රුමෙනියා වීසා REJECT වීම සහ එම්බසි ඉන්ටවීව්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @pasindutharuka4034
    @pasindutharuka4034 5 หลายเดือนก่อน +6

    ඇත්ත මම ලක්ස අටක් දීලා තියෙන්නේ වයස විසි දෙකයි...එක්කෝ ඉන්ටවු එකක් තියලා ගන්න ඕනේ ඒත් ඉන්ටවු එක අවුල් උනොත් ඔක්කොම ඉවරයී..🥺❤️

    • @-gindara1342
      @-gindara1342 5 หลายเดือนก่อน

      ඔව් 😢

  • @Shan_one_and_only
    @Shan_one_and_only 2 หลายเดือนก่อน +4

    මම අද ගිය....මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 วันที่ผ่านมา +1

      පසුව ලියමි රුමේනියාවෙ සිට 🌹🌹🌹

  • @KavinduNishan-g8b
    @KavinduNishan-g8b 2 หลายเดือนก่อน +2

    මම අද Interview ගියා. ඔයාලගේ Agreement එක හොදට කියවලා එවා බලාගෙන යන්ඩ. ඔයාලා යන සිටි එකේ විස්තර ටිකක් බලාගෙන යන්න. පාස්ස්පොර්ට් එකෙ වෙන රටවල් වලට ගිහින් තියෙනවනම් ඒවාට හේතු එයාලා අහනවා එක නිසා ඒවත් බලාගෙන answers හදාගෙන යන්න. පඩි ගෙවන දවස මොකක්ද කියලත් ඇහුවා මගෙන්. පෙලක් Agreement වල එක එනවා එකත් බලාගන්න. Good luck Friends.

  • @ThachuJd
    @ThachuJd 2 หลายเดือนก่อน

    Super bro

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 5 หลายเดือนก่อน +3

    සුපර් සහෝදරයා, ගෙඩක්ම වැදගත්, කසාද බැදලා ඩිවොස් වෙලාද කියලා ඒලාට බලාගන්න පුලුවන්ද,

    • @Harsha-silva.312
      @Harsha-silva.312 3 หลายเดือนก่อน

      මේයාලා කිසි දේකට උත්තර දෙන් නෑනේ

  • @dimuthulakmal1393
    @dimuthulakmal1393 4 หลายเดือนก่อน

    Dubai walin applyq koroth interview tiyenne dubai walamada

  • @manojgayan6264
    @manojgayan6264 5 หลายเดือนก่อน

    Thank sir

  • @sepalisepali5136
    @sepalisepali5136 4 หลายเดือนก่อน +1

    කොයි රටට ගියත් සල්ලි දීලා යන්නේ නිකන් නෙවෙයි office එකකට යනවා වගේ මට එපා වෙලා

  • @lamalokaya5881
    @lamalokaya5881 2 หลายเดือนก่อน

    මට පොඩ්ඩක් කියන්නකෝ මගේ වර්ග පාර්මිට් එක චෙක් කර ගන්නේ කොහොමද කියලා ඇවිල්ලා තියෙන්නේ එම්බසය ඇප්ලයි කරලත් තියෙන්නේ se 169

  • @MDMUNKARMunkar
    @MDMUNKARMunkar 3 หลายเดือนก่อน

    Fine

  • @PrasannaPremathilaka
    @PrasannaPremathilaka 5 หลายเดือนก่อน

    Ayiya mama work pomit eka sain karala masa 3k wenawa agency eken kisima torathurak lebenne nehe sc nambare kawada wage aida

  • @0xZY600
    @0xZY600 5 หลายเดือนก่อน +1

    Wayasa 49 kenekta visa wadinda chance tynwd sir ?

  • @darshanaprabath6012
    @darshanaprabath6012 5 หลายเดือนก่อน

    Thanks broo

    • @max9813
      @max9813  5 หลายเดือนก่อน

      Welcome

  • @NiroshaWasanthi-g7n
    @NiroshaWasanthi-g7n หลายเดือนก่อน

    Mata aurudu 40math naya wela inne,mata bayai

  • @krishankanchanasandamal6329
    @krishankanchanasandamal6329 5 หลายเดือนก่อน

    Sir mage passport eka 2026.12masen iwara wenawa tama w.p eka awa vitharai eke tiyenne dan tiyena passport eke numba ekane meka update karan yanda weida .natinam riject weida

  • @AmilaRajapaksha-qe4lz
    @AmilaRajapaksha-qe4lz 4 หลายเดือนก่อน

    Work pomit eka valid kiyala.balaganna විදියක් nadda

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj 5 หลายเดือนก่อน

    Aiya wak paramit enna masa kiyak yanawada

  • @asitharodrigo576
    @asitharodrigo576 5 หลายเดือนก่อน

    Mage visa reject una. Mn interview & documents hariyata idiripath kala. Mata appeal ekak karanna puluwanda?

  • @thilinaasanka5692
    @thilinaasanka5692 5 หลายเดือนก่อน

    Ayye apita dete issu welada balanna web ekak nadda

  • @surangajayawardana-p5f
    @surangajayawardana-p5f 4 หลายเดือนก่อน

    Ane mama 4 k adala tiyenne into giye na tawamanam

  • @chamithweerasinghe3044
    @chamithweerasinghe3044 5 หลายเดือนก่อน

    Mama chamith💪

    • @max9813
      @max9813  5 หลายเดือนก่อน

      ස්තුතිය්

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 4 หลายเดือนก่อน +1

    රුමේනියා රැකියා කියන්නෙ දැන් තනිකරම ඒජෙන්සි මාෆියාවක්.
    වර්ක් පර්මිට් ගෙන්වලා එම්බසි දැම්මාම ,වීස වැදුනත් එකයි,නැතත් එකයි ඒජෙන්සි යේ එවුන්ට පාඩුවක් නෑ.
    අපි මෙහෙම හිතමු. ඉන්ටවීව් තැනට එද්දි ඔබ ලක්ෂ 6-7 ක් ඒජන්සි එකට දීල තියෙනවා කියලා. ඉන්ටවීව් එක ෆේල් වුනොත් අනිවාර්යයෙන්ම ලක්ශ 3-4 ක් කපාගෙන තමයි ඒජෙන්සි එක ඔබට ඉතිරි ගාන දෙන්නේ. හැබයි ඒ ලක්ෂ 3-4 ඒජන්සි එකට ඇත්තටම වියදම් වෙලා නැහ. ඒජන්සි එකට ලක්ෂ 1.5 ක් 2 ක ලාභයක් තියෙනවා .
    මම කියන්නේ ඒජන්සි වලින් රුමේනියා යවන එක දැන්නම් තනිකරම ප්‍රෝඩාවක්, වංචාවක්.උන්ට wp එක ගෙනත් දුන්නත් ඒකෙන් ලාභයක් එනවා

    • @max9813
      @max9813  4 หลายเดือนก่อน +1

      Yes /

  • @arjunkavishka1106
    @arjunkavishka1106 5 หลายเดือนก่อน

    Mage d form eka married kya dala..agency ekn..consuler ahddi mama single qwa..eth mama single.anith ewata uttara dunna..mage visa eka riject weida??

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 3 หลายเดือนก่อน

      බ්‍රෝ visa ok unada?

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 หลายเดือนก่อน

      මොකක්ද උනේ ඔබට

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 2 หลายเดือนก่อน

      Thama mata visa gana mukuth aranchiyak na... 17 embassy interview giye.

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 หลายเดือนก่อน

      @@vimukthibuddhika8890 කොහොමත් සති 2-3 අතර කාලයක් යනවා

    • @vimukthibuddhika8890
      @vimukthibuddhika8890 2 หลายเดือนก่อน

      Dan sathi 5 k

  • @ImalshaRasadhini-fw9dh
    @ImalshaRasadhini-fw9dh 5 หลายเดือนก่อน

    Mage visa eka rejecte una police report eka dina madi wela egansy kiyanwa replacement ekak danna puluwan kiyl ehema karanna berida ayala athkota borud kiyanna visa eka rejecte unama aye mas 6k yankn urope rata kata visa ekak gaha ganna berida nettam romeniya witharada

    • @asankakumarasiri1780
      @asankakumarasiri1780 5 หลายเดือนก่อน

      Ikmanata police ripot eka aran embassyata denna .

    • @ImalshaRasadhini-fw9dh
      @ImalshaRasadhini-fw9dh 5 หลายเดือนก่อน

      @@asankakumarasiri1780 egansy ayta aluth police report eka dunna ayal replacement ekak danna puluwan puluwan kiyanwa monawa karaid danne interview giya july 25 අගෝස්තු 6 tama egansyn kiwwa visa eka rejecte wela kiyl tama ithin egansy aya mukuth kiyanna hariyt mkd karanna one kiyl

  • @horseracinglove
    @horseracinglove 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kamalkalana4994
    @kamalkalana4994 5 หลายเดือนก่อน +1

    Self apply krnna ayagen europe yaluwo innwd ahuwoth mkkd denna oni answer eka

    • @chandrikaranasinghe9183
      @chandrikaranasinghe9183 5 หลายเดือนก่อน

      කිසිම කෙනෙක් ඉන්නව කියන්න එපා

    • @paveendeshan2960
      @paveendeshan2960 5 หลายเดือนก่อน +1

      yaluwo ne kiynn echchri

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 5 หลายเดือนก่อน +1

    Romania ticket price kohomada aiye..

  • @Susantha-b2r
    @Susantha-b2r 5 หลายเดือนก่อน +1

    Wayasa 21.unmarried ayage.visa reject.karanawa.kiyanne.aththada. pl. Piliyhurak denna.puthe. skill job.ajency yen.apply.karala.thiyenne.

    • @sujeewabandaradms
      @sujeewabandaradms 5 หลายเดือนก่อน

      Ehema ne iye ape ekkenekuta waduna

  • @sepalisepali5136
    @sepalisepali5136 4 หลายเดือนก่อน

    එපා වෙලා. ඒජන්සි එකෙන් සල්ලි දෙන්නේ නෑ එයාලට වියදම් නෑ

  • @YeshminShiranthi
    @YeshminShiranthi 5 หลายเดือนก่อน +2

    Obage denuwath kirima agaya karanawa👍❤

  • @lamalokaya5881
    @lamalokaya5881 2 หลายเดือนก่อน

    වෙබ් සයිට් දෙකකම චෙක් කරලා ඒවගේ පෙන්නන්නේ නෑ

  • @dhanushkaperera1977
    @dhanushkaperera1977 3 หลายเดือนก่อน

    Me Romaniya seen eken youtubers la patta vidihata salli hoyanne ne da. pisssu hadenawa.

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani5105 5 หลายเดือนก่อน

    SE namber eka mul namber 3 neweid

  • @anurafurniture5929
    @anurafurniture5929 5 หลายเดือนก่อน +1

    ❤❤❤