Best e-bikes in Sri Lanka - Yadea Stall at Colombo Motor Show 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 145

  • @toonstudioHQ
    @toonstudioHQ ปีที่แล้ว +67

    T9 ❤ එක අරන් දැන් මාස 5ක් 6ක් වගේ වෙනවා.5000Km+ පැදලා තියෙන්නේ.බයික් එකේ ලොකු ගැටලුවක් නම් නෑ තාම...ඒත් සිග්නල් ලයිට් දාන ස්වීච් එක වෙලාවකට වැඩ නෑ.වැස්ස පටන් ගත්ත දවස් වල ඉඳලා හෝර්න් එක වැඩ නෑ.ඒවනම් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.මොකද ඕන වාහනේක පොඩි පොඩි ගැටලු එන්න පුලුවන් නේ...
    මේකේ ලොකුම ගැටලුව අබාන්ස් එකේ තියෙන Costomer service එක.😊
    එක පාරක් බෙන්ඩ් එකක් ගන්නකොට රෝදේ edge එක පැනලා රිම් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා මෝටරේ වටේ ෆ්‍රේම් එක මාරු කරනවා වෙනුවට 60000/= ක් දීලා මෝටරෙත් එක්කම ගන්න උනා... පොඩි හීරීමක් උනේ.එතනින් හෙමීට හුලං යනවා.වටේ frame එක 4000/=ක් 5000/= ක් වගේ වෙයි.ඒත් ඒක විතරක් එන්නේ නෑලු.ඒකල්ලත් අරකෙන් ගලවලා මාරු කලේ වටේට තියෙන frame එක විතරයි.මොකද පොතේ මෝටර් නම්බර් එක එනවනේ එන්ජින් නම්බර් එක වෙනුවට... කොහොමහරි වැඩේ කරගත්තා බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබුන නිසා...
    ඒ පෙරලුන පාර පාකින් ස්වීච් එක පුපුරලා ඒක ඕඩර් කරලා දැන් මාස 3කට වැඩි තාම නෑ.කතා කරාම සතියෙන් එවනවා කියනවා...(සමහර වෙලාවට කතා කලාම නම් ඒ අය සද්දත් දානවා.😂) අනික එයාලගේ සර්විස් සෙන්ටර් වල ඉන්න අයට බයික් එක ගලවගන්න වත් තේරුමක් නෑ.සමහර ඒවා අපි කියලා දෙන්න ඕන.අනේ ඉතින් හරි අමාරුයි එහෙම උනාම. වෙන නම් කියන්න අඩුවක් නෑ.බයික් එක පට්ට ලස්සනයි.63kmph වගේ max speed එකක් තියෙනවා.100km range එකක් නම් මම කවදාවත් ගිහින් නෑ.80km වගේ යනවා...කඳු අදිනවා අවුලක් නෑ.පට්ට comfortable.❤
    මෙතන වැරදි විතරක් කියලා නෑ මම.හොඳත් නරක දෙකම කියලා තියෙනවා.🤙
    Abans එකේ මහත්තයෙක් මේක දකිනවනම් customer service එක මීට වඩා හොඳට හදන්න ක්‍රියාමාර්ගයක් ගන්න.Abans වගකීමක් තියෙන නිසානේ මිනිස්සු මේක ගන්නේ.එහෙම ඔයාලව විස්වාස කරලා බයික් එකක් ගන්න මිනිස්සුන්ට සද්ද දාන්න, බයික් එක ගන්නකල් හැමදාම කතා කරලා, මොකක් හරි පාර්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉල්ලුවම ඒක care නොකර ඉන්න එපා...හරි අමාරුයි එතකොට දිගටම Abans එක්ක ගනුදෙනු කරන්න... මාව contact කරගන්න ඕනනම් mail එකක් දාන්න.😊 sanerunilupul.infoඇට්ජීමේල්ඩොට්කොම්

    • @georgetenison7695
      @georgetenison7695 ปีที่แล้ว +2

      Very good dear ❤

    • @prabhashcreation6226
      @prabhashcreation6226 ปีที่แล้ว +3

      Abans worenty 1 gananm katha krla wadak na koi detath ohomai

    • @sahanpramesh9377
      @sahanpramesh9377 11 หลายเดือนก่อน +9

      කියන්න ඕන දේ පැහැදිලිව කියල තියනව, මමත් එකක් ගන්න ඉන්නෙ ඒත් අබාන්ස් ල නිසා තමයි පස්සට ඇද ඇද ඉන්නෙ 😅

    • @ygamage4180
      @ygamage4180 10 หลายเดือนก่อน +2

      අවුරුදු 3න් බැට්‍රි ලක්ශ 4ක්.ලක්ශ 4 කියක් යාවිද

    • @toonstudioHQ
      @toonstudioHQ 10 หลายเดือนก่อน +1

      @@sahanpramesh9377 අතිසාර්ථක ලෙස දෙවෙනිපාරත් බයික් එක වැටිලා හදන්න දාලා දවස් 76ක් සර්විස් එකේ තියලා තිබ්බා පාර්ට්ස් එනකල්.කතා කරලා කරලා ඊයේ තමා කෑලිටික ආවේ.කලින්නම් අහන මනුස්සයෙක්ට අවුලක් නෑ ගන්න කියලා කිව්වා.ඒත් දැන්නම් හිතෙන්නේ ඕනම නෑ කියලා.ලයිසන්ස් එකට අවුරුදු 5ක් වෙනවා බයික් එකකින් වැටිලා නෑ.මේක අරන් මාස 6ට දෙපාරක් වැටුනා.සාමාන්‍ය වේගෙකින් ගිය නිසා අතපය කැඩුනේ නෑ.මේකේ පස්සහට බර ගොඩක් වැඩියි.ඩිසයින් එකේ තියෙන ප්‍රශ්නයක් ඒක.ඒ නිසා පොඩි බ්‍රේක් පාරකදි කාපට් පාරක උනත් පස්සහ ලිස්සලා ඉස්සරහට තල්ලුවෙලා එනවා.ළඟට හෙමීට එන්න යන්න තෙල් නැතිකාලෙක වගේ නම් වටිනවා.හැබැයි හැමදේම සලකලා බැලුවම ඇත්තටම Dio,Zr,Ntq එකක් වගේ ගන්න එක වටිනවා.මේක මගේ අත්දැකීම.🫡

  • @NimanthaAdikari
    @NimanthaAdikari 11 หลายเดือนก่อน +14

    අබාන්ස් ලෝකේ තියෙන හොදම බ්‍රෑන්ඩ් ගෙනාවත් ගන්නෙපා. ඒ තරම් චොර ඕකුන්ගේ සර්විස්.

  • @dumindakumara4232
    @dumindakumara4232 ปีที่แล้ว +4

    Sales field eke ayata 150km per single charge use karanna puluwan model ekak thiye da?

  • @AdmiringJungleWaterfall-rc6sx
    @AdmiringJungleWaterfall-rc6sx 5 หลายเดือนก่อน +14

    Yadea ගන්න එපා 2ක් දාපු ගමන් අදින්නැ මම අරන් පට්ට කට්ටක් කන්නේ

  • @NevilleFernando-ml3gt
    @NevilleFernando-ml3gt 6 หลายเดือนก่อน +7

    Abans after-sales service is horrible. So, I personally don't recommend any product imported by Abans. Sorry to say that, but, that's my personal experience.

  • @palithawr2733
    @palithawr2733 6 หลายเดือนก่อน +13

    දන්නකෙනෙක් ගන්නඑපා මම t9 බයිසිකල් එකඅරන් මාස 7යි මොටරය වැඩනැ හදන්න කැලිනැ බයිසිකල් එක තාම ගැරිජ්එකෙ බයිලා ගහහන්නෙ
    අපරාදෙ සල්ලි

    • @ajithhkumara7162
      @ajithhkumara7162 2 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම ද අයියෝ ,,මම ත් මෝඩ උනා

  • @RuwaniPerera-f4c
    @RuwaniPerera-f4c 7 หลายเดือนก่อน +16

    මාත් ගන්න තමයි යු ටියුබ් සර්ච් කලේ. දාල තියෙන කමෙන්ට් දැක්කහම එපා උනා.

  • @shanthakumara6829
    @shanthakumara6829 7 หลายเดือนก่อน +8

    කොම්පැනිය බොරු කරන්නේ බයිසිකල් එක වික්කට පස්සෙ කිසිම සෙවිස් එකක් නැහැ බයිසිකලය ලියාපදිංචි කිරිමට 10500 ගන්නවා සති දෙකකට වඩා යනවා

  • @sureshtharanga556
    @sureshtharanga556 12 วันที่ผ่านมา +1

    මමත් ගන්න හිටියෙ.comment දැක්ක ම එපා උනා..😂

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +9

    Yadea chinese ekak. Lankawe hadanawa rise kiyala e bike ekak mekata wada penumath hodai dura padinnath puluwan 😊😊

  • @nestlk
    @nestlk ปีที่แล้ว +4

    kisima therumak na....mama e bike ekak use kale meeta awurudu 10 ta kalin...Battery change karanna unama thamai tharu visiwenne....battery eka uparima awruddai duwanne... ita passe battery danna 40000/= vithara yanawa.. ethakota therenawa Patrol bike ekak use karana eka labai kiyala....Battery cost ekath ekka baluwama kisima therumak na...

    • @sumithpriyantha1215
      @sumithpriyantha1215 ปีที่แล้ว +2

      Aurudu 10 kalin thibba thakshane nme bn dan thiyenne ...parana widihatama hithanna epa...

  • @Vidu_12345
    @Vidu_12345 ปีที่แล้ว +3

    ❤ samsung galaxy z flip 5 ගැන රිවීව් එකක් පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ...❤😢plz........

  • @srehanblocks5705
    @srehanblocks5705 6 หลายเดือนก่อน +5

    දුරගමනක් නම් යන්නබැහැ. ගේ වටේ තමයි...😂 ලංකාවට මේවා හරියන්නැහැ අරන් අමාරුවේ වැටෙන්න එපා.. 😢 ලොකු ගානක් වියදම් කරල අරන් හදිසියට km 200 විතර යන්න වුනොත් මග තමා...😮

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว +5

    සුපිරි ❤❤❤

  • @dilrukshikafernando4417
    @dilrukshikafernando4417 ปีที่แล้ว

    Kochchara welawak charg kranna onada.?

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha ปีที่แล้ว +6

    මේ මගුල් අරන් අමාරුවේ වැටෙන්න එපා. හොඳ ආෆ්ටර් සර්විස් එකක් දෙනකම් මේ දිහා බලන්නවත් එපා

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 5 หลายเดือนก่อน +2

      ඔය බයික් එක අරන් අමාරැවේ වැටිච්ච එක්කෙනෙක් තමයි මම බයික් එක වැස්සකට අහු උනා එදා ඉදන් ලෙඩ විකුණන්න බැලුවාම ගත්ත ගානටවත් දෙන්න බැ මේ ජරාව ගෙනවට වඩා ෆිනෑන්ස් එකක් දලා හරි ප්‍රේට්‍රල් බයික් එකක් ගත්ත නම් හොදයි කියලා මොලේ පැදුනේ මටත් පස්සෙ 😢

  • @DroneBro795
    @DroneBro795 ปีที่แล้ว +1

    Chanuxge katahada vitharak ahenne kohomada.minissu kathakarana sadde ahenne na ne lokuvata.

    • @tiktok_diary
      @tiktok_diary ปีที่แล้ว +2

      Noise cancellation technology eka pawichchi karala Noise eka cancel / decrease karala thiyenne Chanux aiyage video wala.

  • @HeshanKarunarathna
    @HeshanKarunarathna 4 หลายเดือนก่อน +9

    ඇයි දන් නැනේ මේකෙ ඩයිනෝමෝවකින් බැටරිය චාජ් වෙන්න හදලා නැත්තේ 😢

    • @sue_mama
      @sue_mama 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @supunkumara1085
      @supunkumara1085 17 วันที่ผ่านมา

      😓😓

  • @Kasun655
    @Kasun655 ปีที่แล้ว

    Ipad mini5 unlock krnna dnna thenk thynm kynna pls

  • @DilukaRathnathilaka
    @DilukaRathnathilaka 5 หลายเดือนก่อน

    Speed eka kiyada

  • @sasindusalith625
    @sasindusalith625 ปีที่แล้ว

    1st chanux bro hamadama pissuwak❤😊

  • @helashakthiya
    @helashakthiya ปีที่แล้ว +2

    කීයක් වෙනවද මේක

  • @senatharavinda8097
    @senatharavinda8097 ปีที่แล้ว

    SEG Generative Ai in Search Kiyanne Mokakda Kiyala Podi Explain ekak Dennako Brother❤

  • @Yenuka_K
    @Yenuka_K ปีที่แล้ว +14

    iPhone 15, 15 Plus video එක ඕනේ

  • @Sachini202
    @Sachini202 ปีที่แล้ว +1

    Redmagic 8s pro plus video එකක් ඕන
    😊😊😊

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 11 หลายเดือนก่อน +27

    Abans එකෙන් ගෙන්නන හින්ද ගන්ඩ එපා අන්තිම සව්ත්තු services abans

    • @asgpmax1102
      @asgpmax1102 9 หลายเดือนก่อน +5

      Kawru gennana ekada ganna onee ethakota

    • @thaminduliyanage
      @thaminduliyanage 5 หลายเดือนก่อน +1

      ඇත්ත 👍

    • @praneethmalshan5823
      @praneethmalshan5823 5 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 5 หลายเดือนก่อน +4

      මේ බයික් එකක් මල ජරාවක් බැරි වෙලා හරි තද වැස්සකට අහු උනොත් මෙක ගත්ත සල්ලි ගගේ දැම්මා වගෙ තමයි ලෙඩ ගොඩක් තනිකරම 😢

    • @shiranoor3258
      @shiranoor3258 5 หลายเดือนก่อน +1

      👍

  • @arttrippy5803
    @arttrippy5803 3 หลายเดือนก่อน +2

    හොද වෙලාවට ගන්න කලින් comment beluwe

  • @lakshithaberuwalage155
    @lakshithaberuwalage155 ปีที่แล้ว

    Can you unbox Dell inspirion 5559 laptop

  • @ShaveDulcb6qe
    @ShaveDulcb6qe หลายเดือนก่อน

    I have a t5 and i had it for2 weeks

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +6

    ගන්න ඕනේ මාත් e-bick එකක්❤

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 7 หลายเดือนก่อน +1

    Weel නැද්ද

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว +1

    im using E8s Pro, Best Ebike in SL

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +7

    දැන් bike ඒක විතරයි අඩු උනේ....ඉස්සරහට car එහෙමත් ඒයි review..
    fatta....

  • @HappyDay-di6yp
    @HappyDay-di6yp ปีที่แล้ว +1

    Steam දැවෙන ප්‍රශ්නය ගේනවද❤❤

  • @priyanthabandara-p4p
    @priyanthabandara-p4p 4 หลายเดือนก่อน +2

    එකක් ගන්න තමයි හිටියේ මේ කමෙන්ට්ස් දැක්කහම ඒ අදහස අත්හැරලා දැම්මා

    • @chatu7353
      @chatu7353 4 หลายเดือนก่อน +1

      Mamath

    • @madushandilruk
      @madushandilruk 16 วันที่ผ่านมา +1

      Math

  • @imethnanayakkara7663
    @imethnanayakkara7663 ปีที่แล้ว

    අදත් නියමයි අයියේ

  • @PriyankaShiromala
    @PriyankaShiromala ปีที่แล้ว

    How much

  • @SameeraJeewantha-nv3gm
    @SameeraJeewantha-nv3gm 20 วันที่ผ่านมา

    Man ada ganna giya.comment balanna awa.aiyo salli😮😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 5 หลายเดือนก่อน +1

    ඔය බයිසිකල් එක නම් සෙට් වෙන්නෙම නැ ජරාවක් ලෙඩ ගොඩක් ගෙදර ගෙනවා වගේ ඉට වඩා හොදයි තව ගානක් දිලා ප්‍රේට්‍රල් බයක් එකක්ම ගෙනාව නම්

  • @gimsarasasmitha5332
    @gimsarasasmitha5332 ปีที่แล้ว

    Superb😊

  • @techlkofficial
    @techlkofficial ปีที่แล้ว +1

    පලවෙනි comment එක❤

  • @WishGo-ty2js
    @WishGo-ty2js 5 หลายเดือนก่อน +1

    Abance customer service is very bad in my experience. I don't even want to remember that unpleasant situation

  • @Saliya00
    @Saliya00 ปีที่แล้ว +7

    ගැනුන්ට තමා හොද 😮

    • @sumithpriyantha1215
      @sumithpriyantha1215 ปีที่แล้ว +1

      Scooter hadunawa dunne ganunta thama eth lankawe wadi purama scooter padinne pirimi thama

    • @supunkumara1085
      @supunkumara1085 17 วันที่ผ่านมา

      😂😂

  • @jukiproductions9035
    @jukiproductions9035 ปีที่แล้ว

    Super video bro 😁

  • @viralmotivation_9905
    @viralmotivation_9905 ปีที่แล้ว

    Niyamai chanux heart ekak oni mekatanm 😢

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +1

    නියමයි චනුක්ස්........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @My-ll2zw
    @My-ll2zw หลายเดือนก่อน

    Mewa badinna license oni na neda

  • @PM_Design
    @PM_Design ปีที่แล้ว

    Kd rise electric bike eka ganath krnna ekk..

  • @PriyankaShiromala
    @PriyankaShiromala ปีที่แล้ว

    Gewanna ganna barida

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว

    Superb

  • @lolithaherath1498
    @lolithaherath1498 ปีที่แล้ว

    E10 එක ගැන රිවීව් එකක් දෙන්නකො චනුක්ස් අයියා ❤

  • @GAMINGFREAKS-k9p
    @GAMINGFREAKS-k9p ปีที่แล้ว

    super

  • @Yasindu-c3t
    @Yasindu-c3t ปีที่แล้ว

    redmi අනික් phone ටිකේ රිවිව් එක තාම නෑනේ අයියේ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @dulansathsara4182
    @dulansathsara4182 ปีที่แล้ว

    Supiri👊

  • @darknight9170
    @darknight9170 21 วันที่ผ่านมา

    Bike ekek ganna adahasa thibuna.dan ganne na.gaththa kattiyage comment hoda na.

  • @daniduudara6931
    @daniduudara6931 ปีที่แล้ว

    Supiri

  • @nalinwg
    @nalinwg 12 วันที่ผ่านมา

    මමත්. බජාජ්බයික්. කඩයක්. කරන්නෙ. YADEA. SHOP ඵක. තියෙන්නේ. බහා. පැත්තේ😅😂😢😮🎉

  • @ASHON15
    @ASHON15 ปีที่แล้ว +1

    1st like mama

  • @asankasampath7943
    @asankasampath7943 ปีที่แล้ว

    Battery price කොහොමද

  • @OmalkaSathsidu
    @OmalkaSathsidu ปีที่แล้ว +1

    සුපිරියි

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 ปีที่แล้ว

    Hoyapu video ekak

  • @abiththaya9406
    @abiththaya9406 3 หลายเดือนก่อน

    Gannamai hitiyee

  • @5smix280
    @5smix280 ปีที่แล้ว

    සුපිරිම තමා

  • @MickyMicky2024
    @MickyMicky2024 ปีที่แล้ว

    අනේ කවුරුහරි කියන්නකො .toshiba tv හොදයිද 😢😢😢😢😢😢😢අනේ plz reply

    • @hasithasampath7670
      @hasithasampath7670 ปีที่แล้ว

      Toshiba brand eka hodai japan

    • @MickyMicky2024
      @MickyMicky2024 ปีที่แล้ว

      @@hasithasampath7670 thnk u kiwwt ☺️🐰💖

  • @pamudusiriwardhana
    @pamudusiriwardhana ปีที่แล้ว

    🔥🔥

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +1

    චීනෙන් නේද ආවෙ.

  • @shadowlegendyt7546
    @shadowlegendyt7546 ปีที่แล้ว

    ❤❤❤

  • @SameeraRathnayaka-h3b
    @SameeraRathnayaka-h3b 4 หลายเดือนก่อน

    Aiya oyapitipasse inne konde dai karala ae mage parana කෙල්ල

  • @arunashantha-f8i
    @arunashantha-f8i 10 หลายเดือนก่อน

    ලංකාවේ හදන්න බැරිද මේවා

  • @UmeshGimhan-hh9rx
    @UmeshGimhan-hh9rx 4 หลายเดือนก่อน

    Place kiyada

  • @shashiprabath.5974
    @shashiprabath.5974 ปีที่แล้ว

    chanux aiyeeeeeeeeeeeeeeeeeeeeee

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    හොඳට වතුර පිරිච්ච පාරවල් එහෙම යනකොට එහෙම ඔය ඉවරයි කරලා තියෙන මෝටර් circuit tema හොදට තියෙයි මම හිතන්නේ

    • @anandachandra1528
      @anandachandra1528 ปีที่แล้ว

      turkic මෝටර් ටික කාලයක් ගිහිල්ලා අය පාරේ තියන වතුර පාරක එහෙම ගියහම අගේට තියෙයි

  • @fishinghunter2865
    @fishinghunter2865 5 หลายเดือนก่อน

    Yako gana kitahan nikan kathawa witharak kiyan nathiwa

  • @NIPUNA...2.0
    @NIPUNA...2.0 ปีที่แล้ว

    ❤️

  • @Hasalilifestyle
    @Hasalilifestyle 2 หลายเดือนก่อน

    Pfrice kiynnko

  • @MrLeeeChina
    @MrLeeeChina ปีที่แล้ว

    Made in China

  • @BumithaMahawaththa
    @BumithaMahawaththa ปีที่แล้ว

    Cupiri❤

  • @kiriputha6628
    @kiriputha6628 10 หลายเดือนก่อน +1

    Gone minissu bike ganne screen eke lassana blnda nemeyi bike eke performance gana kiyapan

  • @AVMRSHALI
    @AVMRSHALI ปีที่แล้ว +1

    අයියෙ සොෆ්ටයා එකක් හදන විඩියෝ එකක් ගෙන්න කො

  • @w.aintrotech8891
    @w.aintrotech8891 ปีที่แล้ว +1

    1st

  • @ZORO_T44Gaming
    @ZORO_T44Gaming ปีที่แล้ว

    hi

  • @anandapushpakumara8878
    @anandapushpakumara8878 ปีที่แล้ว

    Good 🥰🥰

  • @sltopofmusic9904
    @sltopofmusic9904 ปีที่แล้ว

    Plz heart ekakdenna❤

  • @Worldshort-m5l
    @Worldshort-m5l ปีที่แล้ว

    facebook monetization gana video ekak karannko aiye ❤

  • @Kavishkashashin
    @Kavishkashashin 9 หลายเดือนก่อน

    Ad gnnaw😍❤️

  • @noname3577
    @noname3577 9 หลายเดือนก่อน +1

    ගොනා මොඩල් 🙉

  • @shanidukusal957
    @shanidukusal957 ปีที่แล้ว

    Ganan wedi ne boru wedak ithun

  • @mandiraprageeth6909
    @mandiraprageeth6909 ปีที่แล้ว

    15th

  • @RegiKatharagama
    @RegiKatharagama 4 หลายเดือนก่อน

    මෙලොරහක් නැ

  • @ASHON15
    @ASHON15 ปีที่แล้ว

    😮😮😮😅

  • @chamodchamodpubg083
    @chamodchamodpubg083 ปีที่แล้ว

    මටපුළුවන් pcඑකක්අරගේන දෙනෙකෙ

  • @trxfjr
    @trxfjr ปีที่แล้ว

    1

  • @tiktok_diary
    @tiktok_diary ปีที่แล้ว

    Supiri video eka nam ❤

  • @padminiranasinghe7110
    @padminiranasinghe7110 ปีที่แล้ว

    ❤❤

  • @ireshakumuduni8533
    @ireshakumuduni8533 ปีที่แล้ว

    සුපිරි 🎉🎉

  • @DEMON001.
    @DEMON001. ปีที่แล้ว

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 ปีที่แล้ว