දැනුත් වීසා ගහන්නේ නැද්ද 2024 ඡනවාරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @sasindujayashan7023
    @sasindujayashan7023 ปีที่แล้ว

    Ane ban mechchara katta kala mehe enne ai...dan shengan ekath ekka land borders thawath thada wenawa.kohewat paninnath ba.skill ekak hadagena wena ratakata yanna...

  • @chiranthabuddika7865
    @chiranthabuddika7865 ปีที่แล้ว +8

    අයියේ දැන් ට්‍රන්සලේට් කරල දෙන්න කෙනෙක් ඉන්නවලු නේද ඉංග්‍රීසි බැරි අයට එම්බසි එකේ

    • @ofical7614
      @ofical7614 ปีที่แล้ว

      ඒක ඇත්තක්ද.. පුළුවන් නම් දන්න කෙනෙක් . මේකට reply දාන්න plzz

    • @MaheshDilshan-gm4qn
      @MaheshDilshan-gm4qn ปีที่แล้ว +1

      ඔව් මටත් ආරංචි උන විදියට දැන් බාශා පරිවර්තකයෙක් දෙනවා ඉංග්‍රීසි බැරි අයට

    • @oshanranasinghe1
      @oshanranasinghe1 11 หลายเดือนก่อน

      ​@@ofical7614
      ඔව් ඇත්ත. මටත් ආරංචි වුනා

  • @prasannakumara8897
    @prasannakumara8897 11 หลายเดือนก่อน +1

    අනේ අයියා මට වර්ක් පොමිට් ආවේ නැනි 2023 11 මාසේ දැම්මේ හරියටම දාලද බලා ගන්න බැරිද අයියා .😢😢😢

    • @UplDissanayaka-zi1pm
      @UplDissanayaka-zi1pm 11 หลายเดือนก่อน

      Ethanata yanna balaganna puluwan mamath balagaththa a aya hari hodai bayawenna epa gihin danaganna oyama yanna warkparmit ekai pasport eke kopiyai aran yanna

    • @prasannakumara8897
      @prasannakumara8897 11 หลายเดือนก่อน

      @@UplDissanayaka-zi1pm kohatada ynna kiynne

  • @dewmini2645
    @dewmini2645 11 หลายเดือนก่อน

    mage work permit eka 2024 January 13 expired wenwa itpsse mn mokada karnna oni aye renew karnna onida

  • @mauliariyarathna7392
    @mauliariyarathna7392 ปีที่แล้ว +2

    දන්න තරමින් 6000 වගේ නම් නෑ.මොකද එම්බසි එකට කතා කරල විස්තර ඇහුවහම ඒ තරම් නෑ කියනව

  • @suneethaathauda8693
    @suneethaathauda8693 11 หลายเดือนก่อน

    Mata work permit awa age 57 interview එකට problem ekak weida

  • @JayamithaSaparamadu-i7p
    @JayamithaSaparamadu-i7p ปีที่แล้ว

    (6000/10=600/365=1.6) අවුරුදු 1.5 ක් ගතවෙනවා අද දිනට work permit ඇවිල්ලා තියෙන උන්ට විතරක් රොමේනියාවට යන්න. මරු ආ...ඒජන්සි වලින් අපෙන් සල්ලිත් අරන් තියෙන්නෙ. උන් හොදට දන්නවා බොරු කියන්න. මාර වැඩේ. මේවට තමා අයියෙ #ක දෙනවා කියන්නේ.

  • @SuwahasOshada
    @SuwahasOshada 4 หลายเดือนก่อน

    Matath thama ne 2023 11. Mase daradunne

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว +1

    උබ මචන් බයවෙලා වගේ, මොකද

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 ปีที่แล้ว +1

    1 අයියේ පොලිස් රිපෝට් එක මාස 6කින් කල්ඉකුත් වෙනවනේ, එතකොට සෙටිෆයි කරපු එක අවුරුද්දක් වැලීඩ් උනත් ආපහු පොලිස් රිපෝට් එකක් දාලා සෙටිෆයි කරගන්න ඕනද? එම්බසියට සෙටිෆයි කරපු එක අවුරුද්දක් වැලීඩ් උනාට වැඩක් නැද්ද?
    සෙටිෆයි කරපු එකට අමතරව ඔන්ලයින් ඇප්ලයි කරලා හම්බෙච්ච එකත් තව මාස 6කට අලුත් වෙන්න ඕනද ?
    2 interview එකේදි english බැරි අයට සිංහල translater කෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්තද?
    3 වර්ක්පර්මිට් සති දෙකෙන් ගහනවා කියලා කතාවක් යනවා. එහෙම දේකට අවසර දීලා තියෙනවද ?
    Interview එකට අරන් යන ඩොකියුමන්ට් පෙලගස්සන විදිහත්, ඩොලර් ගන්න විදිහත්, පොටෝඑක අලවන එකත්, පොඩ්ඩක් මතක් කරලා අලුත් වීඩියෝ එකක් දාන්න.

  • @samanmalikumari4367
    @samanmalikumari4367 ปีที่แล้ว

    Intaviv fail una kiyala visa hamben nadda. Etakota laksha ganan salli ganne si ejancy walin

  • @lifeisnotabedofroses468
    @lifeisnotabedofroses468 11 หลายเดือนก่อน

    Pacha kg 4 kaala wage

  • @pushparanjani1291
    @pushparanjani1291 ปีที่แล้ว

    Malle Timisoara university yana lamayakta Bucharest airport akan anna pulu vanda

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Puluwan

  • @indikalakmal4326
    @indikalakmal4326 ปีที่แล้ว +1

    👍👍👍

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 ปีที่แล้ว

    6000 visa gahanna tiyenawa kiyanne attada?api interview giye oct mul week eke.thama visa awe na,kawada eida??

  • @sanjeewawijesooriya4085
    @sanjeewawijesooriya4085 ปีที่แล้ว +1

    Rata yanna rumeniya yanna lone denne na bank walin

  • @Madumali-h1z
    @Madumali-h1z ปีที่แล้ว +1

    Aiye dan bank loan denne naha neda

  • @arunasilva3400
    @arunasilva3400 ปีที่แล้ว +2

    දැන් කිවෙනි මසෙ දපු අයටද අයියෙ විසා ගහන්නෙ

  • @wijithawijitha270
    @wijithawijitha270 ปีที่แล้ว +2

    ජනවාරි 13 🤔🤔🤔 කාලය හරහාවත් ගියාද🤔

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    👍👍👍❤

  • @arunabandara2016
    @arunabandara2016 ปีที่แล้ว

    ජනවාරි 9 වයනෙ

  • @amilaprasad4766
    @amilaprasad4766 ปีที่แล้ว

    Aiye wrk permit june wala awe.
    Visa na tama.
    Expire wen na neda wrk permits

  • @praneethdewinda2361
    @praneethdewinda2361 ปีที่แล้ว

    Dawasata 60i

  • @ManjulapradeepDissanayaka
    @ManjulapradeepDissanayaka ปีที่แล้ว

    Ape amathi madihath unoth eyatath wenama gewanna wenawa

  • @rajithamahesh6799
    @rajithamahesh6799 11 หลายเดือนก่อน

    😂😂😂

  • @nathansuppiya4382
    @nathansuppiya4382 ปีที่แล้ว

    මචන් මගේ wp තාම නෑ මොකද කරන්නේ

    • @prasannakumara8897
      @prasannakumara8897 11 หลายเดือนก่อน

      ඔයාට ආවද කවදද දැම්මේ මටත් නැ

  • @AyeshaWarnakulasuriya-f6c
    @AyeshaWarnakulasuriya-f6c ปีที่แล้ว +3

    බොරු කියන්ඩ epa ada දිනයක් හරියට දන්නේ නැතුව vityo kanwa ..පිස්සු natham sock

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 ปีที่แล้ว +1

      Ou eka aththa meya ahana avata uttara drnnath meya kiyana tika api kohomath dannava vadak na meka

  • @nimalsubasingha9672
    @nimalsubasingha9672 ปีที่แล้ว

    😂මෙහෙ බලදාරි වැඩක් කරලා දෙන්නේ ගනක් දිපුහාම විතරයි ඔයා ඔහොම කිවීවට මොකද ලංකාවත් ඉක්මනට සෙනගන් කරන්න හදන්නේ 225එකතු වෙලා

  • @arunabandara2016
    @arunabandara2016 ปีที่แล้ว

    බොරැ කියන්ට එපා බං

  • @kanishkasamarasinghe2139
    @kanishkasamarasinghe2139 ปีที่แล้ว

    😂