විශාල කරදරයක් උන කම්මැලි කම 🤣🤣🤗🤗😃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 344

  • @gangakumari-hs3xm
    @gangakumari-hs3xm 9 หลายเดือนก่อน +24

    ඔයා ගොඩක්‌ පින්වන්තියක්, පිං වන්ත දරු පෙටියෙක් ඇවිත් ඇති, ඔයාගේ පිං වන්ත කම බුදු කුටියෙන් වගේම මුළු ගෙදරරින්ම පේනවා අක්කියෝ

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน +71

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් කිරි සිහින සැබෑ වේවා ❤❤❤ තෙරුවන් සරනයි ......

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 9 หลายเดือนก่อน +10

    මට ඉර හද වගේ ෂුවර් ඔයා වගේ පින්වත් කෙනෙක්ට පින්වත් දරු පැටියෙක් ලැබෙනවා ලැබෙනවාමයි...❤❤❤

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 9 หลายเดือนก่อน +29

    ඔයා වගේ පීන්වන්ත මව් කුසකට එන්න පින්වන්ත ආත්මයක් තවම මේ විශ්වයේ සැරිසරන් නැතිව ඇති ❤ ආදරෙයි මැණික ❤❤❤❤❤😊

  • @jayaniranathunga8684
    @jayaniranathunga8684 9 หลายเดือนก่อน +104

    අනේ සුබ ආරංචියක් ඉක්මනින්ම ලැබෙන්න ඕනෙ .... චූටි පින්වන්ත දරු පැටියෙක් තවත් ඔයාට වාසනාව අරන් එන්න ඕනෙ අක්කෙ 💖🙏🤍

    • @maneshaedirisuriya1973
      @maneshaedirisuriya1973 9 หลายเดือนก่อน

      Check whether you are going have a good news. All the best lady.❤

    • @deepikasilva8253
      @deepikasilva8253 9 หลายเดือนก่อน

      Ane thunveniyk gana ahala eyva apahsuthvyta path nokra imu.e deval vishvye ashirvdayen labei❤❤❤

  • @AdmiShanulya
    @AdmiShanulya 9 หลายเดือนก่อน +2

    චූටි පැටියෙක් ඇවිත්ද දන්නෙ නෑ..එහෙම ආවාහාම දවස් දෙකක් විතර පට්ට කම්මැලි හිතෙනවා නීදීමතම තමා..ඉක්මනින් ඒ සිහිනය සැබෑවේවා!

  • @jagathkaru4790
    @jagathkaru4790 8 หลายเดือนก่อน +1

    Onna video eka baluwa gamini uncle ge yaluwek

  • @priyanthirajapaske
    @priyanthirajapaske 22 วันที่ผ่านมา

    oya harima hoda kenak miss ..man missta godak adarei man niwaduwak thiyena hama mohothakama oya ge vediyos balanawa thanks miss adarei ❤

  • @induupachara5762
    @induupachara5762 9 หลายเดือนก่อน +10

    සුභ ආරංචියක්ද අක්කේ❤❤❤ එහෙම වෙන්න කියලා පාර්තනා කරනවා
    බුදුසරණයි අක්කේ❤❤❤❤

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 9 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔයාගෙ කිරි සිහිනය සැබැ වෙවා

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 9 หลายเดือนก่อน +1

    කම්මැලි උනත් හරිම ආදරණීය දවසක් .... ඔයා හරිම නිහතමානී කෙනෙක්. මාන්නෙන් ඔලුව උදුම්මවා ගත් මිනිස්සු වැඩිපුරම ඉන්නේ මේ ලංකාවේ. පොඩ්ඩක් සල්ලි තිබුනත් පොලොවට අඩි දහයක් විතර උඩින් යන හදවත් වල කිසිම ආදරණීය බවක් නැති මිනිස්සු අතරේ ඔයා පහන් එලියක්... ඉක්මනින් ඔයා ලගට පින්වත් දරුවෙක් ඒවි.... බුදු සරණයි .... පරිස්සමින් සතුටින් ඉන්න .. ❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 9 หลายเดือนก่อน +4

    කම්මැලි කමට නොකා ඉදියි කියලා හිතුනා.😂😂
    ❤️
    බුදුසරණයි!

  • @unitedagent4373
    @unitedagent4373 9 หลายเดือนก่อน +7

    අනේ සුභ ආරංචියක් වෙන්න කියලා මං wish කරනවා නංගී .ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:09

  • @rakithaerandika1572
    @rakithaerandika1572 9 หลายเดือนก่อน +4

    ඔයාගේ කිරි සිහිනය සැබෑවේවා පිංවන්තියේ.තෙරුවන් සරණයි ❤❤❤🌹🌹🌹 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 9 หลายเดือนก่อน +9

    ඔයාගෙ කමීමැලි දවස අපට ලස්සන දවසක් කලාට බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @thejachathurani893
    @thejachathurani893 9 หลายเดือนก่อน +6

    ඉක්මණටම කිරි සිහිනය සැබෑ වේවා.බුදුර්‍උර්‍ සරණයි

  • @anukumari1196
    @anukumari1196 9 หลายเดือนก่อน +10

    අනේ සුබ ආරංචියක් ahanna ලැබේවා 😍👍🙏

  • @indurangipeiris4217
    @indurangipeiris4217 7 หลายเดือนก่อน

    Oaya cetipil clensar eka kohenda gathe nangi

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 9 หลายเดือนก่อน

    Labana utumaa padawiyaa e utum padawiyaa mage akkitaa thawa wadii kalayak yanna kalin ikmanatama labenawa mata wishwashii mage sudu bole pinwanthiyak oya pinwantha kusata enna pinwantha patiyek maga balagena athiii akkita ikmanatama e wasanawa labeiiiiii mulu hadawatinmaaaa asirwada karanawa ....🙏🙏🙏hamadamath satutin parissamata inna godakkkk adareiii teruwan saranaiii ......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤

  • @ammuthubanda489
    @ammuthubanda489 9 หลายเดือนก่อน +173

    මට හිතෙන්නෙත් සුබඅරන්චියක් කියලා . මම හැමදාම හිතන්නෙ ඔයාගෙ පුංචි මාලීගාව ඉක්මනින්ම පුංචි දරුපැටියෙක්ගේ කිරිසිනාවෙන් පිරෙන්න කියලා . මේ අවුරුද්දේ ඔයාගෙ කිරිසිහිනය ඉටුවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරනවා . ඔන්න බලන්නකෝ අපි හැමෝටම සතුටු ආරන්චියක් ලැබෙන හැටි ආදරෙයි මැනික පරිස්සමින් සතුටින් ඉන්න ❤❤

    • @ranjanajayawardane5229
      @ranjanajayawardane5229 9 หลายเดือนก่อน

      දුවට බුදුසරණයි

    • @nethminethmi459
      @nethminethmi459 9 หลายเดือนก่อน +6

      ප්‍රාර්තනව ඉටු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @nidahasejeewithe1010
      @nidahasejeewithe1010 9 หลายเดือนก่อน +3

      ❤❤

    • @rosheladinuli5251
      @rosheladinuli5251 9 หลายเดือนก่อน +1

      Aneeee ow maath ehemai ♥️

    • @ashananurudda6786
      @ashananurudda6786 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @niroshasajewani761
    @niroshasajewani761 9 หลายเดือนก่อน

    Man oyage widiyo balanne lagadi idala nangi..mage doni asai oyage gedara weda balanna harima asai.nanduta salakana widiha harima watinawa .teruwan saranai .❤

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 9 หลายเดือนก่อน +4

    අපිටත් කම්මැලි දවස් එනවා සදු ඔයා ලස්සනයි මැණික නන්දු පවු අපිත් නන්දුට අදරේයි

  • @DilrukshiniSanuja
    @DilrukshiniSanuja 9 หลายเดือนก่อน +1

    වරුනි ඔන්න කම්මැලි වීඩියෝ එකත් බැලුවා😊 ඕකත් එක්කම හොදට වැඩ කරන වීඩියෝ එකකුත් ගේන්න නැත්නම් ඕක හැම තිස්සෙම අපිට මතක් වෙනවා.නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි.බුදු සරනයි වරුනි ...

  • @JayaniDawika
    @JayaniDawika 9 หลายเดือนก่อน +13

    ඔයා ට මේ අවුරුද්දේ කිරි සිහින ය සැබෑ වේවා කියලා මම පිරිසිදු හදින් පතනවා.ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුභ අලුත් අවුරුද්ද ක් වේවා❤❤❤❤❤

  • @rangarathnayake5955
    @rangarathnayake5955 9 หลายเดือนก่อน

    ඒ වීඩියෝ එකත් ගොඩක් සතුටින් බැලුවා ඔයාට තෙරුවන් සරණයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @PawithraMaduwanthi-gb5kp
    @PawithraMaduwanthi-gb5kp 9 หลายเดือนก่อน

    Nangi alpha seerum eka kurunegala ganna koheda thiyenne,mama kurunegala,ane reply plz

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 9 หลายเดือนก่อน

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....❤❤oya kammali kama wadiyaa hitanna epa sudu bole mamath oya wagemaiii wada karaddii motivate wela eka digata wada tika karagena yanawa et dannawada samahara dawas tiyanawa adatama wela inna hithena puduma taram kammali dawas mage akki godakkk lassana wela mahath wela pin pata wela akkige agata danena amaruu gatiyen penne apita suba aranchiyakwatdaa danne na mage akki chutii patiyekta amma kenek wennada danne na yanne ane dewiyanee e aranchiyaa attaknam eka tamaii mama labana utummaa satutaaa dina sathii masa ganan daru patiyek parakku weddii daruwek nathii weddii danena wedanawa mata hodatama huruii e wedanawa widina ganu kenek dannawa e wedanawe tarama mama hamadamath parthana karanne me loke daru sampathak balaporottuwen inna hama amma kenekge kusatama niduk nirogimath wasanawantha daru patiyek labenna kiyala eka tamaii ganiyek

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 9 หลายเดือนก่อน +1

    Oyata punchi patiyek wenna athi nanga.sathutin paressamin enna. Oyata mallita nandu akka athulu hamotama uthum nawa arahadi buduguna balayen yahapathakma wewa.theruwan saranai ❤🙏🙏🙏💚💕mama dubai walin😊

  • @HewakandageChandrani
    @HewakandageChandrani 9 หลายเดือนก่อน +1

    Ane oyata නංගී කිරි සිහිනය සැබෑ වොවා piwantha oyage kusata thawa pinwath babek thawama nathiwa athi patiyo❤❤❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 9 หลายเดือนก่อน

    Matath kammali hithena dawas thiyenawa nangi oyata wage hamotama hamadama eka vidiyata innath bahane oyage video eka godak lassanai mata nam parissamin sathutin inna nangi budusaranai oyata ❤️❤️

  • @ruvin1322
    @ruvin1322 9 หลายเดือนก่อน +3

    නිකමට comments ටිකක් බලාගෙන ගියා...😊😊😊❤❤❤ මටත් හිතෙනවා දැන් නම් ලගදීම good news 1 ක් අපිට අහන්න ලැබෙයි කියලා ❤❤❤ අනේ බුදුසරණයි නංගි ❤❤❤ හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාට . ❤❤❤

  • @dinushasadamali5616
    @dinushasadamali5616 9 หลายเดือนก่อน +4

    අපිටත් කම්මැලි දවස් ඕන තරම් තියෙනවා නංග .ඔයා ඇයි බෙහෙත් බොන්නෙ.අසනීප ගතියක් පේන්න නෑනෙ .අසනීපයක්නම් ඉක්මනට සනීප වෙවා කියල ප්‍රාර්ථනා කරනව.කම්මැලි වීඩියෝ එකත් හරි ලස්සනයි.ආදරෙයි ❤❤❤❤

  • @PiumikaKumuduni
    @PiumikaKumuduni 9 หลายเดือนก่อน

    Akke oya kurunagala koheda

  • @nethanjoyel2436
    @nethanjoyel2436 9 หลายเดือนก่อน +2

    Oyage kathawa ahaddi mata hithunema oyata patiyek labenna yanne කියලා .mokada matath magepatiya labenna iddi ohoma dewal una.oya kiyaddi mata ekamai mathak une.ane පත්තිනි මෑණියන්ගේ pihiten oyata e suba aranchiya ඉක්මනින් danaganna ලැබේවා ..oya wage hoda kenek lagata patiyek අනිවාර්යයෙන් ඉක්මනින් ae.godak mahansi wada karanna epa akke පරිස්සමෙන් inna.ආදරෙයි oyata.❤

  • @IndiraHetti
    @IndiraHetti 9 หลายเดือนก่อน +1

    Neleyak vage ලස්සනයි .miss .❤ budusaranae

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 9 หลายเดือนก่อน

    Lamayo lamayo oya nadaraja pilime pisa danakota makulu yaluwek udata giya.oya nam aththatama nidimaragathe thama.asban giyada puthe. ANE mama mehema ahanakotama thama oya kiwwe sachith putha giya kiyala.kammelikama suba lakunakma wewa......!

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +1

    ඔව් නංගා සමහර දවස් තියනවා එහෙම ..පොඩි නින්දක් දැම්මාම මට නම් හරි යනවා..ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤..ආදරෙයි හැමදාම ..නන්දු ආදරණීය කෙනෙක් ඇත්තමයි ..ඔයාලට තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි ❤❤❤❤.

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 9 หลายเดือนก่อน

    Patiyo. Oyage.kiri.sihinaya..sabaveva..siyalu.deviyo..rakadeva..vasanaveva..❤❤❤❤❤❤.adaeri manika ❤❤❤

  • @ShasiJayasinghage
    @ShasiJayasinghage 9 หลายเดือนก่อน

    Video eka anthima weddi matath nidimatha una.lassanai video eka.budusaranai oyatai nandutai.

  • @PubuduLakshan-f1g
    @PubuduLakshan-f1g 9 หลายเดือนก่อน

    Ane nangi oya kurunegala koheda math kurunegala Dannam inne Jordan wala oyage vidiyo Bala thama mama hamadama NIDA ganne oyage Kiri sihine ikmanin saba weñña kiyala prarthana karanawa manike budusaranai jesu pihitai

  • @saduntharanga9045
    @saduntharanga9045 9 หลายเดือนก่อน +5

    සුදුනොනා අද පලවෙනි කමෙන්ට් එක ඔන්න මගෙන් ලස්සනවෙලා.අනෙ ඔයා දන්නවද ඔයාගෙ කට හඩ මාරම.ලස්සනයි අනෙ ❤.බුදුසරණයි සුදුනොනා ❤

  • @saduntharanga9045
    @saduntharanga9045 9 หลายเดือนก่อน +9

    සුබ අරන්චියක්වත් ද ආආආ එ සුබ අරන්චිය ඉක්මනටම එන්න ඔන ❤❤❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน

    මමත් පතනවා යෙසුස් වහන්සෙගෙත් මරිය අමිමගෙ ආශිර්වාදයෙ මෙම තතාරික සමයෙ නිරොගිමත් ටූයින්ස් දරු සම්පත් ලැඛෙවා❤❤❤❤ jp israel

  • @iselaSG805
    @iselaSG805 9 หลายเดือนก่อน +2

    නිදාගන්න යන ටිකනම් සුරංගනා නින්දක් වගේ මට පෙනුනේ... මටත් ඕනි මෙහෙම නිදහස් ජිවිතයක්❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 9 หลายเดือนก่อน

    Akkage kiri sihinaya sebe wewa!!!! Ikmanatama ❤❤❤❤❤❤❤.akka godariyak hoda kenek hemadama සතුටින් parissamata inna bs dp .hemadama ආදරෙයි .....

  • @chathuchathu1043
    @chathuchathu1043 9 หลายเดือนก่อน +1

    අක්කා අනේ මටත් තියනවා අක්කට වගේ කම්මැලි දවස්......අක්කට කම්මැලි උනාට මම නම් video eka ආසාවෙන් බැලුවා......බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤❤

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 9 หลายเดือนก่อน +1

    පත්තිනි මැණියන්ගෙ පිහිටයි 🙏 කිරි සිහින සැබැ වේවා ❤️ අක්කී❤️ ආදරේයි🦋🧡

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ආදරණීය වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔයාට

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 9 หลายเดือนก่อน +1

    Harima lassanai.
    Ikmanin budu saranin oyage kiri sihinaya sebe wewa❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 9 หลายเดือนก่อน +2

    ☔ වැස්ස ක් දකිනත් ආසයි අක්කි පොලොන්නරුව ට නමි වම 🌧️ වැස නැ කමිමැලිකම නැතිවෙන සතුටින් පිරැන සුභ ආරන්චියක් ලැබේවා ❤❤❤❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 9 หลายเดือนก่อน

    සුභ ආරංචියක් වගේ කියලයි මට නම් හිතෙන්නේ.,සුභම සුභ වෙන්න ඕන කියල පතනව. තෙරැවන් සරණයි.🙏🙏💖💖

  • @madukuma5899
    @madukuma5899 9 หลายเดือนก่อน

    Harima lassanai hamadama sathutin inna.

  • @rekapremarathna5353
    @rekapremarathna5353 9 หลายเดือนก่อน

    නංගි අද නම් ගොඩක් ලස්සන වෙලා. බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 9 หลายเดือนก่อน

    Puthe I wish you whole heartedly that your most awaited dream to be fulfilled the soonest the possible 🎉❤ and I must tell you this that your voice make us so.. comfortable and healing our souls 🎉🎉 Theruwan Saranai oya thun denatama 🙏🙏🙏

  • @AjanthaMalkanthi-wh2up
    @AjanthaMalkanthi-wh2up 9 หลายเดือนก่อน

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නන්ගී ඔයාගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා ...🙏
    පරිස්සමෙන් සතුටින් හිනාවෙව්ලා ඉන්න .❤ තෙරුවන් සරණයි ...🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 9 หลายเดือนก่อน

    හැම දවසකම හැම දේම වෙන්නෙ හොදටනේ මං කැමතිම අක්කා හිතන විදියට ලස්සනට පිළිවෙළට ඔයා ගෙවන ජීවිතේ හැමෝටම inspiration එකක් අක්කා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි හිත සතුටින් උතුරන පණිවුඩ ලැබේවා නන්දු නැන්දාටත් තෙරුවන් සරණයි ❤❤❤

  • @dewindipushpika1997
    @dewindipushpika1997 9 หลายเดือนก่อน +1

    Sathpaththini meniyange pihiten oyage kiri sihinaya seba vewa 🙏🙏🙏

  • @ruvinithathsarani8725
    @ruvinithathsarani8725 9 หลายเดือนก่อน

    Akki use karana body lotion eka mokadda kiyannako

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 9 หลายเดือนก่อน

    Oyata wagema matath puduma kammali dawas enawa. Video eka lassanai oyage hama prarthanawakma ishta wewa

  • @NilupulDissanayake-v8f
    @NilupulDissanayake-v8f 9 หลายเดือนก่อน

    Akke mata puluwannam udawwak karanawada oya ayin karana adum thiyanaw nam mata denawada.

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 9 หลายเดือนก่อน +1

    සුරංගනාවි🧚✨
    අක්කියගේ හැමදෙයක්ම සුභම සුභ වෙන්න ඕන❤❤❤
    ආදරෙයි 😊😊

  • @JeewaniRuwanthika-nt4zp
    @JeewaniRuwanthika-nt4zp 9 หลายเดือนก่อน

    Akka karanne mona nakathda?

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 9 หลายเดือนก่อน

    Apitath kammali.ane.oyata kammali.unama ❤❤❤😂😂😂😂

  • @user-Nirmala123
    @user-Nirmala123 9 หลายเดือนก่อน

    ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින් ඉටුවේවි මමත් ඔයා වගේම් කාලයක් ගෙව්වා ලගම හිටි අයගෙ කතන්දර කෝටියයි හිත් රිදීම් අනන්තයි එත් දැන් මට ලස්සනම ලස්සන් දූ කුමාරියක් ඉන්නවා එයා ඉන්ජිනේරුවරියක් ඉතින් හැමදේම ඉක්මනටම හරි යාවි එතෙක් මේ වගේම සතුටින් ඉන්න ඔයාගේ ආදරනීය හදවත විස්වයට නොපෙනී යන්නේ නැති බව නමි සහතිකයි❤❤❤❤

  • @harshani8053
    @harshani8053 9 หลายเดือนก่อน

    Nangi ordinary brand oya ganea kohanda

  • @wathsalawickramasinghe2451
    @wathsalawickramasinghe2451 9 หลายเดือนก่อน

    Oyata Kammali unata eda, Eka balanna apita Kammali na
    Nice vlog ❤

  • @dsvlog6100
    @dsvlog6100 9 หลายเดือนก่อน +7

    වරුනිගෙ කම්මැලි වීඩියෝ එක අවසානයේ මටත් කම්මැලි හිතිලා නිදිමත ආව

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 9 หลายเดือนก่อน

    Nangi oya kotten night dress gathie kohenda

  • @malaniperera2839
    @malaniperera2839 9 หลายเดือนก่อน

    Me dawaseala hari rasneine.ekai thehettuwata kammali hithenne.apitath ehemai duwa.nathnam duwa nam kammeli daruwek nemei.budu saranai dewi pihitai.

  • @shanikrishnani253
    @shanikrishnani253 9 หลายเดือนก่อน

    Sudu manike me sereth awurudu kema video oni. Oyata budusaranai. Siyalu pethum itu wewaaaa…. ❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 9 หลายเดือนก่อน +6

    ඔබේ පැතුම් සියල්ල සුබ වේවා...❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 9 หลายเดือนก่อน +1

    ඔයා දැන් අපිට කොච්චර කිට්ටු ද කියන්න මට නම් වචනත් නෑ නංගී,ඔයා බෙහෙත් බොද්දී මට දුකයි,ඒත් මගේ හිතින් මම ඔයා ගැන කරන ලස්සන ප්‍රාර්ථනා ඉටු වෙනවා කියලා විශ්වාසයක් මට තියෙනවා ,ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික ,තෙරුවන් සරණයි !

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 9 หลายเดือนก่อน +1

    Patthini meniyange ashirwadayen ,theruwan guna balayen ekmanatama wasanawantha daru patiyek labewa ! Theruwan saranae ...

  • @NitaHarshani
    @NitaHarshani 9 หลายเดือนก่อน

    ❤❤❤ Oyata ගොඩක් පිං nandhuta pawle කෙනෙක්ට වගේ salakanawata ගොඩක් පිං, ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 หลายเดือนก่อน +1

    Kammali kame unath video eka lassanai .❤

  • @Nisansala-c9v
    @Nisansala-c9v 9 หลายเดือนก่อน +2

    සුබ ආරංචියක් ඕන අක්කියෝ.මට හිතෙන විදිහට අපි නැන්දිලා වෙන්නයි යන්නේ.❤

  • @wathsalasuba
    @wathsalasuba 9 หลายเดือนก่อน

    Wiswa Mathawata sthuthi wantha wenna ❤❤❤Oyage hama sihinayakma balaporoththuwakma sabaa weeeewa🙏🙏🙏 Akkee❤

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 9 หลายเดือนก่อน +2

    ඔයත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි. කම්මැලි දවස් තියෙනවා නංගි. මම කැමතිම සින්දුවක්‌ අහන ගමන් රසම රස කිරි එකක් බි බි වැඩ ටික ඔක්කොම කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤️❤️❤️❤️

  • @Vonalslife
    @Vonalslife 9 หลายเดือนก่อน +1

    අපිත් වැඩ හුගාක් ඔයාටනම් වහිනවා කුරුණෑගල උනත් අපිට නෑ ☔ 😢😢 හරි ම රස්නෙයී..😢😢 ලස්සන දවස් ඉස්සරහට තව තවත් ලැබේවා....පරිස්සමෙන් ඉන්න ...❤❤❤ පරන අවුරුද්දේ හැම වැඩක්ම ඉවර කරල අලුත් අවුරුද්ද නව ඇසකින් මුණ දෙන්න ලැබේවා මගේ ප්‍රාර්ථනා වයී...❤❤❤❤
    බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤ ආදරෙයී හැමදාම මගේ නංගී ❤❤❤❤

  • @madushani673
    @madushani673 9 หลายเดือนก่อน

    Ane ekmamata patiyek genna puluwan wenna kiyala prartana karanawa akkiyooooo ❤

  • @Iloveslcricket
    @Iloveslcricket 9 หลายเดือนก่อน +24

    අපිට ඉක්මනිනම සුභ ආරංචියක් අහන්න ලැබේවා කියලා ඔයාට wish කරනවා අක්කේ..❤❤

  • @madushikalakmali7906
    @madushikalakmali7906 9 หลายเดือนก่อน

    Akki man oyata kiuva neda oyage eka video eheka man comment 1k damma mamath patiyek balaporoththuven inna kenek kiyala.man piti,sini mukuthma kanne nathuva aga tikak adu karagaththa.masa 2i ehema kare mage patiya mage lagata ava.ithin mage akki oyatath ikmaninma kiri sihinaya sebe venna kiyala man parthana karanava.me vage pinvanthiyekta kavadavath daru patiyek nathi venne na.budu saranai oyata

  • @nimeshakawindi33
    @nimeshakawindi33 9 หลายเดือนก่อน

    Ane budusrnai hmdema lasna widiytma wenna ❤❤❤

  • @opklopkl1557
    @opklopkl1557 9 หลายเดือนก่อน

    Oyage shihini ikmanatama hari yanna oni B's oyat❤❤❤❤❤❤❤🎉

  • @sameeratd792
    @sameeratd792 9 หลายเดือนก่อน +1

    ඔව් ඔව් මට නම් ඔහොම උනේ පුතාව ලැබෙන්න ඉන්නකොට ඔයාටත් එහෙම වෙන්න ඇති නංගි බුදු සරණයි

  • @Achala.Sewvandi
    @Achala.Sewvandi 9 หลายเดือนก่อน

    Oyage jivithe sathuta thavath vadivenna vasanavantha daru patiyek laneva!!❤❤

  • @sapnanimeshika5500
    @sapnanimeshika5500 9 หลายเดือนก่อน

    Aththamai akki oyt paththini maniyange pihiten ikmanatama suba aranchiyak labenna oniiii.mkd e tharamma oya pinwanthiyak oya lagata ena kenna etath wada pin wanthayek weiii❤❤adarei waruni akki.

  • @panchayt8606
    @panchayt8606 9 หลายเดือนก่อน

    ඔයාට ත් නන්දු අක්කා ටත් සුබ ම අලුත් අවුරුද්ද ක් වේවා ❤❤❤❤❤❤❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 9 หลายเดือนก่อน

    Oya paressamin inna nangi.oyata budusaranai.Oya oyage condition balala coffee bonna

  • @WasanthiThakshila-up9rr
    @WasanthiThakshila-up9rr 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බෝධීන් වහන්සේගේ පිහිටයි ඔයාට

  • @anushadilhani911
    @anushadilhani911 9 หลายเดือนก่อน

    ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි

  • @pkshalikapriyani8595
    @pkshalikapriyani8595 9 หลายเดือนก่อน

    Mama hitanne oya mata nangi kenek wenna ona.nangi kiwwa borella lady j eke kalamanakaru vidiyata weda karanne mage mahathtaya..oya aye giyoth nangi kata karanna eya duminda.mata oyawa dakinnath hari asai.oya hari hoda keep nangi b.s

  • @sandaliwijesinha7482
    @sandaliwijesinha7482 9 หลายเดือนก่อน

    මටත් හිතෙනවා අක්කා ඔයා ප්‍රෙග්නට්ද කියලත් මටත් ඔහොමයි වෙනදට කරන කිසිම දෙයක් කරන්න කිසිම ෆිට් එකක් නෑ ඔහොම ඉදල නිකමට හිතුනා බලන්න මෙන්න බොලේ එයා ඇවිත්😍 දැනුත් හරිම කම්මැලි කිසිම ඇගට ෆිට් ගතියක් නෑ බුදු සරණයි ඔයාගෙත් කිරිසිහින ඉක්මනින් හැබෑවෙලා තියෙන්නෙ ඕනේ ❤️

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 9 หลายเดือนก่อน

    Akki Mama IVF karanna hitapu kenek Eth Treatments nathara karala Inna welawaka maha Seya wadinna giya masema normal pregnant una.oyath maha seya wadinna yanwanh oyatath Mn wage hithapu nathi welwaka pinwantha patiyek Ei ❤❤akki chuttak weight eka adu karagnna puluwan nm ekath Support wenawa pregnant wenna.Mn gym ekakata giya

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 9 หลายเดือนก่อน

    Api අනුරාධපුර gihin enakota kurunagalata wahinawa 😂ammo mata ithim oyawa matak una.......oyata wagema matath kammeli dawas ona taram......eth nida ගත්තොත් wada goda gahenawane...mama ekata byai nangi

  • @ishaniumesha8997
    @ishaniumesha8997 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කේ...🙏🙏❤❤

  • @lasithsanduni7843
    @lasithsanduni7843 9 หลายเดือนก่อน

    Akko yashodhara rahath theraniyata wandana karana nisa oyage hine hariyanawa,mn oya wadinna patan gaththa dawasema hithuna,mokada aniwaryen eyata wandana karaddi yashodhara kulayema daruwek akkata hambenawa,matath ehema una❤❤❤

  • @panchayt8606
    @panchayt8606 9 หลายเดือนก่อน

    වාව්ව් නන්ගී ඔයාගේ night dress එක හරිම ලස්සනය් ❤❤❤

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 9 หลายเดือนก่อน

    Wonderful, ❤I got motivated from your vlog to Clean my home 😂

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 9 หลายเดือนก่อน

    Kalin video ekata comment danna hitiye man .eth menna me video eka baladdi hamoma e gena kiyala suba pathala .hii ane aththatama hari shork.e gedara eliya karanna 1k newei dethun denek hari labewa.oya wagema math army eke husband kenekge wife .awurudu gaanak thama babala na gewal dorawal hemadema thibbath.itin mata oyawa mathak una pinwanthai kiyala .math e gena hithan na nidahase innawa. aththatama oyata e wasanawa ikmanin paadewa.sathutin inna