තක්සේරු වර්ෂ 2023/2024 - සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව හඳුන්වා දීම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 190

  • @harischandrahemakumara
    @harischandrahemakumara หลายเดือนก่อน +97

    බදු ගෙවන්න කැමති අයට පහසුවෙන් බදු ගෙවන්න ක්‍රමයක් හදලා දෙන්න දන්නේ නැති අපේ රටේ ආදායම් දෙපාර්තමේන්තුව

    • @gamunushantha7877
      @gamunushantha7877 หลายเดือนก่อน +14

      👍 සරල ක්‍රමයක් දුන්නම් මිනිස්සු ආදායමෙන් කොටසක් පහසුවෙන් බදු ලෙස ගෙවනවා.
      (හොරු හැරෙන්ඩ )

    • @lasanthaherath3472
      @lasanthaherath3472 หลายเดือนก่อน +3

      Ethkot tax firm kohomada yapenne😅

    • @drkodagoda
      @drkodagoda หลายเดือนก่อน +5

      සම්පූර්ණ ඇත්ත!

    • @d.s.psenevirathna6164
      @d.s.psenevirathna6164 26 วันที่ผ่านมา +5

      When this process complicated tax firms are very happy

    • @earthbucketlist
      @earthbucketlist 23 วันที่ผ่านมา +3

      Hardware karayo tax gewanne na marigena bus eke ellila wadata yan unta thamai TAX

  • @PriyangaMilajith-k3b
    @PriyangaMilajith-k3b 27 วันที่ผ่านมา +41

    රජයේ කාර්යාලයකින් අපේ වැටුපෙන් කපල එවන බද්ද ඔයාලට සැකයි ද. මේ විදිහට ආපහු එවපු දේම අපෙන් අසමින් අපිට වද දෙන්නෙ ඇයි.

    • @realityexpozed840
      @realityexpozed840 24 วันที่ผ่านมา +2

      @@PriyangaMilajith-k3b ලොකුම කරුමේ ඕක.උන්ම කපා ගත්තු එක, ආපහු අපෙන් අහනවා.
      උන්ගේ රස්සාවේ වැඩක් අපි ලව්වා කරවාගන්නව වගේ

  • @gamunushantha7877
    @gamunushantha7877 22 วันที่ผ่านมา +9

    ආදායමෙන් කොටසක් රජයට බදු වශයෙන් ගෙවන්ඩ සරල ක්‍රමයක් හදල දෙනවනම් වැඩි පිරිසක් බදු ගෙවනව .
    පවතින ක්‍රමය ඉතා සංකීර්ණයි.

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +19

    ආදායම් බදු ගෙවන සීමාවේ ඉන්න අයට ගිණුම් අංකයක් දීල ආදායමෙන් ගෙවිය යුතු කොටස / ප්‍රතිශතය දැනුවත් කර සරල ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නනම් බොහෝ පිරිසක් පහසුවෙන් ආදායම් බදු ගෙවනව .
    තියෙන ක්‍රමවේද ඉතා පැටළිලි සහගතයි වටේ කැරකි කැරකි ඉන්නවා මිනිස්සුන්ට බදු ගෙවීම පහසු කිරීමෙන් බදු ආදායම් වැඩි කරගත හැකියි.

  • @jujumix
    @jujumix หลายเดือนก่อน +17

    Me magul nemei! *Demo* account ekak hadala hama option ekakatama gihin fill karana hati full video ekak dunna nam ona kenekta lesi. Nathuwa mehema screenshots explain kalata hamotama therum ganna bahane!

  • @kapiladahanayake2096
    @kapiladahanayake2096 24 วันที่ผ่านมา +14

    දැන් දවස් ගානක් මේකට කාලය වැය වෙනවා. අපේ email දීල තිබ්බට system එකට ගියාම ඒක valid නෑලු. PIN එකක් ගන්න වෙනම physically යන්න වෙනවා IRD එකේ regional branch එකකට. online කිව්වට ඔක්කොම physical 😐

    • @madusankabuddika
      @madusankabuddika 22 วันที่ผ่านมา

      Post එකෙන් request කරේ නැද්ද?

  • @traditionalcookingstyle7453
    @traditionalcookingstyle7453 หลายเดือนก่อน +25

    බදු ගෙවන එකාටමයි එපා කරවන්නෙ. පුදුම දෙපාර්තමේන්තුවක්. කම්පියුටර් වැඩ දන්න ඕකෙ එක නිලධාරියෙක් පත් කරල ඔය ටික ඔන්ලයින් පුරවන්න බැරි දෙපාර්තමේන්තුවක්. මේ පාර Return එක බාරගන්නෙ නෑලු. නොතේරෙන online එකක් පුරවන්න ගිහින් හදිසියේ වැරද්දක් උනාම අපිවම තව කරදරේට පත් කරන්න පුලුවන්නෙ. 😢😢😢

    • @chamithc
      @chamithc 26 วันที่ผ่านมา

      hotline ekata katha krala ahanna pahadili karaganna tiyena dewal ratak issarahata yaddi mewage dewal kranna one

    • @gayankalhara5023
      @gayankalhara5023 23 วันที่ผ่านมา +2

      @@chamithc උන්ගේ හොට් ලයින් 1ට කතාකරලා බලපන්කෝ ඒක වැඩකරනවද කියලා..😂 මම ඊයේ දවසම ගත්තා number busy ....

  • @OneScienceTeacher
    @OneScienceTeacher 2 หลายเดือนก่อน +27

    ඊමේල්, ෆෝන් නම්බර් ඔක්කොම දීල රෙජිස්ටර් වෙලා ෆෝම් වල ආයෙත් ඒ විස්තර අහන්න ලැජ්ජා නැද්ද?

  • @arjunatm
    @arjunatm หลายเดือนก่อน +17

    system එක වැඩ කරන්නෙත් නැ. අපිව බොරුවට බය කරනවා . company එක tax ගෙවලත් අපි බොරුවට දගලන්න ඕනි.

  • @ppm5036
    @ppm5036 25 วันที่ผ่านมา +15

    පඩියෙන් කපාගන්නව මදිවට ෆෝම් පුරව පුරව දෙන්නත් ඕන

  • @thilinadarshana4924
    @thilinadarshana4924 23 วันที่ผ่านมา +10

    අපි ඔය ඔක්කොම ඔයාලට කරල දෙන්නත් ඕනද බදුත් ගෙවල.

  • @arjunatm
    @arjunatm 2 หลายเดือนก่อน +22

    1944 customer service is useless. I have called to get a clarification on submitting T10. It took 20 mins to answer the call. :( The Lady answered the call is very rude / disrespectfully answered me. I am ashamed to pay taxes to this kind of department. At least, you are get paid from public money... answer phone.
    Make your IRD website user friendly, It is very difficult to navigate.

    • @kasvith
      @kasvith 24 วันที่ผ่านมา

      happened to me also, they are very fucking rude and doesnt know anything...

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 27 วันที่ผ่านมา +16

    පඩියෙන් බදු කපනවනේ. එතකොට මාසිකව ඒ මුදල් දේශීය ආදායම් එකට බැර වෙනවනේ. ඉතින් එතන බදු ගෙවන්නාගේ වාර්ථාවක් නැද්ද. මේ. තවත් වාර්ථා ඉල්ලන්නෙ. ගිය රජය කාලෙ ඉදන්ම ලක්ෂෙට වැඩි යි කියල බදු කප්ස්නවා එතකොට දේශීය ආදායම් එක ඒ අයට ටින් අංකයක් දිය යුතුයි නේද.? එහෙම නොදී මේ මොනවද කියන්නෙ. මිනිසුන්ව බය කරලා වාර්ථා ඉල්ලන්නෙ.

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 25 วันที่ผ่านมา +22

    මට මේ ලබ්බෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ

  • @rhjayawardana
    @rhjayawardana 23 วันที่ผ่านมา +7

    බදු අය කිරීමේ මුලධර්ම වන සරලභාවයේ මුල ධර්මය, යුක්ති සහගත බවේ මුල ධර්මය, සානුබලමුල ධර්මය නොදන්නා ආදායම් බදු දෙපාර්තමේන්තුව බදුගෙවන්නන්, අසරණ ,අනාථ කරන සංකීර්න ක්‍ර මවේදයන් ඉදිරිපත් කරනවා, ජනමාධ්‍ය වලින් වත් හරිහැටි තේරැම් කරන්නෙ නෑ මුදල් ඇමති, ජනාධිපති තුමා වත් මේ ගැන අවධානය යොමු කර සරල,යුක්තිසහගත ක්‍රමවේදයක් මදනව නම් බහුතර මහජනතාවට යහපතක් වේවි.

  • @mallikabotheju4397
    @mallikabotheju4397 24 วันที่ผ่านมา +7

    බදු ගිණුම් හදන අය අඩ්ක මුද්ලක් ගන්නව මදිවට. මෙම ක්‍රම පහසු කළොත් මිනිසුන් පහසුවෙන් බදු ගෙවිය හැකිය

  • @Hiran.Chithrananda
    @Hiran.Chithrananda 26 วันที่ผ่านมา +28

    වාර්ෂික ආදායම ලක්ශ 5ක් වත් නැති වයස 60 ට වැඩි මිනිස්සුන්ටත් බදු වාර්ථා දාන්න කියලා කොල එවලා. එ මිනිස්සු දන්නේ නෑ කරන්න ඕන මොකද්ද කියලා වත්.
    අදාල නගරයේ තියන දේශිය ආදයම් දෙපාර්ථමෙන්තු ශාඛාවට ගියාම උන් දන්නෙත් නැ කරන්න ඕන දේවල් ටික එ මිනිස්සුන්ට කරගන්න උදව් කරන්න.
    උන් කරන්නේ පිටින් ඉන්න බදු වාර්තා හදන උන් ලගට අර මිනිස්සු යවන එක. අන්තිමට බදු සතයක් වත් ගෙවන්න නැති මිනිස්සු නිකම් සල්ලියි, කාලයයි වියදම් කරන් දුක් විදින්නත් ඕන.
    මහ කාලකන්නි දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවක් ලංකාවේ තියෙන්නේ

    • @jayanisumudini6662
      @jayanisumudini6662 24 วันที่ผ่านมา +1

      aththa. agentla loku ganak gannawa. baduth gewala agent latath gewanna wela thiyenne dan

    • @sarathweerasinghe2593
      @sarathweerasinghe2593 23 วันที่ผ่านมา

      උන් ඔක්කොම යාලුවො මල්ලි😂

  • @samanpanakaduwa7382
    @samanpanakaduwa7382 23 วันที่ผ่านมา +7

    ඔක්කෝටම කලින් බදු ගෙවන්න මිනිස්සුන්ට ආශාවක් ඇති කරන්න. බදු ගෙවන්නන් හට මොනවා හෝ ප්‍රතිලාභයක් දෙන්න. අඩු ගානේ අපි පුද්ගලික රෝහලකින් කරගන්න වෛද්‍ය පරීක්ෂණ ගාස්තු හා රෝහල් ගාස්තු බෙහෙත් සඳහා එම රෝහල මගින් බිලට එකතු කරන බදු මුදලින් වත් අපිව නිදහස් කරන්න.හැම දේම දඩ ගහලා දඬුවම් දීලා කරන්න පුලුවන්ද මහත්තයෝ..

  • @vishvaweerasinghe1858
    @vishvaweerasinghe1858 24 วันที่ผ่านมา +2

    Cant find year of assessment

  • @mahenrodrigo7072
    @mahenrodrigo7072 24 วันที่ผ่านมา +12

    තනි පුද්ගල ආදායම් බදු සදහා සරල පහසුව්‍ර්න් පිරවිය හැකි අයදුම්පත්‍ර යක් හදල දෙන්ඩ බැරි ඇයි. මට ඔය කියන අයදුම් පත්‍රිකාව පිරවීමට 5000/- ගත්ත උපදේශක වරයෙක්. උන්ට සල්ලි හම්බකරල දෙන්ඩමද ඔය වගේ සක්කීර්න පත්‍රය්ස්ක් හදල තියෙන්නෙ?

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 27 วันที่ผ่านมา +10

    අපේ ID අංකෙ ඇතිනෙ ඒකටපොලී හරි මොනව හරි අයවෙන්න ගාන දනවන්න බැරිද. මේක මහ වදයක් අනේ

  • @arjunatm
    @arjunatm หลายเดือนก่อน +1

    @ird - How to submit T10 as an IIT ? What is the Period code for 2023/2024 ? System does not allow to submit T10, It says invalid period code.

  • @AnojThabrew
    @AnojThabrew 2 หลายเดือนก่อน +1

    Thank you very much for the comprehensive video.
    Can you please upload a video for standard form as well. There are lot new tax payers like me who need the guidance to fill it for the first time.
    Thank you in advance

  • @THAMARAIMADUWAVITHANAGE
    @THAMARAIMADUWAVITHANAGE 2 หลายเดือนก่อน +3

    Better if you can do a video on standard form as we have so many problems in filling this

  • @janakaliyanage1327
    @janakaliyanage1327 2 หลายเดือนก่อน +3

    Interest income from Savings Accounts is credited to the Account twice a month. So, how to get the total interest income for the assessment year with AIT deducted by the Bank. AIT is not shown in the Bank Statement. Also, we don't know their Agent Codes, and how to get Certificate from the Bank for amount deducted for AIT for Savings Accounts. Please clarify.

    • @kingmihin
      @kingmihin 2 หลายเดือนก่อน

      give a letter requesting wht/ait certificates to the bank for the tax cycle 23/24, they give certificates within a day

  • @yashanimayadunna9083
    @yashanimayadunna9083 24 วันที่ผ่านมา

    I have only a primary income.
    Since i got transfered to another station i have 2 T10 for this year.
    Which format should i fill
    In the simplified format i cant enter 2 employ

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 หลายเดือนก่อน +13

    මගේ Tin එක බලෙන්ම ගෙදරට ආවා නමුත් ඊට අදාල pin අංකය නැති නිසා ඒ සදහා e සේවාවේ ලියාපදින්චි උනා ගෙදරටම එවන්ඩ tin එක වගේම නමුත් තාම pin එක ආවෙ නෑ දැන් මාස 5ක්

  • @ERVOZY
    @ERVOZY 16 วันที่ผ่านมา +2

    ආදායම් බදු එකේ staff එකෙන් කරන්න ඕනේ ඒව අපිද කරන්න ඕනේ. රෙද්දෙ සිස්ටම්. කාලකන්නි.

  • @gayankalhara5023
    @gayankalhara5023 23 วันที่ผ่านมา +11

    අම්මගේ රෙද්ද සරල.. දැං දවස් 3ක් වලිකනවා මේකට

  • @chamithwijekoon5247
    @chamithwijekoon5247 หลายเดือนก่อน +5

    monawada me kunuhaapane, kisima user frendlly gathiyak na

  • @sammudalige9367
    @sammudalige9367 หลายเดือนก่อน +12

    This tax pay system complex and don’t understand, IRD sucks!

  • @realityexpozed840
    @realityexpozed840 หลายเดือนก่อน +12

    ලංකාවේ බදු ගෙවන්න ගියාම ,ඌට "බඩුම තමයි ". කුණුහරප කියවන්නේ නැතුව සරලව බදු ටික කපා ගනිල්ලකෝ

    • @traditionalcookingstyle7453
      @traditionalcookingstyle7453 25 วันที่ผ่านมา +1

      @@realityexpozed840 ගෙවන එකාවමයි කන්න හදන්නෙ

  • @archmageaccounts1152
    @archmageaccounts1152 หลายเดือนก่อน +1

    PAYE tax is deducted from Bank of Ceylon pensioners. Are you confirming BOC pension is not taxable??? please reply..

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

    what is soruce / type in WHT table ? can you explain? is Fixed deposit account number or savings account number?

  • @nevillefernando4455
    @nevillefernando4455 2 หลายเดือนก่อน +1

    I tried to use the simplified system for FD income. The system shows transactions for the current period (24/25) even though the taxpayer selects the period 23/24. Where are the transactions for the period 23/24?
    Can someone from IRD look into this matter?

    • @kingmihin
      @kingmihin 2 หลายเดือนก่อน +1

      thats a fualt from IRD, i think those records related to 24/25 need be removed... only 23/24 should be there... and if all the records are not there we have to add them like FD WHT and savings WHT

    • @kingmihin
      @kingmihin 2 หลายเดือนก่อน

      many people who got BOC accounts facing this issue

    • @nevillefernando4455
      @nevillefernando4455 2 หลายเดือนก่อน

      @@kingmihin thank you.

  • @bdkbandara1956
    @bdkbandara1956 27 วันที่ผ่านมา +4

    1944 ta call kara pin ganna answer ne

  • @nishankadesilva
    @nishankadesilva 2 หลายเดือนก่อน

    Please publish a video on filling the standard form, Because we have several issues with that, because it is different from the previous one. We have many issues on filling WHT and Tax calculations.

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 24 วันที่ผ่านมา +1

    රෙද්දෙ site එකට log වෙන්ඩ බෑනෙ, session expire වෙනව පට්ට slow.

  • @pramudithad
    @pramudithad 23 วันที่ผ่านมา +1

    munge labbe site eka dan winadi 15k thisse idan open karanna hadanawa. eth open wenne na

  • @chamoolakshitha867
    @chamoolakshitha867 2 หลายเดือนก่อน +1

    If i have a certain amount in "Refund Claimed" field, what does that mean? Can I get that amount in to my Bank account?

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      you have to enter WHT details as well then check if anything in the refund claimed field...

  • @Dumz9
    @Dumz9 หลายเดือนก่อน +1

    please do video for how to file tax return for non resident individual

  • @weer
    @weer 26 วันที่ผ่านมา

    How to declare the interest received for joint FD

  • @thusithaperera6566
    @thusithaperera6566 หลายเดือนก่อน

    How can we amend the return which already submitted

  • @shanthac
    @shanthac 2 หลายเดือนก่อน +1

    Could you please give this explanation in English

  • @DammikaTissa
    @DammikaTissa หลายเดือนก่อน +3

    Somebody cannot handling web page

  • @hemanthawijerathna
    @hemanthawijerathna หลายเดือนก่อน +1

    රජයේ රැකියාවකින් උපයන ආදායම බදු ගෙවීමට යටත් වන්නේද? එසේ යටත් වේ නම් TIN අංකයක් ඇතුලත් කරන්නේ කෙසේද?

  • @HMGunapala
    @HMGunapala 24 วันที่ผ่านมา +3

    මෙතෙක් කරුමයක්

  • @mafialokka5989
    @mafialokka5989 หลายเดือนก่อน

    Dan oke apu balance eka pay karanne kohomada

  • @fahimhasheem5413
    @fahimhasheem5413 หลายเดือนก่อน +1

    Filling tax form is that simple.
    It demands e mail address to be registered
    Next it demands pin number to be registered to file tax forms.
    Will i recieve this before
    November ends.
    I applied for these in end of october when i
    RECEIVED A LETTER FROM I.R.D.

  • @indraamarasingha
    @indraamarasingha 26 วันที่ผ่านมา +1

    E සේවාව ලබාගන්නෙ කොහොමද

  • @nishankadesilva
    @nishankadesilva 2 หลายเดือนก่อน

    Regarding the amount received, is it after deducting the WHT or before deducting it?

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      must be before deduct

  • @3BoxCreation
    @3BoxCreation หลายเดือนก่อน +3

    23 24 ට backdate කරගන්නේ කෙසේද? මගේ T10 certificate එක ත‍ියෙන්නේ 2023-04-01 - 2024-03-31ට. RAMIS system එකේ මගේ IIT එක Inactive තියෙන්නේ. Effective date එක තියෙන්නේ 2024-04-01 සිට. මෙය නිරාකරණය කරගන්නේ කෙසේද?

    • @RiseUpInspireSL
      @RiseUpInspireSL 26 วันที่ผ่านมา

      nearest IRD office aken puluwan.

  • @mohamedhasrudeen9336
    @mohamedhasrudeen9336 2 หลายเดือนก่อน

    When will be released by English?

  • @chandarasirigh
    @chandarasirigh 2 หลายเดือนก่อน +1

    I am retired banker . .Monthly tax is deducted from the pention. Is it correct.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน +1

      usually pension is not taxable as a payee tax

  • @anandagunasekara2748
    @anandagunasekara2748 2 หลายเดือนก่อน

    Already submitted AIT certificates for senior citizens refund claim and i am not exceeded monthly income of 100.000/= but TiN no available what is the method to adopt

  • @B-Journey0
    @B-Journey0 17 วันที่ผ่านมา

    ඒකෙත් ඇඩ් 👍

  • @weer
    @weer 26 วันที่ผ่านมา

    How to declare the pension

  • @BreezefromSweden-gq2hd
    @BreezefromSweden-gq2hd 20 วันที่ผ่านมา +2

    Ubalata berida thawa keeyak hari aragena meka purawaganna. Me site eka hadapu ekage amma ehema saneepen innawada dane ne neda

  • @nishankadesilva
    @nishankadesilva 2 หลายเดือนก่อน +2

    I am currently trying to fill this standard form since several days, But I feel that several issues with the return (?To be Updated), I entered WHT paid by the banks to schedule 7A, I feel that value of cage 711 must be added to cage 180 of main return. But it not happened even I tried several times changing the order of entering the data. I contacted 1944 also but they also clueless. Please Help

    • @amomenttothink6253
      @amomenttothink6253 2 หลายเดือนก่อน

      Pretty sure that cage 710 total first need to go to cage 908 (Schedule 9) as a tax credit and then the total tax credits need to go to cage 180 in the return page. At least that is what used to happen. If it is not going to Schedule 9 from Schedule 7, then there must be some system issue.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      calling 1944 never helped me... they dont event know how to fill their forms

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      if you have only 1 emplyement income and interest income with FD go with his simple return form it must be easier than old one

    • @sriyanipallewela4501
      @sriyanipallewela4501 2 หลายเดือนก่อน

      Mama loan gawanawa Mata ithin na mama Badu gawan onida

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      @@sriyanipallewela4501 loan gewana eka adala nehe... oyage awuruddata total income eka 12laks walta wedi nam tax gewanna ona

  • @OlaMohotti
    @OlaMohotti 2 หลายเดือนก่อน +1

    Employment income 25000/- p.m.
    Remittance from friends & relatives walata tax gewanna onada? Samahara remittance mage viyadamatath nemi. Ewana ayage mehe Bill gewanna wage dewal.

    • @kingmihin
      @kingmihin 2 หลายเดือนก่อน +1

      noooo. oyage bank eketa yaluwnage awa mudal gena note ekk dagena inna... IRD ahuwoth peannna ewa income newe yalwuangena and relatives lagen awa ewa kiyla

    • @OlaMohotti
      @OlaMohotti 2 หลายเดือนก่อน

      @@kingmihin thx 🙏

    • @kingmihin
      @kingmihin 2 หลายเดือนก่อน

      @@OlaMohotti hodama wede wenma account ekk thiya ganna income ekta... wena account ekk thiyaganna yaluwange/ relatives la ewa na salli wlta... yaluwange salli awa date ekai salli eliyta giya date ekai reason ekai oya note krla thiyaganna excel sheel ekaka

    • @OlaMohotti
      @OlaMohotti 2 หลายเดือนก่อน

      @@kingmihin ow. Clear. Thanks. All remittances have narrations.

  • @danush1988
    @danush1988 หลายเดือนก่อน

    Dollar walin adayama enawa nm kohomada karanne?

  • @MrTharu129
    @MrTharu129 19 วันที่ผ่านมา +2

    මේවා ඕයි තේරෙන්නේ නෑ...

  • @udeshkumara7446
    @udeshkumara7446 17 วันที่ผ่านมา

    Pin eka open wenne na first and last five letter dunna no open

  • @kasvith
    @kasvith 27 วันที่ผ่านมา +16

    Fix your stupid system before demands

    • @Chathumal2011
      @Chathumal2011 25 วันที่ผ่านมา

      Hi 😂

    • @kasvith
      @kasvith 24 วันที่ผ่านมา +1

      @@Chathumal2011 me uttala mewa daanne melo rahak nati gobba system ekak tiyan...podi ewun da koheda hadala tynne oka

    • @Chathumal2011
      @Chathumal2011 23 วันที่ผ่านมา

      @@kasvith ou bn sirawaata appryai log wennath sahena gemak denna ona

  • @sl9961
    @sl9961 24 วันที่ผ่านมา +8

    මොන මගුලක්ද මේ? Too complex..

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 2 หลายเดือนก่อน +4

    විස්සාමික වටුප් සේවා නියුක්ති ආදායම ට ද අයත් වන්නේ .ඒ පිළිබඳ කියන්න .

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน +3

      No... pention is not a taxable income

    • @nayanaadikari4454
      @nayanaadikari4454 2 หลายเดือนก่อน

      රාජ්‍ය බැංකුසේවයෙන් විස්රාම ලැබූවන්ගෙන් බදු අයකල හැකිද.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      wena income thiyenwanam annualy total 12laks walata wedi wenawanam gewanna ona . business income, rent income, fixed deposite intrest, part time jobs income etc

    • @chandarasirigh
      @chandarasirigh หลายเดือนก่อน

      Wenth adayam nathath govt bank pension eken tax aya karanaea eka harida

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t หลายเดือนก่อน

      @@chandarasirigh if pention is more than 1 lak then apiit is deducted

  • @ThushariNissanka21
    @ThushariNissanka21 2 หลายเดือนก่อน

    Nomal return purawana vedio ekak danna.plz..........

  • @Gamehub2030-dx6el
    @Gamehub2030-dx6el หลายเดือนก่อน +3

    නිවාස ණය වගේ ණය වර්ග අඩු කරනවාද

  • @CharithHewawasam
    @CharithHewawasam 29 วันที่ผ่านมา +13

    Mee magula puroonawata wadiya leeseey, usaawi gihin 50000k gewanawa.... 😤😤😤

    • @zonic6211
      @zonic6211 27 วันที่ผ่านมา

      Awuruddak hire danawa....

    • @sarathweerasinghe2593
      @sarathweerasinghe2593 23 วันที่ผ่านมา

      ඔක්කොම යවන්න වෙනව

  • @nalakanishshanka3562
    @nalakanishshanka3562 23 วันที่ผ่านมา +1

    masekata Rs 80,000 wada gewala e maidawata form purawala denna mona karumayak da meka.

  • @thusharimanuel4286
    @thusharimanuel4286 22 วันที่ผ่านมา +1

    Mata nam oya melo deyak therenne naa. A madiwata mage raththaran baduth ukas thiyala . Jeewath wenna wath salli nathuwa enna mata oya badu gewanna salli .naa. aaka nisa mata thiyana visaduma nadu dammoth hira gedarata yana aka.

  • @sachitradw
    @sachitradw 18 วันที่ผ่านมา +4

    මේකෙ tax ගෙවන්න website එකේ උඩ පහල යනවට වඩා ලේසීයි සූර පප්පා එක්ක ගිහින් අර කන්තෝරුවෙන් 838 අවසර පත්‍රය අරන් එන එක

    • @B-Journey0
      @B-Journey0 17 วันที่ผ่านมา +1

      මං web developer කෙනෙක්. ඔයා හරි. මමත් ට්‍රැක් උනා. ඇත්තටම වයසක අය අම්මල තාත්ත්ල පව්

  • @damith
    @damith 22 วันที่ผ่านมา +5

    වැඩ කරන්නේ නෑ බොල. රෙද්දේ සිංගප්පූරු සිස්ටම්. Overloaded

  • @SagaraSamarathunga
    @SagaraSamarathunga 2 หลายเดือนก่อน +1

    මම 2024/03/02විශ්‍රාම ගියා තව ගෙවන්න එනවා.

  • @SwaranaJayawardane
    @SwaranaJayawardane 2 หลายเดือนก่อน +1

    System gana awabodaya madi ape watupen badu kapena nisa wartha yawanna onimada.

    • @kingmihin
      @kingmihin หลายเดือนก่อน

      wetupata amatharawa FD intrest or other income thiyenwanm gewanna ona

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 2 หลายเดือนก่อน +1

    මේක ඩවුන්ලොඩ් කරන්න දෙන්න

  • @ajithwijayamanna
    @ajithwijayamanna หลายเดือนก่อน

    ලියාපදිංචි වූ පසු සරල වාර්තාවකට මාරුකරන්නෙ කොහොමද

  • @_positive_vibes_2
    @_positive_vibes_2 22 วันที่ผ่านมา +2

    T 10 එකක් දුන්නෙ නෑනෙ අපේ office එකෙන් 😂... මම දන්නෙ එක T 10 එකයි මහත්තයෝ ... අර දස්සලා ගහන්න ගියපු T 10 එක විතරයි 😌...

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 23 วันที่ผ่านมา

    ඔක්කොම හරි කියමුකෝ TIN එක එවුවට PIN එවලා නැහැ .මම අවුරුද 12 ගෙවන කෙනෙක් ඊට අමතරව මගේ බිරිදට මේවසරේ FILE එකක් ඇරලා තියෙනවා දෙකටම e service access වෙන්න බැහැ PIN නැතුව .එවලත් නැහැ අන්තිම මොහෙතෙ කියන්නේ වාර්තා මාර්ගගතව විතරයි කියල

  • @BandaraJayaratne
    @BandaraJayaratne หลายเดือนก่อน

    Please send one of copy to tax payer it very difficult to enter
    To document file on line

  • @TV-චින්තක
    @TV-චින්තක วันที่ผ่านมา

    පිරිවැටුම කියන්නේ මොකක්ද? මේ බම්බුව එපා වෙනවා...

  • @jayampathisenanayake552
    @jayampathisenanayake552 19 วันที่ผ่านมา +6

    ඔය කියන කිසි දෙයක් තේරෙන්න නෑ සරලක්‍රමයක් හදන්න

  • @nel8638
    @nel8638 26 วันที่ผ่านมา

    Thanks for your explanation 🙏

  • @kasisurupriyankara7510
    @kasisurupriyankara7510 11 วันที่ผ่านมา

    Ane yako. Hari web site ekak hadapiyaw kalakanno

  • @Srilankancats
    @Srilankancats หลายเดือนก่อน +2

    Rajaya sawakayo innawa api tawa wiyadam karala tax file hadala tawa tax gewapanko wikara tax gewanna tiyanum rajaya dana ganna ona hanan minum hadala awanna aulak tiyanum appeal kara wade iwarai

  • @colombosrilanaka4720
    @colombosrilanaka4720 หลายเดือนก่อน +2

    22 23 ට බැක්ඩේට් කගන්නෙ කෙසේද

  • @JMart-e6r
    @JMart-e6r หลายเดือนก่อน +2

    තනි පුද්ගල වයාපාරයක් පමණක් පවත්නා අය බදු ගෙවීම් ලේඛන පුරවන හැටි පෙන්වා දෙන්න.

  • @buhumiputra.641
    @buhumiputra.641 หลายเดือนก่อน +1

    Who is paying our medical check upbill government hospital never do it on time?

  • @wasanthapremawardana1754
    @wasanthapremawardana1754 22 วันที่ผ่านมา +7

    Thopima purawapiyau meka

  • @sajithist
    @sajithist 22 วันที่ผ่านมา +2

    ඉතින් රජයේ සේවක වන අපිට ඔයාලම ගාන දාලා පුරවලා ඔයාලම බලාගන්නකො. රෙද්ද

  • @SanthaPeiris
    @SanthaPeiris หลายเดือนก่อน +2

    බදු වාර්තාව පුරවා මාර්ගස්ත ක්‍රමයට එව්වට පස්සේ පසුව යම් වරදක් දැක්කොත් එය නැවත නිවරැදි කර නැවත එවිය හැකිද.

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama1216 2 หลายเดือนก่อน +2

    විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ආදායමක් ලෙස සලකන්නේ ද?

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      no... pention is not a taxable income

    • @chandarasirigh
      @chandarasirigh หลายเดือนก่อน

      Tax deducted from banks pension. Is it correct

  • @nalakanishshanka3562
    @nalakanishshanka3562 23 วันที่ผ่านมา

    lOG WENNATH BAHA

  • @madusankabuddika
    @madusankabuddika 22 วันที่ผ่านมา

    Page එක load වෙද්දී 30 පනී වගේ 😂😂😂

  • @KusumlathaHatanAchchige
    @KusumlathaHatanAchchige หลายเดือนก่อน +2

    Ape daruwo apita mothly wiyadamata ewana mudalwalata adayam badu gewanna kiyala lipi ewanne aye ape mahathaya 70 age

  • @kushanranawaka4646
    @kushanranawaka4646 22 วันที่ผ่านมา +3

    ඔයිට වඩා ලේසියට හදන්න පුළුවන් O/L කරන ළමෙක්ට දීපන් ....

  • @yourchannel1440
    @yourchannel1440 23 วันที่ผ่านมา +4

    Melo rahak theren na😂

  • @upaliupa8394
    @upaliupa8394 หลายเดือนก่อน +3

    mun horu okkoma, ape paysheet eka kapana tax open eka kiyanna...okkoma horu ballo

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama1216 2 หลายเดือนก่อน +1

    2023 අගෝස්තු මස විශ්‍රාම වැටුප් ලැබූ එතෙක් PAYE Tax ගෙවමින් සිටි අයෙක් IIT සඳහා තොරතුරු සපයන්නේ කෙසේ ද?

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      pention amount eka tax wenne nehe.... anith income thiyenwanm annually 12laks walata wedi ewata SET form dala tax gewanna ona

  • @janithc
    @janithc 17 วันที่ผ่านมา

    අම්මව ආදරෙන් මතක් කරා කියන්න...