaru aniwarenma daruange .awadana yomu karanna
සම්බන්ධ කර ගන්නේ කොහොමද මේ අම්ම..? උදව් කරන්න පුළුවන්
0772258586 කතා කරන්න අපිට.අපි සම්බන්ධ කරන්නම්
Oya kotanin kawru kohoma berumath baya wenn ep amma...😢😢😢😢
Swabadahamen nadu ahan dawast katawath berenn baha 🙏🙏🙏🙏
අසරන මිනිස්සුන්ට මේ තරම් නපුරු කම්කරන්නේ ඒ ඒ ආයතනවල සිටින නිලධාරීන් දූෂිත නිසයි.
ඔය මොකා වුනත් බලන්නෙ තමන්ගෙ මනදොල සපුරා ගන්නෙ කොහොමද කියලා. දොස්තරත් පොලිසියෙ පරයත් උත්සාහ කරේ ඒකට.
රේප් වෙච්ච දරුව තව තවත් රේප් කිරීමක් තමයි අධිකරණ වෛද්‍ය නිලදාරියා කර තිබෙන්නේ.
සල්ලි වලට නැවෙනවා.
අසරණ දරුව සදා අනාතයි.
ජනපති තුමනි. මේ නඩුව ගැන විශේෂ අවස්තාවක් සේ සලකා කටයුතු කරන්න.
Prime Minister Harini must get involved in this.
This is a shame.
While all this happening the rapists are roaming free.
NPP! ?
Meyalata සාධාරණyak කරන්න ona .පවු.aaaaa සිද්ධිය යට ගහන්න හදන්නේ .
Lankawe hama tanama duushanaya wanchawa. Mewa nati karannama one. Me minissu wenuwen rajaya idiripat wenna one. Pau ahinsaka minissu.
පරිවාස කියකිය මුදල් දායකයන්ගෙන් ඉල්ලන්නේ මෙවගේ තැන්වලින්ද පලිකාවොනේ මෙවා වල කන්නේ මෙකද පරිවාසෙන් වෙන ළමයාට වෙන සාදාරනය කියලා කියන්නේ
Doctor; Paadhada Ballek. Thirisan Weasige Putha.
Mewa lamainta dn ugannanna ona kmd prevent wenna ona kiyala 😢 pothe dewal witharak kiyala dila madi
මටනම් වචන නෑ. මෙර් ගැන් ලියන්න. මෙහෙම visit kiriimak ඇහුනමයි. මෙහෙම වෙච ලමයි කිසිවිටක පරිවාස දාන්නේ නෑ. දෙමාපියෝ අතවර කරල් නෙමෙයි නම්ම් . අහන් ඉන්නත් අමාර්‍යි. මේ අවෘදු 15 නේද්?
ඒක තමයි මේ අම්ම අයියෝ මන්දා මම නම් පොළොවේ හැපිලා මැරෙනවා ඒ දරුවා බාල වයසෙන් දීග ගිහිල්ලා නෙමෙයිනේ ලමයා අපයෝජනය කරලානේ එහෙම එකේ මොන අමාරවටද පරිවාසේ දමන්නෙ
බුදු සරණයි
ඔය අම්මා කියන එක ඇත්ත ඔය වාගේ සිද්ධි පොලිසියෙනුත් යට කරනවා උසාවි වලට පොලිසියෙන් අතවර කරපු එකාගේ පැත්තට උදව්වනම් විදිහට තමයි සාක්ෂිත් දෙන්නේ මේවා කොතැන ගියත් නවත්තන්න බැරි වැඩක් අලුත් ආණ්ඩුව ආවට පස්සේ හැමෝම හිතුවා හරියයි කියලා නමුත් පරණ විදිහමට තමයි හලෝ යන්නේ
පකේ අාංඩු 😅😅😅සේරම එකයි රගපෑම් ගරු රඟපෑම් බලය ගන්නකං 😛😛😛😛
පොලිසිය උං ඇත්ත යට ගහනවා.අදුරන උං ට අදිනවා.
ඒකනං ඇත්ත .ලංකාව ජීවිතේට හදන්න බෑ මොකා ආවත්
නමේ දොස්තරයට මේ කසාද බැඳලා නම් දරුවෝ ඇතිනේ. දරුවෝ නැත්නම් සහෝදරියෝ හරි යටිනේ? සක්කිලියා එල්ලලා ගහන්න තියෙන්නේ
amma katha karaddi duka hithenawa...mage pawle kenekta unanam man kohethma ochchra kal ganne na sadaranaya karaganna.mage widiyata man ehenm neethiya karanawa
Munta uparima danduwam denna oni..Balu Doctor ge job aka nathi karanna oni..
me case ekk yata ghiwa parna anduwen. dan ape anduwa . me vase ekk aye file krna one. munta punishment ekk dena one
Mema asadaranayata lowa rakienna maha sakra divyarajoththamayan wahansay mema naduva wiesadana wieta no lawyers no judge only goad please goad look 🙏
ඔය දොස්තර යට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කරන්න
මේකට සාදාරනයක් වෙන්නෙ නැද්ද
Wahana wala kali galawana time eke me wage deyakata නීතිය ඉදිරිපත් වුනොත් mokada
Adikarana vidyawa
Gall facec1 kay ellqnna kiyalaa madam ta kiyanna anura.
Me nirayakda kiyala hithenawa 😢
Me ayata nithiye sadharanaya itukarala denna madihathwenna janadipathi agamathi yana rate ihalama thanata harry yawala aparada karaynta nithiya kriyathmaka karanna ...eyay viya yuththe . Mama wage nam mage usaviye nadu ahanawa me welathiyana aparadeta me kathawa sthyanam .......wadiya waraya sambandayenuth nithiya thadin kriyathmaka kala yuthui . Me pawathina rajaya pathkale me duppath asarana janathawage nopenena gatalu walata visadun denna baladharinge neth gatewa....
Thamange daruwo demawpiyan bala ganna oni daruwo hari vidiyeta hasirenna parissam wenna kalpana kariwenna oni😢
❤
සාධාරණයක් ඉටු වේවා !
Hethuwa,,,,mee ammala rate samanya paulaka,mudal visi karanna beri viimai,,,kothanath oya vidiha thamai,,,salli thiyana ekata 1k nethi ekata wenama ekak...
21 denaga ata 2 kos ata samaga
Thalaa kalu pol maaluwa uyanna ple
Hari shok safe house . Me gana investigation ekak unoth hodai
🙏👍
kawda mea niladaareen... ape rate system eka wenas wenna oone wahaama...
තරහා.වෙන්න..එපා.කොලබ..මහාාාා...ඉස්පිරිතාලෙ..මමත්..රෝගියක්.හැටියට..ගියා.අවු..6.කට..කලින්..දවස්..6..ක්හිටියා..කිසිම..බෙිතක්.
දුන්නැ..කොන්දෙන්.වතැර.ගන්න.ඔිනිකියලා..මම..කැමැත්තෙන්..අත්සනක්..දාලා.ආව..මිනුවන්ගොඩ...චමින්ද.ඩොක්ට.මට..රිපෝටි..බලලා..බෙිත්
.දුන්න.වරැ.දෙකයි
බෙිත්..බිවුවෙ.හොදටම.හොදයි..අවුරැදු..6.කට..වැඩියි..දැන්.මම.තාම..හොදින්
අනේ ඇයි මේ අම්මගේ වීඩියෝ එකක් ගන්න යමු. අම්මගේ මුහුණ වහලා හරි ගන්ඩ තිබුනනේ ඉතින් සමාජයේ දැක්ක ඔය වගේ දේවල් ඔය වගේ ප්‍රශ්න වලට 14:03 😂😂😂😂😂
අනේ ඇයි මේ අම්මගේ වීඩියෝ එකක් ගන්න යමු. අම්මගේ මුහුණ වහලා හරි ගන්ඩ තිබුනනේ ඉතින් සමාජයේ දැක්ක ඔය වගේ දේවල් ඔය වගේ ප්‍රශ්න වලට 14:03 😂😂😂😂😂 14:35
ඔවාට උඩ ඉන්නව කට්ටිය වේලාවට හම්බ වේවි nathnam මෙ බුදු දහම බොරු
Gmo kiyana sakkiliya manasika rogiyak da
අනේ මෙහෙමත් පර දොස්තරලා සාපවෙයන්
Okkoma kalakanni inne . Un hambakaragena kanne owa penna gena thama. Hodama de thama thamanta asadaranayak unama thamanta puluwan de gamedima karagena inna eka . Gein eliyata giyoth prashne thawa prashna kotiyKata muna denna wenawa .
Kohoomath apayoojakayo tika Kalayak giyama nidos Kota nidahase me rate walburu neethiya,, idiriyata Wath baloamu meweni de nowenna ,daruwa wiwahawena kalata enathurymanafuwa edenawa, demapiyan ge awadanaya muladi nothibeemath hethuwak,UN serama yaluwoo be,Salli walin Tata gahanawa wage😢😢😢😢😢
Nitiya balkata dala hire yanna hri owunw marala danna.daruwo wenuwen monawDa bari?
😢😢😢
Mun okkoma marala hodi hadala ballanta kanna denna one..JMO pakayawa pana pitin kimbulanta kanna denna one.
Oya DM O kiyana eka ta job eka dunne mokada danne ne u genalla ellanna issella kalakanniya jmo karaya etulata dapiyaw issella mudal baleta mun yatagahala okkoma jarawa gilala mun
J M O KALAKANNI BALLATA DARUWO NADDA. WAL BALLEK OKA.MATA HAMBUNOTH OKAWA BALAGENA UMMA DIGENA DIGENA YANAWA THOGE DARUWATA MEHEMA UNOTH THO MEHEMADA SALAKANNE.
අම්මෝ මේව කොහොම දරාගත්තද දන්නේ නැහැ
කිසිම ආයතනයක් මේවගේ අසාදාරනයට ලක්වෙච්ච අයට උදව්වක් කරනවද??? මටනම් තේරෙන්නෙ නෑ....