Yadea සමාගම ලෝක විදුලි යතුරුපැදි වෙළඳපොලත් අත්පත් කරගනී - චීනය මේ තරම් විදුලි වාහන නිපදවන්නේ ඇයි ?
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #yadea #china #byd #elonmusk #tesla #e8spro
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
නවීන නිශ්පාදන පිලිබන්දව මෙලෙස අප දැනුවත් කරන ඔබ channeලයට බෙහෙවින්ම ස්තුතියි ! 👍👍👍
අබාන්ස් එක ඇරලා තියෙනවා රිදෙන්නම. සුපිරි මාර්කටින් සගෝ. අබාන්ස් සර්විස් නම් ඉතින් අහන්න දෙයක් නෑ. පට්ට චොරයි
ඇඩ් එකක් කියලා නම් තේරෙනවා.. ඒ උනාට ප්‍රයෝජනවත් 🎉
Aniwaryen
🎉❤චීනගෙනම් අන්ස්ටොපබල් සීන් එකක් තියෙන්නෙ 💪
TESLA උනත් වැඩක් නෑ මේවා ගෙන්වන්නේ Abance එකෙන් නම් ගන්න එකාට sorry ම තමයි. Spear parts , warranty ගැන අහනකොට Abance එකේ එවුන්ට ඇඩෙනවා.😅
එකායි ( පට්ටම වැදගත් video එකක් අයියා❤❤❤❤)
අබාන්ස් නං මොනව උනත් වැඩක් නෑ.සර්විස් එක ගූ ගොඩක්
බයිසිකල් එක පාරේ දැක්කා ගන්නවාද නැද්ද කියලා හිතුවෙ මේ විඩියෝ එක ලොකු උදව්වක් 🎉❤
Brother, ඔයා ආසනම් ගන්න.මම එපා කියන්නේ නෑ.හැබැයි TH-cam video බලලා අදහසක් ගන්න එපා.මොකද මේවා promotional videos.මටත් Yadia එකක් තියෙනවා.Yadia T9 එකක්.හොඳ බයික් එකක්.මෙහෙමයි කතාව.බයිසිකල් එක ළඟ දුරවල් වල පරිස්සමට අවුරුදු 5ක් වගේ පැදලා අයින් කරත් කොස්ට් වෙන ගාන කවර් වෙනවා.ඒත් ඒකේ නරක පැති විදිහට මම දකින්නේ පැය 6ක්වත් යනවා full charge වෙන්න.120Km කියලා තමා විකුනන්නේ.උපරිම 70ක් 80ක් යන්න පුලුවන්.අවුරුද්දක් හෝ 10000km warranty එකක් තියෙන්නේ.Spare parts ගන්න ගියාම මාස 2ක් 3ක් බලාන ඉන්න ඕන.පොඩි පොඩි switch වගේ ඒවගේ කල්පැවැත්ම නම් මදි.සමහර ඒවා කීපපාරක්ම replace කලා.දැනුත් ආයේ Horn එක වැඩ නෑ.බයික් එකේ Balance එක නැහැ.පස්සහා ගොඩක් බර නිසා පොඩි බ්‍රේක් යෙදීමකදි උනත් බයිසිකලේ වැටෙන්න බලනවා.හැබැයි සාමාන්‍ය ස්කූටර් එකකට වඩා සැපපහසු බයික් එකක්. ආහ් මම මේ ළඟදි දැනගත්ත තව දෙයක්...Yadia බයිසිකල් වලට ලංකාවේ කිසිම finance company එකකින් Refinance දෙන්නේ නෑ.බයිසිකලේ ගද්දිම Finance එකක් දාන්න විතරයි පුලුවන්.🥲 සරලව කිව්වොත් බන් දීර්ඝකාලීනව හොඳයි.කෙටිකාලීනව නම් අන්තිමයි.ඇයි ගත්තේ කියලා හිතෙනවා බන්.
@@sanerunilupul සිරාවටම ඔයාගේ comment එක මාර වටිනවා ඕක පුළුවන් නම් normal comment එකක් විදිහට දාන්න. මිනිස්සු මේ yt එකේ තියන බොරු promotion video දැකළා මේවා ඇත්ත කියලා හිතනවා. ඔයාගේ comment එකේ තියන details ටික ඇත්තටම හරියටම හරි. Abans එකෙන් හොදට ඇරලා තියනවා මේ සමහර yt කරන උන්ට මේවා promote කරන්න...👍🏻
ගොඩක් රටවල් දැන් electrical වාහන වලට යනවා ලංකාවේ තෙල් ගෙන්නන සමාගම් ලාබ ලබා ගන්න ඔනි නිසා එක කරන්න දෙන්නෑ electric වාහන ගැන ලංකාවේ මිනිස්සු අතර රිනාත් මක දෙවල් ගොඩ නගලා තතියෙන්නේ
චිනා විතරක් නෙමෙයි අනාගතේ හැම රටක්ම විදුලි වාහන වලට මාරැ වෙනවා.එතකොට කෙලවෙන්නේ තෙල් රටවලට තමා විශේශයෙන් අරාබි රටවලට
අපිට බන් කෙලවන්නේ අරාබි රටවල් වල දැන් ගොඩක් තියෙනවා ev
අපෙත් yadea bike දැන් ලන්කවෙ බහුලව දකින්න ලැබෙනවා හැබැයි රජයෙන් බදු සහන දිලා දිරිගැන්වීමක් කරොත් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙයි
අබාන්ස් එකෙන් ගත්ත කිසිම බයික් එකකට ටික දවසක් යද්දී ස්පෙයාර් පාට්ස් ගේන්නේ නැහැ .කාලෙන් කාලෙට එක එක ජාතියේ බයික් ගේන්නේ. ඒක නිසා අබාන්ස් එකෙන් ගන්න කලින් දෙසැරයක් හිතන්න.
Great Brand Gread Build Quality YADEA
Yadea සුපිරි බඉක් එකක්.
Very useful video. Thanks a lot.
අපේ වේගා එකේ එව්ට පිස්සු අඩුම ගානේ බයික් එකක්වත් හැදුවද
සුපිරියක් තාමා 🎉
යුරෝප් හැම රටකම පදින්නෙ Yadea ස්කූටර්. අනික අවුරුද්දකට යන තෙල් වියදම එක්ක බැලුවාම ලක්ෂ දෙක තුනක් අවුරුද්දට ඉතුරු වෙලා. මාත් හොදට හොයලා බැලුවා. අලුත් stock ආව ගමන් T9 එක හරි E8 S pro එක හරි අරගන්නවා ✨️❤️
Bettery price kohomada bro?
ඔයා අබාන්ස් එකෙන් Positive comments දාන්න කියලා plant කලා නේද.😂
Apith inne යුරොපේ තමා පුදුමේ කියන්නේ අපි දැකලා නැ මේ බයික් එක
දැනුවත් කිරීමට ස්තුතියි. .
Best product ❤❤❤
👍
චීනය වේගයෙන් දියුණු වෙනවා.විශේෂයෙන් Technology පැත්තෙන් දැවැන්ත දියුණුවක් අත්කරගෙන ඉන්නේ..❤️
අපිත් yadea fierider ස්කූටර් එකක් ගත්ත , අපේ කලින් වහනේ නිසාන් ලීෆ් එක කැඩුන නිසා. මම ගන්න ඉන්න අයට කියන්නේ. මේ ස්කූටර් එක නියමයි. ඔය ඉන්දියවෙ ලදරම් වලට වඩා මේ වගේ වහනයක් අරන් පාවිච්චි කරල බලන්න. පැය 2 ක් චර්ග් එකකින් කිලෝමීටර් 100 යන්න පුලුවන්. තෙල් වාහන වලට යන්න එපා එක අපිට වගේම රටට බරක්. අපි කාර් එක හදා ගත්තත් තාමත් වැඩිපුර ගමන් යන්නෙ මේකෙන්. abans එකේ අවුරුදු 5 ක වොරෙන්ටි එකක් දෙනව. අපි අකල්ප වශයෙන් හැදුනු දවසට රටත් හැදෙයි.🙏🙏
Taks mta ganna byak htuna bike akak gannwa
අවුරුදු 5ක වොරෙන්ටි එකකිත් නැ.පැය දෙකෙන් චාජ් වෙන්නෙත් නෑ.බොරු දාන්න එපා.යාඩියා බයික් එක හොඳයි
Boru danna epa yako 😂😂
meh huththa abans eke wada karana ekek 😂.
You can't expect a good service from ABANs even they cannot simply manage their electronic plus other businesses.
ස්තුති දැනුවත් කිරීම ගැන ❤❤❤
😂
Watina video ekak godak dewal adai danagaththe❤❤
බැට්රි ගනං
නියමයි 🌹🌹💞💞💞
Update වෙන්න petrol වලින් electric වලට මාරුවෙලා බලන්න. ලංකාවෙ ක්ෂය වෙන පෙට්‍රල් මිලට වැඩියි කරන්ට් බිලට වඩා
ඕකේ ට්‍රයිසිකල් එකක් නැද්ද ආබාධිත අයට පහසුවෙන් හසුරවගන්න පුළුවන්...
හොද පිකප් එකක් තියනව honda dio tvs 125 එකට wada පිකප් හොද බැලන්ස් man ලගදි පැද්දා මාගේ යාලුවෙක් ගේනවා කොටිම්ම කිඋවොත් සුපිරියක් කෙල්ලෙක් උනත් නොර්මල් දාගන්න පුළුවන් ❤❤
😂😂😂😂
අබාන්ස් එකේ ඇඩ් එකක් ද ?
Good luck yadea
Yadea nemei mona electric ladaramak awath engine thiyana bike walin ena filing eka oya electric ladaram walin ganna baa mahathayoo,
Electric vahanawala hoda kiyanawa wagema ewwawala naraka pathath kiyanna (parisarayata wena haniya) battery eka recycle karanakota
A greate copetetor. Revoulutionary product.
Thanks
Super one ❤❤❤❤
Den issara wage newei lankawe minissuth loke wena dewal gena hodanata dannawa.
Mama dekka lankawe den yadea hema town ekakama wage pare sehena scooter godak duwanawa.
I always watching Wishma Lokaya videos.
අයියෙ ලන්කාවෙත් හදලා තියෙනවා නෙද ඉලෙක්ට්‍රික් ඉස්කුටර් 🤔
චීනය කියන්නෙ සුපිරි රටක් ❤
චිනේ නැත්තම් ලෝකේ ආර්තිකය සෑහෙන්න කඩාවැටෙනවා මොකද මුලු ලෝකෙටම බන්ඩ අපනයනය කරන්නේ චීනෙනේ
super
Yadea inter national brand ekak . Ham0ma godak kemathi ekai ..lankawe samahara brand loke kohewath ne ..kelinma kiwwoth jathiyak janmayak ne...
chinayata jaya
එල එල...
නියම ඇඩ් එක...
ආ අනික අබාන්ස් නම් ගෙන්නන්නේ ඉතින් බඩුම තමා
මේක දැක්ක මට හිතුනේ එකමඑක දෙයයි කවද්ද අපි අපේ සන්නාමයකින් අපේම වාහනයක් පදින්නෙ
එදා රෝහන විජේවීර මහත්මයා අපේ රටේ බලය අල්ලගත්තනම් අපිත් චීනේ වගේනේ
හරි විදිහට බලය ගත්ත නම් ,j.r.බලයට පත්නොවු නම් විශේසයෙන් ඌ තමයි රට කැවෙ ,විධායක ජනාදිපතිකම හදලා ,විවෘත ආර්ථිකය හැදුවා හොර කන්න 😢😢
ඔයා කියන කතාවනම් ඇත්ත අයියේ ඒත් අපි කොහොමද ඒක වෙනස් කරන්නේ
සිරිමාවෝට උනා වගේ තියෙයි අවුරුදුපහන් ප්‍රතිඵල නැත්තම් ගෙදර
පර ජේආර් යා ආවේ නැත්නම් අද අපි චිිනයට ත් එහා මල්ලි
පක තමා ඕකා මැරුන එකම හොදයි
කඩෙ තියෙනවා දැක්කා 😍
Battery price kiyane neththe ai.
Pov: කවුරු මොනව කිවුවත් චීනය හැමවෙලේම අසල්වැසියන්වත් අරගෙන උඩට යන රටක්. චීනයට අසල්වැසි හැම රටක්ම දැන් වේගයෙන් දියුණු වෙමින් යනවා. ඒකට අපිට ඉන්න අසල්වැසි රට කොහොමහරි බලන්නෙ හූරගෙන කන්නමයි
ඔව් ඔව් තව පොඩ්ඩෙන් ලංකාවම ගන්නවා
ඇඩ් එකක්නෙ😮
මමනම් කියන්නේ රැවටෙන්න එපා. අබාන්ස් ලා තමයි ලංකාවට ගෙන්වන්නේ. Service කරන්න ගියාම තේරෙයි. හැබැයි කල් යයි. කරන්න දෙයක් නැති වෙයි. මේ marketing පාරක් දාන්නේ.
මේ video එක advertisement එකක් නේද ඔය කියන තරම් මේ company එක ප්‍රබල නැ මං කියන්නේ තාක්ෂණය .අනික මේ bike එකේ ඉස්සරා සොකට් එකේ අවුලක් තියෙනවා .කොන්දට අමාරුයි .ගන්න කලින් ගත්ත කේනේක් ගෙන් අහලා බලලා ගන්න .👍
නෑ බන් මගෙත් කලින් Dio එකක් තිබුනේ.ඒකට වඩා මේක පට්ට Comfortable.ඒක නෙවේ බන් මේකේ තියෙන අවුල..පැය 6ක්වත් යනවා full charge වෙන්න.120Km කියලා තමා විකුනන්නේ.උපරිම 70ක් 80ක් යන්න පුලුවන්.අවුරුද්දක් හෝ 10000km warranty එකක් තියෙන්නේ.Spare parts ගන්න ගියාම මාස 2ක් 3ක් බලාන ඉන්න ඕන.පොඩි පොඩි switch වගේ ඒවගේ කල්පැවැත්ම නම් මදි.සමහර ඒවා කීපපාරක්ම replace කලා.දැනුත් ආයේ horn වැඩ නෑ.බයික් එකේ Balance එක නැහැ.පස්සහා ගොඩක් බර නිසා පොඩි බ්‍රේක් යෙදීමකදි උනත් බයිසිකලේ වැටෙන්න බලනවා.(Center of gravity ගැන හිතලම නෑ..😂) ආහ් මම මේ ළඟදි දැනගත්ත තව දෙයක්...Yadia බයිසිකල් වලට ලංකාවේ කිසිම finance company එකකින් Refinance දෙන්නේ නෑ.බයිසිකලේ ගද්දිම Finance එකක් දාන්න විතරයි පුලුවන්.🥲 13:34
👍👍👍
I am studying in China I got Yadea bick from China around Rs 120000 . Here yadea is so popular another good brands also famous in China
මන් කැමති දනවාදයට නමුත් ඇත්තම කිවුවොත් දනවාදයට වඩා සනාජ වාදය හොදයි
සනාජ වාදය නම් හොද නෑ සමාජවාදය නම් හොදයි 🤣😂
ඔයානම් මිනිසුන්ට අපහස කරන්නම ඉපදිච්ච කෙනෙක්ද කොහෙද 🤭🙂🥰
අනික දනවාදය කොහොමත් හොඳ නෑ දන නිසා.ධනවාදය කියලා එකක් තියනවා.ඒකත් ඔයා කැමති උනාට හෙන අවුල්....
Aluthenma aapu waadayak...adamai ahuwe😮😮😮
Ultraviolet bike company eka ganath ona
අබාන්ස් කිව්වාම බය හිතුණා බයික් එක හොද ඇති අබාන්ස් කිව්වාම එපා වෙනවා.
120 දුවන බයින් එක වැඩක් නැ අඩු ගානේ 300km වත් දුවන්න පුලුවන් වෙන්න ඔන පැය 3න් වත් චාජ් කරන්න පුුලුවන් නම් අවුලක් නැ.....
චයිනිස් ජරාව මාර්කට් අල්ලන්න දානවා හිටු කියලා ජිමික්ස් ...මිල ගනන් අඩු නිසා ඉතින් ගන්නවා.සමහර මගුල් හදන්න බැරිව අන්න පැත්තකට දාලා.byd xiaomi ev car හැදුවට උන්ට ජපන් ඇමරිකන් යුරෝප් ටෙක්නොලජි එක ලගටවත් එන්න බැ.
සමහර බිල්ඩ් කොලිට් එක අවුල්
අපි චයිනා ටුවර් යන කොට උන්‍ගෙ වාහන මග නවතිනවා ජපන් ඒවා හොදට යනවා 😂😂😂😂😂
Wadak naha... Kandu naginne nane??
ඔය scooty විදියට නැතුව fz wage මොඩල් ව්කක් නැද්ද
අබාන්ස් ඇඩ් එකක් වගේ.😂😂
මේක අබාන්ස් ඇඩ් එකද්ද 😮
Definitely 😂
❤❤
චාර්ජින් පොයින් නැති නිසත් මිනිස්සු ගන්න මැලිකමක් දක්වනවා
❤😊😊🎉🎉
ABANS company eka thamai lankawe agent. Kisima kenek me bike eka ganna epa. Warranty nam jeewitheta hambawenne na. Service eka nil company ekak. ABANS kiyanne gu company eka me wage electric bike gana Kisima knowledge ekak me company eke Kisima kenekta na. Borunam check karala balanna.
මංදන්න තරමින් චීන ලදරම්වලට වඩා ඉන්දියන් වාහන හොදයි
අමරණීය😍චීනයට🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සදා❤️❤️❤️ජයම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පමනයි.❤️❤️❤️❤️❤️❤️❤️
මැක්ඩොනල්ස් වලට උන දේම තමයි වෙන්නේ 😂
Ane manda yadia ekata nemei...minissu baninne Abans ekata...mata therenne ne gannada epaaada..kiyapallako danna ekek.....
චීනය ලෝක බලවතා.ලංකාවේ හෙලයන්ගේ පාලනය හදාගමු..
චිනයට ලංකාව විකුනමුකෝ😂එතකොට මෙි හිගන තත්වයෙන් ගොඩ එන්න පුලුවන්නේ😂😂
ඉරානයට කෑම යවමු.ලංකාවට ලෝක බලවතෙක් වෙන්න පුලුවන් මමයි ලංකාවේ අලුත් නායකයා..හම්බන්තොට වරාය හරහා..
@@udayasampath3530😂😂😂🤣🤣
චීනයේ ඉලෙක්ට්‍රික් බයික් චාර්ජ් කරනකොට හුඟක් ගිනිගන්නවා. ගේ ඇතුලේ චාජ් කරන්න එපා ගේත් එක්ක ගිනි ගනියි
Matath welawakata ema bayak tyenw.mama e nisa eliye gahanne.😅
ලෝකෙ ලොකුම නෙවෙයි ලොකුම බයික් හදන කම්පැනි 10 අතරෙවත් නෑ මේක😂😂 ඒ කොහොම උනත් අබාන්ස් එකෙන් නැතුව වෙන කම්පැනි එකකින් ඕක ගෙන්නුවනම් විස්වාසෙකින් ගන්න තිබ්බා.. අබාන්ස් කියන්නෙ🤮🤮
මැක්‌ඩොනල්ස් ඉවර කළ අබාන්ස් නුදුරේදීම යාඩියා ද ඉවර කිරීමට නියමිතයි 😅🤣
අබාන්ස් කියන්නේ පාරිභෝගිකයන්ට වද කරදර විතරක් දෙන නරකට ප්‍රසිද්ධ අන්තිම ඡරාම ආයතනයක්.
There were too many inventions for solar vehicles....but who supported them? Electric godak hodai.... solar power num iitath wadiya godai.
Abans akan nam sorima tama
Sigma😅
Byd ගුනත්වය අඩුයි.පේන්ට් එකත් ඉක්මනින් ෆේඩ් වෙනව.කල් පැවැත්ම අඩුයි.
ඔව්
චීනයත් බෞද්ද රටක් ලන්කාවත් බෞද්ද රටක් ඒ උනාට ඇයි රටවල් දෙක දෙතැනක 😢
😆චීනය බෞද්ධ😆😆😆😆
කොහොම උනත් අපටනම් මේ ඉන්න විදිහ ඉතා හොදයි.
😒👍
මොකද නැත්නම් අපිවත් වෙන්නේ පොළොව
බෙදාගන්න බැරුව මැරෙන්න.
චීනය බොද්ධ උනාට එ්ක පිරිඝිදු බොද්ධ රටක්ම නෙවෙි. එහි තියෙන්නෙ තාඔි බුදුදහම. කොන්ෆියුඝියඝ් දහම. වගේ මිශ්ර දහමක්. දියුනුවට හේතු කොමියුනිඝ්ට් ක්රමය යටතේ මහන්ඝිවී වැඩකිරීම. ඝියලුදෙනාටම පැය8 වැඩ. කාටවත් නිකන් ඉන්න දෙන්නෙ නෑ. කර්මාන්ත ශාලාවල හෝ ගොවිපලවල මහන්ඝිවි වැඩකල යුතුයි. ඝැමටම ඝමාන වැටුප්. මුල්කාලයේදි පවුලකට තිබුන එකම වාහනය පුෂ් බයික් එකක් පමනයි. කෑම වර්ග අල බතල ඝහල් පලතුරු. ඝුඛෝපභෝගී දේවල් නෑ. හැමෝම මහන්ඝිවෙලා. වැඩකලා. වැරදිවලට දැඩි දඩුවම් දුන්නා. මුලදි ගඝ්වල කොලපොතු පවා කෑව. එහෙමයි දියුනුවුනේ. පඝුකාලයේදි හැබැයි ලෝකයේ දියුනු රටවල තාක්ෂනය හොරකම් කලා. ලාබෙට බාල බඩු හදල අපි වගේ පඝුගාමි රටවලට අඩුමුදලට විකුනල විශාල වශයෙන් ලාබ ලැබුව. ලෝකයේ පුඝිද්ධ කර්මාන්ත ශාලා වල ශාඛා අරගන එ්වගේ බඩු ලාබ ශ්රමයට චිනයේ හදල ලෝකෙටම අඩු මුදලට විකුනල ලෝකෙම වෙලද පොල අල්ලගත්ත. එහෙමයි අද ලෝකයේ දෙවෙනි අාර්ථික බලවතා වුනේ. යුරෝපා රටවලට කටඋත්තර නැතිවුනා. දැන් එ් රටවල තියෙන්නෙත් චීන බඩු. හැබැයි එ්ව බාල බඩු නෙවේ. හොදට හදපුවා. ලංකාව ගැන මොනවා කියන්නද පිරිඝිදු බොද්ධ රටක් තමයි. මෙික දේශපාලුවොයි, දූෂිත රාජ්‍ය නිලධාරිනුයි එකතුවෙලා හොරාකාල කාල විනාශ කලා.😥
දන් නැති හුත්තවල් කියන්න ඒපා
ප්‍රේමදාස මැතිතුමා අපෙ බුද්ධිමත් දක්ෂ තරුණයො මැරුව ටයර් අස්සේ දාලා පණපිටින් පිචචුවම තරුණ ජවයක් තමයි රටේ ජීවය පෙම් දාස කාලකන්නියෙක් පරපුරටම රජකම් ලබාදෙන්න තමයි මේ රටේ වැදගත් බුද්ධිමත් නැණවතුනට ඉන්න දුන්නෙ නැතතෙ අල්ප ගෙන් පස්සේ පුතාට රජකම ගන්න .පුතානො ට චන්දය ලැබෙයි ද. මේ කරපු පාපයට සමාව දෙන්න පුළුවන් ද.
@@nimalkankanilokuge9861එච්චර දෙයක් කරපු එකා මැතිතුමා උනේ කොහොමද බන්?
Japan ewa genne China jarawal genawa
Meka add ekak
යාඩියා ලංකාවේ මිළ ගනන් කොහොමද
399,000 idala tyenw bn.
ඔඒ මිනිරන් බැටරි තක්ෂනය ලෝකේට හදුන්වා දුන්නේ ලංකාවේ කහාටගහා මිනිරන් පතලේ තාක්ෂණික ඉංජිනේරු වරයේක් නේද???
අනුර කුමාර නේද
Well paid Abans 😂
Mu video 1 karala thiyanne salli aran.. minissu amaruwe danna epa yako😂
Den issara wage newei lankawe minissuth loke wena dewal gena hodanata dannawa.
Mama dekka lankawe den yadea hema town ekakama wage pare sehena scooter godak duwanawa.
❤❤❤❤🎉🎉
❤