මං රජයේ වැඩ කරන දවසක්😉🙄එයත් ආවා මගෙ තනියට🙈 මං වගෙ තැබිලි ගෙඩියක් | new project | දැන් ඒකත් හරි💍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • SUBSCRIBE | COMMENT | SHARE
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @oshaniragmika5312
    @oshaniragmika5312 หลายเดือนก่อน +82

    My fav actress අනේ එයා sarasawi fillms awrd ke 2019da කොහේ ජනප්‍රිය නිලිය awrd එක ගත්තා. එදා තමා මන් ශනු live දැක්කේ. Phto එකක් ගහමුද ඇහුවම මගෙන් එකපාරටම ඇහුවා ඔයාද? මට call කරේ කියලා. 🤭 කෙල්ලට වැරදිලා වෙන කෙනෙක් කියලා මට රැවටිලා 🤭මා එක්ක phto ගොඩාක් ගැහුවා. මන් එයාගේ වයසේ කිව්වම අනේ ශෝක්නේ කියලා කිව්වා. පුදුම නීහතමානීකමක් තිබ්බේ. කිසිම ලොකු කමක් නෑ. ලගටම ඇවිත් කතා කරනවා. ඒ වගේම තමා දිනක්ශී අක්කි❤ එයාත් ඒ වගේම තමා හරිම ආදණිය පවුලක් ❤🥰

  • @shiromisilva112
    @shiromisilva112 2 หลายเดือนก่อน +2062

    Home tour එකක් ඕනේ කියන අය මේ පැත්තට ❤

  • @MHSR0611
    @MHSR0611 2 หลายเดือนก่อน +65

    10:42 when shanuu asks මගෙ මූන ලස්සනයි නේද අර බලන්න dinna said ලස්සනම ලස්සනයි ❤❤කෝ බලන්න ඒ sweet වචන ටික ඇහුනෙ කාටද කියලා 🤚

  • @imashademel3635
    @imashademel3635 2 หลายเดือนก่อน +96

    ඇත්ත ජීවිතේත් රඟපාන නිලියෝ එක්ක බලද්දි ඔයා අක්කලා 2 මාර විදිහට ඔයාගේ අම්මා හදලා තියනවා....ඕන තැනක ජීවත් වෙන්න පුලුවන් එහෙම අයට ❤❤💖💖💖

  • @ayothriishikala3173
    @ayothriishikala3173 2 หลายเดือนก่อน +651

    "මගේ අත නම් අත හරින්නේ නැහ් හිහී" 🫂💞my favorite part❤

    • @Sandya7788
      @Sandya7788 2 หลายเดือนก่อน +4

      2minutes ❤❤❤the a ca poo ❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @erandi7058
      @erandi7058 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @shaninirmani6036
      @shaninirmani6036 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @user-is4rf3ns9d
      @user-is4rf3ns9d หลายเดือนก่อน

      ඒත් ඉතින් ගැහැණු ළමයෙක් උනාම වයස 25ක් උනාම මැරි කරන්න ඕනෙ . වයසට ගිහින් බැන්දහම කිසි ෆන් එකක් නෑ අක්කි

    • @sanjuperera9127
      @sanjuperera9127 7 วันที่ผ่านมา

      හී හී කියද්දි shoiii😂

  • @thamodyanethmini7041
    @thamodyanethmini7041 2 หลายเดือนก่อน +307

    කොච්චර මාව ඇවිස්සුවත් මගේ අත නම් අතාරින්නෙ නෑ ඒක හරි ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ශනූ❤

    • @Sanduvlogs1
      @Sanduvlogs1 2 หลายเดือนก่อน +2

      Ane mawa subscribe karannko😊❤🙏

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 2 หลายเดือนก่อน +166

    දිනේෂ් මල්ලි හැංගෙන්න හදන්න එපා අපි ඔයාවත් දකින්න ආසයි..♥️

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 หลายเดือนก่อน +57

    වෙලාව මැනවින් යොදා ගෙන වැඩ කරන එක තමයි ම්න් ඔයාගේ හොදම දකින එය.ආදරෙයි .

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 2 หลายเดือนก่อน +195

    දිනේශ් අයියත් හිටපු හින්ද ශෝක් ❤ ❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 2 หลายเดือนก่อน +42

    මුලින්ම ඔයාගෙ සරසවි සම්මානයට සුබ පැතුම්....ඒක ලැබෙන්න ඕන කෙනාට ම ලැබුන .ගොඩක් සතුටුයි ශනු...❤❤ඔයයි, දින්නයි එකට ඉන්න වීඩියෝ බලන්න ආසයි.අපිටත් ඕන කවදාවත් ඔයාගේ අත අතාරින්නෙ නැති කෙනෙක් ඔයා ලග ජීවිත කාලෙටම ඉන්නව දකින්න.ආදරෙයි ඔය දෙන්නට...ඔයාගේ garden ake volg aka ona..

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 หลายเดือนก่อน +28

    ඇත්තටම මේක බලද්දි අයෙ අයෙ හිතුනෙම කොච්චර දේවල් වලින් ඉහල තැනක හිටියත් ශනූ කියන්නෙ ම හරිම නිහතමානී කෙල්ලෙක් කියලා verry humble girl ❤💛 අනිත් actors ලා එක්ක compare කරද්දි ඔයා නම් ශනූ Angel කෙනෙක් all rounded🎉😊 🎉🎉🎉

    • @LIrangani
      @LIrangani หลายเดือนก่อน

      අනේ පුතේ ඔයා හොදට හැදුන ළමයෙක්.මට ආසයි ඔයා බලන්න.මම හෝමාගම ඉන්නේ.

  • @Madushi91
    @Madushi91 2 หลายเดือนก่อน +10

    මම දැකපු ලස්සන පවුලක් සහ ලස්සන සහෝදර බැදිමි මෙහෙම තමයි ජිවත් වෙන්න ඔන ❤ සතුට තමයි වැදගත්

  • @tharakaruweni3971
    @tharakaruweni3971 2 หลายเดือนก่อน +68

    ඔයා හරිම හොද ගතිගුණ තියෙන නිහතමානි ගැහැණු ලමයෙක් මම ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤❤❤

  • @user-rt4hd2bc7u
    @user-rt4hd2bc7u 2 หลายเดือนก่อน +548

    ශනු අක්ක වාහනයක් ගන්නයි යන්නෙ කියන අය මේ කොනට...❤(පස්සෙ කියන්නම් කියන්නෙ මේක වෙන්න ඕන) Am I correct akkiyoo?

    • @imanu2083
      @imanu2083 2 หลายเดือนก่อน +5

      මං නම් හිතන් නෑ ඒක වෙයි කියල

    • @SayuuSubhasinghe
      @SayuuSubhasinghe 2 หลายเดือนก่อน +1

      Math ekamai hithuwe ❤

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 หลายเดือนก่อน +3

      Shanui dinakshi sheshadri thun denama vehicles drive karanna kamathi na man danna widihatanam

    • @Mintpepe
      @Mintpepe 2 หลายเดือนก่อน +7

      එයාලා marry කරන්න හදනවා වෙන්න බැරිද??😭🫶

    • @blahblah4041
      @blahblah4041 2 หลายเดือนก่อน +2

      Mt hithenne rata ynna hadanva vage😭

  • @Tharindi_girl
    @Tharindi_girl 2 หลายเดือนก่อน +12

    ඔය දෙන්නව දැක්කම හිතෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා වගේ🥺💙
    මොකද හිතෙ තියෙන ප්‍රශ්න කොහොම අමතක වෙනවද දන්නෙ නෑ.ඔයා නම් ශනු අක්කි හැමෝටම ආදරෙන් ඉන්න කෙනෙක්වගේම ඔයාම නොදැන අපෙ ප්‍රශ්නත් ඔයා විසදනවා.
    love you shanu akki and dinna ayiya❤️

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 2 หลายเดือนก่อน +3

    ඔයාගෙ නිහතමානී ගතිගුණ ඉතා වීශිෂ්ඨයි සතුටුයි ❤❤❤

  • @user-yi5gz9vh8d
    @user-yi5gz9vh8d 2 หลายเดือนก่อน +65

    තැබිලි ගෙඩියක් වගේ තමා හරිම ලස්සනයි 🥰

  • @Tharushi2210
    @Tharushi2210 2 หลายเดือนก่อน +41

    අනේ ශනු අක්කි.ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි.විශේෂම දේ තමයි කෙල්ලෙක් උනත් ස්වාධීනව තමන්ගේ වැඩ කරන්න පුලුවන් තැනකට එන්න ඕනි කියන එක.ඉතින් ඔයාගේ විඩීයෝස් බලන්න මන් හරිම ආසයි.හැම එකක්ම මග නොහැර බලනවා.ඔයාට තවත් මේ වගේ ලස්සන ව්ලොග් කරන්න හැකියාව ලැබෙන්න ඕනි.good luck akkioo🥺❤️

  • @ruchiramaduranga5827
    @ruchiramaduranga5827 2 หลายเดือนก่อน +5

    ශනූ ඔයාගෙ තාලෙ ලස්සනයි ...ඔයා එයාට වටිනාකමක් දෙනව වගේම එයා ඔයාගෙ වටිනාකම රකිනව.....සුබ පතනව !!💟

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 2 หลายเดือนก่อน +8

    කවුරු මොනා කීවත් ගනන් ගන්නෙපා ශනූ....ඔයාලා ඒ කරන සමාජ සත්කාරය නියම ආදර්ශමත්...Good luck and love you ❤❤❤

  • @thusharauduwake2219
    @thusharauduwake2219 2 หลายเดือนก่อน +65

    ඇත්තටම දුව අපේ රටෙි පොදු වැඩක් කරගන්න ගියාම පලවෙනියටම රස්තියාදු කිරිිම ඇනුමි බැනුමි තමා හැබැයි පාලකයො වෙනස් කරලා වැඩක් නෑ අපියි වෙනස් වෙන් න ඔින

  • @user-en8xj1fm9t
    @user-en8xj1fm9t 2 หลายเดือนก่อน +55

    මාරම නිහතමානී කලා තරුවක්.. ඔය නිහතමානීකම එක්කම යන ගමන ගොඩාක් ලස්සන ගමනක් වෙන්න ප්‍රාර්තනා කරනවා.. ❤❤

    • @Sanduvlogs1
      @Sanduvlogs1 2 หลายเดือนก่อน

      Mawa subscribe karanko😊❤🙏

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 หลายเดือนก่อน +11

    ලංකාවෙ වැඩ කරන ගොඩක් දෙනෙක් රස්සාව කරන්නෙ ඔරවගෙන. තමන්ගෙ රස්සාව අකමැත්තෙන් කරන නිසා වෙන්න ඇති. රටට මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි. කැමැත්තෙන් සතුටින් සේවය කරනව නම් කොච්චර හොඳද? ඔයාගෙ වීඩියෝ එක බලනව නම් ඒ වගේ රවාගෙන ඉන්න අය හැදෙන්න හිතයි ටිකක් වත්. Thank you Shanu ඒ වගේ දෙයක් ගැන කතා කලාට.

  • @Mahee463
    @Mahee463 2 หลายเดือนก่อน +173

    ටුක් එකෙ driver wife ට අරන් දුන්න කෝල් එක ශනු එක්ක කතා කරපු එක ඒක මාරයි නේද❤ ( ඔය මනුස්සකම වටිනවා එයාලට ඔයාව විශේශ කෙනෙක් ගොඩක් සතුටු වෙන්න ඇති❤)

    • @indikamix3997
      @indikamix3997 หลายเดือนก่อน +1

      ඒක ඇත්තක්

    • @randiviraji
      @randiviraji หลายเดือนก่อน

      👍

  • @SamadhiPrarthana-bq8jz
    @SamadhiPrarthana-bq8jz 2 หลายเดือนก่อน +10

    ඔයාගෙ next project එකෙන් නම් කවුරු නැතත ඔයා ගොඩාක් සතුටු වෙයි අක්කි. As nsg students we got their experiences n I think this may valuable for them. NIMH එකේ ඉන්න අයට ඒ වගේ chance එකක් ලැබෙනව නෙමේ ගොඩක් අඩුයි. ඔයාගෙ mental peace එක ඔයා ලබන අතරෙ mental wellbeing එක down වුන එයාලගෙ mental space එක හදන්න ඔයා ගන්න මේ effort එක අනිවාර්යයෙන් හරියන්න ඕන අක්කි.
    Good luck for ur new project akki ❤

  • @travelwithSachiRuchi
    @travelwithSachiRuchi 2 หลายเดือนก่อน +10

    අනේමන්දා අක්කි vlog එකක් දානකන් බලන් ඉන්නේ නිකන් ඇබ්බැහි වෙලා වගේ දැන් අක්කිගේ vlog බලන්න. එකක්වත් miss කරන්නෑ කෝමහරි බලනවා ❤

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 2 หลายเดือนก่อน +3

    කවිදු අයිය මාර ෆනී අනේ..එය ඉන්නකොට ලොග් එකත් මරු 😍❤️ පරිස්සමට ඉන්න ආදරෙයි ගොඩාක් ❤️😘

  • @sachikalakmali1255
    @sachikalakmali1255 2 หลายเดือนก่อน +8

    අදත් හරිම ලස්සනයි ..මල්ලිත් ඉන්න නිසා තවත් ලස්සනයි ..❤️❤️❤️
    ආදරෙයි දෙන්නටම ..තෙරුවන් සරනයි ඔයාලට

  • @gayani6196
    @gayani6196 2 หลายเดือนก่อน +23

    අක්කි 🥰ඔයාගෙන් ගොඩක් හොද දේවල් මගේ ජිවිතේට මන් ගන්නවා..motivated වෙනවා..thank you❤

  • @menulimenuli1900
    @menulimenuli1900 หลายเดือนก่อน

    ලස්සනයි ශනූ....ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ..ඔයාට වගේම ඔයාගේ අක්කලා දෙන්නා ටත් ආදරෙයි ...පරිස්සමින් ...තෙරුවන් සරණයි ...❤

  • @niroshaperera7331
    @niroshaperera7331 2 หลายเดือนก่อน +2

    හැමදාම ඔයවිදිහට නිහතමානීව ඉන්න,ආදරෙයි❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +10

    ලස්සනයි ශනූ අක්කා. නිහතමානීව ඉන්නවා.. ආඩම්බර නෑ . ලස්සනයි

  • @Sewwandi.
    @Sewwandi. 2 หลายเดือนก่อน +98

    එයා ඉන්න හින්දම දෙන්නවම බලන්න ආවා 🙈❤️

  • @rasikageeganage5509
    @rasikageeganage5509 2 หลายเดือนก่อน +3

    හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න .හරිම හුරතල් ❤❤

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe4053 2 หลายเดือนก่อน +6

    අනේ ඔය දෙන්නා මාර ලස්සනයි , හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ අයියෝ ❤❤

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 2 หลายเดือนก่อน +118

    ශනූ අක්කී 😍😍😍 දිනේෂ් අයියා 😍😍 දිනේෂ් අයියාව නම් දැක්කා ඇස් දෙක ට ම අක්කීවත් දකින්න ඔනී 🥺🥺🥺

  • @roshadidilthara
    @roshadidilthara 2 หลายเดือนก่อน +6

    අක්කිගෙ vlogs ඇත්තටම ගොඩක් වටිනවා..free time එකක් ලැබුන ගමන් අක්කගෙ පරණ vlog එකක් හරි බලනවා 🤭❤

  • @lakshaniudara6
    @lakshaniudara6 2 หลายเดือนก่อน +2

    My fav shanu.... හරිම් ආසාවෙන් ඔයාගෙ ව්ලොග්ස් බලන්නෙ ❤

  • @vwoolcwool5722
    @vwoolcwool5722 หลายเดือนก่อน

    ඔයාගෙ ලොග් එකක් බැලුවෙ නැත්තම් වැඩැක් නෑ හරිම ආදරණීය චරිතයක් ආදරෙයි හැමදාම❤️❤️❤️❤️

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi 2 หลายเดือนก่อน +24

    05:05 answer: කලින් තිබුනු 75% ක වනාන්තර ගහනයෙන් දැන් තියෙන්නෙ 20% ක් වගෙ ...ඒ නිසයි මෙච්චර රස්නෙ..😢

  • @harshaniherath6319
    @harshaniherath6319 2 หลายเดือนก่อน +29

    මිනිසුන්ට කියන්න පුළුවන් කැමති දේ...හිතන්න් පුළුවන් කැමති දේ..නමුත් හැමකෙනාටම වත්කමක් හෝ වාසනාවක් හෝ පිනක්ද නැති වෙන්න පුළුවන් .වැදගත් තමන්ට ඕනි දේ කරනවා.ඉතිං ශනූ පුළුවන් දේ කරන්න .පුළුවන් විදිහට පෙන්වන්න.මාත් ආසයි..නමුත් මට එච්චර වත්කමක් නෑ

  • @musix-
    @musix- หลายเดือนก่อน +2

    හරිම සරල නිහතමානී චරිතයක්..❤️❤️

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 2 หลายเดือนก่อน +9

    අක්කී ඔයා වගේ කෙනෙක් වෙන්න ආසයි❤ඒ කියන්නේ ඔයාගේ ගතිගුණ වලට මාර කැමති🥰ඒ වගේම ඔයාගේ වැඩ ඔයාම කර ගන්න විදිහට 👌❤

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 2 หลายเดือนก่อน +7

    අනේ ශනු අක්කී පුදුම ආසාවෙන් ඔයාගේ හැම වොල්ග් එකක්ම බලන්නේ...අක්කී නිසා ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න motivate වෙනවා...
    ආදරෙයි ශනු .....❤💗

  • @malshathushani207
    @malshathushani207 2 หลายเดือนก่อน +13

    ශනු ඔයාගෙන් නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කෑම හදන්න, ජිවිතේ තනියම විදින්න, අරපිරිමැස්ම, සහෝදරියෝ එකක් පවුලේ හැමෝමත් එක්ක සතුටින් එකමුතුකමින් ඉන්න විදිය. ඔයා මගේ නංගීගේ වයසේ වුනත් මම නම් ඔයාගේන් ගොඩක් හොඳ දෙවල් ඉගෙන ගත්තා . ස්තුතියි නංගී . ඔයා ඇත්තටම ගොඩක් හොඳ ලස්සන රෝස මලක් වගේ ශනු . හැමදාමත් සතුටින් ඉන්න . ජේසු පිහිටායි දෙන්නටම 🧡💙

  • @Madhu_pramo
    @Madhu_pramo 2 หลายเดือนก่อน +5

    ඔය දෙන්නගේ ආදරේනම්🥺❤මාර quteee
    Lv u akki & dinna❤️

  • @sass3013
    @sass3013 2 หลายเดือนก่อน

    ❤❤❤❤අනේ ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @yumalshinanayakkara-jl4su
    @yumalshinanayakkara-jl4su 2 หลายเดือนก่อน +32

    Garden vlog එක , අලුත් ගෙදර home tour එක, තව අලුත් අවුරුද්දට family එකේ හැමෝම එක්ක ලස්සන song එකක් ඕනේ අනේ... . ❤️❤️❤️😘😘

    • @Sanduvlogs1
      @Sanduvlogs1 2 หลายเดือนก่อน

      Ane mawa subscribe karannko😊❤🙏

  • @Tharusl382
    @Tharusl382 2 หลายเดือนก่อน +5

    අද අයියත් ඉන්නවා ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @user-js7ln4nl2j
    @user-js7ln4nl2j 2 หลายเดือนก่อน

    ලස්සනයි අනේ. ආදරෙයි ගොඩක්

  • @Lovelysongs29
    @Lovelysongs29 2 หลายเดือนก่อน +6

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ❤❤

  • @randimarathnayaka2572
    @randimarathnayaka2572 2 หลายเดือนก่อน +57

    Congratulations ශනූ , ඔයාට ලැබුණු සරසවි සම්මානයට,

  • @Dhanu_girl
    @Dhanu_girl 2 หลายเดือนก่อน +12

    ඇබ්බැහි වෙලා දැන්නම්❤

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr 2 หลายเดือนก่อน +8

    කවද හරි ඔයාව දැකලා කතා කරන්න ආසයි....ආදරේයි....🥰❤️

  • @user-hc7kn6zc7x
    @user-hc7kn6zc7x 2 หลายเดือนก่อน

    ලස්සනයි shanu ඔයා ගේ vlogs හරි ම natural ❤

  • @NiroshaMenik
    @NiroshaMenik 2 หลายเดือนก่อน +3

    ශනූ හරිම ලස්සනයි .වගේම ආසම කපල් එක ඔය දෙන්න්.දිනේෂ් and ශනූ හැමදාම සතුටින් ඉන්න.❤️

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 2 หลายเดือนก่อน +8

    ඔයාට හරි ආදරෙයි අනේ 😔❤✨ ඔයාව දකින එක මගේ හීනයක් 🤭❤

  • @dinukanishani7475
    @dinukanishani7475 2 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කියො ❤❤ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ ආදරෙයි 😊😊

  • @user-je2lp2nd6x
    @user-je2lp2nd6x หลายเดือนก่อน +1

    හැමදාම වාගේ මේ vlog එක ත් super ❤️👍

  • @sarala22417
    @sarala22417 2 หลายเดือนก่อน +1

    very good motivation video.. A lot of work in one day..❤❤Thank You😘love it...

  • @dehemiherath2044
    @dehemiherath2044 2 หลายเดือนก่อน +5

    Oyage kathawa ahagena inna thama mamanan asana kata hada katha karana vidiha harima sweet ❤❤❤❤❤❤

  • @gihanisaubagya362
    @gihanisaubagya362 2 หลายเดือนก่อน +4

    Oya harima hodai akke.
    Kisima loku kamak nathi nihathamani kenek.
    Oyagee hama wadakma sarthaka wenna kiyala prarthana karanawa.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 2 หลายเดือนก่อน

    අනේ..අක්කි හැමොටම හරිම ආදරණීය චරිතයක්...බුදු සරණයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී ♥️🥰

  • @RehanrishiAhmedRishi
    @RehanrishiAhmedRishi หลายเดือนก่อน +3

    ඔයා ලස්සනයි අනේ,එයා එක්ක ඉන්නකොට තවත් ලස්සනයි ...

  • @chanuchanu758
    @chanuchanu758 2 หลายเดือนก่อน +3

    අනේ කවිදු අයියා ශෝක්❤ දෙන්නටම ආදරෙයි 🫶

  • @hansikalakshani-ck2rb
    @hansikalakshani-ck2rb 2 หลายเดือนก่อน +8

    ශනු අක්කා මං මොන විදියට ඉදියත් ඔයාගෙ vlog එකක් බැලුව ගමන් මගේ මුඩ් එක නිකන්ම හරි යනවා🥺🥰...අදරෙයි ශනු අක්කී ❤🥰😚

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 2 หลายเดือนก่อน

    අදත් හරිම ආසාවෙන් බැලුවා අනේ අද නියමයි ❤ආදරෙයි දෙන්නටම

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සනූ..පරිස්සමින් ඉන්න..බුදු සරණයි..

  • @user-on8tg7pq1j
    @user-on8tg7pq1j หลายเดือนก่อน +3

    ඔය දෙන්නම හොඳට ගැලපෙනවා හැමදාම සතුටින් ඉන්න

  • @user-sd4sd7oc9b
    @user-sd4sd7oc9b 2 หลายเดือนก่อน +5

    ලස්සනයී හිනාව 😁👀♥️

  • @RasisLife
    @RasisLife 11 วันที่ผ่านมา

    I admire you for your hardworking nature. You are an inspiration for the youth of our country. I can see how much and how hard you work. And again, you are giving back to the community, too. Keep going. Blessings!

  • @tharushapramodi203
    @tharushapramodi203 2 หลายเดือนก่อน

    අක්කාගේ විඩියෝ බලන්නේ මාරම ආසාවෙන්❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 หลายเดือนก่อน +5

    අක්කි❤️අයියා සතුටින් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @upekakasthuriarachchi8676
    @upekakasthuriarachchi8676 2 หลายเดือนก่อน +6

    Oyala denna adaraniyama couple❤ekak hmdma adaren inna labewa❤god bless u

  • @vihangiiiii
    @vihangiiiii 2 หลายเดือนก่อน +1

    ආසම ඔයාගෙ vlogs බලන්න❤

  • @user-mr4vi5fw8o
    @user-mr4vi5fw8o 2 หลายเดือนก่อน

    කවිදු මරු ශනූ.හිනාවෙලා පණ යනවා.

  • @Elanka513
    @Elanka513 2 หลายเดือนก่อน +215

    අක්කි රිප්ලයි කරනෝ කියපු නිසා කමෙන්ට් එකක් දැම්මේ 🤭🤭🤭
    දින්නා අයියා එක්ක ඉන්න ශොට්ස් තමා බලන්න කැමතිම අනේ 🥹🤍

  • @thilankamadushan4849
    @thilankamadushan4849 2 หลายเดือนก่อน +5

    shanudri nandi oyatay denesh mamatay godak adarey❤❤ oyala dennage hama dema sarthaka veva .parissamin enna jesu pihitay😊

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 2 หลายเดือนก่อน +2

    Anaa soo lovely vlog... Love the bond you share with D... Love you both and your loving family too nanga...❤❤❤

  • @BuddhikaPriyadarshani-ek5yt
    @BuddhikaPriyadarshani-ek5yt 2 หลายเดือนก่อน +2

    Harima lassanai. Oyta kohomath api hari adarei dr ❤️❤️😘❤️

  • @supunudayanga7180
    @supunudayanga7180 2 หลายเดือนก่อน +5

    දිනේෂ් shanudrie kiyanne api asama couple akak congratulations oyalage hama wadakma සාර්ථක wenna kiyala api prarthana karanawa❤❤❤

  • @madushikahansani9849
    @madushikahansani9849 2 หลายเดือนก่อน +12

    හැමදාම අයියා එක්කලා සතුටින් ඉන්න අක්කි 😘😍❤️🫶 ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනි ❤

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 2 หลายเดือนก่อน +1

    Beautiful vlog ❤ඔයා හරිම funny අනේ😂❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 หลายเดือนก่อน +2

    Ane dinna inno . Goda dawasakin . Oya hrima perfect shanu . Adarei gdak oyta oyge family ekatai . God bless u shanu .

  • @user-zh5fg6yk7i
    @user-zh5fg6yk7i 2 หลายเดือนก่อน +7

    Ane vlog ekak danakan balan hitiye ane...❤❤

  • @bihanga248
    @bihanga248 2 หลายเดือนก่อน +10

    Lovely couple 💑 පරණ ඒවා බලන්න ගත්තා විතරයි අනේ 🙈🤞. අර Australia ගිහින් කරපු අන්නතිම vlog එක මම 20 පාරක් විතර බැලුවා අනේ එකේනම් මාරම feeling එකක් තියෙනවා ඒ vlog එක පාලුවක් දැනුනම බලන්න හොද vlog එකක් 👌💯. මේ vlog එකෙන් පස්සේ අවුරුදු vlog එකක් ඔනී 🙏🥺❤ . අනේ garden vlog එකත් අනිවාර්යයෙන්ම දාන්න . අක්කි මේ පාර සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු ඒකේ අක්කි dance කරනවද ගිය සැරෙත් බැලුවේ අක්කි නිසාම තමයි ඒත් ගිය සැරේ නම් අක්කිලා නටන එක පෙන්නුවේ නෑ අහස පොළොව ඒවා පෙන්නුවේ අපරාදේ අක්කිල මහන්සි වෙලා rehearsals කරේ ඒ සැරේ cameraman හරි නෑ මේ පාරවත් හරියට දුන්නොත් හොඳයි . අක්කි මේ පාර ඉන්න අවුරුදු programs mention කරන්න plz 🙏🥺💕

  • @dummikaushalya8597
    @dummikaushalya8597 หลายเดือนก่อน +1

    ❤Ane හැමදාම adaren inna

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ආදරෙයි ශනූ...ඔයාගේ කොන්ඩේ වැවිලා ලස්සනයි තවත් ඔයා..💖💖💖

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi5334 2 หลายเดือนก่อน +8

    අනේ අපිත් රජයේ තමයි වැඩ.ගොඩක් අය ඔයාගෙ ව්ලොග්ස් බලනව. එහෙම බනින්නෑ කවුරුත් .❤❤

  • @AakiC
    @AakiC 2 หลายเดือนก่อน +4

    Mama oyage loku akkige vayase.shanu mage nangi unanam kiyala hithenava.adarei shanu❤❤❤ hamadama sathutin inna.

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5c 2 หลายเดือนก่อน +1

    Oya mara simple mara lassana niliyak❤❤

  • @Nuwanimethma28
    @Nuwanimethma28 2 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් ලස්සනි ශනු එත් කොන්ඩේ දෙකට බෙදන්න එපා ❤

  • @ChamodaGimani
    @ChamodaGimani 2 หลายเดือนก่อน +32

    අනෙ අක්කා ඔයාලා හරිම ෂොයි...
    ආදරෛයි හැමදාමත්
    අක්කලාගෙ පවුලම හරිම ලස්සනයි...නෙද යාලුවනෙ

    • @Sanduvlogs1
      @Sanduvlogs1 2 หลายเดือนก่อน

      Ane mava subscribe karannko😊❤🙏

    • @ChamodaGimani
      @ChamodaGimani 2 หลายเดือนก่อน

      @@Sanduvlogs1 ha

  • @aneeshapriyangika4867
    @aneeshapriyangika4867 2 หลายเดือนก่อน +3

    Vlog dankan balagena hitiye akki❤❤❤

  • @chamaraudayanga2978
    @chamaraudayanga2978 หลายเดือนก่อน +2

    Supiri kellek thama.dinesh aiya lucky

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 2 หลายเดือนก่อน

    ෂනූ ඔයාගේ වීඩියෝ බලන්න මං මාර ආසයි ❤❤❤❤❤❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 หลายเดือนก่อน +6

    එයා ඔයාගේ අතින් අල්ලන් ඉන්න එක හරිම ආදරනීයයි අනේ...❤️

  • @janakrodrigo2600
    @janakrodrigo2600 2 หลายเดือนก่อน +4

    මම ඔයාගෙ vidiyo බලන්න ගොඩක් asaiii. හිතට සැහැල්ලුවක් දැනෙනවා..ආදරෙයි ඔයාලට ❤❤❤❤ජේසු පිහිටයි

  • @jankigunathilaka9652
    @jankigunathilaka9652 2 หลายเดือนก่อน

    ❤Hamadama suba pathanawa Theruwan Saranai.

  • @manoriyapa5151
    @manoriyapa5151 2 หลายเดือนก่อน +1

    ශනුගෙ ගෙදර garden එක ගැනත් video එකක් කරන්න ..